Deweni Inima | Episode 1288 05th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Deweni Inima | Episode 1288 05th April 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Deweni Inima

ความคิดเห็น • 303

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +38

    ලිහිනි ට තමන් ගේ හිතේ තියන දුක රදිෂ් ට කියන්න ඉඩක් දෙන්න ..ආදරෙන් උණුසුම් ව.

  • @chamikacooray827
    @chamikacooray827 2 ปีที่แล้ว +20

    ලොකු අප්පා නෙමේ ඩිලාන් කියන්නේ ලොකු පප්පා 😂

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +57

    මන් තරම් කොහොමත් දන්න කෙනෙක් නෑනෙ ලොකු අප්ප ගැන..මීට රදීශ් .😂😂😂

  • @iroshanivithanage7725
    @iroshanivithanage7725 2 ปีที่แล้ว +53

    රදීශ් - ලොකු අප්ප ගිය තැන මම දන්නවා.(දන්නේ ඉතිං මමත් ගියා නෙ එතනට)😊😊😊

  • @green9267
    @green9267 2 ปีที่แล้ว +70

    අවන්ත බීපු දවසක දෙව්මි අවන්තව පරිස්සමට අල්ලාගෙන ගියා
    ආක්ෂා බිව්වාම අනුහස් ආක්ෂාව පරිස්සමට අල්ලාගෙන ගියා
    රදීශ් බීපු දවසක ලිහිනි රදීශ්ව පරිස්සමට අල්ලාගෙන ගියා
    ඩිලාන් බීලා ආවම රමණී ගස්සාගෙන ගියා😅

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +7

      Ow ඇත්ත තමයි .
      මොනවා වුණත් dewmi awanthata හොඳ යාළුවෙක් wuna විතරක් nemei හොඳ පෙම්වතියkuth una.❣️❣️🙂👍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +5

      @@mahinsasarangi5111 ඒක ඇත්ත 😍❤

    • @bhagyahettiarachchi1848
      @bhagyahettiarachchi1848 2 ปีที่แล้ว +2

      😂😂

    • @herogaming541
      @herogaming541 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @sl._.5885
    @sl._.5885 2 ปีที่แล้ว +14

    *ලොකූ පප්පේ*, කෝ *වෙද පප්පා*😂🤭..

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +13

    ආදරේ කැමැත්ත හිතේ හංගගෙන රන්ඩුවෙන කාලේ අනුක්ශා scenes කොච්චර ලස්සනද? ගොඩක් episodes වල අඩුම තරමේ scenes දෙකක් වත් තිබ්බා
    ඒත් දැන් ..........😥☹😢

  • @tharupathirana3321
    @tharupathirana3321 2 ปีที่แล้ว +17

    ලොකු පප්පා 😂😂😂

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +35

    ලිහිනි ට මානසික වදයක් මෙි ආඩම්බර කාර අම්මා දුව. රදිෂ් ට තියන ආදරය හින්දම ලිහිනි ඉවසන ඉවසිම ක් රදිෂ් ට ලිහිනි ට ආදරය කරන්න වෙලාවක් හදල දෙන්න ඔවුන් දෙදෙනා මොනතරම් බාධාවක් ආවත් නොසැලී ඉන්න යි ඔින .

