මුතුරාජා ට තායිලන්තයේ දී උණුසුම් පිළිගැනීමක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2023
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 498

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +192

    කොතැන හිටියත් සුවපත් වේවා ඉක්මන් භවයක සසර කතරින් එතෙර වෙන්න ලැබේවා 🙏🙏🙏

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว +122

    රත්තරන් ඇත් රජුනි චිරාත් කාලයක් නිදුක් නිරෝගී ව යෙහෙන් වජබෙන්න වාසනාව ඔබ‍ට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤

  • @sudharmarathnayaka1705
    @sudharmarathnayaka1705 ปีที่แล้ว +97

    ඔයා මේ ජරා කාලකන්නින්ගේ ග්‍රහණයෙන් මිදුනා පුතේ සතුටින් ඉන්න නිදුක් නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා පුතේ
    ❤❤❤🎉🎉🎉🎉

    • @chandrapathirana8232
      @chandrapathirana8232 ปีที่แล้ว

      බෞද්ධ මිනිසුන්ට විකාර

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

      Ane ow mechara nosalakillen ape minisu balagathata balanna 🇹🇭 rajaya lankavata sthuthi karanavae

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +115

    සතෙකුටවත් රැකවරනයක් නැති රටක් මේක.

    • @sarathilini5523
      @sarathilini5523 ปีที่แล้ว

      Aniwa😢

    • @chamalkumara606
      @chamalkumara606 ปีที่แล้ว +2

      මිනිහෙක්ට නැති එකෙ සතෙකු ගැන කවර කතාද.

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +72

    හරිම දුකයි ...... අපේ අවාසනාවට අපිට ඔයාව නැති නැතිවුණා මුතු රාජා ඇත් රජුනි.ඔයාගේ මව් රටට ගිහින් සනීප වෙලා චිරාත් කාලයක් ජීවත් වෙලා ඉන්න කියලා ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි .සුබ ගමන් .......

  • @wrg348
    @wrg348 ปีที่แล้ว +34

    මුතු රාජා ඇත් රජුනි ඔබට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +41

    ලොකු දෙයක් සතෙක් හරි බේරුනා ❤

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 ปีที่แล้ว +37

    ඒ සතා වාසනාවන්තයි..........❤❤🥺🔥

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q ปีที่แล้ว +28

    මේ සතා වාසනාවන්තයි එක අතකට මේ ජරා රටේ ඉදන් දුක් විදිනවට වඩා උපන් බිමට යන එකෙන්❤❤

  • @pabasaravideovision
    @pabasaravideovision ปีที่แล้ว +153

    ඔයාගේ රටේ තරම් ඔයාට ආරක්ෂාව ආදරය වෙන කිසි රටකින් ලැබෙන් නෑ. ඔයාගේ රටේ සතුටින් ඉන්න පැටියෝ.😳❤❤ බලන්න ඒ රටේ ඔයාට තියන ආරක්ෂාව. ඔයාව එහෙට ගෙනියපු විදිය.❤❤ විශබීජ හරනය කරලා.කොච්චර ආදරයක්ද.

    • @prasad3071
      @prasad3071 ปีที่แล้ว +8

      මුතුරාජට වෙච්ච අවාසනාවන්ත ඉරණමට ගොඩක් දුකයි. ඊට කිප දෙනෙක් වගකිවයුතු වුවත් සමස්ථ ලාංකික ජනතාවටම දොස් නගන එක වැරදී නේද? මුතුත් එක්කම තමා කණ්ඩුලත් ආවෙ. අද එයා ගෞරව සැලකුම් ලබමින් සුවසේ ඉන්නව. අද රූපවාහිනී ප්‍රධාන පුවත බලන්න. මුතු ජීවත් වුන රටේම තමා කණ්ඩුලත් ජීවත් වෙන්නෙ. නැදුන්ගමුවෙ රජුත් ජීවත් උනේ.

    • @pabasaravideovision
      @pabasaravideovision ปีที่แล้ว +9

      @@prasad3071 කණ්ඩුලත් සනීපෙට ඉන්නවා නම් ඇයි මුතුරාජාට මෙහෙම වෙන්න දුන්නේ.?

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว +1

      සිරා මචන්

    • @user-zx2tu1zj2l
      @user-zx2tu1zj2l ปีที่แล้ว +10

      නැදුන්ගමුවේ රාජාත් ලංකාවේ කාලයක් දුක් වින්දා හොරණ කොටන් ඇද ඇද. රාජාගේ පිනට ගම්පහ වෙද මහත්තයාගේ භාරකාරීත්වයට හා කලුමාමාගේ ආදරය ලැබුනා

    • @indraniamarasingh0561
      @indraniamarasingh0561 ปีที่แล้ว +3

      අනේ මන්ද ඉන්න බලදාරින්ට කියන්න තියෙන්නේ ඉතුරැ වෙිලා ඉන්න හස්තියින්ටික වගකිමෙින් බලාගන්න කියලා ඔහොම රට පටවන්න ඉඩ තියන්න එපා දැයට පහල වෙච්ච සමිපත් රැකගනියවි පාලකයිනි

