විශ්ව ආකර්ෂණ නීතිය - භාවනා | Law of Attraction Meditation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Lawofattractionsinhala
    මුදල් සහ දියුණුව ලබාගැනීමට ඉතාමත් බලගතු ක්‍රමයක් වන මෙම භාවනාව විශ්ව ආකර්ෂණ නීතියේ තවත් එක් අනුකොටසක්.
    දිනපතා උදෑසනට සහ රාත්‍රියට භාවනාව පුරුදු කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න. ඔබට අවශ්‍ය දියුණුව ලැබෙන තුරු මෙය පුරුද්දක් වශයෙන් පුහුණු කරන්න. Headphones හෝ earphones භාවිතා කරන්න හැකියාව තියවනම් ගොඩක් හොදයි. එසේත් නැත්නම් ශබ්ද නොඇසෙන ස්ථානයකට ගොස් මෙය ශ්‍රවනය කිරීමෙන් භාවානාවේ නිරත වන්න
    භාවනාව සම්බන්ධ සවිස්තරාත්මක වීඩියෝවක් මින් පෙර ඔබ වෙත රැගෙන ආවා. එම වීඩියෝව නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
    • විශ්ව ආකර්ෂණ නීතිය| La...
    භාවනාව මගින් අප යටි සිතට මෙම පණිවුඩ යවනවා. ධනාත්මකව සිතීමෙන් මෙන්ම ධනාත්මක චිත්ත රූප මැවීමෙන් අපට අවශ්‍ය යහපත් ඕනෑම දෙයක් ලගාකර ගැනීමේ හැකියාව තියෙනවා. පවතින් අර්බුදකාරී වාතාවරණයත් සමග ලාංකිකයන් පීඩාවට පත් වී තිබෙන වටපිටාවක ලෝකයේ බලවතුන් අනුගමනය කරන මෙම ක්‍රමවේද පුහුණු කර ජීවිතය ජයගමු. මෙම දැනුම මුදලට විකිනීම නිසා බොහෝ පුද්ගලයන්ට විශ්ව ආකර්ෂණ නීතිය (Law of attraction) සම්බන්ධ දැනුමක් නැත. මෙම චැනලය ඔස්සේ නොමිලේ වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත. ඒ වැඩසටහන් පිලිවෙලින් ලබාගැනීමට මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න.
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    ඔබට ජය! 💪🏻❤️

ความคิดเห็น • 579

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  2 ปีที่แล้ว +289

    මුදල් සහ දියුණුව ලබාගැනීමට ඉතාමත් බලගතු ක්‍රමයක් වන මෙම භාවනාව විශ්ව ආකර්ෂණ නීතියේ තවත් එක් අනුකොටසක්.
    දිනපතා උදෑසනට සහ රාත්‍රියට භාවනාව පුරුදු කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න. ඔබට අවශ්‍ය දියුණුව ලැබෙන තුරු මෙය පුරුද්දක් වශයෙන් පුහුණු කරන්න. Headphones හෝ earphones භාවිතා කරන්න හැකියාව තියවනම් ගොඩක් හොදයි. එසේත් නැත්නම් ශබ්ද නොඇසෙන ස්ථානයකට ගොස් මෙය ශ්‍රවනය කිරීමෙන් භාවානාවේ නිරත වන්න
    භාවනාව සම්බන්ධ සවිස්තරාත්මක වීඩියෝවක් මින් පෙර ඔබ වෙත රැගෙන ආවා. එම වීඩියෝව නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
    th-cam.com/video/qY__mvCLrVI/w-d-xo.html
    භාවනාව මගින් අප යටි සිතට මෙම පණිවුඩ යවනවා. ධනාත්මකව සිතීමෙන් මෙන්ම ධනාත්මක චිත්ත රූප මැවීමෙන් අපට අවශ්‍ය යහපත් ඕනෑම දෙයක් ලගාකර ගැනීමේ හැකියාව තියෙනවා. පවතින් අර්බුදකාරී වාතාවරණයත් සමග ලාංකිකයන් පීඩාවට පත් වී තිබෙන වටපිටාවක ලෝකයේ බලවතුන් අනුගමනය කරන මෙම ක්‍රමවේද පුහුණු කර ජීවිතය ජයගමු. මෙම දැනුම මුදලට විකිනීම නිසා බොහෝ පුද්ගලයන්ට විශ්ව ආකර්ෂණ නීතිය (Law of attraction) සම්බන්ධ දැනුමක් නැත. මෙම චැනලය ඔස්සේ නොමිලේ වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත. ඒ වැඩසටහන් පිලිවෙලින් ලබාගැනීමට මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න.
    th-cam.com/play/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne.html
    ඔබට ජය! 💪🏻❤️

