ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද දවසෙ භාවනාවට එකතු වෙන හැමොටම හා මෙ ලෝකයේ සියලු දෙනා සතුටින් හා ආදරයෙන් මෙ ජීවිතය ගත කරත්වා ❤️🌹🧚
මම අද තමයි මුලින්ම මේ භාවනාවට එකතු උනේ. මට ඔයාව මුනගැස්සූ විශ්වයට ස්තූතියි🙏 🌎 ❤
මමත් කරා.... ඉන්දියාවේ හදිසි අනතුරෙන් අකාලයේ මියැදුණු ඒ මනුෂ්‍ය ආත්මයන්ට නිවන් සුව .... තුවාල වුණු මනුෂයන්ට වීශ්ව මහතාගේ පිහිටෙන් සුවපත් වේවා......
මමත් අද තමා මේකට එකතු උනේ ඇත්තටම මම මේ චැනල් එක ගැන දැනගෙන සති දෙකක් වගේ ඒ සති දෙකට මම ජීව්තේ ලස්සන දැක්කා මගේ ජීව්තේ වෙනස් උනා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ ජීව්තේට මේ වගේ කෙනෙක් ලන් කලාට විශ්වයට ස්තූති විශ්වය හැම දේකටම
භාවනාවට එක් උනා..හිතට සැනසීමක්...මේ වෙලාවේ මං ඉන්නේ මගේ ජිවිතයම කඩාගෙන වැටිලා...ඔයාට විශ්ව මෑණියනි ගේ පිහිටයි.
ඔබගේ සියලුම කරදර සිත් පීඩා නිමවී ජීවිතය ආදරයෙන් සතුටින් සැපවත් බවින් සැනසීමෙන් පිරේවා ! ❤දීප්තිමත් ආදරනීය අනාගතයක් ඉක්මනින්ම ඔබට උදාවේවා ! ❤
මුලින්ම භාවනාවට එකතු වුනේ අද 💖 සිතට හර සැහැල්ලුව ක් දැනෙනවා 💖💖
සෑම පෝය දිනකම සාමූහිකව ඔයත් එක්කම භාවනා කරන්න ලැබීම අපට මහත් වාසනාවක්. තෙරුවන් සරණයි Azraa දුව. අපිට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබට පින්. 💓💓
ලොව සුවපත් වේවා
සියලු සත්ත්වයො සුවපත් වෙත්වා !!! ❤
විශ්වමාතාවනි බොහෝම ස්තුති ඔබතුමියට 🙏🙏🙏💚
මට අද භාවනාව සදහා එකතු වීමට නොහැකි වුනා නමුත් ආපසු දිනෙක සියලුදෙනා සමග මේ විශ්වයට යහපත් කිරණ මුදා හැරීමට මා එකතු වෙමි.ඔයාට ස්තුතියි මෙවැනි යහපත් දේ ලබා දෙනවට❤
Thank u Universe 🌻🌼🌻
සියලු දෙනාටම විශ්වයේ අශිර්වාදය ලැබේවා 🙏
අක්කාගෙ විඩියො බැලුවාම මර සහනයක් නිදහසක් හිතට එනවා ඒ කට ගොඩක් ස්තුතියි අක්කාට විශ්වයට ත් ගොඩක් ස්තුතියි
මා මෙන්ම මා වටා සිටින මිනිස්සුන් සියල්ලගේම සිත් ආදරයෙන් ,කරුණාවෙන් පිරවූ විශ්ව මෑනියන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාව මුණ ගැස්සුවට මේ භාවනාව මට පෙන්නුවට මං job එකක් හොය හොය හිටියේ මට මාර්ගයක් පෙන්නුවා අදයි ඉස්සෙලාම ඇහුවේ පැය 24 ගත වෙන්න කලින් ඇත්තමයි අනේකවාරයක් ස්තූතියි. 🌻
ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතීයි...🙏🙏🙏
Mulu wishwayama suwapath wethwa.... ❤️💜
Thank u Universe ❤️🌍✨️Thank u Angel ❤️🧚✨️Thank u Azra akki ❤️🧚✨️
obata bohoma sthuti
ඒ භාවනාව අනිත් භාවනා ඔක්කොටම වඩා ලොකු බලවත් බවක් දැනුනා, ගොඩක් ස්තූතියි අක්කේ🙏🏻😍💕💙 විශ්වයට ස්තූතියි මාව මෙච්චර මනසින් බලවත් කරාට 💐💜
Thank you universe ❤🙏🌍
විශ්ව මාතාවට වගේම අක්කටත් අනේක වාරයක් ස්තූති ❤️🌼
අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි සහ ගොඩක් පින් මේ උතුම් පොසොන් පොහොය දිනයේ මේ වගේ උතුම් කාර්යයක් සදහා අපිව දායක කරගත්තට ඒ වගේම බාවනාවට එකතු උන හැමෝටමත් ගොඩක් ස්තූතියි අපේ මනසේ ශක්තියෙන් මේ ලෝකය සුවපත් කරන්න දායක උනාට ඇත්තටම මටනම් දැන් මාරම සැහැල්ලුවක් තමයි දැනෙන්නෙ. වෙනදටත් වඩා හොද positive energy එකක් ලැබුනා. Thank you so much universe. I am so grateful for all these beautiful and positive moments in my life ❤🙏🙏🙏🙏🌌🧚🌌💙💚💦🌟
🌍✨✨✨✨
අපි හැමෝම එකට එකතු වෙලා මේ ලෝකෙ ලස්සන කරන්න අද දවස යොදාගමු.. Thank you Azraa akki for guiding us✨
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🙏
තෙරුවන් සරණයි Azraa ...!!!ඔයා මේ කරන යහපත් දේවල් ...!!!ඔයා මිනිස්සු අතරේ මුදා හරින යහපත් සිතුවිලි ...!!!මේ ලෝකය නිවා සනහාලන්න විශාල හේතුවක් ...!!!ඔයාට යහපතක්ම වේවා ...!!!
ඇතෙන්ම නංගි හිත සුවපත් වේනවා.තෙරුවන් සරණයි බොහොම පිං ඔයාට පාර්ථනීය බෝධියෙන් නිවන් දකින්න ඔබට ලැබෙයි
අද පළවෙනි වතාවට භාවනෙවට එකතු වුනා.ගොඩක් සතුටුයි සුරංගනාවි අපිවත් එකතු කර ගත්තට ලෝකෙ ලස්සන කරන්න.🌹🌹💖
Thank u so much❤ azra angel
ආදරණීය ඔයාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
Thank you universe ❤🌍
Today❤️ #participated#
තෙරැවන් .සරණයි .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .විශ්ව .මහතාට.ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️💐💐🌹🌷💗🌻
බොහොම ස්තූතියි අස්‍රා අක්කෙ. බොහොම ස්තූතියි විශ්වය මේ හැම දේකටම. හැමෝටම යහපතක් වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.!!!!!!!!!!!!!!!!!!!!!....................🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි. ....මාගේ ඉෂ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තුතියි. ...මාගේ යටිසිතට ස්තුතියි. ....ඔබටත් අනේකවාරයක් ස්තුතියි. ... 🙏🙏🙏
තෙරුවන් සරණයි..!!🙏🙏🙏
විශ්වා මාතාවට ස්තුති වාන්ත වේවා බුදු සරණයි සියලුම ලොකවසි ලොක සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
Teruwan sarani oba tumiyata 🙏🙏🙏🙏🙏🙏🙏
මම ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් ඒ අතරේ මේ වීඩියෝ ලැබෙන්නෙ බලන්න..මුල ඉදන් බලාන ගම්න්... ඒත් මම ඉන්න පරිසරය් හරිම කාලබලයි... මෙ දේවල් කරන්න මගෙ හිත මම හදාගන්න සූදානම් නමුත් නිදහස් පරිසරයක් නෑ මට ..ඒ කොහොම් උනත් මගේ විශ්ව මාතාව මට හැමදේම ලබාදෙනවා . ඒක විශ්වයට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏🥰🥰
ස්තුතියි ♥️
අද පෝය දවසේ බැරි වෙනවා මට...🙂 අපේ පැත්තෙ හැම පොසොන් පෝයකටම ලොකූ පෙරහැරක් යනවා. මං ඒකෙ නටනවා හරිම කැමැත්තෙන්...😊😊...
