Ikigasa Handana by Uddhika Premarathna | Hiru Star

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Ikigasa Handana by Uddhika Premarathna | Hiru Star
    හිරු Star - සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට හිරු Tv තුළින් සජීවීව..
    Watch Full Episode - goo.gl/KNHQaE
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 323

  • @gayanikumari7126
    @gayanikumari7126 ปีที่แล้ว +83

    අහන් ඉන්න ආස හිතෙන මාර හඩක් තියෙන්නෙ උද්දිකට 🥺❤
    2023.....
    අදටත් අහනවා 🥰🥰

  • @vindysanju5016
    @vindysanju5016 4 ปีที่แล้ว +135

    රැවැට්ටුවා නේද ඔක්කොමලවම 😂😂😂😂😍😍😍😍😍

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +328

    උද්දික ඔබ තමයි මගේ ආසම නලුව ඒ වගේම ලස්සනට සිංදු කියන්න පුළුවන් තෙරැවන් සරනයි ජය වේව ඔයාට

    • @mihiranga9748
      @mihiranga9748 6 ปีที่แล้ว +5

      උද්දික singer kenek

    • @rakd9862
      @rakd9862 3 ปีที่แล้ว +4

      Maath asama uddika ayyata

    • @sumudueranda5555
      @sumudueranda5555 2 ปีที่แล้ว +2

      Mamath ehemmamai

    • @kina6739
      @kina6739 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

  • @nirma7875
    @nirma7875 2 ปีที่แล้ว +88

    2022 බලන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒ තරම් ලස්සනයි

  • @lahirumihiran6162
    @lahirumihiran6162 2 ปีที่แล้ว +116

    හිරු ස්ටා එකේ අදත් උද්දික හිටියනම් තමා හොද....

  • @shashikamanoj7036
    @shashikamanoj7036 5 ปีที่แล้ว +187

    නියතමානි මිනිසා.....උද්දික......ජයවෙිවා...👍👍👍💖💖💖💖💖

    • @m.m.1513
      @m.m.1513 4 ปีที่แล้ว +1

      Aye kawadada hiru star thiyenne

    • @rakd9862
      @rakd9862 3 ปีที่แล้ว +1

      Uddika ayya nm ithinn...❤❤😘😘😘❤Mn asama kena

  • @chanakaalahakoon7952
    @chanakaalahakoon7952 4 ปีที่แล้ว +71

    All rounder උද්දික මන්ත්‍රී තුමා ❤

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 3 ปีที่แล้ว +75

    ආදරණීය හදවතක්ම ඇති දක්ෂ බුද්ධිමත් කලාකරුවෙක් ආදරෙයි හැම දාම💖💖💖💖

  • @parispassy9461
    @parispassy9461 4 ปีที่แล้ว +104

    හරිම ලස්සනයි මගේ නොවන ආදරයක් මටත් තිබුනා

  • @kavindiweerasekara9668
    @kavindiweerasekara9668 5 ปีที่แล้ว +52

    උද්දික අයියේ... ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි... ආදරෙයි ඔයාට ගොඩාක්... මම ආසම නළුවා ඔයා...❤❤❤❤❤❤

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +35

    මම ගොඩාක් කැමතිම නළුවා..❤️❤️❤️❤️තෙරැවන් සරණයි සියලු දෙවිපිහිටයි .......ඔබේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා......❤️❤️❤️❤️❤️👍👍👍

  • @ramyasriy4146
    @ramyasriy4146 3 ปีที่แล้ว +37

    ලස්සනයි අයියා කටහඩ ආදරෙයි ගෝඩක් දලදා හාමුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💕💕💕💕💕💕🌹

  • @ramyasriy4146
    @ramyasriy4146 3 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි මටත් මගේ නෝවන මන් ගෝඩක් ආදරෙ කරන ආදරයක් තිබුනා 😭😭😭😭

  • @amashisathmini7722
    @amashisathmini7722 3 ปีที่แล้ว +59

    මටත් තිබුණා මගේ නොවන මගේම ආදරයක් ........ 💖🌹

    • @S.L-G.S.1
      @S.L-G.S.1 2 ปีที่แล้ว +1

      😥😥❤️❤️❤️

    • @ayesharangika9911
      @ayesharangika9911 2 ปีที่แล้ว +3

      Matath thiyenawa .😥😥

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      @@ayesharangika9911 රන්ගිකද 🙂

