ලෝකයේ තාවකාලීත්වය අවබෝද කරගෙන ජීවිතය උපරිමයෙන් මේ ඉන්න ටිකේ විදින්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2022
  • මම භාවිතා කරන බලවත් guided meditation එකක් ! #lawofattraction #sinhala #srilanka
    Background music composer by Liborio Conti #liborioconti

ความคิดเห็น • 368

  • @kasunpramodya5993
    @kasunpramodya5993 ปีที่แล้ว +100

    ඒ හැකීයාව
    ඒ වචන
    ඒ හඩ
    අසහනේන් ඉන්න මිනිසුන්ට ඇත්ත වටහාගෙන සැහැල්ලුවෙන් තමං කැමතිම විදියට ජීවත් වෙන්න මග පෙන්නන එකට ඔබට අනේක වාරයක් ස්තූති 🤍🍃
    මට මේවනි දෑ නැරබීමට සහ ඇසීමට සලස්වන මගේ ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තූති 🌈💎

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +81

    ඔබ ලෝකයට දෙවියන් එවූ දේවදූතියක්...ඔච්චර අඩු වයසින් මෙච්චර අවබෝදයක්💕💕💕

  • @Hirunisandeepani1234
    @Hirunisandeepani1234 11 หลายเดือนก่อน +21

    ඔබ වැනි කල්‍යාණ මිතුරියක් මටත් ,හැමෝගෙමත් ජීවිත වලට ලැබේවා !🙏🏻💫❤

  • @nimmasha6739
    @nimmasha6739 ปีที่แล้ว +60

    ඔබ බෝදිසත්ව චරිතයක් 🙏🙏❤❤

  • @janitheranga9820
    @janitheranga9820 ปีที่แล้ว +62

    මේ වචන මට ඇසීමට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි..🍃🍃🍃 ඒ වගේම අපේ ජීවිත ආලෝකමත් කරන්න වෙරදරන ඔබටත් අනේකවාරයක් ස්තූතියි..🌺🌼🌷🍃🥰🙏

  • @kevindevil6283
    @kevindevil6283 ปีที่แล้ว +29

    ජීවිතයේ අනිත්‍ය බව දකින්න පුරුදු වෙන්න එමෙන්ම මේ ලෝකයේ අනිත්‍ය බව දකින්න පුරුදු වෙන්න. මුලින්ම නිදහස්ව ජීවත්වෙන්න. මේ සංසාර චක්‍රය නවතන්න උත්සහ කරන්න. Thank you 💝💝😊

  • @Rose-cf3cu
    @Rose-cf3cu ปีที่แล้ว +29

    අපිට තව තවත් guided meditation ලබාදෙන්න. අපිව ජිවිතේ ඉහල අද්යාත්මික තලයකට රැගෙන යන්න උදව් කරන්න. ඔයාට ගොඩක් පිං. මම ඔයා කියලා dena හැමදේම කරලා ජිවිතේ ලව්කික පැත්තට වඩා හොද පැත්තෙන් ගත කරන්න උත්සහ ගන්න කෙනෙක්. විශ්වයටත් ඔයාටත් බොහොම ස්තුතියි

  • @ayishcharyajayathilaka9394
    @ayishcharyajayathilaka9394 ปีที่แล้ว +24

    ⁣බොහොම පින් ඔබට ❤️🙏✨දිනෙක මේ පින නිර්වාණය අවබෝධ වීමටම හේතු වේවා!!!...✨✨🙏🙏🙏

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +24

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤

  • @Curly_Girl259
    @Curly_Girl259 ปีที่แล้ว +8

    ඔබට අනේකවාරයක් පිං!!! විශ්ව ශක්තියේ පිහිට ලැබේවා !!! වහ වහා නිර්වාන අවබෝධය ලැබේවා!!!

  • @dilharanadeeshani9889
    @dilharanadeeshani9889 ปีที่แล้ว +21

    අනේකවාරයක් ස්තුති එන්ජල් ...🍂🍃🌙 විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති !!!! ආදරේයී

  • @Hashini1726
    @Hashini1726 ปีที่แล้ว +4

    හිත අව්ලෙන් ඉන්න වෙලාවක විශ්වයෙන් මට මේ වීඩියො එක හරිම වෙලාවට ලබා දුන්නා.. ඒ වචන හිතට මාර සහනයක්.. ඔයාගෙ හිත සතුටෙන් පිරී යත්වා.. ගොඩක් ස්තූතියි අක්කේ..💗🧚‍♂️