  • @dinushikaariyarathanaa8098
    @dinushikaariyarathanaa8098 2 ปีที่แล้ว +28

    විශ්ව ආකර්ශන නීතිය හරියටම කරන්න ඒක හරියටම හරියනවා. හරියටම හරියනවා කියලා විශ්වය අපිට පනිව්ඩත් එවනවා. මට එහෙම දෙයක් ඊයේ උනා. මං මේ අක්කා කියන විදිහටම වැඩ ටික කලා. මේක මැජික් එකක් නෙවෙයි කියලා හොදටම දන්නවා උනත් වෙලාවකට මටම හිතෙනවා මේක මැජික් එකක්ද කියලා. ඒ තරමටම විශ්වය පුදුමාකාරයි. වචන වලට, සිතිවිලි වලට පුදුමාකාර power එකක් තියනවා. ඒක ගැන දන්න කෙනෙක් හැමතිස්සෙම positive විතරමයි හිතන්නෙ.මට ඊයේ ලැබුන පනිවිඩය මට කිව්වේ මගේ අරමුණට මම දැං ගොඩාක් ලගයි කියලා. මගේ අරමුණට මම යන දවස වැඩි ඈතක නෙවෙයි. එදාට මම අනිවාරෙන්ම මේ විදිහට comment එකක් දාන්නම්. ආයම පාරක් කියන්නේ. මේක ඇත්‍තම ඇත්තක්. මේ විශ්වයට ස්තූතී මට මේ වගේ දේවල් අහන්න දකින්න ලැබුනට❤️

  • @p.n.skumariteacher2215
    @p.n.skumariteacher2215 2 ปีที่แล้ว +45

    මෙම භාවනා ව වඩන්න අරගෙන මාස ය යි මගේ ආදයම වැඩි වෙලා ඔබට බොහොම ස්තුතියි අනෙ ක වාර ය ක් ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏

  • @nimeshikahansani1107
    @nimeshikahansani1107 2 ปีที่แล้ว +43

    මන් මේ භාවනාව කරාට පස්සේ මගේ හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා.🙏 අක්කේ ඔයාටත් විශ්ව මාතාවටත් බොහෝම ස්තුති වන්ත වේම් .🙏♥️

  • @indunilrathnayake6560
    @indunilrathnayake6560 2 ปีที่แล้ว +42

    සියලු දෙනාගේ ජීවිත දීප්තිමත් කරන්න පාර කියන ඔබගේ ජීවිතයත් දීප්තිමත් වේවා ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..

    • @fatimarafiq4963
      @fatimarafiq4963 ปีที่แล้ว

      ව්ස්වයට ස්තැති ව්ස්ව මාතාවට ස්තැති ඔබට ස්තැති

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 ปีที่แล้ว +50

    ආදරණීය දුව ඔබටත්, ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ටත් ස්තුති වේවා. ඔබට සදා ජය සතුටම පතමි. මේ videos හරිම ප්‍රයෝජනවත් අපේ ජීවිතය ගොඩක් ලස්සන කරගන්න. තව තවත් මේ විදියට වටිනා දේ ලබාදෙන්න තෙරුවන් සරනයි! 🙏🙏💰💰💰👍👍💜🌷🌷🌷

  • @achinisenavirathna7565
    @achinisenavirathna7565 2 ปีที่แล้ว +14

    මං මේ ගැන මුලින්ම දැන්ගත්තේ ඔබ තුමියගේ වීඩියෝ එකකින් දැනට සති 3කට විතර කලින්..... මන් ඒ දවසේ ඉදලා ගොඩක් කැමත්තකින් සියලුම විඩියො බැලුවා.. පොසොන් පොහොය දින සිට මන් මැජික් පොත ලියන්න ගත්තා.... හරිම සතුටුයි මං දැන් ධනාත්මකව හැමදේම දිහා බලනවා.... යම් වෙනසක් මට දැනෙනවා.....
    විශ්වයට ස්තූතියි වන්ත වෙන්වා මා හට ඔබගේ වීඩියෝ වක් නැරඹීමට අවස්ථාවක් ලබා දුන්නට.....🙏