  • @twentyabc2751
    @twentyabc2751 ปีที่แล้ว +138

    දැන් සැපද අපෙ හාමුදුරුවනේ දුක කොච්චර විඳල ඇත්ද තෙරුවන් සරනයි මුතු රජානෙනි සතුටින් ඉන්න ඔයාලගෙ අයත් එක්ක මෙහෙ ඉන්නෙ ඔයාලටත් වඩා අන්ත තිරිසන්නු

    • @anuracdissanayaka3641
      @anuracdissanayaka3641 ปีที่แล้ว +12

      එක ස්වාමීන් වහන්සේ නමක් කතා කලාද මුතු රාජා හස්තියා ගැන,ගිහි මිනිසුන් වත්

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว

      😂😂😂

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      @@anuracdissanayaka3641 Katha kala Dolar kakko.

    • @dewmialwis4188
      @dewmialwis4188 ปีที่แล้ว +1

      Very very butiful and pleasent 💐💐💐💕warm welcom function

    • @sandunifernando3874
      @sandunifernando3874 ปีที่แล้ว +3

      Mehe beheth karata saneepa une nathi nisa ehe beheth karana tanakata genichche.....walapenne nathuwa inna

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +21

    නැදුන්ගමුවේ ඇත් රජුත් යන්නම ගියා, දැන් මුතු රාජා 😓. අපේ රටේ පූජනීය වස්තුවක වටිනාකමක් නොදන්නා පිරිසක් නිසා අති පූජනීය ඇත් රජෙක් අපිට අහිමි වුණා. මෙතුවක් දේවල් වෙනකන් දේවල් වෙනකන් දියවඩන නිලමේතුමා නිදිද?
    පින්වත් ඇත් රජුනි ඔබ ලෝකයේ කොහේ හිටියත්, නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 🙏🙏🙏

    • @yakagmaing
      @yakagmaing ปีที่แล้ว +2

      diyawadana nileme thumata karanna deyak naa.mokada athage barakathwaya thiyenne maligawata nemei ne...diyawadana nilame thumata karanna wenneth Athawa Thailand yawana eka thamai.maligawe baraye hitiyanam ohoma deyak wenneth naa

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว

      @@yakagmaing මම අලි ඇතුන්ට බොහොම ආදරය කරන කෙනෙක් හා ගෞරවය කරන කෙනෙකු වශයෙන් ඇත්තටම දුක් වුනා. අපරාදේ නැදුන්ගමුවේ ඇත් රාජාගේ භාරකාරත්වයෙ සිටි වෙදමහතා ලඟ සිටියා නම් මේ පින්වත් සද්ධන්තයාට මෙහෙම වෙන්නේ නෑ. ලෝකේ කොහෙ හිටියත් පූජනීයව ජීවත් වෙන්න හා දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

    • @asankaherath1135
      @asankaherath1135 ปีที่แล้ว

      Dan hathaine thipita wadak ne kiyala අහිංසක satha පරිස්සමෙන් balaganna bari kalaknni ath rajuni oyata godak ආදරෙයි .suba gaman

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 ปีที่แล้ว +6

    මතු බුදුවන බෝධිසත්වයන්ග දේවාභරණවඩමවා පින් රැස් කරගත්ත ඔබටයහපතක්ම වේවා

  • @Liyanawickramasinghe
    @Liyanawickramasinghe ปีที่แล้ว +51

    කොච්චර දුක් විඳින්න ඇතිද මේ සතා. අපේ රටේ කාලකන්නි ගැන කතා කරලා වැඩක් නෑ. සතෙක් උනත් හරි පිංකාරයි. පව් ගෙවන්න තියෙන්න ඇති.ඒකයි ලංකාවේ ඉන්න උනේ. රටටම සම්පතක් මෙහෙ හිටියා නම්. ඒත් සතුටුයි ජීවිතේ ඉතුරු කාලය සතුටින් දුකක් නැතුව ඉදීවී නේ.

  • @sumiyurusumiyurus6513
    @sumiyurusumiyurus6513 ปีที่แล้ว +31

    ලංකාවේ මිනිස්සුන් ගැන හිතන්නේ නැති පාලකයන් සතුන් ගැන කවර කතා da. තෙරුවන් සරනයි.. ඇත් රජුනි..

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 ปีที่แล้ว +42

    මේ මුතු ඇටේ පැත්ත හැරිල අලි බෙට්ටක් වත් දාන්න එපා මුතූ ආයෙමත් 😢😢

  • @asankaudayanga4884
    @asankaudayanga4884 ปีที่แล้ว +6

    සුභ ගමන් ඇත් රජුන් ඔබට.මින්පසු මෙවැනි කාලකන්නි දේශයකට පය තියන්න එපා.මුන්ට මේ සතුට මේ විදියට සලකන්න තායිලන්තයෙන් ලංකාවට එනකම් ඉන්න ඕන උනා. මුන්ගේ තියෙන්නේ කිඹුල් කදුලු.ඒ සතා පෙර කල අකුසල කර්මයක් ඉවර උනා ලංකාවෙන් එලියට යන්න. ලංකාවට තව දේවල් නැති උනේ නෑ.මේ වගේ කාලකන්නි ජාතියක් ඉන්න රටකට ඔබ වැනි හස්ති රාජයෙක් එන්න එපා.😢😢😢😢😢

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 ปีที่แล้ว +142

    😢😢 පුදුම දුකක් දැනුණා..අපිට පරිස්සමින් බලාගන්න බැරි වුණානේ..

