මුලු මහත් විශ්වයේම ආශිර්වාද වලින් ජීවිතය සශ්‍රික කරගන්න ඔබත් මෙම භාවනාවට සහභාගී වන්න...🧘‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #meditation #guidedmeditation #lawofattraction #sinhala #healing #1111
    Background music composer by Liborio Conti #liborioconti

ความคิดเห็น • 1.7K

  • @universeinyou
    @universeinyou  11 หลายเดือนก่อน +1225

    අද රාත්‍රී 7ට සහභාගී වන්න.... රාත්‍රී 7 මගහැරුනොත් රාත්‍රී 11:11ට සම්බන්ද වෙන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනවා.... ~ Azraa 🦋

    • @wathsalakarunarathna6538
      @wathsalakarunarathna6538 11 หลายเดือนก่อน +14

      අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා.❤❤❤

    • @amaliyanage7928
      @amaliyanage7928 11 หลายเดือนก่อน +5

      Akke api mona bawanawada karanna one. Akka e gana apiwa danuwath karanawad aakke..

    • @Chaanubunnyofficial
      @Chaanubunnyofficial 11 หลายเดือนก่อน

    • @thilinadissanayake7627
      @thilinadissanayake7627 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @sulakshi54
      @sulakshi54 11 หลายเดือนก่อน

      ​@@amaliyanage7928ඔව් නේද ඒක මටත් prshnayk 🥲

  • @rashmishashiprabha7301
    @rashmishashiprabha7301 11 หลายเดือนก่อน +606

    මාගේ අම්මාගෙ පිළිකා රෝගය සුවවී සියලු දෙනාම සතුටින් නීරෝගීව සිටීම පිළිබඳව විශ්ව මාතාවට ස්තූතියි 🙏

    • @pinidichathumika7403
      @pinidichathumika7403 11 หลายเดือนก่อน +16

      ඒ අම්මගේ රෝගය සුවපත් වීම ස්ම්බන්දව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

    • @ShashiSamarasinghe
      @ShashiSamarasinghe 11 หลายเดือนก่อน +4

      obe pathuma itu weema pilibadawa wishwayata sthuthi❤

    • @Starsworld.172
      @Starsworld.172 11 หลายเดือนก่อน +6

      ඔයාගේ අම්මාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා !!!

    • @vishudevindi4930
      @vishudevindi4930 11 หลายเดือนก่อน +2

      Obe බලාපොරොත්තුව elesa itu wewa!!!

    • @nilanthibandara7146
      @nilanthibandara7146 11 หลายเดือนก่อน +2

      ඔයගෙ අම්මා පිලිකා රෝගයෙන් සුව වීම ගැන විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි ..

  • @samanthawijewardhana9571
    @samanthawijewardhana9571 11 หลายเดือนก่อน +92

    භාවනාව ඉවර වුණාට පස්සේ ලොකු ශක්තියක් හිතට ආවා..🥺 ඇත්තටම ඇඩුණා.. ඔබ මේ කරන හැමදේටම බොහොම ස්තූතියි අක්කේ🥺💖🌍 විශ්ව මාතාවට ස්තූතියි...!🌍✨ 11:11♥️

  • @nirmaneeherath9824
    @nirmaneeherath9824 11 หลายเดือนก่อน +25

    මේ ලියන මං ඇක්සිඩන්ට් එකකින් පස්සෙ අවුරුදු දෙකක් එක තැන් වුන කෙනෙක්. ඒක මහ බරපතළ අනතුරක්. එදා ගොඩක් දෙවල් වුනත්, මාගෙ වටින ජීවිතය සහ මේ කල්පනා ශක්තිය ඉතුරු කරමින් මාව මේ දක්වා දුරක් අරන් ආවාට, මේ ලෝකයේ ජීවත් විය යුතු මනුස්සයෙක් විදියට මාව ඉතුරු කරගත්තාට, අඩු පාඩු සහිතව වුවත් මගේ ජීවිතය මට ආයෙමත් දුන්නාට ඒ තෝරාගැනිම වෙනුවෙන් මේ විශ්වයට ස්තූතියි.❤ 💫 0:20

  • @sulakshi54
    @sulakshi54 11 หลายเดือนก่อน +508

    මම ගියෙ සැරේ මේකට ආවා ඊට පස්සෙ මන් විශ්ව ආකාර්ශණ නිතිය ටික දවසක් යනකල් කරේ නැහැ ඒත් දැන් මට ප්‍රතිඵල ලැබිලා තියෙනවා මම ආයෙත් පටන් ගත්ත දැන් ගොඩක් කල් සතුටුයි ආයිත් මේ දවස ඉක්මනටම ආපු එකට 😊❤