    • @pansilumaduwantha7617
      @pansilumaduwantha7617 2 ปีที่แล้ว +1

      matath thiyanawaa😮‍💨🤕🤕

  • @sudharmalatha9806
    @sudharmalatha9806 2 ปีที่แล้ว +7

    ආදරනිය.නිහතමානි.හදවතක්.තියෙන.කලාකරුවෙක්.ඒ.වගේම.නිවේදකයෙක්.හරිම.අපුරුඉ ලස්සනයි සින්දුව.මම.ගොඩක්.ආදරේ කරන .චරිතයක් ඔබට තෙරුන් සරනයි

  • @LAANA1999
    @LAANA1999 4 ปีที่แล้ว +40

    ආදරෙයි අයියේ.. නිහතමානී,සරලකම...
    දක්ෂතාවය..

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 2 ปีที่แล้ว +27

    ආදරෙයි අයියේ.. නිහතමානී,සරලකම,ගෝඩාක් ලස්සනයි

  • @vajerakwt5127
    @vajerakwt5127 6 ปีที่แล้ว +50

    ගෝඩාක් ලස්සනයි මම හරි ආස නලුවේක් ඒවගේම ආසම සිංදුවක් ඔබට ජය පතනවා දිගුගමනක් යන්න තේරුවන් සරණයි

  • @pasindudilshanpasindu3930
    @pasindudilshanpasindu3930 2 ปีที่แล้ว +16

    රෙහාන් 🥰🥰

  • @songhublk2349
    @songhublk2349 3 ปีที่แล้ว +14

    මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා අයියේ. ඒ අතීතයට ඔයා මාවා ආයෙත් ඇදගෙන ගියා. සුන්දර දුක්බර අතීත කතාවන් ගොඩක් එකම තැනකදී ආයෙත් ඇස් දෙකම තෙත් කරා.........

  • @mygames4178
    @mygames4178 6 ปีที่แล้ว +62

    මං ගොඩාක් ආදරෙ කරන නලුවෙක් ඒ වගෙමම ගොඉාක් ආදරෙ කරන සිංදුවක් .මේක අයිති පිල්ම් එක රිලිස් උනු දවසෙම බැලුවා අදටත් මං එක 100 පාරකට වඩා බලලා තියෙනවා

    • @manjumanju-tt7cz
      @manjumanju-tt7cz 6 ปีที่แล้ว

      My Games film eka mokakda

    • @mygames4178
      @mygames4178 6 ปีที่แล้ว

      සමනල සංදිවනිය .යසෝධා ,උද්දික. දමිතා,චතුරිකා.දැන් මතකත් නැ 2008 අන්තිම හරියෙ රිලීස් උනෙ

  • @qa2208
    @qa2208 3 ปีที่แล้ว +13

    3 years ago සුපිරි

  • @පවනිප්රර්ථනා
    @පවනිප්රර්ථනා 4 ปีที่แล้ว +14

    ෂා මාරම ලස්සනයි අම්මෝ මගේ ආසම සින්දුව වගේම ආසම කලාකාරයන් අතාරින් ඔබත් එක්කෙනෙක් ජයවේවා ඔබට

  • @bigcbigc3165
    @bigcbigc3165 4 ปีที่แล้ว +12

    ලස්සනයි උද්දික මල්ලි ඔයාගේ ආදරණීය හදවත වගේම ලස්සනයි

  • @sarakamadiwila9710
    @sarakamadiwila9710 2 หลายเดือนก่อน +1

    උද්දිකගෙ ගායනය ලස්සනයි.හිරැ ටීවී මෙහි මනාප ඔවුන් විසින් පාලනය කරන බව මෙයින් පැහැදිලි වනු ඇත

  • @dsanjuka
    @dsanjuka ปีที่แล้ว +3

    කටහඩ ගෝඩාක් ලස්සනයි ආදරෙයි හැම දාම 💖💖 💝💝 💞💞 ආදරනිය කලාකරුවෙක්💕💕

  • @dinukas.vithanage16
    @dinukas.vithanage16 6 ปีที่แล้ว +23

    ලස්සනයි ගොඩක් ..ගොඩක් දැනෙනවා හදවතට ඔය ගීතය

    • @rooroony274
      @rooroony274 6 ปีที่แล้ว

      Ashie Lakshani pleas මාවත් subscribe කරන්නකෝ

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +222

    විහින් දේශපාලනේට ගිහින් චාටර් වෙන ලස්සන ජීවිතයක්.

