ඇලවුණු කුලුනේ අබිරහස විසඳෙයිද? - මෙන්න සීසීටීවී දර්ශන - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ඇලවුණු කුලුනේ අබිරහස විසඳෙයිද? - මෙන්න සීසීටීවී දර්ශන - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 846

  • @prasangaherath747
    @prasangaherath747 หลายเดือนก่อน +694

    ගමේ ගොඩේ දෙයක් උනා නම් උංගේ හත් මුතු පරම් පරාවම පෙන්නලා. Voice කට් අරන්.. සල්ලි කාරයන්ගේ පවුල් වල දරුවෝ උනාම මොකාගෙද කාගෙන කිසි දෙයක් නෑ..

    • @ranganiwijeaseakara8378
      @ranganiwijeaseakara8378 หลายเดือนก่อน +34

      ඇත්තම කතාව

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 หลายเดือนก่อน +21

      😢😢sakkili madya karayonge heti

    • @michaelranasinghe612
      @michaelranasinghe612 หลายเดือนก่อน

      Very true .. Because its the super rich of Colombo everything is hushed up. That's how dirty this country has become

    • @PoojaUdayangani
      @PoojaUdayangani หลายเดือนก่อน +16

      ඔයා කියන්න කතාව ඇත්ත තාම

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน +77

      කාගේ කවුද කියලා අපි දැන ගත්තා කියලා, අපිට ඇති පුයෝජන ය මොකද්ද?
      අවුරුදු 15ක් හැදු වැඩු දෙමව්පියන්ට සහ පවුල් වල උදවියට තමයි ඒකේ වේදනාව සහ පාඩුව, රටේ ලෝකේ මිනිස්සුන්ට තව ටික දවසකින් අමතකයි මේක, ඒත් පවුල් වල අයට😢

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx หลายเดือนก่อน +84

    සියදිවි නසා ගැනීමක් වෙන්න බෑ,
    ගත්තෙ දුම් වැටි වෙන්න බෑ
    දෙමාපියන් මුකුත් නොදන්නවා වෙන්න බෑ..එහෙම දන්නෙ නැත්නම් උන් දෙමාපියෝ වෙන්න බෑ..දරුවො පව්,

    • @kalanapramuditha9199
      @kalanapramuditha9199 หลายเดือนก่อน +1

      ඔව් ජොයින්ට් එකක් ගහන්න ඇති .නැත්නම් ඊට එහා දෙයක් වෙන්නත් පුළුවන් .ගහපුවා වදින්න ඇති කන් ඈත් වෙන්න.එතකොට ඉතින් වැටෙනෝ අහන්න දෙයක් නමෙයි😅

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +468

    ළමයින්ට දුන්වැටි විකුණපු එකා තව ගොඩක් ළමයින්ට දුන්වැටි විකුණනවා ඇති , ඒ ගැනත් බලන්න නීතිය ක්‍රියාත්මක කරන්න

    • @sugathdammika8826
      @sugathdammika8826 หลายเดือนก่อน +22

      ඌබර් එකක් දාල ගෙන්න ගන්නෙ..ඌබර් එකාට ඕඩරේ දාපු කෙනාව පෙන්නන්නෙ නෑ..

    • @DinethSiriwardene
      @DinethSiriwardene หลายเดือนก่อน

      @@sugathdammika8826 sirawata ee kollath loku track ekak panina wadak karala tiyenne ekai paninna aththe.

    • @AnistaWasanthie-em2hc
      @AnistaWasanthie-em2hc หลายเดือนก่อน +5

      ​@@DinethSiriwardeneමේ කඩේකින් නෙවෙයි නෙ ගන්නේ ...පාර පැනලා පාරෙ නතර කරලා තියෙන මෝටර් සයිකලයකින් නෙ මේ සිගරැට් ගන්නේ ...

    • @madusanjana7855
      @madusanjana7855 หลายเดือนก่อน

      සිගරැට් වෙන්න බැහැ මත්වෙන දෙයක් ගන්න ඇත්තේ පව් අසරණ දෙමාපියන් 😢​@@AnistaWasanthie-em2hc

    • @DevinChandula
      @DevinChandula หลายเดือนก่อน +5

      Harak katha kiyanna epa. Online order karaddi wayasa ahanne na

  • @Imasha_Welivita
    @Imasha_Welivita หลายเดือนก่อน +115

    ඒ අතින් අපේ දෙමව්පියන්ට අපි වාසනාවක් 😇🙏

  • @inokahemachandra7441
    @inokahemachandra7441 หลายเดือนก่อน +104

    මේ දෙන්න ජීවිතය නැති කරගන්න ආපු ගමනක් කියලා හිතෙනවා නෑ .කිසිම කලබලකාරී හැසිරීමක් නෑ.හරිම සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ.වෙච්චි දේ දන්නේ ඒ දෙන්න .හැබැයි අර සිගරැට් කියලා ගත්ත දේ හේතු උනා වෙන්න පුලුවන් .😢😢

    • @Aaron_Adharsh
      @Aaron_Adharsh หลายเดือนก่อน

      Usually people who kill themselves... when they make the decision to do so... they remain happy thinking that they are going to be gone soon.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 หลายเดือนก่อน +139

    සිරස නම් 7 news වලට මේක පෙන්නුවේ නෑ.හිරුනම් දවස් ගානක් පෙන්නාවි. දුප්පත් උනත් පොහොසත් උනත් අද කාලේ දරුවෝ අමුතුයි..මේවා පෙන්නල රස කරන එකවත් දරුවෝ වෙනුවෙන් යම්කිසි වැඩ පිලිවෙලක් හදන්න ඕන.දෙමව්පියන්ට ත් ඒකම අදාලයි.අන්තිමට දෙමව්පියෝ හැමදේම දරාගන්න ඕන උගත් අය වෛද්‍යවරු පන්සල් පල්ලිවල පූජකවරු මැදිහත් කරගන්න ඕන. අනාගතය හරි භයානක තැනකට යනව

    • @ranathunga7987
      @ranathunga7987 หลายเดือนก่อน +2

      Nikanda 2000 passe kiyanne

    • @thunderixdragon4639
      @thunderixdragon4639 หลายเดือนก่อน

      ​@@ranathunga79872000 kalin loku ayya 🤌

    • @ishq3336
      @ishq3336 หลายเดือนก่อน

      Sirasa hitanna athi munge wiseta API Mona karannada kiyala 😂😂

  • @NimalDsoisa-ik1pu
    @NimalDsoisa-ik1pu หลายเดือนก่อน +169

    මැරෙන්න අාපු ගමනක් වගේ පේන්නේ නැ.. බොහොම සැහැල්ලුවෙන් හිනා වෙව් අාපු දෙන්නා පනියි කියලා හිතන්න බැ.. අනිවාර්යෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වගේ

    • @wadiwadi7473
      @wadiwadi7473 หลายเดือนก่อน +2

      Aniwa awa thamai ara kolla gihin ganne

    • @smithsunleashed
      @smithsunleashed หลายเดือนก่อน +9

      You can’t judge someone by their exterior. Smiling does not mean there wasn’t anything

    • @dameherath7184
      @dameherath7184 หลายเดือนก่อน +6

      anathurak wiya haki. Ethana bammaka negala wadi wela cigarette bibi innakota denna hina wewi wihilu kara kara ath walin mukulu daddi balance nethuwa watuna wenna puluwan. Ekkenek wetenna yaddi anik kenawa allanna ho anik kena eyawa alla ganna gihin dennama balance nethuwa wetuna wenna puluwan. me upakalpanayata gal bemmak thibbada wage thawa sakshi oona wenawa. Kohomath oka athule CCTV athi hema thenama. Pennuwe tikaka unata

    • @amilafernando6412
      @amilafernando6412 หลายเดือนก่อน

      Etakota 4n Eka mudal pasumbiya shoes deka.​@@dameherath7184

    • @thehanmi697
      @thehanmi697 หลายเดือนก่อน +2

      Ane manussayekta hina wennath berida me rate hina wela Inna hema kenama sehelluwen nemei inne 😢

  • @cytravel2737
    @cytravel2737 หลายเดือนก่อน +238

    මට නම් හිතන්නෙ ,,සිගරැට් නෙවෙයි ,,වෙන මත් වෙන මොනවා හරි වෙන්න ඇති ,,කොල්ල හරි කෙල්ල හරි මොකක් හරි චන්ඩි වැඩක් කරන්න ඇති ,,එයා වැටෙන්න ඇති ,,අනිත් කෙනා බේරගන්න හැදුවා වෙන්න පුළුවන් ,,බයට පනින්න ඇති ,,වෙච්ච සිද්දිය දන්නෙ එයාල දෙන්න තමයි ,,,හැබැයි මැරෙන්න ආපු ගමනක් වෙන්න බෑ ,,සතුටින් එන්නෙ ,,,හැබැයි ඔතන ට ආපු පලවෙනි පාර වෙන්න ත් බෑ ,,,මොකද කිසිදු චකිතයක් නෑ ,,,

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +11

      ඔව් හෙන feindly යන්නෙ

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +10

      Freindly තමය්නෙ කොහොමත් Happy එකෙ වගෙ යන්නෙ කිසිම දුකක් පේන්න නැහැ.