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว +9

      ආත්තටම අපිට බැරි වුනා..පව්.. කොයි තරම් සම්පතක් ද?

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว +5

      Ane ow deyyane matah mathakai mn zoo ekata giya velave thaniyen paluve idiya pau deyyane kohe hitiyath sathutin suven inna labenna

    • @dewmialwis4188
      @dewmialwis4188 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭💕💕💕

    • @amilabroa.r.ayoutubechanne4202
      @amilabroa.r.ayoutubechanne4202 ปีที่แล้ว +1

      😥😥💔🙏

    • @indikai4588
      @indikai4588 ปีที่แล้ว +2

      Ape werddk newi bn.hitpu baladariyoi,ganayoi.aliya penna hmba krn kapu eka vithari krla thiyenne.

  • @chamaldaulagala1385
    @chamaldaulagala1385 ปีที่แล้ว +70

    අපායෙන් නිදහස් උනා❤..හොරුන් වංචාකාරයො ලස්සනට වහන හැටි මාධ්‍යකරනය නං අප්පිරියයි..

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 ปีที่แล้ว +15

    ලංකාවේ නිරුවත ලෝකයට ⁣ලැජ්ජා නැතුව පෙන්වපු අවස්ථාවක් 🤬🤬 කාලකන්නි ඉන්න රටක ඉන්නවාට වඩා සතුටන් ඉදීව මව් රටේ❤️ දීර්ඝායු වේවා ඇත් රජුනි❤️

  • @user-uw1os5wq4r
    @user-uw1os5wq4r ปีที่แล้ว +41

    අනේ මගේ ඇස් වට කදුලුඅවා මම දැකල තියනව කන්දේ වියිහරේදි මේ ඇත දරැවේක වගේ අපේ රටේ පලකයින නිස අපට නැතිවේන දේවල් 😢😢😢😢😢😢

  • @ashanmadusanka7483
    @ashanmadusanka7483 ปีที่แล้ว +28

    ඒ රටවල් සත්තුන්ට සලකන්නෙ එහෙමයි.මේ කාල කන්න්නින්ට පුළුවන් ද තිරිසනෙක්ට වත් සලකන්න

  • @thusharathushara2203
    @thusharathushara2203 ปีที่แล้ว +19

    මුතු සුභ ගමන් අස්තී රාජාණනි නිරෝගී සම්පන්න ජිවිතයක් ගත කිරිමට දීර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐

  • @blossomwonder
    @blossomwonder ปีที่แล้ว +11

    ඔයා එහේ ගිහින් ඉන්න පැටියෝ🥺 මේ රටේ හිටියට ගොඩාක් හොදට ඔයාට එහෙ ඉන්න පුළුවන් ❤ඉකමන් සුව ඔයාට❤

  • @CharithaLasantha
    @CharithaLasantha ปีที่แล้ว +95

    මොනව වුනත් ඒ සතා අපිට වඩා වාසනාවන්තයි, මොකක් වුනත් පෙර අකුසලයක් නිසා අපේ රටට එන්න වුනත්,අන්තිමට මේ කාලකන්නි දේශයෙන් යන්න වාසනාව ඒ සතාට තිබුනා 😢

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 ปีที่แล้ว +7

      ඇත්ත .මනුස්සයෙක්ට තියා සතෙක්ට වත් වසන්න වටින රටක් නෙවෙයි

    • @himanthamadagammana3721
      @himanthamadagammana3721 ปีที่แล้ว +11

      දේශයේ වරදක් නෑ ඉන්න මිනිස්සුගේ වරදක් තියෙන්නේ

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 ปีที่แล้ว

      @@himanthamadagammana3721 මිනිස්සුන්ගේ අවලම් වැඩ නිසා තමයි ඉතිං .

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara ปีที่แล้ว +8

      රට කාලකන්නි වෙලා තියෙන්නෙ ඔය විදිහට හිතන තොපි වගේ කාලකන්නි නිසා

    • @valeewestphal2953
      @valeewestphal2953 ปีที่แล้ว +3

      I am sorry about your country hardship how many elephants must suffered

  • @naathjayaweera8802
    @naathjayaweera8802 ปีที่แล้ว +27

    සැපෙන් සිටිත්වා...තායිලන්ත රජයට 🙏 🙏 🙏

  • @swarnamedagoda8363
    @swarnamedagoda8363 ปีที่แล้ว +20

    අපෙ රටෙි මනුස්සයන්ගෙ ජිවිතවලටවත් වටිනාකමක් දිල නැති තැන සතෙකුට සලකයිද. අපි හොයාගන්න තුටිටු දෙකටත් බදු ගහල හුරගෙන කන එවුන් පුදුමයි සතා පන පිටින් යැවිව. මුතු වාසනාවන්තයි පෙර පිනකට ඒ රටෙි මිනිසු එයා අරන් ගියෙ. 🙏🏻

