මුහුණු පොතෙන් පහස ඉල්ලූ තරුණයාට - තරුණියගෙන් අමතක නොවන පාඩමක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    මුහුණු පොතෙන් පහස ඉල්ලූ තරුණයාට - තරුණියගෙන් අමතක නොවන පාඩමක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 434

  • @User1234tgrsfh
    @User1234tgrsfh 11 วันที่ผ่านมา +77

    මේ වගේ අසහනකාරයො හැමතැනම ඉන්නවා....උන් ඔක්කොම o/l වත් පාස් නැති උන්...අවුරුදු 20,22 කොල්ලො....හොද වැඩේ මුන්ට.

  • @TharuAsha
    @TharuAsha 10 หลายเดือนก่อน +328

    මේ මොල හොද දේකට යොමු කරල තමන්ගෙ අනාගතයට යහපතක් කරන්න මුන්ට හිතෙන්නෙ නැත්තෙ ඇත්තටම පවකට

    • @sankamadushan8538
      @sankamadushan8538 10 หลายเดือนก่อน +5

      Moola kohomada hodadekata pavichikaranne🧐😔

    • @subashsandaruwan2450
      @subashsandaruwan2450 10 หลายเดือนก่อน +12

      ඕව මොලද බං. හිඟන පිශින් කෑලිනෙ

    • @you_7114
      @you_7114 10 หลายเดือนก่อน +7

      ඔය මොන මොලයක් ද බන් හෙන හිම් පි වැඩ නේ 😂

    • @Shashika613
      @Shashika613 10 หลายเดือนก่อน +12

      පුලුවන් නම් මේ පාර චන්දේ නොදා ඉන්නවද plzzzz ලොකු පිනක් ඒක

    • @bodimecooking2342
      @bodimecooking2342 10 หลายเดือนก่อน +2

      ඕවා මහලොකු වැඩද බං.පිෂින් ගැන අහලා නැද්ද.?

  • @jayanthabandara6562
    @jayanthabandara6562 10 หลายเดือนก่อน +27

    මෙහෙමත් කාලකන්නි ලංකාවෙන් පන්නා දමමු ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @cliverosfield7160
    @cliverosfield7160 10 หลายเดือนก่อน +200

    හොද වැඩේ හිවලට😂😂😂

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 7 วันที่ผ่านมา +11

    මේවා අනිවාර්යයෙන් ම නවත්තන්න ඕනි 😡😡😡👉👉👉💙❤️💛

  • @ShanthiShanthi-t8z
    @ShanthiShanthi-t8z 10 หลายเดือนก่อน +60

    නියමයි නන්ගි......

  • @chagedara3045
    @chagedara3045 10 หลายเดือนก่อน +147

    කාමය හැමෝටම එකයි....වෙනසක් නෑ.... කාමය කියන්නේ ගින්දරක්.. උදේ හවා පිච්චෙනවා..තාක්ෂණයෙන් ඒ පිච්චීම වැඩි කරනවා...
    දුකකින් මයි ඉවරවෙන්නේ...විදවීම් වැඩියි..
    බාල..මහලු , ගෑනූ පීරිමි...සත්තු මේ හැමෝටම පොදු දෙයක්... අපි නම් යාන්තම් වත් මේ දුකින් බේරුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා...නැත්තම් අපිත් හිර කූඩු වල😢😢😢

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 10 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්

    • @SehansaPerera-gg3lo
      @SehansaPerera-gg3lo 4 หลายเดือนก่อน +4

      අනේ මිනිහො කාමය වෙනයි මානසික ලෙඩ වෙනයි 😂😂

    • @chagedara3045
      @chagedara3045 4 หลายเดือนก่อน +4

      @@SehansaPerera-gg3lo උබ උබටම හිනා වෙයන් ....බූරුවෙක් වගේ
      සබ්බේ පෘතග්ජනා උන්මන්තකා ...කියන්නේ මොකක්ද????

    • @TharinduHashan-k4m
      @TharinduHashan-k4m 12 วันที่ผ่านมา +1

      කාමය කියලා හැම දෙයක්ම කරන්න කියලා බුදු දහමේ නෑ..හැගිමක් එනකොට ඒක යටපත් කර ගන්න ඕන..

    • @TharinduHashan-k4m
      @TharinduHashan-k4m 12 วันที่ผ่านมา +1

      මේකට සත්තු ගාව ගන්න එපා සතා කියන්නේ තිරිසනෙක්..ම්නිස්සු කියන්නේ මනසින් උසස් කෙනෙකුට..මිනිස්සු තිරිසන් වෙන්න හැදුවට..

  • @maheshprabodha8411
    @maheshprabodha8411 10 หลายเดือนก่อน +117

    නුවණක් නැතිව ආසාව ජයගන්න යන මෝඩ කෙල්ලන්ට හොඳ පාඩම..මේවා දැකලවත් වලේ නොවැටි දුර තියා අනතුර දැකලා අනතුරේ නොවැටෙන්න වගබලාගන්න.. කිසිම කෙනෙක් විස්වාස කරන්න බෑ.

