රටම කතා වූ මුතුරාජාට මව්බිමේදී රජ සැප "පන්සල්වලට අලි දෙන්න එපා..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2023
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 193

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +56

    අලි ඇත්තු පංසල් වලට අවශ්‍ය නෑ තමා...කරඬුව වඩම්මපු නැඳුන්ගමුවේ රාජා හිටියෙත් පංසලක නෙමේනේ....
    මුලු ලෝකයක් ඉදිරියේ රට හෑල්ලු උනා...කන්දේ විහාරේ නිසා

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว +7

      හැබැයි අලින්ව හොඳට බලාගන්න පන්සලුත් තියෙනවා

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว

      @@cb-jz9kb eka aththa

  • @nandananda6540
    @nandananda6540 ปีที่แล้ว +55

    අනිවාර්යයෙන් පන්සල් වලට අලි ඇතුන් දෙන්ඩ එපා .ඒ සතුන් ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්ඩ

    • @lankaheritage7319
      @lankaheritage7319 ปีที่แล้ว +5

      උඹට ඕනි පෙරහර නවත්තන්නේ. ඉස්සෙල්ලා ගිහින් උඹ අර කැලේ අලි මරන උන් ගැන බලපන්. උඹලාට ඕනි බෞද්ධ සම්ප්‍රදායට ගහන්න. ඇයි තොපිට කැලේ හක්කපටස් වලින් මැරෙන අලි ගැන ඔය දුක නැත්තේ.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      @@lankaheritage7319perahara pawathwann Ali onema naane… Raja kale Peraharawala ali genichche e kale Ali banda prawahanayat yodagtta nisai… Perahara kian concept eka Baudda dahamat kisi sambandayak naa, anith ratawalath ona taram Parades tienawane, eka e rate samaja sanskruthiyat sambanda deak misak agamika deak nemei…

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +70

    අවංකවම පන්සල්වලට අලි දෙන්නත් එපා පෙරහැරවල අලි ගෙනියන්නත් දෙන්න එපා. ඒ සතුන්ට සතුන්ගෙ නිදහස් අයිතිය ලබාදිය යුතුමයි.

    • @nisadu8447
      @nisadu8447 ปีที่แล้ว +5

      Ethakota malu marana ekath nawattanna one neda

    • @kumariparakkramananamiarac4894
      @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +3

      පෙරහැරට යවන්නෙ මාලුද නැත්නම් දීවරයොද

    • @Kotuwemute
      @Kotuwemute ปีที่แล้ว +13

      අම්බො මෙන්න අලි කරුණාව 😂😂😂 ෆ්‍රිඩ්ජ් එකෙ මස් කිලෝ එකක් තියන් අලි කරුනාව 😂😂😂 පෙරහැරට අලි දෙන්න එපා මොකද බෞද්ධ සංස්කෘතියනෙ නෙද ඇහැට වැලි ගහනවා වගෙ ඉතින් ඉරිසියාවට නත්තල් වලට ඌරො හරක් මරද්දි කොහෙද උබලගෙ සත්ව කරුනාව ? 😂

    • @Esh96
      @Esh96 ปีที่แล้ว +8

      @@Kotuwemuteඇයි අලියා කියනවද පෙරහැරට මාව අරන් පලයන් කියලා. බුදුහාමුදුරුවො කියලා නෑ සත්තුන්ට වද දීලා පෙරහැරවල් කරන්න කියලා. ලංකාවෙ උන් කොහොමත් ඔක්කොම පටලවගෙනනෙ ඉන්නෙ

    • @tharushadilshan3673
      @tharushadilshan3673 ปีที่แล้ว +3

      අම්මෝ කැලේ ඉන්න අලි මැරෙන හැටි පෙන්නේ නැද්ද දන්නේ නැ හිලැ අලි කරුනාව 😂

  • @piyankapiyanka1226
    @piyankapiyanka1226 ปีที่แล้ว +27

    සහතික ඇත්ත හාමුදුරුවනේ අලියෙක් බලා ගන්ඩ බැරි රටේ මිනිස්සු කොහොමද රටක් පාලනය කරන්නේ

  • @gayandaswin9225
    @gayandaswin9225 ปีที่แล้ว +5

    පිනක් තායිලන්තයේ රජයට

  • @chandifellin4027
    @chandifellin4027 ปีที่แล้ว +23

    ඔබ වහන්සෙ වගෙ අනිත් අයටත් මේ වගෙ හිතන්න මොලය පාදේවා.

