Hamuduruwane oba wahanse sambanda karaganne kohomda ape gedarada issaraha dora re 12th 1 th athara erenawa mage mahathayage kakaul dekaen adinawa ega kettu wenawa nitharama una a unath eya baya ne.mekata mokada karanne
Apa hamudruwana mata dana hanna ona mama pahan tiyanna pattini kataragama ganadawe lksmi saraswati sumanasaman dawiyanta mata dawalakin kiuwa pahana tiyanna apa atanata dawa akarsanayak n buta atma anna kiyala namut mama aka nawattuwa naha akata mokada karanna mata piliturak labadanna budusaranai
පින්වත් ස්වාමීන්වහන්සේටත් මෙ වැඩසටහනින් අපිව දැනුවත් කරන මහත්මියටත් කාර්යය මණ්ඩලයටත් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙවා! 🙏
Budusaranai
බුදුසරණයි
ඔබ වහන්සේට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ බලයෙන් දහස් ගණන් රෝගින් සුවපත් කිරීමට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා!!
බොහොම පින් තෙරුවන් සරණයි!
P
7:25 @@nilaniliyanaarachchi6936
බුදු සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට ලස්සන පැහැදිලි කිරිමක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබෙිවා
Budusaranai
බුදුසරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඔබවහන්සේගෙන්ම පිළිතුරක් බලාපොරොත්තුවෙන් මම මේ කාරණය කියන්නෙ ස්වාමින් වහන්ස. අපේ ගෙදරට අඩියක පරතරයකින් ඒ ළඟම තියෙනවා අපේ මහ ගෙදර. ඒ ගේ තියෙද්දිම අපි අපේ අලුත් ගේ හැදුවෙ ලඟින්ම අල්ලලා.. ඒ මහ ගෙය වසර 60ක් පමණ පරණ මැටි යෙන් හදපු ලොකු ගෙයක්. මේ ගෙයි පරම්පරා කිහිපයක ඤාතීන් විසුවා ඔවුන් බොහොමයක් මියගිහින්. මෑතකදී අවසානයට මියගියේ 2008වසරේ අපේ ආච්චි. දැන් ඒ ගෙයි තනිවම උයාපිහාගෙන ජීවත් වෙන්නෙ අපේ මහප්පා. ඔහු අවිවාහකයි තදින්ම මත්පානය කරනවා. ඒ නිවසේ කොටසක බිත්ති වැස්සට කඩා වැටුණා ලඟදී මාස 3ක් විතර ඇති දැන්. ඊට මඳක් එහායින් අපේ නැන්දාගෙ නිවස.
අපේ අලුත් ගෙයි පැවති මුළුතැන්ගෙය කොටස අපි සති 2කට කලින් කඩා දැම්මා අලුතෙන් හදන්න කියලා. මේ සිද්දිය වුනේ එදා රෑ අපේ ස්වාමීන් වහන්ස. මහප්පා එදා සිකුරාදා රෑ ආහාරයට බත්,පරිප්පු සහ කරවල බැදුමක් හදලා තිබ්බා. බත් මුට්ටිය රස්නෙ තිබියදී කවුදෝ පහුරු ගාලා තිබුනා.පරිප්පු වෑංජනය හූරාලා අරන් කරවල බැදුමත් අඩුවෙලා. ඒ කෑම කන්න අපි මහප්පාට ඉඩ දුන්නෙ නෑ. ටික වෙලාවකින් නැන්දාගෙ නිවසින් මහප්පාට බත් එකක් දුන්නා.