    • @himppk1628
      @himppk1628 10 หลายเดือนก่อน

      Aniwa ❤🎉

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน

      එකඟයි..👊

  • @amaniindikaamani2794
    @amaniindikaamani2794 10 หลายเดือนก่อน +28

    එල.......👌

  • @jayaveerashantha1504
    @jayaveerashantha1504 6 หลายเดือนก่อน +27

    හොදම වැඩේ අසහනකාරී බල්ලට

  • @dilanislg62
    @dilanislg62 8 วันที่ผ่านมา +5

    හොද වැඩේ ❤❤❤❤❤

  • @Teehi_Reha
    @Teehi_Reha 10 หลายเดือนก่อน +123

    මේවා ඉතින් මෙහෙම කීවම ආය ඒ ක්‍රමෙන් අල්ලගන්න බෑනෙ 🫠

    • @slwide7507
      @slwide7507 10 หลายเดือนก่อน +9

      පොලිසියට පුළුවං ඕකුන්ව හොයා ගන්ට.

    • @lastnew-9000
      @lastnew-9000 8 หลายเดือนก่อน

      ඔව්

    • @nisharamuthukudaarachchi511
      @nisharamuthukudaarachchi511 12 วันที่ผ่านมา +1

      Mehema kiwwama thamai kello ahu Novi inne

    • @nish216
      @nish216 5 วันที่ผ่านมา

      ඔව් අනේ. අල්ලගත්තු විදිය මොන මගුලකට කියනවද 😕

  • @Niroshini_wettasingha
    @Niroshini_wettasingha 10 หลายเดือนก่อน +104

    ඔවැනි මානසික ලෙඩ්ඩු තවත් ඉන්නව මොවුන් වෙනුවෙන් නීතිය හරියට ක්‍රියාත්මක කලයුතුයි

    • @kusumapeiris_
      @kusumapeiris_ 7 หลายเดือนก่อน +1

      ඔව්,, මේ වාගේ අසාහන කාරයෝ වැහි වැහැලා ඔය ෆොන් වල TikTok මෑසේජ් හා FB messengerවල බාල වයස්කාර හා තරුණ, වැඩිහිටි,වයසක වැඩිහිටි උන් ගැහැණු යහළුවන් විදියට ඇති කරගෙන ජාරා ෆොටෝ දාලා උන් ගැහැණු ළමයි පොළබා ගන්නවා,,ඕවා කවුරුත් දන්න දෙයක් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ,,

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 10 วันที่ผ่านมา +3

    හොද වැඩේ

  • @KGTKK
    @KGTKK 10 หลายเดือนก่อน +73

    මේ වගේ අපරාධ වලට නීතියෙන් ප්‍රතිචාර ලැබෙන බව දකින්නත් සතුටුයි

    • @Strangerthingsupdates100
      @Strangerthingsupdates100 9 หลายเดือนก่อน +1

      Eeya mokakda oya pfp eka🤢🤮

    • @KGTKK
      @KGTKK 9 หลายเดือนก่อน

      @@Strangerthingsupdates100 🏳️‍🌈

  • @dilshanjeff9137
    @dilshanjeff9137 10 หลายเดือนก่อน +76

    ඇප දෙන්න දෙයක් නෑ මේ පාර අවුරුදු 20කට විතර යැව්වා නම් හරි

  • @punchisamanali8738
    @punchisamanali8738 10 หลายเดือนก่อน +27

    Niyamai Hoda wade

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 10 หลายเดือนก่อน +312

    මේ වගේ කාලකන්න්‍යි අව්ජාතක බල්ලෝ අඩු කඩලා එල්ලන්න ඕනේ කාලකන්න්‍යි අව්ජාතක බල්ලෝ

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 10 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @captainnemo3958
      @captainnemo3958 10 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @Pickup97
      @Pickup97 10 หลายเดือนก่อน +4

      Maru adahasa ehema karanna thibba lankawe kello 100% niwaradi nam 😅😅

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน

      @@Pickup97අන්නේකයි..👊

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน

      ඒකනම් මේ ආත්මෙට වෙන්නෑ..😒

  • @thesangadewlini
    @thesangadewlini 6 วันที่ผ่านมา +2

    niyamai ❤❤

  • @sameerakiri
    @sameerakiri 10 หลายเดือนก่อน +308

    සාජන් නෝනලා ටික චොක්ලට් කකා ඇති අරූට පින් දිදී

    • @pasanrahula7128
      @pasanrahula7128 10 หลายเดือนก่อน +15

      nonala witarada

    • @SaheraNidosh
      @SaheraNidosh 10 หลายเดือนก่อน +3

      😅😅😅

    • @mx4-rw279
      @mx4-rw279 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @FaisFais-g7l
      @FaisFais-g7l 10 หลายเดือนก่อน