    • @FAITH-wt7bd
      @FAITH-wt7bd 11 หลายเดือนก่อน +9

      Anee mama me video eka dekke hawasa re 11.11 ta kalin prarthana krnna puluwan da

    • @sulakshi54
      @sulakshi54 11 หลายเดือนก่อน +1

      ​@@FAITH-wt7bdra 11:11ta prthna karanna

    • @chamiduchamara1903
      @chamiduchamara1903 11 หลายเดือนก่อน +1

      ​@@FAITH-wt7bdPuluwan 11.11tama karanna puluwan nm godak hodai

    • @FAITH-wt7bd
      @FAITH-wt7bd 11 หลายเดือนก่อน

      @@chamiduchamara1903 bohoma sthuthi

    • @chanikakulasooriya3303
      @chanikakulasooriya3303 11 หลายเดือนก่อน +2

      Congratulations 🩺🩺🩺🩺🙏🙏🙏🙏🙏🎆🎆🎆🌌🌌🌌

  • @rishanibaggya6177
    @rishanibaggya6177 11 หลายเดือนก่อน +6

    11:11 හැමෝගෙම කායික රෝග මානසික රෝග නැති වෙලා හැමෝම කායික වශයෙන් මානසික වශයෙන් සුවපත් වෙත්වා.

  • @MotivateLion7
    @MotivateLion7 11 หลายเดือนก่อน +146

    සියල්ලන්ගේම හීන ඉටුවේවා.සතුට නිරන්තර රැදේවා..❤11:11

  • @Chathurya2005
    @Chathurya2005 11 หลายเดือนก่อน +35

    🌍🌠❤11:11🌠🌍❤
    Thank you universe ❤🌍🌠
    වෙදය ශිෂ්‍යාවක් ලෙස මන් ආසම විශ්වය විදයාලයේ ඉගෙනුම ලබන්න අවස්තාව උදා කර දුන්නට ❤
    ආදරණිය විශ්වය මාතාවට ස්තුති !
    මේ මොහොතේ තමන්ගේ හීන අතහැරිලා ඉන්න සියලු දෙනාට නැවතත් අලුතින් ජිවිතේ පටන් ගන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නට ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤

  • @KavindiAnjana
    @KavindiAnjana 11 หลายเดือนก่อน +75

    මෙය දකින්න සැලැස්වූ මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි!!!

  • @dilushanilakshi5438
    @dilushanilakshi5438 11 หลายเดือนก่อน +35

    බාවනාව ඉවර වෙද්දි ඇස් වලින් කඳුලු වැටෙනවා.. ඇත්තටම හිත ආදරෙයෙන් කරුනාවෙන් පිරිලා යනවා. Thank u azraa.. ♥️ Thank u mother universe 💚🙏

    • @menakadias9103
      @menakadias9103 11 หลายเดือนก่อน +3

      yes true! Thank you dear Azraa! Thank you dear mother Universe! 🙏🙏🙏

  • @AnjanaAnjana-cn7li
    @AnjanaAnjana-cn7li 11 หลายเดือนก่อน +35

    අද මම දුඹුරු පාට සමනලයෙක් මන් එලියෙ ඉන්නකොට දැක්කා එය විශ්වයෙ පණිවිඩයක් වෙද🥰♥️✨🌍

  • @SriyaniRathnayaka-ux8pg
    @SriyaniRathnayaka-ux8pg 11 หลายเดือนก่อน +7

    මාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙන එක ගැන ආදරනීය විශ්වයට මා ස්තූතිවන්ත වෙමි❤❤

  • @_T.h.a.r.a_
    @_T.h.a.r.a_ 11 หลายเดือนก่อน +42

    අන්තිමට ඇස්වලට කඳුළුත් ආවා.. ඇත්තටම අපි පෘථිවි මාතාව සුවපත් කළා.. මට විශ්වාසයි.. 🥺🤍🌸 Thank you Azra akkiyo.. "ඔබ ආලෝකයයි, ඔබ ආදරයයි" කියන තැනට එද්දි ඇස්වල කඳුළු පිරුණා.. පුදුම සැනසීමක් දැනුණා.. තාමත් ඒ වචන හිතේ දෝංකාර දෙනවා.. 11:11ටත් අනිවාරෙන්ම එකතු වෙනවා.. සුවපත් වෙන්න, ඒ වගේම සුවපත් කරන්නත්.. Thank you my guardian angel for everything.. I am grateful..! 🤍✨️💐🦋

  • @thannagesanju1627
    @thannagesanju1627 11 หลายเดือนก่อน +14

    මං හරියටම 11:11ට මේක ඇහුවා..මට කියන්න තේරෙන්නේ නැති අමුතුම දෙයක් දැනුනා..ලස්සන හැගීමක්..😊thanks universe in you..ඔබව මුණ ගැස්සුවාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..

  • @usernirosha
    @usernirosha 11 หลายเดือนก่อน +58

    11.11 ප්‍රීතිමත් ආදරනීය වාසනාවන්ත විවාහ ජීවිතයක් මට ලබා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා

  • @yukiff328
    @yukiff328 11 หลายเดือนก่อน +7

    11.11 හැමෝගෙම හීන ඉටුවේවා . විශ්වයට ස්තූතියයි ❤️

  • @Myworld-w2u
    @Myworld-w2u 11 หลายเดือนก่อน +82

    ඔයා මගේ ජිවිතේ ලැබුන ලොකුම තෑග්ගක්.. ❤❤ විශ්වය තමයි දුන්නේ.. 11:11 සියලු ලෝක වාසින්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා..❤ 🌠🌏