    • @SamanaliRudrigo
      @SamanaliRudrigo หลายเดือนก่อน +15

      ශර්ලොක් හොම්ස්.... වගේ

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน

      @@cytravel2737 මේකාට හරු වමනෙ ගිහින් දෙන්නම වැටුනා වෙන්න බැරිද

    • @dmshiromi5278
      @dmshiromi5278 หลายเดือนก่อน +3

      Oww.oya wage un merena eka hodaeiii kala kannei monawa harei bonawa jarawak

  • @SureshMaliyadda
    @SureshMaliyadda หลายเดือนก่อน +55

    හිරු නම් සිදුවීම විමර්ශනය කරලා තීන්දුව දීලත් ඉවරයි වගේ....අපි හරියටම සිදුවීමේ ඇතුලාන්තය දන්නෙ නැති නිසා කට කතා කීම නතර කරමු.. කාගෙ උනත් දෙමාපියන්ගෙ දරුවො..ඒ දෙමාපියන්ට මොන තරම් දුක ඇති ද...

    • @user-np7my7cb6v
      @user-np7my7cb6v หลายเดือนก่อน +1

      මේ ලමය්ද..මුන්ට ලමය්..කියන්න එපා..කිසිම දුකක් මටනම් නත...මුන්..කරන්න ඔන.සේරම දේවල්..කරගෙන

    • @nethumsanketh-xc8go
      @nethumsanketh-xc8go หลายเดือนก่อน

      @@user-np7my7cb6v uba dakada

    • @Hiru225
      @Hiru225 หลายเดือนก่อน

      We cannot judge without knowing what has happened. Anyways, the way Hiru TV is reporting this news, is very wrong and not ethical.

  • @Usextjsvdjt36734zfkxhdh
    @Usextjsvdjt36734zfkxhdh หลายเดือนก่อน +42

    ඔන්න you tube බුද්ධි අංශය ක්‍රියාත්මක වෙලා😂😂😂😂
    හෑලි ලියනවා පැදුරු වගේ...😂😂

    • @BUWA5200
      @BUWA5200 หลายเดือนก่อน +1

      😂😂

    • @Dinethindeepa
      @Dinethindeepa หลายเดือนก่อน +1

      ඇත්ත ඕයි😂😂😂

  • @RosaniSamanKumari
    @RosaniSamanKumari หลายเดือนก่อน +189

    මොනවා උනත් දරුවන්ගේ ජිවිත පව්ව් නිවන් සුව අත්වේවා

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 หลายเดือนก่อน +12

      😢😢😢හය හතර නොදන්නා ළමයි රුදුරු සමාජ විශමතා වලට ගොදුරු වෙනවා. අළුත් රටක් ඹ්න.

    • @chandanalatha6319
      @chandanalatha6319 หลายเดือนก่อน +11

      මෙහෙම වෙන අයටත් නිවන් යන්න පුළුවන්ද .නිවන් නෙවෙයි යන්න වෙන්නේ පත්තු කරන්

    • @thilinilucas6159
      @thilinilucas6159 หลายเดือนก่อน +2

      Welila badi preme vinase una mee

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +4

      කුලුන්න ඇලවෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න දෙන්නා balkani ඒකෙන් පහළ බලන විට ඇදගෙන වැටුණා ද ..සිගරට් වලට මොකක් හරි මත්ද්‍රව්‍ය කවලවම් කරලා එහෙම ගෙන්නා ගෙන ඒකත් බීලා දෙන්නා එක්ක 😮.

    • @virajupekshatm6758
      @virajupekshatm6758 หลายเดือนก่อน +4

      ඔහොම මැරුණාම නිවන් යනවා කියන්නේ මොන බුදුහාමුදුරුවෝද.? 🤔

  • @ඩිsඊdeසීපී
    @ඩිsඊdeසීපී หลายเดือนก่อน +48

    දරාගැනීම තිබ්බනම් අදත් ලස්සනට ඉන්න ජීවිත නේද බ්‍රෝ… දුකයි එයාල ගියා. ඉන්න අය හිතට ගමු❤️

  • @sahanpradeep1377
    @sahanpradeep1377 หลายเดือนก่อน +140

    දරුවො කියන වයස තව පහලට දාමු න්ෆද

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx หลายเดือนก่อน +10

      ඒ මොකටද, එකෙක් දෙන්නෙක් ඔහොම උනාට හැම එකාම එහෙම නෑ

    • @shemilherath6234
      @shemilherath6234 หลายเดือนก่อน

      Watina kathawak

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u หลายเดือนก่อน

      aththatama mun daruwo newei

    • @dinusharoshini6085
      @dinusharoshini6085 หลายเดือนก่อน

      Oba hari

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +232

    පවි දෙමාපියන්.දහසක් බලාපොරොත්තු තියලා හොද
    පාසලකට දාලා උගන්වනවා.දරැවන් 😢 දෙමාපියන් ගැන හැගිමක් නැහැ 😢😢😢

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani หลายเดือนก่อน +8

      ඔව් ඒක ඇත්ත ...කොච්චර බලාපොරොත්තු තියන්ද දෙමාපියන් හොද ස්කෝල් වලට දාල ..මේ ලමයි ට උගන්නන්න ඇත්තේ

    • @Inside25
      @Inside25 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @T-Rex-vt3qm
      @T-Rex-vt3qm หลายเดือนก่อน +12

      Dont talk shit you dont know about, the boys father left him and his mother was an alcoholic.

    • @fathiii1371
      @fathiii1371 หลายเดือนก่อน +2

      Matath me wayse daruwo innwa mama saudiye allhuthalage aarkshaw lebewa

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน +1

      @@T-Rex-vt3qm really

  • @sudutoon6144
    @sudutoon6144 หลายเดือนก่อน +20

    ඩිස්ටි ඩිඩිං එකක් වෙන්න ඇති ජිවිතේ විදින මිනිස්සුන්ගේ බැනුම් අහන්න⁣ වෙයිද

  • @evil601
    @evil601 หลายเดือนก่อน +48

    මම වැඩ කරන්නේ මෙතන.මේ දෙන්නා වැටුනේ AC cooling towers වල ෆෑන් එක උඩට. කෑලි කැපිලා තිබ්බේ body වල. මට හිතෙන්නේ මොකක් හරි විදිහකට උඩ නැගලා selfie එකක්වත් ගන්න ගියාද දන්නේ නෑ.ඒත් සපත්තු ගලවල ගිය එක මාර ප්‍රශ්නයක්😢😢😢

    • @user-bd5jm7hu5e
      @user-bd5jm7hu5e หลายเดือนก่อน +7

      මැරෙන්න ම කරපු වැඩක් වගේ..වේදනාව අඩු වෙන්න හිතන් මොනවහරි ගෙන්න ගන්න ඇති...

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน

      Oyaahin dutu sakshikarayekda 👀

    • @Shanukrishani.
      @Shanukrishani. หลายเดือนก่อน +11

      සෙල්ෆි ගන්න ගියානම් පෝන් එකත් කුඩුවෙනවා නේද ...පෝන් එහෙම පැත්තකින් තියලනෙ ගිහින් තියෙන්නෙ

    • @poornimafernando8517
      @poornimafernando8517 หลายเดือนก่อน +8

      නිකන් බලන්න ගියාද දන්නෑ .. සපත්තු , ෆෝන් , පර්ස් වැටෙයි කියල තියල ගියාද දන්නෑ .. 😢

    • @bpvsbts3854
      @bpvsbts3854 หลายเดือนก่อน

      ​@@poornimafernando8517සමහර විට ඒම වෙන්නත් පුලුවන්

  • @gayanpredeep2728
    @gayanpredeep2728 หลายเดือนก่อน +15

    සිගරට් ඇතුළට දාලා සමහර අය මත්දව්‍ය පාවිච්ච් කරනවා හොයන්න බැරිවෙන්න මේකනම් දිවිනහ ගන්න ආපු ගමනක් නෙවෙයි 😢නිවන්සුව

  • @rajithauddika8390
    @rajithauddika8390 หลายเดือนก่อน +246

    මම නම් හිතන්නේ මුන් දෙන්නා සිගරට් ටික බීලා ඇලවුනු කුලුන කෙලින් කරන්න යන්න ඇති 😅😅😅😅

    • @thusharadiunugala1127
      @thusharadiunugala1127 หลายเดือนก่อน +32

      ඊට කලින් වෙන් මොකක් හරි කෙලින් වුණා ද දන්නෙ නෑ.

