Diganthaye Rookantha Gunathilake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2020
  • Music Video of Diganthaye by Rookantha Gunathilake
  • เพลง

ความคิดเห็น • 200

  • @eshanmadhuwantha7068
    @eshanmadhuwantha7068 6 หลายเดือนก่อน +75

    2024 anyone ❤

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +44

    මට මතකයි මේකේ lyrics හොයන් ලියාගෙන කට පාඩම් කරන්න උත්සාහ කල උනන්දුව අපි පොඩි කාලේ.. ලංකාවට ඒ කාලේ full fast beat song එකක්.. අද ඉන්න ගායකයන් මෙ වගෙ live songs කරන්න බැහැ.. මගේ අදහස අනුව එක්වෙන අය ඉන්නවද..

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p ปีที่แล้ว +33

    92 ගහපු එකක් කියල ජීවිතේට හිතෙන්නෑ 🤪
    ඒ music 🎶 🔥

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 ปีที่แล้ว +41

    මේක ආපු අලුත මම ඩුබායි වල. අලුත්ම accoustimas 5 Bose set එකේ ඇහුවේ..... විදුරු පැලෙන්න.... ❤️❤️❤️ පිලිපීන යාළුවො මගෙන් cd copy ඉල්ලගත්ත... රූකා + මහින්ද අයියා ස්තුතියි ඔයාලට ❤️❤️❤️

  • @madhushankananayakkara4210
    @madhushankananayakkara4210 หลายเดือนก่อน +7

    රූකාන්ත මේ song එක 1992 දිගන්තයේ album එකෙන් එලියට දැම්මට 2024ට ත් ගැලපෙන විදියට තමයි ඒ song එක කරල තියෙන්නෙ.ඇත්තටම අනාගතය දැකපු කලාකරුවෙක් රූකාන්ත කියන්නෙ.මේ video එක තව HD quality උනානම් රූකාන්ත 2024 කරපු විශුවල් එකක් කියල හැමෝම හිතයි🥰❤️❤️❤️

  • @avantha40
    @avantha40 4 ปีที่แล้ว +297

    This was released in 1992. The whole diganthye album was way ahead of time to SL listeners. India has AR Rehman. We have Rookantha. This man is a genius.

    • @dinithaw
      @dinithaw 4 ปีที่แล้ว +7

      damn true

    • @lakshithapeiris8335
      @lakshithapeiris8335 4 ปีที่แล้ว +3

      true

    • @nishendraperera7486
      @nishendraperera7486 3 ปีที่แล้ว +5

      Rukantha was revolutionary.. he was a breath of fresh air

    • @milindaratnasuriya
      @milindaratnasuriya 3 ปีที่แล้ว +1

      VERY TRUE !!!

    • @kelumwickramarachchi3524
      @kelumwickramarachchi3524 3 ปีที่แล้ว +19

      he is the KING OF SL POPS.. Our own Michael Jackson.... We used to call this as the SONG OF OUR GENERATION.. the song of us who were in mid to late teens..."APE PARAMPARAWE GEETHAYA".. , Even today (in 40s now) still go mad whenever listen to this masterpiece.. still feel like that teen of early 90s... ROOKA.. THE KING OF SL POPS...

  • @nishstudiodjnish
    @nishstudiodjnish 2 ปีที่แล้ว +42

    කඩුගන්නාව නුවර තට්ටු දෙකේ බස් එක, පේරාදෙනිය මල්වත්තේ එල්ලෙන පාලම, අනිවත්තෙ බිම්ගෙය.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 11 หลายเดือนก่อน +2

      දොඩම්වල එල්ලෙන පාලම

  • @sci-techsl6242
    @sci-techsl6242 3 ปีที่แล้ว +119

    ඉස්සර මේක පණ දාගෙන අහනවා❤️ ටීවී එකේ යනව ඇහුනොත් මොන ලෝකෙන් හිටියත් දුවන් එනව බලන්න..

  • @amaldhanushka705
    @amaldhanushka705 4 ปีที่แล้ว +51

    1992 වසරේ ආපු කැසට් පට වලින් උණු කැවුම් වගේ වැඩියෙන් ම අලෙවි වුනු කැසට් එක තමයි දිගන්තයේ කැසට් එක ...