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 2 ปีที่แล้ว +27

    ඔබට බෙහෙවින් ස්තූතියි... මගේ සියලූම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි 🙏

    • @kumari2236
      @kumari2236 ปีที่แล้ว

      Viswayata thanks thanks thanks mama kotipathik karala maga Bala poroththu siyaluma da ladun viswayata thanks thanks thanks

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 2 ปีที่แล้ว +6

    මමත් විශ්ව ශක්තිය ගොඩාක් විශ්වාස කරනවා.ප්‍රතිඵලත් තියෙනවා.හැමෝම මේක ට්‍රයි කරන්න.මේක සත්‍යයක්. ස්තූති වන්ත වෙනවා විශ්ව ශක්තියටත් මේ වීඩියෝ එක කරපු අක්කටත්.❤️🌍

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +17

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!🙏💗

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 ปีที่แล้ว +13

    කාරුනිකව පිලිතුරු ලබා දුන්නාට ආදරයෙන් ස්තූති කරමි. විශ්ව මතාවගේ උතුම් ආසිරි ඔබට තබන හැම පියවරක් පාසාම ලැබෙනවා සහතිකයි දුව. 🙏🙏☀️☀️🌷🌷💜

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 2 ปีที่แล้ว +9

    ඔබ තුමියට ගොඩාක් පින් මේ දේවල් වලට මම මේ භාවනාවත් කරනවා...ඔබ කියලා දුන්න ගොඩාක් දේවල් කරා මට ලැබුන ප්‍රථිපල අනන්තයි...

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 ปีที่แล้ว +25

    ස්තූතියි ඔබ තුමියට ගොඩක්. මේ කරන සද්භාවයට. මම මිස් කියා දීපු water technic එක කළා මට අවශ්‍ය වෙලා තිබුන රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධව. ඇත්තටම කියන්න සතුටුයි මට ඒ මුදල ඊයේ ලැබුනා‌. විශ්ව ආකර්ශණ නීතිය සාර්ථකත්වයේ මාවතයි. ඒ ගැන කියාදීපු ඔබ තුමියටත් විශ්වයටත් බොහෝම ස්තුතියි.
    මිස් නිවසක් ලබා ගැනීම සම්බන්ධව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද. Thank you.

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 ปีที่แล้ว +4

    මගේ බලාපොරොත්තු ව මට ලැබුනා විශ්ව මාතාවට බොහොම ස්තුතියි!!!ස්තුතියි!!!ස්තුතියි ඔබතුමිය ට බුදු සරණයි ජය වේවා ආදරෙයි ගොඩාරිය ස්තුතියි ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻❤❤❤🙏🏻🙏🏻

  • @podimenikedissanayake
    @podimenikedissanayake 2 ปีที่แล้ว +6

    මට මේ භාවනාව ගැන දැන ගන්න ලැබුණ දවසෙ ඉදලා හැමදාම කරනවා ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤️

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว +17

    විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතී 🙏💖

  • @chanikaakkarawatta5924
    @chanikaakkarawatta5924 ปีที่แล้ว +3

    සියල්ල ඇත්තටම ඇත්ත...මොකද මේ භාවනව වඩන්න ගත්තට පස්සේ පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ..
    පුදුම සැනසීමක්....ගොඩාක් ස්තූතියි මිස්...එවගෙම ඔබගේ ජීවිතෙත් සාර්ථක වේවා ❤

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +7

    (((🙏🙏🙏තෙරැවන් සරණයි!!!ඔබතුමියට තවතවත් උතුමිවු පුජණියවු පුබලුවු අනන්තවු වශ්වශක්යේ තවතවත් ලැබෙවා!!! සියලුම දෙනාටජයෙන් ජයමවෙිවා!!!🙏🙏🙏)))

  • @thanujairomika5709
    @thanujairomika5709 2 ปีที่แล้ว +6

    ඔබගේත් සෑම යහපත් බලාපොරොත්තුවක්ම ඉටු වේවා!!!ආදරණිය ඔබටත් ආදරණිය විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤

