මල් කෙල්ලන් බලන්න යන වාසනා | Kataragama Wasana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2022
  • #kataragama
    #kataragama_wasana
    #wasana
    #කතරගම_වාසනා
    #වාසනා
    #nadungamuwe
    #nadungamuwe_raja
    #kataragamawasana
    kataragama dewalaya

ความคิดเห็น • 311

  • @nilwimana737
    @nilwimana737 ปีที่แล้ว +214

    හරිම කීකරුව යනවා.. මෙයාව දකිනකොට නැදුන්ගමුවේ රාජාව මතක් වෙනවා... වාසනාට තෙරුවන් සරණයි...

    • @suranjithcamila8048
      @suranjithcamila8048 ปีที่แล้ว

      👍

    • @udenichandrika1398
      @udenichandrika1398 ปีที่แล้ว

      වාසනාගෙත් කකුල් තුවාල වෙලා පව්

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว +1

      ​​@@udenichandrika1398,එයාව ඒම් බැදල තියන්නෙ නෑ...ලොකුවට දම්වැල් දාන්නෙත් නෑ

    • @user-sj1zv2ve4f
      @user-sj1zv2ve4f 11 หลายเดือนก่อน

      සත්තකින්ම

    • @mangalikasuriyabandara7916
      @mangalikasuriyabandara7916 10 หลายเดือนก่อน

      Wasana...

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +107

    මල් කෙල්ලන්ට පේන්න. හැඩවැඩ දාල ඔය එන්නෙ අපේ වාසනා. කතරගමේ කද සුරිදුනි, අපේ වාසනාවන්ත ඇත් රජුන්ට , අජිත් මල්ලීට ඔබ වහන්සේගේම පිහිටයි රැකවරණයි !!!🙏🙌💞💞💞

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +64

    මෙයාටත් දැන් 51 වෙනවා.දීර්ඝ ආයුෂ ලැබේවා වසානා ඇත් රජුනි ඔබට🙏🙏🙏

  • @surekawijatilaka2394
    @surekawijatilaka2394 ปีที่แล้ว +80

    වාසනා මැණිකක් ඔයා අපේ රටට පහළ වු..නිදුක් නිරෝගි සුව ඇත් රජාණනි ..දිර්ගායුෂ ලැබේවා ..දළදා සම්දු පිහිටයි

    • @siadalshmary6963
      @siadalshmary6963 ปีที่แล้ว

      Ath rajiniyani kiyanna eyaa gaanu sathek

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +55

    දගකාර සුරතලා......ආදරෙයි වාසනා ඇතුනි.....නුඔට දීරගායුෂ ලැබේවා......අපේ රටෙ ජාතික සම්පත් කොච්චර බැලුවත් මෙයාලව ඇතිාවන්නෙනම් නැ..අජිත් මාමාටත් නිදුක් නිරොගි සුවය ලැබෙවා...අජිත මාමාගෙයි වාසනා ඇතුගෙයි කතාව බලන්න තමා ආස.අජිත්මාමට ගොඩක් ආදරෙයි මෙයාව ආදරෙන් සෙනෙහසින් බලාගන්වනේ.......ඒ දෙන්නා ලොකු බැදිමකින් ඉන්නවා......ඉතිම් දෙන්නටම එ වගෙම මෙයා බලගන්න හැමෝටම කතරගම දෙවියන්ගෙ පිහිටයි🙏🙏

  • @dulminichamari6720
    @dulminichamari6720 ปีที่แล้ว +27

    Appeeeee මල් නන්ගිලා මේයට මාර අදරේයිනේ....බේබි අයියාට ඉරිසියයි..එන්න කිව්වාට එන්න බැ......දේන දේවල් ඔක්කොම අරන් යන්න ඔනා....කෙල්ලො ගොඩක් මැද්දෙන් යන ලස්සන හැඩ....😍😍😍😍
    ගොඩාක් බාර දුර මාහා පින් බල රාජකරියක් ඉවර උනා ව්තරයි නෙ.මේ පින් බලෙන් සසර වසනා තුරුම ඔයාට ශක්තිය දායිරිය කිසිදු ලේඩක් දුකක් කරදරයක් අතුරු අන්තරාවක් සිදු නොවෙවා...බුදුන්ගෙ සරනින් සියලුම දේව් දෙවතානන්ගෙම අශිර්වාදය ලැබෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +23

    මල් කෙල්ලන්ට වඩා..ලස්සන අපේ වාසනා..💛
    බුදු සරණයි ..!🌼❤️
    ඔයාටයි අජිත් මාමටයි දෙන්නටම..

