Adare (Redfox Remix) - Mariazelle Goonetilleke X Piyal Perera (Feat.Pasan Liyanage & Tilan GT)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Stream / Download:
    open.spotify.c...
    music.apple.co...
    Adare (Redfox Remix) - Mariazelle Goonetilleke X Piyal Perera (Feat.Pasan Liyanage & Tilan GT)
    Vocals - Mariazelle Goonetilleke, Piyal Perera and Tilan GT
    Music - Pasan Liyanage
    Additional Keyboard - Rihan Fernando
    Video Directed and VFX -Rivinu Amanda
    DOP - Nuwan S Kakulandara
    Lyrics - Ananda Padmasiri
    Make up - Asiri
    Mixing & Mastering - Mixed @ Redfox Studios
    Recorder by Lucky and Rihan @ Redfox
    Follow us -
    / mariazelle.goonetilleke1
    / mariazellegoonetilleke
    / gypsiespiyal
    / rivinuamanda
    / tilan.gt
    / tilangtofficial
    / pasanredfox
    / pasan_liyanage
    Adare (Redfox Remix) - Mariazelle Goonetilleke X Piyal Perera (Feat.Pasan Liyanage & Tilan GT)
    #adare #redfoxremix #ආදරේ
    ආදරේ ඔබ මා හට ඇතිද කියා
    මා සිතේ සැකයක් ඇත ඉපදීලා
    මාව දමා මෙහි තනි කරදා
    ඔබ යයිදෝ වෙන්වීලා...
    ආදරේ දුක් වේදනා ඔබ දෙයිදෝ මට මතුදා
    ආදරේ ඔබ හට කෙතරම්ද කියා
    ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
    මේ දිවියේ අවසානෙ තුරා
    මම ඉන්නම් ළං වීලා
    ආදරේ දුක් වේදනා මා දෙන්නේ නෑ කිසිදා
    මහ මුහුදේ යන අතරේ මම මුහුදට වැටුනෝතින්
    මම කිමිදීලා දිය යට ගිලිලා
    ඔබ ⁣බේරන් ගොඩ එනවා
    මහ කැලයේ යන විටදී හොරු රැළකට අසු වේනම්
    සටනට වැදිලා උන් එලවාලා
    ඔබ බේරන් මම එනවා
    ආදරේ ඔබ......
    වෙන ළඳකට හිත ඇදිලා
    මා අමතක කෙරුවෝතින්
    රූ ලලනාවෝ හිටියත් කෙතරම්
    මම ඔබ සොයලා එනවා
    ඔබෙ මව්පියො එරෙහි වෙලා
    ඔබ මා හැරදා ගියොතින්
    මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
    මම ඔබ කැන්දා යනවා...
    ආදරේ ඔබ මා හට ඇතැයි කියා
    මා සිතේ සැක දැන් ඇත දුරුවීලා
    මේ දිවියේ අවසානෙ තුරා අපි ඉඳිමූ එක්වීලා
    ආදරේ දුක් වේදනා මතු වන්නේ නෑ කිසිදා

ความคิดเห็น • 287

  • @mpmahanama2551
    @mpmahanama2551 2 ปีที่แล้ว +24

    මන් හිතන්නේ අවුරුදු 35 කට කලින් වගේ පරණ සෝන්ග් එකක්..... මේකේ music මතක තිබ්බේ අපි ගව තිබ්බ Bus එක මතක් වෙන එක හේතුවක් ඒක 😍😍😍😍😍
    Bus එකේ Reverse Horn eka තිබ්බේ මේකේ Music එක..... ලොකු වෙනකොට අපි දන්නේ සින්දුව මොකක්ද කියලා ආදරෙයි පියල් uncle 😍😍😍😍😍😍😍😍

  • @mpmahanama2551
    @mpmahanama2551 2 ปีที่แล้ว +51

    හිතාගන්න බැහැ මෙච්චර ආදරේ ඇයිද කියලා 😍😍😍😍 ඒකාලේ සින්දුවේ ඔය දෙන්නන අදුරගන්න්ත් අමාරුයි දැන් අපි ලොකු වෙලා ඔය දෙන්නා වයසට ගිහින්..... 😔😔😔 සියලු දේ අනිත්‍යයි....... නමුත් ආදරේ මේ ස්වභාව දර්මයේ රැදිලා තියේවි...... 🙏🙏🙏🙏