    • @shakyayasas255
      @shakyayasas255 หลายเดือนก่อน +4

      @@thusharadiunugala1127 o😅

    • @BindusaraK.C.
      @BindusaraK.C. หลายเดือนก่อน +3

      sira kathawa bn

    • @sheikaann7830
      @sheikaann7830 หลายเดือนก่อน +41

      Disgusting to speak like this about two deceased children. If it happened to your child would you like media or other people making such comments. Its the society of these type of people make young behave this way

    • @SnapSnippetS2
      @SnapSnippetS2 หลายเดือนก่อน

      ​@@sheikaann7830​​@sheikaann7830 calma brooo calma, this is an another normal day in our shitty island, if u wanna cry, why would you don't travel to apeksha cancer hospital, may be it's worthy 😮😮

  • @user-wg1mu6cg6c
    @user-wg1mu6cg6c หลายเดือนก่อน +8

    එක ඇසිල්ලක් ඇති දරුවොන්ට කරදරයක් වෙන්න. දෙමාපියන් මීට වඩා දරුවො ගැන උනන්දු වෙන්න ඕනි..😢

  • @pasanindika3526
    @pasanindika3526 หลายเดือนก่อน +127

    මට පෙන්නෙ මුන් දෙන්න සිවිදිවි නසාගෙන නෙමේ මොනවහරි ඩ්‍රග් එකක් ගහල ඩෝප් වෙලා වැටිලද කොහෙද, අනිත් එක සමහරු ජතියන්තර පාසල් වලට බනිනව ඔව ජතියන්තර පාසල් නෙමේ රජයේ පාසල් වලත් ඔන තරම් වෙනව

    • @rantharuka2284
      @rantharuka2284 หลายเดือนก่อน +3

      Matath hituna

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +5

      සිගරට් ගෙනාපු එකාගෙන් ඔය වගේ සිගරට් ගන්නවා ඇති සිගරට් වලට මත්ද්‍රව්‍ය දාලා එවුන් අරන් පුරුදු දෙන්නෙක් ජොලියේ ඒකත් ගහලා වාර්තා තියන්න දෙන්නා පැන්නා එහෙනම්

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +1

      එ சscl එකෙ විනය අන්තිමය් බන් බලපන්කො අර ඇදුමෙ කොට.

    • @pasanindika3526
      @pasanindika3526 หลายเดือนก่อน

      @@erangaasela6197එකෙනම් මහ ලොකු කොටක් පෙන්නෙ නෑ මෙකෙ තියෙන්නෙ ස්කොල වල ප්‍රශ්නයක් නෙමෙ , ස්කොල වල ප්‍රශ්න නයක් නම් අර කලුතර කෙලෙක් ඇදුම් නැතුව හොටෙල් එකකින් වැටිල මැරුනෙ

    • @pasanindika3526
      @pasanindika3526 หลายเดือนก่อน

      @@erangaasela6197 ඇදුමෙනම් ලොකු අවුලක් පෙන්නෙ නෑ, අනික ඔක ඉස්කොලේ අවුලක් නෙමේ, එහෙනම් අර කලුතර ගෑනු ලමයෙක් හොටෙල් එකකින් වැටිල මැරුනෙ ඇදුම් නැතුව

  • @TheUnknown_4life
    @TheUnknown_4life หลายเดือนก่อน +146

    සල්ලිකාර පවුල්වල ළමයි නිසා අම්මා තාත්තාලා සල්ලි දීලා ඇති විස්තර වැඩිය එලියට දාන්න එපා කියලා.

    • @user-jo4lv8hr8o
      @user-jo4lv8hr8o หลายเดือนก่อน +38

      ඇයි ගමිි චිත්තයො උබට තව මොනවද දැන ගන්න ඔනේ නිවන් සුව ලැබෙිවා එ දරැවන්ට

    • @DGNuwan
      @DGNuwan หลายเดือนก่อน

      😂😂😂​@@user-jo4lv8hr8o

    • @vlogs....3208
      @vlogs....3208 หลายเดือนก่อน +1

      අනිවා ඩෙෆා ශුවර් ආයේ

    • @TheUnknown_4life
      @TheUnknown_4life หลายเดือนก่อน

      @@user-jo4lv8hr8o මොලේ නැති ළමයි නෙමෙයි එයාලා. ඉස්කෝලේයන ළමයි. නිවන් සුව ලැබෙන්න ඕනේ අම්මා තාත්තාට කරදරයක් දෙන්නේ නැති ළමයින්ට.

    • @Amu_Satha
      @Amu_Satha หลายเดือนก่อน

      ​@@user-jo4lv8hr8o ආයී ආයී නගර් චින්තක මේන්න පයර් වඊ..😮😅

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 หลายเดือนก่อน +48

    ලස්සන දරුවෝ දෙන්නක්. අපරාදෙ 😢They both look so guilty for my understanding.

  • @telenachamindhi529
    @telenachamindhi529 หลายเดือนก่อน +4

    කිසිදු ආත්මයක මෙවන් අකල් මරනයකට මුහුනපෑමට සිදු නොවේවා , නිවන්සුව ලැබේවා දරුවනේ😢

  • @කිබුලා
    @කිබුලා หลายเดือนก่อน +51

    මෙකෙන් විසදන්න අමාරුම ගැටලුව වෙන්නෙ පස්චාත් මරන පරීක්ෂනය 😢😢😢

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani หลายเดือนก่อน +80

    මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වැඩි වෙලාද කොහෙද..අනේ මෙහෙමත් ජීවිත

  • @lifeofmadura844
    @lifeofmadura844 หลายเดือนก่อน +21

    Stress උනාම සෑහෙන්න අසරණ වෙනවා...මේ ළමයි දැක්ක හොදම දේ මේක වෙන්න ඇති...අහිංසක ජීවිත...

  • @chandiperera3691
    @chandiperera3691 หลายเดือนก่อน +4

    අනෙ දෙවියනේ ...හරිම කනගාටුයි .😢😢 මේවන් අකල් මරණයක් යලි සසරේ කිසිදු දවසක නොම වේවා මේ දරුවන්ට ..🙏🙏🙏 කොතරම් දුකක් ඇද්ද මේ ලමයින්ග දෙමාපියන්ට ..

  • @user-dr5lr5of1s
    @user-dr5lr5of1s หลายเดือนก่อน +90

    ප්‍රේම සම්බන්ධයක් ද ? මානසික ආතතිය ද ? නැතහොත් මේ කාරනා දෙකමද ? පාසැල් නිල ඇදුමෙන් නම් පේන්නේ කොළඹ ජාත්‍යන්තර පාසැල වගේ. රටේ හොඳම පාසැල් වලට දමා ළමයින්ට උගන්වනවා. ඒත් ළමයින්ට ගෙදර ආදරය සෙනෙහස ලැබිලා නෑ. දෙමව්පියන් සල්ලි පසුපස හඹා යනවා. ඔය වයසට දෙමව්පියන්ගෙන් ආදරය අවශ්‍යයි. නැතහොත් ආදරය සොයා යන්නේ තරුණ පිරිමි/ ගැහැණු ළමයින්ගෙන්. බැලූ බැල්මට සිය දිවි හානි කරගැනීමක්. දෙදෙනාම එකිනෙකාට අසීමිතව ආදරය කරන්න ඇති. ළමා මනස හරි සංවේදියි.

    • @user-vw1zs1me6s
      @user-vw1zs1me6s หลายเดือนก่อน +5

      Kiyanna deyak na oya 2000n passe epaduna paukara kalakanni.yr 15. Madana wese.

    • @Bleu03251
      @Bleu03251 หลายเดือนก่อน +18

      ​@@user-vw1zs1me6s2000ta kalin idapuna molakarayo ratata karapu ewage pratipala thama oya

    • @Utubenil
      @Utubenil หลายเดือนก่อน +20

      ​@@user-vw1zs1me6s2000 පෙර එවුන්ට මදන විසේ නැතුවම වෙන්ටෑ හිටියෙ. හරියට යමක් දන්නෙ නැතුව අපහාස කරන පව්කාරයො

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน

      ​@@Utubenilඅනේ ද කියන්නෙ

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน

      ​@@Bleu03251 ඒ 80ට කලින් අය බන්

  • @TeaYogi-007
    @TeaYogi-007 หลายเดือนก่อน +11

    නිවන්සැප ලැබේවා !!!