  • @vidushansathsara..9450
    @vidushansathsara..9450 ปีที่แล้ว +1

    ජීවිතය ගැන නිවැරදි දැක්මක් ඇතිකළ ඔබට අනන්ත වාරයක් ස්තුතියි

  • @ruwanthiniKaveesha
    @ruwanthiniKaveesha ปีที่แล้ว

    මේ භාවනාව ඇසීමට සැලැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏
    ඔයාටත් ගොඩක් ස්තූතියි. පින් 🌷🌷🌷

  • @kanchanaudayangani8964
    @kanchanaudayangani8964 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයාට ගොඩාක් පින්...
    මේ ලෝකයේ සත්‍ය අවබෝධ කර දුන්නට ......

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 ปีที่แล้ว +3

    ඔබටත් විශ්වයටත් ස්තුතී ... නිර්වාණාවබෝධයම වේවා ! 🕊️❤️✨️

  • @tharulisa6644
    @tharulisa6644 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තූතියි ඒන්ජල්
    විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ඔබව මුනගැස්සුවට❤🙏

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe1167 ปีที่แล้ว

    සොයුරිය..ඔබේ කටහඬම භාවනාවක් වගේ..ස්තුතියි විශ්ව මාතාවට.🙏

  • @sandunisanduni2291
    @sandunisanduni2291 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මේ වටිනා දේවල් අපිට කියලා දෙනවට. ඔයා ගොඩක් ලස්සනයි. විශ්වයර ස්තුති!!

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว

    අදුරෙන් ආලෝකය වෙත ගමන් කරන්නට මග පෙන්නන ඔබට අනේක වාරයක් පින් තුනුරුවන් සරනයි ඒන්ජල්

  • @amelian5669
    @amelian5669 ปีที่แล้ว +2

    අනේක වාරයක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට..ස්තූතියි dr Azra.. ❤ 😍 💖

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 ปีที่แล้ว

    පින්වත් ඔබතුමියට අනේකවාරයක් පින් සිදුවේවා!තෙරුවන් සරනයි

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 ปีที่แล้ว +3

    Thankyou so much manika ✨️❤️😘 mn බලාපොරොත්තු unu vidiyema vedio ekak ...✨️😘 jiwite mn asama අනිත්‍ය බව වටහාගෙන අවබෝධයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න...තෙරුවන් සරනයි මැනික..Thankyou universe 💫✨️

  • @madhushi8294
    @madhushi8294 ปีที่แล้ว +2

    ඒ කියපු දේවල් හිතටම වැදුනා 🙏🙏🙏🙏ගොඩක් පින් අක්කි 🙏🙏🙏💖🌟

  • @piyumilakshika3466
    @piyumilakshika3466 ปีที่แล้ว

    ඕනම වෙලාවේ මේක පෙන්නුම් කලාට විශ්වයට ගොඩක් ස්තූති .ඔබටත් ගොඩක් පින් 🙂❤️🙏😔

  • @disnyy6087
    @disnyy6087 ปีที่แล้ว +1

    මේ වචන ටික අහන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 ปีที่แล้ว

    තෙරුවන් සරනයී ඔබට..!
    ආදරනීය විශ්වයට ස්තූතියී..!!!❤

  • @shali2209
    @shali2209 ปีที่แล้ว +1

    අමුතුම අමුතු සැනසීමක් දැනුන හිතට .තැන්ක්‍ යූ අක්කෙ....❤️🌷

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +1

    i feel myself in this meditation and feel relax..thank u ANGEL AZRAA..keep it up

  • @srimathjayantha772
    @srimathjayantha772 11 หลายเดือนก่อน +3

    සාදු,,,සාදු,,,සාදු,,,🌻🌻🌻🙏🙏🙏 ඔබගේ දිව්‍යමය හඩට,,,විශ්වයේ අනේක විද ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා,,,🙏🙏🙏

  • @dilkidil5090
    @dilkidil5090 7 หลายเดือนก่อน +1

    මගේ සිත සුවපත් කරන ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි..!❤

  • @AsnaaIshek
    @AsnaaIshek 5 หลายเดือนก่อน

    Thank you Angel ! ❤️🧚
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි ! 🙏✨️❤️

  • @sitharaherath4206
    @sitharaherath4206 ปีที่แล้ว

    ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූති ....❤️❤️❤️

  • @mashi104
    @mashi104 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ 🥰...
    පුදුම සැහැල්ලුවක් දැනෙනවා 😌🌼

  • @shenaliperis1285
    @shenaliperis1285 ปีที่แล้ว

    එ වචන වල පුදුම ගැඹුරක් තියෙනවා ගොඩක් වටිනවා පුදුම සැනසීමක් දැනෙනවා ගොඩක් පින් ඔයාට... විශ්වයට ගොඩක් ස්තූති ඔයාව මුණගැස්සුවට ❤❤❤....

