Rookantha Goonatillake - Diganthaye (දිගන්තයේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 274

  • @imamesh2685
    @imamesh2685 3 ปีที่แล้ว +48

    මහින්ද බන්ඩාර ගිටාර් වාදකයා තමයි මේ ලීඩ් ගිටාර් පාර්ට් වාදනය කරල තියෙන්නේ ඔරිජිනල් රෙකෝඩින්ග් එකට.ලංකාවේ තියෙන ගීත වලට වාදනය කරපු උසස් ප්‍රමිතියේ ගිටාර් වාදනයක් මේක.

  • @captayum4560
    @captayum4560 ปีที่แล้ว +19

    අපේ තාත්තගෙ ගීත ලෝකෙ රජු රූකාන්ත. තාත්තා කියපු විදියට මේක ඇමෙරිකාවෙ ගීත ලැයිස්තුවකටත් ඇතුලත් වෙලා තිබිලා තියෙනවා. තාත්තා කියන විදියට ජෝති, අමරදේව යන ගායකයන්ගේ ගීත වෙන් වෙලා නව ආරෙකට ලංකාවෙ සංගීතය යොමු කරල තියෙන්නෙ රූකාන්ත. පොඩි කාලෙ තේරුනෙ නෑ ඒ කතාව. හැබැයි අද මට තේරෙනවා ඇයි තාත්ත එහෙම කිව්වෙ කියල...❤

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 ปีที่แล้ว +132

    මේ ගීතය මුලින්ම අපිට අහන්න ලැබුනේ 1993 වසරේ , එවකට සිරස FM නාලිකාව ආරම්භ කල මුල්ම අවධියේ සිරස FM නාලිකාවෙන් තමයි මේ ගීතය මුලින්ම අහන්න ලැබුනේ . ඒ වගේම මේ ගීතය එතෙක් පැවති ඒකාකාරී සංගීත රටාව බිඳ දමමින් ශ්‍රීලාංකීය සංගීත ක්ශේත්‍රය උඩුයටිකුරු කරන්නට සමත් වූ පෙරළිකාර ගීතයක් ...

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว +5

      හරියට හරි...ලාංකීය සංගීතය උඩුයටිකුරු කළා. දිගන්තය කලේ ජපානයේ ...

    • @slstudio9909
      @slstudio9909 3 ปีที่แล้ว

      ඉපදිලත් නෑ මං

    • @milashheyn5417
      @milashheyn5417 2 ปีที่แล้ว

      @@11uthika Diganthaya album ekama record kare Japan wala da ?

    • @gamagenuwan5964
      @gamagenuwan5964 ปีที่แล้ว +3

      සිරසෙ ඇඩ් වලට මෙයා තමයි හිටියෙ. හිරු එකෙ අතුල

    • @CRICRANDY
      @CRICRANDY 9 หลายเดือนก่อน

      ​@@milashheyn5417ඔව්

  • @nirmanonline
    @nirmanonline 2 ปีที่แล้ว +120

    ශ්‍රී ලාංකීය සංගීතය උඩු යටිකුරු කල විශිෂ්ඨ සංගීත නිර්මාණය.
    ශ්‍රී ලාංකීය සංගීතයේ කිරුල නොපලන් රජුන්. රූකාන්ත ඔබ ඇමරිකාවේ උපන්නේ නම් 90 දශකයේ ලොවම pop සංගීතයෙන් පිනවනු නොඅනුමානයි

  • @guitarboy9551
    @guitarboy9551 2 ปีที่แล้ว +34

    2:27 මහින්ද බණ්ඩාර ඇහුන අය කෝ ❤☺️

    • @NERGYStudios
      @NERGYStudios 8 หลายเดือนก่อน +3

      සෑහෙන අඩුවෙන් praise වෙච්ච ලංකාවේ සැරම වැඩ්ඩෙක්

    • @gayankumarasinghe621
      @gayankumarasinghe621 6 หลายเดือนก่อน

      Legend

  • @enproveacademy2791
    @enproveacademy2791 3 ปีที่แล้ว +427

    මම දන්න විදිහට බ්‍රිතාන්‍ය ගීත දර්ශකයක ප්‍රචාරණය වුණු ලංකාවේ පළමුවෙනි ගීතය. වැරදිනම් නිවැරදි කරන්න.

    • @isuru_dimantha6577
      @isuru_dimantha6577 3 ปีที่แล้ว +19

      සිරාවටම ? 🤔😯🤘

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 3 ปีที่แล้ว +93

      ඔව් ලංකාවෙන් වැඩිම දුරක් ජාත්‍යන්තරයට ගිය ගීතය.බිල්බෝඩ් එකට ඇතුලත් උන එකම සිංහල ගීතය.