  • @MrPushpa007
    @MrPushpa007 2 ปีที่แล้ว +3

    මිස් එනකම් බලාගන හිටපු වීඩියෝ එක.ඔයාට බොහොමත්ම පින් .විශ්ව මෑනියන්ට ස්තුති වේවා .ස්තුති වෙිවා ස්තුති වේවා..🙏🙏🙏

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 ปีที่แล้ว +1

    මම මේ භාවනා ක්‍රමය කලින් කලා මට හොද ප්‍රතිපල ලැබුනා ඔබතුමිය ටත් බොහොම ස්තුතියි විශ්ව මාතාවට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe1167 2 ปีที่แล้ว +7

    ඔබ හේ හඬම බාවනාවක්....ගොඩාක් පින්..🙏🙏

  • @prontoitalia1048
    @prontoitalia1048 ปีที่แล้ว +2

    මෙම වටිනා විඩියෝව මා හට පෙන්නුම් කලාට වීශ්වයේ මාතාවට බෙහෙවින් ස්තුතියි ...

  • @pinkroses5748
    @pinkroses5748 2 ปีที่แล้ว +2

    විශ්ව මාතාවෙනි මම දුක් කරදර ගොඩක ජීවත් වෙන කෙනෙක් . මට ස්ථිර නිවසක්, ස්ථිර ආදායමක්, කාටවත්ම අත නොපා , මේ ණයෙන් නිදහස් වෙලා පවුලේ සැම දෙනා එක්කම යහපත් අයුරින් ජීවත්වීමට අවශ්‍ය ඉඩකඩ ලබා දෙන්න. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤🙏🙏🙏🙏🙏

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 ปีที่แล้ว +4

    මගේ මේ විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි .ඔබ තුමියව මුන ගැස්සුවාට ස්තූතිය ...🙏🙏❤️❤️

  • @dinu724
    @dinu724 ปีที่แล้ว +2

    මාගේ මෙන්ම සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතීවන්ත වෙමි ❤😊

  • @madhushikakumari2773
    @madhushikakumari2773 2 ปีที่แล้ว +4

    ඔයාගේ කටහඩත් එක්ක ඒ භාවනාව කරනකොට අමුතුම දෙයක් අත්වින්දා වගේ හැඟීමක් දැනුණා.හරියට මං ආස දේ මං අත්වින්දා වගේ.ස්තූතියි ඔබට 💖

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe ปีที่แล้ว +1

    ඔබ තුමිය ට බොහෝ ස්තූතියි මම මේ භාවනාව කරන්න ගත්තා හරිම සැහැල්ලුවෙන් සතුටින් ඒ භාවනාව කරා ඔබ තුමිය ට බොහෝ ස්තූතියි 🙏🙏💦🙏💦

  • @abcx377
    @abcx377 2 ปีที่แล้ว +16

    සතුට සහ සැනසීම වෙනුවෙනුත් භාවනාවක් කියල දෙන්නකො අක්කා... 🙂❤

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම upload කරන්නම්

    • @shashinibhagya2899
      @shashinibhagya2899 2 ปีที่แล้ว +2

      Mtth oni akke ehema bhawanawak plz ikmnt denn

    • @abcx377
      @abcx377 2 ปีที่แล้ว

      @@CabinCrew.Com. ගොඩක් ස්තූතියි ඔයාට 🙂❤

  • @lankaniperera7389
    @lankaniperera7389 2 ปีที่แล้ว +9

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏මාගේ එකම පැතුම ඉටුකර දෙන්න විශ්ව මාතාවෙනි ❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @chaminilakshani4340
    @chaminilakshani4340 2 ปีที่แล้ว +2

    Thank you අක්කී. මන් මේක කරනවා . අද ඉදන්. අක්කී කියදුන්න ගොඩක් ඒව මන් කරා සාර්ථක උනා. . විශ්වයට ස්තූති..