  • @chamalkadeepthi8587
    @chamalkadeepthi8587 ปีที่แล้ว +2

    විශ්වයටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @chathuniishanga4461
    @chathuniishanga4461 ปีที่แล้ว

    අනේ thnks අක්කී ....අක්කීගේ අනික් guided meditation දෙකම අහනවා.....😍❤

  • @piumi3860
    @piumi3860 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏💌💌 අක්කිටත් බොහොම ස්තුතියි 🙏🙏💫💫

  • @padmakalupahana1067
    @padmakalupahana1067 ปีที่แล้ว +1

    මට මේ වීඩියෝවට සවන් දීමට අවස්‍තාව ලබා දුන් ව්ශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි. මම මගේ හදවතින්ම ඔබට ආදරෙයි.❤️

  • @tomknightrider2662
    @tomknightrider2662 ปีที่แล้ว +3

    This is really a surprise. I was just thinking about this meditation yesterday. Thank You Very Much Azraa 🌼🌠 Your voice is a really meditation too 🌼👼

  • @pradeepdarshana2957
    @pradeepdarshana2957 11 หลายเดือนก่อน

    මට මේ වගේ දේවල් මුන ගස්සන , ජීවතය එන්න එන්නම ලස්සන කරන විශ්වයට මම අනේකවාරයක් ස්තූති වන්ත වෙමි.!

  • @sandalidinethma296
    @sandalidinethma296 10 หลายเดือนก่อน

    බොහොම ස්තූති Angel ❤ ඔයා නිසා මම වෙනස් කෙනෙක් වෙනව කියල මට දැනෙනවා. ඔයා ගොඩක් උතුම් මනුස්සයෙක්❤😊

  • @dineshmadusanka2143
    @dineshmadusanka2143 ปีที่แล้ว

    Oba eththatama Bosath kenek. Pinwanthiyak 🙏❤ Me hemadetama ❤❤ Budu Saranayi!!!

  • @deshtech1733
    @deshtech1733 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට සහ ඔබටත් අනේක වාරයක් ස්තූතියී❤❤❤

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว

    ❤️ අනේක වාරයක් ස්තුතියි සොයුරිය ඔබට 😘❤️

  • @aheshaahesha2076
    @aheshaahesha2076 ปีที่แล้ว +2

    ඔබටත් විශ්ව මාතාවටත් බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 ปีที่แล้ว +1

    විශ්වයටත් ඔයාටත් ස්තූති වේවා..! ❤🙏

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว

    ඔයාට හුගක් ස්තූතියි අක්කි.. ඇත්තමයි ඒන්ජල් කෙනෙක් ඔයා. 🌙🦋

  • @rochshikawickramarathna5495
    @rochshikawickramarathna5495 ปีที่แล้ว

    බෙහෙවින් ම පිං ඔබට. තෙරුවන්සරණයි !

  • @dilhaninuwanthika1849
    @dilhaninuwanthika1849 ปีที่แล้ว +1

    විශ්වයටත් ඔයාටත් ස්තූති වේවා..! ❤🙏
    👸

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි සොයුරිය... ❤️🙏💐

  • @nethugirl3782
    @nethugirl3782 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි 🙏💖 Azraa අක්කාට ස්තුතිවන්ත වෙමි 🙏💖

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් පින් ඔබට දීර්ඝායු වේවා ඔබව මුන ගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @minimuthudarshani99
    @minimuthudarshani99 ปีที่แล้ว

    ස්තූතියි ඔයාටත්...විශ්ව මාතාවටත්🖤😊

  • @shiromidisanayaka5235
    @shiromidisanayaka5235 ปีที่แล้ว

    ස්තුතියි ඔයාටත් මේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️

  • @priyangadealwis999
    @priyangadealwis999 ปีที่แล้ว

    Super brilliant work 👌👍💐💐💐💐 felt like your voice spoke to my inner core of my body 😇🌠⭐🌟💫🌌

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว

    ඔබව මා හට ලබා දුන් මාගේ විශ්වමෑනියන්ට ස්තූති වේවා ස්තුති වේවා ස්තූති වේවා 🙏💗

  • @RuciDissanayake
    @RuciDissanayake 2 หลายเดือนก่อน

    Thank you so very much explaining this. I never understood this before. I can’t thank you enough.