      Llllllllllllll

    • @gk9439
      @gk9439 6 หลายเดือนก่อน

      😂

  • @thusithanandani2772
    @thusithanandani2772 7 หลายเดือนก่อน +3

    නියමයි 👍🙏

  • @isurujanaranga2389
    @isurujanaranga2389 10 หลายเดือนก่อน +77

    හරිහැටි නීතියක් නැති හරිහැටි අධ්‍යාපනයක් නැති හරිහැටි අධ්‍යාපනයක් නැති රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 10 หลายเดือนก่อน +1

      😢

    • @SaheraNidosh
      @SaheraNidosh 10 หลายเดือนก่อน +1

      ඇත්තටම 😢

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน

      කෙල්ලගෙත් වරද ඒකි කොල්ලට බලාපොරොත්තු දෙන්න ඇති. ස්ත්‍රී දූශන හොරේන් photo ගහන ඒවට තව නානව බලන් ඉන්න ඒවා නම් තදින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. මේක කෙල්ල ඌට බලාපොරොත්තු දීලා ඊට පස්සෙ කෙල්ල වෙන එක්ක යාලු වෙලා ඒකට මල පැන්ලා😂

    • @kvamila5826
      @kvamila5826 7 หลายเดือนก่อน

      Yes

  • @TarshiTarshi-cn5kp
    @TarshiTarshi-cn5kp 9 วันที่ผ่านมา +3

    Niyamai

  • @RC-ff
    @RC-ff 10 หลายเดือนก่อน +12

    Super🙏🖤

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 10 หลายเดือนก่อน +3

    හොද වැඩේ😂😂

  • @Dinukidinuki-ew2jy
    @Dinukidinuki-ew2jy 13 วันที่ผ่านมา +4

    Niyamai nangi

  • @nishanthadulip9616
    @nishanthadulip9616 10 หลายเดือนก่อน +5

    අනේ මමත් ඔය කියන ආයතනයට ගියා අද වෙනතුරු කිසිම පිළිතුරක් නෑ 😂😂😂😂❤

  • @NilakshiMadushani-m4m
    @NilakshiMadushani-m4m 10 หลายเดือนก่อน +4

    ඇත්තමයි මෙ ෆේස් බුක් තහනම් කරන්න ඕනේ දැන දැන අමරුවේ වැටෙන්නේ ඇයි මෙච්චර මිනිස්සූ.වෙලවට අපි නෑ.අම්මෝ ඕකටඇබ්බහි උනොත් විනාසයි.ඕක නැති වෙලාම යන්න ඕනේ ෆේස් බුක් රෙද්ද😡

  • @enough7495
    @enough7495 10 หลายเดือนก่อน +12

    පලවෙනිම දේ තමන්ගෙ ලමයට හරි අධ්‍යාපනයක් දෙන්න ! A/ L නැතත් අද සල්ලි නැතත් අද කාලෙ ඕන තරම් ක්‍රම තියෙනව ඒකට. නැත්නම් මේ වගේ සිප්පි පින්නයො තමා බිහි වෙන්නෙ.

  • @sureshchgame2391
    @sureshchgame2391 8 วันที่ผ่านมา +4

    Katawath banala wadak na. E ownge hakiyawa.eya agaya kala uthui.ewata asu novi edima anekage hakiyawa viya uthuya.❤❤

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 12 วันที่ผ่านมา +2

    මේ වගේ උන්ට ඔහොම තමයි වෙන්න ඕන..

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 10 หลายเดือนก่อน +87

    පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසා එක එකාට ඕන විදිහට හැසිරෙන්නෙ බෑ දැන්

    • @Jns3000
      @Jns3000 10 หลายเดือนก่อน +2

      Ane palayan bn yanne. Ape rate athi bambuwa thamai

    • @nishanthadulip9616
      @nishanthadulip9616 10 หลายเดือนก่อน +3

      අනේ මමත් ගියා ඔතනට අද වෙනතුරු පිළිතුරක් නෑ දැන් අවුරුද්දක් විතර ඇති 50ට 1ක් විතර පෙන්නනවා 😂😂♥️

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน +3

      පිස්සුද බං.😝 මේ වගේ ගොන් ඔටුවො ඔහොම මාට්ටු උනොත් මිසක්, IT ගැන හොඳ දැනුමක් නැතත් social media වල සෙල්ලම් දාන්න දන්න එකෙක් හෝ හොඳ IT pro dial එකක් හම්බුනොත් cyber crime එක කැලේ.😂 දැන් අවු:3කට විතර කලිනුත් දන්න කීපදෙනෙක්ට සිද්දි කිහිපයක් උනා. ඒක කරපු උන්ව cyber එකෙන් තාම හොයනවා..🤣🤣🤣

  • @VinithaJalatha
    @VinithaJalatha 6 หลายเดือนก่อน +2

    ගොඩක් අය එහෙම තමයි ෆේස්බුක් එකේ ඉඳගෙන බැඳපු අයත් එකයි නොබදපු අයත් එකයි
    නීතියක් ඕවට නෑනේ ඒකයි ගොඩක් ප්‍රශ්න.

