යටි සිත reprogram කරගන්න, ආත්ම විශ්වාසය සහ කථන හැකියාව 100% ප්‍රගුණ කරගන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 356

  • @Rashu.....1111
    @Rashu.....1111 ปีที่แล้ว +200

    මම ඊළග මාසෙ කථික තරගයකට මූණ දෙන්න ඉන්නව මම ගොඩක් බය වෙලා හිටියෙ ඒකට මම විශ්ව මාතාවගෙන් මේ දේට ආශිර්වාද ඉල්ලුවා ..❤ මම හිතන්නේ මට ඒ දෙ ලැබුණා මට පුළුවන් මම දිනනවා මගෙ හදවතෙ දේවතාවියනි ඔබටත් විශ්ව මාතාවටත් ස්තූතියි❤❤🌎🌠✨⭐🌼☄️

  • @Piumikaweerasingha912
    @Piumikaweerasingha912 ปีที่แล้ว +67

    මට හෙට exam. අවශ්‍ය ම වේලාවේ හොඳම දේ ලබා දෙනවට මාගේ ආදරණි ය විශ්ව මාතාවට ස්තූතියි.. මට මාව විශ්වාසයි.. මාත් ආසයි අක්කා වාගේ තවත් කෙනෙක්
    ගේ ජිවිතයක් ආලෝමත් කරන්න... ❤

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala ปีที่แล้ว +64

    ස්තුතියි පින්වත් මහත්මියනි. අසරණ වූ අප හැම දෙනාම මේ දුක්ඛිත ජීවිතයේ මුදවා ගන්න ඔබතුමිය ටත් විශ්වයටත් බොහෝ ස්තුති

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +11

      🙏🏻🌍✨

    • @kushankusha
      @kushankusha ปีที่แล้ว +3

      දින 30 වැඩසටහන කවද්ද

    • @HemamaliAbeysingha-um5lw
      @HemamaliAbeysingha-um5lw ปีที่แล้ว +2

      විශ්වමාතාවට ස්තුතියි

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +69

    හරිම වෙලාවට අවශ්‍යම video lesson එක ලබා දෙනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    මේ comment එක කියවපු හැමකෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!

  • @kawiSLlune
    @kawiSLlune ปีที่แล้ว +10

    විශ්වයට ගොඩක් ස්තුතියි මට මිස්ව මුණගැස්සුවට❤ මම මේක සතියක් වගේ කලා මට මගේ පාසලේ උදෑසන රැස්විමේ කතාවක් කරන්න තිබුණ නිසා. මම බය නැතත් කතා කිරිමේදි ඉබේම එන බාධා තිබුණා, නමුත් මෙය අහලා ටික දිනකින් මට මම කෙරෙහි හොද ආත්මවිශ්වාසයක් ඇතිවුණා. එදා මට හිතාගන්නත් බැරි විදියට හරි ලස්සනට කතාව කරන්න මට පුලුවන් වුනා❤ බොහොමත් ස්තුති ඔබ තුමියට

  • @calmingmusic111
    @calmingmusic111 ปีที่แล้ว +43

    ❤ හදවතින්ම මේක කියන්නේ අම්මා ජීවය දුන්නා ජීවත් වෙන්න කියලා කියල දුන්නෙ ඔයා 🤩😍🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +18

      ♥️♥️♥️🙏🏻🌍 mata godak sathutui adarei hamotama

    • @calmingmusic111
      @calmingmusic111 ปีที่แล้ว

      @@universeinyou 😍🤩😍🙏

  • @akilasampath1087
    @akilasampath1087 6 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි අක්කේ.මගෙ ජීවිතය දැන් ඉස්සර වගේ නෙවෙයි.දැන් ටිකක් වෙනස් වෙලා.මම මෙ program එක අහන්න පටන් අරං පොඩි කාලයක්.mata Dan issara vage newei.Katha karanna bayak danenne na.athathtama oyanam me loketa ashirwadayak.oyata godak pin.