  • @Gaya629
    @Gaya629 ปีที่แล้ว +1

    Thank you so much akke oyata dawasaka uthum niwana avabodha kara ganna me pin hethu veva❤️🙏✨️

  • @sunithaperera7585
    @sunithaperera7585 ปีที่แล้ว

    You are great. Thanks so much.
    I wish all success for you. ❤

  • @shanikasatharasinghe9026
    @shanikasatharasinghe9026 8 หลายเดือนก่อน

    Thank you universe. Thank you Azra. Your voice has a healing power❤

  • @gayanichandima8049
    @gayanichandima8049 11 หลายเดือนก่อน

    ඔබ දේවදූතියක්...මගේ ජීවිතය සුවපත්කරන්න පැමිනි..ඔබට බොහෝ පින්සිදුවේවා🙏.ඔබටතුමියමට මුනගැස්සුවාට විශ්වමාතාවට බොහෝ ස්තූතියි .මගේසිත සුවපත්..ශක්තිමත් සැහැල්ලුයි ..ඔබට බොහෝ පින්සිදුවේවා🙏

  • @nilminipathirana8551
    @nilminipathirana8551 ปีที่แล้ว

    Obata behevinma ස්තුති .loku wedanawkin inna mohothaka meya man dekke.sebevinma obatath vishwayatath ස්තුති wanatha wemi.🌍🙏

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා කව්ද හිතා ගන්න බෑ. හොඳ වැඩක් ජය

  • @deshanipriyangani5468
    @deshanipriyangani5468 ปีที่แล้ว

    Ane akki godk ස්තූති.mn mek plweniytm ahna gtta dwsw mta kaduluth aw.aththtama oyt godk ස්තූති.oyawa munagssuwta විශ්වයට ස්තූතිවන්ත වෙනවා ❤️🙏

  • @jayanimadhumali1806
    @jayanimadhumali1806 ปีที่แล้ว

    harima sahalluwk danenawa oyage katahada ahuwath… anthimata dana music eka hinda bawanawa eka para kadenawa wage wenawa.. ehema nathuwa calm vidihatama iwara karanna puluwannam eka godaak watinawa… me watina wachana ahanna salassuwata sthuthi.. ❤❤

  • @tinkdew9829
    @tinkdew9829 ปีที่แล้ว

    හරිම නිදහසක් හිතට දැනෙන්නේ ❤

  • @amandiimasha8703
    @amandiimasha8703 ปีที่แล้ว +5

    ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ හිතේ නොගැලපෙන බැදිමක් නිසා විදව විදව ඉදියේ මේ විඩියෝ එක මුණගැස්වීම පිලිබද විශ්ව මාතාවට බොහෝමත්ම ස්තුතියි 😊❤️

    • @janitheranga9820
      @janitheranga9820 ปีที่แล้ว +2

      මාත් එහෙමයි..ඒත් මේක ඇහුවට පස්සේ හිතට මාරම ලොකු නිදහසක් දැනෙනවා..🤗❤️

  • @chathurangalaksiri8485
    @chathurangalaksiri8485 ปีที่แล้ว

    මම අද බාවනා කරන්න පටන් ගත්තා. කලින් දවසෙ රෑ 3.35 ට alarm එක තියලා නිදා ගත්තා . මාව ගානට 3.30 ට අඇහැරුනා නිකංම. බාවනා කරද්දී හිතට එකේක් සිතුවිලි එනවා. මිස් කිව්වා වගෙම මට හිතෙනවා දැන් මං බාවනා කරන ගමන්නෙ ඉන්නෙ කියල. මට ඔයාව පෙවුනා.මනසින් චිත්‍රයක් ව්ගේ. කීපවතාවක්ම. මං අද ඉදන් දිගටම මේක කරන් යනවා. හිතට පුදුම සැහැල්ලුවක් .මට අවුරුදු 17 යි .මිස්ව මට හම්බුන එකෙන් මගෙ ජීවිතෙ හුගක් වෙනස් උනා. මං ල්ග තිබුන negative දේවල් ටික ටික මගෙන් ඈත් වෙලා මං හැමදේම ධනාත්මකව හිතන්න පුරුදු උනා. ඔයාව මට මුනගස්වපු විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මගෙ ජීවිතෙ අවබෝධයෙන් ජීවත් වෙන්න මට දැන් පුලුවන්කමක් ලැබිලා තියනවා.හැමෝම ගැන හිතලා තමන්ගේ දැනුම නිර්ලෝභීව් අනිත් අය එක්ක බෙදාගන්න එක ගැන මම ඔබට ස්තූතිවන්ත වෙනවා.
    හැමෝගෙම හිත් ආදරයෙන් කරුනාවෙන් මෛත්‍රියෙන් පිරී ඉතිරෙන්න කියලා මේ උදේ පාන්දර සුබ පතනවා.🙂🙂