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 หลายเดือนก่อน +1

    සංසාරේ කල කර්මය ට අනුව දෙදෙනාගේම ජීවිත ඉරනම විසඳුනා ,කවුරු කොහොම කීවත් කර්මය විසඳෙන වෙලාවට ක්‍රමය ක්‍රියාත්මක වෙනවා
    පරලොව ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා !!
    සංසාර දුකින් අත් මිදේවා !!

  • @ashokaLandagea
    @ashokaLandagea หลายเดือนก่อน +146

    දරුවි කියන්න බෑදැන් ලංකාවෙ ඉන්නෙ අවුරුදු 15 උන ගමන් පවුල් ජීවිත ගත කරල ලමයුත් හදන උන් අනේ මංද ලංකාවෙ අනාගතේ

    • @skkmendis5414
      @skkmendis5414 หลายเดือนก่อน +2

      16 una gaman ganu hoyan yanvaa

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน +17

      ඒ කාලේ මිනිස්සු කසාද බැන්දෙත් අවුරුදු 14/15 වගේ වයසේදී ලු 😂. සිදුහත් කුමරුත් 16දි නේද විවාහ වුනා කියන්නේ

    • @sgelok1056
      @sgelok1056 หลายเดือนก่อน

      ​​@@henryt1199ehema kiyala e Wayasen owa karaganne eke hodade😅😅😅

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 หลายเดือนก่อน +19

      @@henryt1199 සිදුහත් කුමාරයා ඒ වයසේදී දෙමව්පියන් ගේ කැමැත්තෙන් බැන්දේ නැතුව සිදුහත් කුමාරයාට අදකාලේ උන්ට වගේ අමාරුවක් තිබ්බේ නෑ ඔයා කියන්නේ සිදුහත් කුමාරයා අවුරුදු 16 බැන්ද හින්දා අදකාලේත් එහෙම උනාට කමක් නෑ කියලාද එහෙනම් ඉතින් සිදුහත් කුමාරයා කරපුවාම කරන්න ඕනේනම් සිදුහත්කුමාරයා අනුගමනය කරපු සියලුම දේ අනුගමනය කලයුතුයි

    • @enupuludara1188
      @enupuludara1188 หลายเดือนก่อน

      ​@@nishanthivijebandara3435කෙනෙක් බදින්න ඕනි කීයෙන්ද කෙනෙක් ගේ අමාරුව මොකද්ද ඒව තීරණය කරන්න ඔයාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද.උන්ට හිටියා ඇති කියලා හිතුනා මැරුණ.ඉතින් ඒක ගැන හොයන්න තියෙන අමාරුව මොකද්ද.ඔයාට 30 දිත් බදින්න බැරුව ලිංගික ඇරියර්ස් එකක් tibbata ඒව කොමෙන්ට් වල දාගෙන හමිනෙන්න එපා.

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 หลายเดือนก่อน +2

    බුදු අම්බො මේකෙ ඉන්න මරන පරීක්ෂක ල තොගයක්..😂😂😂😂😂😂

  • @freshan_
    @freshan_ หลายเดือนก่อน +5

    Putting uni ads on this is new lows I didn't expect to see. What bizzare times we live in

  • @korayal1235
    @korayal1235 หลายเดือนก่อน +36

    මේ වගේ ඒවා බලන අපේ data ත් අපරාදේ ..😂

  • @S_han1210
    @S_han1210 หลายเดือนก่อน +163

    මොකක්හරි සමාජෙට මූණ දෙන්න බැරි දෙයක් ඇති…

    • @emnd4540
      @emnd4540 หลายเดือนก่อน +5

      Mongal da ban

    • @DinethSiriwardene
      @DinethSiriwardene หลายเดือนก่อน

      @@S_han1210 😅

    • @warunikaushalya2078
      @warunikaushalya2078 หลายเดือนก่อน +4

      Girl pregnant welada danne na

    • @Kittywalk__
      @Kittywalk__ หลายเดือนก่อน

      @@warunikaushalya2078ane magul katha krn epa. Wenama asahanakarayo set ekak me

    • @harshanikumari3116
      @harshanikumari3116 หลายเดือนก่อน

      ​@@warunikaushalya2078 මටත් හිතුනා. සල්ලි වලට යටගහයි අපූරුවට .

  • @robertephraums8344
    @robertephraums8344 หลายเดือนก่อน +11

    How did the children get or have access to enter the building there is security etc. normally you can not open doors without the help of security strange how they had access to use lift etc. do they live there?? Or how could they have access is my point????

    • @mangalaperera4698
      @mangalaperera4698 หลายเดือนก่อน +1

      There family salon Mosh is located there.

    • @belieber.
      @belieber. หลายเดือนก่อน

      ​@@mangalaperera4698they have a salon?

  • @PoojaUdayangani
    @PoojaUdayangani หลายเดือนก่อน +12

    පුතේ ඔයාලා දෙන්නට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @renukalankaparana330
    @renukalankaparana330 หลายเดือนก่อน +5

    මෙය තමයී හේතු ඵල දහම.....දෙන්නටම සකස් වෙලා තිබුණු පැරණී කර්මයක් විපාක පිණිස ඇවිත් .
    කිසිවෙකුට චෝදනා නොකර සකස් වී ඇති කර්මයට අනුව සියල්ල සිදුවන බව සිත්මු.
    මේ දරුවන්ට අද සිදු වූ දේ අපට හෙට සිදුවිය නොහැකිද?.
    අනිත්‍ය වූ සංස්කාර කෙරෙහි මාගේ සිත තුල ඇති තන්හාව දුරුවේවා!!!!.

  • @mixall6197
    @mixall6197 หลายเดือนก่อน +9

    ඇත්තම කිව්වොත් අපේ කාලේ වගේ අද කාලේ දරුවො නැහැ.අවුරුදු පහළොවේ දාසයේ ළමයි කියන්නේ කරන්න තියෙන සේරම දේවල් කරල තියෙන ළමයි බහුතරයක් ඉන්නේ. ලිංගික කටයුතු වුණත් අද කාලේ මේ වයසේ ළමයිට මහ දෙයක් නෙමෙයි... ඕකට අවුරුදු විස්සක විසිපහක කවුරු හරි තරුණයෙක් සම්බන්ධ වුණා නම් ඒ තරුණයාගේ ජීවිතය අනතුරේ.අවුරුදු පහළොවේ දාසයේ කෙනාට කියන්නේ බාල වයස් කියලා.ඇත්තම කතාව අද සමාජයේ බාල වයස් කියන කට්ටිය තමයි ගොඩක් දේවල් කරන්නේ. සෙනසුරාදේද හොටෙල්ස් වල කවුද වැඩිපුරම ඉන්නේ අන්න ඒව පොලිසියෙන් ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හොයන්න ඕනේ. නැත්තං අර වැඩිහිටියට දඩුවම් කරන්න ඕනෙ ඒ වැඩිහිටියෙත් නෙමෙයි නෙමෙයි නෙමෙයි අර බාලවයස්කාරයාටත් දඬුවමක් දෙන්න ඕනේ අමතක නොවෙන ආයි වැරැද්දන් නොකරන්න සහ අනිත් බාල ළමයින්ටත් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න.නැත්තං හැමදාම වෙන්නේ අවුරුදු විස්ස විසි දෙක එකා හිරේ ළඟිනවා ළගිනවා. අවුරුදු 15 දාසයකා නිදහස් වෙලා ඉන්නවා.එතකොට ළමයි දන්නවා මට පහළ වෛද්‍යාසයයි මට ප්‍රශ්නයක් නෑ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.ඉතින් ඒක නිසා මේ දෙපාර්ශවයටම නීති සකසන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน +2

      Hmm. ඒකත් වෙන්න ඕනි ඊට අමතරව පාසල් ප්‍රේමය සුන්දරය් ගගා වැලලෙන එව්න්ට දඩුවමක් ගේන්න ඕනි. පාසල් ප්‍රේමයක් තිබිලා බැදපු එකක් ගැන කිව්වට කමක් නැහ.mix scl තියෙන්න ඕනි පාසල් ප්‍රේමයට නෙවෙය්. මටත් අමතක කරන්න බැඉ සුන්දර මිශ්‍ර පාසල් කාලයක් තියෙ අපේ ස්කෝලෙ ඇතුලෙ කාත් එක්කවත් යාලු වෙලා නැහැ 2න්නෙක්ගෙන් ඇහුවා කැමති උනෙ නැහැ ඒත් 12 වසරෙදි විතර. පාසල් කාලය සුන්දර වෙන්න පාසල් ඔරේම අවශ්‍ය්යා නැහැ අනික මම යාලු වෙන්න ඇහුවේ අපේ පන්තියෙ කෙල්ලන්ගෙනුත් නෙවෙය් පිට අයගෙන්. මාර ආදරෙය් අපේ පන්තිය කෙල්ලන්ට මම ඔහොම දේවල් තිබ්බෙ නැහැ අපි අදටත් හොද යාලුවෙඔ

    • @supunmadusanka6838
      @supunmadusanka6838 หลายเดือนก่อน +3

      ලිංගික ඇරියස් තියන දෙන්නෙක් එකට සෙට් වෙලා 😂.

