Deweni Inima | Episode 1242 31st January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 516

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +101

    දැන් පවුලක් පංසලක් වෙන්නත් කාලේ හරි නේද අනුහස් 😂

  • @rukshanranasingha5883
    @rukshanranasingha5883 2 ปีที่แล้ว +34

    අනේ අපේ අනුක්ශ කොටස් ඔය විදිහට දිගටම දෙන්න එතකොට අපි නාට්ටිය හැමදාම බලනවා අම්බෝ ආක්ශා අනුහස්ගේ තේක ☕ බීපු විදිහ අම්බෝ ඒ දෙන්නගේ romantic
    I Love ❤️අනුක්ශා අද රෑටත් ලස්සන අනුක්ශා සීන් එකක් ❤️❤️❤️❤️

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +95

    අනුහස් ප්‍රේමවන්තයෙක් විදිහට ඒ මුල් කාලෙ දීපු ආදරේ ආක්ශ අනුහස් එක්ක ඒ ආදරේ විදපු විදිහ ඒ emotional romantic ඒ ආදරේ කෝ අද සීන් එකත් ලස්සනයි හැබැයි මේ විදිහට ගොඩ නැගුනු ආදරේකට එක දිගටම ඔය වගේම සීන් ඇයි අනේ අපිට පේන දේවත් අධ්‍යක්ෂකලට රචකයන්ට පේන්නැත්තෙ?..

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +48

    සමහරු comment දාලා මේ වගේ ලස්සන අනුක්ශා සීන් හැමදාම ඕනේ කියලා . ඒ අයට කියන්නේ පොඩ්ඩක් 800 - 1030 episode බලලා එන්නකෝ .මේ වගේ සීන් වලට හුරේ දැම්මාම හැමදාම උබලාට ආතල් දෙබස් ටිකක් එක්ක මීටරේ දුර අනුක්ශා සීන් තමයි ලැබෙන්නේ .

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +59

    සුපුරුදු පරිදි repeate telecast එකක් සමගින් සමනලී වවාගෙන කාලා
    ඔය වගේ scenes දීලා අපෙන් views බලාපොරොත්තු වෙන්න නම් එපා හොදේ සාදිරිකා 😆

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +81

    එපිය පරක්කු වෙද්දි හිතුනා අනුක්ශා සීන් එකක් ඇති කියලා .Thumbnail දැක්කාම හිතුනා අපිව රවට්ටලා කියලා .
    BGM සමනලී දීලා ඒ සින්දුව වවාගෙන කන්ඩ එපා බන් සාරංග

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +35

    Thumbnail
    මෙහේ පවුල් පන්සල් වෙන්න හිතනකොට
    පිටිපස්සේ අම්මලා දෙන්නා නැකැත් බලනවා
    ඕවා ඉතින් එදිරි අපිට දෙන සුරංගනා කතා විතරයි

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 ปีที่แล้ว +56

    Covid-19 හේතුවෙන්ද මන්දා සමාජ දුරස්ථභාවය තබමින් අනුක්ශා 💛සීන් එකක් දුන්නා...හප්පේ...ඒත් එකම දෙබස් කරකවනවා..🤨

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +25

    ගමෙන් මල් නෙලන්ඩ ගිය එකෙක්ට පාර වැරදිලා ද කොහෙද මේකේ ලැගගෙන 🤪

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +46

    රටේ පවතින තත්වේ එක්ක අනුක්ශා මීටරේ දුරින් තිබ්බා කියමුකෝ .හැබැයි off screen ඒ දෙන්නා මීට වඩා සමීපව ඉන්නවා .සාරංග මන් හිතන්නේ on screen නීතී රීති ටිකක් තදින් දාලා වගේ.

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +38

    සමන් සෑර් , සාරංග සෑර් , චාමිකා නෝන රවීන් රොශෙල්ගෙන් විතරක් නෙමෙයි මලෙන් උපන් සමනලීගෙනුත් තරහක් පිරිමහනවා
    අහවල් ජෝඩුව එකෙන්ම ගොඩ දාගන්න බැරිවෙච්ච එක ගැන දුක ඇති

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +64

    සාරංග ඉනිමේ ඇතුළේ රවීන් රොෂෙල් දෙන්නාගේ අත් කකුල් ගැටගහලා හිරකරන් ඉන්නේ .වැඩිය talent පෙන්නන්ඩ දෙන්නේ නෑ..ඉස්සර අනුක්ශා සීන් වල තිබුණු රහ අපිට දැනෙන්න දෙන්නේ නැ.අපිට එපා කරවන්න හදන්නේ .කොහොමත් එපා වෙලා ඉන්නේ 😦
    කමක් නෑ දෙරණ ඒ දෙන්නාව අතඇරලා නෑනේ .

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +50

    Preview එකේ ආක්ශාගේ බැල්ම දකිද්දී පොඩ්ඩක් පරණ අනුක්ශා එපි මතක් උනා.ඉස්සර කෙල්ල නිතරම කොල්ලට ඔය වගේ ඔරවනවානේ 🤭
    අනේ මන්ද පරණ අනුක්ශා සීන් එක්ක බලද්දි දැන් දෙන්නේ මොනවාද කියලා හිතෙනවා 😦

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +56

    සතුටු වෙන්න කාරනා තුනයි තිබ්බේ
    1කාමරේ නිදාගෙන හිටියේ දෙව්මි වීම
    2පුරුද්දට වගේ උදේනි ශාන්තිටත් hint පාස් නොකිරීම
    3දෙන්නා එකම කෝප්පේ තේ එක share කරගැනීම

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +36

    දෙන්නම එකම කෝප්පෙන්නේ තේ බිව්වේ ඒ නිසා කොරෝනා ප්‍රශ්නයක් කරගන්න එපා ටිකක් ලගින් වාඩිවෙලා අතින් ඇල්ලුවට kiss එකක් දුන්නට තුරුල් කරගත්තට ලොකු ගැටලුවක් වෙන්නේ නෑ

  • @bomcc2998
    @bomcc2998 2 ปีที่แล้ว +52

    පරන ඒවම repeat කර කර මෙලෝ රහක් නැතුව දෙන අනුක්ෂා සීන් වලට සෑ වාව් ගාන අනුක්ෂා පෑන්ස්ලා නම් දහසකුත් වටී හැබැයි😅 අනේ බන් ඔය මගුලෙ එක සීන් එකකවත් බලන්න දෙයක් තියෙනවද රවීන් රොෂෙල් දෙන්නා විතරමයි බලන්න තියෙන්නෙ. දැන්වත් මේ රෙද්දට හුරේ දාන එක නවත්තපල්ලා. අන්තෙටම වැටුනම හරි මුන් මේක නවත්තයිනේ🤢🤢