ඒ කෑම එක වහලා එළියට පොඩ්ඩක් ගිහින් ඇවිත් කන්ඩ බලද්දි ඒ කෑම එකත් ඇදලා මේසේ ඉහිරවලා අපේ ස්වාමීන් වහන්ස. ඒක නම් ඇස් පනාපිට කරපු කෙනෙක් නෑ. ඔය සිද්දිය ඊළඟ සිකුරාදත් උනා. නැන්දාගෙ නිවසෙත් එහෙම කෑම භාජන උයලා බාපු ගමන් පහුරු ගාලා ඇගිලි පාරවල් තියෙනවා. අපේ ඇඟිලි දෙකක් ඒ එක ඇඟිලිපාරක ප්‍රමාණය. ඒ තරම් ලොකු ඇඟිලි. පස්සෙ අපි ඒ බත් මුට්ටි දෙකටම බිත්තර බැදලා දැම්මා මොකද වෙන්නේ බලන්ඩ. මහප්පා කෑ ගැහුවා වලං අරින සද්දයක් ආවා කියලා.අපි දුවන් ගියා මහගෙට. බැදපු බිත්තරේ බත් මුට්ටියෙ ඇතුළෙ නෑ. ඒක ගත්ත සළකුණක් වත් නෑ ඒත් අතුරුදන්. ඇස් ඉස්සරහ වෙච්ච දේ නොපිළිගන්න බෑනෙ ස්වාමීන් වහන්ස. එකම ඉඩමේ ගෙවල් තුනේ කිසි සමඟියක් නෑ.එකෙකුට එකෙක් පෙන්නන්න බෑ. හදන්න ගත්තු ගෙවල් එකම තැන පල් වෙනවා. කරන කියන වැඩ හරියන්නෙම නෑ. සල්ලිත් තියෙනවා ඒත් කීයක් හරි හම්බුනොත් දවසක් පවතින්නෙ නෑ වියදමට හේතු හැදෙනවා. කොහෙන් හරි හේතු හැදෙනවා. හුඟක් වෙලාවට අඟහිඟ තමයි ඉතුරුවෙන්නෙ. ප්‍රශ්න හැමදාම. අඬන්න සිද්දි වැඩී. සතුට නෑ. ගෙවල් වටේ මහා පාළු එපාකරපු බවක් දැනෙනවා. අසනීප වලට බේත් කළත් අඩු නෑ. පව්කම් කරන මිනිස්සුත් අපෙ පවුලෙ නෑ. වෙලාවකට දෙමාපියො පේන්ඩ බෑ කේන්ති එනවා. මේ වෙන දේවල් අපිට හිතාගන්න බෑ.පින්වත් ස්වාමීන් වහන්ස මොකක්ද මේ වෙලා තියෙන්නෙ මොනවද කරන්ඩ ඕනෙ.දේවාල ගානෙ යන්ඩ නම් කිසි උවමනාවක්නෑ අපෙ ස්වාමින් වහන්ස.. සම්මා සම්බුදු සරණයි🌻🌼🌷
සංකීර්ණයි. කෝල් එකක් ලබාදෙන්න. budusaranai
@@sarasitv687 අවසර ස්වාමීන් වහන්ස. ඔබවහන්සේගෙ වැඩකරන දුරකතන අංකයක් ලබාදෙන්න හැකිද?
ඔබ වහන්සේ සමග සම්බන්ධ වේන්න්නේ කොහොමද අපේ හමුදුරුවනේ@@sarasitv687
තෙරුවන් සරනෙ බලයෙන් උපුල්වන් දෙවියන්ගෙ රැකවර්නයෙන් අපේ හාමුදුරුවන්ගෙ ඉසේ සිට පාදන්තය දක්වා සියලු කොටියක් දෝශ විද්වන්සනය වෙවා
බොහොම පින් තෙරුවන් සරණයි!
Budusaranai
තෙරුවන් සරණයි,පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායු වේවා.
Budusaranai
බුදුසරණයි
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා!
Budusaranai
Budusaranai
තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
Budusaranai
Budusaranai
Sadu sadu sadu ....පින්වත් ගරු obawahanse නිවැරදි ....උතුම් pirith බලය sathyai ....mada ලෝක sathwayata පිහිට වෙන්නෙ උතුම් pirithe බලයෙන් ....ඉතාම දර්ශනීය පැහැදිලි kirimak....teruwan saranai ....නිදුක් නිරෝගී deegayu ලැබේවා පින්වත් obawahanseta ....
Budusaranai
❤
උතුම් පිරිත් බල සත්තමයි අපේ හාමුදුරුවනේ. බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය සත්තකයි අපේ හාමුදුරුවනේ.
Budusaranai
Budusaranai
තෙරැවන් සරණනයි අපේ හාමුදුරුවනේ .
