පොඩි කාලේ අාසාවෙන් අහපු අදටත් ඒ වගේ ම අාස ඉස්සරහටත් අාස සිංදුවක්. Voice teens ඵකේ Navodya කිව්වට පස්සේ නිකමට වගේ අැවිල්ලා අායේ original ඵක අැහුවා. Respect to original artist but now I like Navodya's one more ❤🔥
Sudu meeduma pidena thotille Sanda payana komala asille Athata athata yamu api paawila Apa sitha senasenawa Api aadara sampath soyanne Rasa aakara aakara labanne Hansa lathawata a gatha nalawanawa Apa sitha sena senawa Landune, obage, hisake nala rel ethuna Senehe e, galala, oya nethu aga rathu wenawa Gatha unusuma mata denuna Sitha aadarayen weluna Mathu jeewitha man seduna Aadara chamara seduna
කානාවට කන් දෙකට ඇහුන සින්දුවක්. දැන්නම් කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤❤❤❤❤❤
මෙච්චර ලස්සන සිංදු අද කාලේ නෑ
th-cam.com/video/JRO4f6z7RWo/w-d-xo.html
අතීතයට අරගෙන යන සිංදු ෴චූටි කාලෙ ත් හරිම ආසාවෙන් ඇහුවා,
අදටත් අහනවා.🙏🌼💗
Yes😊
මාමාගේ hi-fi සෙට් එකෙන් පොඩි කාලේ ඇහුවේ. 90 ගනන් වල.😢
අපේ කුඩා කාලයට දිව යනවා මතකය..අදටත් හිතට සැනසීමක් මේ සුන්දර නිර්මාණ...
පොඩි කාලේ අාසාවෙන් අහපු අදටත් ඒ වගේ ම අාස ඉස්සරහටත් අාස සිංදුවක්. Voice teens ඵකේ Navodya කිව්වට පස්සේ නිකමට වගේ අැවිල්ලා අායේ original ඵක අැහුවා. Respect to original artist but now I like Navodya's one more ❤🔥
හරිම ලස්සන සිංදුව 🎉 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙන්න හොය හොයා හිටපු track එක... බොහෝම ස්තූතියි.
අම්මෝ.. හිත නිවන භාවනා මේ සිංදු
This is the original version and it is insanely beautiful
Yea. You are absolutely right
ඒ කාලේ සින්දු පොඩි රේඩියෝ එකේ අපි අහන්නේ පොඩිකාලේ
podi redio ekakinma ahanna ona
@@ceyloneco ඒක ඇත්ත😍
රූකාන්තගෙ සංගීතය 👌
පට්ට දැන් කාලෙ මොනාද තියෙන්නෙ කියල හිතෙනව
Dan kale thiyenne adahili walapili witharai
@@pradeepshantha6583
issara sindu ahala apita eduna. den sindu kiyana unma adanawa
ලස්සන යි
අතීතයට ගෙන යනවා ඒ තරම් ලස්සනයි
පරණ මතක ඇවිස්සෙන සිංදුවක්...👌👌😌😌😌💞💞
Yes
Rookantha gunathilaka kiyanne multi talented person kenek.nikan hoyala balanna eya liyala tiyena sindu gana.wagema music kopamana karala tiyenawada kiyala.
Ou bn ❤️💯💯💯💯
At last....❤🎶
Lovely song ❤
Patta patta patta
90 දසකයේ ගීත....
ලස්සන සිංදුවක්💃
පොඩි කාලේ පොකට් රේඩියෝ එකෙන් ඇහුවේ
Sudu meeduma pidena thotille
Sanda payana komala asille
Athata athata yamu api paawila
Apa sitha senasenawa
Api aadara sampath soyanne
Rasa aakara aakara labanne
Hansa lathawata a gatha nalawanawa
Apa sitha sena senawa
Landune, obage, hisake nala rel ethuna
Senehe e, galala, oya nethu aga rathu wenawa
Gatha unusuma mata denuna
Sitha aadarayen weluna
Mathu jeewitha man seduna
Aadara chamara seduna
Mama podikale ahapu lassana sinduvak adatat godak asai
Lassan oabaga condbi 💯💯🎻🎻🎻✝️👌🏻
Awesome
මමත් හරිම කැමතියි
Old is gold....
Digu neth Hasarelle wage hemadaamath sundara geethayak.
ඒක ඇත්ත.දිගු නෙත් හසරැල්ලේ තමයි අනිත් සිංදුව.මේකත් එක්ක අහන💚
damn love ❤️
Niyama Track Eka Dan Thamai Lebune.
Api.podi awadiye Asunu geethma. Api atithayata nirayasayen. Adeeyanawa
2024 අහන කෝ
sahena kalayak hoyapu sinduwak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤💖💖💖💖
👍
❤️❤️❤️🌹
💓
සුදු මීදුම පීදෙන Without voice කියලම බලන්න th-cam.com/video/B4CpTT9D-4k/w-d-xo.html
😉👍
Podi kaale ahapu sindu, nawathath.
2024 anyone ❤
Yes
සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතු වෙනවා.. ( ඇස් ලෙඩේට නෙමේ)
🎉🎉🎉🎉🎉
2025 anyone ❤
Meya naluwek
මේ සින්දුව Release වුණේ මොන අවුද්දෙද?
මීට කලින් මේ සින්දුව මම කොහේදි හරි අහලා තියෙනවා වගේ මතකයි.
Voice teen eke
Navodya ගෙන් වෙන්න අැති voice teens ඵකේ 😍🔥
ඊටත් කලින්
Oya sinduwa release wenna aththe 90's wala wenna athi. Godak paranai habai thamath harima lasana sinduwak. Kohen hari ahenna athi mokada meke remakes ehemath thiyenawa. Hector Diasge remake eka wennath athi samaharawita ahala thiyenne oya
1995 wage mata mataka hatiyata
Voice teen එකේන් අහල එන අය ලයික් කරන්න
Lasani sinda buti pol 🪷💯