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +12

    වසනා පුතේ ඔයාව දකින හැම වෙලේම නදුන් පුතා මතක් වෙනවා පුතාට ඉස්සර එයා දෙවුලොව වැඩිය පුතේ එයා ඔයාට තියලා ගිය ඒ උදාර මෙහෙවර කරන්න දළදා වහන්සේ වැඩම කරන්න අපේ වසනා පුතාට දීගායු ලැබේවා පුතේ පුතාගේ අජිත් මාමා එක්ක ඉන්න පුතාව බලා ගන්න අනික් මාමලටත් වසනා පුතාටත් සියළුම අලි ඇතුන්ටත් සියලු සත්වයින්ටත් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න මැණික ආදරෙයි ගොඩක්

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +27

    වාසනා කොල්ලෝ මල් කෙල්ලන්ට වාශී වෙන්න එපා අපිට වාසනා නැතිවෙයි කෙල්ලෝ එක්ක යයි අජිත් මල්ලි වාසනා කොල්ලයට බුදු සරණයි

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 ปีที่แล้ว +24

    පැද්දි පැද්දි යන අපූරුව....🤩🥰🥰🤗

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv ปีที่แล้ว +52

    බුදුසරණයි අපේ උතුම් වස්තුවක් වාසනා හස්ති රජා 🙏❤️🙏❤️🙏❤️🙏

    • @mattmattimattimatti1919
      @mattmattimattimatti1919 ปีที่แล้ว +1

      නැදුන් ගමුවට පස්සෙ ඔයා තමා හිත ඇදගත්තෙ

  • @mekaladissanayaka9336
    @mekaladissanayaka9336 ปีที่แล้ว +48

    මම මගෙ රස්සාව අතඇරල කතරගම කඩයක් දා ගන්නව එතකොට මට ඔයාව හැමදාම දකින්න පුලුවන් මට ඔයාව පේන මානෙ ඉන්නවනම් වෙන මොකුත් ඕනි නෑ මගෙ පන 😘😘😘😍

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      වත්මන් මංගල හස්ති රාජයා ...නැදුන්ටත් කලින් දලදා කරඩුව වඩම්මවන්නට පිං කළ ලංකාවේ උපන් හස්ති රාජයා ..ආසීයාවේම 4 වෙනි උසම හස්ති රාජයා ...🌹🙏

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +1

      මටත් ආසයි ...එහෙට වෙලා ඉන්න

    • @mekaladissanayaka9336
      @mekaladissanayaka9336 ปีที่แล้ว

      ඔයාටනම් මල් විකුනන නංගිලා නිසානෙ එහෙට ආස😂😂

    • @shanprasad3304
      @shanprasad3304 ปีที่แล้ว

      @@mekaladissanayaka9336 oyage kade wadata mawa gannako

    • @mekaladissanayaka9336
      @mekaladissanayaka9336 ปีที่แล้ว

      @@shanprasad3304 හා හා 😄😄

  • @kaveeshanathisera9069
    @kaveeshanathisera9069 ปีที่แล้ว +22

    ඊයේ දවසම වාසනා දිහා බලන් ඉදලා ඇවිල්ලත් එපානම් වෙන්නැ..එයා හරි ශොක් අනේ❤💫

  • @sakidayawansha3316
    @sakidayawansha3316 ปีที่แล้ว +30

    ❤️❤️❤️ වාසනාටයි, අක්කලටයි බුදුසරණයි !දෙවි පිහිටයි!😘😘

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +142

    අනේ වාසනා ඔයාට මල් කෙල්ලන්ගෙන් හරි සැලකිලි නේද ඔයාගෙ ගාම්භීර ගමන මොන තරම් බැලුවත් ඇති වෙන්නෑ පෙරහැරේ ගිහින් මහන්සිත් ඇති නේද පරෙස්සමින් ඉන්න කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි අජිත් මාමටත්