  • @dsjayasinghe211
    @dsjayasinghe211 ปีที่แล้ว +61

    අපෙ පාලකයන්ට හෙන ගහන්න අපට මුතු රාජා අහිමි උනා මුන්ට ඕන හොරකම් කරන්න ඩොලර් ව්තරයි

    • @suwarnamendis3347
      @suwarnamendis3347 ปีที่แล้ว +1

      Kande vihare nayaka himitada deshapalanaya kiuwe 😂😂

    • @krijgertje7014
      @krijgertje7014 ปีที่แล้ว

      พวกกูต้องการช้างของกูกลับโว้ย!
      ถ้ามึงทำดีใครจะว่าได้ นอกจากทำไม่ดี! ได้เพชรไม่รักษา ทำเหมือนได้ก้อนกรวด! The big hall of shame! Kootzak!

    • @nontaleer.2209
      @nontaleer.2209 ปีที่แล้ว

      Thai people no one think about money as you think.

  • @hasanthikaekanayake5401
    @hasanthikaekanayake5401 ปีที่แล้ว +3

    පුතේ...හරි දුකයි.......ලක් මෑණියන්ට....ඒත් කමක් නැ ...දුක් වින්දා මගේ ඇත් රජුනි ඔබ...!!!
    උත්තම ධාතූන් වහන්සේලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්.. තේජාන්විත ලීලාවෙන් වැඩම කලා ඔබ..,අමතක නොවෙමි ඒ මතකය..සදාඅමරණීයයි ඔබ..!!!.
    මතු සසරේ දෙව් ලොවම ඉපදෙන්නට පතමි මගේ පින්කද!!!
    නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා මගේ පින්කදට!!!!තුනුරුවන්ගේ සූවිසි ගුණ මහා බලයෙන් පතම් රැකවරණය මගේ පින්කදට !!!!
    (තායිලන්ත බලධාරින් මේ සිද්ද කලා වූ මහා පුන්‍යකර්මයට හදපිරි ස්තුතිය පුද කරමි!!!නැවත ලංකාවට එවන්න එපා තවත් අප්‍රමාණ දුක් විදි, නොමනා ක්‍රියාවන් නිසා මේ පින්වත් ඇත්රජු.......)

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +3

    කොහේ හිටියත් ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @ifthi.opinion
    @ifthi.opinion ปีที่แล้ว +7

    ගොඩක් දුක හිතුනා. 😢 මුතුරාජා නොහොත් සක්සුරින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි. අල්ලාහ් දෙවි පිහිටයි.

  • @sadu350
    @sadu350 ปีที่แล้ว +7

    සතෙක්වත් බලාගන්න බෑනෙ කොච්චර ලැජ්ජාවක්ද 🥺💔

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +8

    මගේ උපන් දිනය ඊයේ ජූලි 01 ...අවසන් දවසෙත් ඔයා ලංකාවේ ඉදලා අද 2 වෙනිදා ගියපු එක හොදයි ..නැති නම් මට පට්ට දුකයි ..🇨🇷😪🌹🙏🇱🇰

  • @ShanWishwajith
    @ShanWishwajith ปีที่แล้ว +69

    ගෝඨාගේ අවසාන කාලේ නැදුම්ගමුවේරාජ රටට නැති උනා.රනිල්ගෙ අවසාන කාලේ මුතුරාජා රටට නැති උනා.මුන් දෙන්නම රටට සාපයක්😢😢😢

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @dkulatunga1148
      @dkulatunga1148 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @raveenphotography3731
      @raveenphotography3731 ปีที่แล้ว

      anurage awasana kale me rata amaericawak wenawa saththaiii... NPP JAYAWEWA

    • @SL7AMG
      @SL7AMG ปีที่แล้ว +2

      @@raveenphotography3731 🤣🤣🤣🤣🤣

    • @ShanWishwajith
      @ShanWishwajith ปีที่แล้ว +3

      @@raveenphotography3731 මේ වගේ මිනිස්සු එක්ක ඉන්නවට වඩා හොදයි මේ සත්තු මේ රටින් යන එකම.රිලව් ටිකත් කොහොම හරි යැව්වනම් ලොකු දෙයක්

  • @thashmi5058
    @thashmi5058 ปีที่แล้ว +4

    "බුදු බණ පදයක් සවන වැකේවා
    බුදු බණ පමණක් සිතට නැගේවා"
    දලදා සමිදුගේ පිහිට, ආරෂාව නිරතුරුවම ලැබේවා මුතුරාජා ඔබට,

  • @sam69xxx1
    @sam69xxx1 ปีที่แล้ว +6

    හිගන රටක නේ අපි ඉනිනෙ😢 ලැජ්ජයි

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +12

    කවුද අර අන්තිම ටික බලන්න ඉල්ලන්නෙ..මෙච්චර කල් නොබලා අන්තිමට තමා හොඳටම බලන්න හදන්නෙ.😂😂😂😂😂..ලංකාවෙ තියෙන්නෙ එහෙව් ගොං ජෝක් තමා

    • @vishmimaduushi4947
      @vishmimaduushi4947 ปีที่แล้ว +2

      😂😂අනේද කියන්නෙ,ගොබ්බයි කියලා සීමාවක් නෑ..අනේ මන්දන්නෑ..