  • @janaka900
    @janaka900 4 หลายเดือนก่อน +8

    මගෙ ආසම ගායකයෙක් රූකාන්ත ගුණතිලක මේක අයෙ අහද්දි පොඩි කාලෙට යනවා නිකන්ම❤
    Music supper quality

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 2 ปีที่แล้ว +87

    මන් දන්න විදියට ලංකාවේ Billborad ගිය පලවෙනි සින්දුව මේක ❤️❤️❤️

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +18

      yes.ඉස්සර radio shows වල,,කියනව,,මේක international charts වල මුල් songs අතර තියෙනව කියල

    • @asmrlab2881
      @asmrlab2881 ปีที่แล้ว +5

      billboard giye na. lankawe billboard chart giye Dillon witharai. but me sinduwa uk.us.new Zealand chart wala uda thibba

    • @sirilankanvirals1900
      @sirilankanvirals1900 ปีที่แล้ว

      @@asmrlab2881 mkkda dillonge sinduwa billboard gypu ?

    • @KR2Music
      @KR2Music ปีที่แล้ว

      @@sirilankanvirals1900 nasty girl ranidu

    • @weneedpeace92
      @weneedpeace92 ปีที่แล้ว +3

      can someone explain this.Billboard means something huge neh can anyone reminisce that story.

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +16

    පිටරටවලත් ඇහුන ලංකාවේ පලවෙනි සිංදුව........

  • @flashydeals2743
    @flashydeals2743 ปีที่แล้ว +16

    ඇත්තමයි එ කාාල ලංකාව මීට වඩා පොහොසත් තැනක තිබුනා. මිනිස්සුන්ගෙ ජීවන තත්වය මීට වඩා උසස් තැනක තිබුනා. තාක්ෂණය විතරයි වෙනස

  • @chathurangapriyanath
    @chathurangapriyanath 2 ปีที่แล้ว +77

    මේ සිංදුවේ බං තියෙන්නේ අමුතු ගතියක් .. මොකද මයිකල් ජැක්සන්ගේ තිබුණු සිංදු වල පොප් ගතිය හා සංගීත අනුසාරයද සුපිරියටම ගැබ් වෙලා තියෙනවා .. ආසම සිංදුවක්.♥️

  • @pukka8640
    @pukka8640 2 ปีที่แล้ว +71

    ලීඩ් ගහන දෑතට සම්මා සම්බුදු සරණයි 💖

    • @sameera1018
      @sameera1018 2 ปีที่แล้ว +23

      Mr. Mahinda Bandara

    • @pasandesilva2295
      @pasandesilva2295 2 ปีที่แล้ว +4

      @@sameera1018 ආය මොනාද එහෙනම් ❤️

    • @Anuanu-qn1or
      @Anuanu-qn1or ปีที่แล้ว +5

      Excellency mahinda bandara

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +6

      ඒ වගේම තුන් සරණයි drums ගහන එකාගේ අත් දෙකටයි කකුල් දෙකටයි.....Excellent !!

  • @jalimadush2412
    @jalimadush2412 2 หลายเดือนก่อน +3

    අවංකවම අපි ඒ කාලෙ ගියපු සිංදු වල දැනිච්ච ෆීලින් එක දැන් යන එක පඩංගුවකින්වත් දැනෙන්නෙ නෑ. අපි මාර පිං කාරයො ඒ අතින්. පට්ට vibe එකක් ඒ කාලෙ දැනුන එක ඒ විදිහටම දැනෙනව තවමත්.

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +47

    අනේ මං හොයා හොයා හිටියේ මේ විඩියෝ එක. ඉස්කෝලේ යන කාලේ ආසාවෙන් බැලුවේ . ස්තූතියි 💖💖💗

  • @rameshmadushanka6851
    @rameshmadushanka6851 3 ปีที่แล้ว +56

    තාමත් පොඩි කාලෙ අහද්දි දැනුන විදිහමයි දැනෙන්නේ ... 😍😍
    Thanks for uploading this brother

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 3 ปีที่แล้ว +38

    After Clarence Rookantha took over SL pop music to a so passionate life style as we got mad in it !

