මුතුරාජා වෙනුවට කන්දේ විහාරෙට ගෙනත් දාපු අලුත් ඇතා | Point of Pavithra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2023
  • අජිත් කුමාර මහත්මයාව සම්බන්ධ කරගැනීමට +94 (76) 731 9639 අමතන්න..
    ------------------------------
    𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
    ------------------------------
    𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Peramuni Arachchige
    𝘾𝙞𝙣𝙚𝙢𝙖𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 - Lakshan Dilruksh
    𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
    𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Dasun Prabhashwara
    𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙧 - Samith Roshan
    𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
    ------------------------------
    𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
    Mail address : pointofpavithraofficial@gmail.com
    ------------------------------
    #pointofpavithra #pavithraperamuniarachchige #muthuraja #kandeviharaya #saksirin #newelephant #ceylonelephant #elephant #aluthgama #srilanka #srilankanelephant #ceylon #sinhala #news #sinhalanews #latest #pointofpavitra #lk #elephantvideo #elephantattack #muthu #raja #srilankanpolitics

ความคิดเห็น • 75

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m ปีที่แล้ว +12

    කළා කරුවන් කියන්නේ මෙන්න මෙයාට එම නැතුව කැමරාවක් ඉස්සරහ හෙළුවෙන් දගලන ඇයෝන්ට නෙවේ

    • @dianna9943
      @dianna9943 ปีที่แล้ว

      සහතික ඇත්ත👍

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh ปีที่แล้ว

      👍👍♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🌹

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 ปีที่แล้ว +29

    ඇත්තටම මමත් රැවටුනා ,මේක නම් මහ විශ්ව කර්ම වැඩක් තෙරුවන් සරණයි !

  • @huaweiphone4511
    @huaweiphone4511 ปีที่แล้ว +16

    කන්දෙ විහාරයට දෙන්න ඕනි මේ වගේ ඇතෙක් තමයි 😂

  • @johnwick3112
    @johnwick3112 ปีที่แล้ว +21

    පට්ට මචං මේ වැඩේ ❤️🔥
    උඹ කරපු හොඳ VIDEO එකක් පවිත්‍ර මේක ‼️

    • @ranjithwasantha7045
      @ranjithwasantha7045 11 หลายเดือนก่อน

      විෂ්නු පලතුරුයු කැවිලියි ගිලගිල නොයිද ඇතා බලාගනං

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +23

    කොහොමත් තව අවුරුදු ගානක් ගියාම අපිට බලන්න වෙන්නේ කොන්ක්‍රීට් අලි තමා.😢😢😢😢

  • @dianna9943
    @dianna9943 ปีที่แล้ว +7

    ඔහු ඔහුටම කියාගන්නවා ඔහු පුංචි කලාකරුවෙක් කියා. නමුත් එම නිර්මාණය බලන කාට උනත් පේනවා ඔහු එසේ මෙසේ කලාකරුවෙක් නොවන බව. මුතු රාජා වගේම ඔහුත් අපිට වටිනා සම්පතක්. ඔබට මෙවන් නිර්මාණ තව තවත් කිරීමේ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @kumarasamarajeewa9320
    @kumarasamarajeewa9320 ปีที่แล้ว +12

    අර කාලකණ්නි හොර ගණයාට ඔය අලියා ලගට එන්න දෙන්න එපා.

  • @PARAVIYA5
    @PARAVIYA5 ปีที่แล้ว +6

    Excellent 👌👌👌👌👌👌👌❤️❤️❤️❤️

  • @pawanmadushan1234
    @pawanmadushan1234 ปีที่แล้ว +4

    නියමයි අංකල් 👏👏👏👏👏

  • @sumudubhashini2806
    @sumudubhashini2806 11 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ නිර්මාණයක්..😊❤👍👍👍💝💝💝🙏🙏💯💐💐💐👏👏👏👏

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක්නෙ...👍😌

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +3

    Thanks

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 ปีที่แล้ว +15

    ඉතා වටිනා කාලෝචිත ගලා නිර්මාණයක් මේ මිනිසා ඉතා අගයකල යුතු කෙනෙක්. 🎉

  • @user-kq6yi7yo9f
    @user-kq6yi7yo9f 11 หลายเดือนก่อน +1

    ඇත්ත .tama .math.revatuna.එක.පාර.tama.නිර්මාණය .අගය කොට .සලකමිනි ...❤❤👍👍👍👍👍😃😃😃

  • @Rokey................
    @Rokey................ ปีที่แล้ว +5

    අපේ මුතූ නැති එකනම් දරාගන්න බෑ

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 ปีที่แล้ว +1

    Me thamai aththama kalakaruwan... 👍

  • @ajamri9410
    @ajamri9410 ปีที่แล้ว +2

    Great work...