  • @imeshmadushanka8753
    @imeshmadushanka8753 11 หลายเดือนก่อน +70

    සියලු දෙනාගේ බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා...ආදරනීය විශ්ව මාතාවට ආනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ....11:11 ♥️

  • @Oshani_16.
    @Oshani_16. 11 หลายเดือนก่อน +92

    හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉශ්ඨ වෙන්න ඕනේ විශ්වයට ස්තූතිවන්ත වෙමි...❤️✨ 11:11

  • @CharukaAnuradhi
    @CharukaAnuradhi 6 หลายเดือนก่อน +5

    මාගේ ප්‍රොර්ඨනාවන් ඉෂ්ට
    කර දුන් විශ්ව මාතාවට අනෙක
    වාරයක් හදවතින් ස්තුතියි වන්ත වෙමි !!!❤❤❤ මෙලොකෙ සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉශ්ට සිද්ධ වේවා. විශ්ව මාතාවට අනෙක වාරයක්
    ස්තුතියි!!!

  • @kalpanimadumali7829
    @kalpanimadumali7829 11 หลายเดือนก่อน +68

    11:11 ලෝක වාසී සියලුම දෙනාට විශ්ව ආශිර්වාදය නොඅඩුව ලැබේවා...🌍❤
    Thank you mother univers🌍❤

  • @imeshajayakodi3502
    @imeshajayakodi3502 11 หลายเดือนก่อน +17

    මට මෙය දකින්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!🙏❤️🌌

  • @rrr-du4tq
    @rrr-du4tq 11 หลายเดือนก่อน +32

    මම අද විශේශ දවසේ 11.11/ 11.11am script කරා.මගේ හිතට වදදෙන සියලුම ප්‍රශ්න විසදා දුන් මගේ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි.මට වගේම අනික් අයගේ හිතේ තියෙන ප්‍රශ්න වලටද විසදුම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි.❤️💫🙏🌏✨️

  • @sadiniimalsha9078
    @sadiniimalsha9078 11 หลายเดือนก่อน +22

    11:11 ලෝකවාසී සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා ❤️

  • @samanpanapura1176
    @samanpanapura1176 11 หลายเดือนก่อน +70

    :~~:11:11~11/11/2023:~~:❤🙏✨Praise The Universe✨ 🙏❤
    ❤🙏✨Praise The Lord✨ 🙏❤අද දිනයේදී අප හැමෝගෙම සියළුම යහපත් ප්‍රාර්ථනා තම තමුන්ගේ ඉෂ්ඨ දේවතාවුන් වෙත යොමුකරමින් විශ්වයේ ආශිර්වාද ලැබෙන අපගේ ආශීර්වාදාත්මක දිනය වේවා💥💫🌞❤🙏

  • @sheharadedunu4135
    @sheharadedunu4135 11 หลายเดือนก่อน +22

    ආදරනීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා... 💙💫 ඉශ්ට දේවතාවන්ට ස්තූති වන්ත වේවා... 💙🧚🌠 11:11

  • @KawiSamarakon-vo8rc
    @KawiSamarakon-vo8rc 11 หลายเดือนก่อน +12

    මේ මගෙ ජීවිතේ පළවෙනි අවස්තාව..මන් මේ වගේ සාමූහික භාවනාවකට සහභාගී උන..කවදාවත් දැනිලා නැති සතුටක් මට දැනුනා..සතුට වැඩි කමට මට කදුලු ආවා🥰🥰💕💕💚ස්තූතීයී සුරංගනාවී ඔයාට තවත් මේ ලෝකේ සුන්දර තැනක් කරන්න ශක්තිය ලැබෙන්න මන් මගෙ හදවතින්ම ආශිර්වාද කරනවා..🌻🙏 ඒ වගේම විශිවයටත් ස්තූතීයී.💕🌻💚

  • @adcdjjk35
    @adcdjjk35 11 หลายเดือนก่อน +23

    සියලු දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා විශ්ව ශක්තියේ බලයෙන් ඉශ්ට වේවා..ඒ වෙනුවෙන් මං විශ්වයට ස්තූතිවන්ත වෙමි 11:11

  • @shiromichamu6414
    @shiromichamu6414 11 หลายเดือนก่อน +32

    අක්කි ඔයා තමයි මගේ ජීවිතේ වෙනස් කරපු මගේ angel 👼 ❤❤❤

  • @dpt7062
    @dpt7062 11 หลายเดือนก่อน +7

    අද දිනයේ සෑම කෙනෙක්ගේම සුභවාදී පැතුමන් ඉටුවේවා... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...