  • @laljit8092
    @laljit8092 2 ปีที่แล้ว +64

    රූකාන්ත කියන්නේ හැම වෙලාවෙම අනාගතයේ හිටපු කලාකරුවෙක්. මේ ගීතය මට, ඔබට තවම හිතෙන්නේ අදට හදපු, අදට හරියටම ගැලපෙන එකක් කියලනේ? මේකෙ තියෙන නාද රටාවට රිද්මය සංගත කිරීමයි ඊටම උචිත විදියට පද වැල් විචලිත කිරීමයි වෙන කිසිම සිංහල ගීතයකින් ගන්න බෑ. හැබැයි මේක හැදුවේ අවුරුදු තිහකට ඉස්සරනේ? ඒ කියන්නේ රූ අවුරුදු තිහක් ඉස්සරහින් හිටිය කියලනේ? ඒ තමයි රූගෙ විශිෂ්ටත්වය! ඔහු තමයි ලංකාවේ බිහිවෙච්ච හොඳම සිව් කල් ගායකයා. ඒ කියන්නෙ ගායනය, වාදනය, රචනය හා රංගනය මේ විදියට අති විශිෂ්ට විදියට ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් අදත් ලංකාවේ බිහිවෙලා නෑ.. ඔහු ඉතා දක්ෂ ගිටාර් හා පියානෝ වාදකයෙක්. මේ ඔක්කොම talent එක මනුස්සයෙකුට පිහිටලා තියෙන්නේ ඉතාම කලාතුරකින්. රටේ වාසනාවට බිහිවෙච්ච එහෙම කලා කාරයෙකුට 90 ගනන් වල අගදී මොකද කලේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව? රූ උග්‍ර UNP කාරයෙක්. UNP කාරයෙක් වෙච්ච 'වරදට' රූටයි චන්ද්‍රලේකාටයි පෙට්රෝල් වක් කරලා මරණීය තර්ජන කළා. කොන්ඩේ බාගෙට පිච්චුවා. වැඩේ කලේ බැද්දගානේ සංජීව කියන පාතාලයාගේ ගෝලයෝ. හැබැයි මහා මොළ කාරයා මංගල සමරවීර! ඒ කාලේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ අග්‍ර පුරෝහිතයා! මංගල ඔය වගේ පඩත්තර වැඩ හරියට කළා ඒ කාලේ. අද පරම්පරාව මේවා මොකුත් දන්නේ නැතුව මංගලට තවම ආ වඩනවා!!

    • @kevinhesaja
      @kevinhesaja 2 ปีที่แล้ว +3

      ඔබගේ කියවීම 100% නිවැරදී.

    • @kasundissanayake3582
      @kasundissanayake3582 2 ปีที่แล้ว

      True 🙌

    • @danurox86
      @danurox86 ปีที่แล้ว

      Rukantha awurudu 30k idiriya dakkata wada niwaradi wenne Aurudu 30k 50k pitipassen jeewath wena lankawe,kalathurakin loketh ekkama karata kara idapu kenek rukantha kiyana eka.

    • @Nadeeshjay
      @Nadeeshjay ปีที่แล้ว

      Mangala wadda tamai ada kaleta inna one manussayek.tharuna kale hamoma ema tamai.eka oppu wela ewarai neda parinatha minissu wenne hamadema athal dakala😊

    • @sampathkumaradikpitiya5973
      @sampathkumaradikpitiya5973 ปีที่แล้ว

      Aniwa attha

  • @kdes1212
    @kdes1212 3 ปีที่แล้ว +46

    In early 90s everything about sound quality of your setup and the size of your speakers. Most of the young crowed not in to indian stuff like now a days MJ , Europe , scorpion, vanilla ice , Milli vanilli are the famous . At that time Rookantha was the only Sri Lankan singer who touch that international quality . This is one of the best example.

    • @risithapadmaperuma7878
      @risithapadmaperuma7878  3 ปีที่แล้ว +10

      Agree with you. My uncle who passed away recently had a collection of old cassettes of MJ, Europe, Boney M, Abba, Gerry Rafferty etc. Only local songs he had was rookantha's, and some songs of the sunflower band.