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 10 หลายเดือนก่อน +13

    1989 ලම්බාඩා ලෙසින් ලොව ජනප්‍රියවූ ගීතය ඇසුරින්, 1990 දී, බප්පි ලහිරි සංගීතවත් කල "Ghayal" නම් හින්දි චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ, කුමාර් සානු සහ සබීර් කුමාර් එක්ව ගැයූ 'සෝචනා ක්‍යා' නම් ගීතයක්ද නිර්මාණය වී ඇත.
    මෙම සිංහල ගීතය නිර්මාණය සඳහා පාදක වී ඇත්තේ එම හින්දි ගීතයයි.

    • @knoper69
      @knoper69 5 หลายเดือนก่อน

      ඇහුවෙ නෑ අපි දන්නවා.

    • @a.m.w.chandrasena.4717
      @a.m.w.chandrasena.4717 5 หลายเดือนก่อน

      @@knoper69 දන්නව නම් උගන්නන්න, නොදන්නව නම් ඉගෙනගන්න.

    • @dinithdilhara9315
      @dinithdilhara9315 4 วันที่ผ่านมา

      ​@@knoper69නොදන්න අයට කියලා තියෙන්නේ පුක දෙන්න එපා ඔයා

  • @agasa3872
    @agasa3872 2 ปีที่แล้ว +25

    පට්ට කැමති song එකක් මම ආසාවෙන් හිටියේ මෙකෙ Remix එකක් අහන්න අද එක මට සෙට් එකට පට්ට සතුටක් තියෙන්නෙ.liked word music but I like sinhala song nice 🎶Legend cupel well done 🇱🇰❤️💯

    • @ThiQuoiNgo
      @ThiQuoiNgo 4 วันที่ผ่านมา +1

      😂🎉😢😮😅

    • @ThiQuoiNgo
      @ThiQuoiNgo 4 วันที่ผ่านมา +1

      😢😮😅😊

  • @hpalpola
    @hpalpola 2 ปีที่แล้ว +23

    Original quality තියාගෙනම රිමේක් කරනවා නම් මෙන්න වැඩ. සුපර්

  • @3broscollection113
    @3broscollection113 2 ปีที่แล้ว +19

    කාලය මැව් වෙනසක අරුමේ... but the spirit is here 😍🔥

  • @kasunpasquel3045
    @kasunpasquel3045 2 ปีที่แล้ว +33

    Loved this song as a kid. Love the new version even more... Feeling nostalgic ❤️

  • @roshimafernnado8102
    @roshimafernnado8102 2 ปีที่แล้ว +15

    Sachini akkge dance cover 1 dkla sinduwa hoyan awe....😍❤️
    Superb song....😍

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 ปีที่แล้ว +126

    Tik Tok එකේ දැකලා ආවේ..ට්‍රෙන්ඩින් වෙන්න ඔනෙ සින්දුවක්..මරු 💜️

  • @SachiniNipunsala
    @SachiniNipunsala 2 ปีที่แล้ว +11

    🔥🔥🔥

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +12

    අාදරේ ඔබ මා හට අැතිද කියා...
    මා සිතේ සැකයක් අැත ඉපදීලා..🔥
    නියමයි 😍❤

  • @shanlanka3603
    @shanlanka3603 2 ปีที่แล้ว +3

    🔥 ආදරෙයි දෙන්නටම, අමරණීය නිර්මානයට ස්තූතියි👏👏👏 .........

  • @MaheshJay
    @MaheshJay 2 ปีที่แล้ว +15

    Wow..love this version .. පට්ට.. 🤩🎉️ 😍😍

  • @kasunsiriwardena122
    @kasunsiriwardena122 2 ปีที่แล้ว +25

    These voices are eternal voices.. I still remember the old version where she was so young.. I just realised age is just a number.. Her voice & Piyal sir voice is still the same 🙏 we are blessed country in terms of music with such amazing composers like Pasan & the old generation works closely 😊 thank you Pasan, Mariazelle madam & Piyal sir for bringing back our beautiful childhood 🙏

  • @allintop5969
    @allintop5969 2 ปีที่แล้ว +8

    කටහඩකට වයසක නම් බාදාවක් ඇත්තේම නැහැ 🖤

  • @user-wg6nf4ez6j
    @user-wg6nf4ez6j 7 หลายเดือนก่อน +3

    Trending venna one❤❤❤🎉🎉🎉😊

  • @KillerB_music
    @KillerB_music 2 ปีที่แล้ว +14

    WOW!!!! weldone team! Nostalgic to the core!!!

