FM Derana Asapuwa
FM Derana Asapuwa
  • 17
  • 121 553

วีดีโอ

ඔබත් පාසල් වයසේ ප්‍රේමවන්තයෙක්ද? | Are you Teenge lover?
มุมมอง 63ปีที่แล้ว
“ Are you Teenge lover? ” | ඔබත් පාසල් වයසේ ප්‍රේමවන්තයෙක්ද ? | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ
නිරුවත් වෙන දරුවෝ | Dr. Kamal S. Jayasekara | FM DERANA
มุมมอง 213ปีที่แล้ว
නොදන්න අය ඉදිරියේ නිරුවත් වන දරුවෝ .....
ඔබත් මෙහෙම අම්මා කෙනෙක් ද ? | Ven Paathegama Gnanissara thero
มุมมอง 927ปีที่แล้ว
ඔබත් මෙහෙම අම්මා කෙනෙක් ද ? Ven Paathegama Gnanissara thero | ජ්‍යේශ්ඨ මහාචාර්ය දර්ශනශූරී පාතේගම ེඤාණිස්සර හිමි.
පුද්ගල නිදහස සහ වගකීම | Individual freedom and responsibility | Ven. Siyambalagoda Dhamminda thero
มุมมอง 2482 ปีที่แล้ว
පුද්ගල නිදහස සහ වගකීම | Individual freedom and responsibility | Ven. Siyambalagoda Dhamminda thero | ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ දම්මින්ද ස්වාමින් වහන්සේ
ළමයෙක් කොහොමද තව ළමයෙක් බලාගන්නේ ? | ven mawarale bhaddiya thero
มุมมอง 1092 ปีที่แล้ว
ළමයෙක් කොහොමද තව ළමයෙක් බලාගන්නේ ? | how is a child Looking after another child? | පූජ්‍ය මාවරලේ භද්දිය හිමි | ven mawarale bhaddiya thero
ඇත්ත ඇති සැටියෙන් දකින්න | See the truth | බොරැල්ලේ කෝවිද හිමි | Ven Boralle Kovida Thero
มุมมอง 1.9K2 ปีที่แล้ว
ඇත්ත ඇති සැටියෙන් දකින්න | බොරැල්ලේ කෝවිද හිමි | Ven Boralle Kovida Thero
මනුෂ්‍යයෙකුට මුහුණ දෙන්න වෙන සිද්ධි 8 ක් | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ
มุมมอง 1K2 ปีที่แล้ว
මනුෂ්‍යයෙකුට මුහුණ දෙන්න වෙන සිද්ධි 8 ක් | 8 incidents that a human being will face | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ | Pathegama Gnanissara Thero
ස්වාමින් වහන්සේලාට දේශපාලනේ කැපද? | Is politics devoted to the monk ? | පූජ්‍ය අනුරාධපුර සෝම හිමි
มุมมอง 732 ปีที่แล้ว
ස්වාමින් වහන්සේලාට දේශපාලනේ කැපද? අකැපද? දේශකයානෝ - පූජ්‍ය අනුරාධපුර සෝම හිමි
fmදෙරණ ආශිර්වාද බෝධි පූජාව | Bodhi Poojawa | කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සී ස්වාමින් වහන්සේ
มุมมอง 1.5K2 ปีที่แล้ว
fmදෙරණ ආශිර්වාද බෝධි පූජාව ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ සිට දේශකයානෝ - කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සී ස්වාමින් වහන්සේ
පාලකයෝ කරපු පවු අපි කරගහන්න ඕනද? | should we suffer because of politicians faults
มุมมอง 1142 ปีที่แล้ว
පාලකයෝ කරපු පවු අපි කරගහන්න ඕනද? | should we suffer because of politicians faults | ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ දම්මින්ද ස්වාමින් වහන්සේ
ලේ නෑයෝ සහ නීතියේ නෑයෝ හරියට හදුනාගමු | ජේෂ්ඨ මහාචාර්ය පුජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ
มุมมอง 4942 ปีที่แล้ว
ලේ නෑයෝ සහ නීතියේ නෑයෝහරියට හදුනාගමු | Blood relatives and legal relatives Let's find out | ජේෂ්ඨ මහාචාර්ය පුජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ
අපේ හිත අපිව රවට්ටනවා හිතේ ඇත්තම ස්වරූපය දැනගමු | ven mawarale baddhiya thero
มุมมอง 5752 ปีที่แล้ว
අපේ හිත අපිව රවට්ටනවා හිතේ ඇත්තම ස්වරූපය දැනගමු | Our mind deceives us Let's know the true shape of heart | පූජ්‍ය මාවරලේ භද්දිය හිමි | ven mawarale baddhiya thero
ඔබ ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් වීමට උත්සහ කරන්න | You try to be a principled person
มุมมอง 1162 ปีที่แล้ว
ඔබ ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් වීමට උත්සහ කරන්න | You try to be a principled person | ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි
මැරුණ කෙනෙකුගේ ආත්මය නිවසේ සැරිසරන හැටි | How the soul of a dead person roams the house
มุมมอง 100K2 ปีที่แล้ว
මැරුණ කෙනෙකුගේ ආත්මය නිවසේ සැරිසරන හැටි | How the soul of a dead person roams the house | රාජකීය පණ්ඩිත පූජ්‍ය ඇත්කදුරේ සුමනසාර හිමි
ආයුෂ වැඩි කරගන්න මේ මොහොතේ ජිවත්වන්න | Live in the moment to prolong life |පූජ්‍ය මාවරලේ භද්දිය හිමි
มุมมอง 12K2 ปีที่แล้ว
ආයුෂ වැඩි කරගන්න මේ මොහොතේ ජිවත්වන්න | Live in the moment to prolong life |පූජ්‍ය මාවරලේ භද්දිය හිමි
සාමාන්‍යපෙළ විභාග සෙත් කවි ආශිර්වාදය | Buddha's Blessing for O/L Exam | පුජ්‍ය දීගල පියදස්සි හිමි
มุมมอง 1.9K2 ปีที่แล้ว
සාමාන්‍යපෙළ විභාග සෙත් කවි ආශිර්වාදය | Buddha's Blessing for O/L Exam | පුජ්‍ය දීගල පියදස්සි හිමි