    • @milindaratnasuriya
      @milindaratnasuriya 3 ปีที่แล้ว +7

      80s And 90s Were Great !!! I Miss That Era !!!

    • @kaisankamal
      @kaisankamal ปีที่แล้ว +1

      I’m born in 2002 and part of the dominant generation of the 2020s, I’m not into Indian stuff but it’s the singers and influencers who are making Indian craps and making it mainstream. We are totally disappointed with this as we are not happy, only villagers have the Indian thrill thanks to tiktok. We would also enjoy western stuff if the media made more priority for such, but they didn’t. People born after 2005-2008 onwards would be more Indian than us. Some gode peoples are the ones dominant in media for memes, songs etc…

  • @niromazeen6444
    @niromazeen6444 3 ปีที่แล้ว +16

    මේ සින්දුවත් එක්ක බැදුනු දේවල් ඔක්කොම මතක් වෙනවා....ආයිත් ආයිත් මේක බලනකොට❤❤❤

  • @nuwanjayathilaka
    @nuwanjayathilaka 21 วันที่ผ่านมา

    That feeling you get when you listen to this master piece on a modern high quality audio sytem for the first time 🥶🥶🥶🥶🥶 🤘🤘🤘

  • @mvibes3361
    @mvibes3361 หลายเดือนก่อน +1

    Proud to be a Marian❤️

  • @lonelyheart2650
    @lonelyheart2650 หลายเดือนก่อน +1

    A real golden era ...

  • @gayanbuddhikaphotography6919
    @gayanbuddhikaphotography6919 หลายเดือนก่อน +1

    2024.06.19 ❤ ඒ කාලෙට තාමත් ආදරෙයි..

  • @nuwansilva4452
    @nuwansilva4452 3 ปีที่แล้ว +14

    This man was ahead of his time....Rookantha

  • @arunajayaaj5684
    @arunajayaaj5684 4 วันที่ผ่านมา

    2024🎉 තාමත් අහනවා 🎶🎵

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +10

    සදාකල් අහන්න පුළුවන් ගීත .. 2021/11/13😍😍❤❤ පොඩිකාලේ ඉඳලා මගේ ආසම ගායකයා මෙතුමා 😍😍❤❤ ඒ කාලේ මාරම ආසයි මේ සිංදුව යද්දි. 😍😍❤❤ එතුමාගේ ලස්සන 😍😍❤❤

  • @picaros112
    @picaros112 4 หลายเดือนก่อน +3

    The CTB double decker bus in the video is still running in pilimathalawa kandy bus root. 6615

  • @isurukodikara3764
    @isurukodikara3764 2 ปีที่แล้ว +37

    රූකාන්ත කියන්නෙ අදටත් කාටවත් අනුකරණය කරන්න බැරි හඩක් තියෙන මියුසික් වල පට්ට මැජික්කාරයෙක්❤️❤️

    • @oskarumesh2394
      @oskarumesh2394 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

  • @biggestfanofkingofpop2366
    @biggestfanofkingofpop2366 ปีที่แล้ว +7

    Srilankan King of Pop 👑

  • @gayannadeeraaa9402
    @gayannadeeraaa9402 3 ปีที่แล้ว +32

    තට්ටු දෙකේ බස් එක මතකයේ තියෙන්නේ .මේ සින්දුව ඒ කාලේ රස රිසි ගී ගියා වගේ මතකයි .ගොඩාක් පොඩි කාලේ රස කර කර අහපු බලපු සින්දුවක් අදටත් එහෙම්මමයි .මහින්ද බණ්ඩාරයන්ගේ ඒ ලීඩ් පාට් එක වෙනම ලෝකයකට අරගෙන යන්නේ අපටත් නොදැනීමයි ...

    • @asidisi4147
      @asidisi4147 2 ปีที่แล้ว

      Ow rasarisi gee walata giya neda... Eetapasse sebalanane song ekath rasarisi gee wala 1ta awa...

