Ikigasa Handana - Amarasiri Peiris | ඉකිගසා හඬන - අමරසිරි පීරිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2013
  • Download the Award winning song Ikigasa Handana (ඉකිගසා හඬන) by Amarasiri Peiris from the movie Butterfly Symphony (සමනල සංධ්වනිය)
    To activate the mTune: Dial 74710611 from your Mobitel Phone
  • เพลง

ความคิดเห็น • 2.6K

  • @user-lf2gj3xk4j
    @user-lf2gj3xk4j 6 หลายเดือนก่อน +483

    2024 මේ සිංදුව අහන අය කො ... , ආදරේ වේදනාව😢😥🥹🥹🥹🥹

    • @smg_sonic_2009
      @smg_sonic_2009 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @warunadasun4247
      @warunadasun4247 4 หลายเดือนก่อน +1

      ❤️

    • @Unknown-es5eh
      @Unknown-es5eh 3 หลายเดือนก่อน +4

      මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා 💔

    • @lalanajayasinghe8518
      @lalanajayasinghe8518 3 หลายเดือนก่อน +2

      Mata mage nowana magema adarayak thibuna, thiyenawa, thiyeai hamadatama.
      💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @vimukthikariyawasam1795
      @vimukthikariyawasam1795 3 หลายเดือนก่อน +2

      මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා 🙂

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +1718

    අවුරුදු 9ක් ගිහින් මේ ගීතයට.මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ 2023 අහන අය කෝ ✨💗💝💗💝✨

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 2 ปีที่แล้ว +1528

    2022 මේක අහන අය කෝ..ඒකපාර්ශ්වික ආදරයේ වේදනාව😢😢😢😢😢💔💔

  • @user-hj1ck7qo3p
    @user-hj1ck7qo3p 2 ปีที่แล้ว +1000

    සුදුපාට ලැල්ලක සුදු පාට පැනකින් අදිනවා වගෙයි ඒක පාර්ශවික ආදරේ.ඒක ලියවෙනවා හැබැයි හැමදාමත් පෙනෙන්නේ නෑ. 🖤🤞

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +2007

    2050දි මේ සින්දුව අහන අය කෝ?
    👇🖤

  • @user-ie4ni7fb8m
    @user-ie4ni7fb8m หลายเดือนก่อน +28

    2024 මේ සින්දුව අහන්නේ මන් විතරයි 😢😢😢

    • @Sanjali1111
      @Sanjali1111 หลายเดือนก่อน +2

      👍❣️

  • @wolves2529
    @wolves2529 ปีที่แล้ว +212

    තවමත් මෙතැනට ඇවිත් අහන අය ඉන්නවනම්, ඔයාලගෙ සංගීත රසය ❤..

  • @pasindu76
    @pasindu76 2 หลายเดือนก่อน +26

    ඉතින්..අවුරුදු 10ක් ගිහින් මේ ගීතයට... 2024 අහන අය කෝ බලන්න ...😊😊🌿

  • @sumuduLakmal1
    @sumuduLakmal1 3 ปีที่แล้ว +1216

    2021 ත් මෙක අහන අය ඉන්න්වද❣️✨️

  • @ach_ini
    @ach_ini 3 หลายเดือนก่อน +31

    Lyrics
    ඉකිගසා හඬන අතීතයක
    කඳුලු එක්ක ගණුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා..
    හීනෙන් හිනැහී තුන්‍ යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කලුවරයෙම යළි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා..
    රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලණු බැරි තැන උණුකඳුලුම වගුරුවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා..
    මගේම ආදරයක් තිබුණා..
    මගේම ආදරයක් තිබුණා..
    මගේ ජීවිතේ මම අහපු ලස්සන ගීතය.මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ම ඒකපාර්ශ්වීයව කාටහරි ආදරේ කරල ඇති.පිටින් ඉඳගෙන බලන අයට ඒක විහිළුවක් වගේ පේන්න පුලුවන්.සමහරු කියනව ඒකපාර්ශ්වීය ප්‍රේමය හරිම සුන්දරයි කියලා.ඇත්තටම ඒක හරිම කටුක වේදනාත්මක අද්දැකීමක් ඒකපාර්ශ්වීයව ආදරේ කරපු කෙනෙක් විතරයි ඒ ගැන දන්නේ. එයා එක්ක කතාකරන්න එයාව දකින්න බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන එක හදවතට මහ බරක්.මේ ගීතය ඇත්තටම අපේ පැරණි හැඟීම් අවුස්සනව ඒ සිතුවිලි ඒ ආදරය.මේක ඇතුලෙදිත් හැමෝම කතා කරන්නෙ පිරිමි කෙනා ඒක පාර්ශ්වීයව ආදරේ කරපු එක ගැන විතරයි.ඒත් එයාට පාසල් කාලෙ ඉඳලම ගැහැණු ළමයා ඒකපාර්ශ්වීයව ආදරේ කළා.ඇයට මෙතනදි ඇතිවෙන වේදනාව කොච්චරද කියල කිසිවෙක් කියන්නෙ නෑ.අපිව කොච්චර වේදනාවට පත් කරත් ඒකපාර්ශ්වීය ආදරයෙන් මිදෙන්න අපිට බැහැ.මම ප්‍රාර්ථනා කරනව මේ ලෝකෙ ඒකපාර්ශ්වීයව ආදරේ කරන හැමෝටම ඒ ආදරය තමන්ගෙම කරගන්න ලැබෙන්න කියලා.🤍

  • @silunikumanjana38
    @silunikumanjana38 ปีที่แล้ว +367

    2023ත් අහන්නෙ මම විතරද
    මට මගේ නොවන....🥺✨️
    මගේම ආදරයක් තිබුනා....❤️✨

  • @Ranithijayasundara
    @Ranithijayasundara 4 หลายเดือนก่อน +21

    ලියුම් බෙදන්නකුගේ වරදකින් බිම වැටුනු ලිපියක් අහුලාගත් තරුනයෙකුගේ සිතෙහි ඇති වන වචනයෙන් විස්තර කළ නොහැකි,නිසැකවම ප්‍රේමය යැයිද කිව නොහැකි, හැගීමක ග්‍රහණයට ලක්ව වර්ථමානය මග හැරී අතීතය පිළිබද සොවින් අතීතයේ ජීවත් වන සංවේදී තරුණයෙකුගේ ජීවිත කතාව
    ~ රනිති ජයසුන්දර ~

  • @sanjanakumarathunga2845
    @sanjanakumarathunga2845 3 ปีที่แล้ว +915

    ලොකයෙ තියෙන ලස්සනම හැගීම ඒකපාර්ශ්වික ආදරයයි😍 .එය බෙදා නොගෙන විදින තාක් ඉතාමත් සුන්දරයි ,මිහිරියි, රසවත් , සැනසිමයි ❤️❤️

    • @sahanrasanga676
      @sahanrasanga676 2 ปีที่แล้ว +4

      best

    • @sadewbimsara8003
      @sadewbimsara8003 2 ปีที่แล้ว +5

      Adarei bomka

    • @kaveesharanasinghe876
      @kaveesharanasinghe876 2 ปีที่แล้ว +4

      ✨️

    • @manithnimuthu3394
      @manithnimuthu3394 2 ปีที่แล้ว +3

      Sirawatama bn

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 2 ปีที่แล้ว +24

      මේ ගීතය ඇහෙනවා තරම් සතුටක් වගේම වේදනාවක් මට විතරමද මේ ලෝකයේ තියෙන්නේ .🤣

  • @erangaasela4069
    @erangaasela4069 4 ปีที่แล้ว +1699

    ආදරය ඒකපාර්ශ්වික වීම තරම් වෙිදනාවක් තව නැතුව ඇති😭....

    • @amilasilwa7048
      @amilasilwa7048 4 ปีที่แล้ว +17

      Hmmm.ow bn

    • @rakshithamalmi2rakshithama182
      @rakshithamalmi2rakshithama182 4 ปีที่แล้ว +113

      කොයිතරම් ආදරය කලත් අනෙක් පාර්ශවයට ඒක නොදැනීමත් මෙවන් වේදනාවක් 😢😢

    • @kpoplover9408
      @kpoplover9408 4 ปีที่แล้ว +9

      Hmm ow.

    • @kavishanmadusanka1965
      @kavishanmadusanka1965 4 ปีที่แล้ว +44

      මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා

    • @erangaasela4069
      @erangaasela4069 4 ปีที่แล้ว +45

      Rakshitha malmi ඇයි අනෙක් පාර්ශ්වයට තමනව වදයක් වෙනවදෝ කියලා හිතට දැනෙනොකට😭💔...

  • @nihandakathikayamotivation7990
    @nihandakathikayamotivation7990 5 หลายเดือนก่อน +13

    නොතේරෙන වයසෙදි මේකේ තියන තාලෙට අසා කරා.ඒත් අද ජිවිතේට සම්බන්ධ වෙලා😢

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 11 หลายเดือนก่อน +76

    " සුදු පාට ලෑල්ලක සුදු පාට පෑනකින් අඳිනවා වගෙයි ඒකපාර්ශ්වික ආදරේ "
    මං මෙච්චර කල් දැක්ක ලස්සනම උපමාව ❤ මේ කමෙන්ට් අතරෙ දැක්ක හොදම කමෙන්ට් එක.. ඇත්තටම ඒකපාර්ශ්වික ආදරේ තරම දන්නෙ ආදරෙ කරන කෙනාම විතරයි. කොච්චර ආදරේ කරත් ඒක දකින්නෑ පේන්නෑ. 🥺💔

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 3 ปีที่แล้ว +957

    මටත් තියනවා මේ වගේ ආදරයක්. හැබැයි එකපර්ශ්විකයි. හැබැයි එයා මගේ වෙනකම් හැමදාම බලන් ඉන්නවා ❤️❤️