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน

      @@supunmadusanka6838 ඔව් ඉතින් බදින්න කලින් ලින්ගිකත්වය ඕනි නැහ

  • @virajupekshatm6758
    @virajupekshatm6758 หลายเดือนก่อน +3

    මේ නවීන ලෝකයේ දරුවන්ට නිදහසේ කාලය ගත කීරීමට හැමපළාතකම ඊට අදාළ ස්ථාන හදලා දුන්නනම් ගොඩක් වටිනවා. 😇

  • @pmaxgen
    @pmaxgen หลายเดือนก่อน +25

    This is not a suicide...

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🙏🌹🌈️💙🙏🌹🌈️💜️🙏🌹🌈️🚼🙏🌹🌈️🚼🙏🌹🌈️🚼🙏🌹🚼

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 หลายเดือนก่อน +67

    උන් දෙන්නා කපල් එකක්. සපත්තු ගලවලා තියලා දාහත්වෙනි මහලින් වැටිලා😕

  • @යමලෝල්ස්දමලානකානක්ෂක්සක්ස්

    මේ දෙන්නා මැරෙන්න ආපූ ගමනක් නෙවෙයි ලස්සනට හිනා වෙලා යනවා වගේ පෙන්නේ සිකරට් ගෙනාපු එකාව එල්ලුවානම් ඇට දෙකෙන් ලස්සනට kiyai සේරම 😢

    • @thanushikasudarshani8807
      @thanushikasudarshani8807 หลายเดือนก่อน +3

      😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @cytravel2737
      @cytravel2737 หลายเดือนก่อน +4

      එතන අව්ලක් තියෙනවා නෙ

    • @duminduishan8599
      @duminduishan8599 หลายเดือนก่อน +2

      අපායට ගිහින්ද 😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      මුරකාරයා ගැන සැකයක් නැද්ද

  • @sankabuddik8108
    @sankabuddik8108 หลายเดือนก่อน +21

    අනිවා මත් දාවය වෙන් ඇති ගමේ එකෙක්ගෙන් නෙවෙයිනේ ගත්තේ එකයි දුම් වටී උණේ.මත් දාවය ගැන ඇති

  • @samaanishaa2835
    @samaanishaa2835 หลายเดือนก่อน +15

    මරු දරුවෝ...

  • @Shanu93661
    @Shanu93661 หลายเดือนก่อน +3

    බීපූ දුම්වැටි ටිකයි කායවර්ධන එකයි ඕඩර් එකයි එදා පාසලේ සිදු වූ සිදුවීමුයි ලමයින් දෙදෙනා උඩදි රන්ඩු වුනා වෙන්නත් පුලුවන් දෙමාපියන්ගේ විරසකයක් විය හැකි පොලිසිය ඉක්මනින් හොයා ගනී😢

  • @cakescakes12
    @cakescakes12 หลายเดือนก่อน +5

    RIP young man and Lady ❤

  • @chamarapriyantha9693
    @chamarapriyantha9693 หลายเดือนก่อน +3

    රජයේ පාසලක් උනානම් මේ වෙද්දි එකෙ ලමයි අස් කරගෙන යන මට්ටමට නිව්ස් ගහන චැනල් සල්ලි ඉස්සරහ කලිසම ගලවන ලස්සන 🤣🤣

  • @mahisha1151
    @mahisha1151 หลายเดือนก่อน +25

    මත් වෙන යමක් බොන්න ඇති , අසිහියෙන් වගේ එක්කෙනෙක් පනින්න ඇති , 😢 එයාව බේරගන්න අනෙකත් වැටෙන්න ඇති . 67 වෙනි මහලකින් නේද වැටිලා තියෙන්නේ .. ඇයි මේ ළමයි පරෙස්සම් නොවුනේ, සල්ලි වැඩි උනහමත් ප්‍රශ්න කරදර 😢 නිවන් සුව ලැබේවා දෙන්නටම

    • @rocksdhananja
      @rocksdhananja หลายเดือนก่อน

      Un dhennata ilanga athme lamai hadanna bari wenna one...

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      නෑ මෙතන දෙන්නම නෙවෙයි වැරදි දෙන්නවම කවුරුහරි තල්ලු කරා

    • @Leowick247
      @Leowick247 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm wtf

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 หลายเดือนก่อน

      ​@@Veneziaapi-dx5hmDekkada.

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน +1

      @@Veneziaapi-dx5hm ehema ekkada 👀

  • @ArunaKG-1248
    @ArunaKG-1248 หลายเดือนก่อน +3

    සියදිවි හානි කරගනීමක් යැයි සැක කළත්, මගේ මතය එසේ වීමක් නොවන බවයි.
    සිගරට් මිලදී ගැනීම, ඔවුන්ගේ ගමන් විලාසය හා හැසිරීම... පෙර පසු ක්‍රියාකාරිත්වය හොදින් බලන්න... සියදිවි හානි කරගන්න යන අයගේ හැසිරීමක් හෝ තැතිගැනීමක් ඔවුන්ගෙන් විද්‍යාමාන වන්නේ නෑ.
    එබැවින්... මේය, මිනීමැරුමක් විය හැකි.... නැත්නම් හදිස්සි අනතුරක් වෙන්නත් පුළුවන්.

  • @shashikarukshan1532
    @shashikarukshan1532 หลายเดือนก่อน +11

    අනේ මෙක බලලා නිකන් යන්න එපා🥺 ඒ පුංචි පැටව් දෙන්නට යසයි කියලා යන්න

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +83

    මැරෙන්න ගිය ගමනක් නං නෙවෙයි ක්ෂණික මරණයක්😒😒😒

    • @madullagavriel4928
      @madullagavriel4928 หลายเดือนก่อน +8

      Monawa hari math wenn bila hitiyada danne nha bima balann ghin karakavilla hadila watunada danne nha 😢😢ane pau damapiyn kohoma dara gannda ma duka😢😢 niwan suwa labewa

    • @sadaminisithumi213
      @sadaminisithumi213 หลายเดือนก่อน +3

      ඔව් එක්කෝ කොල්ලා කලින් වැටෙන්න ඇති එක්කෝ කෙල්ල දෙන්නගෙ සම්බන්ධකමක් තියෙන්න ඇති..

    • @UveenAbisara-bj3nd
      @UveenAbisara-bj3nd หลายเดือนก่อน +3

      Ou me dennata math venna Mona hari bonna athi naththam hitha mathak marunu maranayak newe

    • @user-rl1oh3wy8v
      @user-rl1oh3wy8v หลายเดือนก่อน +2

      mun monahari gahala molwala paninda ati.

    • @raviravindra889
      @raviravindra889 หลายเดือนก่อน

      Weerayo wenna yanna athi

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv หลายเดือนก่อน +8

    ජිවිතේ නම් හරි පුදුමයි 😔

  • @CricketfanGood
    @CricketfanGood หลายเดือนก่อน +8

    අවුරුදු 15 විතර උනාම මුන් හිතන්නෙ මහා ලොකු මිනිස්සු කියලා

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 หลายเดือนก่อน +17

    The uniform looks like colombo international colombo ..

    • @spuspawathi3301
      @spuspawathi3301 หลายเดือนก่อน

      Correct

    • @maneesha3331
      @maneesha3331 หลายเดือนก่อน

      Yeah and I saw on another news that it’s an international school in Colombo 7.