  • @anthonyfauci5920
    @anthonyfauci5920 ปีที่แล้ว +30

    ඉක්මනින් සුවපත් වේවා 🙏🏼

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว +45

    මුතු ඔයා සතුටින් ඉන්නව දැක්කම
    අපිට හරිම සතුටුයි .මියන් කුමාර ගැනත්
    බලදාරින්ගේ අවදානය යොමු විය යුතුමයි

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 ปีที่แล้ว +6

      නෑ..නෑ අපි හොඳට සැලකුවා.එහෙම තමා කියන්නෙ.එ් මදිවට පළතුරු එහෙම අතගගා කවන්නෙ Media Show..දදා.
      අනේ .😥😥😁😂

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +2

      @@dammikarandeniya2112 බොරු සෝබනේ

    • @shamierandavtube1155
      @shamierandavtube1155 ปีที่แล้ว

      අපේරටේ කොහොමත් බොරු සෝබනේ වැඩීනේ. Show එකට බොරුවට එක එක දේවල් පෙන්නනුවට. මේ ඇත්තුන්ගෙන් ගොඩක් අය දුක් විදිනවා

    • @nimashimadhubhashini8430
      @nimashimadhubhashini8430 ปีที่แล้ว

      Miyan kolla genath poddak hyannakoo bellanwila inna

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u ปีที่แล้ว +5

    අනෙ❤ සතුටින් ඉන්න මුතු බුදුසරණයි

  • @nilankawijerathna824
    @nilankawijerathna824 ปีที่แล้ว +42

    සහතික ඇත්ත හාමුදුරුවනේ

  • @sheshashiwangi1078
    @sheshashiwangi1078 ปีที่แล้ว +14

    මුතු ඔයා පින්වන්තයි එකයි ඔහොම යන්න පුළුවන් උනේ ඔයාට වගේ තවත් අහිංසක සතුන්ට හිංසනවලින් බේරෙන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා ඔයා දැන් ඔහේ සතුටින් නිදහසේ ඇති හැමදාම ඔහොම නිදහසේ සුවයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මුතු රජුනේ ඔයාට🙏🙏 ❤❤😢

  • @priyanthamanawadu1455
    @priyanthamanawadu1455 ปีที่แล้ว +37

    සාගර හාමුදුරුවන්ගේ කථාව හරි.

  • @nishamado2219
    @nishamado2219 ปีที่แล้ว +25

    ඇත්ත කතාව ලංකාවේ කිසිම පන්සලකට මෙ අසරණ සතුන් දෙන්න එපා එවන්න ⁣එපා තායිලන්ඩ් රජය මෙ දරැව නැවත ලංකාවට සතුටින් ඉන්න මුතු පුතේ

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +7

    ඇත්තම ඇත්ත ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මින් ඉදිරියට පන්සල් වලට අලි ඇතුන් එපා ජනාධිපති මාධ්‍ය ඒකකය වෙත මෙය යොමු වේවා 😢😢😢

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +7

    ඔබ වහන්සෙගේ එම අදහද් ඉතා උතුම් පින් සිදු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +14

    පන්සල්වලට හස්තින් දෙන්න එපා මින් ඉදිරියට.⁣ඇත් ගොව්වන්ටත් අනිවාර්යයෙන් ම නිතියක් පනවන්න.රෑට බිල හිරිහැර කරනවා හස්තින්ට.අනිනවා කකුල් කඩනවා හෙන ගහනවා.ගොව්වන්ට

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 ปีที่แล้ว +2

    හරියට හරි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +15

    අද තායිලන්ත ප්‍රවෘත්ති විකාශනයන් තුලින් මුතුරාජා ගැන විස්තර සඳහන් කලා.