තෙරුවන් සරණයි
බොහොම වටින දේශනාවක් .බොහොම පින් හාමුදුරුවනේ
Budusaranai
බුදුසරණයි
දැනුමින් පරිපුර්ණ ඔබ වහන්සේට මෙවැනි රෝග ඇති රෝගීන් සුවපත් කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා ස්වාමින් වහන්සේ ට බොහොම පින්
බුදුසරණයි
තෙරුවන් සරණයි!
🙏🙏🙏සාදු!සාදු! සාදු 🙏🙏🙏
Budusaranai
, බුදුරජාණන් වහන්සේගේ පිරිත්වලින් ඕනාමදෙකට පිහිටෙව්වා සාදු සාදු සාදු 👃👃👃🙇
Budusaranai
Budusaranai
Teruwan saranai ape හාමුදුරුවනේ
Budusaranai
Budusaranai
ඔබ වහන්සේ ට නිරොගිසුව දිර්ගාඋශ ප්‍රාර්ථනා කරන වා .කරුනාවන්ත කමත් අතිවෙවා
Thanks
අපේ ස්වාමින් වහාන්සේ මාහට උදවු කරන්න මා ඉතාමත් අසරනව සිටින්නේ මම කවදාවත් හොරෙක් වංචාවට විරුද්ධයි මම සැම කෙනාටම සාදාරනයෙන් ජිවත්වන සමාජයක් සදහා ගමෙන් ගමට සැදැදිය හැකිනම් එයයි මාගේ හැගිම අපි පොඩි කාලයෙ පැවැදි ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය නැවත අපෙ රටේ බැබාලනවානම් කොච්චර ලස්සනයිද අපෙ හාමුදුරුවනි
Budusaranai
තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
Budusaranai
බුදුසරණයි
ඔබ වහන්සේට දිර්ගායුශ වෙවා
Budusaranai
Budusaranai
තෙරුවන් සරණයි afehamuduruwene දීර්ඝායුෂ lbewa obathumiyata බුදු සරණයි
Budusaranai
Noted
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
Budusaranai
Budusaranai
Sadu sadu sadu ape hamuduruw budu saranai
Budusaranai
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුශ වේවා. තෙරුවන් සරණයි.
Budusaranai
බුදුසරණයි
Bohoma watina wedasatahanak ape hamududruwane. Bohoma pin.
Budusaranai
Budusaranai
ඔබ වහන්සේ මට පෙනුණේ මාගේ උතුම් වූ බුදුපියාණන් වහන්සේ වගේ.ඒ තරම්ම ඔබ වහන්සේට ගරු කරනව නමස්කාර කරනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
කතා කළා
@@sarasitv687 හමුදුරැවනෙ මගෙත් ලොකු පස්නයක් තියනවා මට නම්බර් එක දෙන්නකෝ
Harida?
මෙවැනි රෝග ඇති බොහෝ රෝගීන් සුවපත් කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම පින්! තෙරුවන් සරණයි!
Budusaranai
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස යහාපතක්ම වේවා 🙏🙏
Budusaranai
Budusaranai
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නීරෝගී සුවයලැබේවා ලැබේවා .
Budusaranai
Budusaranai
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️
Budusaranai
Oba වහන්සේගේ desana mama harima ආසාවෙන් ahanawa ape gedara දියුණුව na kadeth wahala mekata විසඳුමක් denna බුදු saranai
Budusaranai
Pahadili Hoda deshanawak oba wahanseta theruwan saranai🙏🙏🙏
Budusaranai
Excellent work
Budusaranai
Thankx
බුදුසරනයි බොහොම පිං
Budusaranai
මුන ගැහෙන්න පුලුවන්ද හාමුදුරුවනේ
🙏🙏🙏 තෙරුවන් සරණයි අජේ හාමුදුරුවනේ .
Budusaranai
තෙරුවන් සරණයි !!!🙏අපේ හාමුදුරුවනේ
Budusaranai
Theruwan sarani swamin wahansa 🙏🙏🙏
Budusaranai
Theruwan saranai obawahanseta
Budusaranai
Budusaranai
Budusaranai davipihitai 🙏🙏🙏🙏
Budusaranai
Sadu sadu sadu.