❤💐
🌻🙏
@@Skara999❤
Purple blood 💜️🤗
👍😊🌌
Azraa මේ meditation එකේ 8 min වල ඉදන් voice part එකට මොකක් හරි වෙලා තියෙන්නව පොඩ්ඩක් බලන්න 🙏 8:06
ඔව් ඒත් මං බැලුවා සිග්නල් මොනාහරි ප්‍රශ්නයක්ද කියලා.. භාවනාව ඉවර වෙලා ආයෙත් එතන අහද්දී ඒත් එහෙම උනා..
අනේ ඔව්...🥺
ස්තුතියි විශ්ව මාතාවට 💫❤️🙏🙏
ස්තූතියි අක්කි පණ❤ අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤ඔයා අපේ ජීවිත වෙනස් කරා🦋💗
ආදරණිය විශ්වයට ස්තූතියි ❤ Thank you akka ❤
Sthuthi akke..hithata harima nidahasak denenwa bawana krddi😊
මම අද භාවනාවට සහභාගි උනා.. ස්තූතියි ආදරණීය විශ්වයට සහ ඔයාටත් angel ....🙏🙏
තෙරුවන් සරණයි!
🙏💖විශ්ව මාතාවට ස්තූතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌍❤
Mama ada thamai mulinma me bawanawa kare.hithata mara sahalluwak sathutak danenawa.oyata godak isthuthi wantha wenawa.wishwayatath godak isthuthi wantha wenawa😘🥰❤❤
ස්තූතියි ඔබ පතනා සියලූම දේ ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා😊😊
තෙරුවන් සරණයි🙏🙏🙏🙏 නන්ගි ඔබට විශ්වයෙ අනාන්ත ශක්තිය ලැබෙවා ... අනාන්ත බුදු ගුණ බලයෙන් ඔබට ඔය කරන වැඩ කටයුතු කරගන්න යන්න මෙ ස්භාවදහමේ අනාන්ත ශක්තියත් පන්චබුත ශක්තියත් ලැබෙවා...ඔබගෙ මව් දෙමාපියන් නිදුක් නිරොගි සුවයම ලැබෙවා🙏🙏🙏🙏 ඔබටද සියලු අන්නාත ග්‍රහ මන්ඩල වල ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏 ..මේ විශ්වයෙ අනාන්ත බුදුගුණ බලයෙන් මේ විශ්වයෙ සිටිනා සියලු සත්වයො සුවපත් වේවා...අනාන්ත සුබ ශක්තින් සියලු සත්වයන්ගෙන් මනසිකරයෙ තැන්පත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙම විශ්වයම බුද්ධ විශ්වයක් බවට පත් වේවා....සියලු සත්වයො මෙතෙක් පහල වු සියලු බුදු පියනන් වහසෙලා ඉදිරියට පහල වන්නාවු සියලු බුදුපියාණන් වහන්සෙලා දෙශනා කරනාවු නිරවාන අවබොදය කරා යන ප්‍රඥා ශක්තිය මෙ විශ්වයෙ සිටින්නාවු සියලු සත්වයන්ට අවබොද මනසිකාරය අවදි වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🌍✨✨✨✨
තෙරුවන් සරණයි ඔබට....මෙය ඇසූ නෑසූ සියලුම දෙනාට ම යහපතක් ම වේවා විශ්වයටම යහපතක්ම වේවා
Thank you universe ❤️🌍Thank you akki ❤️
ඔබ තුමියටත් විශ්වයටත් ස්තුතියි!❤🙏
Thank you my universe and akki.❤❤
Thank you universe ✨️💞🔮🧚
අද පලවෙනි වතාවට මම භාවනාව ට එකතු වුනා .හිතට හටරිම සැනසීමක් දැනුනා අවසානයේදී .ඉති මේ විශ්වයට ස්තුතිවන්ත ව්මි.ආදරෙයෙ හැමෝටම ❤❤❤❤❤❤
සහබාගි උනා සමස්ථ විශ්වයේ පුරාවට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය පැතිරෙව්වා. සන්තෝසයි සහෝදරිය සියල්ල සාර්තකයි . සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න කැමති බාවනාව මගින් සාමය පැතිරුනා . ස්තුතියි 🙏 විශ්වයට .ස්තුතියි 🙏 සියලුම දෙනාටම බොහෝම පින් 🙏 සහෝදරිය ඔබට හා සහභාගි වු සියලුම දෙනාටම .ස්තුතියි 🙏
ඔබටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි ❤️✨️
🙏🙏Hemogema jewetha eleya wewaaaa🙏🙏
ඔබතුමියට ස්තුතියි ස්තුතියි ඒ වගේම ගොඩක් පින්
අද තමයි ඉස්සල්ලාම එකතු උනේ..ස්තූතීයි සුරංගනාවී ❤️
මාගේ විශ්ව මාතාවටත් ,අස්‍රා අක්කි ඔයාටත් ගොඩක්ම ස්තුතියි තෙරුවන් සරණයි
ස්තුති ආදරණීය විශ්ව mathawata 🙏🙏ඉෂ්ට දේවතාවන් tath 🙏miss oyatath.mulu lokayama niduk wewa nirogi වේවා .සුවපත් වේවා 🙏
Onna adath bawana kara akke❤
Pin wath diyaniya obata yahapathakma wewa wishwayata sthuthi wewa !!
Thank you universe 🙏❤💫🦋🌈️Thank you azraa akki..Godak pin oyata🌻
විස්වයටත් ඉස්ට දේවතාවන් හට ත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
Theruwan saranaye .thank u universe
තෙරුවන් සරනයි .🙏
Adath api ekathuwela bawana karmu 7 .00pm walta mulu ratama lokema suwapath wewa මිනිසුන්ගේ චේතනාව පිවිතුරු wewa Vishwaye ආශිර්වාද semadenata ලැබේවා
මගේ හිතට හරි සැහැල්ලුවක් දැනුනා අක්කට ගොඩක් පින් 🙏💖 මේ භාවනා වැඩසටහනට සහභාගි වෙච්ච හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!
Poya dawase oya mea wage deyak karana eka godak hodayi.mata godak sathutuyi.oya pin karala thiyana kenek.darmaya awabodakaraganna labewa oyata.budusaranayi
ස්තූතියි ආදරණීය විශ්වය ❤️
Thnk you so much ❤❤❤❤❤❤❤❤❤❤ වේලාව ගියා දැනුනේවත් .නැහැ ඔයාගේ කට හඩේ බලය ඉතා ප්‍රබලයී thnk you universe .
Thank yuo❤
තෙරුවන් සරණයි.! 🙏🙏🙏🙏ස්තූතියි. 🙏🙏🙏🙏
සැහැල්ලුවක් dhanenw akki Oyat godk පින් thawath kenekta සැනසිමක් denawat
Thank you🌟🙏 Thank you🌟🙏 Thank you🌟🙏
Thnk you my universe ,my angle ,me and darling azra❤🌍🦋.ගොඩක් පිං.
Thank you for you thank you universe God bless
ස්‍තුතියි...
තෙරුවන් සරණයි 🙏🙏
තෙරුවන් සරණයි අක්කි ඔයාට මේ අපි වෙනුවෙන් කරන දේවල් වලට අනේක වාරයක් ස්තුතියි 🙏🏻🌏 ඒ වගේම ගොඩක් පිං අක්කි යෝ 🙏🏻❤️🌏 ඔයාට හැමදාම ගොඩක් ආදරේයි ❤️🙏🏻🌏🌹🌹
Thank you so much akki❤ Universe ❤🌎
ආදරනීය ඔබටත් ඔබව මුණගැසීමට සැලසු ආදරනීය ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතයි! ඔබට යහපතක්ම වේවා!! සදාදරනීය දුවට
ගොඩාක් ස්තුතියි අක්කෙ❤️
මම භාවනා කරන විට බදා ඇති විය සමා වන්න නැවත නිදහස් ලෙසින් භාවනා කරනවා විශ්ව මාතාවගේ ආකර්ෂණය ශක්තියක් පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබතුමිය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
Thank you for guidance,👍💜🇮🇹
සහභාගි වුනා ❤
ස්තූතී ඔබට Azra අක්කා.💗 ආදරණීය විශ්වයටත් ස්තූතී 🙏 ❤️
Samage sith suwapath wewa !