    • @universeinyou
      @universeinyou  6 หลายเดือนก่อน +1

      ✨♥️♥️♥️

  • @රුහි999
    @රුහි999 ปีที่แล้ว +19

    Thanks අක්කි ඔයා හරි දේ හරිම වෙලාවට අරන් එනවා 🙏🏻❤️🌏 ගොඩක් ස්තුතියි 🙏🏻❤️ ආදරණිය විශ්වයටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🏻❤️

  • @thenurithihansa3246
    @thenurithihansa3246 ปีที่แล้ว +3

    මගේ ජීවිතේට ඕනම කරල තිබ්බ දෙයක්.ගොඩාක් ස්තුතියි ඔයාට.ඔයාව මුණගස්වපු විශ්වයයට ගොඩාක් ස්තුතියි.

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +6

    මම හෙට මගෙ field එකේ ඉන්න ලොකුම කෙනෙක් ව හම්බෙන්න ඉන්නෙ...මටම විශ්වයෙන් දුන්නු video එකක් වගේ😮 විශ්ව මාතාවට ස්තූතියි!😍😘 අක්කෙ ඔයාටත් ගොඩක් පිං 🙏❤🥰

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +9

    අවැසි කල සියල්ල මා වෙතට ළගා කරන ඔබට ස්තුතියි ...
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...

  • @sapnakaumini1489
    @sapnakaumini1489 ปีที่แล้ว +4

    අක්කා ගොඩක් වටින මාතෘකාවක් කතා කලෙ.. ♥️ ගොඩාක් ස්තූතියි අක්කා.. උත්තරයක් අවශ්‍යම වෙලා ඉන්න වෙලාවට අක්කගෙ අලුත් video එකෙ notification එකක් එනවා .. ඉතින් මට උත්තර දැන ගන්න ඕනෙ දේ ගැන අක්කගෙ අලුත් video එකෙන් කතා කරනව කියලා දැන ගත්තම හිතට ලොකු හැනසීමක් එනවා..
    විශ්වමාතාව අපිත් එක්ක ඉන්න නිසයි එ විදියට ඒ දෙ සිද්ධ වෙන්නෙ.. නැත්නම් අපිට ඔනෙ වෙලාවටම ප්‍රශ්න විසදෙන්නෙ නැ නෙ ♥️
    ඔයාට ගොඩාක් ස්තුතියි අක්කා 💕 විශ්වමාතාවට ස්තුති වන්ත වේවා!

  • @anjanasandamini8476
    @anjanasandamini8476 ปีที่แล้ว +1

    අක්කා මමත් ඩුබයි ජොබ් එක කලේ.දැන් ලංකාවට ඇවිත් මාස 2යි.මම යුරෝපීය රටකට යන්න කටයුතු කරගෙන යන ගමන් උන්නෙ.උබ කියූ ආකාරයට මම හැමදාම විශ්වයට ලිපියක් ලියනවා.මට මගේ විදේශගතවීම ප්‍රමාද වුනා මාසයක් විතර කිසිම තොරතුරක් ඒ සම්බන්ද ලැබුනෙ නෑ.මම දින් 3ක් හැමදාම පිටුවක් පිරෙන්න ලිවුවා මගේ විදේශ ගතවීම පිලිබඳ සුබ ආරන්චියක් ලැබේවා කියලා.අද උදෑසන මගේ දුරකථනයට සුබ ආරංචියක් පැමිනියා .ඔබට විශ්ව මාතාවගේ ශක්තිය ඉදිරියටත් ලැබේවා.💖

  • @ShalaniPramodya
    @ShalaniPramodya 29 วันที่ผ่านมา +1

    Thankyou Azra akki❤ Thankyou universe❤🎉

  • @happyfairy7777
    @happyfairy7777 ปีที่แล้ว +15

    ඇත්තටම මේක ආශ්චර්‍යක්..අවශ්‍යම වෙලාවට අවශ්‍යම දේ මං ළඟට එනවා..මට ඇත්තටම කතා කරන්න තියනවා පිරිසක් ඉදිරියේ ළඟදිම..කියන්න ඕනි දේවල් ඔක්කොම දන්නව උනත් පිළිවෙලකට හරියට කියන්න පුලුවන් වෙයිද නැද්ද කියල හිත හිත හිටිය මොහොතක තමයි මේ notification එක දැක්කෙ🥺🦋✨️ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..Guardian angel Azraa ඔබතුමියටත්..ඉදුනිල් රත්නසිංහ සොයුරියනි ඔබටත් ස්තුතිවන්ත වෙමි..✨️💫