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 9 หลายเดือนก่อน +2

    ගොඩාක් පිං ඒ වගේම ගොඩාක් ස්තූතියි❤ අක්කේ...
    අක්කට කොච්චර ස්තූති වන්ත වුනත් ඔයා කරන ඒ විශාල කර්තව්‍යය ඒ ස්තූතිවලින් පිරිමහන්න අමාරුයි❤ පුළුවන් තරම් මුලු හදවතින් ම ආදරණීය අක්කට ස්තූති වන්ත වෙනවා අක්කේ💜️අපේ ඒ සුබ ප්‍රාර්ථනා වලින් අක්කගේ ජීවිතය තව තවත් ලස්සන වෙන්න ඕනේ කියලා සුබ පතනවා🌼✨

    • @universeinyou
      @universeinyou  9 หลายเดือนก่อน +1

      ♥️♥️♥️🙏🏻🌍✨💛🦋✨✨ thank you

    • @user-bh2mo7nf4b
      @user-bh2mo7nf4b 9 หลายเดือนก่อน

      @@universeinyou My pleasure akkiyo😊💖

  • @pasindu4068
    @pasindu4068 ปีที่แล้ว +1

    අනේකවාරයක් ස්තූත්‍යි ඔබට🙏🙏💐💐

  • @madhushikakumarasinghe8985
    @madhushikakumarasinghe8985 ปีที่แล้ว +2

    අක්කෙ ගණ දෙවියන් වදින එක දාන්නකෝ

  • @wathsalaChathurani-om7ne
    @wathsalaChathurani-om7ne ปีที่แล้ว +3

    දේවදුතිකාවනී .. ඔබ මේ ලෝකය මේ සමාජය වෙනස් කරාවී ❤❤❤❤❤❤❤❤❤ ඔබට ශක්තිය ලැබේවා thnk you universe

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว

      ♥️🙏🏻♥️🌍✨✨✨

  • @rehanifernando1931
    @rehanifernando1931 ปีที่แล้ว +2

    Please upload God Ganesh video again girl 🙏🏼❤️🧚🏻‍♂️✨

  • @nirolanka1434
    @nirolanka1434 ปีที่แล้ว

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි ☘️🍀🍀

  • @sashininimrekha2787
    @sashininimrekha2787 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබටත් විශ්වයටත් 🙏🏻❤️💐

  • @pawaniuvi2629
    @pawaniuvi2629 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි අක්කියෝ..❤️

  • @Hp-gl6qn
    @Hp-gl6qn 10 หลายเดือนก่อน +1

    You are an angel that sent by god to heal thousands of innocent souls !!❤ ☘️

  • @achininayanathara7624
    @achininayanathara7624 ปีที่แล้ว

    විශ්වයට ස්තුතියි,ඔබටත් ස්තුතිය ❤️❤️❤️

  • @Nms198
    @Nms198 ปีที่แล้ว

    ඔබට සියදහස් වාරයක් ස්තුතියි .❤

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 ปีที่แล้ว +4

    great start azraa..❤❤❤🙏🙏🙏 plant your seeds everywhere in this planet 🌎 earth ....definitely they will blossom one day...with remaking wonderful 🌎 again....❤❤❤🙏🙏🙏

  • @maleeshamaduwanthi7232
    @maleeshamaduwanthi7232 ปีที่แล้ว +1

    Thank you..❤️..akke ganadevi wadina gathawa ekk e video ek dannkoo akke..plz 🥺

  • @user-cb5gs6ip1n
    @user-cb5gs6ip1n ปีที่แล้ว

    මමද උත්සාහ කරන්නේ සියලු බැඳිම් වලින් නිදහස් වෙන්න. ඔබට අනේක වාරයක් පින්. ❤❤😊😊

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 ปีที่แล้ว +1

    Oya nisa mm godak wenas una akke...🙏❤️ thank you ..thank you ..thank you..🙏

  • @SewwandiRukunayaka-vb3ls
    @SewwandiRukunayaka-vb3ls 9 หลายเดือนก่อน

    මගේ දේව දුත පණිවිඩ කරු ඔබයි 💚💚 මා අලුත් නිර්මාණයක් කිරිමට විශ්ව මාතාව ඔබ මා වෙත එවු දේවදුතයෙක් 🤍🤍🤍 උතුම් විශ්ව මාතාවට මම මගේ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා 🙏