  • @Amalsha1111
    @Amalsha1111 11 หลายเดือนก่อน +30

    අනේ අක්කියෝ කොයිතරම් දෙයක් ද මං ඒත් බැලුවා අක්කා මුකුත් දාලා නැත්තේ ඇයි කියලා අක්කාටත් මුලු විශ්වයටමත් අද දවස සුවපත් වේවා ආශිර්වාදය ලැබෙන දවසක් වේවා ❤❤❤❤❤❤❤

  • @nipunchinthaka4177
    @nipunchinthaka4177 11 หลายเดือนก่อน +3

    පෘථිවි මාතාව සුවපත් වේවා
    සියලු සත්වයෝ සුවපත් වේවා
    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීවන්ත වේවා
    1111

  • @achiniishara7222
    @achiniishara7222 11 หลายเดือนก่อน +77

    11.11 මාගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්තනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . සියලු දෙනාගේම යහපත් ප්‍රාර්තනා ඉටු වේවා ! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🌍🌍🌍🌍🧚🧚🧚🧚

  • @roshinisiriwardhana8135
    @roshinisiriwardhana8135 11 หลายเดือนก่อน +45

    විශ්වයට අනේක වාරයක් ස්තූතිය .හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා!!!🙏❤️‍11:11

  • @sarayatiya
    @sarayatiya 11 หลายเดือนก่อน +13

    මම ගිය අවුරුද්දෙත් join උනා ..
    මේ ලස්සන ජීවිතය , කල්‍යාණ මිතුරන් , ආදරය , ආශිර්වාදය අසීමිත ව ලබාදෙන ආදරණීය විශ්ව මාතාවනි , ඔබට ස්තූතියි ❤️❤️❤️

    • @AjithMadushanka-gj6rj
      @AjithMadushanka-gj6rj 11 หลายเดือนก่อน +1

      Kohomada ekata sambanda wenne kiyannako ee gana

  • @udawathsala7095
    @udawathsala7095 11 หลายเดือนก่อน +9

    11:11 මාගේ ප්‍රාර්ථනාවන් ඉශ්ඨ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් ස්තූති වන්ත වෙමි🙏♥️. ලොව සියලු දෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤✨
    Thank you mother universe 🌍❤
    Thank you my angels 🧚 ♥️🦋

  • @ahinsaweerasinghe3714
    @ahinsaweerasinghe3714 11 หลายเดือนก่อน +29

    හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙන්නෙ ඇස් වලින් කදුලු ආවා මේ භාවනාව කරද්දි 11:11 Thank you universe mother ❤ Thank you Universe in you ❤

    • @GaganaInduwara5082
      @GaganaInduwara5082 11 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔව්.මාර සතුටල් දැනුනා

    • @NadishaniNisansala-l9i
      @NadishaniNisansala-l9i 11 หลายเดือนก่อน

      මේ බාවනාව 11.11 ට කරල ප්‍රාර්තනාව කරන්නද ඕන

    • @ahinsaweerasinghe3714
      @ahinsaweerasinghe3714 11 หลายเดือนก่อน

      @@NadishaniNisansala-l9i ඔව් ❤

    • @NadishaniNisansala-l9i
      @NadishaniNisansala-l9i 11 หลายเดือนก่อน

      @@ahinsaweerasinghe3714 ♥

    • @NadishaniNisansala-l9i
      @NadishaniNisansala-l9i 11 หลายเดือนก่อน

      @@ahinsaweerasinghe3714 එතකොට බාවනාව කරන්න විනාඩි 16 ක් යනවනෙ ප්‍රාර්තනාව 11.11 ට ම කරන්න ඕනි නැද්ද

  • @dhbuddies840
    @dhbuddies840 11 หลายเดือนก่อน +5

    11:11..... මට වගේම හැමෝගෙම බලාපොරොත්තු උතුම් විශ්ව මාතාවගේ පිහිටෙන් ඉටු වෙනවා ❤🙏

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 11 หลายเดือนก่อน +6

    මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටු කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🩺🩺🩺🩺🌎🌎🌎🌎🎆🎆🎆🌌🌌🌌🌌🌌🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️

  • @sajeewaanthony
    @sajeewaanthony 11 หลายเดือนก่อน +8

    මගේ සිත සතුටින් පිරි ගියා . හරිම සැහැල්ලුයි. බොහොම ස්තුතියි ❤❤AZRA 💙 විශ්වයේ සියලු ආශීර්වාද ඔබට ලැබේවා...✨ ආදරෙයි... 11:11 සියලු දෙනාගේම සුභ සිහින ඉටු වේවා. ශක්තිය ලැබේවා. ජීවිතය දිනන්න ට. 🌟🙏

  • @withdinidanu2318
    @withdinidanu2318 11 หลายเดือนก่อน +26

    අක්කව මුණ ගස්සවපු විශවයටත් අක්කටත් මගේ හදවතින්ම ගොඩාක් ස්තුතියි...💙😊

  • @kvi4687
    @kvi4687 11 หลายเดือนก่อน +21

    ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🌿⭐♥️ අක්කගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා.... සියලු ලෝ වාසීන්ගේ සිත් සුවපත් වේවා.... සියල්ලන්ගේම සිත් සතුටින් පිරේවා 🌾🌿 11:11

  • @harshanisewwandika1410
    @harshanisewwandika1410 11 หลายเดือนก่อน +35

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....🙏මාගේ මෙන්ම මේ ලෝකයේ සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා...🙏