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 11 หลายเดือนก่อน +14

    පුදුම මනමාල කමක් තියෙන්නේ කෙල්ලෝ දැක්කම තියෙන සබකෝලය වාසනාවන්ත කොලු ගැටයෙක් උතුම් කිරි වෙහෙර සෑ රජුන්ගේ පිහිට ලැබේවා 🙏🌷🙏🌷🙏🌷

  • @sadewvishwa9873
    @sadewvishwa9873 ปีที่แล้ว +24

    බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා වාසනාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +6

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති අය තමයි මේ බුදු සරණයි ඇත් රජුනි

  • @tharangashehan5054
    @tharangashehan5054 ปีที่แล้ว +15

    වාසනා මැණික, බුදු සරණයි..🐘❤️❤️🙏🙏🙏

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +15

    අනේ සුදු මැනික කෝලම් මල්ල . 🤗🤗 උම්මා ..❤️🙏🌷🌷🐘🐘

  • @nirupadevi2347
    @nirupadevi2347 ปีที่แล้ว +3

    Hi වාසනා ඔයාට මම සෙත් පතලා පින්කමකට සහභාගී කලා මහා බොඩි විහාරහේ 12 වෙනිදා chatumadura පුජාවේදී... 💖 සතුටින් සැපෙන් සිටින්න. Ardarei ගොඩක් වාසනා..... 🙏🏻🙏🏻

  • @dilumadushani5981
    @dilumadushani5981 ปีที่แล้ว +3

    වාසනා ව දකිද්දි ම මතක් වෙන්නෙම නැදුන්ගමුවේ විජය රාජා ඇත් රජු, නිවන්සුව ලැබේවා ඇත් රජුනී,දීර්ඝායුශ ලැබේවා වාසනා කඳ සුරිදුගෙ ආශීර්දේ ලබාගෙන වැඩිය පැණිරස දේවල් නොකා අජිත් මාමා එක්ක පරිස්සමෙන් ඉන්න ❤

  • @tharangaanuska6169
    @tharangaanuska6169 ปีที่แล้ว +18

    Hora ගෙඩිය aඅක්කා lagen කන්න illagena යනවා නේද 🤩 wastuwa ape rate වාසනා rattaran බුදු සරණයි දෙන්න tama ❤️

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +7

    සදා වාසනාවන් බුදු සරණයි දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @kamamanechi8132
    @kamamanechi8132 ปีที่แล้ว +9

    අපූරුවට යන ලස්සන තුණුරුවන් සරණයි කද සුරිදු පිහිටයි දෙන්නටම

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว +13

    අම්මෝ ඉතින් මනික...ආදරෙයි ගොඩාාාක් ❤️❤️❤️❤️❤️❤️

  • @peaceofmind7303
    @peaceofmind7303 ปีที่แล้ว +13

    වාසනත් සිංහ රාජා දෙන්නම එකම විදියට යන්නේ පැද්දි පැද්දි හරිම ලස්සනයි

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +3

      ඒ දෙන්නා අපෙ රටෙ ipadichcha දෙන්න නේ

    • @prasadmangala7001
      @prasadmangala7001 ปีที่แล้ว

      ජන රාජත් පැද්දෙනවා....

    • @NavodyaThathsarani-rb6oc
      @NavodyaThathsarani-rb6oc 11 หลายเดือนก่อน +1

      වාසනා හොදයි සිංහ රාජාගේ පැද්දිල්ල එක්ක බලද්දි ❤❤

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +8

    තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබෙන්න ඕන රත්තරන් වාසනාට.ඒ වගේම වාසනාව බලන අජිත් මාමාට බුදු සරණයි.