  • @malkilakshika3191
    @malkilakshika3191 2 ปีที่แล้ว +5

    Thank you akki.. ඇත්තටම මනස ගොඩක් සන්සුන් වෙනවා වගේම හිතට ගොඩක් ලොකු ශක්තියක් එනවා අක්කි ... පිං ඔයාට ❤️🎀

  • @user-ee5wg4hp6g
    @user-ee5wg4hp6g 8 หลายเดือนก่อน +1

    මගේ ආදයම වැඩි වේලා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..❤️❤️❤️

  • @lakminithilakarathne3111
    @lakminithilakarathne3111 หลายเดือนก่อน

    මේ භාවනාව ඇත්තටම සත්‍යයක්. සාර්ථක ප්‍රතිඵල තියෙනවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏🙏

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 3 หลายเดือนก่อน

    මම ඔබතුමිය කළ භාවනාව සිදු කළ පළමු දවසේම විශ්වයෙන් මට පණිවිඩයක් ලැබුණාසේ මා බලාපොරොත්තුවෙන් සිටි මුදලක් ඉක්මනින්ම ලැබෙන බව මට දුරකථන ඇමතුමක් තුමක් ලැබුණා. ඒකනං හාස්කමක්මයි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා. ඔබ තුමියට ස්තූතිවන්ත වේවා.

  • @SpnpSudasinha
    @SpnpSudasinha ปีที่แล้ว +2

    මා දියුණුවෙන් දියුණුවට පත් වූවා.විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @diyonhelima5786
    @diyonhelima5786 ปีที่แล้ว +4

    අක්කිටත් විශ්ව මතාවටත් බෙහෙවින්ම මා ස්තූතිවන්ත වෙමි ❤️

  • @akiahinsa6864
    @akiahinsa6864 2 ปีที่แล้ว +2

    ස්තූති විශ්වමෑනියනි මට මේ වීඩියො එක පෙන්නුවට.. ස්තූතියි අකි ඔයාටත් ස්තූතියි විශ්වමෑනියනි ❤️🌍❤️🙏❤️😍

  • @hasinikavindya543
    @hasinikavindya543 2 ปีที่แล้ว +4

    ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තූතියි .. ❤️🙏

  • @jeewanajayanadee1868
    @jeewanajayanadee1868 2 ปีที่แล้ว +1

    මම විශ්වයට ගොඩාක් ස්තුති කරනවා මට මේ වීඩියෝ එක අහන්න සැලැස්සුවා ට ඒ වගේම ඔබතුමියට ගොඩාක් ස්තූති කරනවාබොහෝම ස්තූතියි

  • @anusha2490
    @anusha2490 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.....🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maurikawshalya1115
    @maurikawshalya1115 2 ปีที่แล้ว +1

    අදයි වැඩ සටහන බැලුවේ අදම භාවනාව කරා බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @erandyhevage188
    @erandyhevage188 2 ปีที่แล้ว +3

    බොහොම පින් විශ්වමතාවට ස්තුති වේවා.

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ ට මෙවැනි වටිනා වීඩියෝවක් රැගෙන ආවාට ....🙏🙏🙏....විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි මෙම වටිනා වීඩියෝව පෙන්වා දීම ගැන ...🙏🙏🙏

  • @dileepsameera5023
    @dileepsameera5023 ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින් ස්තුතියි. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.

  • @dammikamanel9147
    @dammikamanel9147 2 ปีที่แล้ว +1

    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ...ඒ වගේම මගේ බලාපොරොත්තු ඉටු වේවා ....

  • @thamirasandamali8437
    @thamirasandamali8437 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති අක්කෙ ...❤️❤️❤️ මම විශ්ව ආකර්ෂණ නීතීය ගොඩක් විශ්වාස කරන්වා ❤️❤️❤️❤️

  • @pasindunimsara3486
    @pasindunimsara3486 2 ปีที่แล้ว +7

    ස්තුතියි අක්කේ ඔයාට.❤️🙏🙏 විශ්වයට ස්තුතියි .🙏🙏🙏

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +4

    අනේ පුතේ තෙරුවන් සරනයි සතුටින් ඉන්න දෙමාපියො සහ පව්ලේ හැමොම සුවපත් වේනවා සුවපත් වේනවා සුවපත් වේනවා නමොබුද්ධාය

  • @weerakoondona5317
    @weerakoondona5317 9 หลายเดือนก่อน +1

    ❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි .

  • @rh2989
    @rh2989 ปีที่แล้ว +2

    ස්තුති විශ්ව මාතාවට,, අනෙකවරයක්,

  • @dushanthiherath8817
    @dushanthiherath8817 2 ปีที่แล้ว +2

    ඔබතුමිය මුනගැස්සුවාට විශ්වයට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +2

    (((🕯️🌷🙏ස්තුතිවෙිවා!🕯️🌷🙏නමස්කාරවෙිවා!!!🕯️🌷🙏 මොඋතුමිවු පුජණියවු පුබලවු අනන්ත වශ්වයේ ශක්තිය් බලයෙන් .එචි... ඩි දයාරංජිත් වනමාහට ධනය නිරෝගි සුව සතුට හිමිවෙිවා!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 2 ปีที่แล้ว +9

    ගොඩක් ඉස්තුති මේවැනී වටිනා දේවාල් අපට ලබා දෙනවාට🙏🙏🙏

    • @TheDevindika
      @TheDevindika 2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට... බොහොම පින්..

  • @malkanthiathugala3281
    @malkanthiathugala3281 2 ปีที่แล้ว +2

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalanikumari39
    @lalanikumari39 2 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි*ඔබටත් ස්තුති අපිට මේ හැම දෙයක්ම කියලා දෙනවාට

  • @menikedissanayakedissa818
    @menikedissanayakedissa818 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් ඔබෙ මේ බාවනවා විඩියෝ මට ලැබෙන්න සැලැස්වීම ගැන හිතට ලොකු සැනැසීමක් ලැබුණ ඔබත් දිනෙන් දින සාර්ථක කෙනෙක් වෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා

  • @nipuniharshika4329
    @nipuniharshika4329 ปีที่แล้ว +1

    ඔබව මුන ගැස්සු විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +1

    (((🕯️🌷🙏ස්තුති වෙිවා නමස්කාරවෙිවා!!!🕯️🌷🙏 එචි. ඩි. දයා රංජිත් වන මට සමදා ධනය නිරෝගි සුවය සතුට හිමි කරදුන් මෙි උතුමිවු පුජණියවු පුබලවු අනන්ත විශ්ව ශක්තියට ස්තුතිවෙිවා!!නමස්කාරවෙිවා!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +1

    මට සියලුම දේ ලබා දීම දීපු විශ්ව මාතාවට මා ස්තුතිවන්ත වෙමි
    දුව ඔයාටත් ගොඩක් පින්

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති මේ වීඩියෝ එක දකින්න ලැබුනා ට..විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..විශ්වයට අනේක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ....🙏🙏🙏🙏

  • @podimenikedissanayake
    @podimenikedissanayake 2 ปีที่แล้ว

    ඔබ තුමියගෙන් මට ලැබෙන හැමැ විඩියොවක්ම මම බලනව විශ්ව මාතාවගෙ අශිර්වාදය ඔබටත් ලොවාසි සියලු දෙනාටමත් ලැබේවා ගොඩක් ස්තුතියි ඔබතුයට තවත් මෙවැනි භාවනා channel එකට එක් කරන්න ❤️

  • @anushkajeewani255
    @anushkajeewani255 2 ปีที่แล้ว +2

    මටත් මුල සිටම videos ටික බලන්න ඕනේ .ගොඩක් ස්තුතිවන්ත වෙනවා .

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 ปีที่แล้ว +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට විශ්ව මාතවගේ ආශිර්වාදය වේවා

  • @dinushaerandi6039
    @dinushaerandi6039 10 หลายเดือนก่อน +1

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති ❤

  • @dewniwasundara3242
    @dewniwasundara3242 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට . මම ටිකක් දුකින් ඉන්නෙ මේ දවස් වල. මේ භාවනාව මගේ හිතට සහනයක් ගෙනාවා.