  • @thilinasandakelum2478
    @thilinasandakelum2478 2 ปีที่แล้ว +8

    This should Be Trending✌️❤️

  • @uchitharanshikamendis6503
    @uchitharanshikamendis6503 2 ปีที่แล้ว +3

    wow wow wow ❤️❤️❤️

  • @irashathilini9276
    @irashathilini9276 ปีที่แล้ว +2

    මම හරිම ආස සින්දුවක්.⁣ මොනතරම් කාලයක් ගියත් මෙ සින්දු හරිම ලස්සනයි .මොනතරම් ඇහැව්වාත් එපා වෙන්නෙ නැහැ.😘😘❤️❤️💕🌹

  • @MalinduR
    @MalinduR 12 วันที่ผ่านมา

    Vibe 💫

  • @kasunlilantha3889
    @kasunlilantha3889 ปีที่แล้ว +1

    Superb... පට්ට.....කියන්න වචන නෑ.ඒ තරම් සුපිරි....

  • @sathishdileepa
    @sathishdileepa 2 ปีที่แล้ว +9

    Those voices still rocking❤️ superb❤️

  • @_thashmi_silva_8703
    @_thashmi_silva_8703 2 ปีที่แล้ว +6

    Love this song.. 😍❤️

  • @Almaqhoor2015
    @Almaqhoor2015 2 หลายเดือนก่อน

    Lassanai lassanai❤❤❤❤

  • @chathurikawadusibghe387
    @chathurikawadusibghe387 2 ปีที่แล้ว +5

    Wow . Song we always loved ... ❤🧡

  • @simplecapital1245
    @simplecapital1245 2 ปีที่แล้ว +6

    පට්ට voice දෙකක් 🥰🥰🥰

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb 8 หลายเดือนก่อน +1

    ඉස්සර ඒ දැනිච්ච feel එක තාමත් ඒ විදියටම දැනෙනවා ගැම්මටම ...❤❤😍😍😍අදත් ඒ සින්දුව අහන අය like එකක් හලන් යන්❤❤🥰😍😍

  • @apekale2836
    @apekale2836 2 ปีที่แล้ว +3

    E kale idan ආදරේ කරපු සින්දුවක් 🖤😍😍😍😍😍😍😍😍

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +3

    පරණම කාලේ අහපු ගෝල්ඩ් ම තාලේ සිංදුවක්

  • @lakminafernando6527
    @lakminafernando6527 2 ปีที่แล้ว +7

    Woww 💙💙💙
    One of my Favourite Hitz by the Great Gypsies... 🤟🎉️
    Thanks for the Superb Remix, Pasan Bro... ජය! 🥂

  • @yoo.wethryn
    @yoo.wethryn 2 ปีที่แล้ว +5

    Great job Pasan Aiya ❤️🇱🇰🔥

  • @wathsalagoonetileke4572
    @wathsalagoonetileke4572 2 ปีที่แล้ว +7

    Beautiful remake nanda 🥰

  • @BMaxTvSL
    @BMaxTvSL 2 ปีที่แล้ว +6

    ලස්සන වැඩක් පසන් අයියා 🔥🔥❤️

  • @Oz-22
    @Oz-22 4 หลายเดือนก่อน +1

    Nyc super !🌸

  • @shashinidewmini8821
    @shashinidewmini8821 2 ปีที่แล้ว +1

    Wow wow wow ♥️♥️♥️♥️♥️

  • @gammagraphics7216
    @gammagraphics7216 2 ปีที่แล้ว +2

    මරැ ආ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasunanushan2789
    @kasunanushan2789 2 ปีที่แล้ว +1