    • @nimeshprabhath6351
      @nimeshprabhath6351 หลายเดือนก่อน

      ඔව් රසරිසි ගී එකේ තමා ගියේ.❤

  • @timetravelwithravinath9523
    @timetravelwithravinath9523 2 หลายเดือนก่อน +1

    A song waaaaay ahead of its time. What a flavour!! They say that they have Queen 👸. We say, We got Rookantha🕺...!!!

  • @mohanwewatta713
    @mohanwewatta713 2 ปีที่แล้ว +9

    රූකාන්ත great musician ...legend ..world class ..❤🙏💪

  • @dilupasalinda2997
    @dilupasalinda2997 2 ปีที่แล้ว +9

    මං ඉපදෙන්නත් කලින් හැදුනු සිංදුවක් ❤️❤️🔥🔥

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +2

      ඔයා ඉපදෙන්න කලින් ලංකාව ඉතා හොඳ තැනක තිබුණ කියල කනගාටුවෙන් උනත් කියන්න වෙනවා.

  • @nethminnn
    @nethminnn 3 ปีที่แล้ว +11

    A contender for the best guitar solo to come from our country. What a guitarist Mr. Bandara is

  • @billionaireideasportal3515
    @billionaireideasportal3515 3 ปีที่แล้ว +15

    මේ වීඩීයෝ එක කාලයක් හෙව්වා..අහම්බෙන් හම්බවුනේ..ඉස්සරනම් බැලුවේ black and white tv එකේ 1997 - 2000 වගේ.වීඩීයෝ එකේ තියෙන තට්ටු දෙකේ බස් එක වෙන්න ඕනී දැන් කඩුගන්නාව ඩිපෝ එකේ දුවන බස් එක.

    • @amilakasunalahakoon9639
      @amilakasunalahakoon9639 ปีที่แล้ว +1

      මහනුවර දකුණ ඩිපෝ එකේ බස් එක තියෙන්නේ

  • @djashenfer
    @djashenfer 3 ปีที่แล้ว +9

    Sri Lankan pop at its best. Thank you Rookantha for your wonderful creations ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @givindu
    @givindu 2 ปีที่แล้ว +8

    Guitar Mahinda Bandara 🙏❤️ Rooka my childhood favorite

  • @user-ln5dr3qg8v
    @user-ln5dr3qg8v หลายเดือนก่อน +2

    Hopefully he will sing this original version (not the acoustic version as done previously mostly due to the lack of skills of the backing musicians) at the Roo Sanda Rae on the 08th September 2024 in O2 London. My hopes are high as top musicians are expected to attend.

  • @user-ce2kr6gp7b
    @user-ce2kr6gp7b 3 หลายเดือนก่อน +4

    If this genre stayed alive in sl, we could make it to the international industry.
    Now we have amuka dumuka amal dumal and clown music from so called "bands ".
    Koreans made it tho.

    • @shashindharmarathne
      @shashindharmarathne 2 หลายเดือนก่อน +1

      Straight out facts. Believe it or not music industry in our country is dead rn. All the so called bands Nd current 'panditayo' in music industry are responsible for that.

  • @kkkkkkkkkkkkkkkkssssss123
    @kkkkkkkkkkkkkkkkssssss123 3 หลายเดือนก่อน +1

    Nice

  • @ranathungakumara7442
    @ranathungakumara7442 ปีที่แล้ว +2

    Longest playtime song of south Asia.
    6.35 minutes
    Ahead of it's time.
    Rukaantha sir pop king.
    One of my best singers of all time

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +1

      No, this is not the longest song in SA - Please do your own research correctly. However, this is one of the best songs ever!!

  • @gtarb893
    @gtarb893 3 ปีที่แล้ว +6

    Sri Lanka’s one of the great singer and my life time favourite Sri Lankan song

  • @gaveensamarage2046
    @gaveensamarage2046 4 ปีที่แล้ว +10

    Thanks for upload this great song

  • @namalbandara3076
    @namalbandara3076 3 ปีที่แล้ว +5

    One of the greatest sri lankan songs

  • @upulwanthennakoon1825
    @upulwanthennakoon1825 6 หลายเดือนก่อน +2

    ලීඩ් ගිටාරිස්ට තෙරුවන් සරනයි

    • @nikolay9075
      @nikolay9075 2 หลายเดือนก่อน +2

      Mahinda bandara ❤️

  • @oskarumesh2577
    @oskarumesh2577 3 ปีที่แล้ว +4

    This is a another time in past , that time would not come to us again .