  • @SM-ow9mo
    @SM-ow9mo 2 ปีที่แล้ว +5

    Ane ape rashli and ee song eka dakki as ahakata ganna hithenne na ane..Cute🌹🌹

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +12

    ලොකු පප්පා 😁❤

  • @user-rf4tx1vc2v
    @user-rf4tx1vc2v 2 ปีที่แล้ว +14

    ලොකු අප්පගෙ මරු රා😭 ටික 😭😭😭

  • @vlogswiththarindu
    @vlogswiththarindu 2 ปีที่แล้ว +20

    රශ්ලි 😍😍😍😍

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 2 ปีที่แล้ว +16

    රදිස් ගෙ අම්මා ලිහිණිට කැමති නෙන්න ඉක්මනින්ම ❤❤❤❤❤😘😘😘

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +61

    ඩිලාන් අංකල් 😅😁
    අම්මේ ලිහිණි 🙉😂👍

  • @samanprasanna9446
    @samanprasanna9446 2 ปีที่แล้ว +10

    පවු අපේ ලිහිනි

  • @hansi2214
    @hansi2214 2 ปีที่แล้ว +21

    Lihinige Sara🤣 radeesh kan dekath waha gaththa saddeta 🤭💔

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +14

    Lihinilai gedara inna be kiyapu kattiya me inne ane pau radeesh lihini 💗💗

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +37

    😳චූටි මැණිකගේ සැර...ඕම නපුරු වෙන්න එපා චූටි මැණිකේ ආදරේ හිතෙනවා😉❤️...තරහ යනකොට ඔය බෝල ඇස් දෙක ලොකු කරලා බනිනකොට මුලු පපුවම ගැහෙන්න ගන්නවා මැණික..(රදීශ්ගෙන් ලිහිනිට👀)

  • @kankanamgesaduni1641
    @kankanamgesaduni1641 2 ปีที่แล้ว +7

    Eka parai kiyanne 😁 ammo chuti manikage sara 😊 rashli ❤

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +40

    දික්හේන යන හැමෝටම ලොකු අප්පාගෙන් තෑග්ගක් 🤣 අන්තිමට ලේලියි පුතයි තාත්තව උස්සගෙන ගියේ 😂 අද යන රශ්ලි Seen එක නම් මාර ම ලස්සනයි 😘 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න 😘 ❤❤❤❤❤❤❤❤❤❤

  • @samanprasanna9446
    @samanprasanna9446 2 ปีที่แล้ว +11

    තාත්තාත් එකයි පුතත් එකයි දෙන්නාම අවේ හතරගාතෙන් තමා 😜😜

  • @Sashya13
    @Sashya13 2 ปีที่แล้ว +11

    Guti collection ekt thawa alut scene ekak heta 😂❤️🌸✨️

  • @nimmihewawasam4789
    @nimmihewawasam4789 2 ปีที่แล้ว +10

    Loku pappa 😂😂😂😂

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +53

    හා....යි...ලිහිනි මතක් වුනා...😅👌

  • @Sashya13
    @Sashya13 2 ปีที่แล้ว +16

    Rashli 😍❤️

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +47

    ඩිලාන්ට වෙරි හිදුනම තමා රදීශ් ට දුවන්න තැන නැත්තෙ.ඇයි ලොකුඅප්ප සෙරම කිවුවනෙ

  • @iroshanivithanage7725
    @iroshanivithanage7725 2 ปีที่แล้ว +26

    රදීශ්ගෙයි, ලොකු අප්පගෙයි ඇස් වලින් කතා කිරීම, ලිහිණි ලොකු අප්පට බනිද්දී රදීශ් කන වහගන්න එක,හෙට රදීශ් ලිහිණි ගෙ ඇගේ වදින එක,❤️❤️❤️❤️❤️❤️ රශ්ලි 💕💕💕🌹❤️❤️💕🌹🌹🌹

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +162

    හෙටනම් හොද රශ්ලී සීන් එකක් තියනවා වගේ ආදරේයි රශ්ලී ❤️❤️❤️❤️

  • @sithufernando8163
    @sithufernando8163 2 ปีที่แล้ว +85

    ලිහිණි අක්කිගේ සැර 🙉🤣

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +54

    අම්මෝ ලිහිණි ගේ සැර 🙉😅❤️

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +7

    මේ ඩිලාන් රදීශ් ගෙ තාත්තද..අනේ මන් මේ කතාව අවුරුදු 3 කින් විතර අද බැලුවේ

  • @tharineetharu
    @tharineetharu 2 ปีที่แล้ว +26

    Ammo pink colour ekata ishge lassana 😉

  • @manujinaotunna8540
    @manujinaotunna8540 2 ปีที่แล้ว +22

    ළිහිණියේ කොහොමද ඔය කොන්ඩේ වවා ගත්තේ

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +16

    දෙවන්ත්ගේ ප්‍රශ්නේ
    අනුහස් ආක්ශා එක විදිහකට කතාකරනවා
    ආනන්දයි උදේනියි තවත් විදිහකට
    මේනකයි ගෝල බාලයෝ ටිකයි තවත් විදිහකට
    ධනුකයි අරුනියි ආනන්දයි තවත් විදිහකට
    එකම දේ හෝද හෝද මඩේ දානවා
    ඔක්කොටම හපන් දික්හේනේ නරි නාටක 🤑🤪😜😝
    අදාලම නැති බයිලාවක්