  • @NishanMadhusanka-f1m
    @NishanMadhusanka-f1m 5 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍

  • @කුමාර-ඟ9ණ
    @කුමාර-ඟ9ණ 6 หลายเดือนก่อน +2

    අයියෝ 🌞

  • @NilangaRathnayake
    @NilangaRathnayake 7 หลายเดือนก่อน +7

    U ඇත්තටම ආදරෙයි da කොහෙද ❤
    Nethnam vesa kamada😂😂

  • @zumrajmunshif5709
    @zumrajmunshif5709 10 หลายเดือนก่อน +14

    Models වෙන්න ගිහින් අන්තිමට remodeled වෙලා. හොඳට ඉගෙනගෙන හොද වැඩකට යන්න නිකං නිරූපිකාවන් වෙන්න යන්න එපා. ලංකාවේ ඕන තරම් නිරූපිකාවන් ඉන්නවා....

  • @bordubordu5171
    @bordubordu5171 10 หลายเดือนก่อน +33

    බල්ලන්ට ෙහාද පාඩමක් උගන්න අෙප් රෙටි නිතියක් හරියට නැහ

  • @Soul-j9b
    @Soul-j9b 5 หลายเดือนก่อน +6

    චොකලටුත් අරන් ඇවිත්😂😂 අනේ 😢

  • @Angle-Of-Flight
    @Angle-Of-Flight 10 หลายเดือนก่อน +7

    මානසික ලෙඩෙක්..පවු ඉතින්..😅
    මෙහෙම මිනිස්සු බිහි වෙනකන් දේශපාලනේ කරන උන්ට හොඳයි..

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน

      පිස්සුද බන් ඔය ක්‍ර්ල්ල අරූට බලාපොරොත්තු දෙදි ඉදලා ඉට පස්සේ වෙන එකෙක් එක්ක සෙට් වෙන්න ඇත්තෙ

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 10 หลายเดือนก่อน +2

      @@erangaasela6197 Balaporoththu dunna kiyala oya wage wada karanawada pirimi..Ohoma baldu wenna yanne leddu

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน

      @@Angle-Of-Flight ඉවසීමෙත් සීමවක් තොයෙ ඉතින් ගොඩක් වෙලාවට අන්තිම පාර හම්බෞනෙ නැත්නම් කොහොම්ත් ලෙඩ්ඩු වෙනවා

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน

      අනිත් එක අරූට phot යවලා තිබ්බම ඌට මරාගෙන මැරෙන්ම හිතෙන්න ඇති😂

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 10 หลายเดือนก่อน

      @@erangaasela6197 Ehemei kiyala u hari wen na..Dennama waradii..Okkoma leddu..

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne 10 หลายเดือนก่อน +2

    elama tama😆

  • @K-Pop-cynti-mama
    @K-Pop-cynti-mama 10 หลายเดือนก่อน +14

    මේවගේ ඒව කරන උන් වගේම මේ වගේ මෝඩ දේවල් වලට රැවටෙන උන් ඔක්කොම අල්ලල හිරේ දාන්න ඕනි.ජීවිතේට දැකපු නැති එකෙක්ට හෙලුව පෙන්නන්නෙ මොන මෝඩයද

    • @ThisankaPiyushani
      @ThisankaPiyushani 10 หลายเดือนก่อน +2

      Hariyt news eka beluwnm oya ohom kiynne ne.eyt ehem pennala ne.eya kella yaluwela inn kollage messager ekt log wela kiyl qwa therune nedd...😅

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน +4

      ​@@ThisankaPiyushani ඉතින් කෙල්ල යාලු වෙලා ඉන්න එකාට පෙන්නලනෙ😂

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 6 หลายเดือนก่อน +3

      ​​@@erangaasela6197😂 😂සිරා බං ... හරි තමන්ගෙ කොල්ලට පෙන්නුවාටත් කමක්නෑ කියමුකො ඇයි photo ගහල video කරල තියන් ඉන්නෙ නේ.. ඔක්කොම නරිමොල් කෙල්ලො කොල්ලො ඉන්නෙ new genaration එකේ ...😂

  • @DESH791
    @DESH791 10 หลายเดือนก่อน +33

    ඌත් මනෙම කුමරියකට ලවි කරල තියෙන්නෙ😂😂

    • @TayanisachithraSamarakoo-pk8to
      @TayanisachithraSamarakoo-pk8to 10 หลายเดือนก่อน +1

      😂😅

    • @maleekasubasani8794
      @maleekasubasani8794 10 หลายเดือนก่อน +10

      මනමේ කුමරිය තව හොදයි! මේකිත් හොද එකියක් නම් ඔය තරම් දිගදුර යන්නේ නෑ. කෙලවෙන බව දැනගෙන පොලිසියට යන්න ඇති.