Budusaranai
TheruwanSaranai
Budusaranai
Budusaranai
Apita loku prashnayak
Budusaranai
Budusaranai
Bohoma watinawa!
Budusaranai
බුදු සරණයි
Budusaranai
Budusaranai
Budu saranai ❤️
Budusaranai
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා
Budusaranai
බුදුසරණයි
honda kadima paryeyanayak deshanayak ape hamuduruwane. Oba wahanseta bohoma pin me pehedili kireemata.
Budusaranai
Budu.saranai.ape.hamudhuruwane
Budusaranai
ඔබ වහන්සේට දීර්ඝායු වේවා...
Budusaranai
Ape hamuduruwane adrushyamanaya magin minissu sathyen vasan karala hamarai ape hamduruwane 😢😢 pin aththo nuwanin asathwa , Nopamawa kusal daham vadathwa .... 🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..නොපෙනෙන බලවේග හඳුනාගන්නෙ කොහොමද
Budusaranai
🙏🙏🙏
Budusaranai
Awasarayi garu swamin wahansa....🙏 Apith owenima getaluwakata muhunapala enne huga kalayaka edan. Ane apitath pihita wenna ape hamuduruwane.🙏🙏🙏
Budusaranai
0719215215
🙏
🙏❤🙏❤
බුදුසරණයි
Budusaranai
Hamuduruwane oba thumage number eka denna
0719215215
Budusaranai
ස්වාමීන් වහන්සේ මටත් එවැනි ප්‍රශ්නයක් තිබෙනවා .මට ඔබ වහන්සේව සම්බන්ද කරගන්නෙ කෙසේද ,ඔබ වහන්සේ ට බුදු සරණයි !
0719215215
Budusaranai
ස්වාමීන් වහන්සේ ඉන්නෙ කොහෙද@@sarasitv687
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranai
Budusaranai
❤❤❤🙏
Budusaranai
පිංවන්ත සුවාමින්වහස මට ලොකු ප්‍රස්නයක් තියනවා මට පිහිට ලබාගන්නෙ කෙසෙද මම විදෙසයක නිර්වානසුවයලැබේවා
0714233775 හෙට දවල් 12ත් එකත් අතර කතා කරන්න. Budusaranai
Budusaranai
🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Thanks
Pinwath Swaminwahansa Budun Wadina kota Mage Pite kuubiyek avidinawa wage danenawa, ai eewage danenne ai.pihita wanna puluwanda.
Budusaranai
🌸🌼🌼🌼🙏🙏
Budusaranai
Budusaranai
නිවේදිකාව හාමුදුරුවන් ඇමතීමට භාවිතාකරන සමහර වචනවල කිසිම ගෞරවාන්විත තත්වයක් නැහැ.හාමුදුරුවන්ට ඊට වැඩිය ලොකු ගෞරවයක් දිය යුතුයි
Budusaranai
Kulapate.ko
Budusaranai
හාමුදුරුවනේ මගේ කකුලේ තුවාල වගයක් එනවා කොච්චර බෙහෙත් කරත් හරියන්නෑ ඒකට විසඳුමක් දෙන්න පුළුවන්ද හාමුදුරුවනේ
0719215215 budusaranai
@@sarasitv687 මන් හාමුදුරුවන්ට කෝල් එකක් ගන්නම් හාමුදුරුවනේ බුදු සරණයි හාමුදුරුවනේ
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේව සම්බන්ධ කර ගන්නේ කෙසේද 🙏🙏
0719215215 budusaranai
Budusaranai
Ok ok
❤
Budusaranai
බුදුසරණයි
🙏🙏🙏👌👌👌
Budusaranai
ඩොලර් ගිලලා බුද්ධාගම වනසන්න දඟලන සම හරක් කහ සිවුරු දාගෙන ඉන්න ව්‍යාජ සංඝයන්ට ඔබ වහන්සේ මේ දෙන කනේ ප හර අගෙයි හාමුදුරුවනෙ 🙏🙏🙏
Budusaranai
Budusaranai
ස්වාමීන් වහන්ස සොවාහන් උන කෙනෙකුට අමනුශ්ස බලපෑම් ඇති වෙන්න පුළුවන් ද?තෙරුවන් සරණයි 🙏🙏🙏
පුළුවන්
🙏🙏🙏🙏🙏🙏🙏
🙏♥️
Budusaranai
swaminwahansa manushyainta witharada pirth karala honda karanne...gewal wala dos ain karanne nadda.theruwan saranaiii
සියලු දේම කෙරෙනවා. Budusaranai.