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +7

    වාසනා මැණික ගෙ යාළු අක්කලා බලන්න ගිහින් 😍😍😍

  • @hdjdbdjdbdkdbdjd5912
    @hdjdbdjdbdkdbdjd5912 ปีที่แล้ว +2

    අනෙ අනෙ වාසනා මල් කෙල්ලන් ගාවින් යන්න හිතෙන්නෙ නැ නෙද. කෙල්ලන් ගෙන් හොද සැලකිලි. ඇත් රජු නි කදසුරිදු පිහිටයි ආරක්ෂා වයි. නිරොගි සම්පත් ලැබෙවා මැණික. අපි දුර හිටියත් ඔයාට ගොඩක් ආදරෙයි අජිත් මාමාටත් දෙවිහාමුදුරුවන්ගෙ පිහිටයි.

  • @chamithmanuja9849
    @chamithmanuja9849 ปีที่แล้ว +23

    ඇතා උනත් කොල්ලෙක්නෙ 🤗🤗

    • @madushanidissanayaka6253
      @madushanidissanayaka6253 ปีที่แล้ว +1

      වාසනා කියන නම නිසා මම හිතුවෙ කෙල්ලෙක් කියල

  • @madushandissanayak4022
    @madushandissanayak4022 ปีที่แล้ว +8

    හැමෝගෙම ආදරවන්තයා.... පිං බිමට වාසනා.. ආදරේ පණ වගේ.. දීර්ඝායුෂ ලැබේවා අපේ පිං වන්ත ඇත් රජුට 🙏🙏❤️

  • @mmsrafeeka592
    @mmsrafeeka592 ปีที่แล้ว +6

    ඔයාව.ද,කින්.කොට...නදූන්,ගමු,,වෙ.. රාජාව.මතක්වෙලා.ඇඩූනා....ඹයාට...දලදා...සමිදූ.පිහිටයි

  • @jayanimadushika2361
    @jayanimadushika2361 ปีที่แล้ว +4

    Ane wasana oya harima lassanai ..katharagama dewiduge puhiten oyata dirgayusha labewa ..ledak dukak nathuwa dathutin mewage nidahasakin enna labewa...🙏🙏❤❤🙏🙏

  • @hansikapriyanjalee6907
    @hansikapriyanjalee6907 ปีที่แล้ว +5

    අනේ අනේ වාසනා 🤭🤭 නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා.. ❤️❤️❤️🙏🙏🙏🙏🙏....හරි හුරතල් අනේ 😚😚😚

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +3

    අනේ වාසනා ටයි අනිකුත් සියලුම දෙනාටයි බුදු සරණයි❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushitharuka7320
    @hirushitharuka7320 ปีที่แล้ว +17

    වාසනා පැටියා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +6

    සුදු මැණික වාසනා ❤️❤️❤️ කතරගම දෙවි පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏🙏

  • @isuruudana566
    @isuruudana566 ปีที่แล้ว +5

    හරිම මණමාලයෙක්❤❤

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 6 วันที่ผ่านมา

    වාසනා කියන්නේ රැහුණු පුරේ දැවැන්තයා දකුණු ලකේ වාසනාවන්තම හස්ථියා 🎉

  • @madujayawardana5319
    @madujayawardana5319 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි වාසනා පින්වත් ඇත්රජුණි ඔබට

  • @user-mf7mq4sc9g
    @user-mf7mq4sc9g ปีที่แล้ว +2

    අනේ වසනා ඔයාට හැමෝමත් ගොඩක් ආදරෙයි 🙏♥️🙏♥️🙏♥️♥️

  • @malikadewathi3584
    @malikadewathi3584 ปีที่แล้ว +4

    වාසනාවන්ත වාසනා ඒ උනාට කව්රුත් මල් 🌹 දුන්න නැහැ එයාලගේ ආදරය නොඅඩුව ලැබුන දෙන්නටම දළදා සමිදු පිහිටයි 🙏🙏🙏❤❤පරිස්සමින් gadara යන්න.. ❤❤❤මාත් ආවම එනවා වසනා බලන්න

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน

    වාසනා ඇතු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා.
    තෙරුවන් සරණයි.