    • @supunchristopher8426
      @supunchristopher8426 3 ปีที่แล้ว +15

      Godk thankz danuwath karata.
      Adai danagaththe.
      Godak asa song ekak

    • @RookanthaGoonatillake
      @RookanthaGoonatillake  3 ปีที่แล้ว +690

      World chart show by Radio Express Los Angeles CA , USA

    • @fiyonamandara1273
      @fiyonamandara1273 3 ปีที่แล้ว +4

      Attamada??

  • @pethumvithanage4449
    @pethumvithanage4449 9 หลายเดือนก่อน +4

    මෙහෙම කියල තේරෙන්නෙ නැත්නම් ඒකිට තේරුම් කරල වැඩකුත් නෑ...❤❤❤❤❤ ඈට තේරෙන්නෑ.

  • @judelakshitha6089
    @judelakshitha6089 ปีที่แล้ว +34

    රූකාන්ත කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ උප සංස්කෘතියක්.❤️❤️❤️ මීට වඩා වැඩ්ඩෙක් අපේ කාලේ(1991-2023)හිටියෙ නෑ.❤️❤️❤️

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 2 ปีที่แล้ว +12

    රූකා...
    නැවතත් ලංකාවේ සංගීතය උඩු යටිකුරු කරලා දෙන්න බැරිද?
    Pls මැරෙන්න පෙර ඒ දේ කළ යුතුමයි.

  • @hansham480
    @hansham480 6 วันที่ผ่านมา +1

    ලංකාවට අලුත් යුගයක් දුන්න කෙනෙක් රූකා..❤
    දේශපලනයට සහභාගි උනේ නැත්නම් දිගටම ලංකාවේ ඉන්නවා...

  • @kashunfernando4146
    @kashunfernando4146 ปีที่แล้ว +14

    මෙවට තමා අධිමාත්‍රා කියන්නෙ තනිකරම පිස්සුවක් ❤️❤️❤️

  • @nethminnn
    @nethminnn 29 วันที่ผ่านมา +1

    The most famous guitar solo to come out of Sri Lanka, and rightly so

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro ปีที่แล้ว +8

    😊 😊මෙතුම ඉස්සර හිටියෙ අපේ පැත්තෙ කෑගල්ල..❤️මේ සිංදුව ඇහෙද්දි මගේ සිත අමුතුම පාලුවක් එක්ක සුන්දර අතීතෙට ගමන්කරනව.... එච්චරටම මිහිරියි... ❤️❤️💕💕💕👌👌👌 ලන්කාවෙ මයිකල් ජැක්ශන් කීවොත් ඉතින් රූකාන්ත මහත්මයා තමා...👍👍👍👍

    • @RasangaThennakon
      @RasangaThennakon 6 วันที่ผ่านมา

      Ekknm ath ape jakshon.thama ahnwa song.(King Ruka..)

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +10

    සිරස රසරිසි ගී වල කාලයක්..අංක 1..1997 වගේ.💐

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +48

    මේ සිංදු අහද්දි අදටත් ඇඟ හිරිවැටෙනවා

  • @sithalu865
    @sithalu865 7 หลายเดือนก่อน +3

    ඇත්තටම මම හරිම ආසයි සර්ගෙ සින්දු අහන්න...සංගීතේට පුලුවන් හිත් නිවන්න.☺️

  • @asidisi4147
    @asidisi4147 2 ปีที่แล้ว +9

    මට මේ සින්දුවේ විඩීයෝ එක ඉස්සර ටීවි එකේ යනවා මතකයි.. මේ සින්දුව යනකොට අපි අනිවාර්යෙන් ටීවි එක ඉස්සරහ ආසාවෙන් අහනවා... තාම ඒ සින්දුව අහද්දි මොකක්දෝ වෙනවා.... මට ඒ කාලේ අවුරුදු 8ක් 10ක් ඇති...

