Adare Oba Mahata athida kiya _ Mariazelle Goonetilleke- Piyal Perera.mp4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2012

ความคิดเห็น • 255

  • @Oz-22
    @Oz-22 2 หลายเดือนก่อน +32

    2024 දිත් මේ සිංදුව අහන්නෙ කවුද?
    ඇත්තටම ලස්සනයි...🌸

  • @Dilshan1989
    @Dilshan1989 6 หลายเดือนก่อน +22

    මේ සිංදුව අහනකොට ඒ සංගීතයත් එක්ක අමුතුම මිහිරියාවක් දැනෙනවා,ආදරයේ සුන්දර බව කෙලිලොල් බව ඇගට දැනෙනවා, අද කාලෙ ඇහෙන මූසල ආදර සිංදුවක් ඇහුවාම සියදිවි නසාගන්න හිතෙනවා,

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 ปีที่แล้ว +60

    2023 🥺🥺🥺🥺🥺
    මාඅර ආසයී මේකට අනෙ පුදුම ලස්සනක් 🥺♥️ මට 24 යී , මම කැමතිම මෙ පරන එවට ,මාර ලස්සනයි මේ සිංදු පරණ.🥺♥️

    • @Lasitermodz
      @Lasitermodz ปีที่แล้ว +2

      Yeah mh brdh...💖💝

    • @SolaceScapes
      @SolaceScapes ปีที่แล้ว +6

      මට 38 යී , මමත් කැමතිම මෙ පරන එවට

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 10 หลายเดือนก่อน +3

      But.i also 23 years this song never forgotten.i love to my mature brothers and sisters.

    • @janithherath8409
      @janithherath8409 8 หลายเดือนก่อน

      Math ❤ 23

    • @IAAgamingofficial
      @IAAgamingofficial 7 หลายเดือนก่อน +3

      Mt 16y math kmthima parnama ewt

  • @warunakanchana6148
    @warunakanchana6148 2 ปีที่แล้ว +52

    මේව youtube එකට දාන අයට පින් සිදු වේවා!

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +48

    මේ recording එක 1989-90 කාලෙ එකක්. නමුත් 2022 දීත් 100% ක් සාර්ථක backing එකක්. බොරු සෙවල නැති සැබෑම දක්ෂ වාදකයන් සහිත Gypsies bandඑක තව කාලයක් පවතින ඇත.

  • @DUMIYA47
    @DUMIYA47 11 หลายเดือนก่อน +25

    කී බොඩ් පාරට ඇග හිරී වැටෙනවා🎉❤

    • @Oz-22
      @Oz-22 2 หลายเดือนก่อน +1

      💗

    • @user-vp6go8tn8p
      @user-vp6go8tn8p 12 วันที่ผ่านมา +1

      Sirawata

  • @UAE.RACING
    @UAE.RACING 6 หลายเดือนก่อน +37

    2024❤❤❤❤❤❤🎉

  • @tharanakalhan
    @tharanakalhan ปีที่แล้ว +20

    1981 එකේ තමා මුල්ම සින්දුව මට මතක විදිහට. ඒත් ජනප්‍රිය වෙන්නේ 1989 ගහපු Lambada කියන remake එක. මේක ලංකාවෙන් ඒකට ගහපු remake එක

    • @namaldilshan5536
      @namaldilshan5536 6 หลายเดือนก่อน +1

      Lambada eke me wage verse ekak na neda

    • @user-si3vu2hh3t
      @user-si3vu2hh3t 4 วันที่ผ่านมา

      Why not​@@namaldilshan5536

  • @jadruwantha
    @jadruwantha 3 ปีที่แล้ว +120

    බලන්න මේ ගීත මොනතරම් ලස්සනයි ද, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ, තව අවුරුදු 100 ගියත් අහන්න පුලුවන්,