  • @duligirl8739
    @duligirl8739 2 ปีที่แล้ว +26

    හාවා හඳ දැක්කා වගෙ අනුක්ශා 😅😍

  • @ravishi919
    @ravishi919 2 ปีที่แล้ว +55

    දෙනුවන්ගෙ Hari TV interview එකේ ඉනිමෙ රගපාපු අය ගැන අහද්දි රවීන්ව මුලින්ම ඇදලා අරන් රවීන්ගේ talents, popularity, professional quality එක ගැන තනිකරම හොඳ කිව්වට අමතරව ගායකයෙක් විදිහට industry එකට ඇවිත් රගපාන්නත් ආපු අනිත් නළුවන් ගොඩට රවීන්ව දාන්න බෑ රවීන්ගේ දක්ශතාවය නිසා රවීන් විශේෂයි කිව්ව එකත් දැනටමත් ඉනිමෙන් පිට දෙරණෙන් පිට රගපාන්න දායක වෙච්ච නාට්‍ය, සිනමා නිර්මාණ වලින්ම RK කොහොමත් කලින් ඉදන්ම ඔප්පු කරලත් ඉවරයි ❤️ මේ නාට්‍යයේ නම් කොහොමත් දැන් වෙන අරමුණුවලට අනුහස් චරිතෙ කන්න පුළුවන් අන්තෙටම කාලා දක්ශකම හංගනවනෙ multitalents තියා එක talent එකකින්වත් වැඩක් ගන්නෙ නැතුව 😂👏

  • @rosegirl596
    @rosegirl596 2 ปีที่แล้ว +53

    Thumbnail දැකලා ආවට මොකෝ අදත් ලෙසටම රැවටුනා 🤦
    ආක්ශා හදාපු තේ එකෙන්ම ආක්ශාව කාලා දාලා .
    ඕස්ට්‍රේලියාවේ ඉන්න අය ජීවිතේට උයාගෙන කාලා බීලා නැති විදියට තමයි ලියන කෙනා ලියන්නේ .
    එහෙම නැත්තං රචකයා ගේ අත්දැකීමක් ද මන්ද තේ එකක් හදන්න මහන්සි වෙන්න ඕන කියන්නේ ...මේ තියෙන views වැඩී හලෝ ඊයේ කතාව වෙනුවෙන්

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +39

    පවුලක් පන්සලක් වෙන්නත් කාලේ හරිලු ඉතින් 🙉🙊❤️ අනිත් dialogues ගැන නොහිතා මේක ගැන විතරක් හිතුවේ මේක ඉනිම නිසා . අඩුමගානේ දෙන්නව කන්නේ නැතුවවත් තිබ්බනේ . හැබෑටම තේ එකක් හදන්න මහන්සි වෙන්නේ කවුද එදිරි uncle 😏. අනේ මන්දා ඉතින් පොඩ්ඩක් dialogues ලියනකොට තාත්වික වෙන්න බැරිද 🤧🤧 මෙහෙම අනුක්ෂා sceneවලට සෑ වාව් ගාන අනුක්ෂා fansla නම් නෑ ඉතින් 😏

  • @madushanikaushalya9496
    @madushanikaushalya9496 2 ปีที่แล้ว +47

    මේනක හොරකම් කරනවා කියලා අද තමා දැනගත්තේ🥲😌
    අනේ අනේ එදිරි 😑🤣🤣

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +23

    පවුලක් පන්සලක් වෙන්න කාලේ හරිලු❤
    ඒවට කෙරෙන්න තව කොච්චර ප්‍රශ්න විසදෙන්න ඕනෙද 😪

  • @senuu3765
    @senuu3765 2 ปีที่แล้ว +61

    සාදිරිකා මේ ගෝත ඉනිම නවත්තපන් උබලට ලියන්න දෙයක් නැත්තන්...☠️ මොන විහිලුවක්ද බන් මේ දෙබස්... යසයි යසයි අනුහස්ව කන අපූරුව...😅 කෝ ආදරනීය පෙම්වතා 🤥 joker කෙනෙක්ටත් වඩා හපන්ව දැන් අනුහස් චරිතේ ලියවෙන්නේ... අනිත් එක ආක්ශා කියන්නේ ඔය ලියන තරමට බොලද චරිතයක් නෙවෙයි කියලා පරන එපිසෝඩ් බලපු කෙනෙකුට තේරෙයි ☠️ මේ ඉනිම ටික කාලෙකට නවත්තහන් නැත්තන් අනුහස් ආක්ශා චරිත දෙක නොදී හිටපන් ☠️

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +72

    ඉනිමෙ script එකට ගහන්න script එකක් ලොවෙත් නෑ 🤣
    කොහොමත් dialogue එකකින් හරි අනුහස් ආක්ෂා චරිත කෑවෙ නැත්තම් සාදිරිකා set එකට නින්ද යන්නැති scene එකක් තියනවනෙ 😏🤣
    Repeat telecast වලින් views බලාපොරොත්තු නොවන්න✋🤙

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +45

    18M ,12M, සින්දු තියෙනවා .හැබැයි ඒවා අදාල fanbase එකේ අයම විතරක් බලපු සින්දු නෙවෙයි .
    හැබැයි ඉතින් ඔය අදටත් වේලි වේලි තියෙන්නේ අදාළ ඈයෝ විතරක් බලන සින්දු තමයි 🥱

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +6

      🤣🤣🤣🤣සල්ලිත් ගෙවනවලු බලනවට
      ඒකනෙ ඇඩ්මින්ටයි හතරවටේටයි බැන බැන trending ගේන්න වැළලුනෙ.හැබැයි තාම බැරිවෙලා🤭🤭

  • @rhythm905
    @rhythm905 2 ปีที่แล้ว +32

    හැමදාමත් වගේ සාරමුණි repeate telecast එකක් සමගින් සමනලී වවාගෙන කාලා බලන් හිටහන් ඕවට views එයි මේන් කියලා 😆
    ගිනි ගින්දර වැඩක් ගන්න පුළුවන් couple එකක් තියාගෙන
    උඹලා පොල් ගානවද දෙරණ 🤦‍♂️
    පවට පින දෙන්න බෑ කියලා කියන්නෙ නිකම්ද ඉතින් 🤷‍♂️🤦‍♂️

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +36

    මට ලොකු ප්‍රශ්නයක් තියවනවා .සමනලි song එක කියද්දි මෙච්චර රිදන්නෙ අැයි 😂😂.එහෙම අැහැවුට පස්සෙ කියනවා එක වැඩැක් නැල්ලු .එත් උන් සමනලි like ගානයි. views ගානයි. comment ගානයි.ඔක්කොම දන්නවා එත් සමනලි ගැන මොකක් හරි කියපුව රිදෙනවා .