    • @jsttv8667
      @jsttv8667 ปีที่แล้ว +21

      එයා චාටර් නැ

    • @jsttv8667
      @jsttv8667 ปีที่แล้ว +21

      එයා කියන්න ඕන එක කියන්න ඕන වෙලාවට කියනවා

    • @ManXAcademy
      @ManXAcademy ปีที่แล้ว +14

      චාටර් වුනේ නෑ. සම්පුර්ණ රංගන ජීවිතේ හොයාගන්න ඕන සල්ලි අවුරුදු 5න් හොයන්න ක්‍රමයක් හොයාගත්ත.

    • @ShehanRashmika-xw1wf
      @ShehanRashmika-xw1wf ปีที่แล้ว +19

      චා ටර් නෑ බන් මෙයා කියන දේවල් ලංකාවේ මිනිස්සුන් ට සෙට් නෑ 😂මෙයා කියන්නේ සේරම ඇත්ත කතා

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 ปีที่แล้ว +16

      එයා චාටර්නම් නෑ. පක්ශෙ චාටර් උනාට.

  • @නිලන්තිනිලන්ති-ථ2ග
    @නිලන්තිනිලන්ති-ථ2ග 4 ปีที่แล้ว +6

    හරි ම අසයි අයියෙ ඔයා ගෙ carithayata ඔයා ට බුදු සරනායි ..

  • @tharushahimasara5546
    @tharushahimasara5546 3 ปีที่แล้ว +11

    හිතට දැනෙන්නෙ සින්දුව කිවුවා

  • @nilufontenette3155
    @nilufontenette3155 4 ปีที่แล้ว +11

    Woow niyamai aiye ...තෙරුවන් සරණයි

  • @nalakamadunalakamadu5605
    @nalakamadunalakamadu5605 4 ปีที่แล้ว +6

    Uddika ayye adareyi ...❤️❤️❤️❤️ song eka ලස්සනයි ...

  • @xxx_789
    @xxx_789 3 ปีที่แล้ว +59

    2021 බලන කට්ටිය මෙ කොනට 👍🏻 දාන්න බලමු

  • @Ranidusathsara
    @Ranidusathsara 3 ปีที่แล้ว +20

    Ane hirustra season 3 ekata උද්දිකව ගේන්නකෝ නිවේදකයට

  • @masterfighting3257
    @masterfighting3257 4 ปีที่แล้ว +11

    Uddhika you are really amazing person

  • @sanjeewajayawardena6138
    @sanjeewajayawardena6138 7 หลายเดือนก่อน +2

    2024 ආදරෙයි උද්දික❤️❤️❤️

  • @nilanthikumari3021
    @nilanthikumari3021 6 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි අයියේ ආදරෙයි

  • @lakminiweerakoon1667
    @lakminiweerakoon1667 2 ปีที่แล้ว +5

    ආදරය අවන්ක කම කරැනාව උද්දික අයියේ ඔයාගෙ ඇස් දේකේ ලියවිලා තියෙනවා මම ආසම නලුවා ඔයා ජයෙන් ජයම වේවා

  • @MihiraSA
    @MihiraSA 6 ปีที่แล้ว +22

    e kale #polgahawela_horizon band eke hitapu daksha gayakayek thama #uddhika kiyanne... ela ela

  • @ravinduchamod2988
    @ravinduchamod2988 5 หลายเดือนก่อน +3

    2024 අපි තාමත් අහනවා

  • @randurandu2890
    @randurandu2890 6 ปีที่แล้ว +13

    උද්දිකගේ සින්දුව ලස්සනයි ගොඩක්

  • @සුදුහංසි-ඬ7ඛ
    @සුදුහංසි-ඬ7ඛ 4 ปีที่แล้ว +20

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +7

    ස්තූතියි❤️❤️❤️

  • @Dima-j4v8n
    @Dima-j4v8n หลายเดือนก่อน

    ආ මේ උද්දික පුතානේ බුදුසරණයි පුතේ....❤

  • @OTDcreations
    @OTDcreations 4 ปีที่แล้ว +12

    උද්දික
    ඔබට ජය.....!!

  • @nadeeshamaduwanthi4841
    @nadeeshamaduwanthi4841 4 ปีที่แล้ว +2

    Nice song(hiru star vedikawe mn dekapu lassanama hodama gayanaya oyema thamai udhdhika ayye)

  • @chandras9937
    @chandras9937 2 ปีที่แล้ว +5

    මමත් ගොඩක් ආදරේ කරන රංගන ෂිල්පිිනියක් 🌹🌹❤️❤️

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 3 ปีที่แล้ว +5

    Beautiful BLESSED you BLESSED you 🙏

  • @sltechstudio7384
    @sltechstudio7384 ปีที่แล้ว +2

    හැබැයි judge board එකෙ කට්ටිය උද්දික කියලා අඳුරගන්න ඇති...කටහඬ තේරෙනවා....ලස්සන භාවනාවක් වගේ කට හඬක්

  • @d.m.l.ndissanayake6485
    @d.m.l.ndissanayake6485 4 ปีที่แล้ว +3

    Niyama song ekak. Oya kiuve man aasama song ekak..