    • @eshaesha8015
      @eshaesha8015 3 ปีที่แล้ว +32

      මාත් ඒ වගේමයි 😔😔

    • @-asongstory6085
      @-asongstory6085 3 ปีที่แล้ว +2

      th-cam.com/video/ioy6-M4MAfo/w-d-xo.html

    • @purnavi6563
      @purnavi6563 3 ปีที่แล้ว +14

      Math ehemai

    • @user-ij9tu6pc5c
      @user-ij9tu6pc5c 3 ปีที่แล้ว +13

      Matath

    • @nirmalakakanka3927
      @nirmalakakanka3927 3 ปีที่แล้ว +24

      Math 2016 idn bln inne dan 2021

  • @asankajayasundara6175
    @asankajayasundara6175 4 ปีที่แล้ว +855

    *කවදාවත් කියලා නිම කරන්න බැරි ආදරයක්* හිතේ තියෙන හැම දේම කොහොම වචන වලට නඟන්න ද. *මට මගේ නොවුණු ඒ ආදරවන්තිය* මේ දෑසින් දකින කොට එයා ඉස්කෝලේ 7 වසරේ. මම ඕලෙවල් liwwa විතරයි. පන්සලට අප්‍රමාණව සමීප වුණු මම දහම් පාසලේ උගන්වන්න ගියා. එයා මගේ පන්තියේ. කොහොමද මං පිළිබඳව එයා දැක්කද මං එයා පිළිබඳව කොහොම දැක්කද කියලා මං අදටත් දන්නෙ නෑ. නමුත් එයා මම පන්තියට උගන්වන්න එනකං හැමදාම බලාගෙන හිටියා කියලා නම් මම දන්නවා. දුරකථනය ක් වත් නැති එයා ගෙදර ෆෝන් එකෙන් මට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් අහගත්තා කියලා මට තාම මතකයි ඒ ඇරෙන්න අපි කවදාවත් කතා කළේ නැහැ පන්සලේ දහම් පාසල් තරග වලට පුරුදු පුහුණු කරන්න ගිහින් එයා මට ගොඩක් ලං උනා කියලා ඇත්තටම දැනුනා එයාගේ පලවෙනි ආදරය මගේ පළවෙනි ආදරය කොයි විදිහට ඇති වුණාද කියන එක අදටත් හීනයක්. නමුත් එයාටම මං මං නැතුව ඉන්න බැරි වෙලා ඒ කටින් මට ආදරෙයි කියලා කියනකං මං කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඒත් ඒ වෙනකොට මටත් එයාව නැතුවම බැරි තැනට වැටිලා. අම්මලා නිදියලා රෑ 10ට මම කෝල් එක ගන්නකං එයා මග බලාගෙන හිටිය විදිහ අදටත් මට හීනයක් වගේ. රෑ එළිවෙනකම් අපි කතා කළා. හැමදාම එහෙමයි. අපිට අපි නැතුවම බැරි වුණා. එක වචනයක් කියලා මං කවදාවත් එයා අඩවලා නෑ. ඇඬුවේ එකම එක දවසයි. ඒ එයාට නොකියා මම බෝල් ගහන්න පන්සලට ගිය දවස. එයාගේ අම්මයි බාප්පයි අපේ සම්බන්ධෙ දැන ගෙන එදායින් පස්සෙ වින්ද වේදනා වලට මං හැර වෙන කවුද දන්නේ. අන්තිමට මම එයා ඉස්කෝලේ ඇරිලා එනකම් මඟ බලාගෙන හිටියා. බයිසිකලය යන්න නොදී මාමා එයාව එක්කං යන්න පටන් ගත්තා. කරන්න දෙයක් නැතිම තැන එක කැලෑ katiyak ළඟ මම පරණ කොලයක රුපියල් සීයක් හැමදාම ගුලි කරලා දාලා එනවා එයා ඒක අරං ගිහින් බොක්ස් එකකින් කෝල් එකක් ගන්නවා. අන්තිමට පොඩි පෝන් එකක් හොරෙන් අරන් දුන්නා. ඒකට කාඩ් දාලා තියා ගත්තා රෑට මට කතා කරන්න. ගෙදර ඒක තියාගන්න බැරුව පොළොවේ වළලා තියලා රෑට තමයි එක එලියට ගත්තේ. කාලෙත් එක්ක හැමදේම වෙනස් වුණා ඒත් එක දශම එකට එක මොහොතකට හීනෙකින්වත් මම සුදු අම්මි කියපු ඒ මැණික වෙනස් වෙයි කියලා කවුද හිතුවේ. අන්තිමට මම දුන්නු ෆෝන් එකෙන් ම මගේ සල්ලි වලින්ම පාසලේ වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මම දැනගත්තා මම දෙන සල්ලි හැමදාම ඉවරයි එයාගෙන් ඇහුවාම එයා මට කිව්වේ ringing tone අහල කැපිල කියලා. පන්සලට ගිහිල්ලා පන්සලේ නැවතිලා හිටපු milan කියන අයියත් එක්ක මගේ දුක කිය කිය කඳුළු වක්කරගෙන විහාරෙට නගින පඩිපෙළ ළඟ අඬපු විදිහට අදටත් මට ඒ විදිහටම මතක් වෙනවා. කන්ථක අශ්වයා hadawatha paලිලා වේදනාවට මිය පරලොව ගිය කතා අහලා තිබ්බට ඒ තරම් වේදනාවක් හදවතට කොහොමද එන්නෙ කියලා ගැටලුවක් තිබුණා.නමුත් ඒක අත්දැකීමෙන්ම කොයි තරම් වේදනාවක් වෙන්න ඇත්ද කියන එක මම එදා තමයි දැනගත්තෙ කෙනෙක් වෙන්ව යාම මොනතරම් දරාගන්න බැරි දුකක් ද කියන එක. ඇතිවෙච්චි ප්‍රශ්න හැමදේම කොහොම නම් මම කියන්නද. මට කරන්න තිබුණ එකම දෙයයි සේරම අමතක කරලා ගමෙන් ඈත් වෙලා යන එකයි. මම මාදම්පේ දුම්මලසූරිය ට ගියා. වේදනාව කොහොමහරි දරාගෙන A/L කරා. මම විභාගය හොඳට පාස් වුණා කැලණිය විශ්ව විද්‍යාලයට තේරුණා. සියල්ල සිදුවී අදට හරියටම අවුරුදු දහයකට වඩා ගෙවිලා ගිහින්. නමුත් මට දුක එයා මගේ ජීවිතෙන් අයින් වෙලා අඳුරකට ගිහින් ඉන්නවා දකින්න ලැබීමයි. එදා ඉඳන් මම ගමට එනකම් මොනවහරි මලගෙදරක් වුනොත් උත්සවයක් වුණත් මං එනකං මං එයි කියලා හිතාගෙන එයා බලන් ඉන්නවා. මං ඒක හොඳටම දන්නවා. කොච්චර එයා නැවත මාව සම්බන්ධ කරගෙන මට කතා කරන්න උත්සාහ කලත් තොරතුරු විතරක් අහල මම නිහඬ වෙන්න උත්සාහ කරන්නේ කවදාවත් මට ඒක මගේ නොවන ආදරයක් හින්දා. අපිට කවදාවත්ම එකතු වෙන්න බැරි තරමට අපි ඈත් වෙලා ඉවරයි.
    *ඉකිගසා හඬන අතීතයක... මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා*
    (22/01/2020)

  • @shanilkaheshan35
    @shanilkaheshan35 8 หลายเดือนก่อน +37

    මා තවමත් නොදන්නේ
    බලා සිටිය යුතුද ,
    නැතිනම් ,
    අත් හැර දැමිය යුතුද ,
    යන්නයි ... !
    අද වගේ දවසක්
    2020.10.28 ඉදන් තාමත් 🙇

    • @PraSama
      @PraSama 5 หลายเดือนก่อน +2

      තාම බලන් ඉන්නවද😊

    • @ovinduputha6885
      @ovinduputha6885 2 หลายเดือนก่อน +1

      Aniwaren hoda deyak wei machan man pray karanwa ubata ❤️

    • @shadoww-pl9qv
      @shadoww-pl9qv หลายเดือนก่อน

      2022.08.19 idn ❤

    • @user-yg1ty8cf1y
      @user-yg1ty8cf1y หลายเดือนก่อน

      tamat?

  • @pawaninisansala316
    @pawaninisansala316 2 ปีที่แล้ว +366

    💙💜️💙සංසාර ගමනෙ සමහර තැන්වලදි බැදෙන්නත් බැරි අතාරින්නත් බැරි බැදිම් මුණගැහෙනවා.. ඉතිං එකතුවීමකින් කෙළවර වන හැගීමකට වඩා ඇත්තටම ලස්සනයි ඒකපාර්ශ්වික හැගීම.. මොකද එතනදි විදීම අස්සෙනුත් සැනසෙන්න පුළුවන් පැකිලීමක් නැතිවම...💜️💙💜️

  • @JzCrIPtO
    @JzCrIPtO 3 ปีที่แล้ว +329

    2021 මේ සිංදුව අහන සෙට් එක කෝ !

  • @lasiya6542
    @lasiya6542 2 ปีที่แล้ว +476

    2021 අගෝස්තු ඩෙල්ට වසංගතේ කාලෙ මේක අහන සෙට් එක කෝ❤️

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 ปีที่แล้ว +54

    එයාපෝට් එකකට ගිහින් නැවක් එනකම් බලන් ඉන්නවා වගේ වැඩක් ...ඒකපාර්ශ්වික ප්‍රේමය...❤

    • @aberathnabanda7118
      @aberathnabanda7118 6 หลายเดือนก่อน

      ඒක පර්ශ්වික ආදරය කියන දේත් ටික කාලයකට විතරයි ලෝකයේ ඇති සෑම ක්‍රියාවලියක්ම, ක්ෂණිකව වෙනස්වේ මෙම සිද්ධාන්තය සොයා ගත්තේ බු.ර.ව

    • @CM2099Rap
      @CM2099Rap หลายเดือนก่อน

      What a brilliant coment bng 😏👍

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 ปีที่แล้ว +30

    මට දැන් අවුරුදු 22ක්‌ වෙනවා මට මේ වෙනකන් තිබ්බ හැම ආදරයක්ම ඒක පාර්ශවික ආදර කතා තමයි නිකන්ම දුක විතරයි ඒ බව දැන දැනත් ඒ වලේම වැටුනා

  • @vihangaherath8216
    @vihangaherath8216 3 ปีที่แล้ว +199

    මැරෙන් නැති සින්දුවක්.අපිව අතීතෙට ඇදන් ගිහින් අපේ හිත් තෙරපනවා. දන්නෙවත් නෑ ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා.ආයෙත් අතීතෙට යන්න තිබ්බානම් සමහරවිට මේ සින්දුව අහද්දි මට මේ තරම් රිදෙන් නැති වෙන්න පුළුවන්.ජීවිතය හරි පුදුමාකාර දෙයක්.