    • @anthonyfauci5920
      @anthonyfauci5920 ปีที่แล้ว

      තායිලන්තයේ කියලා අලින්ව උඩ තියන්නේ නෑ. එහෙත් ප්‍රසිද්ධියට අලි ඇතුන් පාවිච්චි කරනවා සංචාරකයන් ගෙනියන්න. මේ සතා විශේෂ නිසයි සලකන්නේ. සමහරුන්ට මේක දැකලා ස්වයං මෝචනය වෙලා.

    • @ashanina7486
      @ashanina7486 ปีที่แล้ว +3

      Mona Wada bann kiuwy.chann choonn muturaja kann.choonn .kiyalada

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 ปีที่แล้ว +5

    අලි ඇතුන් ස්වභාවික සම්පතක් ලෙස වනාන්තරවල ඉන්න දෙන්න ඕන. ලොකුලොක්කන්ගේ නම්බු රකින්න ගෙවල්වලට ගාල් කරන නීති අහෝසි කරන්න ඕන.

  • @indikaudayangani4385
    @indikaudayangani4385 ปีที่แล้ว +8

    දෙන්න එපා පන්සල් වලට අලි.

  • @hasanupendra6295
    @hasanupendra6295 ปีที่แล้ว +5

    මේකෙ ඉන්න පාලකයින්ට හොරකං කරන්ඩ විතරයි පුළුවන් සතෙක් බලාගන්ඩ වත් ඛෑ

  • @YGjewellery
    @YGjewellery ปีที่แล้ว +12

    පන්සල් වලට විතරක් නෙවෙයි සල්ලි කාරයොනටත් එපා

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +8

    වන අලි ඇතුන් ගැන බලධාරීන් වඩාත් සංවේදිව බැලිය යුතු සේම හීලෑ අලි ඇතුන් සම්බන්ධව නීති රීති දැඩි ව නියාමනයක් තිබිය යුතුයි. ඒ සත්ව හිංසනය නොකෙරෙන ආකාරයට. බලන්න දැන් තායිලන්තයේ අලි ඇතුන්ට සලකන ආකාරය. අපි රටක් විදිහට ලැජ්ජා විය යුතුයි.

  • @depanikumari961
    @depanikumari961 ปีที่แล้ว +9

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ .

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว

    ගොඩක් සතුටු යි පැට් යෝ...තෙරැවන් සරණයි.🙏

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 ปีที่แล้ว +22

    There were no chained elephants in Lord Buddha, s temples. This is an insualt for Lord Buddha. We need monks like you,who love animals.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +8

      Absolutely. You are correct.

    • @user-zx2tu1zj2l
      @user-zx2tu1zj2l ปีที่แล้ว +2

      Yes, thats true😢😢😢

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว

      He doesn't love animals. He shows off like he do, for appearance in society.

  • @kksirisena1420
    @kksirisena1420 ปีที่แล้ว +8

    වනයට හිමි ඇතා ගෙනවිත් රටම වන
    කළ මේ පුවත වැටිලා අද ලොවේ කණ
    අලි තන්හාව ඇති හිමිවරු අපිට ඛණ
    දෙසමින් කියයි තණ්හාවෙන් මිදෙනු මෑන.

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +2

    අනිවා දෙන්න එපා.දැන් තියෙන්නෙ අමුතු පන්සල්.

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +4

    මෙහෙම්මම මස් නිශ්පාදනය සහ මස් ගෙන්වන එක නතර කරන්න මොකද අහින්සක සත්තු මැරෙන්නේ දුක් විදින්නේ මෙි හාමුදුරුවෝ ඒකටත් මැදිහත් වුනොති හොදය

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +11

    ලංකාවෙ නම්බුව කන එකමයි කරන්නෙ .බැරි දේ නොකරන් අබරෝ කීවලු.ආය අලි ඇත්තු ලංකාවට දෙන්න එපා.ඉන්න අලි මදෑකරඩුව ගෙනියන්න ලෝක ලැජ්ජාවක්.වද විදින්න ලංකාවට එන්න ඕනයැ.හාමූදුරුවො යැපෙන්නෙත් මිනිස්සුන්ගෙන්.මොකක් හරි පිලිවෙලක් කරන්න එපායැ.