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +2

      මෙච්චර කල් හිටියේ කොහෙද දන්නේ නෑ දැන් දඟලන්නේ බලන්න

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +3

    සන්නස්ගල සර් කීව කතාව හරි.මේ රටේ වැඩිම පව් කරන්නෙ චීවර ධාරියො සිවුරෙ ඉදන් අඹු දරුවො .රකිනව. සැප වාහන වල යනව ඉඩ කඩම් රකිනව රැකියාවල් කරනව.යන්ත්‍ර මන්ත්‍ර කරනව හඳහන් බලනව.ගොවිතැන් කරනව.දේශපාලනය කරනන එකම අඩුව සසර ගමක කෙටි කර ගැනීමට කටයුතු නොකිරීම

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +7

    ආයේ නම් එවන්න එපා මේ කාලකන්නි ඉන්න රටට.

  • @user-ym2uh3bu1h
    @user-ym2uh3bu1h ปีที่แล้ว +20

    දවසින් දවස අපට හැම දෙයක්ම හැම එකක්ම නැති වෙන එකමයි වෙන්නේ....

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +8

    බෞද්ධ රටක මෙ සත්ව හිංසානය ලැජ්ජා වට කරුණක්
    සුව කරන තැන ට සත්වයාව රොගි කලෙ කවුද,
    මෙ සත්වයා නිදහස් කිරීමට කටයුතු කල සියලු ම දෙනාට තෙරුවන් සරණයි

    • @kuwenisfather6436
      @kuwenisfather6436 ปีที่แล้ว

      හාමුදුරුවෝ ,,ඌට දුන්න සතා ආදරෙන් රැක ගන්ඩ බැරි,කහකඩයෙක්

  • @laxrambo
    @laxrambo ปีที่แล้ว +6

    මාගේ අගය නොහදුනන්හට ඔබට මා අහිමිවිය යුතුමය.

  • @anuracdissanayaka3641
    @anuracdissanayaka3641 ปีที่แล้ว +11

    මේ මිනිස්සුන්ගෙ ආදරේ ,,,,,වැඩක් නැ කියලා🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +96

    ,නරකාදියෙන් නිදහස් උනා මුතු රාජා.හිගන රටක කොහෙද මනුෂ්‍ය තමිි.😢

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +4

      Thoth A ratema patta hingannekne bola.

    • @cricks3011
      @cricks3011 ปีที่แล้ว

      උබ වගේ කාලකන්නි ඉන්න රටක් දියුනු වෙයිද බං 😂😂😂 නොදකින්

    • @zhuntermax
      @zhuntermax ปีที่แล้ว +2

      හිගන රටක් නෙමෙ හිගන කරපු රටක්

    • @dinushalk3799
      @dinushalk3799 ปีที่แล้ว

      නෑ බන් මනුශ්‍යයෝ නරකාදියේ දාල රාක්ශයෝ රජ සැපවිදින රටක් මේක..

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 ปีที่แล้ว +3

      හිගන රටක් නේන්නම්. මිනිස්සුනේ ආකල්පත් හිගනයි

  • @lahirumadushan620
    @lahirumadushan620 ปีที่แล้ว +2

    සීයට අනූවක් සුවයිලු" වැඩිදුර ප්‍රතිකාර සදහා රැගෙන යනවලු ... ඇයි ඉතුරු දහයත් කරන්න බැරිලුද?. මේවාට කොහෙන් අඩන්නද"හිනාවෙන්නද කියලා හීතාගන්න බෑ අනේ.. මිලමුදල් වෙනුවෙන් ඕනෑම දහජරා තුප්පහි වැඩක් කරන මේ රටේ ඔය සතාගේ වාසනාවකට තමයි මෙහෙම හරි බේරිලා ගියේ ... සුබගමන් ඇත්‍ රජුනි.! දීර්ඝයූ වේවා!!

  • @sachinikavindya6930
    @sachinikavindya6930 ปีที่แล้ว +14

    අච්චර අසනීප වෙලා ඉදලත් ඇත්ගොව්වා යන්නේ පිට උඩනේ 😣😕🤧ඒකට කළු මාමා ..කවදාවත් නැදුන්ගමුවේ රාජා පිටේ ගිහින් තියෙනවා ද

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +3

      පයින් යන්න අමාරු ඇති මහත්වරුන්ට.