    • @vidulaudev3693
      @vidulaudev3693 10 หลายเดือนก่อน +1

      එහෙම කියන්න එපා . හැමදේම ගෑනු කෙනටම පටවන්න එපා වැරැද්ද . ​@@maleekasubasani8794

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน

      @@maleekasubasani8794 මටත් මුලදි ඔය ගැන හිතුනා. ඒකිත් හොඳ සෙල්ලමක් දාලා වැඩේ කෙල උනා කියලා තේරුනාම අරූව මාට්ටු වෙන විදියට ගේම දීලා පොලීසියට ගිහින් complain කරලා ඇත්තෙ.

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +30

    අන්න හොඳයි දැන් ගමම නෙමෙයි රටටම එයා ප්‍රස්ද්දයිනේ.😂

  • @renukagunawardana8335
    @renukagunawardana8335 10 หลายเดือนก่อน +2

    දවසින් දවසේ මිනිස්සු දැනුවත් වෙන්න ඕන මුං යකෝ දවසින් දවස තිරිසන්න වෙන්න ගන්න😮😮😮

  • @PethumKumara-r2f
    @PethumKumara-r2f 9 หลายเดือนก่อน +3

    අන් හිරැ තරුණයෝ විතරද වැරදි කරන්නේ තරැණියෝ වැරදි කරන්නැදිද

  • @හුම්
    @හුම් 10 หลายเดือนก่อน +34

    හෙලුවෙං ලෝකෙ වටේ ඇදං යන්න ඔන ඔක්කුං වගේ අසහන කාරයෝ...😤
    මොනාද බං ඔච්චර ඇගවල් වල තියෙන්නෙ...😬
    කක්කා ගොඩක්😩😂

  • @chamindajagath2321
    @chamindajagath2321 10 หลายเดือนก่อน +17

    ගණිකා නිවාස තිබුනා නම් ඔහුට ඒ අවශ්‍යතා ඉටු කරගන්න තිබුනා

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 10 หลายเดือนก่อน

      පොලිස්සිය ගිහින් එවා වටලලා නැති කරන නිසා තමා ලංකාවේ අපචාර වැඩි වෙන්නේ මොකද ලොකයෙ යුරෝපය වගේ දියුණු රටවල් පවා ගණිකා වුර්තිය නිතිගත කරල තියෙන්නේ තමන්ගේ රටේ අපචාර අඩු කර ගන්න මිසක් එකෙන් සල්ලි හම්බ කරන්න නෙමේ

  • @user-chanukayasmitha
    @user-chanukayasmitha 10 วันที่ผ่านมา +1

    Yasai gas ballatta🙏🙏💯

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 3 หลายเดือนก่อน +1

    රටේ.නීතිය.ශක්තීමත්.මදී.වැරදීකාරයා.දීගටම.වැරදීකරනවනමී.මුට.නෝකරන්න.නිති.ඕන

  • @lakmalmadhusanka1275
    @lakmalmadhusanka1275 7 หลายเดือนก่อน +3

    කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්න කොල්ලනම් අමු ගවය.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 4 วันที่ผ่านมา

    මේ වගේ අය මුදාහැරීම සමාජයට හොද නැහැ

  • @miriamperera3456
    @miriamperera3456 10 หลายเดือนก่อน +3

    ඔකාර හොද වැඩේ

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 6 หลายเดือนก่อน

    ඕක තමා කියන්නෙ ඇප මත බල්ලො නිදහස් කරන්න එපා කියලා. ඕකුන් ට දඩුවමක් දෙන්නයි ඕනෙ.

  • @NuhansiGeethma
    @NuhansiGeethma 7 วันที่ผ่านมา

    කරන දෙයක් මේ ලෝකේ එකෙක්ටවත් හොයන්න බැරිවෙන්න කරන්න ඕනෙ.
    මොළේ තිබුනට වැඩක් නැ use කරන්න දන්නේ නැ බූරුවෙක් දැන් ආතල් එකේ ඇති 😊😊

  • @sampathk1212
    @sampathk1212 10 หลายเดือนก่อน +28

    ජනප්‍රිය වෙන්න හදන මොංගල් ගෑනුන්ට හොඳ වැඩේ.

  • @chamilkageeth
    @chamilkageeth 6 หลายเดือนก่อน +2

    අන්තිම එකා ව කලින් ඇප මත නිදහස් කළ නිසා ආපහු ඒකම කරා. මේ පාරවත් එහෙම නිදහස් නොකරන්න වගා බලා ගන්න.