    • @ravishkasamarasinghe8447
      @ravishkasamarasinghe8447 11 หลายเดือนก่อน

      සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා ❤❤❤11:11

  • @medhii1111
    @medhii1111 8 หลายเดือนก่อน +2

    පෘතුවිය සුවපත් කරන්න වෙර දරන ඔබට ස්තූතී❤

  • @Ama-tt1zx
    @Ama-tt1zx 11 หลายเดือนก่อน +22

    ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබෙන්න ඕනි ❤

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි

  • @sandyakarunarathna5956
    @sandyakarunarathna5956 11 หลายเดือนก่อน +45

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා,නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා දුකෙන් මිදෙත්වා❤

  • @workshop3293
    @workshop3293 10 หลายเดือนก่อน +7

    මම ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් ඉදලා azraa ගේ video බලන්නෙ...මට සමේ රෝගයක් තිබුනා දනිහිසෙන් පහලට අත්වල තුවාල සියගානක් සෙරව ගලනවා කැක්කුමයි specialist කෙනෙක්ට පෙන්නලා අවුරුද්දක් බෙහෙත් බිව්වා යන්තම් අඩුවෙනවා ආයේ එනවා...මට එපාම වෙලා හිටියේ ජීවිතේම ...මගේ ගියපාර 11:11 ප්‍රාර්තනාව උනේ...මගේ සමේ රෝගය හොදවෙන්න කියලා....කොච්චර බෙහෙත් බිව්වත් අඩු වෙන්නෙ නෑ...බෙහෙත් පෙත්තක් නැතුව මට දවස්ක් ඉන්න බැරි තත්තවක් තිබුනේ.... මාසෙකට බෙහෙත් වලට ලොකු මුදලක් ගියා....සමාජෙන් ලොකු කොන් උනා මම ගෑනු ලමයෙක් මෙහෙම තුවාල තියෙද්දී.....මම 11/11 වෙනිදා ඉදලා water technique එක කරා...මාස 5 ක් ගත උනා දිගටම කරා.....මාස 5 කින් මට සම්පූර්න තුවාල හොද උනා....බෙහෙත් බොන එක මම සම්පූර්න අතෑරලා water technique එක විතරයි කරේ....අද මට හොදටම හොදයයි...azraaa ඔයාට ගොඩාක් පින්....මේ ලෙඩේ හොදවෙයි කියලා හිතුවේ නෑ මම....අද තුවාල කැලලි විතරයි තියෙන්නෙ...ඒවත් සෑහෙන මැකිලා.....ගොඩාක් පින් azraaa

    • @universeinyou
      @universeinyou  10 หลายเดือนก่อน +1

      Mata godak sathutui dwsin dwsa oya lassna wenwa ♥️ nirogi wenwa ! Gdk sathutui me prathipala gana oygema manase shakthiyen oya suwa wela thynne…. Thank you apith ekka meka share karata. Jiwithe hamadema oya asa widihtm isht wenna kyla hdwthinma prarthna krnwa ✨🙏🏻🌎♥️

    • @adriangalbot1018
      @adriangalbot1018 10 หลายเดือนก่อน

      💪👏❤❤❤

    • @adriangalbot1018
      @adriangalbot1018 10 หลายเดือนก่อน

      @@universeinyou 🙏🙏🙏

  • @__precious__4552
    @__precious__4552 11 หลายเดือนก่อน +11

    සැමදෙනාගේම උතුම් අරමුණු ඉටු වේවා....🙏✨️

  • @dasunitharanga2
    @dasunitharanga2 11 หลายเดือนก่อน +8

    විශව මාතාවය අනේක වාරයක් ස්තූති .....❤. පෘථිවියේ වෙසෙන සියලු දෙනාගේ ප්‍රාර්තනාවන් ඉශ්ට වේවා.... මා හට ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @amaya8436
    @amaya8436 11 หลายเดือนก่อน +9

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏

  • @shainitharushika4558
    @shainitharushika4558 11 หลายเดือนก่อน +5

    හැමෝගෙම ප්‍රාර්තනා ඉෂ්ට වේවා❤️විශ්ව මාතාවට ස්තූතියි🙏❤️ 11.11

  • @anupamaudeni
    @anupamaudeni 11 หลายเดือนก่อน +13

    මාගේ මෙන්ම සියලු දෙනාගේම සියලුම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා!...🙏🙏🙏ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් මගේ මුලු හදවතින්ම ස්තූතිවන්ත වේවා!...🙏🙏🙏❤️‍🩹

  • @slchamimusix9651
    @slchamimusix9651 9 หลายเดือนก่อน +3

    පෘතුවි තලයේ සිටින සියලුම මිනිසුන් සත්වයින් සුවපත් වේවා!දුකින් මිදෙත්වා!

  • @Nethu_LuckDreamgirl
    @Nethu_LuckDreamgirl 11 หลายเดือนก่อน +12

    මා පතන ජීවිතයම මට ලබාදුන් විශ්වයට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි! 🙏🌏✨♥️

  • @VNiromi
    @VNiromi 11 หลายเดือนก่อน +25

    මා පතන ජීවිතයම ලබා දුන් විශ්වයට මම ස්තූතිවන්ත වෙමි!❤️💫 11:11 💗

  • @TK-fr7vu
    @TK-fr7vu 11 หลายเดือนก่อน +13

    ස්තුති අක්කේ අක්කව මට දකින්නට සලස්වපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා 🙏🙏🙏

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 11 หลายเดือนก่อน +3

    ලෝකවාසීන් සියලු දෙනාම සුවපත් වේවා.සියලු දෙනාටම සැනසීම ලැබේවා .සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා .මුළුමහත් ලෝකවාසීන් සියලු දෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .!!!!!.ලබාදුන් සියලු දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏🌍❤

  • @navodyasankalpani
    @navodyasankalpani 11 หลายเดือนก่อน +15

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤

  • @gamagewathsala1855
    @gamagewathsala1855 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි .මගෙත් අනෙත් හැමෝගෙත් බලාපොරොත්තු ඉටු වේවා !!