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් පන්සල් වලට අලි දෙන්න එපා සත්ව හින්සනය එපා

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว +8

    තමුසෙලා දැන් කරන්නේ පාලු අම්බලමේ වලං බිදින එක. දැන් බලනව බෙල්ලන්විල මියන්මාර ඇත් පැටියා ගැන.

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @r.adikaram30
    @r.adikaram30 ปีที่แล้ว +3

    හාමුදුරුවන්ගේ කතාවට 100% එකඟයි. ඇත්තුපිට අභරණ වලින් මහ තඩි පස්පව් වලින් පිරුන මස් කඳන් තම පිටේ තියාගෙන අනන්ත දුක් විඳිමින් පෙරහැරේ යන ඇතුන් ඔය නිළමේ යැයි කියාගන්නා ජරා යක්කු දැන්වත් බිමට ඇදල දාන්න ඕනා. ඕකුන් එකෙක් වත් මේ මුතුරාජගේ දුක්බර කතාව කනකට ගත්තද? මුතුරාජගේ පව් ගෙවිලා ඉවරවෙලා ඌට සැනසිල්ලේ ඉන්න වාසනාව උදා උනා. ඒත් දැන් ඔය කාවේරි රාජාත් අසනිපෙන්ලු නේද? ඔය සත්තු හැමෝම දුක්විඳිනවා
    යකඩ දම්වැල් දාගෙන පැය 24ම. ගම්මුන්ව මරාදමන හේතුව හොයලා ඒවටත් ක්‍රියාත්මක වියයුතුයි. අලි ඉන්න රටවල් (අප්‍රිකානු /ආසියානු ) කොහොමද මිනිසුන්ගේ ජිවිත ආරක්ෂා කරන්නේ කියන එක සොයාබලා රජය ඒවාට විසඳුම් සෙවියයුතුයි.
    අහිගුන්ටක මිනිස්සු ජිවත් වෙන්නේ නයින්ව කුඩා පෙට්ටියක දාගෙන පැය 24ම. රිලවුන්ට කලිසම් අන්දලා ලණු වලින් ගැටගහගෙන. මේත් මිනිස්සු වගේ නිදහසේ ජිවත් වියයුතු කොට්ටාසයක් නේද?
    තිරිසන්නු රජ කරන රටක පුරවැසියෝ විතරක් නෙමෙයි සත්තුත් රට ඇරලා යනවා
    .

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว

      හරියට හරි මේ හැම දේම එක එකාට ඕන විදියට පාලු ගෙදරවල් වගේ නීති හා පිලිවෙලක් තීන්න ඕන රට හෑල්ලු වෙනව මේකෙන් වෙන්නෙ😮

    • @gizenma9353
      @gizenma9353 ปีที่แล้ว

      ඕ අනිත් එක තමයි අපේ මිනිස්සු හරක්ගෙ කුකුලොන්ගෙ මස් කන්නෙ උන් තමන්ගෙ කෑමට හැදෙන උන් කියල හිතාගෙන,ඒවත් නවත්තන්න ඕනෙ