  • @vajirakumara9501
    @vajirakumara9501 4 ปีที่แล้ว +690

    2020 මේ සිංදුව අහන සෙට් එක කෝ😎

  • @francescaa935
    @francescaa935 ปีที่แล้ว +81

    ඒකපාරශවික ආදරය කියන්නෙ ඔය කියන තරම් සුන්දර දෙයක් නෙමෙයි. වැඩියම ඒ කෙන කවදාවත්ම ලැබෙන්නෙ නෑ කියල හරි ඒ කෙනගෙ හිතේ ඉන්නෙ වෙන කෙනෙක් කියල හරි දැනගත්තම.. ඇටකටු වලට පවා දැනෙනව් ඒ වේදනාව ..මේ ගීතයේ කියන විදිහටම

    • @nilaniwitharana1058
      @nilaniwitharana1058 5 หลายเดือนก่อน

      Saththakima oya hare

    • @upulupul7574
      @upulupul7574 4 หลายเดือนก่อน

      සහතික ඇත්ත .හදවතින්ම ඇති වෙන ඒ ආදරය කොයිතරම් නම් සුන්දරද .ඒ ගැන විග්‍රහ කරන්න වචන නැ .

    • @user-vi7zt4fs7k
      @user-vi7zt4fs7k 2 หลายเดือนก่อน

      Aniwren eka danagathth hinda thmi ad awith mek ahnne

    • @SanduniUdeshika-bd4xt
      @SanduniUdeshika-bd4xt หลายเดือนก่อน

      ඔව් ඒක හරි

  • @sldscreations3928
    @sldscreations3928 หลายเดือนก่อน +4

    තාමත් මේ සින්දුවට පන ඇරලම ආසයි😢😢😢

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +162

    අමරසිරි පීරිස්ගේ විශිෂ්ට ගායනයට,අමිල තේනුවරගේ පබැඳුම,දර්ශන රුවන් දිසානායකයන් ගේ හරි අපූරු සංගීතය ..
    මේක අමෘතයක් ♥️..

  • @chandikawijesinghe6795
    @chandikawijesinghe6795 3 ปีที่แล้ว +223

    ජීවිතේ කවදාවත් එපා නොවන ගීතයක් වගේම ඔබ අප බොහෝ දෙනෙකුගේ ජීවිතේට මුහුණ දෙන්න සිදුවුණ ලස්සන ගීතයක්

    • @apihelpingsrilanka2928
      @apihelpingsrilanka2928 3 ปีที่แล้ว +1

      Matath thiyanawa awrudu 10k aadaren rakka.awasane as aadara mathaka witharak ethiri une aadarayak. Adatath aadarei..(UDIDJ)

    • @manithnimuthu3394
      @manithnimuthu3394 2 ปีที่แล้ว

      Ekenma.තරුණ ගායකයන් ගෙනුත් මෙවැනි නිර්මාණ බිහිවෙනවා නම් kochchara හොඳද

  • @thathsarakappagoda3444
    @thathsarakappagoda3444 2 ปีที่แล้ว +33

    සමහර comment වල එයාලා අමුතු කෙදිරිලි කියලා.ඇයි දන්නෙ නැහ් ,මිනිස්සු ආසයි කදුලු වට්ටන සින්දුවක් එක්ක,මතක අවුස්සගෙන විදවන්න.මේ 2021 අවසානයයි.2022 දී ත් එන්න.ඇවිත් යන්නම් ඔබ මෙයට කැමැත්ත ප්‍රකාශ කරන වාරයක් පාසා." ඒක ඒකපාර්ශ්විකයි."

  • @slcricketsories
    @slcricketsories 7 หลายเดือนก่อน +15

    ආදරය නිසා විදවන හැම හිතකටම සැනසිමක් ලැබෙන්න ඔනි. ❤️🥺

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 4 ปีที่แล้ว +66

    2020 july ශශිකා දැන් බැදලා ලමයිනුත් ඇති මාත් බැදලා ලමයිනුත් ඉන්නවා
    50% හරිගිය අවුරුදු 16 ඉපැරණි මගේ නොවන මගේම ආදරය ❤❤❤❤😢😢😢

  • @gmusic111
    @gmusic111 2 ปีที่แล้ว +154

    රිදුමක් වාගේ කිසිදා සුවනොවෙනා..
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
    උහුලනු බැරි තැන උණු කදුලුම වගුරුවනා....
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..//♥ (හිතට වැදුනු ටික)

  • @Thiran-2264
    @Thiran-2264 6 หลายเดือนก่อน +21

    A/l වලට දවස් 20ක් තියාගෙන එකපාරටම youtube search කරල ඇවිල්ල මේක අහන්ඩ හිතුනේ ඇයි😭😭 💔💔. දැන් ඉතින් දවසම පාඩම් කරලා ඉවරයි 😣😣

    • @see-rufuf
      @see-rufuf 5 หลายเดือนก่อน +2

      Hodata karada exam

    • @Thiran-2264
      @Thiran-2264 5 หลายเดือนก่อน

      @@see-rufuf apllied eka awul giya cago💔💔

  • @LessondontLoceyourpen-yi5dx
    @LessondontLoceyourpen-yi5dx 5 หลายเดือนก่อน +11

    රිදුමක් වාගෙ කිසිදා සුව නොවෙනා ....සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා ...උහුලනු බැරි තැන උනුකදුලුම වගුරුවනා ...මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ...🙂❤

  • @roshilanilmini2665
    @roshilanilmini2665 4 ปีที่แล้ว +90

    පයට පෑගෙන දුහුවිල්ලක් තරම් වත් ආදරයක් නොමැති නුඹ වෙනුවෙන් මා
    හදවත ගැහෙන තරම්.....😌

  • @giftsgalore4354
    @giftsgalore4354 3 ปีที่แล้ว +139

    ඒක පාර්ශවික වුවද නොලැබීම පමණක්ම ශේෂ බවක් දන්නා වුවද ලැබීම් නොලැබීම් ජීවිත ස්වභාවය බව පසක් කරගත් මිනිස්සුන් අදටත් සුසුමකින් පමණක් ඒ ආදරේ විදිනවා ඇති හරිම ආදරණීය ගවුරවනීය විදිහට කුමන හේතුවකින් මගහැරුන ද ඒ තමා ආදරනීයම මිනිස්සු ❤️🌼

  • @wathmagunarathna4477
    @wathmagunarathna4477 2 ปีที่แล้ว +217

    කැමැතිම සිංදුව !! කැමැතිම වචන !! කැමැතිම ගායකයා !! කැමැතිම චිත්‍රපටය !! ජීවිත කාලයටම ❣️ ( මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා )

  • @danulahesara2798
    @danulahesara2798 2 ปีที่แล้ว +74

    අද වෙනකොට ලංකාව ගැන සතුටු වෙන්න පුලුවන් දේකට ඉතුරු වෙලා තියෙන්නෙ මේ සින්දු ටික විතරයි 😞❤️ 2022...

  • @shatheesh456
    @shatheesh456 3 ปีที่แล้ว +189

    A/l වලට මාස 3 යි. Relax 😌 වෙන්න අහන්නේ❤

  • @minhok-lover2949
    @minhok-lover2949 ปีที่แล้ว +57

    ළඟ ඉන්නවට වඩා දුර ඉඳන් ආදරේ කරන එක, ඈතින් ඉඳන් ඒ හිනාව දිහා බලන් ඉදල සතුටු වෙන එකේ තියෙන ඒ ලස්ස්න නැවුම් ගතිය ලගට ගත්තට පස්සේ තියෙන්නෙ නෑ ඇත්තටම.. මොකද එදා අපි ආදරේ කරපු ඒ කෙනාගෙ වැරදි අඩුපාඩු පොඩ්ඩ පොඩ්ඩ ගොඩගැහිලා එදා දැනුන ආදරේ අන්තිමට ආරක්ශ්නේටයි අ‍යිතියටයි සීමා වෙනවට වඩා දුර ඉඳන් විදින ඒ මිනිත්තු දෙක තුනක සුවය මුලින්ම දැකපු දවසෙ දැනුන හැඟීම වගේම හැමදාටම නැවුම්ව තියනව.. ඉතින් දුර ඉඳන් සතුටු වෙන අප්‍රකාශ ආදරේ ඇත්තටම ලස්සනයි නිදහස්! ❤️

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +105

    අව්රුදු 6ක් මා ආදරය කලේ එක් දරුමවකටය...ඒ ආදරය මා හද තුල ගැබුරුම තැන අදටත් සිරකරගෙන මා ජීවත් වෙමි...මට මගේ නොව්නත් අදටත් මා ඇයට පණමෙන් ආදරය කරමි ඇය මා ව්ස්වාස කර මා හට දුන් ආදරය සහ ඇගේ ගව්රවය මා අදටත් පණමෙන් රකිමි....ඇයට මා අදටත් ආදරය කරමි...