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +24

    Hetanam hoda rashli seen ekak thiye wage ❤️🙈🙈

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +22

    දෙවෙනි ඉනිම බාල්දු කර කර බලන අය නොබලනව නමි අපි කැමතියි . නමුත් දෙවෙනි ඉනිම ට අපි ආසයි .අපි ට විදුලිය නැ Tv එකෙන් බලන්න .උදේ 10 ට මගදි විදුලිය කපනවා .රැටබලනකොට නැවත 8.45ටවිදුලිය නැ .අනේ අපේ ආදරනිය ඉෂාර ශලනි අපව ඒ⁣ දෙදෙනා ගේ ❤ ලෝකය ට ගෙනියනවා.

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +24

    හෙට අපේ කොල්ලයි කෙල්ල යි ඉන්නෝ ලස්සන සීන් එකක් 👍👍👍👍

  • @damayanthikarunarathne398
    @damayanthikarunarathne398 2 ปีที่แล้ว +18

    Rashli❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 2 ปีที่แล้ว +21

    ලිහිනි ❤️❤️

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +182

    ඩිලාන් අන්කල් 😁😁😁
    ලිහිණිගේ සැර 🤭🤭
    රශ්ලි 😍😍😍😍😍😍😍😍😍

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +30

    සමහරු කියනව 1071 පස්සෙ ඉනිමට හෙනහුරා ගැහුවලු.ඒ ඩබල ඉන්න සමහර එපි වල views දැක්කම,එතකොට ඒ එපි trending 1 ආපුවම තවත් හෙනහුරා කියල කියනවනෙ.
    අනේ ඉතිං දුකට කියන කවි සී පද🤣

    • @nishu7361
      @nishu7361 2 ปีที่แล้ว +8

      එයාලා එහෙම කියන්නෙ හිතේ දුකට .අපි ඕවා ගනන් ගන්න හොද නැහැ .දන්නෝ දනිති.රශ්ලි couple එකත් එක්ක ඉරිසියාවයි එයාලට.ඒකයි එහෙම කියන්නේ

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +6

      @@nishu7361 කියල වැඩක් නෑ.මේ එක fb එකක් පුදුම ඊරිසියාවක් තියෙන්නෙ බං.

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +217

    රදීශ් ගෙ හිනාව ❤️❤️❤️❤️

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +54

    අම්මො ලිහිනිගෙ සැර 🤭

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +43

    කනත් වහගත්ත නේද සද්දෙට😁😁

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +8

    Thumbnail eka lassanai

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +17

    Ada nam lassana rashli scene ekak thiyei wage...👍 😆😆♥️♥️♥️♥️♥️♥️♥️

  • @malakatharidu9112
    @malakatharidu9112 2 ปีที่แล้ว +4

    Heta rashli kotasak yanawa...niyamai ane...

  • @nadaal9170
    @nadaal9170 2 ปีที่แล้ว +25

    හිම වැස්සියො දෙන්නටත් ලිහිණි කට වහගන ඉන්නෙ නැතුව කියන්න තියෙන්නෙ😍😍😍😍😍

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +55

    අම්මට සිරි මෙන්න තාත්තත් බීල ඇවිල්ල 🍾පට්ට හොදේ මේකනම් මරු 🤩❤මේ දවස් ටිකේම RASHLI දික්හෙනේ episode හින්ද දෙවෙනි ඉනිම එලිය උනා 🔥🌹