❤️❤️🙏ගොඩක් ස්තුතියි අක්කේ..අද පන්සල් ගිහින් එන්න රෑ උනා..ඒත් පරක්කු වෙලා හරි මන් භාවනා කරනවා!!විශ්ව මාතාවට ත් , ඉෂ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි!!❤
බොහොම ස්තුතියි ❤🥰
තෙරුවන් සරණයි ආස්‍රා❤️ බොහොම වටිනා දෙයක් 🌼
❤❤❤❤Than you
ස්තූතියි ඔබටත් ,විශ්වයටත්🙏🙏🙏
අද දවසෙ භාවනාවට එකතු වෙන හැමොටම හා මෙ ලෝකයේ සියලු දෙනා සතුටින් හා ආදරයෙන් මෙ ජීවිතය ගත කරත්වා ❤️🌹🧚
මම අද තමයි මුලින්ම මේ භාවනාවට එකතු උනේ. මට ඔයාව මුනගැස්සූ විශ්වයට ස්තූතියි🙏 🌎 ❤
මමත් කරා.... ඉන්දියාවේ හදිසි අනතුරෙන් අකාලයේ මියැදුණු ඒ මනුෂ්‍ය ආත්මයන්ට නිවන් සුව .... තුවාල වුණු මනුෂයන්ට වීශ්ව මහතාගේ පිහිටෙන් සුවපත් වේවා......
මමත් අද තමා මේකට එකතු උනේ ඇත්තටම මම මේ චැනල් එක ගැන දැනගෙන සති දෙකක් වගේ ඒ සති දෙකට මම ජීව්තේ ලස්සන දැක්කා මගේ ජීව්තේ වෙනස් උනා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ ජීව්තේට මේ වගේ කෙනෙක් ලන් කලාට විශ්වයට ස්තූති විශ්වය හැම දේකටම
භාවනාවට එක් උනා..හිතට සැනසීමක්...මේ වෙලාවේ මං ඉන්නේ මගේ ජිවිතයම කඩාගෙන වැටිලා...ඔයාට විශ්ව මෑණියනි ගේ පිහිටයි.
ඔබගේ සියලුම කරදර සිත් පීඩා නිමවී ජීවිතය ආදරයෙන් සතුටින් සැපවත් බවින් සැනසීමෙන් පිරේවා ! ❤දීප්තිමත් ආදරනීය අනාගතයක් ඉක්මනින්ම ඔබට උදාවේවා ! ❤
මුලින්ම භාවනාවට එකතු වුනේ අද 💖 සිතට හර සැහැල්ලුව ක් දැනෙනවා 💖💖
සෑම පෝය දිනකම සාමූහිකව ඔයත් එක්කම භාවනා කරන්න ලැබීම අපට මහත් වාසනාවක්. තෙරුවන් සරණයි Azraa දුව. අපිට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබට පින්. 💓💓
ලොව සුවපත් වේවා
සියලු සත්ත්වයො සුවපත් වෙත්වා !!! ❤
විශ්වමාතාවනි බොහෝම ස්තුති ඔබතුමියට 🙏🙏🙏💚
මට අද භාවනාව සදහා එකතු වීමට නොහැකි වුනා නමුත් ආපසු දිනෙක සියලුදෙනා සමග මේ විශ්වයට යහපත් කිරණ මුදා හැරීමට මා එකතු වෙමි.ඔයාට ස්තුතියි මෙවැනි යහපත් දේ ලබා දෙනවට❤
Thank u Universe 🌻🌼🌻
සියලු දෙනාටම විශ්වයේ අශිර්වාදය ලැබේවා 🙏
අක්කාගෙ විඩියො බැලුවාම මර සහනයක් නිදහසක් හිතට එනවා ඒ කට ගොඩක් ස්තුතියි අක්කාට විශ්වයට ත් ගොඩක් ස්තුතියි
මා මෙන්ම මා වටා සිටින මිනිස්සුන් සියල්ලගේම සිත් ආදරයෙන් ,කරුණාවෙන් පිරවූ විශ්ව මෑනියන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාව මුණ ගැස්සුවට මේ භාවනාව මට පෙන්නුවට මං job එකක් හොය හොය හිටියේ මට මාර්ගයක් පෙන්නුවා අදයි ඉස්සෙලාම ඇහුවේ පැය 24 ගත වෙන්න කලින් ඇත්තමයි අනේකවාරයක් ස්තූතියි. 🌻
ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතීයි...🙏🙏🙏
Mulu wishwayama suwapath wethwa.... ❤️💜
Thank u Universe ❤️🌍✨️
Thank u Angel ❤️🧚✨️
Thank u Azra akki ❤️🧚✨️
obata bohoma sthuti