Budusaranai
මටත් ස්වාමීන්වහන්සේව මුනගැහෙන්න ඔනෙ. පන්සලට එන්න ඔනෙ කොහෙමද.
තෙරුවන් සරණයි!
0719215215
anea pinwath gauruwaneeya hamuduruwanea mamath sahanna duk vidina kanek mewani prasnayak nisha magea biridath mawanima widiyai samahara wala wata panawagea adaray samahara walawata maha parusa wachana kiyala kahagahanawa asaneepa wanawa lada ganea my mama hamba karana kisima mudalak itiriyak naha gadara geana saama salli yakma iwara wanawa utum hamuduruwanea mata pihita wanna oba wahanseata magea utum namas karaya shadu shadu shadu
Budusaranai
Budusaranai
ඒක හරි නේද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Budusaranai
Haamudurruvanta kata keranne kohomada
0719215215 budusaranai
Budusaranai
Hamuduruwane Mata oba wahanseta Katha karanna vidiyak kiyann
0719215215
Hamuduruwane oba wahanse sambanda karaganne kohomda ape gedarada issaraha dora re 12th 1 th athara erenawa mage mahathayage kakaul dekaen adinawa ega kettu wenawa nitharama una a unath eya baya ne.mekata mokada karanne
0719215215 කතා කරන්න. Budusaranai
😱😱😱
Budusaranai
Thanks
මේ ස්වාමින් වහන්සේව මුන ගැහෙන්න පුලුවන් විදියක් කියන්න ඉතාම අසරන වුනු පවුලක් මගේ අක්කගේ පවුල මවැනි අමනුස්ස බලවේගයක් නිසා .දරුවන්ට ඉතාම කරදරයි ඒ නිසයි අහන්නේ දුරකතන අංකය ලබා දෙන්න
0719215215 budusaranai
@@sarasitv687 බොහෝම පිං අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ මට තියෙන රෝගයත් සුව කර ගැනීමට බැහැ දකින්න ක්‍රමයක් දුරකථන අංකයක් තිබේ නම් පල කරන සේක්වා!
සෙනසුරාදා සුදුවතින් සවස පහට පැමිණෙන්න. Budusaranai.
Great
අපේ හාමුදුරුවනේ මම සිහිනයෙන් බුදු හිමියන් යමාමහ පෙලහර පානවා දැක්ක ඒ කාරනය මතක්කර කර සතුටු වෙනවා සමහරු ඒක හොද නෑ කියනවා ඇත්තද
නරකක් නැත. Budusaranai
Great
Hamuduruwangee contact number eka denna puluwanda ?????🙏🙏🙏
0719215215 budusaranai
@@sarasitv687 budu saranai 🙏
බුදුසරණයි
සිල්වතුන් විසින් පිරිත් දේශනා කරන විට එහි බලයක් ඇත .එහෙත් දුසිලන් විසින් අවුරුද්ද ක් පිරිත් කීවද පලක් නොමැත .
Budusaranai
Budusaranai
Huurana seen eka nam aththa.. athdakeem sahithay..
Great
Budusaranai
අම්මෝ...යක්කු නොවැ හැමතැනම.🤯හාමුදුරුවනෙ අපෙ ගෙදරත් යක්කු ඉන්නවා.ඔබ වහන්සේ කීයක් ගන්නවද යකෙක් එලවන්න.
Thanks
Lord Buddha has rejected astrology. it is defined as mithradrustika ? please explain
can you give the quotation or place if the buddha has rejected?
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අඇමතීමට අවශ්‍ය යී...සම්බන්දවන්නේ කොහොමද
@@DilukaPremarathna 0719215215
@@sarasitv687 තෙරුවන් සරනයි...අපෙ හාමුදුරුවනේ ..