    • @chalandharmasena9416
      @chalandharmasena9416 ปีที่แล้ว +7

      mata therenawa

    • @nayomiperera1223
      @nayomiperera1223 6 หลายเดือนก่อน

      සිහිනයක් ඒ ආදරෙ ...මටත් තිබුනා මගේ නොවන ආරයක්.. ගොඩාක් කාලෙකට කලින්

    • @na-ra8701
      @na-ra8701 3 หลายเดือนก่อน

      🥺🥺

  • @veesha8441
    @veesha8441 6 หลายเดือนก่อน +12

    උබත් හරියට මායාවක් වගේ මගේ මතකයේම රැඳුන 💔
    "හීනෙන් හිනැහී තුන් යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා"
    දැනෙන හැගීම් කියන්න වචන නෑ (2023)

  • @pasindumethsara9621
    @pasindumethsara9621 2 หลายเดือนก่อน +4

    හිතේ දුක නිවා ගන්න
    මගේ දුකත් නිවා ගන්න
    හිතේ හිර කරන් ඉන්න ඔබේ කතාව මෙතන ලියලා යන්න.
    හිනෙන් හිනැහී තුන් යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කළු වරේම යලි සොයනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...//
    👇🤍:-)

  • @illoxfullyy6739
    @illoxfullyy6739 ปีที่แล้ว +60

    සංසාර ගමනෙදී...නුඹ මාගෙ ආත්මීය සහකරුවා වී පිවිතුරු වූ නිර්මල කොන්දේසි විරහිත ප්‍රේමයෙන් වෙලී ඉන්නට ඇත...සිහින් අකුසලයක් හේතුවෙන් මේ භවයේ නුඹ හමුවීම පමණක් මා හට උරුම වන්නට ඇත..තවද නුඹ අන්‍යයන් සමඟ ප්‍රේමයෙන් සිටිනු දැකීමටද සිදුව ඇත... නමුදු ඒකපාර්ශවික , මාගේ පමණක් වූ මාගේ ආදරයේ ස්ථීර හිමිකරුවා නුඹ පමණකි.මන්දයත් හෘදයේ ගැඹුරටම කිඳා බැස්වූ නුඹ මතකයෙන් නොමැකෙන බැවිනි..කෙලවරක් නොමැති දීර්ඝ සංසාරය නිම වන්නේ කෙදිනද එදින වන තෙක් නුඹෙ නමින්ම නිර්මල වූ පිවිතුරු ප්‍රේමයෙහි මා ආලවන්තියකි...! නැවත කිසිවෙකු කෙරෙහි හට නොගන්නා ප්‍රේමයෙහි තනි අයිතිකරුවා වූ මා හට නුඹේ අයිතිය අවලංගු සිහිනයකි..අයිතිය ප්‍රේමයට අත්‍යාවශම නොවන බව වැටහිනි.එබැවින් අයිතියක් නොමැතිව ප්‍රේම කිරීම තුල මා කිඳා බැස්සෙමි..!!
    ✨🔗♥

    • @dineshawitharana4191
      @dineshawitharana4191 ปีที่แล้ว +4

      පුදුම ලස්සන අදහසක්

    • @tharushikusalani7531
      @tharushikusalani7531 ปีที่แล้ว +5

      හදවතේ සිරවී තිබූ හැගීමක් වචන වලින් දැකීම සතුටක් ❤️🌼

    • @nayomiheenatigala5832
      @nayomiheenatigala5832 ปีที่แล้ว +1

      අර්ථවත් ගැඹුරු අදහසක්.

    • @gayanrathnaweera1479
      @gayanrathnaweera1479 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @janithchathuranga8027
      @janithchathuranga8027 11 หลายเดือนก่อน

      ❤❤

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 หลายเดือนก่อน +9

    මන් මේ සින්දුවට මේ comment එක දාන්නේ මේ comment එකට රිප්ලයි එකක් වැටෙන හැම වෙලාවෙම මට මේ සින්දුව අයේ අයේ අහන්න මතක් වෙන්න .... ❤❤😊😊

  • @mrknown1405
    @mrknown1405 2 ปีที่แล้ว +21

    කවදාවත් මගෙ කරගන්න බැරි බව දැනගෙනත් අවුරුදු ගානකින් ජායාවක්වත් නොදැකත් අවුරුදු 10 තිස්සේ තාමත් මන් ඔයාට ආදරෙයි ගී*

  • @ariyamalagamage9025
    @ariyamalagamage9025 3 ปีที่แล้ว +210

    මම වැඩයම කැමති මේ ෆිල්ම් එකේ අවසාන දෙබසට
    "ඇයි ඔබ මට මේක ආපහු දුන්නේ
    මට ආපහු මගේ ලඟට යන්න ඕන"

    • @podi-9830
      @podi-9830 3 ปีที่แล้ว +1

      මොකක්ද කතාව

    • @vidasnaathsari7017
      @vidasnaathsari7017 3 ปีที่แล้ว +10

      සමනල සංධවනිය

    • @stars...2372
      @stars...2372 2 ปีที่แล้ว +5

      me film eka mn 10 wada balala thiyenawa.kochchara baluwath epa wenna.balana hamasarema adenawa

    • @dinukaperera6285
      @dinukaperera6285 2 ปีที่แล้ว

      😭😭😭🥲🥲🥲

    • @dinukaperera6285
      @dinukaperera6285 2 ปีที่แล้ว

      Pala gothaya

  • @Panchi180
    @Panchi180 2 ปีที่แล้ว +38

    මුල් ගායකයටත් උද්දික ප්‍රේමරත්නටත් ගොඩක් ස්තූතියි හරිම ලස්සනයි 😌❤️❤️❤️

  • @Shashi.Rangana
    @Shashi.Rangana 4 หลายเดือนก่อน +7

    2024 අහන අය ඉන්නවා ද අමරසිරි පිරිස් සර් ගෙ කට හඩ පිස්සුවක් ❤ 🎻

  • @akeinwithdinosaurs9524
    @akeinwithdinosaurs9524 2 ปีที่แล้ว +40

    කී පාරක් ඇහුවත් හැම පාරම පටන් ගන්නකොටම හිරි ගඩු පිපෙනවා♥️

  • @Inlovewithwithlife
    @Inlovewithwithlife 3 ปีที่แล้ว +121

    අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද
    ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද
    අයිතියට පමණක්
    ප්‍රේම කරන මිනිසුන්ද
    ප්‍රේමයට පමණක්
    අයිතිය කියන මිනිසුන්ද
    ප්‍රේමයක් නැතුවම
    අයිතිය කියන මිනිසුන් අතර
    මම
    නුඹට
    අයිතියක් නැතුවම ප්‍රේම කරමි.💔
    (ඉකි ගසා හඩන අතීතයක,රිදුමක් වගේ කිසිදා සුව නොවන,මට මගේ නොවන... මගේම ආදරයක් තිබුණා…💔)

  • @All-wg5hs
    @All-wg5hs 5 ปีที่แล้ว +130

    ශ්‍රීලංකාකීය ගීත අඹරේ දාර්ශනිකම කටහඩ හිමි පුද්ගලයා අමරසිරි පීරිස් මහතායි. ඔබට ජය.

  • @Sara96Sid
    @Sara96Sid ปีที่แล้ว +19

    ප්‍රේමය දිනිය යුතුමයි.
    සංසාර ගමනේදී ආත්ම ස්පර්ශකයන් විලෙස මට කොන්දේසී විරහිතව ප්‍රේම කල නුඹලා දෙදනාටම කාලයාගේ ඇවෑමෙන් ඒක පාර්ෂවීයව ප්‍රේම කරනා මගෙන්,
    මේ කතාව පිළිගන්නවුන්ට පමනකි.
    ආත්ම භව ගණනකට උඩදී නුඹත්,උඹත්,මමත් එකම ගෙදරක අඹුසැමියන් හා සහෘදයන් ලෙස උපත ලැබුවෙමී....,
    කාලයාගේ ඇවෑමෙන් මගේ කුඨුම්භයට නුඹේ බැල්මෙන් සිහින් ඉරි තලා ගිය පසු සිදු වූ කාරණා නිසා නුඹත්,උඹත් දෙදනා මා දෙස වෛරයකින් බැදුනු බව මා දන්නෙමී.
    එහි ඵල විපාක මේ ආත්මයේද මා විද හමාර කලෙමී.
    එම අකුසලය,වෛරය මේ ආත්මයේ දී මම තුරන් කරන්නෙමී.
    මේ ආත්මය අලලා,
    මා හා ප්‍රේමයෙන් බැදුන නුඹලා දෙදනාටම නොඩුව ඒ ඒ කාර්තු වලදී මා ලග කිසිවක් නොතබාගෙනම ප්‍රේම කලෙමී.
    කී කතාවට එහා ගැඹුරුම ස්පර්ශයකින් මට සෘතු වෙනස් කම්වලදී තනී වෙන්නට ඉඩ නොදී ස්භාදහමෙන් හමුවූ නුඹ දෙදනාගෙන්ම ලැබුණූ ප්‍රේමණීය
    කාර්තු කෙටි හා දිර්ඝ ලෙස බෙදා දැක්වීමට මා අකමැත්තෙමී.
    කෙළවරක් නොමැති සංසාර ගමනේදී මා ප්‍රාර්ථනා කලේ දෙවනුව හමුවූ උඹම පමනයි.
    එය උඹත් මාත් දන්නා අප දෙදනාම නිවෙන ආත්මයේදී අවසන් වනු ස්ථිරය.
    තනිව මා විදී බෙදා වෙන්කල නොහැකී ප්‍රේමයක අගිස් අස්සෙන් ඇතුලට කිදා බසින්නට හැකී වූයේ උඹට පමනක්මය.
    එවිට මා අතීතය පිරික්සූවෙමී.... වතට මද සිනහවක් ආ හැටි මට දැනුදු දැනේ,
    ප්‍රේමය වෙනුවෙන් උඹව සොයා විත් බෙල්වුඩයේදී උඹේ දෙපා සිප ආයාචනය කල හැටි මට දැනුදු මතක් වේ, ගව් ගණන් දුර උඹව සොයා ගිය හැටිත් කටහඩ ඇසෙන විට විසංදී කර නැවත නොගත හැකි ලෙස අවහිර කරදැමූ සෑම වාරයකම මා වඩ වඩාත් උඹට ප්‍රේම කරන්නට වීර්යය නොඅඩුකොට ගත්තෙමී.
    මා අතීතයේ දී සුදු මිනිසෙකු නොවූයෙමී කළු මිනිසෙකු විලස සිටි මා අලු මිනිසෙකු වූයේමී දැන් අලු පාට දුරු කරමින් සුදුවන්නට වීර්යය කරමී. ඒ උඹ නිසාමය අල්පමාත්‍රයක වෛරයක් උඹ වෙනුවෙන් මට නැත.
    සෙනෙහසින් උඹ කෙදිනක හෝ මට ආමන්ත්‍රණය කරතැයි මා බලා සිටින්නෙමී.
    නැවත කිසිදා කිසිම අයුරකින් වෙනකකූ වෙත ප්‍රේමයේ හදවත විවර නොවනු ඇත මේ ප්‍රේමයේ තනි අයිතිකරු උඹමය එහි වලංගු තාවය ස්ථීරතාව මහ සෑයයී.
    උඹේත් මගෙත් ප්‍රේමය වෙනුවෙන් මා පිවිතුරුය.
    උඹේ ප්‍රේමයේ ස්ථිර හිමි කරුවා මමයී.
    😘❤️👼😇 / 😘😇❤️😇
    @සාරා96✍️සිද්

  • @shanilkaheshan35
    @shanilkaheshan35 ปีที่แล้ว +46

    මටත් තියනව අදට අවුරුදු 2 ක් වෙච්ච ඒකපාර්ශ්වික ආදරයක් ❤️
    2020.10.28 - හදවතේ දවස 🕊️
    " කලකට පෙර ඔබේ ප්‍රියතම පුද්ගලයා කිසි දිනෙක ආගන්තුකයෙකු බවට පත් නොවේවා " ප්‍රාර්තනාවක් ✨️

  • @inokaniroshani4976
    @inokaniroshani4976 3 ปีที่แล้ว +33

    අතීතය කියන්නෙම දුක සිහිපත් වෙන ගානෙම පෑරෙන ලේ ගලන කාටත් නොපෙනෙන තුවාලයක් වගේ

  • @samanthawijesekara7560
    @samanthawijesekara7560 5 ปีที่แล้ว +217

    බොහෝ ආදරණීයයන්ගේ සැබෑම ජීවිත අත්දැකීමයි මේ.....