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +2

    මුතූ පුතාගේ රූපේ හදපු දරුවෝ ඔයාගේ ඇති දක්ෂ කමට අපේ ආචාරය ගොඩක් ලස්සනයි මේ වදින්නම් දරුවෝ ඔය වගේ මුතූ පුතාගේ හදපු රුපයක් වත් ඔය පන්සලේ නරුමයෝ ළග තියන්න එපා ඔතන ඉදල තමයි මුතූ මැණික පට්ට දහ දුක් වින්දේ ඔය පන්සලේ ඉන්නේ අමනුස්සයෝ ඔයා ඔයා හදපු ඇත් පුංචා වත් අරන් ඔහෙන් යන්න ඕකුන් ළග ඉන්න එපා

  • @adropshorts
    @adropshorts ปีที่แล้ว +1

    ade eka maru 😮😮😮😮

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job brother

  • @CarXHUB7
    @CarXHUB7 ปีที่แล้ว

    Great work man❤💯💪

  • @heldargaming
    @heldargaming ปีที่แล้ว +2

    thats amezing

  • @dinethjithnuka2988
    @dinethjithnuka2988 ปีที่แล้ว +1

    😍

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 ปีที่แล้ว +5

    225. වගෙ...මාර..ඉ...අපි...මුලාඋනා...😂😂😂

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +2

    Wow wonderful talent

  • @upulmahesh751
    @upulmahesh751 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @amarajeewachamuditha9221
    @amarajeewachamuditha9221 ปีที่แล้ว +1

    Ade😮

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh ปีที่แล้ว

    Oya daksa kala karuwek. Eswahak katawahak nam wadinna epa thawa thawa daksa nirmaana karanna heki wewaa. Theruwan saranai♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @ssmedia52
    @ssmedia52 ปีที่แล้ว +1

    මිනිස්සු රවට්ටන නිවුස් දාන අයට කන්ද විහාර දෙවි පිහිටයි !!!

  • @gayanjaya7731
    @gayanjaya7731 ปีที่แล้ว +1

  • @chrisg7564
    @chrisg7564 ปีที่แล้ว +4

    අඩේ 😮❤

  • @pasindusampath8217
    @pasindusampath8217 ปีที่แล้ว +2

    යකෝ කියන්කම් තේරුනේ නැ කෘතිම කියලා 🙄

  • @kavishkaprabhashara417
    @kavishkaprabhashara417 ปีที่แล้ว +1

    ❤❤❤

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน

    කන්දෙ ව්හාරෙ කියන්නෙ මුලු ලොකෙටම අරාජකත්වයට පත් කල ව්වරදාරියෙක් & ලොරි කාරයෙක් ඉන්න ව්‍යාපාරික ස්තානයක් ඔය ඇතා ඔයිට වඩා වටිනා තැනක් සොයා තබන්න ව්ෂිස්ඨ නිර්මාණය ක් තෙරැවන් සරනයි ඔබතුමා ට 💐❤️

  • @sampathgunasena3897
    @sampathgunasena3897 11 หลายเดือนก่อน

    එහෙනම් විදින මුතුරාජාව් හද....🎉🎉🎉

  • @amithasriyani4856
    @amithasriyani4856 11 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏🏻

  • @user-dn5ib9qi2y
    @user-dn5ib9qi2y 11 หลายเดือนก่อน +1

    අනේ මම එකපාරටම බය වුනා මුතු වගෙ අහිංසක යෙකු ආයෙත් දුක් විදියි කියලා

  • @w.bandara6128
    @w.bandara6128 11 หลายเดือนก่อน

    නියම වැඩ්ඩෙක්

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 ปีที่แล้ว +2

    Pranayak Nrthi RoboAli Thamay Kande Wiharsyata Sudusu Wadakayo Ekka Seba Ali Widawanta Nodeyayuthuy

  • @maleeshagamage5191
    @maleeshagamage5191 11 หลายเดือนก่อน

    මම මුතූට ආදරෙයි ❤❤🎂🎂😘😘🥲🥲😂😂❤️❤️✈✈😢😢😢😢😢🎂🙏🏥🏥🏥ගිහින් එන්න බායි මුතූට ආදරෙයි ❤❤🎂🎂😘😘🥲🥲😂😂❤️❤️✈✈😢😢😢😢😢🎂🙏🏥🏥🏥ගිහින් එන්න බායි මුතූට ආදරෙයි මගේ මැණික ඔයාට සුභම ගමන්....,!?