  • @nalindashan
    @nalindashan ปีที่แล้ว +3

    No words to explain the feeling what I have right now. ❤ old is good.

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +3

    2022/6/3 අදටත් අහනවා . සදා හද රැදි ගීත ♥️♥️😍😍

  • @DanuraJay
    @DanuraJay 4 ปีที่แล้ว +5

    Seeing this after ages!

  • @deepaliboralassa9268
    @deepaliboralassa9268 3 ปีที่แล้ว +6

    He will be in our hearts for many more long years.....

  • @thilonathdamitha6098
    @thilonathdamitha6098 หลายเดือนก่อน

    Kegalle kollek thama ❤💪

  • @chaithika
    @chaithika 3 ปีที่แล้ว +5

    Just when you think it cannot get any better he pulls off
    5:23. What a genius!

    • @war357.
      @war357. หลายเดือนก่อน

      yes excatly, the peak was so damn .. I have no words to explain...just wow

  • @deshanperera5835
    @deshanperera5835 2 ปีที่แล้ว +3

    අනේ අපේ පුංචි කාලෙ ❤️

  • @chamathliyanage7879
    @chamathliyanage7879 4 หลายเดือนก่อน +2

    2024.04.02.🤗🤗

  • @variant91
    @variant91 ปีที่แล้ว +2

    wow next level in 1992😮

  • @sxthira
    @sxthira 2 ปีที่แล้ว +5

    2022 anyone?

  • @hajandraamirtharaj7568
    @hajandraamirtharaj7568 2 ปีที่แล้ว +2

    Thanku to giving the sweet memoryies of 90 s

  • @realvijen
    @realvijen 3 ปีที่แล้ว +5

    Maaaannnn. This is that song.
    Reminiscing ....
    School Van...
    Rooka,
    Wow... That's a great memory to cherish.
    Thanks yo

  • @hara1245
    @hara1245 2 ปีที่แล้ว +1

    Pure musical genious.. this guy certainly out performed the era he born

  • @Brad0630
    @Brad0630 4 ปีที่แล้ว +9

    03:40 04:39 🔥

  • @KaraPuncha
    @KaraPuncha 4 หลายเดือนก่อน

    B&S started with something like this at the very beginning..nature and all..kind of great start and still they are live..I have the cassette piece with me..

  • @nethupereramusic2476
    @nethupereramusic2476 ปีที่แล้ว +1

    Thank you sooo mch me Video eka upload karata... Rookantha mami ge 1st Video eka.. Mge Thaththi ekka karapu.. eyawa balanna puluwan mata meke withrai.. 🥺 Thanks a lot.. 🙏😇

  • @rameshhimaljayaranga
    @rameshhimaljayaranga 9 หลายเดือนก่อน

    2023
    මේ qulity සින්දු
    මේ සංගීතය එක්ක දැන් කිසි කෙනෙකුට කොපි බෑරි ඒවා.....

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน

    සොඳුරු මතකයන්❤

  • @prasannavijitha2979
    @prasannavijitha2979 8 หลายเดือนก่อน +1

    පිස්සු කොර කලා මේ වීඩියෝ එක..මගේ පොඩි කාලේ❤️

  • @muscularproductions9735
    @muscularproductions9735 4 ปีที่แล้ว +9

    old hit. Old visual.

  • @markrubera1344
    @markrubera1344 3 ปีที่แล้ว +1

    This song was ahead of its time. Still rocks

  • @Dkay93
    @Dkay93 หลายเดือนก่อน +1

  • @Tammiya
    @Tammiya ปีที่แล้ว +2

    මේක විෂුවල් eka දාපු ඔයාට තැන්ක්ස් 👍

  • @dilshanmendis
    @dilshanmendis 3 ปีที่แล้ว +3

    This song brings back a lot of personal memories. Thank you for uploading 🙏🏻

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +5

    සිරස tv රසරිසී ගී 1 ඒකාලේ❤🤟

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว

      Meka nan hebei ITN eke giya song 1k...