  • @racnranasoriya3187
    @racnranasoriya3187 11 หลายเดือนก่อน +4

    හිතට පුදුමාකාර සැහැල්ලුවක් සහ පුදුමාකාර සතුටක් දැනෙනවා❤.... හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉශ්ඨ වේවා.... ආදරය කරුණාව , දයාව මුලු ලෝකය පුරාම පැතිරේවා❤... Thank you mother universe 🙏✨️❤️🌏1111

  • @Naturelover.211
    @Naturelover.211 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි .මගේ අනාගතය ආලෝකමත් කරාට❤.සියලුම දෙනාට සතුට ලැබේවා

  • @vindicharuni458
    @vindicharuni458 11 หลายเดือนก่อน +40

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වේවා 🙏🌏✨️♥️

  • @sandutharu312
    @sandutharu312 11 หลายเดือนก่อน +4

    මාගේ අධ්‍යාපන කටයුතු සිතන පරිදි සාර්තකව කර ගැනීමට සහය දුන් විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා❤😊11:11

  • @punyaabeywickrama5269
    @punyaabeywickrama5269 11 หลายเดือนก่อน +11

    දුව ඔයා නිහඬව ඉන්නෙ ඇයි කියල හිතුවා.මේ භාවනාව තියෙන බව දැක්කම ලොකු සතුටක් දැනුනා බොහොම ස්තුතියි දුව ඔබ මුණගැස්වූ විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි.

  • @ThushaniJayanath
    @ThushaniJayanath 11 หลายเดือนก่อน +4

    විශ්වයේ ආකර්ෂණීය ශක්තියේ බලයෙන් සියලුම සත්වයෝ නීරෝගි වේවා සුවපත් වේවා...!❤

  • @thamudithaaloka5658
    @thamudithaaloka5658 11 หลายเดือนก่อน +13

    මට ඔයාව මුණ ගැස්සුවට මම හැමදාම වගේ විශ්වයට ස්තූතිවන්ත වෙනවා අක්කේ ❤️🌎
    ඇත්තටම මම ගොඩක් සතුටින් දැන් ඉන්නෙ ❤️ දෙයක් නැති වුනත් කැඩුණත් බිඳුනත් මට ලොකුවට හිතන්නෙ නැතුව ඒක අතාරින්න පුලුවන් වෙලා දැන් ඉස්සර මම එහෙම නැහැ මට මම ගැන ඇත්තටම සතුටුයි ❤️
    ස්තූතියි විශ්ව මාතාවනි හැමදෙයක් වෙනුවෙන්ම අනේක වාරයක් ස්තූතියි ❤️🌎🙏

    • @universeinyou
      @universeinyou  11 หลายเดือนก่อน +1

      ♥️♥️♥️✨🌎🦋 Godak sathutui ✨

  • @AmashaIsurangi-wx5hm
    @AmashaIsurangi-wx5hm 11 หลายเดือนก่อน +1

    සියලු බලාපොරොත්තු ඉටු කල විශ්ව මාතාවට ස්තූති ....🙏🙏❤

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 11 หลายเดือนก่อน +25

    අක්කි ඔයාව අපට මුණගස්සපු මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා...!!!😍💕 ඒ වගේ ම අද වගේ ලස්සන දවසක ලස්සන සිතුවිලි වලින් පිරුණු සිත් ඇති මිනිසුන් පමණක් බිහි වේවා.... සියලු දෙනා නිදුක් නිරෝගී වේවා....!!!! 🥺💫♥️
    11:11 🌏🌠
    Thank you my angle & my Universe 🥺💕

  • @udanihansika7110
    @udanihansika7110 11 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 ❤

  • @sandee1026
    @sandee1026 11 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය.. 11:11

  • @chaminikavindya2758
    @chaminikavindya2758 11 หลายเดือนก่อน +2

    මම ආස කරන හැමදෙයක්ම මගේ හැම හීනයක්ම දැන් මගේ ජීවිතයට ආලෝකයේ වේගයෙන් ඉෂ්ට වෙනවාට මම මගේ ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ! 💗🙏🥰 හැමෝගේම හීන බලාපොරොත්තු ඉෂ්ට වේවා ! 💗 🙏

  • @neshmiyemaya1336
    @neshmiyemaya1336 11 หลายเดือนก่อน +39

    "Thank you so much mother univers..🧚♥️✨
    Thank you so much my azraa angle..🧚♥️✨"
    11:11