    Congratulations RedFox | Pasan Liyanage

  • @darksnoopy456
    @darksnoopy456 2 ปีที่แล้ว +2

    Amoooooo ekaaa❤☠️maruu😎❤💪

  • @jujikinoshita5973
    @jujikinoshita5973 2 ปีที่แล้ว +1

    Uderratedddd afffff, this should blow uppp

  • @bompyryadh
    @bompyryadh ปีที่แล้ว +1

    අපේ අම්මාගෙ ආසම සිම්දුව..වෙනසක් නෑ මගෙත් ආසම සින්දුවක් මේක👊👌

  • @subodhasudarshi8525
    @subodhasudarshi8525 2 ปีที่แล้ว +1

    Wooow love thiss

  • @ebgaming9979
    @ebgaming9979 ปีที่แล้ว

    WOW!!!!

  • @user-pm9fg5xh4q
    @user-pm9fg5xh4q 2 ปีที่แล้ว +2

    Best song ever ♥️

  • @etechwaytolearn5259
    @etechwaytolearn5259 ปีที่แล้ว +1

    Superb 🥳🥳🥳🥳🥳❤️

  • @podiththa
    @podiththa ปีที่แล้ว +1

    පට්ට quality video එක 😁

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 ปีที่แล้ว +1

    2:54 "Queen sweet mariyaaaa❤️❤️❤️"ඒක පට්ට!!!වයසට ගියත් voice පට්ට ❤️❤️❤️සුනිල් අයියා යන්න ඉස්සල්ල ලියපු එකක්ද මේක පට්ට ❤

  • @dushanthisenarathena9813
    @dushanthisenarathena9813 2 ปีที่แล้ว +2

    Superb

  • @amilaindika4561
    @amilaindika4561 2 ปีที่แล้ว +1

    Tila ekaaa patta ❤️🔥🔥🔥

  • @deejaysithara8153
    @deejaysithara8153 2 ปีที่แล้ว +1

    Wowwwwwwwwwwwwwwww Amazing

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 2 ปีที่แล้ว +1

    Wow this sound likes an international hit😍😍😍🎵🎵🎵

  • @prasannamadusanka7780
    @prasannamadusanka7780 2 ปีที่แล้ว

    asama sinduwa mei widihata aluth una eka lassanay,eth parana eka thama thamath lassanay! Godak thanks meka dunnata

  • @samanthadisanayaka3919
    @samanthadisanayaka3919 ปีที่แล้ว +1

    මරු ඈ😌👏❤️

  • @gayanthadulaj7680
    @gayanthadulaj7680 2 ปีที่แล้ว +1

    නියමයි අලුත් වෙනසක් එක්ක

  • @Dilz107
    @Dilz107 2 ปีที่แล้ว +2

    මාර ලස්සන වැඩක්🔥

  • @kdnsee4249
    @kdnsee4249 2 ปีที่แล้ว +1

    Supireee thawa one me wage ewa❤️❤️❤️

  • @sandun278
    @sandun278 2 ปีที่แล้ว +2

    This loving song ❤️❤️

  • @_thashmi_silva_8703
    @_thashmi_silva_8703 2 ปีที่แล้ว +1

    Super song kaomalambada🥰 ❤️❤️❤️

  • @comingsoon1087
    @comingsoon1087 2 ปีที่แล้ว +1

    Wooow❤️❤️niyamai ❤️❤️

  • @krizzalancreations4851
    @krizzalancreations4851 2 ปีที่แล้ว +1

    Niyamai Pasan aiyaaaa Rivinu aiyaaaa....