  • @nimeshamaduwanthi5098
    @nimeshamaduwanthi5098 2 ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින් ස්තුතියි .ඔබට සදා ජය

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි අක්කේ ❤
    බොහෝම ස්තුතියි ව්ශ්ව මාතාවට මේ වගේ වටිනා විඩියෝවක් මට පෙන්නුම් කරාට.🙏❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +4

    ව්ෂව මාතාවට අනෙක වාරයක් ස්තුතියි සියලු සැප සම්පත් මාසතුයි 🙏🙏🙏

  • @mashiwijenayake5868
    @mashiwijenayake5868 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති අක්කේ 🙏.. විශ්ව මාතාවටත් බොහොම ස්තූති🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය ට බොහොම ස්තුතියි

  • @wickramasingheranjani6338
    @wickramasingheranjani6338 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි...ගොඩක් පින් ඔබට.🙏🙏🙏🙏

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 2 ปีที่แล้ว +2

    Thank you akke මේ වැඩ සටහන ඉක්මනට ගෙනාවට ගොඩාක් සතුටුයි Thank you mage universe ekata hemadam thank you ❤️❤️

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +2

    අපව දැනුවත් කර ඔයාටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @Universepower11.11
    @Universepower11.11 2 ปีที่แล้ว

    අපට මෙවැනි හොද දේවල් රැගෙන එන ඔබට ස්තුතිය ..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය .

  • @vijithadon8569
    @vijithadon8569 ปีที่แล้ว +1

    මෙම බාවනාවෙන් මට සාර්ථක ප්‍රතිඵල ගෙන ඵනවා ඔබටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වෙනවා

  • @samudraperera6292
    @samudraperera6292 ปีที่แล้ว +1

    විශ්වයට ගොඩක් ගොඩාක් ස්තුති .ඒ වගේම ඔබටත් ගොඩාක් ස්තුති 🙏🙏

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 2 ปีที่แล้ว +4

    Thanks for all & Universe mother 🙏🙏🙏. Really you're very grateful daughter.

  • @geethaniranasinghe3319
    @geethaniranasinghe3319 2 ปีที่แล้ว +2

    Very valuable program . Thank you very much .🙏 🙏 🙏 🙏

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🌹

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 2 ปีที่แล้ว +1

    Boho pin oba thumiya !!! Siyaly satuta sAmata sA mata lAbewa !!!!

  • @nirupasomarathnanirupasoma7057
    @nirupasomarathnanirupasoma7057 ปีที่แล้ว +2

    Mahata pihita u vishwa mathawatath mata maga pennu...obatath aneka warayak isthuthi wantha wemi..

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว

    මෙම බාවනාව න් කරනකොට හිතට ගොඩාක් සැහැල්ලුවක් දැනෙනවා මට මුදල් ආකර්සනය කර dan විස්වයට ස්තූතියි 🙏🙏🙏

  • @tikirathnayake5909
    @tikirathnayake5909 ปีที่แล้ว

    මන් විශ්ව මාතාවගෙන් මුලින්ම ඉල්ලුවෙ රැකියාවක්..ඒ වෙනුවෙන් මන් බාවනා කලා මේ වීඩියෝ අරගෙන. අද ඇත්තටම මන් රැකියාවක් කරනවා. මට විශ්ව මාතාව පිහිටක් උනා.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..

  • @padminigamage8036
    @padminigamage8036 ปีที่แล้ว +1

    Ma balaporoththuwa sity bawanawa ahanna lebema sambandawa, wishwa mathawatath obathumiyatath sththi. Mata mudal lebuna. In Idamak gena sihina maligaya nima kara ahi darmikawa gewath wenawa. Sththi.

  • @slnilakshi8181
    @slnilakshi8181 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කේ...... ඔයාට ජය වේවා.....ගොඩක් පින්🙏🙏🙏❤️❤️❤️

  • @cebitcomputersprivatelimit1220
    @cebitcomputersprivatelimit1220 2 ปีที่แล้ว +2