    • @thehanmi697
      @thehanmi697 หลายเดือนก่อน

      CIS

  • @sri8427
    @sri8427 หลายเดือนก่อน +51

    සිගරැට් witharak bike eken ගෙනත් දුන්නද 🥲 kalin අපූ දවස්වල cctv th balanna oni ඔතන oitawada dewal ethi

    • @ThisraLakmal
      @ThisraLakmal หลายเดือนก่อน +2

      Aic gahalada danna

    • @Unknown-es5eh
      @Unknown-es5eh หลายเดือนก่อน +1

      sigarat neme bm sigarat nm kaden ganna beriye bike eke genath denawa nm wena ekak

    • @dariusranasinghe6909
      @dariusranasinghe6909 หลายเดือนก่อน

      @@Unknown-es5eh na dan uber pick me walin cigarettes order karanna puluwan

    • @thehanmi697
      @thehanmi697 หลายเดือนก่อน

      @@ThisraLakmal ewa use karanneh a lamai mole thiyanawa wedagath lamai

    • @rawindulakshan5002
      @rawindulakshan5002 หลายเดือนก่อน

      ow Habay aththa

  • @user-wk7ro6mf2ezorofonzilla
    @user-wk7ro6mf2ezorofonzilla หลายเดือนก่อน +8

    කරුණාකරලා ඔයාලටත් මේ vayase lamai inavanam පොඩ්ඩක් එයාල ගැන හොයලා balanna ගොඩක් අම්මලා ශිෂ්‍යත්ව කාලේ vitarai lamaya ගැන හොයලා බලන්නේ e vunata අවූරුදු 12-17 athara කාලේ lamai ගොඩක් varadi devalvalata yomuvenava...!

  • @umeshadeshani7087
    @umeshadeshani7087 หลายเดือนก่อน +2

    මේ රටේ බූරුවෝ දන්නෙ නැද්ද uber , pickMe හරහා තමන් කැමති නම් cigarettes order කරලා ගෙන්න ගන්න පුලුවනි කියලා. ඒ එන්නෙ uber or pickMe rider කෙනෙක්. Bike එක පිටිපස්සේ තියෙන්නෙ ඒ box එක ඒකෙන් තමයි ඒ මනුස්සය cigarettes අරන් දෙන්නෙ. අනිත් එක මේව මහා පටු කෝණයෙන් බලන්න එපා මේ දරුවො ලොකු ආතතියක ඉන්න ඇති.

  • @nihalranathunga1360
    @nihalranathunga1360 หลายเดือนก่อน +16

    ඇයි යකෝ මුන්ට තියෙන අමාරැවක් චිච්චිය අතගාන කොට කාට හරි කියල ඇර ගන්නව කෙල උනාම මැරෙනව 17කෙල්ලෙක් පහුගිය දවස්වල පෝලිමක් දාල ඇර ගත්තා නේ.

    • @u.mgalappaththi2892
      @u.mgalappaththi2892 หลายเดือนก่อน +8

      Monawelada kiyala uba hariyata dannawada?

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน

      ​@@u.mgalappaththi2892මුන්ට තියෙන අසහනයට ,තරැණ දෙන්නෙක් මැරුනොත් මුංගේ ඔලුවට එන්නෙ, මගුලක් තමයි. 😂

    • @gimhanadeshapriya7809
      @gimhanadeshapriya7809 หลายเดือนก่อน

      @@u.mgalappaththi2892 ekawath therenne nathi wenna uba harakek da

  • @user-ul7wj8wf2c
    @user-ul7wj8wf2c หลายเดือนก่อน +5

    Iam sure they must have gone for a smoke (weed) and have met with an accident. What a unfortunate case.

  • @user-os3qe2zy9w
    @user-os3qe2zy9w หลายเดือนก่อน +4

    දෙන්න මත් වෙලා පහලට වටෙන්න ඇති ලොකු පාසැල් වල ඕව ගොඩක් දුරට තියෙනව සල්ලි වලින් අඩු පාඩු නැහැනෙ අනිත් එකාව හොයා ගෙන දැන ගන්න පුලුවන් මොනවද ගත්තෙ කියල කලුතර හෝටලයෙන් පැනල මැරුන ටෙහාරට සමානය් මේකත්😢

    • @Zoologistkiddo
      @Zoologistkiddo หลายเดือนก่อน +2

      ඒකි ලොකු පාසලකද.. කුඛක වෙන්නෙපා හලෝ

  • @menkeyindrawathi6220
    @menkeyindrawathi6220 หลายเดือนก่อน +2

    මට නම් දැනුනේ මෙච්චරයි උන් දෙන්න හරි අවංක උන් දෙන්නෙක් මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ කොල්ලා එක්කම ඒ කෙල්ල ගියා දුකයි නම් දුකයි තමයි ඒත් සංසාරගත බැඳීම්

  • @ثينيرو
    @ثينيرو หลายเดือนก่อน +1

    Jivon aiye n sn akki
    We miss you❤❤
    Dukai

  • @malikkarunananda3002
    @malikkarunananda3002 หลายเดือนก่อน +8

    International school එකක වගේ...පිරිමි දරුවගෙ කොන්ඩෙ බැලුවම...කෝම උනත් පව් ...

    • @digishine2790
      @digishine2790 หลายเดือนก่อน

      Ow

    • @varunigurugamage497
      @varunigurugamage497 หลายเดือนก่อน +5

      ආරoචියෙ හැටියට මේ පිරිමි ලමයා mosh salon එකේ owner shyam singh ගෙ පුතා. ගෑනු ලමයා de seram කෙනෙක් තාත්තා lawyer කෙනෙක් ලු.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +1

      👍🌹.. සිංහල දෙමළ හුට පටයක් නෙවේද ..?

    • @belieber.
      @belieber. หลายเดือนก่อน

      ​@@varunigurugamage497de seram kiwwe?

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน +13

    දෙමව්පියන් මෙලමයි යන එන තැන් වැඩිපුර බලන්න ඔනි.

    • @dhanushka6834
      @dhanushka6834 หลายเดือนก่อน +1

      ලොකු ෆැමිලි වල එහෙම හොයන්නැ කැමති දෙයක් කරන්න නිදහස තියනවා ගමෙ අය වගෙ නෙවෙයි ක්ලබ් යනවා බොනවා

  • @davepeera1247
    @davepeera1247 หลายเดือนก่อน +14

    Call කරලා සිගරට් 5ක් ගෙන්නගන්න එක ප්‍රශ්නයක්.. මත් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් නේද.. පව් දෙමවුපියෝ

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน +1

      බීලා ඇද වැටෙන්න ඇත්තේ මේගොල්ලෝ මෙතෙන්ට හැමදාම යන වෙනව ඇති😮😮😮

    • @user-vs1sk3mm9b
      @user-vs1sk3mm9b หลายเดือนก่อน

      මමනම් කියන්නේ දෙමවුපියෝ ගේ වරද පව් කියන්න එපා​@@renukagunawardana8335

  • @nipun24
    @nipun24 หลายเดือนก่อน +9

    මේ ගැන කලින් දාපු නිව්ස් එකේ දුම් වැටියක් ගැන කිවේ නෑ නේ මේකේ තියෙනෙව 😂

    • @KumariKumari-cu2hh
      @KumariKumari-cu2hh หลายเดือนก่อน

      Patta giyath atta kiyano kiyanne nikanda😂

  • @ajjj772
    @ajjj772 หลายเดือนก่อน +3

    මට හිතාගන්න බැරි ඒ දෙදෙනා මැරෙන්න අදහස් කරල තිබුණනම් පාසල් නිල ඇඳුමෙන්ම කරන්න තිබුණනේ? ඇත්තටම සියදිවිනසා ගැනීමක්ද මේක?

  • @raaajit1
    @raaajit1 หลายเดือนก่อน +9

    dblge phn check kranan okkoma mattu , dan kale podi un gana hoyanna thiyena hndama vidiha phn eka

  • @champikamanel7606
    @champikamanel7606 หลายเดือนก่อน +2

    කොහෙත් ම සිය දිවි නසා ගැනීමක් වෙන්න බෑ 😢

  • @sudugunarathna730
    @sudugunarathna730 หลายเดือนก่อน +14

    නිවන් සුව ලැබේවා 😢😢😢😢

  • @Viduranga-mi6sq
    @Viduranga-mi6sq หลายเดือนก่อน +3

    සමහර විට බිල්ඩින් එක ඇද ඇයි කියලා පැනලා බැලුවද දන්නෑනෙ

  • @Hesn_138
    @Hesn_138 หลายเดือนก่อน +2

    යකෝ හැම මගුලකටම එකම music එක දාන්ට එපා හොර වැඩක් කරා වගේ යකෝ ඒක ඇහෙද්දි උබලට වෙන sound නැදද බන්

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 หลายเดือนก่อน +6

    මුන් දෙන්නා සිකරට් නෙමෙයි බීලා තියෙන්නේ මදන මෝදකය 🙄

  • @pali516
    @pali516 หลายเดือนก่อน +10

    මත්ද්‍රව්‍ය සහිත සිගරට් පානය කලාද?