  • @indikawijeherath7037
    @indikawijeherath7037 ปีที่แล้ว +4

    දැන් පංසල් වල ඉන්නේ අලි හොරුනේ

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว

    සහතික ඇත්ත හාමුදුරුවෝ කියන්නේ. පන්සල් වලට අලි ඇතුන් දෙන්න එපා

  • @deeparanjanie7901
    @deeparanjanie7901 ปีที่แล้ว

    පන්සල් වලට කිසිදිනෙක ඇත්තු දෙන්න එපා. නායක හාමුදුරුවෝ සල්ලි උපයන භාණ්ඩයක් විදියට පමණයි භාවිතා කරන්නේ කිසිම අනුකම්පාවක් නෑ. අපේ මේ බෞද්ධ රටේ පන්සල් වල ක්‍රියාකාරීත්වයෙන් පෙනෙන්නේ ඒවා අන්තිමටම පිරිහී ඇති බවයි.
    මේ සතා සුවපත් වේවා. මේ සතාගෙ සුබසෙත වෙනුවෙන් කතා කරපු සියලුම දෙනාට අනේක වාරයක් පින්.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    ඔබ වහන්සේ කිවෙ ඇත්ත හාමුදුරුවනේ

  • @SLeverything-xd3zm
    @SLeverything-xd3zm ปีที่แล้ว +1

    පන්සල් වලට අලි ඕනිම නෑ

  • @nishamado2219
    @nishamado2219 ปีที่แล้ว +1

    අවසරයි අපේ හාමුදුරුවනේ මටනම් පන්සල් එපා වුනා ඔබ වහන්සේ කියන කතාව සහතික ඇත්ත ලංකාවේ පන්සල් වල වෙන දහම හරිම අමුතුයි බුදු රජාණන් වහන්සේ දුන්නු දහම ල?ලංකාවේ නැ ඇත්තටම කදුලු එනව ඔබ වහන්සේ කියපු වචන ටිකට මුතු ඇතුලු ලංකාවේ සියලුම අලි ඇතුන් හා සත්වයින් රැකගැනීමයි වෙන්න ඔන තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @kiththa504
      @kiththa504 ปีที่แล้ว

      😢 තෙරුවන් සරණයි අප හාමුදුරුවෝ

  • @A1..3707
    @A1..3707 ปีที่แล้ว +1

    right on point .being a mahout is a responsibility .like mother to a child.....lack of respect,abused duty ,.long live KING MUTHU.

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +1

    අලි ඇතුන් මත නෙමෙයි බුදු දහම රැකිල තියෙන්නේ කියල තේරුම් ගත යුතුයි ,

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว

    සතුටුයිසුවෙන් ඉදිවිි එ් සතා

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 ปีที่แล้ว

    මේ අහිංසකයට මේ වගේ කරදර කරපු එවුන්ට පාරවල් වල දාලා, මිනිස්සු දම්ම වල ගහන්ඩ ඕනේ, ඕකුන්ට නම් හොදක් වෙන්න එපා කාලකන්නින්ට, මේ අහිංසකයාට කරපු අපරාදෙට, පව් අහිංසක සතා, මට නම් මාරම දුකයි

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 ปีที่แล้ว +1

    කාලකන්නි … කනව රටේ නම …

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh ปีที่แล้ว +2

    Good 👍

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว

    Well said

  • @christa8629
    @christa8629 ปีที่แล้ว

    இலங்கையில் உள்ள ஒரு கோவில் மடாதிபதி கூறினார் சிகிச்சை முடிந்த பிறகு யானைகளை திருப்பி அனுப்ப வேண்டும். இந்த செய்தி தாய்லாந்தில் மிகவும் பிரபலமானது.

  • @shiromianneperera2064
    @shiromianneperera2064 ปีที่แล้ว

    Very true.

  • @kakakkkk567
    @kakakkkk567 ปีที่แล้ว +1

    Eka aththa hamuduruwany

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd ปีที่แล้ว

      😢Muthuraja ge ithiri jeevitha kalaya thailand walama inna ida harinna. Aye mehe gennanna epa.....😢

  • @jayanthjdewage602
    @jayanthjdewage602 ปีที่แล้ว

    Ane ow dan godak sathuten aya inne budu saranai ath rajuni deergayusa labewa

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 ปีที่แล้ว +3

    අලි සෙල්ලම් නවත්තන්න

  • @237-f1b
    @237-f1b ปีที่แล้ว +1

    පන්සිල් තියෙන්නෙ අලි බලන්න නෙවෙ

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +2

    හරක් කුකුලො මරන් කන උන් අලියා ට ලොකු සත්ව කරුනාවක්.😁👌

  • @vijaihewage5824
    @vijaihewage5824 ปีที่แล้ว +9

    අපේ පන්සල්වල ත් එහෙමම තමයි බල්ලන්ට ත් ගහල එලවනවා. පැටව් කාටහරි කියලා පාරට ගිහිල්ල දමනවා.