  • @nadeeshaniganga-b6c
    @nadeeshaniganga-b6c 10 หลายเดือนก่อน +2

    Chef kenekta love karanna kamathida😂karala balanna ආස හිතෙයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 10 หลายเดือนก่อน +3

    ඔහෝම එවුන්ට ගමකට යන්න දෙන්න හොද නැ

  • @slsiverscreen
    @slsiverscreen 10 หลายเดือนก่อน +1

    maru kellek

  • @udithaanushka2419
    @udithaanushka2419 6 วันที่ผ่านมา +3

    දැන් කොහොමත් ඔය වගේ අපරාධ වැඩීම ෆේස්බුක් තියෙනවා වට්සැප් තියෙනවා ටික් ටොක් තියෙනවා එක එක සමාජ මාධ්‍ය ගොඩක් තියනවනේ ඕවා නවත්වන්න නං ඉතින් ඔය සමාජ මාධ්‍ය ඔක්කොම වහලා දාන්න වෙනවා. නැතුව බෑ ඕනවත්තන්න නවත්තන්න

  • @SanjeewaSamarawikrama
    @SanjeewaSamarawikrama 10 หลายเดือนก่อน +4

    Sirious love ekak

  • @iskooppahera7433
    @iskooppahera7433 10 หลายเดือนก่อน +9

    අවුරුදු 2 තිස්සේ එ කෙල්ල කොල්ලා එක්ක හායි කිව්වා විතරක් වෙන්න බෑ.කරපු වැඩ කෙලවුනාම කොල්ලාව මාට්ටු කරලා දිලා.කොල්ලාගෙන් දත් ගලවලා එවගෙන් බේරෙන්න බැරි උනාම මාට්ටු කරලා😂😂😂

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน +7

      අන්න ඒවගේ එකක් තමා වෙලා තියෙන්නෙ බං. News එකෙන් කෙල්ලගෙ චරිතෙ වහලා කොල්ලගෙ සෙල්ලම විතරයි දාලා තියෙන්නෙ. මටත් හැබැයි හිතුනා Hi කිව්ව ගමන් යාලුවෙන්න ඇහුවෙ කොහොමද කියලා.😂 ඌ යාලුවෙන්න අහන්න කලින් ඌ මේකිගෙ friend කෙනෙක් වෙලා හිටපු අවුරුද්ද පුරාවටම මේකි අනිවා ඩබල් ගේමක් ගහන්න ඇති.💁‍♂️ අරූගෙ දත ගලවගෙන ඉද්දි එකපාරම ඌ යාලුවෙන්න අහලා මේකි බෑ කිව්ව ගමන් තමා 👆ඔය උඩ news එකේ කියන සිද්දිය වෙලා ඇත්තෙ.🧐 දැන් ඒකි බබා වෙන්ඩ හදනවා..

  • @dilankamadhushan6393
    @dilankamadhushan6393 10 หลายเดือนก่อน +23

    උ කෙල්ලට ආදරෙයි.චොක්ලට එහෙමත් ගෙනත්🙂🙂🙂

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 10 หลายเดือนก่อน +2

      He is a paraya.

    • @wjesundarasv1426
      @wjesundarasv1426 10 หลายเดือนก่อน +3

      ආදරේ නෙවෙයි බලු කමයි

    • @Shenu1500m
      @Shenu1500m 4 วันที่ผ่านมา

      Okunta asahane. Pirimi baga. Pennabee. Okunva matanam

  • @AchiraPeshan
    @AchiraPeshan 7 หลายเดือนก่อน +1

    ඔකුන්ට අමතක නොවෙන්න දෙන්න ඔනෙ මනසික පින්නයො

  • @Methsaraa
    @Methsaraa 6 หลายเดือนก่อน +1

    දැන් මානසික අසහනකාරයෝ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන එක පාටක් නෑ

  • @kashmikaakash
    @kashmikaakash 10 หลายเดือนก่อน +7

    අපරාදේ උගේ චොකලට් පෙට්ටි😂

    • @Soul-j9b
      @Soul-j9b 5 หลายเดือนก่อน

      😂

    • @nipun7574
      @nipun7574 5 หลายเดือนก่อน

      Arkita hbai mole thibba nn krnda thibbe mulin Chocolate petti tika arn eeta psse maattu krnda 😅

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 6 หลายเดือนก่อน +5

    Phishing attack or social engineering attack.සයිබර් අපරාද විමර්ශන එකේ උන්ට වඩා වැඩ්ඩො ඉන්නවා ලංකාවෙ උන් black hat ලා...😂✌️

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 3 วันที่ผ่านมา

      ඔය වගේ උන්ව ඇත්තටම උඩ දාන්න එපා. ලෝකයේ තියන එක බරපතළම වැරදි ආකල්පයක් තමා ඒ වගේ motivations සපයන එක. එකෙක් දෙකෙක් ඉන්න පුළුවන් පස්සෙ යහමඟට ඇවිත් හැකියාවෙන් වැඩක් කරන, ඒත් බහුතරයක් එහෙම නෑ. කාලයක් ගුරුවරු කිව්වා, අහු නොවී හොරකම් කරන උන් දක්ෂයි කියලා. ඊට පස්සෙ හිටියට වඩා උන් දක්ෂයො බව පෙන්නන්න යනවා. මේවා නිග්‍රහ කරන්න ඕන.