ความคิดเห็น

  • @chandimasampath3386
    @chandimasampath3386 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SampathAswennwatta
    @SampathAswennwatta หลายเดือนก่อน

    Sadu sadu

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @WasanthaGunasekara-je8cp
    @WasanthaGunasekara-je8cp 5 หลายเดือนก่อน

    ෙම් වගේ අාත්ම සංකල්ප ෙකාෙහවත් බුද්ධ ධර්මයේ නැත.

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @SunethraRanjani-sk7ch
    @SunethraRanjani-sk7ch 7 หลายเดือนก่อน

    Sadusadusadu

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @ChamodMadushan-dr2hm
    @ChamodMadushan-dr2hm 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 9 หลายเดือนก่อน

    Me hamuruwange nambare nadde

  • @milaniaperera830
    @milaniaperera830 9 หลายเดือนก่อน

    👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Thanks

  • @senaniRanadheera
    @senaniRanadheera 9 หลายเดือนก่อน

    Sadu sadu Sadu

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว

    අපිව ඇනුවත් කරාට බොහොම පින් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว

    නමස්කාරය වේවා පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පිහිටයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා සාධු සාධු සාධු

  • @pubba949
    @pubba949 ปีที่แล้ว

    බොරු කියන්න එපා සක්කලියෝ

  • @shanisvlog7264
    @shanisvlog7264 ปีที่แล้ว

    අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව සමිබන්ධ කර ගන්න විදියක් කියන්න පුලුවන්?

  • @Listen2154
    @Listen2154 ปีที่แล้ว

    Boru Bana.

  • @shanthipathirana2669
    @shanthipathirana2669 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @MoonRays-t2y
    @MoonRays-t2y ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන් ම දේශනා කළා. අපේ හාමුදුරුවෝ නැවතත් මෙවැනි දේශනා සදහා වැඩමවා ගන්න

  • @dineshsandaru7648
    @dineshsandaru7648 ปีที่แล้ว

    🌸🙏🙏🙏🌸

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා

  • @vihangashenith7423
    @vihangashenith7423 ปีที่แล้ว

    බුදු දහමට අනුව ලේ නෑයින් සමඟ විවාහ වීම් ගැනත් ඔබවහන්සේගේ අදහස් දැනගන්න කැමතී🙏🏻

  • @BadraUdeni
    @BadraUdeni ปีที่แล้ว

    Harima lassanayi ktha wilashaya me hamuduruwange.

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    මම සමිපුරනයෙන්ම ඇහුවා ගොඩක් පිං .ඇහුවෙි පිට රට ඉදන් යුටුබා එකෙන් .පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .ගයාන් මහත්තයාටත් සමිමා සමිබුදු සරණයි ..🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    සහතික ඇත්ත අපේ පිං වත් ස්වාමීන් වහන්සේගේ දේෂනාව .🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏

  • @SudhammaGalkissa
    @SudhammaGalkissa ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว

    watinawa ape hamuduruwane.

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shanvijethunga6773
    @shanvijethunga6773 2 ปีที่แล้ว

    malagiya kanak kapa karanna kiriweharata monada ganiyanna ona

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු

  • @ammagedara8635
    @ammagedara8635 2 ปีที่แล้ว

    Dr. Ven. Ethkandure Sumanasara himiyange me pehedili kireema ithama alankaarayi. swameen wahanseta pin.

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @akalankaniroshan5743
    @akalankaniroshan5743 2 ปีที่แล้ว

    Harima puduma harima lassana deshanawak ape hamuduruwane.

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 2 ปีที่แล้ว

    Sadu sadu sadu .

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sriyanrangana5720
    @sriyanrangana5720 2 ปีที่แล้ว

    Teruvan saranay

  • @sriyanrangana5720
    @sriyanrangana5720 2 ปีที่แล้ว

    Budusaranay ape pinvath hamuduruvane

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 2 ปีที่แล้ว

    Sadu sadu sadu .