    • @shammiyashodya705
      @shammiyashodya705 2 ปีที่แล้ว +3

      Oww,mekanam pissuwak🥺

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 ปีที่แล้ว +4

      Oke original song eka ahala thiyanawada

    • @sathishdileepa
      @sathishdileepa ปีที่แล้ว +1

      @@sameeramadusanka4976
      ඔන්න
      th-cam.com/video/xKau76yc4HE/w-d-xo.html

    • @allpcgamersl1092
      @allpcgamersl1092 ปีที่แล้ว +7

      මම 1995 මම ඉපදිලා වත් නෑ මෙ සින්දුව සිං කරනකොට අදටත් නැහැ මේවගේ සින්දු. Bänd artist ල බිහිවෙලා අන්න ඒකයි තියන දුක

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 ปีที่แล้ว +1

      Bass by thilak dias

  • @tharugirl8255
    @tharugirl8255 ปีที่แล้ว +34

    ආදරේ ඔබ මා හට ඇතිද කියා
    මා සිතේ සැකයක් ඇත ඉපදීලා
    මාව දමා මෙහි තනි කරලා
    ඔබ යයිදෝ වෙන්වීලා
    ආදරේ දුක් වේදනා
    ඔබ දෙයිදෝ මට මතුදා
    ආදරේ ඔබ මට කෙතරම්ද කියා
    ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
    මේ දිවියේ අවසානෙ පුරා
    මම ඉන්නම් ළං වීලා
    ආදරේ දුක් වේදනා
    මා දෙන්නේ නෑ කිසිදා
    මහ මුහුදේ යන අතරේ
    මම මුහුදට වැටුණෝතින්
    මම කිමිදීලා දිය යට ගිලිලා
    ඔබ බේරන් ගොඩ එනවා
    මහ කැළයේ යන විටදී
    හොරු රැළකට අසුවේ නම්
    සටනට වැදිලා උන් එලවාලා
    ඔබ බේරන් මම එනවා
    ආදරේ ඔබ මා හට ඇතිද කියා
    මා සිතේ සැකයක් ඇත ඉපදීලා
    මාව දමා මෙහි තනි කරලා
    ඔබ යයිදෝ වෙන්වීලා
    ආදරේ දුක් වේදනා
    ඔබ දෙයිදෝ මට මතුදා
    වෙන හිතකට හිත ඇදිලා
    මා අමතක කෙරුවෝතින්
    රූ ළලනාවෝ හිටියත් කෙතරම්
    මම ඔබ සොයලා එනවා
    ඔබෙ මව් පියො එරෙහි වෙලා
    ඔබ මා හැරදා ගියෝතින්
    මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
    මම ඔබ කැන්දා යනවා
    ආදරේ ඔබ මා හට ඇතියි කියා
    මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
    මේ දිවියේ අවසානෙ තුරා
    අපි ඉඳිමු එක් වීලා
    ආදරේ දුක් වේදනා
    මතු වන්නේ නෑ කිසිදා
    මේ දිවියේ අවසානෙ තුරා
    අපි ඉඳිමු එක් වීලා
    ආදරේ දුක් වේදනා
    මතු වන්නේ නෑ කිසිදා
    ගායනය - මරියසෙල් ගුණතිලක, පියල් පෙරේරා, ජිප්සීස්

  • @Lasitermodz
    @Lasitermodz ปีที่แล้ว +13

    මම මේ සින්දුව අවුරුදු 6ක් 7ක් හොය හොය ඉදියෙ....

  • @chamodperera4873
    @chamodperera4873 2 ปีที่แล้ว +86

    පියල් පෙරේරා, මරියසෙල් ගුණතිලක අම්මෝ ඒ වොයිස් පිස්සුවක් ❤ කොහොමද ජිප්සීස් බැකින්. බේස් පාර වදිනවා ❤

  • @madhushanhiru485
    @madhushanhiru485 2 หลายเดือนก่อน +3

    ඒ vibe එක ඇග හිරි වැටෙනවා.Golden 90s

  • @duanjalakasthuri
    @duanjalakasthuri 28 วันที่ผ่านมา +1

    මං මාරම කැමැත්තක් මේකට. කොච්චර ඇහුවත් ආයෙ ආයෙම අහන්නමයි ඕන.. ඒ මියුසික් ❤

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +32

    හරිම සුන්දර එදා අපි අහපු ගිත දකිද්දි.මරියසෙල් හරි ලස්සනයි ඉස්සර එ්වගේම හරි චාම්.අද ගිත කලාව තරඟකාරිත්වයත් සමඟ දො වෙනත් රස වින්දන වලට පුරුදු වි අපේ සියලු දේ විනාස මුකයට යනවාද කියා මට සිතෙනවා.අද නම් ඔය විෂුවල් එකට දායි ගැනු බාගෙට අැඳලා නටන එකක්.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +62

    මෙ යුගෙ රස දන්නෝ දනිති😍

    • @easycrafts7643
      @easycrafts7643 2 ปีที่แล้ว

      Aniwaren.