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +33

    එදිරී මුණි අපි හරක් නෙවෙයි . පරණ දෙබස් දුන්නම දන්නේ නෑ කියලා හිතුවද . ඔය අනුහස් කියන්නේ ඉස්සර හරිම ආදරණීය , romantic චරිතයක් ඒ ලස්සන චරිතෙත් කෑවා .ඔය චරිත ඔහොම කන්නේ නැතුව පුලුවන්නම් කතාවෙන් අයින් කරන්න 🙏🙏. ගොන් ආතල් ගැනීමේ සීමාවක් තිය ගන්න .

  • @arunirandunu9361
    @arunirandunu9361 2 ปีที่แล้ว +52

    Anuksha 🙈❤️

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +60

    රවින් thumbnail එකේ හින්දා බැලුවෙ.යම් තාක් දුරකට හොද seen එකක් අනුහස්ට හම්බවුනේ
    අනුහස්-උදේනි
    අනුහස් -අාක්ශා
    අනුක්ෂා අාදරය අලුත් dialog ටිකක් දුන්නොත් හොදයි .900-100 ep වල වගේ

    • @thiyasha844
      @thiyasha844 2 ปีที่แล้ว +15

      අම්මා එක්ක එක නම් අවුලක් නෑ. අන්තිම එකෙන් අරකේ අවුලක් නැති එකත් යනවා. අනුහස්ව බබා කරලා සමනළී පට්ට ගහනවා. ඔච්චර තමා ඉතින්. මෙලෝ වැඩක් නෑ 😂

    • @Bro23837
      @Bro23837 2 ปีที่แล้ว +12

      @@thiyasha844 ඔව්. ඉතින් චරිත කාපු හැටියට මෙහෙම හරි ලියන එක ගැන සතුටු වෙනවා

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +88

    පේන විදියට හෙට කතාවේ අනුහස් ගේ ප්ලෑන් එක තියෙන්නේ ආක්ෂා ගේ මුහුණේ ද කොහෙද 😂😂😂😁😁

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +144

    පවුලක් පන්සලක් වෙන්න ඕනලු ඉක්මනින්ම සූටියා ට....
    ඊට කලින් සාරංග හොද අනුක්ශා සීන් ටිකක් දෙන්න වෙයි.මේවට views නෑ හොදේ.

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +58

    ආක්ශා ☕ එක පරක්කු කරන්න නම් එපෝ 😂😂😂

    • @dp2927
      @dp2927 2 ปีที่แล้ว +22

      අම්මෝහ්🤭 මටත් මතක් උනා caption එක 🤭😂💔

  • @raz8753
    @raz8753 2 ปีที่แล้ว +31

    හෙටත් සමනලී BGM 😒 කොච්චර emotional විදිහට ලස්සනට ලියන්න පුලුවන් love story එකක්ද 😔 තමන්ම ගොඩනගපු දෙයක් විනාස කරනවා දැක්කමයි 😑 පින නැති කම තමා ඉතින් මෙච්චර blast couple එකක් ඉදලත් 😔😑

  • @forever4789
    @forever4789 2 ปีที่แล้ว +115

    අම්මෝ අද නම් ටිකක් හොඳයි ♥️අපේ දෙන්න ඉන්නවනේ .Thumbnail එකත් නියමයි.
    අනුහස්:දැන් ඉතින් පවුලක් පන්සලක් වෙන්නත් කාලෙ හරිනේ🤭🌝
    මේ දවස් වල එදිරිට අපේ දෙන්නව මතක් වෙලා ටිකක් ඇයි දන්නෑ 😑😁

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +30

    Zorro අංක එක......ගොහින් මයේ පුතා මල් නෙලුමට views දෙන්නකෝ...මේකේ උන්නාම ඉතින් මේකටනේ views එන්නේ .🤣🤣

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +116

    අද කාලෙකින් ආක්ශාගේ අම්මා ඉන්නවා🤗 මොනවද අප්පා මේ දෙන anuksha scenes😏💔 දැන් ඇති සමනලි පට්ට ගැහුවා සද නිදන්න හරි ගලා යන ගගේ සින්දු දෙකට දැන් මාරු වෙන්න😏

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +1

      Ow athi yanthan shanthi awilla😍naththan meka inima kiyla kiynna bane.....oonema characters nathuwa

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +90

    Thumbnail හොදයි .අම්මලා දෙන්නාගේ කතාබහ නම් අද හොද විදියට ලියැවිලා .වැරදි නිවැරදි කරලා .හැබැයි අනුක්ශා සීන් එක සුපුරුදු පරිදි පුටු උඩ BGM සමනලී සමග

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +28

    2 weeks ඇක් එකකින් ඇවිල්ලා පහුගිය දවස් ටිකේම අනුහස් පිනට company එකේ ඉන්නේ කියලා comment දාපු එකා අද අනුහස් වෙනුවෙන් තවත් මොකක්ද කියලා .පුදුම අමාරුවක්නේ මුන්ට තියෙන්නේ .මොන fb එකේද කියලා හොයන්ඩත් බෑනේ තුන්ගොල්ලම එක පවුලක් නේ

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +5

      ඔයා අනුහස් රසිකයෙක් උනේ 2 months වලට කලින්ද ආදරියෙ??

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +41

    ආක්ශගෙ අම්ම කාලෙකට පස්සෙ කතාවට ගෙනල්ල ආයෙ මාස ගානකට නෑ එහෙමද? අනුහස් ආක්ශ ආදරේ මේ හැම දෙයක් එක්කම නේද හරියට ගොඩ නැගෙන්න ඕන

  • @unknownfighter869
    @unknownfighter869 2 ปีที่แล้ว +24

    කොහොමත් ඔය ඔක්කොම හවුල් බේසම් බව අපි දන්නවා💩🤣🤣🤣ෆැන් බේසම් 3ක්ම එකතුවෙලානෙ යකෝ අපේ තනි බේසමට විරුද්ධව.එච්චර powerful fb එකක් අපි🤭😌😌

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +29

    ABCD කියන eka කොහොම ආවත් uta උපතින් ලැබිලා තියන gobba kamai වාචාල කට nisai අදුර ගත්ත හැකි 😂😂😂😛

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +74

    ජූස් වෙනුවට අද අපේ ඩබලට තේ පොවලා..මුන් දෙන්නාට දියවැඩියාව හැදෙයි සාරංග .
    අනුක්ශා පවුල් වෙන්න කලින් මීටරේ දුර අයින් කරාන්කෝ

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +40

    කෙෂාන්ගේ අලුත්ම song එක වර්සා වැහැලා
    සතියකටත් පස්සේ.
    e tunes ට මතක් වෙලා අප්ලෝඩ් කරලා
    කෙෂාන්ගේ voicc මාරම ලස්සනයි 👏👍
    මාරම ලස්සන 🔥 song එකක්❤

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +140

    අනුහස් කියන ප්‍රේමවන්තයගෙන් ආක්ශට ඒ හම්බුන තාත්තගෙ ආදරේ💛 ආරක්ෂාව ආක්ශ අනුහස්ගෙ ආදරේ විදපු විදිහ වෙනස්ම විදිහට ගොඩ නැගුනු ආදර කතාව කෝ ...එක පාට්ට ඔහොම චරිත මාරු කරන්න එපා ඔය වගේ සීනුත් දෙන්න අතරින් පතර මේ වගේ ආදර කතාවකට එක දිගටම ඔය සීන් ගැලපෙන්නෑ

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว +4

      වෙරලු ඇට 2ක් සූප්පු කරන්න ඔයාගේ ඔය ගතිය මග ඇරිල යයි.