  • @user-yx9nj2lt2c
    @user-yx9nj2lt2c 10 หลายเดือนก่อน

    😮

  • @sahanvipshitha2353
    @sahanvipshitha2353 ปีที่แล้ว +1

    ඕකා රේල් ගේට් එක ලග තිබුනේ

  • @gunathilaka483
    @gunathilaka483 ปีที่แล้ว +1

    meka man nitara dakina ekak atiwisista nirmanayak

  • @chathuridinushka6309
    @chathuridinushka6309 ปีที่แล้ว +1

    Execellent.habai itin me vage robo athek thama kande vihareta one. Pana athi ayanam epa.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +2

    මෙයා රොබෝ ඇතෙක් නිසා හොදයි.නැත්නම් හිමිනමට විකුනගන කන්න තිබුණා.ලොරි රොෂාට කප්පම් ගන්න තිබුණා .

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว +1

    Mama rawatuna

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 11 หลายเดือนก่อน

    Mewa ithin ageyannei watinakam dennei api thama rajeye desapaluwo baladari udin balala puken hinawela yane jathiyak palekeyo inne rateka api jeeewath wenne duka anne ekai..nathnam obe wani wadekareyo koteram rate innewade ko dunnada udau pahare jathiya🇦🇪🇦🇪

  • @nihanjhon
    @nihanjhon ปีที่แล้ว +1

    😂😂😂😂😂😂. Thawaissarahata oya Ali thami mehema balanna wenne❤❤

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 ปีที่แล้ว +1

    😁😁😁😁💖💖💖🌹🌹🌹🙏🙏🙏🙏

  • @anjalapriyadarshani1681
    @anjalapriyadarshani1681 ปีที่แล้ว +1

    man attatama rawatuna apahu duk denna genawada kiyala

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 11 หลายเดือนก่อน

    රටේ හොරු ඉද්දි කොහොමද මෙවන් නිර්මාණ එළියට දාන්නේ

  • @IRLGigachad7718
    @IRLGigachad7718 ปีที่แล้ว +1

    We need robo elephants for every temple

  • @nokiaphone2845
    @nokiaphone2845 ปีที่แล้ว +1

    Ape rate kochchara waddo innawada

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว +2

    Maarama waddek...budu sarani puthee...thawat wada karanna saktjiya labeewa.

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 ปีที่แล้ว

    NIYEMAI GODAK SATHUTUI GODAK ADAMBERAIY OBE THUMA GANE SUPIRI WADDEK METHUMAGE DANUMIN RAJEYE WADAK GATHE UTHUIY ANIWARYENMA JAYEWEWAA BUDUSARENAIY OBE THUMA ATHULU SIYELLU DENATEMA

  • @tharuwasala2814
    @tharuwasala2814 10 หลายเดือนก่อน

    නිර්මාණය අගය කරමි පණ තියන බලු පැටියෙක්වත් ඔතෙන්ට යවන්න එපා කකුල් කඩයි😢😮

  • @ajithkumara4079
    @ajithkumara4079 ปีที่แล้ว +1

    Mamath rawatuna oya aliyata

  • @user-zx2tu1zj2l
    @user-zx2tu1zj2l 11 หลายเดือนก่อน +1

    මමත් රැවටුනා ඇත්ත ඇතෙක් කියලා. ඔය රෑපේ කලින් තිබුනේ කන්ද විහාරය ගාව පොඩි රෙස්ටුරන්ට් එකක වගේ තැනක එළියේ. ඇස් දෙකෙන් විතරයි කියන්න පුළුවන් බොරැ එකක් කියලා. හොයන්න අමාරැයි.

  • @manuramadushanka912
    @manuramadushanka912 11 หลายเดือนก่อน

    මම හැමදාම දකිනවා😂

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 11 หลายเดือนก่อน

    ඔහුගෙ බවත් මුතු රාජාගෙ වගෙ නෙමෙයිද

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 ปีที่แล้ว

    මුතු rajata හොඳට සැලකූ වානම් ඔහොම වෙන්නේ නැනේ

  • @A1..3707
    @A1..3707 ปีที่แล้ว +1

    ane sir parliament aya wa hadanna ko....un okkoma fake.

  • @maleeshagamage5191
    @maleeshagamage5191 11 หลายเดือนก่อน

    උගේ බෙටි සුවදයිනේ😊😊😊😊😊😊😊😊😊😊😊😊😂😂

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 11 หลายเดือนก่อน

    බලාගෙන , හදපු ඇතෙකු වුණත් අර ඇත්ගොව්වා ඕකත් කඩා දමයි. පෙරේතya.

  • @h.a.p.sisiltharangasisilth9013
    @h.a.p.sisiltharangasisilth9013 9 หลายเดือนก่อน

    ඒක මිසක් නැත්නම් කන්දෙ විහාරයට ආ⁣යෙමත් ඇත්තු දෙන්න තරම් මී හරක් ඉන්නවාද

  • @maleeshagamage5191
    @maleeshagamage5191 11 หลายเดือนก่อน

    උගේ හුච්චා තියෙන වාද

  • @kumariekumarie833
    @kumariekumarie833 ปีที่แล้ว +2

    Thanks