  • @slunickaraoke
    @slunickaraoke 2 ปีที่แล้ว +46

    රූකාන්ත සර්ගේ එක සිංදුවක් කියන්නේ සංගීත විශ්ව විද්‍යාලයක්.එකෙන්ම ලොකෙටම එකයි.ලංකාවට ආඩම්බරයක්.❤️❤️❤️🙏🙏🙏🙏

  • @dialuptelekom
    @dialuptelekom หลายเดือนก่อน +1

    the first ever song that nominated on BILLBORD TOP CHART

  • @limanthiwijesooriya8121
    @limanthiwijesooriya8121 3 ปีที่แล้ว +54

    මට මතකයි මගේ bf මේ ගීතය හැමදාම මට කියනවා එත් අද මට ඒයාගේ කටහඩින් මෙක අහන්න වෙන්නෑ 😭 අතීතය සිහිපත් කරන ලස්සන ගීතයක්

  • @lahirusarajika8397
    @lahirusarajika8397 2 ปีที่แล้ว +11

    ලාංකික සංගීත ශෛලියේ දැවැන්ත වෙනසකට මුල පිරු ගීතයයි මේ...මෙයින් පසු රෑකාන්ත මහත්මයාගේ යුගයක් ආරම්භ වුනා....කෙසේ වෙතත් ඔබතුමා⁣ට ස්තුතිය අපට මෙවන් නිර්මාණ රැසක් දායාද කලාට...දේව ආශිර්වාදය සමගින් තවත් නිර්මාණ රැසක් බිහිකිරිමට ආරාධනා ❤

  • @jayaranforfunny-lo8jk
    @jayaranforfunny-lo8jk ปีที่แล้ว +3

    අපි පොඩි කාලේ මිමිනු සින්දු ගොඩක් ආදරෙයි දිර්ගායු ලැබේවා

  • @aryanawanjana04
    @aryanawanjana04 2 ปีที่แล้ว +29

    මේ දිගන්තයේ මල් වසන්ත්යේ...
    ඈ නිසංසලේ මා නිසංසලේ...
    නිල් ගුවන් ගැඹේ පායනා සදේ...
    දන්නවාද ඒ පෙම් කතන්දරේ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    සිතුවැල් රැදෙන්නේ නෑ
    නෙතුවැල් බැදේනනේ නෑ...
    පැතුමන් නෙලන්නේ නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    මේඝ මාරුතේ
    රෑට සීතලේ...
    යොවුන් හැගුම් මගේ
    තැලී පෙලෙයි ගතේ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    සිතුවැල් රැදෙන්නේ නෑ
    නෙතුවැල් බැදෙන්නේ නෑ...
    පැතුමන් නෙලන්නේ නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    නෙතුවැල් රැදෙන්නේ නෑ
    සිතුවැල් බැදෙන්නේ නෑ...
    පැතුමන් නෙලන්න නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    ලදුනේ අනුකම්පා
    නැතිදෝ සිතිලා...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    ඇය මාව දන්නේ නෑ
    මගේ ස්නේහේ දන්නේ නෑ...
    කොදුරා කියන්න නෑ
    දුර ඈත ඉන්නේ ඈ...
    ඔබ මට ගෙන දෙන වේදනා
    යලි යලි පාරයි චේතනා...
    මා දුක් කලුලේ නෑවෙනා
    වසන්තයේ රෑ...
    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා...
    ඉවත බලාගෙන
    ඇයි ඔයා...
    මට ඔබ නැති ලොව එපා
    මා සනසනු රෑ දිවා...
    මට ඔබ නැති ලොව එපා...
    නෙතු වැල් මැලවී
    සිතු මල් වැලපී...
    හසකැන් මියැදී
    හද සෝ ගෙනදී...

  • @anupamaperera539
    @anupamaperera539 2 ปีที่แล้ว +27

    That killing guitar solo 🔥❤️ played by mr mahinda bandara 🙏

  • @EDias8
    @EDias8 21 วันที่ผ่านมา +1

    Hats off to Rookan ❤

  • @danukasampath1353
    @danukasampath1353 2 ปีที่แล้ว +4

    සර් ලයිව් ශෝ වලට හරි එන්නකො දිගටම. අපිට අහන්න තියෙන්නෙ මේව විතරයි. ඉතුරු කාලෙදි හරි මේව අහන්න ඕනි

  • @user-or7il8np8u
    @user-or7il8np8u 3 ปีที่แล้ว +13

    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා
    ඉවතබලාගෙන ඇයි ඔයා......🔥

  • @michaeljacksonjoshephjack4227
    @michaeljacksonjoshephjack4227 ปีที่แล้ว +10

    Your songs bring out the freshness of Michael Jackson's songs, you are a legend for sure.🙂

  • @IndikaNishantha-d9k
    @IndikaNishantha-d9k 3 หลายเดือนก่อน +1

    මේ සෝන්ග් එකට කරපු මියුසික් වීඩියෝ එකේ "දිගන්තයේ" කියල ගහපු මහනුවර දකුණ double decker bus එකේ ගිටාර් එකත් තුරුලු කරන් යන විදිය තාම හිතේ ඇඳිලා තියෙනවා 🔴❤️

  • @JabirFaleel
    @JabirFaleel ปีที่แล้ว +3

    I started to listen sinhala songs after "Rookantha".