    • @chamodibawanika1044
      @chamodibawanika1044 2 ปีที่แล้ว +3

      @@Sherwood671 😂💔

  • @udarasithumina6497
    @udarasithumina6497 2 ปีที่แล้ว +197

    අනුහස් සැර ප්ලෑන් එකක් හදලා දීලා වගේ ආක්ෂාට 🤭🤭🤭 හෙට යන සීන් එක ඒ ගැන වගේ ⚡🔥

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +49

    අම්මෝ කාලෙකින් සාන්ති නැන්දාව දැක්කේ 🤚🤚🤚🤚

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +23

    අනේ මන්දා මේ මිනිස්සු නම් ටික කාලයක් යද්දි සේරම දේවල් අමතක වෙලා යනවා
    ඒකනම් එකෙන්ම දෙකෙන්ම තුනෙන්ම ගැලපෙන අපූරු ඩබලක් ඉන්නවා
    S & S😅🤣😂

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +94

    මොකද මේ එක දිගටම අනුක්ශා සීන් 🤭
    කාලෙකින් ශාන්ති අම්මා 😌

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +24

    අපි ඔය අහවල් අය වගේ දෙන්නන් වාලේ දෙන අනුක්ශා scenes වලට හුරේ දාන්නේ නෑ

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +25

    අමාරුවෙන් මේක ගොඩ දාපු උන්ගේ චරිත ජෝකර් ල කරලා
    ආපු දවසෙ ඉඳන් මේක joke එකක් කරපු උන්ගේ චරිත හොදට ලියනව
    ඔහොම යමන් තව මේ views වැඩි හොඳටම
    කෙළවිලාම පලයන් මේකට

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +66

    ආක්ශගෙ අම්ම කාලෙකට පස්සෙ ආයෙ මාස ගානකට නෑ හැබැයි එදිරිලගෙ කතානෙ ඉන්න ඕනම චරිත නැතුව ප්‍රධාන චරිත වෙනස් කර කර😂 දැං වත් ඔය විකාර නවත්තල අනුහස් ආක්ශ ආදර කතාව ටිකක් තාත්වික විදිහට ලස්සනට ගොඩ නගන්න...

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +34

    රවීන් අයියයි දිලුශි අක්කයි ඉන්න අලුත් drama එකක් එනවා නේද "දෝණි" කියලා🤩🤩කවදද ඉදන් ද දන්නෑ යන්නේ 🤔🤔හර්ශ උඩකන්දගේ අධ්‍යක්ශනයෙන් නෙ.කොහොම වුණත් රවීන් අයියට ආසයි,ධරණි එකෙ මගෙ කැමති ම චරිතෙ විනුලිට act කරන දිලුශිටත් හරි ආසයි, ඉවසිල්ලක් නෑ drama එක එනකන් 😅😅

    • @thiyasha844
      @thiyasha844 2 ปีที่แล้ว +28

      ඔව් හැබැයි ඒක මේ දවස්වල තාම shoot කරන නිසා තව ටිකක් කල් යයි. දෝණිට කලින් රවීන්ගෙ ඉම drama එක යයි shoot කරලා ඉවර නිසා.

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +12

      @@thiyasha844 අහ් එහෙමද 😊"ඉම" කියලා එන drama එක යන්නේ පොදු ඉවර වුණාට පස්සේ ලු නේද?එතකොට ඉම කියන එකත් දෙරණෙ mini serious එකක් ද? කොහොම වුණත් දෙරණෙ ආසම කරන නලුවෙකුයි නිලියකුයි එකම drama එකක ඉන්න නිසා තමයි මං මේ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ ඒක එනකම් 😅😅ඒත් ඉතින් කිව්වත් වගේ ඒක එන්න තව මාස ගානක් යයිනෙ☹️ කමක් නෑ රවීන් අයියගෙ drama එකක් හරි ඒකට කලින් එනවනෙ🤩"ඉම"ඉවර වුණාට පස්සේ "දෝණි"කියන drama එකත් යයිනෙ.🤩🤔

    • @thiyasha844
      @thiyasha844 2 ปีที่แล้ว +16

      @@promodibhagya9696 ඔව් ගොඩක් දුරට පොදු ඉවර උනාම යයි කියලා තමා කියන්නෙ. කලින්ම යන්න තිබ්බ drama එක රවීන්ට ඩෙංගු හැදිච්ච නිසා shooting කල් ගිහින් තියෙන්නෙ. ඉම චරිත් අබේසිංහ direct කරපු දෙරණෙ telecast කරන mini series එකක්. ඉමට පස්සෙ දෝණි යයි මොකද දන්න තරමින් වෙන mini series එකක්වත් තාම shoot කරන්න අරන් නෑ 😍

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +14

      ඔව් ඒත් ඊටකලින් ඉම drama එක යයි.තාම ඒක telecast උනෙත් නැනෙ.සැහෙන කාලෙක ඉඳන් ඒක එනකන් බලන් ඉන්නෙ😐💔

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +10

      @@unknownfighter869 "ඉම"ඉවර වුණාට පස්සේ "දෝණි"යාවි🤩🤗

  • @unknownfighter869
    @unknownfighter869 2 ปีที่แล้ว +31

    සමනලී tamil version යනවා tv එකේ😁❤️

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +16

      කොහේද 🙄tv එකේ කිව්වේ

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +9

      @@nowty6319 10.30ට විතර දෙරණෙ ගියා😁ලවන්ගෙ සිංදුවත් ගියා

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +9

      @@nowty6319 නැ නෑ මේ කමෙන්ට් එක දාපු වෙලාවෙ ගියේ.රෑ 10.30ට

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +124

    මොනවා වුනත් දෙන්නා ඇස් කොනින් දාන බැල්ම නම් එකෙන්ම පට්ට😍
    R ❤ R

  • @mad_3999
    @mad_3999 2 ปีที่แล้ว +56

    මේකනම් හැදෙන ඉනිමක් නෙවේ 😑 මේ දවස් ටිකේම anuksha thumbnail , බොරුවට දෙන්නව thumbnail දැම්මා කියලා නම් views හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා 😑 හැමදාම පුටු උඩ 😑 ඒත් කමක් නෑ කියමුකෝ අඩුම ලස්සන dialogues ටිකක් 😔 ඉස්සර සීන් එකකට එකක් වෙනස් අදටත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🥺 කවදහරි ඒ වගේ සීන් එකක් හම්බෙයි කියලා හිතන් හිටියේ දැන් යන විදිහටනම් එහෙම හිතන්නත් බෑ වගේ 😔😑 plz ඒ දෙන්නා මේක වෙනුවෙන් කැප කරන කාලෙටවත් වටිනාකමක් දෙන්න 😔