  • @nishanidilrukshi8587
    @nishanidilrukshi8587 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මල්ලි

  • @eagz13
    @eagz13 3 ปีที่แล้ว +6

    සිංදුව ලස්සනයි. ❤️🔥

  • @pusfapusfa6441
    @pusfapusfa6441 5 ปีที่แล้ว +10

    Wooooooow❤️👏👌🙏

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +1

    Lassani godak,, boda meedum katwa, sanaka mama ada idaa asa kank budu sarani

  • @malanibandara7644
    @malanibandara7644 9 หลายเดือนก่อน

    අනේ ඒ හඩ.ලස්සනයි .

  • @gaminirajapakse1773
    @gaminirajapakse1773 2 ปีที่แล้ว +3

    ඔබ වැනි අය තව තවත් දේශපාලනයට එන්න ඕනැ
    .

  • @gaganitharaka.7953
    @gaganitharaka.7953 6 ปีที่แล้ว +2

    My favourite actress is Unddika and favourite song is Iki gasa handana....... .So actually I like and I love Soooooo much.
    superb

  • @Communicationdt
    @Communicationdt 2 หลายเดือนก่อน

    සමනල සංවිධවනිය කතාවෙන් තමයි මම උද්දික අයියව දැක්කේ අදටත් මාරම අදරය කරන චරිතයක් 🥺🙌🏻

  • @nevilanandaabeysinghe6004
    @nevilanandaabeysinghe6004 6 ปีที่แล้ว +5

    Uddika is a very talentded actor all the best

  • @Nethushajayamanna2963
    @Nethushajayamanna2963 2 ปีที่แล้ว +3

    Godak lassanai 😍😍

  • @annrosita8423
    @annrosita8423 5 ปีที่แล้ว +5

    Supiri actor..nice voice ❤❤❤

  • @nadewasa2514
    @nadewasa2514 10 หลายเดือนก่อน +3

    ඇත්තටම උද්දික අයියේ මාරම ලස්සනයි අනේ ❤❤❤❤❤

  • @redg6742
    @redg6742 4 ปีที่แล้ว +5

    Beautiful

  • @dasanthafernando2684
    @dasanthafernando2684 6 ปีที่แล้ว +24

    Mage aththiya me wagema thamai mata ahimi unu adare ganne thawama mama hithen walapenawa. Avurudu 32 kiyanne podi kalayak namai neda me avurudu 32 katama eka warakwath mata ayawe ballane bari wuna. Mata marenna issella eyawa mata eka parakwath balanne puluwum kamak labenna kiyala prarthna karanawa

    • @rasheenweerakoon5075
      @rasheenweerakoon5075 4 ปีที่แล้ว

      E esema siddhawewa kiyala mamath eka hithin prarthana karanawa bs

  • @indikaranasinhe1568
    @indikaranasinhe1568 3 ปีที่แล้ว +4

    Uddika oyata lassana hasak tiyenawa, daksha ragapeath atha her a, Salli passe deshapalanayata badagattha eka weradiii

  • @nalakasilwa9031
    @nalakasilwa9031 5 ปีที่แล้ว +2

    Nihathamani naluwek mama godak kamathi obata jaya

  • @milanchamara3421
    @milanchamara3421 6 ปีที่แล้ว +42

    බුද්ධික කියන්නෙ මං ආසම කෙනෙක් හැබැයි මේ සින්දුව අහන හැම වතාවකම මං අඬනවා

    • @harshamadushan2002
      @harshamadushan2002 4 ปีที่แล้ว +6

      බුද්දික නෙමෙයි උද්ධික

    • @aselaaki6598
      @aselaaki6598 4 ปีที่แล้ว +1

      බුද්ධික 😒

    • @buddhikalakshanherath555
      @buddhikalakshanherath555 3 ปีที่แล้ว

      @@harshamadushan2002 ස්තුතියි

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      @@buddhikalakshanherath555 😹😹😂