  • @sapnakavindi8839
    @sapnakavindi8839 7 หลายเดือนก่อน +1

    හොද වැඩේ😂

  • @ShalikaGunasekara-t6y
    @ShalikaGunasekara-t6y 10 วันที่ผ่านมา

    හොද වැඩෙ මොඩ මූසලයාට😂😂😂

  • @Rps-d6o
    @Rps-d6o 10 หลายเดือนก่อน +1

    උගෙ අප්පගෙ උන් යකූ ඉන්නෙ...ලංකාවේ ..😮

  • @RohanKarunarathna-h4g
    @RohanKarunarathna-h4g 12 วันที่ผ่านมา

    අපේ ගැනි නම් චොකලට් නම් අහුවෙනව😂

  • @ShalikaGunasekara-t6y
    @ShalikaGunasekara-t6y 10 วันที่ผ่านมา

    කතා කරන හැම එකා ලගම රග පාන්න යන අපෙ නම්කිලා අක්කිලාට මාගෙ හද පිරි මෙවුවා එක...හයි පයි සුප්පා අයියා කියනවා වගෙ බත් දෙන්න හොද නෑ මුන්ට..පවු යකො දෙමාපියො..හීන වලට යන්න ඔනෙ නම් හරි පාරෙන් දෙමාපියන්ගෙ අදීක්ශනයක් යටතෙ යමල්ලා නැත්නම් බෙල්ල ඇලෙ කද කනුවෙ 🤧වැඩක් නෑ අන්තිමට ඔවාට බැනුම් අහන්නෙ දෙමාපියො🤧

  • @devapriyaks
    @devapriyaks 14 ชั่วโมงที่ผ่านมา

    ආයෙ, ඉතින් අමු ගවය, choclate අරන් ගිහිල්ල තියෙන්නෙ,🫢🫢

  • @sandakumara8077
    @sandakumara8077 9 วันที่ผ่านมา +19

    මේකිත් වටේම යන උන්ට ගහන්න දෙන ලෝක බඩ්ඩක් වගේ.....😂

    • @ruwinisandaruwini3837
      @ruwinisandaruwini3837 3 วันที่ผ่านมา

      ඒක ඔයාට විස්තර කරන්න බෑ...කාටවත් වෙන කෙනෙක් අපයෝජනය කරන්න බෑ

    • @lakminiperera5082
      @lakminiperera5082 21 ชั่วโมงที่ผ่านมา

      Oya dakkada yanwa

  • @epleblomst91
    @epleblomst91 10 หลายเดือนก่อน +5

    උදේ ඉඳන් රෑවනකම් fb එකේ කාලය කන අයට වෙන අපරාධ තමයිමේ

  • @djprinsce4959
    @djprinsce4959 8 วันที่ผ่านมา +1

    චොකලට් ටිකත් නඩු බන්ඩ හැටියට රාජ සන්තක කරද දන්නෙ නැ 😁😂😅

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 10 ชั่วโมงที่ผ่านมา +1

    😮😂😢🫲

  • @SupervisorLk
    @SupervisorLk 5 วันที่ผ่านมา

    අඩෝ ඒ කියන්නෙ නුවරවත් නැද්ද හොද කෙල්ලො 😪

  • @dinukatharanga8860
    @dinukatharanga8860 3 วันที่ผ่านมา

    පවු ඒත්...චොකලට් පෙට්ටිත් අරන් ඇවිත්🥲🤣🤣

  • @dilanmadumal3661
    @dilanmadumal3661 10 วันที่ผ่านมา

    හැම පකයවම ඇප මත නිදහස් කරලා නැවත උන්ට අවස්තා දෙන්නෙ නීතිය සාමය රකින උන්ම තමා

    • @dilanmadumal3661
      @dilanmadumal3661 10 วันที่ผ่านมา

      අහවල් එක කෙලින් නොවෙන්න විදුලි සැර අල්ලලා ඇප දියල්ලා.ආයේ කරන්නෙ නෑ

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 10 หลายเดือนก่อน +1

    පවු ඕයි😂😂😂

  • @DimalKaveesha-w4w
    @DimalKaveesha-w4w 7 วันที่ผ่านมา

    අමරුව හරි නෙ 😂

  • @dark_on_fire5125
    @dark_on_fire5125 10 วันที่ผ่านมา

    මොලේ තියෙන කෙල්ලෙක් 🥰

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 10 หลายเดือนก่อน +7

    පව් ඒ කොල්ලා

    • @Geeth88054
      @Geeth88054 10 หลายเดือนก่อน +8

      kolla newei kella paw..uu maha balu jadayek..awa methana o/l wath pass nathuwa ganu ganna..