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka ปีที่แล้ว +9

    ඉතාමත් වට්න මාතෘකාවක් ම්ස්..බොහොම 🙏 ස්තූති

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට.මම මේ දවස් ටිකේම මෙ ගැනම සිතමින් හිටියෙ.එයට පිලිතුර විශ්වය මට ගෙනත් දුන්න.ස්තුති ..පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏☸️💜️

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว +3

    Thank you so much Dear Azzra 💗💗💗

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +2

    අක්කි ඔයාගෙ මේ කටහඩම භාවනාවක් , ලොකු සැනසීමක් . විශ්ව මාතාවට බොහොම ස්තූති .🥺🙏✨️💙

  • @tomknightrider2662
    @tomknightrider2662 ปีที่แล้ว +8

    Dear @Azraa✨️🌼,
    පුළුවන් නම් මේ වගෙ Subconscious Mind එක Reprogram කරන Video එකක් දෙන්න - ප්‍රමාද වීම නැති කර ගන්න.. මං කොච්චර උත්සහ කරත් ගොඩක් වෙලාවට මට කාලය කළමනාකරණය කර ගන්න අපහසුයි.. 🌼✨️

  • @wyangasenavirathna8457
    @wyangasenavirathna8457 ปีที่แล้ว +5

    අක්කි මට ලගදී ඉඳන් ජිවිතේ ගැන කලකිරීමක් ,විඩාබර ගතියක් දැනෙන්න අරන් ...මට ඕන සතුටින් ඉන්න ඒත් ඒක වෙන් නෑ...පුළුවන් නම් video එකක් හරි guided meditation එකක් හරි දාන්න... ප්ලීස් ලොකු උදව්වක්🥺❤️

  • @asokaraveendra788
    @asokaraveendra788 ปีที่แล้ว +4

    Thank you Akki
    අක්කගෙ හැම වැඩක්ම ගොඩක් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤💫

  • @ashi5012
    @ashi5012 ปีที่แล้ว +6

    Thank you❤️ I am so grateful for you & also for the sponsor who sponsored for this amazing work ❤️ .Thank you again.

  • @BhagyaPerera-v9w
    @BhagyaPerera-v9w ปีที่แล้ว +2

    මම මේ ප්‍රශ්නයට උත්තරයක් හොය හොයා හිටියෙ.එය දවස් කිහිපයකින් මට ලබා දුන්නා.ස්තුතියි අාදරණීය විශ්වය❤ 🧚🙏 ඔයාටත් ස්තුතියි අක්කේ 💝

  • @dew12454
    @dew12454 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි azraa akke ❤️🥰

  • @ChamodaniRashmika
    @ChamodaniRashmika ปีที่แล้ว +3

    ස්තූතී අක්කී අපි වෙනුවෙන් මේ කරන හැම දේකටම❤️.විශ්වයට ස්තුතී❤

  • @SugandiAnuththara-gv6sh
    @SugandiAnuththara-gv6sh 8 หลายเดือนก่อน +2

    විශ්වයේ ආශිර්වාදය මගෙ ජීවිතේ ට ලැබේව මගෙ රැකියාව තුල ඇති ප්‍රශ්න වලට පිලිතුර ලැබෙවා....

  • @keshiniperera2063
    @keshiniperera2063 ปีที่แล้ว +5

    Thank You so much akkee❤
    Thanks Universe and my angels..❤✨️

  • @SagaSriOfficial
    @SagaSriOfficial ปีที่แล้ว +1

    මමත් මිනිස්සුන්ට ආකර්ෂණ නීතිය පුළුවන් විදිහට කියල දෙනවා සතුට වෙනුවෙන්....ඉතින් සමහර තැන්වලදී ඔයාගේ මේ වොයිස් වීඩියෝ තමයි මමත් එයාලට අහන්න recommend කරන්නේ ..thank you azraa 🌏 good luck 🎉

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      ✨🙏🏻🌍 godak sathutui

    • @SagaSriOfficial
      @SagaSriOfficial ปีที่แล้ว

      @@universeinyou 🌏 ඔයාගේ වැටසටහනටත් මම Join වෙන්න කියලා කියන්නම් පුළුවන් අයට...🦋✨️ good luck