  • @frankeysebastian9962
    @frankeysebastian9962 3 ปีที่แล้ว +1

    Man kamathima naluva niyamai

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +1

    ආදරණීය දක්ෂ චරිතයක් ❤

  • @dineshperera7726
    @dineshperera7726 4 ปีที่แล้ว +4

    Great artist . !!! බලාපල්ලා ඔය කටමැත දොඩවන, තමන් මහ ලොකු පොරවල් කියලා හිතගෙන ඉන්න ෆිල් ටි ලා ඉරාජ් ලා වගේ සක්කිලි

  • @mrtocsin5386
    @mrtocsin5386 ปีที่แล้ว

    ඔයාට හොද අනාගතයක් තියනව පුතේ බුදු සරණයි පුතේ ඔයා තමා ඕකේන් දිනන්නෙ පුතේ පුතේ❤

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 5 ปีที่แล้ว +3

    කටහඩ සුපිරි

  • @dhaneeshagunathilaka6448
    @dhaneeshagunathilaka6448 4 ปีที่แล้ว +2

    Lv u...❣️

  • @ushansuganda8560
    @ushansuganda8560 4 ปีที่แล้ว +2

    Wow Amazing

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว +1

    Patta

  • @anomakumari9016
    @anomakumari9016 2 ปีที่แล้ว

    Lassanama lassanaiiiiiii......vishwayama ahan inna aethiii......

  • @damirunusara5727
    @damirunusara5727 3 ปีที่แล้ว +1

    Wowww

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe7848 6 ปีที่แล้ว +4

    woooooow woooooow wow.. superb 😘

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 4 ปีที่แล้ว +3

    Love you ❤️❤️

  • @janakasampath2859
    @janakasampath2859 4 ปีที่แล้ว +2

    Ammo pana maru eka

  • @isharawanniarachchige6024
    @isharawanniarachchige6024 ปีที่แล้ว +1

    😍😍😍

  • @thilinilakmali7410
    @thilinilakmali7410 4 ปีที่แล้ว +1

    Niyamai aiye.godak lassanaii...

  • @dinuththaragamage6583
    @dinuththaragamage6583 3 ปีที่แล้ว +1

    Mata mage nowana magema adarayak thibunaa ❤️❤️❤️❤️

  • @geming_hacker4601
    @geming_hacker4601 8 หลายเดือนก่อน

    My fav ❤️‍🔥😘 actor

  • @tharuckchansilu2963
    @tharuckchansilu2963 3 ปีที่แล้ว +1

    Nihatamani minisa uddika mahatayata jaya wewa

  • @sumithra4646
    @sumithra4646 ปีที่แล้ว

    Lassanaii aeyyaaa👌👌👌👌

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my ปีที่แล้ว

    Ape kolla🥰❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @liyanageroshankumaraperera9405
    @liyanageroshankumaraperera9405 4 ปีที่แล้ว +2

    Mama godaak asay ayya oyata

  • @thimukawitharana
    @thimukawitharana 2 ปีที่แล้ว

    Eka nm marama suprise ekak

  • @yamunandeeshani2749
    @yamunandeeshani2749 4 ปีที่แล้ว +1

    Harima lassanata oya sinduwa kiyanawa hadawathata danennama aiya wooooow

  • @surangisilva1197
    @surangisilva1197 4 ปีที่แล้ว +1

    Uddika aiye.. Man godak garu karanawa obata

  • @shanakapeiris2378
    @shanakapeiris2378 9 หลายเดือนก่อน +1

    🏆

  • @nadeemarasinha3852
    @nadeemarasinha3852 4 ปีที่แล้ว

    Mn asama adree krana naluwa thmiii oba.....tawath digukl apa athreee....sitinnata obata suba pathnawa

  • @chamichami8498
    @chamichami8498 ปีที่แล้ว

    Hiru nam fun thamai

  • @hasindiahinsa7482
    @hasindiahinsa7482 4 ปีที่แล้ว +2

    Aye uddikawa geennakoooo

  • @thushanfernando1953
    @thushanfernando1953 6 ปีที่แล้ว +3

    Super 😍

  • @kasunmanoj3180
    @kasunmanoj3180 3 ปีที่แล้ว +4

    මටත් මගේ නොවන මගේම ආදරයක් තිබ්බා😊

  • @kumariekanayake9534
    @kumariekanayake9534 4 ปีที่แล้ว +1

    Lassie

  • @kumarikolombage2365
    @kumarikolombage2365 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @mayanproducts2862
    @mayanproducts2862 3 ปีที่แล้ว +1

    Ela