  • @mashii2004
    @mashii2004 11 หลายเดือนก่อน +3

    අද වෙනකල් ලබා දී තිබෙන සියලූ දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤පෘථිවි තලයම විශ්වයේ ශක්තියෙන් බැබලේවා ආදරය කරුණාව සෑම හදවතකම ගලායමීන් මූලු ලෝකයම සතුටින් පිරේවා විශ්ව මාතාවගේ පිහිටෙන් මාගේ මෙන්ම සියලුම දෙනාගේම ප්‍රාර්ථනා ඉටුවේවා💙🌏

  • @Nimashii
    @Nimashii 11 หลายเดือนก่อน +3

    මගේ සියලුම ප්‍රාර්තනාවන් ඉෂ්ඨ කරන විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි❤️💫 ඒ වගේම ඔබගේත්, සියලුම පෘථිවි වාසීන්ගේත් සිත් සුවපත් වී සියලුම ප්‍රාර්තනාවන් ඉෂ්ඨ වේවායැයි ප්‍රාර්තනා කරමි❤️

  • @Ur111__
    @Ur111__ 11 หลายเดือนก่อน +10

    සියලු දෙනාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වේවා!! මෙම වීඩියෝව ඇසීමට සැලැස්සූ ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි🙏❤️11:11

  • @user-qx9ll8xz4knethu
    @user-qx9ll8xz4knethu 11 หลายเดือนก่อน +6

    මගේ විදේශ රැකියා සිහිනය සැබෑකරාට ගොඩාක් ස්තූතිය විශ්ව මාතාවනී..සහ ඉශ්ටදේවතාවුනී..❤😊

  • @hirukaperera8273
    @hirukaperera8273 11 หลายเดือนก่อน +1

    ආදරනීය ඔබතූමිය මුනගස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !

  • @PoornimaMaduwanthi-s3r
    @PoornimaMaduwanthi-s3r 11 หลายเดือนก่อน +8

    ❤️❤️🌎🙏🌠 ලබා දී තිබේන සෑම දේටම විශ්ව මතාවට ස්තූතිවන්ත වේවා! සෑම දෙනාටම සතුටින් සිටිමට හැකි වේවා! 🙏❤️

  • @nelizz
    @nelizz 11 หลายเดือนก่อน +38

    Thank you universe ❤ Thank you my angles 👼 ❤ 11:11 මාගේ ප්‍රාර්ථනා ඉශ්ඨ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.........🧚‍♂️

  • @THENUVA_LEYLAND_LOVERS
    @THENUVA_LEYLAND_LOVERS 11 หลายเดือนก่อน +3

    පෘථිවි මාතාව සුවපත් වේවා 🌏❤️
    ආදරනීය විශ්ව මාතාවට බොහොම ස්තූති වේවා 🙏🦋✨️

  • @ruwiwickramasinghe7206
    @ruwiwickramasinghe7206 11 หลายเดือนก่อน +1

    Azraa ඔබට ස්තූතියි .විශ්ව මාතාවනි ඔබට ස්තූතියි ❤🙏

  • @nimeshanibandara8893
    @nimeshanibandara8893 11 หลายเดือนก่อน +3

    මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා!!!❤️❤️❤️

  • @kimisha3655
    @kimisha3655 11 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏 සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා ❤

  • @tharushiweerarathne9149
    @tharushiweerarathne9149 11 หลายเดือนก่อน +17

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයී ❤🙏

  • @ahinsamihirani6790
    @ahinsamihirani6790 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ! ❤❤❤❤❤

  • @sandalidinethma296
    @sandalidinethma296 11 หลายเดือนก่อน +4

    හැමෝගෙම ලස්සන බලාපොරොත්තු අනිවාරෙන් ඉශ්ට වේවි ❤😊 11:11

  • @sandaminilakshika5457
    @sandaminilakshika5457 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතීවන්ත වේවා ඔබට.මම ඉයේ මේ බාවනාව කරා ඇගට පුදුම ශක්තියක් සහ සැහැලුවක් දැනුනේ.ඒ වගේම ගොඩක් සතුටු හිතෙනවා❤🥰

  • @tharutharu9554
    @tharutharu9554 11 หลายเดือนก่อน +3

    මගෙ සියලු යහපත් වූ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූති වන්ත වෙමි❤️