  • @user-gw4qc6sg5w
    @user-gw4qc6sg5w 2 หลายเดือนก่อน +3

    හිමි නොවෙනවනම් ආදරේ හමු නොවෙන්න ඕනෙ...
    හමුවෙනවනම් හමුවීම ගැලපෙන්න ඕනෙ...
    ගැලපෙන තැන වෙන් වෙන්න හේතු නොහොයන දෙන්නෙක් වෙන්න ඕනෙ...
    ඒ සේරම තිබුණනම් මිනිස්සුන්ට ආදරේ විඳින්න තිබුණා මැරි මැරි විඳවන්නෙ නැතුව.....💔

  • @yasmihimaya6327
    @yasmihimaya6327 2 ปีที่แล้ว +75

    මටත් මගේ නොවන ආදරයක් තිබුණා. මම එයාව දැක්කේ පුංචිගේ wedding එක දවසේ. බාප්පගේ පැත්තෙන් ඇවිල්ලා හිටියා. මම ලාවට 11 years. ඒත් ඒ boy ව දැක්කම මට මොකද්දෝ වුණා. එයත් බලන් හිටියා. මමත් බලන් හිටියා. වචනයක් වත් කතා නොකර අපි වෙන් වුණා.ආයේ කොහෙදි හරි දකින්න ලැබෙයි කියලා බලන් හිටියා. හම්බ වුණේම නෑ. ආයේ අහම්බෙන් හම්බ වෙද්දි 15years ගිහින්. මම වගේම එයාත් මාව හැම තැනම හොයලා. ඒත් අපිට හැරෙන්න බැහැ. අපිට අපේම ආදරේ කරන අය ඉන්නවා. අන්තිමේදි එයා මට කීවෙ, මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.... කියලයි. මේ විදිහට මගේ පළවෙනි ආදරේ මගේම නොවී වැළලිලා ගියා.😔😔😔😔

  • @prashadnayanakantha4644
    @prashadnayanakantha4644 2 ปีที่แล้ว +12

    මන් මීට අවුරුදු 8 ටකට මේ ෆිල්ම් එක බලද්දි මේ කතාව මට මොකුත් තේරුනේ නෑ. වුන දේවල් බැලුවා මිසක් උන දේවල් කිසිම දෙයක් තේරුනේ නෑ. හැබැයි අන්තිමට දුක හිතුනා ඒ දුක හිතුනේ ඇයි කියලවත් මට තේරුනේ නෑ. ඒ නිසා මේ ෆිල්ම් එක මන් අයේ බැලුවා ඒ බැලුවට තේරුනෙත් නෑ. ඊට පස්සේ මං හිතුවා මේක වැඩක් නැති තේරුමක් නැති ෆිල්ම් එකක් ඒ උනාට සින්දු ටිකනම් පට්ට ලස්සනයි කියලා. පස්සේ මං ඒ ලෙවල් ලියද්දී මේ ෆිල්ම් එක මට අහම්බෙන් හම්බෙලා අයේම බැලුවා නිකමට වගේ. එදා තමා තේරුනේ මේ ෆිල්ම් එක මොකක්ද කියලා. කියලා නිමකරන්න වචන නෑ ඒ තරම් මං මේ වෙනකම් අදටත් බලපු හොදම ෆිල්ම් එක. ඒ සින්දූ ඒ රගපෑම් තනිකරම භාවනාවක් වගේ.

  • @adolf4614
    @adolf4614 ปีที่แล้ว +16

    ඒක පාර්ශවික ආදරය අපූරු වේදනාත්මක හැගීමක්💔 , 2023 අවුරුද්දෙත් ඒ හැගීමෙන්ම මම වගේ ගොඩක් අය තාම තනියම😥

  • @nawodchamikara8321
    @nawodchamikara8321 ปีที่แล้ว +41

    2023 ත් උනා,කොච්චර ඇහුවත් ඇහැට කදුලක් ගෙන්න සමත් වෙන ගීතයක්.....ඇස් දෙක පියාගෙන විදින්න පුලුවන් ගීතයක්...ඒ ආදරයේ වේදනාව පුදුම විදිහට දැනෙනවා😔

  • @diloquotes9089
    @diloquotes9089 5 หลายเดือนก่อน +55

    2024 මේ සින්දුව අහන සෙට් එක කෝ....🥺😔

  • @nipunpasindu5706
    @nipunpasindu5706 3 ปีที่แล้ว +37

    ප්‍රියයන්ගෙන් වෙන්වීම තරම් මනුස්ස හිතට වේදනා දෙන වෙන දෙයක් නෑ

  • @chinthakakumara1267
    @chinthakakumara1267 3 ปีที่แล้ว +26

    හැම කෙනෙක්ට්ම ඇති මෙවගේ තමගෙනොව්නු ආදර කතා...

  • @disadissanayake441
    @disadissanayake441 ปีที่แล้ว +21

    අන්තිමට ඒ රූපය දැක්කෙ 2018 ජනවාරි 02 වෙනිදා. ඒත් කතා කරන්න බැරි වුණා. එදා ඉඳලා අද වෙනකන්ම ඇස් දෙකට නොදැක රූපය විතරක් හිතේ තියාගෙන කවදහරිම දවසක ලැබෙයි කියල හිතාගෙන ආදරය කළා. ඒත් 2022 නොවැම්බර් මාසේ එයා වෙනත් girl කෙනෙක් එක්ක engage වුණා😢. මට ඒක දරාගන්නම බැරි වුණ නිසා fake account එකකින් මේ හැමදේම කියල හිත ටිකක් relax කර ගත්තා. ඒත් මගේ හිතේ තිබුණ ඒ හැඟීම තවමත් වෙනස් නොවී ඒ විදියටම තියනවා. හැමදාමත් තියේවි 🥺❤️ හතුරෙකුටවත් ඒකපාර්ශ්වික ආදරයෙ වේදනාව නම් දැනෙන්න එපා 😔

    • @kevinbandara1866
      @kevinbandara1866 ปีที่แล้ว

      මාත් fake ac ekakin giya

    • @disadissanayake441
      @disadissanayake441 ปีที่แล้ว

      @@kevinbandara1866 මොකද වුණේ??

    • @kevinbandara1866
      @kevinbandara1866 ปีที่แล้ว +1

      @@disadissanayake441 එයාගෙන් මම crush eka kawuda kiyala ahuwa එයා කෙනෙක් ගැන කිව්ව ඒ මම නෙවේ.එයා කවදාවත් මට ආදරය කරල නෑ .මම ඒකපාර්ශ්වික ව අවුරුදු 7k ආදරේ kala

    • @kevinbandara1866
      @kevinbandara1866 ปีที่แล้ว

      @@disadissanayake441 ඔයාට එයා මොකද කිව්වේ

    • @disadissanayake441
      @disadissanayake441 ปีที่แล้ว +1

      @@kevinbandara1866 මම හැමදේම කිව්වට ඒ වෙනකොටත් මම හොඳටම පරක්කුයි, ඉතින් එයාට කියන්න දෙයක් නෑනෙ මට. එයාට අඩුම තරමෙ මාව guess කරන්නත් බැරි වුණා 😔 මේ month eke 20th එයා ඒ girl ව marry කරනවා කිව්වා, එයලාගෙ wedding eka 🙂

  • @SayuriKalingage
    @SayuriKalingage หลายเดือนก่อน +2

    Gammata 2024 ahana aya me paththata 😍😍

  • @lakshanjayasekara6656
    @lakshanjayasekara6656 2 ปีที่แล้ว +12

    පිට කරගන්න බැරි හැගීම් එක්ක මිනිස්සු තනි වෙනවා හිතේ තියෙන ලෝක එක්ක හරි අපූරුවට🥺💔 මමත් එහෙම කෙනෙක්🌻💔

  • @asinthanuwan6790
    @asinthanuwan6790 3 ปีที่แล้ว +56

    සදාතනික ආදරවන්තයන්ගේ ගීතය ❤

  • @hansinawodya7412
    @hansinawodya7412 2 ปีที่แล้ว +12

    ආදරේ විඳලා ත් නැ, විරහව විඳලා ත‍් නැ,ඒත් මේ සිංදු ව ට මාර ආසයි... 🥺❤️

  • @BlackaA_
    @BlackaA_ 10 หลายเดือนก่อน +7

    ලේසියෙන් තුවාල වෙන්නැති හිතක
    ඇතිවුන තුවලයක් අඩු වෙන්නෙත් නෑ
    පෑරි පෑරි සැරව ගලනව ඇරෙන්න 🙂💔🥀

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 5 หลายเดือนก่อน +6

    අප්‍රකාශිත හැගිම් හරි සුන්දරයි 🥺🥀

  • @senukadulneth4867
    @senukadulneth4867 5 ปีที่แล้ว +105

    ආදරය කවදා හෝ දවසක දුකක් ගෙනදෙන්නේ නම්. දෙව්යනි එපා දෙදෙනෙක් මුනගස්සවන්න.

  • @Thara_Thara502
    @Thara_Thara502 หลายเดือนก่อน +2

    Railway station එකෙන් පටන් ගත්ත 2015. 06. 09 හදවතේ දවස.
    2018. 08.09. ආදරය මැරුනු දවස.
    අදටත් හීනෙන් අඩනවා . මන් තේරුම් ගත්ත එකම දේ අපේ යටි හිතින් හැගීම්, මතකයන් මරන්න බෑ.