  • @ishanisamarawickrama1137
    @ishanisamarawickrama1137 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ..
    ගණ දෙවියන්ට වන්දනා කරන වීඩියෝ එකක් නැවත දෙන්න පුළුවන්ද...

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว

    Adaraniya wishwayata godak stuti laba dunna jiwitayata, medewal ahanna dakinna selessuwata. ❤️🙏🏾🕊️

  • @jeewanthapramesh
    @jeewanthapramesh ปีที่แล้ว

    බොහෝම පිං ඔබ තුමිය⁣ට ❤️🙏🙏🙏🙏🙏😊

  • @dvn9650
    @dvn9650 ปีที่แล้ว +1

    Thank you so much for this lovely video sis💗💗

  • @NuwanDissanayaka-fh3sf
    @NuwanDissanayaka-fh3sf 10 หลายเดือนก่อน

    ඵ් වචනවලට ලොකු ශක්තියක් තියෙනවා ...❤

  • @nihalkumara1053
    @nihalkumara1053 ปีที่แล้ว +3

    ස්තුතියි මිතුරිය
    හිතා වැදගත් අවශ්‍ය භාවනාවක් ලබා දීම පිලිබඳව ස්තූතියි
    ඔබ මේම විශ්වය තුල රැදි අන්ධකාරය හේවත් අදුර තුල ඇති දුක තුල රැදි මෙම මනුෂ්‍ය ජීවිතට ආලෝකය ලබා දී සතුට ලබා දීම පිලිබඳව ස්තූතියි
    අධ්‍යාත්මික පුද්ගලයෙක් වෙන්න මග පෙන්වීම පිලිබඳව ස්තූතියි
    🙏නමෝ බුද්දයා 🙏
    💜විශ්වය ට ස්තුතියි 💜

  • @shalinichathurika7652
    @shalinichathurika7652 ปีที่แล้ว

    Thank you darling for your valuable voice.😘😘😘😘it's really perfect

  • @thisarunaotunna4734
    @thisarunaotunna4734 ปีที่แล้ว +1

    jeewithe palaweni you tube channel eka video ekak,article ekak enakan balan inna..E tharam wadagath me dewal jeewitheta..Thnq you so much akke ape jeewitha wenas dihawakata harawanawata🙏❤️😊....Thnq you Universe For Everything 🌎❤️🙏🥺......

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      ✨🙏🏻✨Hamadama Sathutin inna 😇

  • @Min77148
    @Min77148 ปีที่แล้ว

    ඇත්තටම හැමදේටම ගොඩක් ස්තුතියි. 🍵🌿

  • @mandikiwminibandara404
    @mandikiwminibandara404 ปีที่แล้ว +2

    Ane akki plz ගණදෙවි වන්දනාව දෙන්නකෝ

  • @pinky7116
    @pinky7116 ปีที่แล้ว +1

    Akki plz be kind enough to upload a study tip video for students❤️

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว

    Thank You Akki And Universe...!💕😍❤️

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +5

    🙏🙏🙏ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏

  • @kasunikumudika8274
    @kasunikumudika8274 ปีที่แล้ว +2

    Oya nisa mawa godk wens una akki🧚❤️ oya kiyna dewal e widihatma kala oyata godak ස්තුතියි 🙏 💫 e waema oyawa muna gaswima nisa wishwa mathawta mama aneka warayak ස්තුතියි wantha wemii.....🙏

  • @buddhiniamarasinghe3210
    @buddhiniamarasinghe3210 ปีที่แล้ว +3

    ඒ වචන වල ලස්සන 🌸🌷🌸
    මම ආසම guided meditation වීඩියෝ එකක් මේක 💛💛💛
    අහන්න අහන්න ආස හිතෙනවා, අවබෝධය වැඩි වෙනවා 🙏🙏🙏
    Dear Azraa, ඔයා ඇත්තටම බෝධිසත්ව චරිතයක් 💛💫💛