    • @MaRa-EVER-MR
      @MaRa-EVER-MR ปีที่แล้ว

      යුගයක් නෑ සදාකාලික රසවින්දන තියන සිංදු මෙවිව

    • @hsbshsbsbshsbsb
      @hsbshsbsbshsbsb 2 หลายเดือนก่อน

      Atta machan❤❤

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 3 ปีที่แล้ว +45

    2021.05.14 කොරෝනා 3න්වෙනි රැල්ල මැද්දෙ...අහන්නෙ

    • @niwieeeishere5737
      @niwieeeishere5737 2 ปีที่แล้ว +5

      Math

    • @gayanwijesinghe3202
      @gayanwijesinghe3202 2 ปีที่แล้ว +5

      හරිම සුන්දරයි එදා අපි අහපුවා අදත් අැහෙද්දි බලද්දි හරිම අාසයි.

  • @sudathmax2761
    @sudathmax2761 ปีที่แล้ว +12

    Mariasel voice is Amazing.....

  • @uvinweththasinghe9232
    @uvinweththasinghe9232 ปีที่แล้ว +15

    2022 😍 අපි පොඩිකාලෙ මේක ගොඩක් රිවර්ස් ටෝන් වලට දාලා තිබ්බා 🤩

    • @shinigunz
      @shinigunz 8 หลายเดือนก่อน

      Original song : Lambada

  • @Praneeth_Ayantha
    @Praneeth_Ayantha 3 ปีที่แล้ว +52

    2021 .Still best

  • @himashihimashi9317
    @himashihimashi9317 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.😘😘😘🌹🌹🌹

  • @oshadanawodya9414
    @oshadanawodya9414 ปีที่แล้ว +22

    කාලි ගේ වන උඩ තරුවක් සීන් එකේ මුලට තිබ්බේ ඔය song eka....🔥💯

  • @soongoom8586
    @soongoom8586 2 ปีที่แล้ว +13

    මට වයස 20. මමත් අහනවා එවා ගොඩක් දැනෙනවා

  • @sameeramada7262
    @sameeramada7262 2 ปีที่แล้ว +40

    පියල් අයියාගේ කටහඬ ලස්සනයි

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR ปีที่แล้ว +12

    Sunflower ලගෙ 2000 ගනන්වල සවුන්ඩ් රෙකෝඩ්ං වලට වඩා ජිප්සීස්ලගෙ සවුන්ඩ් සුපිරි

  • @maleeshaddeshan8117
    @maleeshaddeshan8117 2 ปีที่แล้ว +18

    2021.10.14 එපා වෙනෙ නැතුව ආය ආය අහන සින්දුවක්

  • @kasunnayana6083
    @kasunnayana6083 ปีที่แล้ว +11

    පට්ට ලස්සනයි ... ඕන තරම් අහන්න පුලුවන් . බේස් එක එහෙම වදිනව නොම්බර එකට

  • @SonalDilmith281
    @SonalDilmith281 ปีที่แล้ว +15

    මේ සින්දු ටික එකපාර අහල බලන්නකෝ.
    ආදරේ ඔබ මා හට ඇතිද කියා - මරියසෙල් ගුණතිලක
    Lambada - Kaoma
    Night Away - A1×J1, Tion Wayne
    On the floor - Jennifer Lopez
    Taboo - Don Omar

  • @diliniperera2338
    @diliniperera2338 ปีที่แล้ว +15

    මේක lambada song එකේ sinhala versiom එක 😍♥️♥️✋

    • @yasirukaweesha7024
      @yasirukaweesha7024 ปีที่แล้ว +3

      Original ම එක "los kjarkas llorando se fue " කියලා එකක් lambada එකටත් කලින් අවුරුදු 10ක් විතර