  • @user-ts1so9bs1y
    @user-ts1so9bs1y ปีที่แล้ว +22

    මට විතරක් නෙවේ මේ ලෝකේ ගොඩක් අයට තමන්ගෙ නොවන ආදරයක් තියෙනවා.මම ගර්ල් කෙනෙක්ට ආදරෙ කරා මුල් දවස් වල එයාට මන් නැතුව බෑ එයාට එහෙම මුල් දවස් වල මට තවම එයා නැතුව බෑ ඒත් එයා ගොඩක් වෙනස් උනා මම අකමැති කෙනෙක් එක්ක එයා මැසේජ් කරලා මට හොරෙන් එයා දිවුරව්වා පවා එයා එක්ක කතා කරන්නෙ නෑ කියලා මම ඇත්ත වෙන්න කියලා හිතන් හිටියා පස්සෙ තමා ආයෙ මැසේජ් කරනවා කියලා අහුවුනේ මම අසනීපයක් උනාට නිකමට අහන්නෙ නැති එයා අර හොරෙන් කතා කරන කෙනාව හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉද්දි එයාව බලන්නත් ගිහින් මට ඕවා දකිද්දි පපුව පලාගෙන යන්න වගේ පහු පහු වෙනකොට එයාගෙන් මන් ඕවා ගැන ප්‍රශ්න කරද්දි එයා කිව්වේ මම මැරෙනවා මට පාඩුවේ ඉන්න දෙන්න කියලා .එයා බැරිම තැන කිව්වා එයා ගාවින් මට යන්න කියලා අද මම ආවා එයා යන්න කිව්ව නිසා මම එයාව මුලින්ම දැක්ක දවස 2020/11/7
    අද 2022/10/18
    මැරෙනකම්ම වෙන අය ගැන හිතන්නෙ නෑ
    මාගෙ එකම අභිප්‍රාය සියලු බැදීම් අතහැර බුද්ධ ශාසනයට ඇතුලු වීම 😊
    බැදීම් තරම් දුකක් ගේන කිසි දෙයක් නෑ 😓

  • @raniwickramaratne1209
    @raniwickramaratne1209 3 ปีที่แล้ว +29

    කිසිදා කෙලවර නොවනා
    මතක මතකයන් මවනා
    අතීතයක් තිබුණා
    මතක ලොවක තනිවී සිටිනා
    නිමේෂයක හෙලනා
    කදුළු බිදක වෙලෙනා
    වේදනාව හද දවනා
    නිවාගන්න සිත කියනා
    පදවැල් හිමිහිට මුමුණා
    ඔබට එවන්නට සිතුණා

  • @drsavindyakeshani3885
    @drsavindyakeshani3885 ปีที่แล้ว +15

    ඒක පාර්ශවික ආදරේ කවියන්ට හරි ලස්සන මාතෘකාවක්.. විටෙක එයාගෙ පුංචි පුංචි දේවල් දිහා බලාන සතුටු වෙලා එයාට හදවතින් ම සුබපතනව.කවදාවත් අයිති නොවන බව දැනත් මහමෙරක් තරම් ආදරේ කරනව... ඈතට වෙලා එයාගෙ දිනුම දිහා බලාන ඉන්නව..ඒකපාර්ශවික ආදරේ මේ වගේ පුංචි පුංචි දේවල් වලින් හරි ලස්සනයි.. බැදීමක් නොවන බැදීමක්..ඔව් හරි ලස්සනයි ඒ බැදීම.. ඇතැම් විට ඇයට /ඔහුට තමන්වම පවු කියල හිතෙනව ඇති... ඒකපාර්ශවික ආදරේහිතන තරන් ලස්සන නෑ.. වේදනාවක්.. 🙂 මේලෝකෙ සමහරු ඇති අවුරුදු ගානක් තනියම එක ම හිතකට ආදරේ කරන.. සමහරක් විට ඒ කෙනා නොදැන කියන වචන පිහිතුඩු වගේ හිතට දැනෙනව වෙන්න පුළුවන් .. ඒත් තාමත් ඔහු /ඇය ඒ හිතටම ආදරේ කරයි නම් ඒතරම් ලස්සන හදවතක් කොහේවත් නැතුවැති..
    ඒකපාර්ශවික ආදරේ..නොලැබෙන බව දැනත් මිරුගුවක් පස්සෙන් දුවයි.. හතිවැටෙනකල් ම.. බඩගාගෙන හරි යන්න උත්සාහ කරයි.. 🙂
    ලෝකෙන් ම හංගගෙන අවුරුදු ගානක් එකම හිතකට ආදරේ කරන හැමෝටම ඒ ආදරේ හමුවේවි... සමහරක් විට මිරිගුව පස්සෙ යනකොට නොදැනිම වතුර පිරුණු මහා සාගරයක් ද හමුවන්න පුළුවන් ..🙂🙂
    ඒවගේ ගංගාවක් හමුනොවී.. මිරුගුව පස්සෙම දුවන්නත් පුළුවන් 🙂🙂..
    නොලැබෙනා බව දැනත් කරන ප්‍රේමය සුන්දරයි...🙂🥺❤️

  • @pushpakalutarage9633
    @pushpakalutarage9633 8 หลายเดือนก่อน +5

    මම කැමතිම ගායකයෙක් තමයි අමරසිරි පීරිස් .ඒ වගෙම උද්දික ප්‍රේමරත්න ගොඩක් කැමති චරිතයක් .කොච්චර ඇහැව්වාත් හිතට කාවදින සිංදුවක් ❤

  • @sandhayanisansala-vy4hl
    @sandhayanisansala-vy4hl ปีที่แล้ว +19

    ඉකිගසා හඬන.. අතීතයක..
    කඳුළු එක්ක.. ගනුදෙනු කරනා.. මට මගේ නොවන..
    මගේම.. ආදරයක් තිබුණා..
    හීනෙන් හිනැහී තුන්යම..
    මා රවටා..
    මැදියම් මහ රෑ.. අදටත් හිත ඉගිලෙනවා..
    නින්දෙන් ඇහැරී.. කළුවරේම.. යළි සොයනා..
    මට මගේ නොවන..
    මගේම.. ආදරයක් තිබුණා..
    මගේම.. ආදරයක් තිබුණා..
    රිදුමක් වාගේ කිසිදා.. සුව නොවෙනා.. සුසුමින් විතරක්.. නිරතුරුවම.. පිරිමදිනා..
    උහුලනූ බැරි තැන.. උණු කඳුළුම.. වගුරුවනා..
    මට මගේ නොවන..
    මගේම.. ආදරයක් තිබුණා..
    මගේම.. ආදරයක් තිබුණා..
    මගේම.. ආදරයක් තිබුණා...

  • @hirushikaweerasuriya3988
    @hirushikaweerasuriya3988 3 ปีที่แล้ว +68

    මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා.. තව කෙනෙක්ට දෙන්න බෑ ඒ ආදරේ.. මගේ ජිවිතේ පරන තැනටම ගෙන්න ආයේ යාළු උනත් ඒකත් බොරු වැඩක් වගේ උනා.. මට ඒ තරමට කාටවත් ආදරේ කරන්න බෑ.. මේ film එක බලන හැමවෙලේමත්, මේ සිංදුව අහන හැමවෙලේමත් එයාව හුගක් මතක් වෙනවා.. මූන දිහා බලලා කතාකරලවත් නැති එයා ගැන ආදරයක් කොහෙන් ආවද කියලා දන්නෑ.. ලැබුනත් මට ආදරේ කරන්නෑ කියලා හොඳටම දැන දැනත් හිත එයාවම හොය හොය යනවා.. ආයේ කවදා දකින්න ලැබෙයිද කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    • @NiwanthaKavi
      @NiwanthaKavi 2 ปีที่แล้ว +2

      මටත් මගේම ආදරයක් තිබුනා 😔

    • @dftshhgfieggbbch4402
      @dftshhgfieggbbch4402 2 ปีที่แล้ว +1

      Maath oya wagemai

    • @lakshanilakshani4749
      @lakshanilakshani4749 2 ปีที่แล้ว +3

      Mge adre kawadawat atin allalat neti kenek et e adre MN hadawatinma kala godak adrei Inna tenak danne nehe dn NM et enakm balan innawa oyata wagema eya Mt adre krnnet nehe 🙂 et eita wada detun gunekin MN adrei eyata Mona wereddak karala unat aphu evit Hina unot adren baragannawa

    • @BK-dd4mp
      @BK-dd4mp 2 ปีที่แล้ว

      @@NiwanthaKavi mokadda me film eke nama

    • @asandiwijesundara7797
      @asandiwijesundara7797 2 ปีที่แล้ว

      @@BK-dd4mp samanala sandwaniya

  • @user-sz4gu5rr9e
    @user-sz4gu5rr9e 3 ปีที่แล้ว +27

    හීනෙන් හිනැහි තුන්යම මා රවටා
    මැදියම් මහා රෑ අදටත් සිත ඉගිලෙනවා♥️

  • @S.WikramasinhaWikramasinha
    @S.WikramasinhaWikramasinha 10 หลายเดือนก่อน +3

    2024 දී අහන්නෙත් මේ සින්දුවම තමයි. ම්ම්... කොහොමද බලන්න... ඔව්.. කියන ළමා.... යි.. 🐥🐥🐥👏👏👏♥️♥️♥️♥️♥️♥️💞

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +5

    හැමෝගෙම ජීවිත කතාවල එක දවසකට හරි ලියවුණු ඒක පාර්ශවීය ආදර කතා තියෙනවා...මට ඒක ජීවිත කාලෙටම ලියවුණු කතාවක්...