  • @nirmaleesudarshi6795
    @nirmaleesudarshi6795 2 ปีที่แล้ว

    හාමුදුරැවනේ මට ඔබ වහන්සේව හමුවන්න ඕන. ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහේද?

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว

    අපේ තාත්තා ගෙදර ඉන්නවා. අමනුෂ්‍ය උනත් මගේ තාත්තා නිසා පුළුවන් තරම පින් දෙනව එලවන්න නැහැ mage ගෙදර ඉන්න එක පුදුම හිත ශක්තිමත් තාත්තා ඉන්න එක 😭🥺, අපේ තාත්තා ඔහොම කියනවා මගේ papuwa pichchuna අපිව අරන් ගියත් මට jeevite දුන් තාත්තා ne කියලා මන් adatath තාත්තා ගෙදර ඉන්න දෙනව. මේ සසර koitharam bayanakada මැරෙන මැරෙන කෙනා දැන් ප්‍රේතයා වෙන්නේ 😱

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @Japanbariya
    @Japanbariya 2 ปีที่แล้ว

    ඇත්කදුරයත් කපුවෙක් වගේ තමා ඕක ගුට්ත් කාල යන්නෙ තව ට්කෙන් කුරුණෑගල මිනිස්සු ට්කක් අන්දල බොරු කරල ලෙඩෙක් සනීප කරන්න ඇවිත් කරගන්න පුලුවන් පුකක් නෑ ඕකට හොරා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว

    හරිම බයයි මෙි සංසාරේ .බුදු සරණයි අපේ පිං වත් සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว

    අපේ සොවාමින් වහන්සේට ගොඩක් පිං මෙි වගේ දේෂනාවන් අපට පැහැදිලි කිරිම ගැන බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @damayanthiranasinghe4655
    @damayanthiranasinghe4655 2 ปีที่แล้ว

    Lankawe wedasitina supiri wedakaruwek.

  • @Mahindamahinda-xz9lc
    @Mahindamahinda-xz9lc 2 ปีที่แล้ว

    බුද්ධ ඥානය th-cam.com/video/QjwhC1x0pa0/w-d-xo.html

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏theruwan saranai

  • @priyangani4432
    @priyangani4432 2 ปีที่แล้ว

    Hahuduruwana matath ape amma nethiwela masa 8i rea hinen eya geadara uyanawa mama leada unama mage oluwa pirenawa amma nethi une sini wadi wela api goda duk una hamadama aduwa ath mamama a dose ain kara gaththe atanataka piritha kiyala pone eken piritha saddeta dala mamath kiwa ita passe bawana 2k kala mata danuna mage oluwa kakkumak thibuna eka ain una kiyala beheth masa 3k biwa aduwak unema ne amma dan penne hoda danayak muthu kudayak atapirikarak puja kala kata hari thiyenam a wage dosayak thaniyama ehema karanna

  • @nandanasamaraweera8239
    @nandanasamaraweera8239 2 ปีที่แล้ว

    මේ රටට දේශපාලකයෝ තවත් විනාස කරනකමී ඔවා කීය කීය ඉන්න ..එතකොට ඔක්කෝම හරියයි......මැරිච්ච අය නැවත ඉපදෙන්නට වඩා ..ඉන්න ඔවුනුත් ටික ටික මැරිලා යයි..........

  • @kamalarani5198
    @kamalarani5198 2 ปีที่แล้ว

    ගෞරවයනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි ..

  • @nadeekaperera1561
    @nadeekaperera1561 2 ปีที่แล้ว

    Me swameen wahansege deshanawan godak prayogikayi. asa sitinnata harima priyayi. Thankx a lot.

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ අපේ අම්මාට තිබුණු අසනීප ඩොක්ටලාටවත් හොයා ගන්න බැරි උණා කරන්න ඕනි හැම දෙම කලා ඒ උනාට ටික කාලයයි කොහොම හරි අපේ ආච්චි අම්මාවත් අරන් ගියා මන් මේ සෞදි රටේ හිටියාට අම්මාට තිබුණු අසනීප ටික ටික එනවා මේ ගෙදර අය හොස්පිටල් genihin මාව පරික්ෂා කරලා බැලුවා ඩොක්ටලා කියනවා මට අසනීපයක් නැහැ කියලා ඒ උණාාට මට පුදුම අමාරුවක් දැනෙනවා බඩේ එක පැත්තක් කැක්කුමයි ඒ පැත්ත තෙත රෙදි කෑල්ලක් තියා ගත්තොත් ශනික වෙළෙනවා ඒ තරම් රස්නයක් දැනෙනවා ඒ පැත්තම කකුල අත කැක්කුම එනවා ඔය අසනීප ඔක්කොම මගේ අම්මාට තිබුණා අපේ හාමුදුරුවනේ මන් මැරෙන්න බය නැහැ පොඩි දරුවෝ 3 ඉන්නවා මහත්තයාත් නැහැ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් මේ ගමන ආවේ මන් මොකක්ද කරන්න ඕනි කියලා කියලා දෙන්න අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹✈️

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว

      හිත.ශක්තිමත් .කරගන්න..බුදු .සරණ යි