  • @saduni6179
    @saduni6179 2 ปีที่แล้ว +19

    යොකො මෙ මගුල් ඉනිම බලනවටත් පාඩුයි බලන්න දෙයක් ඇත්තෙන්ම නැනි 😡😡😡😡 ඇත්තමයි මම ආයෙ දෙවනි ඉනිම බලන්නෙ අනුක්ශා සුපිරි එපියක් දුන්න දාට හැබැයි ඉතින් දෙයිද කියලා තමයි තියෙන ලොකු ම බය

  • @Daniela-qd3vx
    @Daniela-qd3vx 2 ปีที่แล้ว +18

    lihini ❤️❤️❤️❤️❤️😘😘

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว +17

    ලොකු පප්පා😌

  • @melinaanjali7299
    @melinaanjali7299 2 ปีที่แล้ว +23

    අරුනි මෙන්න කොන්ඩෙ අයෙ කලු කරලා 😃😃😄

  • @enakvibup963
    @enakvibup963 2 ปีที่แล้ว +26

    Ammo lhinige sera eth lhinita godak adarei ko balana lhinita godak adare aya dannako mal wessak mehea🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🥀💐💐💐💐💐💐🌹🌹💞💞

  • @gamingpodda5228
    @gamingpodda5228 2 ปีที่แล้ว +41

    ලිහිනිගේ සැර රදීශ් කන් දෙකත් වහගත්තා😄😄

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +240

    අම්මටසිරි හිම වලස්සු 🤣 ලිහිණි ගේ ගෙදරද හෝටෙල් එක 😅🤭

  • @anuksha5011
    @anuksha5011 2 ปีที่แล้ว +30

    Anuksha seen akak dennema na ne

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +60

    අම්මයි අක්කායි හෙට ලිහිනට මෙනවා කියයිද මන්දා ......🙄🙄😟😟

    • @wasanasewwandi8136
      @wasanasewwandi8136 2 ปีที่แล้ว +5

      E moko?

    • @nuwandevinda9678
      @nuwandevinda9678 2 ปีที่แล้ว +6

      Ai....අම්මයි අක්කායි...ලිහිනිට හෙට මෙනවා කියයිද dannane na..balannako oya denna hetha lihinita hitha ridenna eka eka ewa කියනවා ...😟😟

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      E moko?

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +42

    යකෝ ඩිලාන් අංකල්😂😂😂. අර හිම වැලහින්නියො දෙන්නා ඉන්නවා කිවුව බෝඩිම ලිහිනිගෙ ගෙදරද. 😂😂. සිසිල් සුලං හමන නිසා වැලහින්නියො දෙන්නට උචිත කාලගුනයක් එහේ ඇති

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +9

      ඒක තමයි මටත් හිතුන Kandy නෙ 🌳

  • @kavee5842
    @kavee5842 2 ปีที่แล้ว +62

    හෙට Rashli💙😍

  • @keyfacts758
    @keyfacts758 2 ปีที่แล้ว +29

    රදිශ් ලිහිනි බදාගෙන ලවු කරන සින් නම් බලන්න වෙන්නෙ නැහා friends..😪😪😪😪

    • @keyfacts758
      @keyfacts758 2 ปีที่แล้ว

      @Dilmi මොකද නැත්තෙ.එවා පස්සෙ එලියට එයි

  • @dell2467
    @dell2467 2 ปีที่แล้ว +3

    රා couple එක නම් මරු හැබැයි 😃

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +64

    හෙට රෂ්ලි සීන් එකක් යනවා🙈❤️‍🔥
    💙රදිෂ් + ලිහිණි 💙 ඉන්නවනම් ඉතින් එදාට කතාවම එළියයි💕💕💕💕💕 රෂ්ලි Couple එකෙන් විතරයි romantic සීන් එකක්වත් තාම දිලා නැත්තේ 😭❤️ ඇයි දෙන්න බැරි 🤧❤️

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +144

    අම්මො හෙට නම් රශ්ලි Seen එකක් තියෙනෝ 🤩🤗❤️ හැබැයි රදිශ් කොල්ලා නම් ලිහිනියගෙන් ගුටි කයි වගේ 😂 කොට්ටකුත් අතෙ තියන් ඉන්නෙ 😂🤭