  • @dinukanimeshan261
    @dinukanimeshan261 4 ปีที่แล้ว +62

    මට එයාව හම්බ උනේ 7 වසරෙන් මම එයාට ගොඩක් ආදරේ කරා එයත් මට ගොඩක් ආදරේ කරා එත් දෙන්නගෙන් කවුරුත් ඒ ආදරේ වචන වලින් කියුවේ නැ...කාලය ටිකෙන් ටික ගෙවිලා ගිහිල්ලා අපි ඔලේවෙල් එක්සැම් එක ලියුවා ඒ ලියලා එයා මගෙන් ටිකක් දුරට ගියා එත් මගේ මොකක් හරි වාසනාවකට මට එයාව ආය එලේවෙල් clz ඒකෙන් හම්බ උනා එච්චර කාලයක් මගේ හිතේ තියන් ඉදපු ආදරේ මම එයාට එලේවෙල් clz එකෙන් කියුවා,එදා පලවෙනි පාරට එයා මට ආදරෙයි කියුවා ඒ මතක මතක් වෙද්දිම් අදටත් මාරම සතුටුයි එත් එයා ඉයේ මාව දාලා ගියා මම දන්නවා ඔයා හැමදේම පටලන් මාව දාලා ගියේ,මගේ ආදරේ බොරුවක් කියලා හිතලා ඔයා මාව දාලා ගියා,මම තරහා නැ ඔයා එක්ක,හැබැයි එක දෙයක් රත්තරනේ ඔයාට මම තරන් ආදරේ කරන කෙනෙක් හොයා ගන්න බැරි වෙයි මම ඔයා කොච්චර ආදරේ කරාද එත් ඔයාට ඒක බොරුවක් උනා,ඔයා පස්සෙන් මාව දාලා යන්න එපා කියලා පස්සෙන් ආපු තරම්,ඔයාට මාව දාලා යන්න එපා කියලා කියපු තරම් එත් ඔයා ඒවා ගානකටවත් ගත්තේ නැ,මම දැක්කා fb එකේ ෆ්‍රොගෙට් යූ කියලා දාලා තිබ්බා ඔයා ඔව් මම දන්නවා ඔයා ඒ දැම්මේ මට කියලා.මමත් කියනවා මාව අමතක කරන්න හැබැයි ඔයාට දවසක මාව මතක් වෙයි එදාටත් මම ඔයාට ගොඩක් ආදරේ කරනවා,මේ ආදරේ කවදාවත් නැති වෙන්නේ නැ රත්තරනේ බොරු ආදරයක් දුන්නේ නැ මම ඔයාට,මම ඔයා ලගට ආවේ හැමදාටම ආදරේ කරන්ම මිසක් මෙහම තනිවෙන්න නෙමේ,මම දන්නවා ඔයා මාව අමතක කරලා ඇති එත් මට ඔයාව අමතක කරන්න බැ,වේලාව 1 අද එලිවෙනකල් අඩලා මමත් පුලුවන් තරම් මගේ හිත හදා ගන්නවා,මේ සිංදුව අහද්දිම් මට මගේ අතිතේ මතක් උනා,ඔයා මාව දාලා යයි කියලා නම් හිතුවේ නැ රත්තරනේ දුන්න පොරොන්දු එක්ක කවදාවත්..අද මම තනි වෙලා ඔව් මට දුකයි එත් ඒ හැමදුකම මම ඉවසන් ඉන්නවා,මම ඔයාට ආදරෙයි හැමදාම,අද ඔයා බ්ලොක් කරලා තියෙන මාව කාලයක් ඔයාට නැතුව බැරි උන කෙනෙක් නේද,අද ඔයා මාව ඉමෝ බ්ලොක් කරලා,වට්සැප් බ්ලොක් කරලා මම තරහා නැ මම ඔයාට ආදරෙයි,මම ඔයාට වයිර කරන්නෙත් නැ මොකද ඇත්තටම ආදරේ කරපු නිසා මට ඔයාට වයිර කරන්න බැ...ඔයා මට ආදරේ නැති උනාට මම ඔයාට හැමදාම ආදරෙයි,මගේ ආදරේ වෙනුවෙන් මට කියපු දෙවල් මට හැමවේලේම මතක වෙනවා මම දුක් විදින්නම් ඔයා සතුටින් ඉන්න..මම ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම,හැමදාම සතුටින්,පරිස්සමින් ඉන්ම,හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න,හදවතින්ම සුභ පතනවා,හැමදාටම මම ආදරෙයි ඔයාට ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැ,ඔයා මගේ ජිවිතේ,
    "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා"ආදරෙයි හැමදාම රොසි🖤

    • @yasiruheshan6140
      @yasiruheshan6140 2 ปีที่แล้ว +2

      ඒක තමයි ලෝකෙ හැටි.දුකයි තමයි .මොනව කරන්නද බන්...💔😥

    • @amazingsinhala6520
      @amazingsinhala6520 2 ปีที่แล้ว

      අඩන් නැතුව හිටපන් පොඩි එකෙක් වගේ කෙල්ලොන්ගේ හැටි එහෙමනේ

    • @vishwaninavodya6121
      @vishwaninavodya6121 ปีที่แล้ว

      දැන් එයා ආපහු ආවද අවුරුදු දෙක්කර කලිම් ගියපු කෙනා

  • @sadushinimesha8507
    @sadushinimesha8507 ปีที่แล้ว +15

    හැමොටම ඒකපාර්ශ්වික ආදරෙ කියන තරම් එක සුන්දර නැහැ සමහර අයට වේදනාකාරී මනසට පීඩනයක් එක් කරන්නවා ඒ පිඩනයේ මන් වගේ පීඩන විඩින හදවත් සුව පත් වෙවා 🥺🥺💔💔

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +22

    අමරසිරි පීරිස් සින්හල ගීතයේ මහා පුරාවඍතයක්. මහා ගායකයෙක් 🙏

  • @walnera123
    @walnera123 3 หลายเดือนก่อน +2

    Still listening ❤

  • @differentsee9314
    @differentsee9314 3 ปีที่แล้ว +26

    මේකේ වයලින් පාට්..❤❤❤❤❤❤❤

  • @SunethraRathnayaka-ku6lw
    @SunethraRathnayaka-ku6lw 5 หลายเดือนก่อน +5

    අවුරුදු 10 කට පස්සේ.. 2024 මේ සින්දුව අහන අය කෝ බලන්න😢😘❤️🥺.ආදරයේ විරහව 🥺😢💔✊

  • @IMATH2003
    @IMATH2003 5 หลายเดือนก่อน +4

    මේක ඉස්සෙල්ලාම බලද්දි මට අවුරුදු 10යි. දැන් ආයෙත් බලන්න හිතුන. දන්නෙම නැතුව අවුරුදු 10ක් ගෙවිල. අවුරුදු 10දි දැනුනු දේයි අවුරුදු 20දි දැනෙන දේයි අහසට පොලොව වගේ. කාලය සමානව ගැලුවට හැගීම් ගලන්නෙ හරි වෙනස් විදිහට❤ 3:52

  • @madushandulanga
    @madushandulanga 3 หลายเดือนก่อน +3

    Expire වෙන්නේ නැති ගීත🙏

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 4 ปีที่แล้ว +210

    මගේම නොවුන මටත් ආදරයක් තිබුනා ඒ ආදරයට වඩා එයින් ලැබුන විරහවට මම අදත් ආදරෙයි ආදරයත් සුන්දර විරහව නිසයි කියල මට හිතෙනවා ආදරය සුන්දර නැහැ විරහව තරම්, ලෝකයේ ජයගත් ආදරයන් බොහෝමයක් පරාදයි ඒ විරහව පෙන්වා දුන් චුට්ටි උඹට මම තවමත් ආදරෙයි අදට අපි වෙන්වෙලා අවුරුදු හතලිස් පහක්..........

  • @jithmasamaranayake2364
    @jithmasamaranayake2364 5 ปีที่แล้ว +58

    විරහව පිහි ඇනුමකින් කෙලවර නොකොට කදුලින් ජිවිත කාලය පුරා විදිමට ප්‍රේමවන්තයන් මනස යොමු කරවන මේ ගිත නිර්මානයට දායකවු සැමට තුති.

    • @anupamafonseka3021
      @anupamafonseka3021 ปีที่แล้ว +1

      ඔයාගෙ මේ comment එක අදටත් වලංගුයි.