  • @skcoverzone9778
    @skcoverzone9778 2 ปีที่แล้ว +22

    අනුක්ශා , දෙවන්ත නැත්තං මේකෙන් වැඩකුත් නෑ ඒ අය ඉන්නම ඕනෙ එතකොට තමයි දෙවෙනි ඉනිමෙ නියම ගැම්ම එන්නෙ

  • @scienceathomescz9
    @scienceathomescz9 2 ปีที่แล้ว +22

    කෙශාන්ගෙ song එක දාන්න මතක් වෙලා. කමක් නෑ. අපට සින්දුවනෙ ඕන උනෙ. සින්දුව බලලා අනවශ්‍ය පල් හෑලි කියවන්නවත් game ගහන්නවත් ඕපදූප හොයන්නවත් යන් නැතිව comment 1 ක් දාලා එන්න. ඒක ලස්සනයි ගොඩක්.

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +60

    අනුක්ශා සීන් එපා කියද්දි එක දිගටම අනුක්ශා දෙනවා. සාරංග මේ වගේ සීන් දෙනවා නම් වැදලා 🙏 කියන්නේ , ඕනෙම නෑ අනුක්ශා සීන් . රවීන් රොෂෙල් ඒ කාලය තුළ වෙන වැඩක් කරගනී.උන් දෙන්නාගේ කැපකිරීම් වෙනුවෙන් හරි අලුත් දෙබස් ටිකක් ලියලා දීහල්ලකෝ .

  • @gayanthaabeysinghe3117
    @gayanthaabeysinghe3117 2 ปีที่แล้ว +19

    මේකෙ සමනල කමෙන්ට් දාන්නේ නැත්තේ අනුක්ශයි,දෙවන්තයි ෆෑන්ලා විතරයි.විතරයි.අනිත් කපල් එකේ ෆෑන්ස්ලා දාන කමෙන්ට් කියාව්වම බඩ ලෙප්ට්. 😂

  • @nethmihewage5645
    @nethmihewage5645 2 ปีที่แล้ว +63

    අනේහ් චූටියා🌻..දෙන්නගෙ ලව් එක❤අනුක්ශා

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +27

    අමෝ අමෝ අහවල් බෙට්ටා ඇවිල්ලා ආතල් සපයන්න. ඌ හෙන ට්‍රයි එකක් දෙනවා වෙන නම් වලින් ඇවිල්ලා ඒ බෙට්ටා නෙවෙයි කියලා පෙන්වන්න. ඔය බේසමේ උන්ට කොන්දක් නැතුව එක එක නම් වලින් ආවට අඳුනගන්න පුලුවන් හරක් ලොජික් දීගෙන එද්දි😂 අනුහස් ගැන හරියට දුක හිතිලා බෙට්ටාට. අනුහස් චරිතෙ කනවද නැද්ද ඒවා අනුහස් අනුක්ෂා ෆෑන්ස්ලා බලාගනී. අනුහස්ට මඩ ගගහා හීනමානෙට දඟලන උන් අනුහස් ගැන ආල වඩන්න ඕන නෑ අනී ඒ වෙනුවෙන් කතාකරන්න ඕන තරම් උන් ඉන්නවා😂 අර ආතක් පාතක් නැතුව ලත් තැන ලොප් වෙලා ඉන්න කෙහෙල්මල බලන් ඉඳපන් අනුහස්ලා ගැන වද නොවී. ඉනිම බලන අනුහස් ෆෑන්ස්ලා උන්ට ඕන වෙලාවට අනුහස් ගැන කියන්න ඕන ඒවා කියාවි, ඉනිම නොබලන අනුහස් ෆෑන්ස්ලා බහුතරයට කොහොමත් අනුහස් චරිතය කොහොම ලිව්වත් අදාළ නෑ මොකද රවීන් දෙන එක හරියට ඇක්ට් කරන එක කරන නිසා එච්චරයි වෙන්න ඕන උන්ට, සහ අනුහස් චරිතෙ කොහොම කෑවත් රවීන් කවදත් උගෙ ගමන ගියෙ අනී අනුහස්ව මෙහෙම ලියනවා මෙහෙම වෙනස් කරා කිය කිය අඬලා නෙවෙයි, තමන්ගෙ ටැලන්ට් එකෙන්. අනිත් එක රවීන් දෙරණෙන් යැපෙන්නෙත් නෑනෙහ් වෙන ඕන තරම් වැඩ තියනවා ෆෑන්ස්ලාට බලන්න, එතකොට අනුහස් කියන එදිරිමුණි ලියන චරිතය ලියන එකාම කාලා ඩවුන් කරගන්නවනම් අනුහස් ෆෑන්ස්ලාට පාන්ද, මොකද රවීන් අනුහස් මත යැපෙන්නෙ නෑනෙහ්.. සෝ උබ නටන තරම් අනුහස් ෆෑන්ස්ලාට වේදනාවක් නෑ එදිරිමුණිගෙ ලිවීම ගැන, ඒ නිසා මේ කොහෙවත් නැති උබ මම කලින්ම කිව්වා මේක ඉහි ඉහි කිය කිය අඬන්න එපා හිනායනවා🤣😂

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +26

    ඇ..බෙට්ටාට අපි හරි බයයි 🤣🤣🤣 අනේ බෙට්ටෝ ඔයා ගිහිල්ලා පුශ්පකුමාරයයි කෙහෙම්මලයි ගැන බලාගන්න මෙතන අනුහස් ආක්ශා ගගා අඩන්නෙ නැතුව. අනික අනුක්ශා අයට ඔයාගෙ ඔය රශ්ලි, **ලි, දෙවන්ත අදාලම නෑ. ගිහිල්ලා ඔයාලගෙ ඔය පවුල් සමාගම් ගැන ඔයාලම බලාගන්න. අනුහස් නාට්‍යයේ ප්‍රධානම චරිතෙ වගේම තිබ්බ සුපිරිම චරිතෙ කියලා අපිත් දන්නවා සාදිරිකා එක එක අරමුණුවලට චරිත විනාශ කලාට දැන්. අපේ දෙන්න ගැන අපේ අය බලාගනියි 🤣🤣🤣