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +18

      ඇයි මොකෝ සීන් එක......දැනුයි අනේ ගෙදර එන්න පුලුවං උනේ ජයඝෝශා නගන්න ගිහිල්ල💪...
      ඒ එනකොට power cut 😒

    • @wasanasewwandi8136
      @wasanasewwandi8136 2 ปีที่แล้ว +13

      🤭🤭🤭🤭🤭🤭

    • @tharushi6533
      @tharushi6533 2 ปีที่แล้ว +15

      @@selii2002 මොකක්ද හිතුවේ මං හිතපු දෙදා 😂🤭

    • @rosemaryneyamaiakkainangei723
      @rosemaryneyamaiakkainangei723 2 ปีที่แล้ว

      Manakai manakaga sarama golayo tekai policeta allaladanna

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Ai bn

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 ปีที่แล้ว +6

    Very beautiful nice tele drama

  • @kavindaheshan4534
    @kavindaheshan4534 2 ปีที่แล้ว +7

    ලොකු පප්පා 😂💔

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +10

    Rashli

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +6

    Super 🥰🥰🥰

  • @thrishifernando4754
    @thrishifernando4754 2 ปีที่แล้ว +7

    Me magule lihinita hamadama duka witharai😔 enisa kathawa eoawenwa appa redd mn dan balanne udala hitala

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +6

    ලිහිනිලගේ අම්මලා කොච්චර බුද්ධිමත්ද ඉවසිලිවන්තද.

  • @Lakshman_kumara51011
    @Lakshman_kumara51011 2 ปีที่แล้ว +26

    අනුක්ෂා සීන් එකක් දෙන්නකෝ

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 2 ปีที่แล้ว +11

    මේ කතාව කොයිතරම් ආසාවෙන් බැලුවත් මේනකගෙ හොර එලියට එන්නෙත් නැ.මිනීමරුවෙක් වෙලත් ඒක අල්ලන්නෙත් නැ.තවත් කරන්නෙ හොරවැඩමයි..😀😀

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +30

    Rashli. Romantic. Seen. Ekak. Dennako

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ปีที่แล้ว +59

    ළිහිනි ge ගවුම lassanai 🥰

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +13

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ

  • @sadusadu3308
    @sadusadu3308 2 ปีที่แล้ว +23

    අවන්ත දෙවිමි

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +166

    අම්මො අර ගොඩ සුද්දියෝ දෙන්නා බලාපල්ලකෝ 🤣 කොහොමද කලින් කිව්වේ අපෝ මට නම් බැ මෙ ගෙදර ඉන්න 😏 එකට දැන් ... යන් දු අපි ගෙට 🤣🤣🤭 අනේ ඔහොම්මම ලිහිනිට කැමැත්තත් දෙන්නකො අනේ ලොකු දෙයක් 😌

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +5

      නියමයි ඒ විස්වාසය 👌❤

    • @nerosha2310
      @nerosha2310 2 ปีที่แล้ว +4

      🤣🤣

    • @chamo5411
      @chamo5411 2 ปีที่แล้ว +5

      ලිහිණිගේ අකමැතු වෙන්න වෙන කිසි හේතුවක් නෑ... එයා ගමේ එකයි වෙනස ලස්සයි ඒ වගේම රදීශ්ගෙ අක්කට වඩානම් උගත්

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      👌🤣❤️

  • @induwara.s.bandaraphotogra8357
    @induwara.s.bandaraphotogra8357 2 ปีที่แล้ว +12

    ආ හෝ හිටියා ආ මේ රමණි 😂😂😂😂

  • @keshanisaranga2005
    @keshanisaranga2005 2 ปีที่แล้ว +5

    ලොකු පප්පයි,ජිම් පප්පයි වගෙ ඩබලම..