    Thank you so much... Thank you universe

  • @priyadarshani235
    @priyadarshani235 2 ปีที่แล้ว +3

    මම ගොඩක් කල් ඉදල මේ මහා විශ්වයේ බලය ගැන විශ්වාස කරන කෙනෙක් වගේම මේ මහා විශ්ව මෑණියන්ගේ පිහිට ලබපු කෙනෙක්. මම හිතුවත් මට ඕන කියල ඒ දේ ලැබුන. ඒ සියලුම දේට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 . ඒත් දැන් මම මේ විශ්වයේ ආශිර්වාදය ලබන්න බයයි. මොකද හැම වෙලාවෙම මගේ ප්‍රාර්ථනාව මගේ ගෙදර හැමෝටම දීර්ඝායුශ ලැබෙන්න කියන එක. ඒත් නොහිතපු මොහොතක මගේ භාප්ප නැති උනා. එතනින් පස්සෙ ඉදල මට බයයි චිත්තරූප මවන්න. මට එක එක දේවල් මතක් වෙයි. එහෙම උනොත් ඒ දේවල් සිද්දවෙයි කියල ලොකු බයක් දැනෙනව. මොකද මොන දේ කරන්න ගියත් මට මුලින්ම මතක් වෙන්නෙ ගෙදර අය ගැන. ඉතින් මට බයයි . එහෙම ඉද්දි තමයි ආයෙත් ඔබතුමියගෙ වීඩියෝ දකින්න ලැබුනෙ. ඒ දැකපු දවසට පහුවෙනිද මම මුදල් ප්‍රශ්න නිසා ලොකු පීඩනයකින් ඉදපු මට සුලුවෙන් උනත් මුදල් ඉපයීමට මාර්ගයක් ලැබුන. ඒකෙන් පැහැදිලි මේ මහා විශ්ව මාතාවගේ ආශිර්වාදය මට තවමත් තියෙනව කියල. ඒත් මේ විශ්වයට ස්තූති කරනව ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න මම බයයි. ස්තුති කරන එකනම් මම නතර කලේ නැහැ. ඒක හැම මොහොතකම මගෙන් නිරායාසයෙන්ම පිටවෙනව. පුලුවන්නම් මට මේකෙන් මිදිල ආයෙත් විශ්වයේ ආශිර්වාදය ලබන්න උදවු කරන්න. ඔබතුමියටත් ගොඩක් ස්තුතියි. මේ දේවල් හරිම පැහැදිලිව කෙටියෙන්ම කියල දෙනවට.

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  2 ปีที่แล้ว +1

      දීර්ඝායුෂ කියල කියන්න එපා.. මගෙ පවුලේ සියලු දෙනා සතුටෙන් සුවෙන් සිටීම ගැන විශ්වයට ස්තූතිවන්ත වෙමි කියලා කියන්න..

    • @priyadarshani235
      @priyadarshani235 2 ปีที่แล้ว +1

      @@CabinCrew.Com. ස්තුතියි 🙏

  • @rinozashashika7082
    @rinozashashika7082 2 ปีที่แล้ว +1

    අනේකවාරයක් ව්ෂ්ව මතාවට ස්තුතියි මේය කියාදුන් ඔබටත් ස්තුතියි 🙏🙏💕

  • @sitharirathnayake3454
    @sitharirathnayake3454 2 ปีที่แล้ว +2

    ❤️❤️විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී❤️❤️

  • @user-ee5wg4hp6g
    @user-ee5wg4hp6g 9 หลายเดือนก่อน

    මගේ ආදයම දැන් ගොඩාක් වැඩි වෙලා විෂ්ව මාතාවට අනේක් වාරයක් ස්තුතියි❤❤❤❤

  • @dammikaajith8869
    @dammikaajith8869 2 หลายเดือนก่อน

    විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @sahanisavindika8982
    @sahanisavindika8982 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අක්කි ඔයාටත් !!! විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි !!!

  • @asankagamage6858
    @asankagamage6858 ปีที่แล้ว

    සිතට ⁣ලොකු සැනසික් ,සතුටක් ලගා කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @wasanthiku9113
    @wasanthiku9113 2 ปีที่แล้ว

    ඔබට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .

  • @kumarikumari1819
    @kumarikumari1819 2 ปีที่แล้ว +2

    ස්තූතියි විශ්වයේ ආශිර්වාද ලැබේවා

  • @user-bi1om3mu6z
    @user-bi1om3mu6z 5 หลายเดือนก่อน

    මගෙටත් ව්‍යාපාරය සාර්තකයි දිනෙන් දින මට මුදල් ගලාගෙන එනවා මෙය ඇත්‍ර්තටම සත්‍යක් නිතරම විශ්වාසයෙන් සිටින්න දනවාදි විදියට සිතන්න මාගේ සියලු ප්‍රාර්තනා ඉස්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 2 ปีที่แล้ว +2

    Obata bohomathma sthuthi...Vishwa mathawata aneka warayak sthuthi 🙏🙏🙏🙏🙏

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි නංගී හිතට හොඳටම දැනුණා තෙරුවන් සරණයි o