  • @ihalakathrigedonadeepthi2245
    @ihalakathrigedonadeepthi2245 ปีที่แล้ว

    Oya hodin inna eaka santosai. Apunam mea wagea phath ratakata eanda hitandawath epa. God bless 🙏 ❤❤❤❤❤

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว

    Supiri kathawa

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +4

    සංස්කෘතියට සිංහල ජාතියේ අනන්‍ය තවට දළදා පෙරහැරට කතරගම පෙරහැරට කෙලවිලා ගියාවේ, කුකුළු මස් කකා හරක් මස් කකා උන්ගේ ළමයින්ටත් කව කවා සත්ත්ව අවිහිංසාව ගැන කතා කරන, කැලේ ඉන්න අලි ඇත්තු මරන එක ගැන කතා නොකරන අයගේ උවමනාවට මේ අලි ඇත්තු සේරම එක එක රටවලට දීල දාපල්ලා අපේ රටේ සත්තු වාසනා, සිංහ වගේ සත්තු කැලේට නිදහස් කරලා දාපල්ලා ngo කාරයොන්ට කහින්න සල්ලි දෙන උන් ඇවිල්ල එතකොට වාසනා සිංහ වගේ පූජනීය ඇත්තු මරල දළ කපාගෙන යාවි ඒක් කරන්න නෙ ngo කාරයොන්ට ඕන කරපල්ලා කරපල්ලා...

    • @gizenma9353
      @gizenma9353 ปีที่แล้ว

      කියල වැඩක් නෑ,වෙඩි තියල හක්ක පටස් කාලා මැරෙන උන් ගැන එකෙක් කතා කරන් නෑ
      ,පෙරහැරේ යන අලින්ට වධ හිංසා කරන එකට විරුද්ධයි තමයි.මන් හිතන විදියට එක අලියෙක් හෝ ඇතෙක් යන පෙරහැරවල් ගණන සීමා කරා නම් සල්ලි වලට උන් දුක් විදින එක අඩු වෙයි..

    • @sadunethranjali1145
      @sadunethranjali1145 ปีที่แล้ว

      @@gizenma9353 එක අලියෙක්වත් නොගෙන ඉන්නයි ඕනී 😑👊

  • @kanthekanthi8133
    @kanthekanthi8133 ปีที่แล้ว +1

    පර ගනයන්ට අලි දෙන නිසා තමයි සේරම . වරද සපාරි එකක හිටියනම් මෙයට වඩා හොදයි දැක්කනෙ කලන ඇතාට කරල තිබුන හරිය රිදිගම ශපාරි එකට නෙිච්ච නිසා හොදින් ඉන්නව ඒ දේවාලයකට දීල . පංසල්වලට දේවාලවලට කිසිම සතෙක් දෙන්න හොද නැ. අනික ආදඑය කරැණාව තියන හොද ඇත්ගොව්වන්ට තමයි බලාගන්න දෙන්න ඕනැ. කළු මාම .කතරගම වාසනා බලන ඇත්ගොව්ව ඒ වගෙ හොද හදවතක් තියන සතාට ආරය කරැණවෙ දක්වන අය තමයි හොදට බලාගන්නෙ. ලංකාවෙ පාලකයන් පශුවෛද්‍යවරැන් සේරම එකයි .රටකින් දුන්න තෑග්ගවත් හරියට බලාගන්න බැරිවුන රට.ලංකාවෙ නමටත් කැලැලක් සතාට හිරිහැර කරපු එකා හොයාගෙන හමගහාන්න ඕනෑ.පේනවනේ ඒ රටෙ සලකන හැටි.