    • @sachinikavindya6930
      @sachinikavindya6930 ปีที่แล้ว +3

      @@thusharadamayanthi1335 අනේද කියන්නේ 😕😐

    • @deadlyshadow-eg4ot
      @deadlyshadow-eg4ot ปีที่แล้ว +3

      උතුම් දළදා කරඩුව නැදුම්ගමුවේ ඇතාගේ ගෙනියන පිටේ ඇත්ගොව්වා ට තියා කුබියෙක්ටවත් යන්න බැ

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +14

    අනේ මන්දා ලංකාවට ගිය කලක් 😢😢

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +3

    ඒ සතාගෙ වාසනාවන්තයි. බුදු සරණයි මුතුරාජා. රටට ලස්සන සම්පතක් නැති වුණා .😢

  • @indraniamarasingh0561
    @indraniamarasingh0561 ปีที่แล้ว +1

    බලාගත්තු අය මොන හිතකින් ද දුන්නේ ඔයාට බුදු සරණයි මැනික සතුටින් ඉන්න ගිහින් නිදුක් නිරොගි සුවයම ලැබෙිවා පරිස්සමෙින් යන්න මැනික 🙏🙏

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +2

    ගොඩාක් පින් වන්ත සතෙක් ඒ රටවල් වල සතෙකුට වුණත් මොනතරම් වටිනාකමක් දෙනවද❤❤❤❤

  • @malithdilshan4799
    @malithdilshan4799 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි මුතු ඔයාගේ මව් බිමේ සතුටින් ඉන්න

  • @nujnapornsungsriwong3098
    @nujnapornsungsriwong3098 ปีที่แล้ว +26

    ยินดีต้อนรับกลับบ้านนะพ่อพลาย ทุกทรมานมามากแล้ว กลับมาบ้านเราพ่อพลายจะได่กินอิ่ม นอนหลับสะอด มีหมอดูแลสุขภาพตลอด รัฐบาลควรขอคืนศรีณรงต์ขอคืนประตูผาด้วย ศรีลังกาดูแลสัตว์ไม่ดี ไม่มีกฏหมายคุ้มครองสัตว์ด้วย

    • @themoonstone6878
      @themoonstone6878 ปีที่แล้ว +4

      අනේ එයාලවත් බේරගන්න.. 🙏 මේ රටේ හිටියොත් වද විදලා මැරේවි

    • @lakithakanishka2090
      @lakithakanishka2090 ปีที่แล้ว +1

      Thank you

  • @trcoperation
    @trcoperation ปีที่แล้ว +10

    කැලේ ඉන්න අහිංසක සතුන්ට පාඩුවේ ඉන්න නොදී මිනිස්සු ලබන සතුට මොකක්ද.

  • @fishlover2353
    @fishlover2353 ปีที่แล้ว +2

    හොඳටම සුව කරන කියලා සතා දැකපුවාම පේනවා ඒකනෙ අරන් යන්නෙ ! හපොයි හපොයි නිර්මල බුදුදහම තියෙන කාලකන්නි ජීවත් වෙන රටක් ඒ රටේ මමත් ඉපදුනේ එක ගැන ගොඩක් කම්පා වෙනවා දුක් වෙනවා

  • @dulsh1094
    @dulsh1094 ปีที่แล้ว +8

    ලොකු දෙයක් මෙහෙම වුන එක.. නැත්තම් තව ටිකක් කල් ගියානම් මුතුරාජා පුලුන් පුරවලා පන්සලේ ප්‍රදර්ශනය කරනවා..ආසියාවේ දිගම දල තියන ඇතා කියලා

  • @indikakumara6423
    @indikakumara6423 ปีที่แล้ว +4

    කන්දේ විහාරය බොරු දේවල් වලට වියදම් කරනවා ඕන දෙයට වියදම් කරන්නේ නෑ වටිනා ඇතෙක් අපේ කාලකන්නි යන්ට අගේ නෑ කොහොම උනත් අත්රජු ඔබ‍ට ඉක්මනින් සුවය ලැබේවා 🙏

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 ปีที่แล้ว +3

    සතුටුයි මුතූ....ඔයාට දැන් වත් සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා

  • @thanabaddegamsumedhathero7803
    @thanabaddegamsumedhathero7803 ปีที่แล้ว +1

    උබගේ වාසනාව මව් රටට යන්න ලැබුන එක. නැත්නම් මෙහේ ඉදලා අකාලේ මැරෙනවා...❤

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +4

    මිනිහෙක්ට හරියට බෙහෙත් ටිකක් නොමැති රටේ අලියෙක් ගැන කවර කතාද.මොනවා වුනත් ඒ සත්වයා හරිම වාසනාවන්ත සතෙක්.තමුන්ගෙ මව්රටට යාමට වාසනාව තිබුණා.