  • @sandyasayuri2437
    @sandyasayuri2437 ปีที่แล้ว +5

    බුදු සරණයි මගේ මැණිකේ 🙏

  • @S.Slva2808
    @S.Slva2808 10 หลายเดือนก่อน

    ගමනේ ලතාව වාසනාගේ වාසනාවන්ත පිංවන්ත සද්ධායෝ දිර්ගයුෂ ලැබේවා

  • @sudu6841
    @sudu6841 10 หลายเดือนก่อน

    කොචිචරම බැලුවත් මදි මෙයාලවනමි.මොනතරම් අපූරුද.❤❤❤❤❤

  • @user-cx3zn3cv1j
    @user-cx3zn3cv1j 9 หลายเดือนก่อน

    Anee duka hithenwa❤❤කතරගම දෙවි පිහිටයි වාසානා ඔයාට❤

  • @user-gj2pz6ll8p
    @user-gj2pz6ll8p 4 หลายเดือนก่อน

    මගෙ වාසනා මැණික. දීර්ඝායුෂ. ලැබේවා. මැණික. අපේ රටේ අභිමානය. දළදා සමිඳු පිහිටයි.

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz 10 หลายเดือนก่อน

    theruwan saranai වාසනාව .oya dakinakota nedun මැණික matthak wenawa .godak ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +18

    අනේ අපේ නැදුන්ගමුවේ රජු වගේ.මතක් වෙන වාර අනන්තයි.එයා දිව්‍යලෝකේ ඇති.

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 ปีที่แล้ว +10

    පැද්දෙන පැද්දිල්ලනෙ වැඩෙ 😏 දඟකාරයිනේ හොරගෙඩියා😏❤ ඔයා මාළිගාවෙ පෙරහරටත් එනවද 🥺

  • @beamnG833
    @beamnG833 ปีที่แล้ว +7

    සැලුට් එකක් ගහගෙන යනවා නේ වාසනා

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +1

    කතරගම අපෙ පිංකද අපෙ වාසනා හරිම අදරෙයි ❤️රත්තරං ඔයානිසාතමා කතරගම පෙරහැර ලස්සන❤️

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว +2

    කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නම් නැහෑ වාසනා ඇත් රජුනි කෙල්ලො හරි ලස්සනයි නේද ඒ වගේම ගොඩාක් ආදරෙයි ඔබට තෙරුවන් සරණයි කදසුරිදු පිහිටයි ආරක්ෂාවයි

  • @nishanthaherath5307
    @nishanthaherath5307 ปีที่แล้ว +3

    අපේ රටේ උපන් රජා

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සන ගමන කදසුරිදුගේ පිහිටයි

  • @sheharadasilva9148
    @sheharadasilva9148 ปีที่แล้ว +1

    ඇවිදනකොට තියන කොමලේ මැණිකක් 🙏❤️

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +11

    හරිම වාසනාවන්තයි වාසනා මැනික❤️❤️🐘යන ගමන බලන්නකො ලස්සන🤗🤗❤️😘

  • @annshanthi7082
    @annshanthi7082 ปีที่แล้ว +1

    වසනා මැණික බුදුසරණයි 🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @nipunpasindu5706
    @nipunpasindu5706 ปีที่แล้ว +2