😥
Thanks
Budusaranai
Apa hamudruwana mata dana hanna ona mama pahan tiyanna pattini kataragama ganadawe lksmi saraswati sumanasaman dawiyanta mata dawalakin kiuwa pahana tiyanna apa atanata dawa akarsanayak n buta atma anna kiyala namut mama aka nawattuwa naha akata mokada karanna mata piliturak labadanna budusaranai
Better to give a call. Budusaranai.
Apa hamuduruwana obawahansaga nobara danna puluwanda budusaranai
නමුත් අර හොරට සිවුර දාගෙන ඉන්න අන්‍යාගමික පාතේගම මී හරක් මලාචාර්ය වරයා ඉන්නවා නේද 😄 වහාම අන්න ඌට නම් ඇත්තටම මානසික රෝගයක් තියෙනවා
Agree
ඒ කාටවත් නෙවෙයි බන් උඹටයි පිස්සු කියල හිතෙනවා .නොවරදවාම මානසික වෛද්‍යවරයකු ගේ උපදෙස් ගතහොත් යෙහෙකි.
Lokuma butaya ube maha eka
Api 28 enawa ape hamuduruwane 🙏🙏🙏🙏
Ok budusaranai
Budusaranai
ඔයල ගියද පන්සලට
දැන් කොහොමද
ගරු ස්වාමින්වහන්සේ සමිබන්ද කරගන්නේ කෙසේද?
Budusaranai. ඔය චැනල් එකට යන්න ඒකෙ විස්තර තිබෙනවා.
කෝ හොල්මන් 🥺
පැත්තකින් තියලා වීඩියෝ එක හදලා බලන කොට පැනලා ගිහිල්ලා
හොල්මන් කියල දෙයක් නෑ ඇඩ්මින් තොමෝ🤣🤣🤣🤣
Mata asawak thiyenawa thun waru pirithak kiyanna.....habai ape gedra ekkenek eka karanna denna akamathi hethuwa mokakda hamuduruwane
Better to give a call
Budusaranai
තෙරුවන් සරණයි අමුනුස්ස දෝෂයක්අමුනුස්ස දෝෂයක් ඉවත් කරන්න මට උදව් වෙන්නඅමුනුස්ස දෝෂ ඉවත් කරන්න මට උදව් වෙන්න ස්වාමීන් වහන්සේ ආගම දහමකට නැති මල පෙරේතයෙක් මගේ ඇඟට ඇවිත් මට පිහිටා කරනවා උන්වහන්සේට කතා කරන්න නම්බරයක් කෝ මට තේරෙනවද තෙරුවන් සරණයි
Budusaranai
0719215215
Swamin wahansa mata katha karanna puluwanda oba wahanse samaga
Budusaranai
Budusaranai
මේ ස්වාමීන්වහන්සේව කොහොමද සම්බන්ධ කරගන්නේ?
චැනල් එක උඩ විස්තර බලන්න
ලඟදි ජාතික නාලිකාවට එනවා.අදෘෂ්‍යමාන වැඩසටහනට.
ප්‍ර්සිද්ද අබ් යෝගයක් කරනවා ඔබ වහන්සේ හා අල්ගම්වත්තේ හිම් සමග අදුශ්ශමානයට වැඩම කරන්න අර දෙන්නා කියන්නේ මොනවාද කියලා බලන්න පුලුවන් එව්ට 🧠👈
අවස්ථාව ලබා දෙන්නෙ නෑ. කීප වතාවක්ම ඉල්ලුම් කලා. මොකද ඒ වැඩසටහනට ගුවන් කාලයට මුදල් ගෙවන්නේ කුලපති විසින්. හැකිනම් වේදිකාව සලසන්න. ඕනම වෙලාවක සූදානම්. Budusaranai.
@@sarasitv687 උත්සහයක් ගන්නම් ඔබ වහන්සේගෙ ඒ වචනෙත් වට්නවා හාමුදුරුවනේ 🙏🥰
වේදිකාව ගැන සොයා බලනවා කියලා කිව්වා කොහොමද තත්ත්වය?
Ape හාමුදුරුවෝne සම්බන්ධ kara ganna පුළුවන් 4n nambar ekak danna
0719215215 budusaranai
Harida ගැටලුව ?