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +4

    බුදු සරණින් නිරෝගීව සතුටින් ඉන්න ඉකමන් භවයකදී උතම් කිවනට පත් වේවා🙏🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +2

    බුදුන් ගේ සරණින් තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා මුතු රාජා ඉක්මන් නීරෝගි සුවය පාර්ථන කරන ගමන් දීඝායු පතනවා 👏👏👏

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว +1

    සිතට දැනෙන දුක අපමනය ඇත්රපු්නි ඔබට නැති කන්දවිහාර පුදබිම අද අදුරින් වැසී අැත සුභ ගමන් නිරෝගී සුවය පාර්තනා කරමි

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +2

    හොදින් ආදරයෙන් බලා ගන්නවනම් කොහෙහිටියත් නමක් නෑ.ඔබට සුබ ගමන් මුතුරාජ.තෙරුවන් සරණයි.❤❤❤🙏

  • @Maliskitchen-ib8vy
    @Maliskitchen-ib8vy ปีที่แล้ว +1

    පවි එයා, දැන් සතුටින් සැනසිමෙන් ඉන්න පුලුවන් 🙏🌹❤🌹🌹🌹🌹

  • @audienceofone19
    @audienceofone19 ปีที่แล้ว +3

    ඇත් රජුනි ,ආයුරඛන්තු ආවඩා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahsenulya88
    @ahsenulya88 ปีที่แล้ว +6

    ආසියාවේ ආශ්චර්ය..ලැජ්ජයි සතෙකුට ආරක්ෂාවක් නැති රටක්... අපිත් පව්කරලානේ මේ දකින්න

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +1

    මට මතක් වෙන්නෙ නැදුන්ගමුවේ ඇතා එයත් මේ වගේ සැලකුම් කලානම් අදත් ජීවත් වෙනවා .ඇත් රජිණි ඔබට දීර්ඝආයු පතනවා සතුටින් ඉන්න 😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 ปีที่แล้ว +6

    අන්න ඇමතිවරු 👍👍

  • @sanathkumara1369
    @sanathkumara1369 ปีที่แล้ว +2

    මේ තිරිසන් මිනිස්සු ඉන්න ලංකාවට වැඩිය ඔයාගේ උපන් ර⁣ටේ ඔයාට හොද ආරක්ෂාවක් තියෙනවා. ඔයා යන එක දුකයි. ඒත් මේ මිනිස්සුන්ගෙන ඇත් වුන එකට සතුටුයි.

  • @wddilka6927
    @wddilka6927 ปีที่แล้ว +2

    මේ හස්තියා සමිපුර්ණ වගකීම පන්සලයි දායක සහාව වගකියන්න ඕනැ රටේ පාලකය්ට බැනලා වැඩක් නැහැ. මොකද මෙයා හිටියේ ඇත් අතුරැසෙවනේ නෙවෙයි නේ .

  • @user-ks6zk8mq1n
    @user-ks6zk8mq1n ปีที่แล้ว +5

    රටක් ජාතියක් විදියට අපි ලැජ්ජා විය යුතුයි .😥😥😥

  • @freedomlife8377
    @freedomlife8377 ปีที่แล้ว +8

    වැඩි දුර ප්‍රතිකාර 😂😂😂😂 අනේ හුකේ ඇයි වැඩි දුර ප්‍රතිකාර කරලා ආයේ ගෙනත් දෙනවා කිව්වද? ගිහින් බලපල්ලා තායි ෆ්බ් පේජ් වල තියෙන කොමෙන්ට් රෙද්දක් ඇදන් වෙන රටක වත් ඉන්න බැරි සීන් එකක් තියෙනේ 😢

  • @isharamadhushani1385
    @isharamadhushani1385 ปีที่แล้ว +5

    අනෙ 😢❤ පව් එත් ඉතින් මෙහෙට වඩා හොදින් ඉන්න පුළුවන් ගොඩක්

  • @sajithchameera2908
    @sajithchameera2908 ปีที่แล้ว +3

    ලංකාවෙ රජය මිනිසෙකුගෙ වටිනාකමවත් දන්නෙ නැතුව සතෙකුගෙ වටිනාකම දනීද ?
    ලංකා රජයට ස්තූතියි කියන්න නෙමෙයි මේවා බලලා හැදියන් කියන්න තිබුනෙ.

  • @Gaming_VIDHU
    @Gaming_VIDHU ปีที่แล้ว +2

    අපිට බලාගන්න බැරි නිසා නේ අරන් ගියේ 😢

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +4

    ඊයා බං වස ලැජ්ජයි සුද්දෙක් ඇහුවොත් කියනවා මම නම් මෙහෙ නෙමෙයි ඉන්දියාවේ කියලා

    • @deadlyshadow-eg4ot
      @deadlyshadow-eg4ot ปีที่แล้ว

      සූද්දා අහයි ඉන්දියාව කියන්නේ රෙන්නවත් ටොයිලට් ඒකක් වත් නැති රටක් කියලා 🤣🤣🤣

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว

      @@deadlyshadow-eg4ot මෝඩ ලින් මැඩියෙක් බං උබ

  • @thivirudilmith8584
    @thivirudilmith8584 ปีที่แล้ว +2

    90% ක් 😂😂 are you kidding us??දැක්කද හෙමීට වහපු හැටි ඒක..

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +4

    නියමයි ශ්‍රි ලංකා

  • @user-ii9fv9fv3t
    @user-ii9fv9fv3t ปีที่แล้ว +2

    මුතු ඔයා ආයේ කවදාවත් මේ අමුතු මිනිසුන් ළගට එන්න එපා...