  • @worldwithshanaka
    @worldwithshanaka 9 หลายเดือนก่อน +6

    145 years old & still a master piece ❤

    • @user-si3vu2hh3t
      @user-si3vu2hh3t 4 วันที่ผ่านมา

      What did you say about your age

  • @tharakamadusanka4391
    @tharakamadusanka4391 2 ปีที่แล้ว +9

    No make up but very pretty woman thats time period of histry and talented cleverness high appreciate #mariyasel goonathilake

  • @Senal_Ariyawansha
    @Senal_Ariyawansha 2 ปีที่แล้ว +18

    මෙන්න සින්දු..😻🌸
    2022💆🏻

  • @nimalperera8477
    @nimalperera8477 2 ปีที่แล้ว +10

    dear the late great Mr sunil perera Sir.. thank you for the music and all those fantastic memories etc dear legendary musician Mr sunil perera Sir. you and your service to the entire Sri Lankan musical industry will never ever forget from our lives and our hearts and mind's etc .. dear sir .may you rest in the eternal peace and may you attain the supreme nirvana...

  • @kasunnishan2627
    @kasunnishan2627 6 หลายเดือนก่อน +5

    2024/01/10❤

    • @kevk9923
      @kevk9923 2 หลายเดือนก่อน +1

      8/5/2024

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 ปีที่แล้ว +2

    Mata thamat oudumayak kohomada e 5aram lassana music &voice ganne kiyala...greatest♥️♥️♥️♥️♥️

  • @tharinduisanka7457
    @tharinduisanka7457 2 หลายเดือนก่อน +1

    Puluwannam adannathuwa balapan. hart song

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +8

    2023 මැයි 24 අහන මන් ❤😍

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 9 หลายเดือนก่อน +1

    1989 ලම්බාඩා ලෙසින් ලොව ජනප්‍රියවූ ගීතය ඇසුරින්, 1990 දී, බප්පි ලහිරි සංගීතවත් කල "Ghayal" නම් හින්දි චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ, කුමාර් සානු සහ සබීර් කුමාර් එක්ව ගැයූ 'සෝචනා ක්‍යා' නම් ගීතයක්ද නිර්මාණය වී ඇත.
    මෙම සිංහල ගීතය නිර්මාණය වී ඇත්තේ එම හින්දි චිත්‍රපට ගීතය ඇසුරිනි.

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +11

    Kaoma lambada❤️
    Don omar taboo❤️
    Mariyasel adareyi oba maa hata ❤️

    • @Shaun1993ful
      @Shaun1993ful ปีที่แล้ว

      on the floor - Jeniffer Lopez

    • @Shaun1993ful
      @Shaun1993ful ปีที่แล้ว

      on the floor - Jeniffer Lopez

  • @movienote1798
    @movienote1798 ปีที่แล้ว +4

    This was in 1990 if I remember correctly it was telecasted after a lottery draw program... Wonderful memories

    • @user-si3vu2hh3t
      @user-si3vu2hh3t 4 วันที่ผ่านมา

      Yes I was in Colombo that time 1st I heard that 1990

  • @jinuka_pinsara
    @jinuka_pinsara ปีที่แล้ว +3

    Amuthuma vibe ekk ekanm 🥺

  • @lahirusandaruwan2101
    @lahirusandaruwan2101 2 ปีที่แล้ว +8

    පට්ට සුපිරි 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎶🎶

  • @mrak5629
    @mrak5629 ปีที่แล้ว +9

    2023 අහන්නේ කවුද ❤️

  • @rashmika2k16
    @rashmika2k16 3 ปีที่แล้ว +5

    නිතරම මේ වගේ ලස්සන සිංදු දායි නේ

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +33

    2022 අහන අය කෝ❤️

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +3

    puduma lassanak thynnee... 😍

  • @chukka946
    @chukka946 ปีที่แล้ว +3

    අද වෙලා තියෙන දේ දකිද්දි හරිම දුකයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +1

    2024 SONG සදා නොමියෙන ගීත❤❤❤❤❤❤❤

  • @Subashana
    @Subashana 2 ปีที่แล้ว +4

    Me sinduwa mage hithe duwapu sinduwak ♥️♥️❤️❤️

  • @krishadasanayaka8694
    @krishadasanayaka8694 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ,kochchara aaasaida thaaamath api.