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +56

    ඔන්න බොලේ එදා අපේ රධීශ් කොල්ලා ලොකු පප්පාගෙන් සංග්‍රහයක් හම්බුනා අද ඩිලාන් අන්කල්ට බඩු 11:04.... 😜❤ වෙරි වෙලා ගෙදර ඇවිල්ල 🤭🔥

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +20

    Dewantha miss you😌😌😌

  • @wasanasewwandi8136
    @wasanasewwandi8136 2 ปีที่แล้ว +27

    Ammo athi yanthan heta rashli scene ekak yanawa. Dan Radeeshla game awilla dawas keeyak unada? Man hithuwe me para Rashli scene na kiyala. Ai ane game awama wath romantic scene ekak denna barida appa 😡😡😡

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +12

    අනුක්ශා🥰🥰🥰🥰 රොමෑන්ටික් සීන් එකක් ඕනෙ

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +147

    අර ගෑනිගෙ වැඩේ ඉක්මනට ඉවරයක් කරන්න එදිරි ❤️

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +10

    අනුක්ශා🥰🥰🥰🥰

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 2 ปีที่แล้ว +75

    අදත් කතාව සුපිරියක්

  • @chamilaprasad394
    @chamilaprasad394 2 ปีที่แล้ว +10

    Loku pappa😄

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +114

    හෙට නම් හොද රශ්ලි සීන් එකක් යයි වගේ 😗❤️

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +110

    රදීස්ගෙ තාත්තාට හොදටම වැඩ් වෙලා 😁 රදීස් ලිහිණි ❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +34

    Rashli 🤣❤️

  • @achiniwijesinghe6605
    @achiniwijesinghe6605 2 ปีที่แล้ว +7

    Lihinige ammai thaththai godak paw..eyala asaranai..lihini mn unanm ochchara mage ammai thaththai lajja karanne na

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +39

    අනුක්ෂා 💓💕💕👍

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +8

    ඩිලාන් ලෙෆ්ට්ද😬

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 ปีที่แล้ว +72

    ලිහිණිගෙ සැර 😁 හෙට ලස්සන රශ්ලි සීන් එකක් වගේ.. ❤️ රදීශ් ආව විදියට හිතුවෙ ලිහිණිගෙ කරට අත දායි කියල ඒව කොහෙද මේකෙ. 🥴 මොනව වුනත් මේ රටේ තියන අර්බුදය ඉක්මනින් ඉවර වේවා.. අරගලයට ජය 💪👊

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +17

    ඉස්කෝලෙ, සංගීතෙ, දෙවනි ඉනිම dramas තුනම ලියන්නෙ එක්කෙනෙක් වෙනකොට තුන standard තුනක් වුණේ කොහොමද කියන එක තමා අවුල. ඉස්කෝලෙ drama එක හරිම ලස්සනයි. සංගීතෙ ටිකක් හොඳයි. දෙවනි ඉනිම අන්තිම සවුත්තුයි. ඒත් මිනිස්සු වැඩිපුරම බලන්නෙ දෙවනි ඉනිම. ඒත් ඒ කතාවට කිසිම සාධාරණයක් කරලා නෑ. දැන් යන්නෙ කොහොමත් දෙවනි ඉනිම නෙමේ.. වෙන මොකක්හරි එකක්. මේ සම්පුර්ණ episode එකම skip 🤮🤮🤮🤮🤮

  • @sewwandinirosha9882
    @sewwandinirosha9882 2 ปีที่แล้ว +7

    Ane redda dewantha dennako e denna nathuwa balanna hithenneth na

  • @ireshachamari4994
    @ireshachamari4994 2 ปีที่แล้ว +5

    වෙන්න බෑනා 😁වෙන්න බෑ ඒක 😁😁😁

  • @slavishka6528
    @slavishka6528 2 ปีที่แล้ว +10

    Ada katavath super like vasak ona 🥰🥰

  • @chayamu295
    @chayamu295 2 ปีที่แล้ว +10

    කැනඩාවෙන් අවා වගේ නෙවෙඉ මුදුක්කුවකින් අවා වගේ හැසිරෙන්නේ රට වල ඉන්න මිනිස්සුන්ටත් නිග්‍රහයක් ඒ අම්මා ගෙයි දුවගෙයි හැසිරීම 👎👎