    • @Robin.113
      @Robin.113 ปีที่แล้ว

      @@anupamafonseka3021 සහතික ඇත්ත

  • @user-vi7zt4fs7k
    @user-vi7zt4fs7k 2 หลายเดือนก่อน +13

    මම ඇත්තටම හිතුවෙ මම කැමති විදිහෙ පිරිමි ලමයෙක් මෙ ලොකෙ නැහැ කියල.ඉතින් මම ආදරය ගැන කිසිම විදියකට හිතපු නැති කෙනෙක් සහ මට කවදාවත් ඔන උනෙත් නැහැ.එත් මම al කරන්න ක්ලාස් ගිහින් මාස දෙකකට විතර පස්සෙ කලු පාට tshirt එකක් ඇදගෙන ආපු පිරිමි ලමයෙක් දැක්ක.මට හිතුන ඇත්තටම මෙච්චර ලස්සන ලමය් ඉන්නවද කියලත්.කොහොමහරි එයා මුල්ම කලෙ ක්ලාස් එකෙ ඉදගත්තෙත් මට එහා පැත්තෙන්.පස්සෙ මන් දැනගත්තා එයා ගොඩක් ගැනු ලමය්න්ගෙ crush එක කියල.කොහොමහරි මන් අවුරුදු එකහමාරක් විතර එයා දිහා බලාගෙන හිතින් ආදරය කලා.ඔය අතරෙ මම දැනගත්තා එයා සින්හල නෙවෙයි මුස්ලිම් කියල.ඇත්තටම මට මන් ගැනම ලොකු දුකක් දැනුනා මන් යන්නේ මිරිගුවක් පස්සෙ නෙද කියල.එත් මන් හිත හදාගත්ත කමක් නැහැ කියල.මොකද ආදරයට ආගම ප්‍රශ්නයක් නැනෙ කියල.කොහොමහරි හරියටම මිට සතියකට කලින් අවුරුදු උත්සවයකදි මන් දැක්ක එය ගැනුලමය් ටිකක් එක්ක ඉන්නවා.ඇත්තටම එ ගැනු ලමය් ඔක්කොම මගෙ යාලුවො.මට ගොඩක් දුක හිතුන එ වෙලාවෙ. එයාගෙ නම්බර් එක මගෙ ලග තිබුන නිස මන් එවෙලේම msg එකක් දැම්ම.මන්ම එයාගෙන් කවුද කියල ඇහුවම කිසි ලොකු කමක් නැතුව එය කවුද කියල මට කිව්ව.කොහොමහරි මන් මගෙ හිතෙ තියන දෙ එයාට නොකියා මටම කරගන්නේ වැරැද්දක් කියල හිතුන නිස මන් ඉට පහුවදාම එයාට වෙන nu එකකින් msg එකක් දාල ඇත්ත කිව්ව.එයා මට reply කලා.ඇත්තටම මන් හිතුවෙ නැහැ එයා මාව තෙරුම් අරන් මට msg කරයි කියල.එය මට කිව්ව එයාව හම්බවෙලා එයත් එක්ක කතා කරන්න කියල.ඇත්තටම මට ඔන උනෙ මගෙ හිතෙ තියන දෙ එයාට කියල මගෙ හිත නිදහස් කරගන්න විතරය්.මන් එයාගෙන් ඇහුව එයාට girl කෙනෙක් ඉන්නවාද කියල.එය කිව්ව ඉස්සර හිටිය දැන් නැහැ කියල.පස්සෙ එයගෙ කලින් affair එක ගැන ගොඩක් විස්තර එයා මට කිව්ව.කොහොමහරි මන් එයාට මන් කවුද කියල කිව්වෙ නැහැ.එත් කොහොමහරි හරි එයා මගෙ නම අහගෙන තවත් ප්‍රශ්න අහල අහල මන් කවුද කියල හොයගත්ත.ඒත් එයට මගෙ මුන මතක නැහැ කිව්ව.දෙතුන්සැරයක්ම මට එයාව හම්බවෙලා කතා කරන්න කියල කිව්ව.මන් පොරොන්දු උනා එයාට දැන්ම නැතත් කවදහරි දවසක එයා ඉස්සරහට එනවා කියල.ඊට පහුවදා ක්ලාස් ගිහින් ගෙදර ඇවිත් බලනකොට එයා මාව බ්ලොක් කරල.මන් වෙන නම්බර් එකකින් ඇහුව ඇයි මාව බ්ලොක් කරෙ මගෙන් මොනවහරි වැරැද්දක් උනාද කියල.එය කිව්ව එයාට ඕන උනෙ මන් කවුද කියල දැනගන්න විතරය් කියල.එයාට girl කෙනෙකුත් ඉන්නවා කියල.ඇත්තටම මට මගෙ ජිවිතෙම එපා උන එය එහෙම කිව්වම.මට මන් ගැනම ලැජ්ජ හිතුන රැවටුන එක ගැන.මට හිතා ගන්න බැ මොනව කරන්නද කියල.මට එයාට බනින්නත් බැ මන් එයාට ඇත්තටම ආදරය කරපු නිසා.කොහොමහරි මට පිරිමි ගැන තියන විශ්වාසය එහෙම්පිටින්ම නැති උන.එයාට තිබුන මට ඇත්ත කියන්න මගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව.මන් මුලු රැයක් නිදාගන්නැතුව ඇඩුව.එත් තාම මට හිත හදාගන්න බැරි උනා.මටත් මගෙ නොවන පලවෙනි , එකම සහ අන්තිම ආදරය එයා තමය් කියල මට හිත හදාගන්න වෙනව. කොහොමහරි මට එය ගැන තරහක් නැහැ.මන් ගැන කලකිරීමක් සහ දුකක් තියෙන්නෙ.මෙ සින්දුව අහ අහ අඩ අඩ් කොහොමහරි මන් මගෙ හිත හදාගන්නව.මෙ coment එක කියවන හැම පිරිමි කෙනෙක්ටම කියන්නෙ කවදාවත් කෙල්ලෙක්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එප කියල.මොකද එක විදවන කෙනා තමය් එකෙ වෙදනාව හරියටම දන්නෙ.මට ඕන උනෙ මගෙ හිතෙ තියන දෙ එයට කියල මගෙ හිත නිදහස් කරගන්න උනාට මන් කරෙ කියල නිම කරන්නෙ බැරි වෙදනාවක් මගෙ ඔලුවට ගත්ත එක.ජිවිතෙ පලවෙනි වතාවට මන් කරපු දෙයක් ගැන පසුතැවෙනව මම.එත් මන් ප්‍රාර්ථනා කරනව එයාට කවදාවත් මට කරපු දෙ ගැන පසුතැවීමක් දැනෙන්න එපා කිය්ල.මොකද ලොකෙ තියන ලොකුම දඩුවම තමය් කරපු දෙයක් ගැන දැනෙන පසුතැවීම.මන් කැමති නැ එයාට එහෙමවත් දඩුවමක් දෙන්න.

    • @Arrow-2002
      @Arrow-2002 2 หลายเดือนก่อน +2

      කොල්ලෙක්ට තව කෙල්ලෙක් හිතට වැදුනොත් වැදුනම තමා. වෙන කෙනෙක් කසාද බදින්ඩ උනත් හිතට වැදුන කෙල්ලව මැරෙනකම් අමතක වෙන්නෑ. ඒත් ගොඩක් කෙල්ලො එහෙම නෑ ක්ෂණිකව හිත් වෙනස් වෙනව. (හොද කෙල්ලොත් නැතුවම නෙමේ එත් බහුතරේ ඔහොමයි ) මේ කාලෙ හැගීම් එක්ක වැඩිපුරම සෙල්ලම් කරන්නෙ කෙල්ලො. wh app එකේ එක කොල්ලයි telegram එකේ එක කොල්ලයි fb එකේ එක කොල්ලයි. උන් ඔක්කොටම වඩා හොද කොල්ලෙක් insta එකේ දැක්කොත් ආයේ ඌ එක්ක සෙට් වෙනව ගොඩක් කෙල්ලෝ ඔහොමයි 💔. කෙල්ලෙක් හින්ද මාත් ඔය වගේ දේකට මුණ දුන්න. ඒකෙ දුක තුනී කරගන්ඩ හැමදාම රැට ඇවිත් මේකෙ comment කියවන ගමන් සින්දුව අහනව

    • @user-vi7zt4fs7k
      @user-vi7zt4fs7k 2 หลายเดือนก่อน +2

      @@Arrow-2002 මටනම් එයාට අරෙන්න කිසිම කෙනෙක්ට හිත යන්නේ නැති වෙය් .එයාව ලබුනත් නැතත්

    • @Arrow-2002
      @Arrow-2002 2 หลายเดือนก่อน

      @@user-vi7zt4fs7k මටත් කැමති කෙනා හම්බෙන්නැතිවෙයි. ඒත් කවුරුහරි කෙනෙක් එක්ක ජිවිතේ ඉස්සරහට යන්ඩ වෙනව. යතාර්ථය ඒකයි💔. සමහරවිට තව අවුරුදු 10කින් විතර මේ comment දැක්කොත් අපිමද මේව දැම්මේ කියලත් හිතෙයි🤧. මොකද කාලෙත් එක්ක අපිත් වෙනස් වෙනව.

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 หลายเดือนก่อน +1

      හුඟාක් අය ආශ්‍රය කරලා බලලා අකමැති නම් අයින් වෙනවා. කල් ගිහින් එහෙම කරනවට වැඩිය හොඳයි මුලින්ම අයින් වෙන එක.
      අනිත් අතට තමන් කැමති වුනාටම අනිත් කෙනා කැමති වෙන්න ඕනෙ නෑ .
      පිටකවරෙ ලස්සන වුනාට ඇතුලෙ කතාව අවලස්සනයි කියලා දැක්කානෙ.
      ඉදිරියට පරිස්සම් වෙන්න .

    • @user-vi7zt4fs7k
      @user-vi7zt4fs7k หลายเดือนก่อน

      @@gayanijayasuriya5478 අනිවාර්යයෙන්ම.

  • @mthissera9946
    @mthissera9946 2 ปีที่แล้ว +41

    ප්‍රතම ප්‍රේමය විවාහයක් වෙලා අවුරුදු 24ට පස්සෙ වෙන් වෙද්දි ඒක ඒකපාර්ශ්වික ආදරයක් කියලා දැනගත්තම දැනෙන හැගීම.......හිතන්න උත්සාහ කරන්නවත් එපා.

    • @na-ra8701
      @na-ra8701 3 หลายเดือนก่อน

      🥺🥺

    • @annefdo5131
      @annefdo5131 3 หลายเดือนก่อน

      Ane

  • @asmrrelaxingsoap9
    @asmrrelaxingsoap9 4 ปีที่แล้ว +125

    2019 තාම අහනවා 👂 මෙන්න සිංදු හරි සරලයි. දැන් ඒවා ගැන මම කියන්න ආස නෑ..

    • @khanthikhanthi5184
      @khanthikhanthi5184 4 ปีที่แล้ว +1

      ඇයි ,මම

    • @gayaninethu1106
      @gayaninethu1106 3 ปีที่แล้ว +1

      සිංදුව ඇහෙන ගානට ඒ අතිතයට යනවා....ඇස් වලට කදුලු පිරුනු වාර අනන්තයි.....
      ගොඩක් උත්සාහ කරනවා ඒ අතිතය අමතක කරන්න.....😥

  • @chamindanandasiri6054
    @chamindanandasiri6054 2 ปีที่แล้ว +4

    සෙනෙහසේ මහ ගගක් වී මා පැතුවෙ දෙ ඉවුරු හැඩ කරන්නට
    නෙතට අදුනක් වෙලා නුඹගේ තරු දෑස යට නිදන් වන්නට
    මා නොදන්නා මගේ හිත යට මේ තරම් සෙනෙහස තිබෙන්නට
    හේතුවක් නොම දත් නමුත් ඒ වෙන්න ඇති සසරේ පුරුද්දට

  • @jayasuriyasamantha9035
    @jayasuriyasamantha9035 9 หลายเดือนก่อน +3

    ඒක පාර්ශ්වික ආදරයට හැමදාම ආදරෙයි❤❤❤❤❤❤

  • @isuriudani2363
    @isuriudani2363 2 ปีที่แล้ว +17

    ලැබූ අත්දැකීම නම් ප්‍රශ්නය මාගේ පමණක් නොවන බවයි...ජීවිතයේ බොහෝ දුර ගිය අය පවා තමන්ට ප්‍රකාශ කරගත නොහැකි වූ එම ඒක පාර්ශ්වික ආදරය ගැන දැනටත් පසුතැවේනම් ඒ මතක ඉදිරියේ අසරණ වේනම් තවම සියල්ලකම මූලාරම්භයේ සිටින මා නම් කවරෙක්ද😪?
    සියල්ල අවසානයේ වටහා ගත් දෙයනම් "නෙලා ගෙන තමා සතු කරගැනීමට දරන උත්සාහයට වඩා ඒ දෙස බලා සැනසීම වඩා ආදරණීය බවයි😊..."
    එනිසා බලා සැනසෙමි...
    කිසිදා නෙලීමට උත්සාහ නොකරමි...
    හිතින් විදවමි🙂...(හැමදාටම)
    ආයෙ කවදාක හෝ දිනක මෙහි "*මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා*" යැයි සටහන් කර යමි😊❤️...
    මන්ද යත්,හිමි වී අහිමි වීමට වඩා බලා සැනසීම මිත්‍රත්වය හෝ ශේෂ කරන බැවිනි😊❤️...