ඒ භාවනාව අනිත් භාවනා ඔක්කොටම වඩා ලොකු බලවත් බවක් දැනුනා, ගොඩක් ස්තූතියි අක්කේ🙏🏻😍💕💙 විශ්වයට ස්තූතියි මාව මෙච්චර මනසින් බලවත් කරාට 💐💜
Thank you universe ❤🙏🌍
විශ්ව මාතාවට වගේම අක්කටත් අනේක වාරයක් ස්තූති ❤️🌼
අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි සහ ගොඩක් පින් මේ උතුම් පොසොන් පොහොය දිනයේ මේ වගේ උතුම් කාර්යයක් සදහා අපිව දායක කරගත්තට ඒ වගේම බාවනාවට එකතු උන හැමෝටමත් ගොඩක් ස්තූතියි අපේ මනසේ ශක්තියෙන් මේ ලෝකය සුවපත් කරන්න දායක උනාට ඇත්තටම මටනම් දැන් මාරම සැහැල්ලුවක් තමයි දැනෙන්නෙ. වෙනදටත් වඩා හොද positive energy එකක් ලැබුනා. Thank you so much universe. I am so grateful for all these beautiful and positive moments in my life ❤🙏🙏🙏🙏🌌🧚🌌💙💚💦🌟
🌍✨✨✨✨
අපි හැමෝම එකට එකතු වෙලා මේ ලෝකෙ ලස්සන කරන්න අද දවස යොදාගමු.. Thank you Azraa akki for guiding us✨
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🙏
තෙරුවන් සරණයි Azraa ...!!!
ඔයා මේ කරන යහපත් දේවල් ...!!!
ඔයා මිනිස්සු අතරේ මුදා හරින යහපත් සිතුවිලි ...!!!
මේ ලෝකය නිවා සනහාලන්න විශාල හේතුවක් ...!!!
ඔයාට යහපතක්ම වේවා ...!!!
ඇතෙන්ම නංගි හිත සුවපත් වේනවා.තෙරුවන් සරණයි බොහොම පිං ඔයාට පාර්ථනීය බෝධියෙන් නිවන් දකින්න ඔබට ලැබෙයි
අද පළවෙනි වතාවට භාවනෙවට එකතු වුනා.ගොඩක් සතුටුයි සුරංගනාවි අපිවත් එකතු කර ගත්තට ලෝකෙ ලස්සන කරන්න.🌹🌹💖
Thank u so much❤ azra angel
ආදරණීය ඔයාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
Thank you universe ❤🌍
Today❤️ #participated#
තෙරැවන් .සරණයි .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .විශ්ව .මහතාට.ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️💐💐🌹🌷💗🌻
බොහොම ස්තූතියි අස්‍රා අක්කෙ. බොහොම ස්තූතියි විශ්වය මේ හැම දේකටම. හැමෝටම යහපතක් වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.!!!!!!!!!!!!!!!!!!!!!....................🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි. ....මාගේ ඉෂ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තුතියි. ...මාගේ යටිසිතට ස්තුතියි. ....ඔබටත් අනේකවාරයක් ස්තුතියි. ... 🙏🙏🙏
තෙරුවන් සරණයි..!!🙏🙏🙏
විශ්වා මාතාවට ස්තුති වාන්ත වේවා බුදු සරණයි සියලුම ලොකවසි ලොක සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
Teruwan sarani oba tumiyata 🙏🙏🙏🙏🙏🙏🙏
මම ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් ඒ අතරේ මේ වීඩියෝ ලැබෙන්නෙ බලන්න..මුල ඉදන් බලාන ගම්න්... ඒත් මම ඉන්න පරිසරය් හරිම කාලබලයි... මෙ දේවල් කරන්න මගෙ හිත මම හදාගන්න සූදානම් නමුත් නිදහස් පරිසරයක් නෑ මට ..