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි ඔබ තුමියට...❤❤❤

  • @akilasampath1087
    @akilasampath1087 7 หลายเดือนก่อน +2

    Oyage kata hada harima පැහැදිලි vagema ශක්තිමත් අක්කේ .😌

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +2

    ඔබතුමියට හදවතින්ම ස්තූතියි!!!විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @k.e.m.h6834
    @k.e.m.h6834 ปีที่แล้ว +2

    හැමදාමත් වගේම අදත් වටිනව අක්කේ ගොඩක් ආදරෙයි ..🌍❤️🙏✨️💕💕💕💕

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 11 หลายเดือนก่อน

    මම දැන් ඕනෑ ම තැනක බය නැතුව කතාකරන කෙනෙක්, හිතාගන්නත් අමාරුයි මට මන් ඒ විදිහට කතා කරනව කියලා මන් කතාකරන්නෙත් නිශ්පල දේවල් වලට පමනයි .🥺 Thanks azraa akki , thankyou universe mom , I have happy life & enjoyable brain❤ ❤❤❤❤❤

  • @aquayard8177
    @aquayard8177 ปีที่แล้ว +1

    Awashyama wela Hitiya ekak 100%k watinawa.
    Channel eke meditations mawa godak wenas kara mata maawa hoyaganna pluwan una.
    Bohoma isthuuthii Azraa
    Godak pin Theruwan saranai

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +3

    ඔබගේ හැකියාව මෙසේ පැවසීම සදහා... ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @upekshamali2647
    @upekshamali2647 ปีที่แล้ว +2

    Thank you so much universe... ❤ and thank you so much Azra akki...❤

  • @luraikiara5784
    @luraikiara5784 ปีที่แล้ว +2

    Next tuesday course eke speech eka mata. Mage palaweni speech eka. Tikak baya wela hitiye hariyata karaganna bari weida kiyl. Divine timing. Thank u akke. ❤❤❤

    • @luraikiara5784
      @luraikiara5784 ปีที่แล้ว

      Mn speech eka kare tuesday. Aththatama speech ekem passe mata godk aya kiuwa supirima speech ekak kiyl. Boys lath kawadawath katha karala nathi unath akke kathawa nm supiri kiuwa. Mulinma kathawa karanna yaddi nm bayak danuna eth winadiyakin wage eka danune na poddak wath. Cls teachergenuth godk complements hambuna. Thank u akke.❤

  • @danuuwakishta696
    @danuuwakishta696 3 หลายเดือนก่อน +3

    Social anxiety වලට affirmation එකක් දාන්නකෝ🙏🏻🙏🏻🙏🏻🥺🥺

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว

    මටම ඕනම දෙයක් අක්කියෝ මේ වීඩීයෝ එක 😍😍❤️ ගොඩාක් ස්තුති යි විශ්වයට සහ ඔයාට🙏❤️

  • @anupama9942
    @anupama9942 ปีที่แล้ว +6

    Dear walking godness, i can't imagine how i thank you ❤️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +1

    Thank U azraa akkii.... 💗 දිගටම Videos දාන්න....... 😍

  • @kanchanaudayangani8964
    @kanchanaudayangani8964 ปีที่แล้ว

    මම මග බලන් හිටපු විඩියො එකක් ලබා දුන්නට ඔබටත් විශ්වයටත් ගොඩක් ස්තුති ❤❤

  • @slcricket7555
    @slcricket7555 ปีที่แล้ว +1

    ඇත්තටම ඕනම වෙච්ච පාඩමක් 😊 ❤ Thank you angle girl azraa ❤ love uu

  • @Hasara_Nethu
    @Hasara_Nethu ปีที่แล้ว +2

    ගොඩක් පිං සුරංගනාවී ඔයාට 🙏❤️🧚

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 ปีที่แล้ว

    සුදු නෝනා ..මටත් හිතට අදහස් එනවා..ඒත් ගලපලා කතා කරන්න අමාරුයි..බයයි..කරලා බලන්න නම්..ඔයාට නම් ගොඩා.......ක් පින් නෝනා..❤

  • @Im_Cleopatra
    @Im_Cleopatra ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +2