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      එහෙම බීලා ඇදගෙන වැටෙන්න ඇත්තේ වැඩි වෙලා කලන්තය දෙන්න ඇති නැත්නම් මැරෙන්න ආපු ගමනක් නෙවෙයි මේගොල්ලෝ මේවට පුරුදු වෙලා

    • @user-we6hu3mb1u
      @user-we6hu3mb1u หลายเดือนก่อน

      Pahalta watena cctv දර්ශන nadha

  • @tamaraperera-db4bh
    @tamaraperera-db4bh หลายเดือนก่อน +7

    nikan cigarate bike walin genath denawada

  • @ashenkavinda5025
    @ashenkavinda5025 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබේවා 🙏

  • @PrasajHasanka-oy1vb
    @PrasajHasanka-oy1vb หลายเดือนก่อน +4

    Could it be a blue whale like game???????

  • @weerarathnahk8222
    @weerarathnahk8222 หลายเดือนก่อน

    අපරාදේ මේ වටිනා ඡීවිත රටට මොනව වෙලාද 😢😢

  • @shndrhal7402
    @shndrhal7402 หลายเดือนก่อน +2

    අනේ දෙයියනේ මොනවා වෙලාද මේ ලමයින්ට😢

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v หลายเดือนก่อน +27

    මෙවුන්ට දරුවො කියල කියන්ඩ පුලුවන්ද කඩප්පුලි වැඩ කරන උන්ට දරුවො මෙි වගේ උන් මෙි මහපොලවටත් බරක්

    • @jemsbond5708
      @jemsbond5708 หลายเดือนก่อน +2

      just like your kids.

    • @cakescakes12
      @cakescakes12 หลายเดือนก่อน +1

      ​@@jemsbond5708tell em

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน

    අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට පොළඹවන "හේතු"සපයා දරුවන් මෙසේ වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය ගොඩනැගිලිවලින් පැන මැරෙණ දරුවන්ට වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:-
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර ආධ්‍යායාත්මික හා ආර්ථික වශයෙන් රට බංකොලොත් කළහ

  • @Laksitha-j2l
    @Laksitha-j2l หลายเดือนก่อน +1

    සල්ලි පස්සේ හැල්මේ දුවන මිනිස්සු දරැවන්ගෙන් දුරස් වීමේ ආදීනව
    සංසාරේ කිසිදු භවයක මෙවන් අකල් මරණයන්ට ගොදුරු නෙවේවා
    නිවන්සුව අත්වේවා

  • @thewildflower1228
    @thewildflower1228 หลายเดือนก่อน +1

    අනේ පව් මොනවා උනත්... නිවන් සුව ලැබේවා! බයික් එකෙන් ගෙනැත් දුන්නු දෙයින් උන after effect එකක් කියලයි හිතෙන්නේ... suicide නම් නෙමෙයි...

  • @PreethiColambage
    @PreethiColambage หลายเดือนก่อน +3

    Uniform දිහා බැලුවම පේනව international school කියලා.ඒ්ක කියන්නෙ නෑ. The british school එකෙත් වගේ.
    ලක්ෂ ගණන් වියදම් කරලා , පිටරට විෂය නිර්දේශ ඉගෙන ගත්තට,
    ජීවිතය ගැන අධ්‍යාපනය ලැබිල නෑ.

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 หลายเดือนก่อน +4

    ඔය වගේ දේවල් නොදැම්මට කමක් නෑ....

  • @ifcodelivery1-hs5vw
    @ifcodelivery1-hs5vw หลายเดือนก่อน +5

    ...... පන්සිල්... (පංච ශීලය )

  • @oshanlunugama5172
    @oshanlunugama5172 หลายเดือนก่อน +5

    උපන් දා පටන් පුතේ.දුවෙ.කියමින් හදාවඩා දහසක් බලාපොරොත්තු දෙමාපියන් හට කාමුක හැගීම් උත්සන්නව දෙමාපියන්ට මුහුණ දෙන්න බැරි වූ තැන.. සිදු කරගන්නා අවාසනාවන්ත සිදු වීම්.

  • @nnmovies514
    @nnmovies514 หลายเดือนก่อน +6

    ඩ්‍රග්ස් ගහල ලෝකයෙන් යමු ආයෙ උපදිමු සින්දුව අහල වගේ

  • @Catman346
    @Catman346 หลายเดือนก่อน +5

    මත් වෙලා වැඩිකමට පැනලා බලන්න ඇති උඩින්

    • @thanushikasudarshani8807
      @thanushikasudarshani8807 หลายเดือนก่อน +1

      Eka aththa mun mathwenna monawahari pawichchikaranna athi jolikaranawa gihin wadiwela watila