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 ปีที่แล้ว +6

    2022 ahana kattiya.. 😍😍😍😍💕💕💕💕

  • @nippastudio4135
    @nippastudio4135 ปีที่แล้ว +5

    Anyone 2022 ❤

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว +2

    still very beutifull , look at the performance , ...... this is it

  • @rashikkumar2693
    @rashikkumar2693 2 ปีที่แล้ว +2

    Ape punchi kale ahala natapu sindu...👍👍👍

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 ปีที่แล้ว +6

    හදවත නැවතුනු ගීත

  • @suhanahangama9185
    @suhanahangama9185 ปีที่แล้ว +4

    Our dear bassist "Thilak Dias"❤️❤️

  • @isuruediri
    @isuruediri 4 ปีที่แล้ว +7

    Old is gold 👍👌

  • @udayangamb4544
    @udayangamb4544 2 ปีที่แล้ว +6

    One of my favorite song

  • @tuwankitchelan5468
    @tuwankitchelan5468 5 หลายเดือนก่อน +1

    Old is Gold ❤❤

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +18

    මේක කලු ජාතික පිරිමි ලමයෙකුයි සුදු ජාතික ගෑනු ලමයෙකුයි අතර ඇති වෙන ආඩර කතාවක් මම නම් ගොඩක් ආසයි මේ වගේ interracial romance කතාවලට ඒ වගේම සුදු ජාතික පිරිමි ලමයිනුයි කලු ජාතික ගෑනු ලමයි අතර romance කතාත් බලන්න මම ආසයී මේ වගේ interfaith internatinal interracial රොමාන්ස් කතා තව තව හැඩෙන්න ඒ වගේ සින්දු තව හැඩෙන්නත් ඕනෙ කොච්චර ලස්සනඩ මේ ලෝකේ i love all people and all animalas i respect lord buddha lord shiva lord allah lord jesus and my lord and i protect my buddhist hindu islam cristhiane and my religion people ❤️

    • @doubletime8762
      @doubletime8762 2 ปีที่แล้ว +1

      ඔයාගෙ ආගමෙත් ආඩරේ ගැන තියෙද

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +2

      @@doubletime8762 අනිවරෙන්ම අපිට අපි ආදරේ කරන කෙනාව පන වගේ ආරක්ශා කරන්න වගකීම් පවරලා තියෙනවා 😊

    • @doubletime8762
      @doubletime8762 2 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 ඔයාගෙ ආගමේ නම මොකද්ද

    • @sathishdileepa
      @sathishdileepa ปีที่แล้ว

      th-cam.com/video/6H3QwNrk_WU/w-d-xo.html
      This is the original song

    • @asoka7752
      @asoka7752 ปีที่แล้ว

      Suddio asai ban kalu Saha duburu Hama tiyenna kollanta. Dan trend ekath ekai.