    අක්කේ මම හරිම කැමති බයිසිකල් පදින්න ඉගෙන ගන්න. පීනන්න ඉගෙන ගන්න. ඒත් මට හරිම බයක් දැනෙනවා. අනේ මට ඒක කොහොම හරි ඉගෙන ගන්න ඕනේ. මගේ බය නැති කරගන්න විදියක් කියලා දෙන්න අක්කේ. ❤❤❤

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 5 หลายเดือนก่อน

    මගේ කථන හැකියාව වැඩිකරදුන් ආදරණීය විශ්වයට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +3

    අක්කි පාඩම් කරන්න කලින් හිත සන්සුන් කරගන්න විදියත් කියලා දෙන්නකෝ ....♥️🎀💞🎗️

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 5 หลายเดือนก่อน

    මෙය නැරඹීමට සැලැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @methyaabhimani8514
    @methyaabhimani8514 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති අක්කේ ❤

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +1

    Thank You Azra❤️

  • @dilshanalwis8815
    @dilshanalwis8815 ปีที่แล้ว

    One of the best contents I saw in You tube. Thank you Guardian Angel ❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 ปีที่แล้ว +1

    Thanks a million Universe❤ & Thanks a million Azra ❤ Thanks Mr.Indunil😊

  • @SachinPathum-b4z
    @SachinPathum-b4z 4 หลายเดือนก่อน

    ස්තුති ඔයාට ගොඩාක් ♥️💞

  • @anu_tasz
    @anu_tasz ปีที่แล้ว +5

    Thank you so much.I felt my vibration and im very grateful for you. Actually it’s amazing.
    Azraa,Could you please do loving kindness guided meditation?
    Thank you dear universe and thank you again Our loving angel Azraa❤

  • @piyumisenavirathna3127
    @piyumisenavirathna3127 ปีที่แล้ว

    අක්කෙ ඔයා, මගෙ වාසනාව ✨️🌎🌻💓
    බොහොම ස්තූතියි ඔයාට. 🌻💓

  • @Thakshilabandara-x7x
    @Thakshilabandara-x7x 10 หลายเดือนก่อน

    අක්කි මේ වගේම මතක ශක්තිය වර්ධනය වෙන්න අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමටත් එකක් අරන් එන්නකො❤

  • @dmszone7195
    @dmszone7195 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි..🙏🙏 හිත ගොඩක් සංසුන් වෙනව..❤❤ (ඒ VOICE එකට මෝහනය වෙනව වගේ..😊😊)

  • @wishmithilinika869
    @wishmithilinika869 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අක්කේ ♥️🥺💕

  • @wenuradishan-ff4gl
    @wenuradishan-ff4gl ปีที่แล้ว +1

    Thank you Azraa akke ...❤️❤️🙏🙏

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +1

    ඉදුනිල් සොයුරියටත්... ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි.

  • @pabasaramadugalla-zx3qt
    @pabasaramadugalla-zx3qt ปีที่แล้ว

    Mm visualizing ,scripting,affamations karanw..hitha tikk confuse unam aye oyge video ekk 2k blnw..ota daana video okkom aniwaryen blnw..dn mge life eke change ekk wenw kyl matama danenw...mm thmath igena gnnw..ewath klint wada hodin kerenw..mthka shkthiya dn wedi wela..thank u.....azra..if i got something in universe really because of you..♥️♥️

  • @nemashaheshani3790
    @nemashaheshani3790 8 หลายเดือนก่อน

    Thank you sooooo much My Angel♥️♥️💫💫
    Thank you sooooo much My Universe♥️♥️💫💫

  • @ireshadushi3445
    @ireshadushi3445 ปีที่แล้ว +1

    Thank you universe and Thank you Azra Angle ❤

  • @upekshamadhumali8620
    @upekshamadhumali8620 ปีที่แล้ว

    Thank you so much dear😍❤❤...Mata onima video ekak😍❤

  • @96pramishahewagamage82
    @96pramishahewagamage82 ปีที่แล้ว

    Thank you so much oyata❤️තව මේ වගේ subconscious mind reprogramming subliminal ගේන්න...Thank you universe ❤️🌼