    ලංකාවෙ දැන් මගුල් ඇතා❤️

  • @inokachandrakanthi6233
    @inokachandrakanthi6233 10 หลายเดือนก่อน

    අපෙ පන.වාසනාමැනිකට බුදුසරනයි

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 3 หลายเดือนก่อน

    Lassanai manika budu saranai nadun ath rajuta hamadamath adarei 🙏🙏🙏🙏🙏🙏

  • @allcategories_
    @allcategories_ ปีที่แล้ว +2

    සතා සිව්පාවුන්ටත් ආදරය සෙනෙහස දයාව කරුණාව දක්වනව නම් මේකතරගම වාසනා ඇතා වගේ ඒ සත්තුත් අපට කරදර නොකර ආදරෙන් අපි අතරම නිදහසේ ජීවත් වෙයි. කතරගම දෙවිදුන්ගේ ත් දළඳා හාමුදුරුවන්ගේ ත් පිහිට ආශිර්වාදය දීර්ඝායුෂ ඔයාලා දෙන්නටම ලැබේවා!🙏🙏🙏

  • @nirokariyawasam4173
    @nirokariyawasam4173 ปีที่แล้ว +1

    වාසනා මැණික බුදු සරණයි කදසුරිදු පිහිටයි

  • @rathnayakamaddumage7943
    @rathnayakamaddumage7943 ปีที่แล้ว +1

    බුදු සරණයි !!! වාසනාවක්ම තමයි ඔයා රටටම.කතරගම දෙවියන්ගේ පිහිටයි !!! ආරක්ශාවයි !!!

  • @Maniake824
    @Maniake824 11 หลายเดือนก่อน

    ❤❤එයාට..කරදරයක්.නමි.තමයි.කරදර.කරන්නේ..බලන්නකො.යන.ලස්සන .කඩවල්.ලගින්.මෙයාලා.ඉලගන්න.ඔයාලට.පින්❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 11 หลายเดือนก่อน

    මවිරට.මෙිසමිපත..වාසනාවන්.ඇත්රජුනේ බුදුන් රකිවා 🙏🙏🙏🌼🌼🌼🌼

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    රත්ත්‍රරන් budusaranai puthe budusaranai ❤❤❤

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි වාසනා ඇත් රජුනී. ඔයාට, අජිත් මාමාට කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිට ලැබේවා.

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +1

    Balnnako wana wana yana hati.... Adarei sudu mahaththayo Oyata....

  • @pabodhalakshani3425
    @pabodhalakshani3425 ปีที่แล้ว +1

    මන් දැකපු ආදරනීයම හස්තියා. තෙරුවන් සරනයි!

  • @sapnapiyumi9063
    @sapnapiyumi9063 ปีที่แล้ว +1

    දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏❤️

  • @ireshaudayangani7118
    @ireshaudayangani7118 ปีที่แล้ว +11

    ඔයා කරන නරකම වැඩේ තමයි ඕක, මල් කෙල්ලෙක් සෙට් කරගන්න හිතාගෙන ඉන්න කොල්ලන්ට මොකද වෙන්නේ.පව් අපේ කොල්ලෝ,මම ඔයාට හොද කෙනෙරක් සෙට් කරන්නම්කෝ...

  • @isurusumedha2814
    @isurusumedha2814 ปีที่แล้ว +3

    කතරගම මනමාලන්❤️❤️

  • @kaushalyaweerathunga6816
    @kaushalyaweerathunga6816 ปีที่แล้ว

    වාසනා අපේ රත්තරන් මැණික තෙරුවන් සරණයි ඔයාට .... ආදරෙයි ගොඩක් ..... පරිස්සමෙන් මැණික

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +1

    Mall kallo adrei nada ගොඩක් manikata.yana ලස්සන

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- 10 หลายเดือนก่อน

    අම්මෝ කොල්ලාගේ පැද්දිල්ල..... කෙල්ලොත් ආදරෙයි නේ

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Hadakara gamanane wadaa ❤ dari rhathran budu sarsnai manika oyata🙏🙏

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +1

    බුදු සරණයි .හෝදේ.ආඉමිබර.ගමනට.බුදු සරණයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    වාසනා ඇත් රජුටත් එයා බලා ගන්න කෙනාටත් දිර්ඝ ආයුෂ බුදුසරණයි🙏🙏🙏❤❤🇶🇦🙋‍♀️මෙයා ගෙ පැද්දිල්ල මල් කෙල්ලෝ දැක්කම😁