  • @kumudumadushani-rt6fk
    @kumudumadushani-rt6fk 11 หลายเดือนก่อน +1

    ඔයා වගේ ගොඩාක් ලස්සන පිවිතුරු හදවතක්.. තියන අය මේ ලෝකෙ බිහිවුනානම් මේ ලෝකෙ පුදුමාකාර අදහාගත නොහැකි ලස්සන තැනක් බවට පත්වෙනවා..දවසක මන් ඔයාව හම්බවෙල කතා කරන්න ඒක ජීවිතේ ලොකු හීනයක්..ඒක අනිවාර්‍යෙන්ම වේවි..ආද්‍යාත්මික ජීවිතයකට පිවිසිලා ඔයා මේ ගත කරන ජීවිතය මාරම ලස්සනයි..ආද්‍යාත්මික ලෝකයේ දැනුම ග්‍රහනය කරන්..ඔයා ඒ දැනුම වෙන කෙනෙක්ට කියල දෙන එක මාරම පිනක්.මමත් ආද්‍යාත්මික ජීවිතයේ දැනුම දවසින් දවස ලගා කර ගනිමින් ඉන්නවා..ඒක ඇත්තටම ලස්සන ජීවිතයක්...කාලෙකට කලින් ඉදන් ජීවිතේ නිවැරදි දේ පෙන්නන්න ජීවිතේ පුදුමාකාර game එකක් දුන්න..මනසට වටහාගන්න බැරි අමාරු දේවල්..ටිකින් ටික අවබෝදවුනා සහ අවබෝද වෙමින් පවතිනවා..ඇත්තටම ඒක ජීවිතේ අමාරු කාලයක්...වේදනාවෙන්ම ජීවිතේ ගොඩක් දේවල් තේරුම් කරපු කාලයක්..ඒත් ජීවිතේ ගන්න හැම අත්දැකීමකටම කෘතන්න වෙනවා..මටත් ඕන ඔයා වගේම වෙන්න..දවසක අනිවාරෙන් ඒක වේවි..❤️‍🔥oyw thama mata mage jeewithe මට හම්බවුන හොදම දෙවන මුනගැසීම...shodriyk wgem aadrey akke❤️‍🩹

  • @theekshanasaranga1012
    @theekshanasaranga1012 11 หลายเดือนก่อน +3

    මේ අනන්ත විශ්ව ශක්තියට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා!🌍ඒ වගේම අක්කි ඔයාටත් ඔයාව අපිව මුනගැස්වූ මේ ආශ්චර්‍යමත් විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා!🧚‍♂️☯️💖🌍

  • @commencegrade10-pr3cn
    @commencegrade10-pr3cn 11 หลายเดือนก่อน +2

    ඔබ ඇතුලු විශ්වයේ සිටින සියලු ඡීවීන්ගේ ඡීවිත ආලෝකයෙන් සහ විශ්ව ශක්තියෙන් පිරේවා!🙏🙏🙏

  • @sakunthalamaduwanthi1778
    @sakunthalamaduwanthi1778 11 หลายเดือนก่อน +3

    විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤🙏🙏
    මගේ ඉශ්ඨ දේවතාවුන්ටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤🙏🙏
    මගේ යටි සිතට ස්තූති වන්ත වෙමි ❤🙏🙏
    මගේ මනසට ස්තූතියි ❤️ 🙏🙏
    විශ්වයේ බලවත්ම දවසේ මගේ කොරියන් සිහිනය මම හිතපු විදියට ම සැබෑවක් කරදුන්නාට ස්තුති වන්ත වෙමි ... මට මාරම සතුටුයි... ❤️
    ඒ වගේම my engle azraa akkii.. ❤️ හැමදාම වගේ අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට ගොඩාක් පිං ❤️🙏🙏

  • @TharushiNethmini-tv2jo
    @TharushiNethmini-tv2jo 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤ මේ වීඩියෝ එක දකින ලැබීම එක ගැන විශ්වයට ස්තූතියි හැමෝගෙම බලාපොරොත්තු ඉටුවේවා.❤

  • @pavithrachamindi7925
    @pavithrachamindi7925 11 หลายเดือนก่อน +5

    මෙම වටිනා අවස්ථාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි ...ඒ වගේම ඔබව ජීවිතයට මුණගැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ❤❤❤

  • @Nimu12-p5q
    @Nimu12-p5q 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති . විශ්වයෙ බලවත්ම අද දවසේ මා හට විශ්වයේ සියලු ශක්තින් ලැබීම වෙනුවෙන් විශ්වයට අනේක වාරයක් ස්තූති ❤🪄

  • @TharuNandun
    @TharuNandun 11 หลายเดือนก่อน +6

    රාත්‍රී 7ට වගේම... රාත්‍රී 11:11 වනවිටත් මෙම භාවනාවට එකතු වෙලයි හිටියේ... ඇස් විවර කළ විගස දුටුවේ වේලාව 23:23 බවයි.. එමෙන්ම Subscribers 233K බවයි... ඒ අනුව.. ඔබ දෙස ද Guardian Angels ලා බලා සිටිනු ඇත.. ඔබ සියලු දෙනාටම සමෘද්ධිමත් අනාගතයක් උදාවේවා..
    සෑම දෙයක්ම සාර්ථක වනු ඇත.. විශ්වාසයෙන් ජීවත් වන්න 🤗
    තෙරුවන් සරණයි❤
    විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤

    • @universeinyou
      @universeinyou  11 หลายเดือนก่อน +1

      ✨🙏🏻🌎

  • @w81699
    @w81699 11 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවනි.... ඔබට අනේකවාරයක් ස්තූතියි......❤️

  • @lochanakariyawasam4592
    @lochanakariyawasam4592 11 หลายเดือนก่อน +4

    Thank you Azzra ❤
    Thank you UNIVERSE ❤
    Thank you Guardian Angels ❤

  • @sandhyaediriweera6029
    @sandhyaediriweera6029 11 หลายเดือนก่อน +2

    Yuda gini nivi sathuta samaya adraya karunava piri lovak bihi veva❤ sthuthiy vishvaya💫🙏