ඒ කොහොම් උනත් මගේ විශ්ව මාතාව මට හැමදේම ලබාදෙනවා . ඒක විශ්වයට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏🥰🥰
ස්තුතියි ♥️
අද පෝය දවසේ බැරි වෙනවා මට...🙂 අපේ පැත්තෙ හැම පොසොන් පෝයකටම ලොකූ පෙරහැරක් යනවා. මං ඒකෙ නටනවා හරිම කැමැත්තෙන්...😊😊...
❤💐
🌻🙏
@@Skara999❤
Purple blood 💜️🤗
👍😊🌌
Azraa මේ meditation එකේ 8 min වල ඉදන් voice part එකට මොකක් හරි වෙලා තියෙන්නව පොඩ්ඩක් බලන්න 🙏 8:06
ඔව් ඒත් මං බැලුවා සිග්නල් මොනාහරි ප්‍රශ්නයක්ද කියලා.. භාවනාව ඉවර වෙලා ආයෙත් එතන අහද්දී ඒත් එහෙම උනා..
අනේ ඔව්...🥺
ස්තුතියි විශ්ව මාතාවට 💫❤️🙏🙏
ස්තූතියි අක්කි පණ❤ අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤ඔයා අපේ ජීවිත වෙනස් කරා🦋💗
ආදරණිය විශ්වයට ස්තූතියි ❤ Thank you akka ❤
Sthuthi akke..hithata harima nidahasak denenwa bawana krddi😊
මම අද භාවනාවට සහභාගි උනා.. ස්තූතියි ආදරණීය විශ්වයට සහ ඔයාටත් angel ....🙏🙏
තෙරුවන් සරණයි!
🙏💖විශ්ව මාතාවට ස්තූතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌍❤
Mama ada thamai mulinma me bawanawa kare.hithata mara sahalluwak sathutak danenawa.oyata godak isthuthi wantha wenawa.wishwayatath godak isthuthi wantha wenawa😘🥰❤❤
ස්තූතියි ඔබ පතනා සියලූම දේ ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා😊😊
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
නන්ගි ඔබට විශ්වයෙ අනාන්ත ශක්තිය ලැබෙවා ... අනාන්ත බුදු ගුණ බලයෙන් ඔබට ඔය කරන
වැඩ කටයුතු කරගන්න යන්න මෙ ස්භාවදහමේ අනාන්ත ශක්තියත් පන්චබුත ශක්තියත් ලැබෙවා...ඔබගෙ මව් දෙමාපියන් නිදුක් නිරොගි සුවයම ලැබෙවා🙏🙏🙏🙏 ඔබටද සියලු අන්නාත ග්‍රහ මන්ඩල වල ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏 ..මේ විශ්වයෙ අනාන්ත බුදුගුණ බලයෙන් මේ විශ්වයෙ සිටිනා සියලු සත්වයො සුවපත් වේවා...අනාන්ත සුබ ශක්තින් සියලු සත්වයන්ගෙන් මනසිකරයෙ තැන්පත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙම විශ්වයම බුද්ධ විශ්වයක් බවට පත් වේවා....සියලු සත්වයො මෙතෙක් පහල වු සියලු බුදු පියනන් වහසෙලා ඉදිරියට පහල වන්නාවු සියලු බුදුපියාණන් වහන්සෙලා දෙශනා කරනාවු නිරවාන අවබොදය කරා යන ප්‍රඥා ශක්තිය මෙ විශ්වයෙ සිටින්නාවු සියලු සත්වයන්ට අවබොද මනසිකාරය අවදි වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🌍✨✨✨✨