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +6

      ඔබේ අවධානය පිණිසයි.මං ආක්ෂ ගැන කතාකරලා නෑ.ඒක කතා කරන්න තරම් වටිනා කැරැක්ටර් එකක් නෙමෙයි.අනික තෑම්ක්ස් මට ABCD Title එක ගහනවට.මං ඔක්කොටම වඩා ආස ඒකට.ඌ තාම උබලගෙ ඔළුවෙ හොල්මං කරනව කියන්නෙ පට්ට ආතල් එකක්

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +19

    ලිහිණි ලස්සනයි රදීෂ් ලස්සනයි

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +67

    හැමදාම මේ වගේ අනුක්ශා seen denna ale 😘😘😍😍😘😍👌

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +14

    රස්ලි සීන් දෙන්න කෝ මෙ මොනවාද මේ ඉයා හරිම අප්ප්‍රියයි

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +77

    හැමෝම ගොඩ ගිහින් තියෙන්නේ දෙකෙන් තුනෙන් පපු හූරන මහත්තයි ගම හාමිනෙයි විතරක් එකෙන්ම ගොඩ ගිහින්
    කොහෙන් හිනා වෙන්නද මන්දා🤣😅

  • @unknownfighter869
    @unknownfighter869 2 ปีที่แล้ว +30

    තේ එක හදන්න සෑහෙන මහන්සි වෙන්නැති නේත😂😂මාර creative dialogues එදිරිගෙ🤮🤮මේවට හුරේ දාන අයත් ඉන්නවනෙ ඉතින් මෙතන

  • @rr12-v6m
    @rr12-v6m 2 ปีที่แล้ว +177

    අනුක්ෂා ඉන්න දවසට කතාවම එලියයි😍😍😘 මේ දෙන්නා ඉන්න ඕනි තැනක් බලන්න බලන්න ආසයි❤
    මම අනුක්ෂා කොටස repeat කර කර බලනවා..😘😘😘
    excellent acting❤❤❤

    • @SD-rh8fb
      @SD-rh8fb 2 ปีที่แล้ว +3

      Puduma amaruwakne thiyenne

    • @rr12-v6m
      @rr12-v6m 2 ปีที่แล้ว +5

      @@SD-rh8fb oheta mokkda tyna amaruwa anunge commnt laga welalenna🤣🤣🤣

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +18

    අනුහස් පවුලක් පන්සලක් ෙවන්න කාෙල හරි ❤️❤️❤️❤️

  • @chutimanike1247
    @chutimanike1247 2 ปีที่แล้ว +196

    අනුහස්ට ආක්ෂගේ කෑම කන්න තියෙන ආසාව 😂😁🙈😁😍

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +45

    මාස පහෙන් සමනලී 12M කිව්වාම එක්කෙනෙක්ට රිදිලා ...😜 උන් හිතන්නේ අනුක්ශා ෆෑන්ස්ලා විතරයි සමනලී බලන්නේ කියලා .🤭
    මොන බේසමේ ද කියලා පැහැදිලි හොඳටම දැන් 🤣🤣🤣
    ආතල් දෙන්න පුළුවන් එයාලා ට විතරයි මෙහෙම

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +56

    දැන් පවුලක් පන්සලක් වෙන්න කලේ හරි නේද අනුක්ශා 💛😌

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +101

    අනුක්ෂා සීන් එකක් හැමදාම දෙනවා නං 😎😎😍😍

  • @winushikadissanayaka824
    @winushikadissanayaka824 2 ปีที่แล้ว +57

    Ada nam lassana seen ekak thiyanawane... 😍💕💋
    ANUKSHA

  • @randikanadeeshan3621
    @randikanadeeshan3621 2 ปีที่แล้ว +13

    දෙවෙනි ඉනිමට තාමත් ආසයි..
    ඒත් ඉස්සර තරම් නෑ.
    දෙවෙනි ඉනිම ආවේ ක්‍රිකට් කතාවක් විදිහට.
    ඒත් දැන් යන්නේ office version එකක් විදිහට.
    ආයි අනුහසුයි,අවන්තයි ක්‍රිකට් ගහනවා බලන්න ආසයි. පරණ coach sir එක්ක.👌👌❤

  • @roshelisliferose7559
    @roshelisliferose7559 2 ปีที่แล้ว +117

    අනේ අපේ ආක්ෂා ඉන්නව නේද අද❤️‍🔥☄✨️⚡
    🧡🌠Queen 💫Of💫 Rose🌠🧡

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +17

    Anuksha 💛😌

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +23

    රදීශ්💙ලිහිනි

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +215

    මොනව නැතත් අද සීන් එක නම් ටිකක් හරි හොදයි අනුක්ශගෙ 💛 හැබැයි මුල් කාලෙ තිබ්බ ඒ emotional romantic ආදරේ නෑ දැං ඔහොම චරිත වෙනස් කරන්න එපා ..

  • @hansikamadumali7199
    @hansikamadumali7199 2 ปีที่แล้ว +11

    දෙවන්ත නැති ඉනිම පරිප්පු නැති හෝටලේ වගේ😒 කවදා එයිද අපේ ජෝඩුව😥

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +25

    අනේ zorro no 1 කෙහෙල්මලක්/ ගමෙන් මලක් නෙලන්න සින්දුවට ගිහින් 1M ගහල trending 1 කරපන් 😂. වේලි වේලි ඇති එක ඔය නැතුව 😂😂. උන්ට ඔයාවත් අවශ්‍යයි supp එකට 😂මෙහෙ ඉන්න හරි නැනෙ ඒගොල්ලෝ පව් 😂

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +5

      හායි බොම්ක.මං බැලුවා පරක්කු මොකෝ කියලා.මේ උබට දෙයක් කියන්නද?? අම්ම තාත්ත හම්බ කරන සල්ලි වලින් ගායක ගායිකාවෝ , U tube channels,පෝසත් කරන්න තරම් මොලේ අමාරුවක් මට නෑ චීත්තෙ.උබට ඕනෙ නං පලයං මැණිකෙ 18 M වලට තව 5/6 M ක් තියෙනවා.කෝ කෝ යන්න.පව් ඈ ඔයාල.රශ්ලි උන් උබලව අන්දනවා.උබල ඇදන් ඉන්න රෙදිත් ගලෝලා දුවනව සින්දු වලට views දෙන්න.මට පොඩි දෙයක් කියහං? දැන් ඕක 12/25/100 M හරි කලා කියල උබට මොනවද ලැබුනෙ කියල.අඩු තරම් සූප්ප සූප්ප ඉන්න lollipop 🍭 එකක් වත් හම්බුනාද චීත්ත කොම්ලො.ආ සමහර විට රොශල් රවීන් නුවන්දිකා එන්න කියල Shangri-la එකේ lunch එකක් දෙන්න ඇති නේ.අනේ මේ පලයන් පිස්සො යන්න.