  • @freedomlife8377
    @freedomlife8377 ปีที่แล้ว +16

    පක බලන්න එනවා දැන් කට්ටිය 🤬මී හරක් මොනවා උනත් කොල්ලා ලකී අඩුම ගානේ සැනසීමෙන් ජීවිතය ගත කරන්න ලැබෙයි ❤

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว +10

    පව් දෙවියනේ අසරණ අලියා 😭🙏.නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +41

    දැන් හරිනේ...🤮😪 කන්දේ විහාරයේ ඇත්ගොවුවොන්ගෙයි ඒ නායක ඝණයගෙයි තට්ටේ පලන්න ඕන ..මේ ජාතික වස්තුව රටට අහිමි කරාට..🤮🤧

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +2

      දැන් සැපට නින්ද යයි කාලකන්නි.

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 ปีที่แล้ว +2

      Den sathutuda kandeweharea himinamata

    • @audienceofone19
      @audienceofone19 ปีที่แล้ว

      me siyalu deeta wagakieayutu kalakanni paaharainta henma gahnna one kalaknni wesige puthala

    • @wasanthadurage6445
      @wasanthadurage6445 ปีที่แล้ว

      කන්දේ විහාරේ සෙට් එකක් සෝමාලියාවට යවන්න ඕන

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 ปีที่แล้ว

      Edaa apuwele ussala visi krnn thibbe😊

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 ปีที่แล้ว +5

    මේ වගේ ජරා තිරිසන් මිනිසුන් ඉන්න රටකට තව ස්තුති කරනවා

  • @rayanbandara
    @rayanbandara ปีที่แล้ว +5

    රජයට ස්තුති කරන්නේ කරදරයක් නැතුව බලාගත්තට වෙන්ඩ ඇති.

    • @user-zx2tu1zj2l
      @user-zx2tu1zj2l ปีที่แล้ว

      නෑ ඉල්ලුවම බෑ නොකියා දුන්නට.😊😊😊

  • @samithsun7099
    @samithsun7099 ปีที่แล้ว +2

    ඉන්න තැනක සතුටිනින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul ปีที่แล้ว +7

    වාසනාවන් මුතු රජානණී......

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 ปีที่แล้ว +1

    මම පුද්ගලිකව අකමැතී සතුන් ආගමික හෝ සංස්කෘතික කටයුතු වලදී මිනිසා පිනවීම හෝ සුන්දරත්වය සදහා ඔවුන්ව යොදාගන්නවාට..පන්සල් වල මේ සත්තුන්ට දස වද දෙනවා..ඒක තමයි ඇත්ත.

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි සුවය ලැබේවා ඇත් රජුනි ....දීර්ඝායු වේවා ....අපේ සම්පත අහිමි වීම දුකක්....ඒත් එයා දුකින් මිදීම සතුටක්.....💖💖💖💖🌷🌷🌷❤️❤️❤️🌹🌹🌹🌹

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 ปีที่แล้ว

    ඉක්මනට සුව වෙන්න මැනික. මං කරපු පින ඔයාට අනුමෝදන් වේවා. මේ තිරිසන් රටෙන් ඔයාට යන්න ලැබීම ඔයාගේ පින. ❤️❤️❤️

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว

    මුතුරාජා දැන් සතුටින් ඉන්න බව මට දැනෙනවා සතුටින් ඉන්න සුදු මැනික❤️❤️❤️❤️

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +2

    ලංකාවේ තියෙන්නේ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි. හොරු මංකොල්ල, කාරයො, දේශපාලන පරයො, කූඩු කාරයො, සල්ලි වලට ඕනේ බලු වැඩක් කරන උන්...... වැහි වැහැලා.

  • @samanudaya9805
    @samanudaya9805 ปีที่แล้ว +4

    අපේ එඋන් කරේ ඒ සතගෙන් හම්බකරගෙන කන එක

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී දීර්ගායු වේවා ඇත් රජුනි ඔබ අපට අහිමි වීම හරි දුකයි එත් ඔබ වාසනාවන්තයි සුභ ගමන් rajuni🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඇත් රජුනි.😢💕🙏💕

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +1

    සත්ව කරුනාව ගොඩක් වටිනවා 👍රටේ හැම අලියෙකුටම මෙහෙම අ

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +4

    වාසනාව❤

  • @gjayaneetha
    @gjayaneetha ปีที่แล้ว +1

    ආදරෙයි ඔබ‍ට මුතුරාජා ❤. තෙරුවන්සරණයි 🙏

  • @user-yi6uz9lv2d
    @user-yi6uz9lv2d ปีที่แล้ว

    බුදුසරණයි සුදුඇත්පැටියෝ නිදුක්නිරෝගීව යහලුවන්ව එක්ව සතුටින් ජීවත්වෙන්න.

  • @cmart1871
    @cmart1871 ปีที่แล้ว

    නිදුක් නොරොගී ජීවත් වෙන්න ලැබේව🎉...ලබන් අත්ම බව හොද තන්ක ඉද සානොතෙස්න් දිවි ගෙවත්වා...

  • @kavishkasadaruwan6668
    @kavishkasadaruwan6668 ปีที่แล้ว +5

    ලංකාවට අයට සම්පතක් නොවුනත්...තායිලන්තෙට නම් ඒ අලියා සම්පතක්...❤️