  • @gimashacelineedirisinghe6379
    @gimashacelineedirisinghe6379 2 ปีที่แล้ว +2

    Lambada ❤️😍💕

  • @djsaji8545
    @djsaji8545 2 ปีที่แล้ว +2

    නියමයි 😍

  • @neli3249
    @neli3249 2 ปีที่แล้ว +2

    Pasan aiyaaa.. ඒක සුපිරියි.. ❤️

  • @shavlog6361
    @shavlog6361 2 ปีที่แล้ว +2

    සුපිරි remake එකක් 🤙🤙🤙🤙

  • @MusicwithRose
    @MusicwithRose 2 ปีที่แล้ว +1

    Niyamai pasan aiyye ❤️❤️🤘

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +1

    mara lassanai .. Music , voice

  • @didulinethmini2607
    @didulinethmini2607 2 ปีที่แล้ว +2

    Superb ❤❤❤

  • @Coffeetalesbyvega
    @Coffeetalesbyvega ปีที่แล้ว +1

    Lambada ❤

  • @markbandara4931
    @markbandara4931 20 วันที่ผ่านมา

    Holly shit i love this. Gna play this at my christmas party ❤❤❤❤

  • @damithsandaruwan143
    @damithsandaruwan143 ปีที่แล้ว +2

    A masterpiece ❤❤

  • @salesfast
    @salesfast ปีที่แล้ว +1

    පට්ට song එක ❤❤❤

  • @senaliiddamalgoda
    @senaliiddamalgoda 2 ปีที่แล้ว +1

    Woooooww♥️🔥

  • @thanujaliyanage6102
    @thanujaliyanage6102 ปีที่แล้ว

    Same energy as then ❤🤌 all my respect for Mrs mariazelle gunathilake ❤Love you and bless you both ❤❤❤❤❤❤

  • @HTV0921
    @HTV0921 2 ปีที่แล้ว +1

    Daamm 🙀

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe ปีที่แล้ว +1

    Legendary singers back with a bang

  • @xtreme_lk
    @xtreme_lk 2 ปีที่แล้ว +1

    Up!!!

  • @sanjunimasha5018
    @sanjunimasha5018 2 ปีที่แล้ว +1

    Super 😘

  • @ireshshashikarodrigo932
    @ireshshashikarodrigo932 2 ปีที่แล้ว +1

    සුපිරි ...😎👍

  • @user-vn3zo3yp8g
    @user-vn3zo3yp8g 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 2 ปีที่แล้ว +1

    Wooow 🤩💕💕

  • @shaandealwis9828
    @shaandealwis9828 2 ปีที่แล้ว +1

    Vibe it is 🤘🏼

  • @ruwanimadhushani574
    @ruwanimadhushani574 2 ปีที่แล้ว +1

    wow...😍😍

  • @ramithdheerasekara3756
    @ramithdheerasekara3756 2 ปีที่แล้ว +2

    Awesome stuff Piyal Aiya!😍

  • @dilsaf3487
    @dilsaf3487 2 ปีที่แล้ว +2

    එක පට්ට ❤❤✌❤❤

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +2

    ඒක ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @diarybytheekshana2000
    @diarybytheekshana2000 2 ปีที่แล้ว +1

    Trending wennama ona 😍

  • @yasirubellanavithana3136
    @yasirubellanavithana3136 2 ปีที่แล้ว +2

    superb😊❤love it😊

  • @user-vn3zo3yp8g
    @user-vn3zo3yp8g 9 หลายเดือนก่อน +1

    Mekanm pissuvak❤❤❤❤

  • @kasunchaga007
    @kasunchaga007 ปีที่แล้ว +1

    Eternal pop hits!

  • @sanalijayalath8096
    @sanalijayalath8096 2 ปีที่แล้ว +3

    Awesome! ❤️🤩

  • @Leonotlen5
    @Leonotlen5 2 ปีที่แล้ว +1

    පහරක් තමයි 😙🔥💯

  • @wathsalapeiris6293
    @wathsalapeiris6293 2 ปีที่แล้ว +1

    Superb song..❤😍🔥

  • @nadeeradilshan5364
    @nadeeradilshan5364 ปีที่แล้ว +1

    Super brother ❤

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +1

    Wow.... Excellent ❤️💐

  • @dinushihansika94
    @dinushihansika94 2 ปีที่แล้ว +1

    👏🏻🥰♥️

  • @duanjalakasthuri
    @duanjalakasthuri 2 หลายเดือนก่อน

    කොච්චර් ඇහුවත් ආයෙ ආයෙ අහන්නම හිතෙන සිංදු ❤

  • @insurance624
    @insurance624 2 ปีที่แล้ว +1

    Wow..no words ❤️

  • @DjShaggySrilanka
    @DjShaggySrilanka 2 ปีที่แล้ว +1

    Ela Ela

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 2 ปีที่แล้ว +1

    love this pasan aiya ❤👌

  • @DJAsHaN
    @DJAsHaN 2 ปีที่แล้ว +1

    Superb ReMiX Pasan Bro 👍👍👍