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe ปีที่แล้ว +3

    Akke Puluwan nam Twin Flame/ Soulmate Love gana tawa Video ekak gennako 💛💛✨✨

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏❤ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි

  • @dananjana10
    @dananjana10 ปีที่แล้ว

    ස්තූතියි විශ්වයට වගේම අක්කාටත් 🍄☀️

  • @nimeshikaherath4567
    @nimeshikaherath4567 ปีที่แล้ว

    Obathumiyta godaak sthuthi me vedio eka harima welawe dammata. Mata awashma welawe dammata❤ mama me daws wala job walat apply karana interview walat face krnda mata dan hoda confidant ekk awa viswa mathawatath oba thumiyatth sthuthiwanthawewaa!!!❣️

  • @chameeherath5302
    @chameeherath5302 ปีที่แล้ว

    මේ video එකට සම්බන්ධ නැති උනත් මේ ප්‍රශ්නෙ මට අහන්න ඕනි . මට මගෙ ඉපදුන වෙලාව බලල කිව්වා කවදාවත් කසාද බදින්න එපා කියලා . ඉතින් දැන් මට ඒක ප්‍රශ්නයක් . මේකට උත්තරයක් දෙන්න . මගෙ හිත කසාද බදින්න කැමති.😔

  • @Amashy12
    @Amashy12 5 หลายเดือนก่อน

    විශ්ව මාතවට ස්තූතිවන්ත වේවා🪬🔮🙏❤️

  • @adocreation3857
    @adocreation3857 ปีที่แล้ว

    ස්තූතියි ගොඩාක් පිං ස්තූතියි යහපතක් ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 ปีที่แล้ว +1

    ❤ Thank you Azraa Thank you Universe

  • @AbRoshanAbevikramabatagodagero
    @AbRoshanAbevikramabatagodagero ปีที่แล้ว

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @samaragunawardana105
    @samaragunawardana105 ปีที่แล้ว

    ඔබට බොහොම පින්... Your videos are so impressive..

  • @pamoddyawaliyadda6914
    @pamoddyawaliyadda6914 ปีที่แล้ว +8

    අපේ වචන වලින් කෙනෙක්ගේ හිත සුවපත් කරන්න පුළුවන් විදියට අපේ වචන හසුරුවීම වැඩි දියුණු කරගන්න භාවනාවක් ගේන්න පුළුවන් ද...

  • @ruhiffgaming7509
    @ruhiffgaming7509 ปีที่แล้ว

    Thank you so much azraa❤

  • @imesharasangi3327
    @imesharasangi3327 ปีที่แล้ว

    Thank you my little angle....❤❤
    this is for you 💐💐💐

  • @user-gk1me1zm9x
    @user-gk1me1zm9x ปีที่แล้ว

    Matath me prshne thiyenw . Me video eka mta dakinna salassuwta wishwa mathawta aneka waryk sthuuthi. 🌼

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙපලට ස්තුතියි ව්ශ්වයට අනෙක වාරයක් ස්තුතියි ❤

  • @neshmiyemaya1336
    @neshmiyemaya1336 ปีที่แล้ว

    Thank you so much my angle🧚♥️✨

  • @vibushapanchali39151
    @vibushapanchali39151 ปีที่แล้ว

    Thank you so much Azraa akki ❤

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 ปีที่แล้ว

    All the best...god bless you 🙏

  • @chinthaweliwitigoda3704
    @chinthaweliwitigoda3704 ปีที่แล้ว +2

    Thank you very much universe and dear angel 🧚🧚very important lecture ❣️

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว

    Thankyouu soo much Azraa madam♥️🦋😇

  • @shashiimesha463
    @shashiimesha463 ปีที่แล้ว

    Godak sthuthi azraa akkio ❤️✨️ mage adarniya wishwasa mathawatat godak sthuthi universe in you YT channel ek mun gassuwat mage jiwitheta watinm dewal akki labadenwa sthuthi nawatha waryak akki ❤️💖 mn dan godak satutin sahalluwen

  • @dineshishan2857
    @dineshishan2857 ปีที่แล้ว +1

    හරිම ලස්සන affirmations ටිකක් ❤

  • @dexpo360
    @dexpo360 ปีที่แล้ว

    Great title, this is gonna hit for sure. I know it by facts ...