  • @Naradauwu
    @Naradauwu 2 ปีที่แล้ว +9

    When I'm happy 😀 I listen to Rookanthas Music
    When I'm sad 😢 I listen to Rookanthas lyrics.

  • @enurajayamanne4051
    @enurajayamanne4051 9 หลายเดือนก่อน +2

    michael jackson,george michael wage singerslage song wala feeling ekak awa meka ahaddi

  • @rehandanu5191
    @rehandanu5191 3 ปีที่แล้ว +10

    Favourite one ඇය අදරේ දේන්නෙ නැ ලදුනේ අනුකන්පා නැතිදෝ ???

  • @w1ldc4t86wassa
    @w1ldc4t86wassa 5 หลายเดือนก่อน +7

    listening to this masterpiece in 2024

  • @asankahannadige82
    @asankahannadige82 3 ปีที่แล้ว +86

    අතීත වර්තමාන අනාගත තුන්කාලයේ දීම රස නොවෙනස්ව විඳිය හැකි ගීතයක්..! බ්‍රිතාන්‍යය ගීත දර්ශකයක ඇතුලත් වුනු ලංකාවේ එකම ගීතය..!

  • @wasanthakumara6919
    @wasanthakumara6919 2 ปีที่แล้ว +15

    අපේ ගායකයො කොයිතරම් ජාත්‍යන්තර තලයේ ගීත ගායනා කරත් එදත් අදත් තවමත් අහන්න පුළුවන් එකම ගීතය මේක විතරයි, තවම මේවගේ ගීතක් ලංකාවේ කවුරුත් නිර්මාණය කරලා නෑ කියලයි මට හිතෙන්නේ, හරිම හැඟීම්බර ආදරනීය ගීතයක් මේක, තරහා වෙන්න එපා කිව්වට භාතිය සන්තුෂ්ලව මමනම් ගායකයෝ විදිහට දකින්නෙ නෑ, ඔවුන්ගේ ආසාවෙන් නැවත නැවත අහන්න පුළුවන් කිසිම ගීතයක් මටනම් නෑ, අහන්න අහන්න එපාම වෙන නිර්මාණ තමයි ඔවුන්ගේ තියෙන්නෙ, පුදුමෙ කියන්නෙ ඔවුන්ටත් සවන්දෙන යම් කොටසක් සිටීමයි, රූකාන්ත ගාන්ධර්වයානනි ඔබගේ නිර්මාණ අමරනීයයි, ඔබ ලෝකේ කිසිම සංගීතඥයෙකුට නොදෙවෙනියි....❤️❤️❤️❤️❤️

    • @inokakumari1
      @inokakumari1 ปีที่แล้ว +2

      Bathiyala mona gayakoda Rookatha ekka,eda Rookathawa kapuwe jackson anthanila thamai. adath dasata eka parak hari ahana sindu mewa.

  • @vimukthidassanayake8591
    @vimukthidassanayake8591 ปีที่แล้ว +6

    Mahinda Bandara and his guitar! My favourite part of this song

  • @KrishmalFernando
    @KrishmalFernando ปีที่แล้ว +5

    Addicted 💯❤️

  • @vidushamusic
    @vidushamusic 3 ปีที่แล้ว +21

    Pissu hadenawa music singing harmony everything is perfect

  • @badabada6684
    @badabada6684 2 ปีที่แล้ว +4

    රෑකාන්ත 💕💕💕💕❤️❤️❤️💚💛💜️🧡💙👍👍👍👍

  • @chamindaperera815
    @chamindaperera815 3 ปีที่แล้ว +8

    Iskole yana kaale ape jaathika geeya...adath ehemmai...godak adarei obathumata....

  • @rajeenperera3795
    @rajeenperera3795 7 หลายเดือนก่อน

    රූකා අයියා කියන්නෙ ඇත්තටම අඩුවෙන් පැසසුම් ලබපු, සම්මානයන්ට අඩුවෙන් පාත්‍ර වෙච්චි,අඩුවෙන් ඇගයීමට ලක්වෙච්චි මහා සංගීත පෞරුෂයක්..ඒකට හොඳම උදාහරණයක් තමා ඊයේ පෙරේදා පැවති සුමති සම්මාන උළෙලේදී ප්‍රියා සූරියසේන මහත්මයගෙ ගීත උපහාර ගීත ගායනේදී මෙතුමා ඇවිත් ගයපු ඒ විනාඩි කිහිපය ඇත්තටම ඒ සම්පූර්ණ උපහාර ගීත ඛන්ඩෙටම සර්ව සම්පූර්ණබවක් ආරූඪ කරා වගේ මටනං හැඟුනෙ....රටකට කලාතුරකින් පහලවෙන මිලකරන්නට බැරි අසහාය සම්පත් තමා මොවුන්..