    • @milashheyn5417
      @milashheyn5417 5 หลายเดือนก่อน

      Mona awurudde da eka sirasa tv eke giye ? Thawa monada rasa risi gee eke e kale giya sindu ?

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @hasunrathnayake4742
    @hasunrathnayake4742 2 ปีที่แล้ว +1

    Good old days!

  • @chamalnirosha9361
    @chamalnirosha9361 2 ปีที่แล้ว +1

    me song ekata wagema , eyata thawama adarei..( k )

  • @sugathsamantha2565
    @sugathsamantha2565 ปีที่แล้ว +1

    Respect ❤❤❤

  • @TheGadfly
    @TheGadfly 3 ปีที่แล้ว +4

    Thanks a lot bro, searched for this video for years

    • @risithapadmaperuma7878
      @risithapadmaperuma7878  3 ปีที่แล้ว +2

      Found it on facebook. Thought of sharing as TH-cam didn't have the music video ❤️

  • @sanjeewsanjeew7114
    @sanjeewsanjeew7114 4 ปีที่แล้ว +1

    super song
    thank you😍

  • @sujithstella16
    @sujithstella16 10 หลายเดือนก่อน

    Thanks for up loading

  • @hajandrasundar5066
    @hajandrasundar5066 ปีที่แล้ว

    I came to listen this masterpiece.
    Still iam singing on my byk riding
    ❤❤❤❤

  • @chamilaudara
    @chamilaudara 4 ปีที่แล้ว +2

    Wow

  • @asidisi4147
    @asidisi4147 2 ปีที่แล้ว

    Ane ape rata koi tharam sundarada e kele... Thama hitha yanne e kaletamai.. me wage sindu ahannath asai aye aye...

  • @asankacosta9120
    @asankacosta9120 7 หลายเดือนก่อน

    He was so ahead of his time...

  • @chaithika
    @chaithika 3 ปีที่แล้ว

    This is too good to be Sri Lankan!

  • @dinithaw
    @dinithaw 4 ปีที่แล้ว +5

    my favorite song

  • @mohamedhaizam2835
    @mohamedhaizam2835 ปีที่แล้ว

    Lama kaaley mathak wenawa. Double decker bus ekey pera Gardens giyapu sundara atheethaya. Kochara lassana lama kaalyakda thibuney apita

  • @flaviaedirisinghe7332
    @flaviaedirisinghe7332 หลายเดือนก่อน

    Check this out, you old car and three wheeler in the movie, 😅😊❤

  • @dilupasalinda2997
    @dilupasalinda2997 7 หลายเดือนก่อน +1

    2024

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 หลายเดือนก่อน

    He is a musician with a vision. His vision is undoubted.. despite his current efforts to market his daughters, which is ludicrous 😂

  • @ricksanchez6344
    @ricksanchez6344 ปีที่แล้ว +1

    This song has the influence of bands such as Mr.Big, scorpions, starship, Europe and most western bands. songs from 90s in srilanka are highly influenced by western culture and some even sounded better. idk what happened after that.

  • @TV-sn6sl
    @TV-sn6sl 4 ปีที่แล้ว +2

    JAYA WEWA
    SUPPORT DUNNA
    APITATH SUPPORt DENNA
    JAYA WEWA

  • @udayaherath1074
    @udayaherath1074 2 ปีที่แล้ว

    Issara Patta lassanai

  • @randinadeera7349
    @randinadeera7349 2 ปีที่แล้ว

    ❤️❤️❤️😍😍😍😍

  • @mayurichamarasinghe5630
    @mayurichamarasinghe5630 3 ปีที่แล้ว

    😍😍

  • @banyanbanglow
    @banyanbanglow 4 ปีที่แล้ว +2

    💛💛😊💛🌹

  • @kelumsamarasena4618
    @kelumsamarasena4618 ปีที่แล้ว

    Rookantha came from the future...

  • @bottuwa1
    @bottuwa1 3 ปีที่แล้ว +1

    2021

  • @asmrlab2881
    @asmrlab2881 ปีที่แล้ว

    real sri lanakan pop