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +9

      @@zorrono186 සමනලී එකෙන් මොනාද අපිට හම්බුනේ කියලා දාන්නේ නැත්ද බේසික පුතෝ 😂පලයන් බෙසිකයෝ යන්න 😂. අපිට මොනාද ලැබුනේ කියල කිව්වනම් උබගෙ ඔය සිප්පි කටුස්සි fans ල සිය දිවි නසා ගනී 😂 පායන බේසික පුතා 😂

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +3

      @@Gladiatoriot734 කෝ කෝ රිදුන තැන ඉඹගන්න කුණුහරුප නොකියා.චීත්ස් ,ඇත්තට මොනවද බං හම්බුනේ.රස්සාවක්, ගෙයක්, වාහනයක්. නෑ ඒ මුකුත් එපා අඩු තරමෙ ලොකු කෑලි තියන බිරියානියක් කන්න රුපියල් 1000/=. මේ ඇත්තට මං පොඩි දෙයක් කියන්නද?ඔය හම්බුන ඒව කිව්වනම් ලේසි උබලට මොකද අරුං ඔක්කොම එතකොට සියදිවි නසා ගන්නවනෙ.කියපං කුණුහරුප චීත්ත කොම්ලො

  • @bomcc2998
    @bomcc2998 2 ปีที่แล้ว +85

    මහන්සි වෙලා තේකක් හදාගන්නවා ඇහුවමයි එදිරි😂🙏 අපරාදෙ කියන්න බෑ සෝක් දෙබස් ටික. අනුහසෙක් දැන් නෑ අනුහස්ව ලෙෆ්ට් කලේ කලින්මනෙ කොහොමත්. ආක්ෂවත් ටික ටික ලෙෆ්ට් කරගෙන ඇවිත් දැන් මහන්සිත් ඇති. සමනලී එකදිගට දාන්න එපා කිව්වම tamil version එකටත් ශොට් එක දෙන්න වගේ හදන්නෙ. යකෝ සිංදුවකටවත් පාඩුවෙ ඉන්න දීපියව්කො තොපිලට අහු උනා කියන්නෙ ඉතින් සුනේ සුන් තමයි🤧

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +18

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +30

    ඇ**බෙට්ටා එකෙන්ම අමු ගවයා 😂😂😂 තමුන්මනේ මෙතන ඇඩුවේ අපේ උන් සල්ලි තියා කෑම වේලක්වත් ලැබෙන්නෙ නැතුව අපේ දෙන්නා වෙනුවෙන් මෝඩයෝ වගේ දේවල් කරනවා කියලා 😂😂😂 ඔව් අපි නම් සල්ලි තියා කෑම වෙලක්වත් ලැබෙන්නෙ නැතුව ඒ දෙන්නා වෙනුවෙන් දේවල් කරනවා මොකද අපි රසිකයෝ මිසක් කුලී වැඩකාරයො නෙවෙයි නිසා. සල්ලි වෙනුවෙන් දේවල් කරන බුද්ධිමත් ඔයාලගෙ අයට කෙහෙම්මලට අඩුවෙන් ගෙව්ව නිසා වෙන්නැති වේලෙන්නෙ කියලා තමයි පහල කෙනෙක් කියලා තියෙන්නෙ. මොලය නෑ කියලා මරන්නද 😂😂😂

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +21

      ඌ කියන විදියට අපි අපේ සිංදුව වෙනුවෙන් කමෙන්ට් දැම්මෙ සල්ලි නිසා නම් උන් උන්ගෙ සිංදුවට කමෙන්ට් දදා පල් හෑලි ලිය ලිය ලිඳ ළග සංගමේ වගේ ඒක අස්සෙ දවස තිස්සෙ අපිටයි etunes එකටයි දෙරණටයි අපේ දෙන්නටයි හැමෝටම බැන බැන වැළලෙන්නෙත් සල්ලි නිසා වෙන්නෙපැයි🤣🤣🤣ඒ ගැන මන් ඇහුවෙ.trending 1 ගේන්න 1M කරන්න මොන එහෙකටද උන් ඔච්චර නටන්නෙ නැත්නම්.උන්ටත් මොනවහරි ලැබෙනවා ඇතිනෙ ඔය කියන විදියට🤣🤣🤣

    • @venu5093
      @venu5093 2 ปีที่แล้ว +7

      If you two are true fans of Raween and Roshel then please delete unnecessary comments in the CS. Neither Raveen nor Roshel insults any other artist with a single ward. As fans of those two we need to know to protect that honor.

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +1

      පව් නංගි ඔයා

  • @dilomin8729
    @dilomin8729 2 ปีที่แล้ว +15

    pacha wela yana unge anthima wakiya '' athal ekak gatte ''🤣😂

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +27

    Zorro no1 වගේ බේසික පුතාල ආතල් ලෝකයයි 😂සමනලී සින්දුවෙන් අපිට මොනවත් ලැබුනේ නෑලු 😂. මගේ අම්මගේ danna තරම නේද😂. මොන උනත් කෙහෙල් මලක් නෙලන්න සින්දුවට වඩ නම් ඉතින් ලැබුන 😂

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +7

      අයියෙ මම ඇහුව දේ තේරුම් ගනින්කො වස්තුවෙ මුලින්ම.මං ඇහුවෙ උබට සහ නිදි මරාගෙන පිසාචයො කුම්භාණ්ඩයො වගේ සින්දුවෙම ලැගගෙන එතනම මල පහ කර කර කෑම කකා ටූ දදා ඒකට මිලියන ගනන් views දුන්න උබලට මොනවද ලැබුණෙ කියල.කොහොමත් තොපි හරක් නෙ. ප්‍රශ්නයක් ඇහුවම කොහෙද යන්නේ මල්ලෙ පොල් උත්තරයක් නෙ දෙන්නෙ.සමනලී උබල උඩ ඇරිය නිසා රවීන්, නුවන්දිකා, e tune,derana හම්බකරගත්ත.ඒක හරි, මං අහන්නෙ චීත්තෙ වගේ අනුන්ගේ ඒවා අස්සෙ රිංග රිංග දයාවතී එන්සිනා duty එක කරන උබට මොනවද හම්බුනේ.කෝ කියන්න කෝමලී බලන්න

    • @truac8667
      @truac8667 2 ปีที่แล้ว +18

      අපිට නම් ගොඩාලියක් දේවල් හම්බඋනා නේ බන්. සෝරෝ බෙට්ටාගෙන් අහපන් අර රගපාගන්න බැරි එකියකට ඉන්ස්ටග්‍රෑම් එකේ කවි ලියලා උට මොනාද හම්බුනේ කියල 🤣🤣