  • @harshsiriwarne9069
    @harshsiriwarne9069 ปีที่แล้ว +2

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Muthu manika sathutin innawa dekema tharam sathutak mata thawath nehe jeewithee.... 😘😘😘❤❤❤

  • @sarathkumara619
    @sarathkumara619 ปีที่แล้ว +2

    පන්සල් tiyenne ali hadannai
    Tv program hadanni කියලා buduhamuduruwo කියලා tiyanawada?

  • @sumonyamah8017
    @sumonyamah8017 ปีที่แล้ว

    Welcome back Home❤
    we will take good care

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ඒ කතාවට අපි ගරු කරනව අපේ හාමුදුරුවනේ.

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +3

    NO MORE GIFT-GIVING OR GIFT-TAKING OF ELEPHANTS🐘🐘🐘 ...PLEASE 🙏 these gentle giants have suffered enough due to the decisions of so called leaders around the world ... 😢

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว

    මම හැමදාමත් කිවුවෙි ..පංසලට මොකටද අලි ..ඇත්තු පෙරහැරට මොකටද ....කකුලට දන්වැල් දාපු අලි ඇත්තු..

  • @sampathgamini4462
    @sampathgamini4462 ปีที่แล้ว

    👍👍🏻

  • @user-rp7ox7qh7w
    @user-rp7ox7qh7w ปีที่แล้ว

    Muthtu ❤❤❤😢 nirogiwa sathtutin enna manika ❤❤❤ oya pin karala tiyanawa oyata oha hodai aya anna apa muthtu godak dukai a unata sathtui oyata ආදරය aya aran giyata❤❤❤❤

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    ඇත්තටම විවිධ උත්සවවලට අලි සහභාගි කර ගැනීම උන්ට හිරිහැරයක් නේද?

  • @remonaelders8997
    @remonaelders8997 ปีที่แล้ว

    So true

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว

    Sahathikama Aththa hamuduruwane bs

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    💕💕💕💕💕💕💕

  • @kumudunisilva705
    @kumudunisilva705 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpakumara3216
    @pushpakumara3216 ปีที่แล้ว

    Good

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 ปีที่แล้ว

    බුදු හාමුදුරුවෝ පෙන්නපු දර්ශනයේ ඔය සත්තුන්ට වද vila වීලා ඔය පෙරහැරවල් පවත්වන්න ක්‍රමයක් නැහැ.හින්දු ආගමික ආභාෂය මේ රටේ සංස්කෘතියට ඇවිල්ලා වඩිග රජ වෙච්ච කාලේ තමයි මේ වගේ වැරදි දේවල් සම්මත වුණේ.

  • @nireshaganegoda4003
    @nireshaganegoda4003 ปีที่แล้ว

    Agree with you priest

  • @essentialessential8968
    @essentialessential8968 ปีที่แล้ว +1

    ලන්කාවට.ෙග්න්නඑපාඑරටහිටපු.ෙද්එයාටසැප

  • @shamierandavtube1155
    @shamierandavtube1155 ปีที่แล้ว +1

    ඇත් ගොව්වන්ට නීතිපනවන්න ඕනේ.

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝ මොලේ තියෙන කතා වක් කිවේ. පලමු වතාවට වෙන්න ඇති 😂😂😂😂😂

  • @lahirusasankaliyanage
    @lahirusasankaliyanage ปีที่แล้ว

    අලි හදන්න දන්නේ නැත්නම් ජගත් විතාන මහත්තයා ගෙන් අහගන්න

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว

    අලි.ඉරිසියාව .😁

  • @kasunmadusanka402
    @kasunmadusanka402 ปีที่แล้ว

    Ana hade

  • @sugat-gj2sd
    @sugat-gj2sd ปีที่แล้ว

    අවන් කයේන්ම
    අලි ඇතුන් පංසල් වලට
    දීම නතර කල යුතුමයි
    ඇත් ගොව්වො නේවේයි
    උන් වදකයො

  • @user-nm7je7bf3b
    @user-nm7je7bf3b ปีที่แล้ว +1

    Sahatika athta

  • @chinthaniroshani4735
    @chinthaniroshani4735 ปีที่แล้ว

    Atha

  • @thilkalupahana2001
    @thilkalupahana2001 ปีที่แล้ว

    Muthu ath raju menma hinsawata pathwa sitina siyaluma sathunta nidahasath Sanaseemath athwewa. Me wenuwen hadak naganà suwameen wahanseta theruwanehi pihitath rakawaranayath labewa.