  • @harsh3626
    @harsh3626 ปีที่แล้ว +2

    Good old days

  • @sanjayaariyaratne5896
    @sanjayaariyaratne5896 5 ปีที่แล้ว +14

    Epic still in 2019✌

    • @jayamali1000
      @jayamali1000 3 ปีที่แล้ว +2

      Best of best❤️❤️❤️

  • @wikumranabahu4103
    @wikumranabahu4103 3 ปีที่แล้ว +5

    Just amazing

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3t 4 วันที่ผ่านมา

    Ape kale sindu mara lassani dan kale wage neme

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 ปีที่แล้ว +3

    Ptt song eka... singing baking supar

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 ปีที่แล้ว +2

    Great vocals....love the song

  • @sianysiany2632
    @sianysiany2632 2 ปีที่แล้ว +2

    Old song is like gold very nice

  • @ravinduchamya231
    @ravinduchamya231 3 ปีที่แล้ว +5

    Old is best 💙💙😍💕

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 2 ปีที่แล้ว +4

    Mariya superiority voice ekak

  • @samirasankalpa2186
    @samirasankalpa2186 5 หลายเดือนก่อน +2

    Sindu nam sindu.dan inna ewun laginwath tiyanna ba

  • @subaniiresha1111
    @subaniiresha1111 2 ปีที่แล้ว +3

    2022.6.20 ada ehuwe lassanai

  • @sihinashehara7832
    @sihinashehara7832 2 ปีที่แล้ว +2

    Ptt song eka🥰🥰🥰💕💕👍

  • @nethmidias2115
    @nethmidias2115 2 ปีที่แล้ว +4

    Best of the best

  • @heal18
    @heal18 ปีที่แล้ว +1

    මොන තරම් රහ සිංදුවක්ද ❤

  • @kavindunethpahan2175
    @kavindunethpahan2175 3 ปีที่แล้ว +4

    very nice song.i like it.

  • @keshakapeiris1295
    @keshakapeiris1295 ปีที่แล้ว +1

    Lassana sinduwak

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 ปีที่แล้ว +2

    Api podi kale ahapu song ekak harima lassanai godak wahanawala reverse tone ekata meka dala thibba ekale

  • @wimashawijesinghe2122
    @wimashawijesinghe2122 ปีที่แล้ว +1

    Unbeatable voice

  • @sankasn3779
    @sankasn3779 4 หลายเดือนก่อน

    2024 ahana mama❤

  • @damnit2533
    @damnit2533 ปีที่แล้ว +3

    Get on the floor ✨️

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya5490 ปีที่แล้ว +2

    supiri.

  • @Shaun1993ful
    @Shaun1993ful ปีที่แล้ว +2

    Lambada mekei mashup ekak dakinna asai ❤️❤️❤️❤️

  • @liyuanhang3713
    @liyuanhang3713 ปีที่แล้ว +1

    සුපිරි සින්දුව

  • @niwieeeishere5737
    @niwieeeishere5737 2 ปีที่แล้ว +3

    Love thissssss so much

  • @logansusantha821
    @logansusantha821 2 ปีที่แล้ว +1

    issara kale sindu godak lassanai

  • @lahirusandaruvan6689
    @lahirusandaruvan6689 3 ปีที่แล้ว +3

    හරිඅසායි

  • @SureshPerera-qo9wx
    @SureshPerera-qo9wx 2 หลายเดือนก่อน

    2024/05/12 ❤😍
    2.00 am
    මේවා පුරාවෘත්ත මගෙ මිත්‍රයා ❤❤❤

  • @kasuntissera5469
    @kasuntissera5469 ปีที่แล้ว +1

    Lovely

  • @d.g.kanthisenawirathna792
    @d.g.kanthisenawirathna792 ปีที่แล้ว +2

    ඒ කාලෙත් අදත් ආසාවෙන් අහන ලස්සම සින්දුවක්,,❤❤❤,,ආදරෙයී ඒ වගේම

  • @tharugirl8255
    @tharugirl8255 ปีที่แล้ว +1

    still favorite😍

  • @erandesilva520
    @erandesilva520 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @janithherath8409
    @janithherath8409 ปีที่แล้ว +1

    2023❤

  • @kasundigital
    @kasundigital 4 ปีที่แล้ว +5

    2020

  • @panasihagamakhema7157
    @panasihagamakhema7157 ปีที่แล้ว +1

    2023 😍😍

  • @vanillawagawa4721
    @vanillawagawa4721 ปีที่แล้ว +1

    This song Lambada srilankan version 1987

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 ปีที่แล้ว

    Old is gold ❤

  • @tharushiranaweera2736
    @tharushiranaweera2736 7 หลายเดือนก่อน

    2023 ❤️😍

  • @sanjayaumayanga
    @sanjayaumayanga ปีที่แล้ว +1

    Legends watching this in 2022

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน

    මම කැමතිම ගීතයක්❤

  • @shavindadilranga925
    @shavindadilranga925 3 ปีที่แล้ว +1

    Patta