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +3

      @@truac8667 මුකුත් නෑ.මම කවි ලිව්වෙත් නෑ ලිව්ව උන්ට එයා දීලත් නෑ.ඔයාලට අරය සෑහෙන්න දෙනව වගේ නේද? හා හා ඉතිං ඒකත් පොඩි සමාජ සේවයක් නෙ.හරක් රැළක් තියාගෙන උන්ට කියල වැඩ අරන් කීයක් හරි අත මිට මොලෝන එක

    • @truac8667
      @truac8667 2 ปีที่แล้ว +12

      @@zorrono186 ඉම්හි ඉම්හි ඉම්හි අනූපම සිල්වා🤣🤣🤣

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +3

      @@zorrono186 අජේ බෙසිකයෝ පලයන් බං 😂උබේ හැලි කෙටි කරල මීට පස්සේ enna🤣

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +26

    මොකක්ද බං දේවන්ත නෑ අවන්ත නෑ දෙව්මි නෑ මේවා ඉල්ලලා වැඩකුත් නෑ ඇයි මේවා හම්බෙන්නේ නෑ නේ 😂

    • @hansikamadumali7199
      @hansikamadumali7199 2 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ බන්.. මේක බලන අපිට ගහනඩෝන🤣

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +27

    DEWANTHA...Missed them so much 😢💔😭

  • @_B_I_N_U_W_A_
    @_B_I_N_U_W_A_ 2 ปีที่แล้ว +35

    රොශෙලුයි❤️ ශලිනී ලස්සන වෙලා🙂

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +14

    Aksha anuhs kotasa lassanayi ❤️❤️‍🔥

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +24

    Trible chief mnda මානසික යන්ට උත්තර දීල ලේ puchcha ගන්න එපා bn එ චීත්ත ටික අන්න insta දාලා ලැජ්ජා නැති හරක් wagayak සින්දුවේ ලැජ්ජාව වහ ගන්න වෙන්න ඇති 😂😂😛

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +26

    @Zorro No 1 ඇඩ්මින් අපිව block කරන විදියට දවසේ ෆෑන්ස්ලා විදියට ඉන්න වෙන්නේ. හැබැයි ඉතින් ඔයා නම් account එක හදාගෙන තියෙන්නේ මොකටද කියලා පැහැදිලි 😂😂😂
    සෙට් එකම පහුගිය කාලේ එකතුවෙලා report ගැහුවා මතක නැතෙයි

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +2

      පැහැදිලියි නේද.හා හොදයි.ඔයාල යහපත් වැඩ වලට Account හදන්නෙ.අනික් අය report ගහන්න.හරිනෙ.දැන් ඔය චූටිං හිත සතුටිං නේද??

  • @ruwanwijerathna1170
    @ruwanwijerathna1170 2 ปีที่แล้ว +17

    Anuhas 💛 Aksha

  • @bimsarachamindun8874
    @bimsarachamindun8874 2 ปีที่แล้ว +65

    අනුක්ශා ඉන්නවා කියන්නේ කතාවම එළියයි.
    අනුක්ශා ❤

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +20

    Keshan අයියාගේ වරෂා වැහැලා song එක ( හිතුවක්කාර drama ) etunes channel එකේ upload කරලා.ලස්සන සිංදුවක්.ගිහින් බලලා රසවිඳින්න.🙈.

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +26

    සෝරස්ලි මොකද බන් මේකේ ලැගගෙන views දෙන්නේ .ඔයාගේ විදියට කියනවා නම් සල්ලි දුන්නේ කවුද ඔය විදියට comment දාන්න කියලා

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +2

      පැටියෝ ඔළුව අත ගාල බලපං අං කොහොද කියල.උබ දන්නෙ නැතෙයි u tube සින්දුවක් බලන්න යන data යි එපිය pause කරල comment කරන්න යන data යි වෙනස් කියල.අඩේ උබ මොන ගව පට්ටියෙ කේප්ප වැස්සියෙකුට ජාතක වෙච්චි එකෙක්ද බං.ආ මේ තව දෙයක් පොඩ්ඩක් අර A&A R&R ගෙන් Nowty ගෙන් වගේ අහල කියහං උන්ට අරම පිස්සුවෙන් වගේ comments දාන්න කවුද සල්ලි දෙන්නේ කියලා.ඊයෙ cup එක A&A R&R.මුල් 50 n 20 ක් විතර එයාගෙ බං.සිරාවටම.ඒ ඇත්තට comment එකක් දාගන්න වත් එකෙක් නැද්ද ඕයි එකා 50/100 දාන්නෙ.මමනම් ඉතින් මේ උබල එවන ඒවට reply දෙනවනෙ.මං දැම්මෙ comments 2/3 යි පැටියො

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +16

      @@zorrono186 සල්ලිවලට කමෙන්ට් දාන උන් බලාගන්න පුළුවන් අර කෑලෑ මලට ගියාම නම්🤭🤣🤣🤣etunes adminටයි හතරවටේම බැන බැන හිටියෙ ඒකනෙ.තාම trending 1 ගේන්න බැරි උන නිසා ගාණ අඩුවෙන් හම්බෙන්න ඇත්තෙ.1M ඇවිල්ලත් නැනෙ🤣🤣🤣

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +4

      @@nowty6319 ඉතින් මාත් කියන්නෙ ඒකනෙ පැටියො.බලන්න අර couple blast තමයි අපිට එක එක ඒව කියන්නෙ.එයා මගෙන් ඇහුවා අනා comments දාන්න සල්ලි දෙන්නේ කවුද කියලා?? ඉතින් මං දැක්ක අක්කි බබා ඊයෙ ගොඩක් comments දාල තියෙනව.ඒකයි ඉතින් ඇහුවෙ අක්කිලටත් කවුරු හරි එච්චර comments දාන්න සල්ලි දෙනවද කියලා.මේකනෙ අක්කියො මමනම් මේ ඔයාල එවන ඒවටනෙ reply දෙන්නෙ.අර ඔයා කිව්ව වගේ මට එව්වෙ නැත්තං මං reply නෑ.අක්කියො, අනේ couple blast ට කියන්න ඈ අපි දෙන්න comments දාන්නෙ අපේ phone වලින් අපේ account එකෙක් කියල.ඔයාගෙ යාළුවනෙ

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +85

    අනුහස් අක්ෂාගේ හිනා බලමුකො ලස්සන ❤️❤️

  • @sanjayabandara9137
    @sanjayabandara9137 2 ปีที่แล้ว +15

    Anuksha❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +14

    Aksha anuhs lassana romantic seen dennko ❤️‍🔥😍😘