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 9 วันที่ผ่านมา

    ❤❤❤❤ බුදු සරණයි මැණික පරිස්සමට ඉන්න ❤🥰

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว

    මැණික වාසනා ❤❤❤❤🙏🙏
    නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 ปีที่แล้ว +1

    රටේ වාසනාව තෙරුවන් සරණයි මැණික

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 11 หลายเดือนก่อน

    වාසනා මැනික ,උතුම් දලදා සමිදුගෙ රැකවරණය ලැබේවා 🙏🙏🌸🌸🙏🙏🌸🌸

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว

    හරිම අපූරුයි වාසනාගෙ හැඩකාර ගමන්🤗🤗

  • @roosranjani2154
    @roosranjani2154 10 หลายเดือนก่อน

    නංගිලාට පේන්න යන හංස ගමනෙ විලාසයේ ලස්සන වාසනාවයි වාසනා❤❤❤

  • @prabuddhiwithart222
    @prabuddhiwithart222 ปีที่แล้ว +4

    ❤️😘😘😘අනේ..... මැණික🥰🥰🥰❤️ඔයා ඇවිදගෙන යන විදියට ආදරේ හිතෙනවා 🥰 සියලු දෙවි පිහිටයි ❤️🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @kvamila5826
      @kvamila5826 ปีที่แล้ว +1

      ඔව් අනේ මාර හැඟීමක් ඒක.... ගොඩක් ආදරෙයි... තෙරුවන් සරණයි 🙏💙😘

    • @prabuddhiwithart222
      @prabuddhiwithart222 ปีที่แล้ว +2

      @@kvamila5826 අනේ ඔව් 🥰🥰
      බුදු සරණයි සියලු දෙවි පිහිටයි

    • @kvamila5826
      @kvamila5826 ปีที่แล้ว +1

      @@prabuddhiwithart222 💙

    • @prabuddhiwithart222
      @prabuddhiwithart222 ปีที่แล้ว +2

      @@kvamila5826 🥰අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදවු කරන්නකෝ❤️

    • @kvamila5826
      @kvamila5826 ปีที่แล้ว +1

      @@prabuddhiwithart222 oky

  • @dilshanmadhusankha6433
    @dilshanmadhusankha6433 ปีที่แล้ว +2

    මටත් අලී බාසුන්නැහැ කෙනෙක් වෙන්න හිතුනා😁😁😁😁😁

  • @DulaniPathirathna-ce5op
    @DulaniPathirathna-ce5op 10 หลายเดือนก่อน

    ඒ ගමනෙ හැඩ...💚💚💚

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +1

    ඒ රාජකීය ගමනේ ලස්සන ❤❤❤❤❤

  • @nisdisahi2919
    @nisdisahi2919 ปีที่แล้ว +4

    දැන් වයසයී කිව්වමනම් දුක හිතුනා 😥😥

  • @fake_4790
    @fake_4790 ปีที่แล้ว +4

    Ada katharagamadi wasanawa dekka 😍😇

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว

    Dirgayu wewa wasana ath rajata mata matsk wenawa nadungamuwe ath rajawa obata niduk nirogi deergayusha wewa! Man komat ali atunta hari adarei padda padda yana gamanata hari aasai

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 ปีที่แล้ว +1

    මල් කෙල්ලන්ට වඩා හරිම හැඩයි වාසනා පැටියා...❤️‍🔥❤

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว

    Budu saranai wasana
    Atha balana mahaththayatath budu saranai
    Wasanawa aadaren balaganna

  • @chamodshehara6697
    @chamodshehara6697 ปีที่แล้ว +4

    එයාගේ ගමන බලන්නකො මනමාල වාසනා හස්ති රාජයා

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +1

    අම්මො අම්මො මෙයා මල් අක්කලට පෙන්න දාන ලයින් එක❤️

  • @AmaliDikwella-qt2gp
    @AmaliDikwella-qt2gp 11 หลายเดือนก่อน

    Mama Asama wasanata 2023/08/30 karaduya wadamewwa lassanata budu satanayi BaBa