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    මෙහිදි මෙම ලමයි දේදේනා පමණක් නොව ඒම ගොඩනැගිල්ලේ සිටින ලමයා පමණක් නොව නිවාස කාමර ඈති තට්ටු ගොඩනැගීලීවල ලමයින්ට ආරක්ෂාව වැඩියයි කියමින් වයසක දේමාපියන්ගේද සිත් බිදවා ඔවුන් ඒකෙන්ම ජීවිතය එපාවි මැරෙන තැනට වැඩ සිද්දකර හෝ අනාත නිවාසවල නවත්වා පාරම්පරික ඉඩකඩම් ගේවල් දොරවල් විකුණා ඒ මුදල් යොදවා සුකොපභෝගී මහල් නිවාස ගෙන පදිංචිවි රැකියාව නීවිහැනහිල්ලේ කරන්නේ ලමයි සුරක්ෂිතව පැය 24 පුරා ආරක්ෂිතව පසුවන බව සිතමින් වුවද එය මිරිගුවක් වන්නේ ඒම සුකොපභෝගී තට්ටු නිවාසවල පමණක් නොව පෞද්ගලික හා රජයේ කාර්යාල ඇති තට්ටු ගොඩනැගිලි වලද පිරිමි ගැහැණු ලමා ලපටින් පමණක් නොව කාර්යාල සෙවිකාවන් පමණක් නොව තරැණ කාර්යය සෙවකයින් පමණක් නොව දුප්පත් දොමාපියන් ජීවත් කරවිමට හාපුරා කියා පාසැල් දිවියට සමුදී නිතයානුකුලව රැකියාවට බදවාගත යුතු 18 වත් සම්පුර්ණ නැති ගැහැණු පිරිමි දරැවන් ආරක්ෂක සේවා හා පිරිසිදු කරන සෙවකයන් ලෙස බදවාගෙන දවස් ගණන් එකදිගට වැඩ ගන්නා අතර ඒම ආරක්ෂක සේවයේ හෝ පිරිසිදු කරන සේවයේ සිටින තරැණ විය ඉක්මවු සුපවයිසර් වරියන් හා සුපවයිසර් වරැන්ගේ කාමූබ මනදොල සපුරා ගෑනීමට කෙලි බඩු විලසින් බලය භාවිතා කර පිරිමි හා ගැහැණු දරැවන් දුෂණය කිරිමට යෝදාගන්නා සංවිධානාත්මක පිරිස් ආරක්ෂිත ස්ථානයක් ලෙසින් භාවිතාකරන ස්ථානයකි ගිනි අනතුරැ අවස්ථාවක වහා හදිසි දෝරවල් වලින් පිටත ඉහල සීට පහලට තනා ඇති පඩිපෙල
    මෙම පිතට පිහිටි පඩිපෙල තුල දුෂණයකර ඇති ගැහැණු පිරිමි ලමුන් ජාති ආගම් බේදයකින් තොරව ඒදා මෙදා තුර ලක්ෂගණනක් වන බව අතිශෝක්තියක් කියා නිසිතිය යුත්තේ
    මේහිදි දුෂණය වන අය ලමයි පමණක් නොව කාර්යාල සෙවක සේවිකාවෝ ද අන්ත අසරණ කරමිනා දුෂණය කරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සංගම් හෝ දේශපාලන සබදකම් සහිත නිලධාරින් විසින් විම රාජ්‍ය අංශයේ පමණයි කියා ඔබ සිතුවද ඒයද මිරිගුවක් පමණක්ම වනුයේ පෞද්ගලික ආංශයේද නිලධාරීන් හා නිලධාරිණියන් දැඩි කාමුක අඩත්තේට්ටන් වලට ලක්වනුයේ තමන්ට අවනත නොවුනහෝත් පහලට තල්ලු කරන බවට වු මාරාන්තික තර්ජනයද සමගින් විම හමුවේ ශක්තිමත් පුද්ගලයෙකුට හෝ ශක්තිමත් කාන්තාවකට මිස මෙයින් ගැලවිගත නොහැක්කේ වුවද ඒයද සාපේක්ෂකව මෙම ස්ථානයට ගෙනයන කාමුක නරපණූවන් වීසින් ඒ කාමුක වද බන්දනයට ලක්කරණ පුද්ගලයාගේ හෝ කාන්තාවන්ගේ බලය ඇභිබවා යන පරිදි කාමුක පිරිසක් යෝදා ගැනීම හමුවේ ජීවිතය බේරාගෙන පැමිනීම ගැන පීඩාවට පත්වුවන් සතුටු වනුයේ තමන්ගේ පිවිතුරැ බව පුදා හෝ ජිවිත අවධානයම හා මරණ බය හමුවේ නීතියද අසරණ කරමිණි.
    ඒහෙත් පිවිතුරැ බව ජිවිතයට වඩා වටිනා බව සිතන උසස් කුල කැන්තාවන් පිරිමීන් බොහොවිට බිමට වැටි මියයන්නේ වුවද සියදිවි හානිකර ගෑනිමේ ගොඩට දමනුයේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන් විශ්වවිද්‍යාලයේ සිටම පුරැදු වු නවක වදය නැමැති පජාත්තන්තවාදි සමාජ සංස්ථාවකට පටහැණි ඒකාධිපති පැසිස්ට් වාදි කැලැවේ නීතිය වන බලවතා දුබලයා හෑම වීටම පෙලන්නේය කියන මුලධර්මයට ඒකගවය.
    මේ නිසාය පැලවත්තේ තට්ටු ගොඩනැගිල්ලක් සාදා ඇත්තේ ද ජනතා විමුක්ති පෙරමුණේ ඉහල ලෝම් හැලුණු උන්ටද ලාබාල තරැණ තරැණියන් පහලට තල්ලුකර මරණ බවට බයකර කාමුක උවමනාවන් සපුරාගෑනීමට.
    ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නවකවද ආශ්වාදයේ නිමග්නව උපාධි සම්පුර්ණ කල සිවිල් ඉන්ජිනේරුවන් ගෝඩනැගිලි සැලසුම් ශිල්පීන් තට්ටු ගොඩනැගිලි නිර්මාණය කරනුයේද මෙම කාමුක අවශ්‍යතා ඉටුකරගත හැකි ආරක්ෂිත ස්ථානයක් ලෙස හා ජනතා විමුක්ති පෙරමුණේ කාමූක නිතිඤ උපදෙස් පරිදි අධිකරණය හමූවේ සාක්ෂියක් ගෝනුකල නොහෑකි ලෙස පීටතට නොපෙනෙන සිසිටිවි ආරක්ෂාව නොමැති පෙදෙසක් ලෙසය.
    මේහිදි ඉහත ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ඇත්තේ මෙසේ සංවිධානාත්මකව පාහර කමූක අවශතා සදසා පිරිස් මේහෙයවන නවකවද කල්ලි මෙහෙයවනුයේ බෝරැ සමාජවාදයක් කියමින් බැටලූ හම් පොරවාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභාවේ වනචරයන් වන නිසා මිස ඇනිත් පක්ෂය ජාති ආගම් තුල මෙවැනි වුන් සීටියද මෙතරම් සංවිධානාත්මකව නොව හුදකලූව වන නිසා බව මැදහත් පාට කණ්නාඩි රහිත ජනතාව වටහාගන්නා බවට මට විශ්වාසය.

  • @sllionvideo
    @sllionvideo หลายเดือนก่อน +3

    දිවි නසා ගන්න ඔන්න ඔච්චර දුරෙන් නෑනේ

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 หลายเดือนก่อน

    රටක මෙවැනි සිදුවීම ක් උනාම සිදුවීමට අදාල පසුබිම පූර්ණ අද්‍යනයක් කර , අපෙ රටෙ දරුවන් කුමන ආකාරයෙන් දැනුවත් කල යුතුද යන්න සොයා බලා පියවර ගැනිමට අද්‍යාපන බලධාරින්ට ක්‍රියාත්මක වන ලෙස සමාජයෙ න් බල කර කියා සිටිය යුතුයි. උදාහරණයක් ලෙස ජපානයෙ අවුරුදු පාසල් වයසෙ කිසිම දරුවෙක් රෑ 10 න් පසුව තනිව නිවසින් බැහැරව සිටිය නොහැක. එසෙ සිටියහොත් දෙමාපියන් ට පමණක් නොව ඔවුන් සමග එලියෙ සිටි අයට ද දඩුවම් කරනවා. මේ නීතිය හරි හො වැරදි විය හැකියි. නමුත් ඔවුන් ඔවුන්ගෙ රටට අදාලව නීති පනවා තිබෙනවා. දරුවන්ගෙ පින්තූර හො වීඩියෝ දෙමාපියන් ගෙ අවසර නොමැතිව ගතහොත් දැඩි දඩුවම් පනවනවා. උදාහරණයක් ලෙස මේ විඩියො දර්ශනය පවා ජපානයෙ මාධ්‍යයක් පෙන්නුවා නම් අනිවාර්යයෙන්ම දඩුවම් කරනවා.
    නමුත් අපෙ රටෙ සිදුවන්නේ කිසිම අදාලත්වයක් නැති අම්මා තාත්තාගෙ මුදල් වැනි වැඩකට නැති කතා කියමින් පරිභව එකිනෙකාට පරිභව කර සතියෙන් දෙකෙන් අදාල සිදුවීම අමතක කිරිම පමණි.

  • @TK-fr7vu
    @TK-fr7vu หลายเดือนก่อน

    ලස්සන ජීවිත දෙකක් පව් මොනා උනත් .... මේවාගේ දේවල් අහන්නට දකින්නට නොලැබේවා කිසිම කෙනෙකුට 🙏

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 หลายเดือนก่อน +1

    මේ දෙන්නා මෙතනට ආපු පලවෙනි වතාව නම් වෙන්න බැ.මොකද දෙන්නාගේම කිසිදු චකිතයක් නැ එතනට එනකොට.අනික දෙන්නාම හරි සතුටින් එන්නේ.මැරෙන්න හිතාගෙන ආපු ගමනක් නම් වෙන්න බැ හැමදාම වගේ පුරුද්දට දෙන්නා එනවා ඇති.නමුත් දෙන්නාම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා නම් තෙරෙනවා.

  • @anaszagm
    @anaszagm หลายเดือนก่อน +1

    💰 If you have money, it will be a mess
    if you don't have Money it also chaos

  • @devakajayasuriya6901
    @devakajayasuriya6901 หลายเดือนก่อน +1

    මෝටර් සයිකල් කාරයෝ ඇවිත් දුම් වැටි විකුණනවා අදයි දැක්කේ. එතන ඉදන් අඩි කිහිපයක් දුරින් ඩිමෝ බට්ටා ළොරි වල ඕනෑ තරම් දුම් වැටි විකුනනවා, යතුරු පැදි යෙන් දුන්නේ දුම් වැටි නම් වෙන්න බෑ, ඔහුව ප්‍රශ්ණ කළ යුතුයි

  • @ManelLk-kr5bm
    @ManelLk-kr5bm หลายเดือนก่อน

    අපේ වයසේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි🥺පව්. නිවන් සුව

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f หลายเดือนก่อน +17

    දුප්ප්ත් කෙනෙක් මැරුනා නම් සිසල්ල කියනවා ඒක හරි නමුත් මේ සිගරට්මද දුන්නේ පෝන් එකක්ද සිගරට් ඔතන කාටහෝ තියන්නත් පුලුවන් දුන්නම්නිහා කවුද පඩ් පෙල කැඩ්ලාද මොනවා වුනත් කරුමේ ලමයි ගැන හොද අව්බෝධයකින් සිට්ම වැදගත් ලමයි පව් නිවන් සුව ගුරුවරු ත් දරුවෝ ගැන සැලකිලිමත් ව් යයුතුයි

    • @user-ee8cw2ud5l
      @user-ee8cw2ud5l หลายเดือนก่อน +1

      එ් පිරිමි ලමයා සිගරට් දෙන්න අැත්තෙ .මොකද එයා පාරෙන් එහා පැත්තට යද්දිත් කෝල් එකක ඉන්නෙ