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 ปีที่แล้ว +2

    Wachna walin kiynna be e denena senasima.mage balaporoththuw akkr university lecture kenek wena eka.e hine mn hebewak krgnnw aniwarenma.mage demapiyo denna wenuwen wagema mn wenuwen.oya nisai akki mn mechchra dura awe.oya mt pera penakata hambune.adrei wachna walata peralanna be me sathuta.api dwsaka hmbei kiyl mt hithenawa.❤love u so much.❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +2

      All the best Sachini ♥️ oyge hama hinykma e widihtm lassnt haba wewi!!!

    • @sachinisathsarani7834
      @sachinisathsarani7834 ปีที่แล้ว

      Ane thq mage akki.oygeth hema hinaykma lassanata hebe wewi.parissamen inna akkiyoo..❤🌏🧚💪

    • @gamagewasana21
      @gamagewasana21 ปีที่แล้ว +1

      ​@@sachinisathsarani7834mageth ❤🥺

    • @sachinisathsarani7834
      @sachinisathsarani7834 ปีที่แล้ว

      ​@@gamagewasana21oygeth hema hinaykma hebe wewa kiyl mn parthana krna.❤🧚🌎🙏🌏

  • @maleeshachamodi
    @maleeshachamodi 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි. 🥰5 වන චක්‍රය විවෘත කරගැනීමට ලබා දුන් මේ video එක වගේම 1,2 3,4... චක්‍ර වෙන වෙන ම විවර කර ගැනීමටත් videos ගේන්න පුළුවන් ද අක්කේ?

  • @vinuthmidahamsa5002
    @vinuthmidahamsa5002 ปีที่แล้ว +2

    අක්කි මට අවුරුදු 13ය්.මට ප්‍රශ්නයක් තියනව.මට සමහර දේවල් වෙන කොට ඒ දේ කලින් වෙලා තියනව වගේ දැනෙනව.ඇය් ඒ කියල අක්කිට කියන්න පුලුවන්ද?😊❤

  • @hashininawarathne8764
    @hashininawarathne8764 ปีที่แล้ว

    නිරන්තරයෙන් මම විශ්ව මාතාවට ස්තූතිවන්ත වන්නෙමි..

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara 7 หลายเดือนก่อน

    Thank you akke video ekata🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @HRN15
    @HRN15 ปีที่แล้ว +2

    Thank you azra🦋 May the universe will help you & blessing you 🦋🌟_ අක්කි ඔයාට පුලුවන් ද subliminal video program එකක් කරන්න........... moza morph චැනල් එකේ වගේ short subliminals..........☺️💝

    • @HRN15
      @HRN15 ปีที่แล้ว

      @@udenilakmali7188 මන් හිතන විදිහට නම් dear විශ්වාස ය තමයි වටින්නෙ........... මන් ඒව අහන ගමන් visualize කරා.... සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් තියෙන්නෙ ගොඩක් ඒවගෙ............ මට ඒවගෙන් දැනෙන්නම result තිබුන dear...... පස්සෙ තමයි මන් ඇහුවෙ english සබ්ලිමනල් ඇහුවට වැඩක් නෑ කියල........ හැබැයි පෞද්ගලිකව මන් ඒ කතාව පිලිගන්නෙ නෑ dear...... මොකද කවුරු කොහොම කිව්වත් මන් ඒවගෙන් result ලබාගත්ත නිසා..................May the universe will help you & blessing you 🦋🌟_

    • @adrian.fernandz
      @adrian.fernandz ปีที่แล้ว +1

      Math moza morphge subliminals ahanava aththatama eyage subliminals godak hodai ikmanata results gannath puluvan.

    • @amandanethsarani
      @amandanethsarani ปีที่แล้ว

      ​@@udenilakmali7188 prashnyk naha English ewa ahnn... 😊prathipala gnn puluwn.. 😊

  • @dewmiweerasekara3919
    @dewmiweerasekara3919 ปีที่แล้ว

    Thank you sis... Mt onima ekak❤❤

  • @ourheart1349
    @ourheart1349 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය අක්කි ❤🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 ปีที่แล้ว

    Goddess ❤🎉ප්‍රණාම වේවා !!