    • @tashithasankalpa1271
      @tashithasankalpa1271 10 หลายเดือนก่อน

      @@Geeth88054 😂😂😂

    • @user9-tj8ws
      @user9-tj8ws 10 หลายเดือนก่อน

      ​@@Geeth88054😂😂😂

    • @shaliyaweeraseekare9110
      @shaliyaweeraseekare9110 10 หลายเดือนก่อน

      ​@@Geeth88054 ඇයි ගෑණූ ගන්ට Ol / Al Exam අනිවාර්යයෙන්ම සමත් වෙන්ට ඕනෑද

    • @Soul-j9b
      @Soul-j9b 5 หลายเดือนก่อน +1

      චොකලටුත් ගෙනත් බන්

  • @sunethajantha1493
    @sunethajantha1493 10 หลายเดือนก่อน +8

    මමනම් මේ පිරිමි අයගේ කිසිම වරදක් දකින්නේ නැ පිරිමි කියන්නේ 🐕 වගේ ජාතියක් උන් දකින දකින පඳුරට චූ කරනවා ගැහැනු ඇයි මේ තරම් මෝඩ රෙදි ගලවන්න

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 10 หลายเดือนก่อน +11

      පිරිමි කියන්නෙ බල්ලො වගේ නම්, බැල්ලියොන්ව හොයාගෙන පලකො... මෙතන මනුස්ස ගෑනුන්ට වද දෙන්නෙ නැතුව 😂

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน

      මනුස්ස වේසෙන් ඉන්න බල්ලො ඉතින් යන්නෙ මනුස්ස වේසෙන් ඉන්න බැල්ලියො පස්සෙ තමා බං.😂 ඔය ගිහින් තියෙන්නෙත් ඒවගේ බැල්ලියො පස්සෙ තමයි.💁‍♂️ උන් දැන් මෙතන බොරුවට බබා වෙන්න හැදුවට inbox එකේ උන් දාපු සෙල්ලම් news එකේ දැම්මානම් බලාගන්න තිබ්බා ඔය සමහර පත්තිනි අම්මලගෙ වැඩ.🤮

    • @isurniimalsha5337
      @isurniimalsha5337 6 หลายเดือนก่อน

      😂

  • @ThisaraMadusanka-e7k
    @ThisaraMadusanka-e7k 13 วันที่ผ่านมา

    නුවර කෙල්ලොන්ට කැමති වගෙ මු

  • @Learnwithfun5418
    @Learnwithfun5418 10 หลายเดือนก่อน +5

    හොද වැඩේ ගෑනුන්ට, ඕන එකයි එපා එකයි සේරම fb එකේ ඔබන්න යනවට,ලැට් යන විතරනේ අඩු😂😂

    • @UshanOfficial
      @UshanOfficial 10 หลายเดือนก่อน +1

      සිරාවට. සහතික ඇත්ත කතාව..👊🤣

  • @sdvlog69
    @sdvlog69 10 หลายเดือนก่อน +3

    උන්ගේ අරක කපන්න

  • @sisirakumara3869
    @sisirakumara3869 7 หลายเดือนก่อน

    Anna kemlo

  • @hashinihashinideumini26
    @hashinihashinideumini26 9 วันที่ผ่านมา

    නිදකිං 😂😂😂 යසයි ඔය වගේ නරුම වැඩ කරන එව්න්ට ඔහොම වෙලා මදි 😂😂😂

  • @goonadoomix6824
    @goonadoomix6824 10 วันที่ผ่านมา

    පහස ලැබුනානේ දැන් ෂැප ඇති

  • @mrsaico2901
    @mrsaico2901 10 หลายเดือนก่อน +1

    hoda wade besikayata

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 10 หลายเดือนก่อน +13

    මොනා උනත් කෙල්ලට චොකලට් පවා අරන් ගියපු කොල්ලා නම් හොඳ එකෙක් වගේ😂 කරපු වැඩේ කැතයි.. ආදරේ අවංකයි වගේ 😅😅

    • @bratredhar8957
      @bratredhar8957 10 หลายเดือนก่อน +8

      චොකලට් අරන් ගියාම ආදරේ අවංක වෙනවද ඕයි 😂😂

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน +1

      ඔව්ඌට බලාපොරොත්තු දීලා ඇහුවම බැහැ කියලා පස්සෙ වෙන එකෙක් එක්ක යාලු වෙන්න ඇති.

  • @AHMAD-MUNNA
    @AHMAD-MUNNA 9 วันที่ผ่านมา

    තර්ජනය කරා මදිවට චොකලටුත් අරන් ඇවිත් 😂😂😂

  • @ashokaranjith5924
    @ashokaranjith5924 4 หลายเดือนก่อน

    රග පාන්නෙ බලාගෙනයි 😢

  • @rmc3567
    @rmc3567 10 หลายเดือนก่อน

    කප්පන් ගන්න සෙල්ලමක් පටන් අරන්...

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 หลายเดือนก่อน +6

    සීගිරි නළුවා මීට පෙර සිදුවීමකට ඇපමත සිටියලු...!

  • @priyankadilrukshi5920
    @priyankadilrukshi5920 10 หลายเดือนก่อน +2

    මේ රටේ හටියට නීතියක් වරදට දඩුවමක් දෙනවනම් ඉතින්.අනේ මංදා කාට කියන්නද 😢😢

  • @RockSaltRestaurant
    @RockSaltRestaurant 10 หลายเดือนก่อน +1

    හොර වැඩ කරන්නත් ඉගෙන ගන්නේ phone එකෙන්ම තමා. TH-cam එකෙක් දැන් මොනවද නැත්තේ.