  • @user-sd6zw7qd9l
    @user-sd6zw7qd9l ปีที่แล้ว +1

    බුදුන් සඟුන්ට ගෙවල් හඳන්න කීවාද?අලින් අරගෙන පෙරහැර කරන්න කීවාද? හනේ සසුනට සඟුනට දහමට ගිය කලක්? හාන එක ගොවිතැන . ..... පෙරහැර .. පැවිද්දෝ ගිහියෝ වෙලා. ගිහියෝ බණ කියන්ට පටන් අරන්... සංගායනාවක් කරලා.. නිකාය අයින්කරලා. අලි ඇතුන් රාජාභරණ අයින් කරලා සංඝ සංගායනාවක් කරන්න කාලයයි.

  • @ptheropthero3679
    @ptheropthero3679 ปีที่แล้ว

    ම්නිස්සු ගැන නිතී ක්‍රියාත්මක වෙනවඩා
    වැඩි ඉන්ද්‍රියගෝචර නිති රාමුවක් මිහිතලයේ සතුන් කෙරහි ඇති කිරමේ කාලය එළඹ් ඇත මිනිසාට තම වද වේදනාවේ තරම කිව හැකි උවත් සතුන්‍ට එසේ තම වේදනාව කිව නොහැකි නිසා අනුන්ගේ වද බන්ධන වේදනාව තිරිසන් ම්නිසා සැළකිල්ලට නොගන්නා නිසා

  • @kiththa504
    @kiththa504 ปีที่แล้ว

    පන්සල් වලට අලි දෙනවා V 8 දෙනවා.ගෑනුත් දෙනවා ඒ මදිවට කාලා තෙල් වැඩිවෙලා කොල්ලන්ට ගණයො පුකෙත් අරිනවා

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka8794 ปีที่แล้ว +2

    Aththama kathawa Muthuraja ta karapu deta kande vihare ta yannanwath hethanne na henama ghanawa karapu hinsanayata

  • @kumudunisilva705
    @kumudunisilva705 ปีที่แล้ว +1

    Apa ath gowwo yama pallo wage weri matin inne pagala maranna one okun

  • @samankumara8562
    @samankumara8562 ปีที่แล้ว

    ඇත්ගොවුවන් කසිප්පුගහගෙන සමහරක් ඔක්කොම නෙමෙයි සතුන්ට හින්සාකරනවාපවු ඒ සත්තු

  • @niroshalakmali3126
    @niroshalakmali3126 ปีที่แล้ว

    Tankunjesese

  • @dilshanweerasinghe9007
    @dilshanweerasinghe9007 ปีที่แล้ว +1

    Kandey Viharey Ganaya thamay hodatama kaley

  • @WeMol
    @WeMol ปีที่แล้ว

    Ape hamuduruwane . Minissuta asadarana wenawanam ratakin e minisunnta mokakda labena rakawaranaya 🙄

  • @user-ql2oo6dt4d
    @user-ql2oo6dt4d ปีที่แล้ว +1

    Pansal.wali.nayakayanta.galipani.kakul.daki.athniyo.unta.oni.iwa.

  • @anjalapriyadarshani1681
    @anjalapriyadarshani1681 ปีที่แล้ว

    Mamath oba wahansege katawata ciyata ciyakma ekagai meyala nidahase enna oona

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 ปีที่แล้ว +2

    Nodakin a hamuduru gana kiyannath lajjai me sath mona tharam wedanawakin jiwath unada okunta sapa wenna one

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 ปีที่แล้ว

    Wow ko dan kagahapu un respect to the Thailand government