තෙරුවන් සරණයි ඔබට....මෙය ඇසූ නෑසූ සියලුම දෙනාට ම යහපතක් ම වේවා විශ්වයටම යහපතක්ම වේවා
Thank you universe ❤️🌍
Thank you akki ❤️
ඔබ තුමියටත් විශ්වයටත් ස්තුතියි!❤🙏
Thank you my universe and akki.❤❤
Thank you universe ✨️💞🔮🧚
අද පලවෙනි වතාවට මම භාවනාව ට එකතු වුනා .හිතට හටරිම සැනසීමක් දැනුනා අවසානයේදී .ඉති මේ විශ්වයට ස්තුතිවන්ත ව්මි.ආදරෙයෙ හැමෝටම ❤❤❤❤❤❤
සහබාගි උනා සමස්ථ විශ්වයේ පුරාවට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය පැතිරෙව්වා. සන්තෝසයි සහෝදරිය සියල්ල සාර්තකයි . සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න කැමති බාවනාව මගින් සාමය පැතිරුනා . ස්තුතියි 🙏 විශ්වයට .ස්තුතියි 🙏 සියලුම දෙනාටම බොහෝම පින් 🙏 සහෝදරිය ඔබට හා සහභාගි වු සියලුම දෙනාටම .ස්තුතියි 🙏
ඔබටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි ❤️✨️
🙏🙏Hemogema jewetha eleya wewaaaa🙏🙏
ඔබතුමියට ස්තුතියි ස්තුතියි ඒ වගේම ගොඩක් පින්
අද තමයි ඉස්සල්ලාම එකතු උනේ..ස්තූතීයි සුරංගනාවී ❤️
මාගේ විශ්ව මාතාවටත් ,අස්‍රා අක්කි ඔයාටත් ගොඩක්ම ස්තුතියි තෙරුවන් සරණයි
ස්තුති ආදරණීය විශ්ව mathawata 🙏🙏ඉෂ්ට දේවතාවන් tath 🙏miss oyatath.mulu lokayama niduk wewa nirogi වේවා .සුවපත් වේවා 🙏
Onna adath bawana kara akke❤
Pin wath diyaniya obata yahapathakma wewa wishwayata sthuthi wewa !!
Thank you universe 🙏❤💫🦋🌈️Thank you azraa akki..Godak pin oyata🌻
විස්වයටත් ඉස්ට දේවතාවන් හට ත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
Theruwan saranaye .thank u universe
තෙරුවන් සරනයි .🙏
Adath api ekathuwela bawana karmu 7 .00pm walta mulu ratama lokema suwapath wewa මිනිසුන්ගේ චේතනාව පිවිතුරු wewa
Vishwaye ආශිර්වාද semadenata ලැබේවා
මගේ හිතට හරි සැහැල්ලුවක් දැනුනා අක්කට ගොඩක් පින් 🙏💖 මේ භාවනා වැඩසටහනට සහභාගි වෙච්ච හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!
Poya dawase oya mea wage deyak karana eka godak hodayi.mata godak sathutuyi.oya pin karala thiyana kenek.darmaya awabodakaraganna labewa oyata.budusaranayi
ස්තූතියි ආදරණීය විශ්වය ❤️
Thnk you so much ❤❤❤❤❤❤❤❤❤❤ වේලාව ගියා දැනුනේවත් .නැහැ ඔයාගේ කට හඩේ බලය ඉතා ප්‍රබලයී thnk you universe .
Thank yuo❤
තෙරුවන් සරණයි.! 🙏🙏🙏🙏
ස්තූතියි. 🙏🙏🙏🙏