  • @avantha40
    @avantha40 3 ปีที่แล้ว +31

    This song can be broken down to at least 5 or 6 different top notch songs in its own right. Its unbelievable that 30 years ago this was created 🙏🙏🙏

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 ปีที่แล้ว +2

    One and only Ruukantha Gunathilka ❤

  • @nishendraperera7486
    @nishendraperera7486 4 ปีที่แล้ว +15

    Rookantha's music is much better than most of the disappointing shit music that comes today.. this is coming from a teenager

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +3

    දිගන්තය සින්දුවෙ වීඩියෝ ව 👌 මරු

  • @natashakulatunga3098
    @natashakulatunga3098 2 ปีที่แล้ว +8

    This song is a masterpiece. Sir can I just say that this song is literally the SRILANKAN version of CARELESS WHISPER! Just brilliant! The music and vocals are just perfect!

  • @milashheyn5417
    @milashheyn5417 2 ปีที่แล้ว +11

    For most songs of the album "Roland R70" drum machine has been used. This drum machine has been very famous in the 90s not only among musicians in Sri Lanka. Roland synthesizers has also been used.

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 หลายเดือนก่อน

    මේ සිංදුවට තාම ලයිව් බැක් කරන්න තරම් බැන්ඩ් එකක් නෑ, සරිත් සුරිත් සාමාන්‍ය විදියට සාදරනයක් කරනවා, එත් මට නම් මදී,
    හරි රොක් ගහන බැන්ඩ් එකකට හම්බූනාම මේ සින්දුව මරන්න පුලුවන් ❤
    රුකාන්තගේ වොයිස් එක තරම් වෙන එකක් සෙට් වෙන්නෙ නෑ වෙනත් බෑ මේ සින්දුවට එ ෆිල් එක එ වයිබ් එක කියන්න වචන නෑ,
    මේ ආත්මේත් සිංදුව අහනවා ලබන ආත්මේ ඉපදුනොත් ලංකාවේ මේක අහනවා කවදාවත් එක්ෆයර් වෙන්නෙ නැති සිංදු ❤

    • @SangeethDeSilva-i4r
      @SangeethDeSilva-i4r 8 วันที่ผ่านมา

      Doctor band ek ghl තියෙනවා

  • @rosharkk91
    @rosharkk91 6 หลายเดือนก่อน +2

    මේක ඇහෙනකොට පොඩි කාලේට ආය යනවා ....

  • @ThushinDusa
    @ThushinDusa 2 ปีที่แล้ว +3

    Rock walata asa wenna hethu una song eka me....😍

  • @supunrandimamadushandissan8852
    @supunrandimamadushandissan8852 3 ปีที่แล้ว +14

    All time Best rock song in sri lanka!

  • @thusharapushpakumara2111
    @thusharapushpakumara2111 3 ปีที่แล้ว +9

    ලංකාවෙ තියන දෙවැනියට දිගම ගීතය මම හිතන්නෙ එක බෙග් මාස්ටර්ගෙ එකක් නේද

    • @isurumadushanka8002
      @isurumadushanka8002 2 ปีที่แล้ว

      දන්නෙ නැති හින්දා අහන්නෙ පලවෙනි එක මොකක්ද

    • @ishara928
      @ishara928 2 ปีที่แล้ว

      @@isurumadushanka8002 ජාතික ගිය බන්

    • @amalkharankahaarachchi
      @amalkharankahaarachchi 4 หลายเดือนก่อน

      ​@@isurumadushanka8002
      "බුද්ධං සරණං ගච්චාමී" sinduwa machan

  • @lahirujayadesilva
    @lahirujayadesilva ปีที่แล้ว

    මන් ආසම දක්ශයා ලංකාවේ දුර්ලභ ගනයේ වැඩකාරයා. බිව්ව ගමන් මතක් වෙන බබරා

  • @RoshanSanjeewa-p8s
    @RoshanSanjeewa-p8s 9 หลายเดือนก่อน +1

    Mama godak kamathe sinduwak ❤

  • @ismaththuvan8942
    @ismaththuvan8942 5 หลายเดือนก่อน +1

    මම ආසකරණ &ආදරය කරන සින්දුවක්‌.... I love this song.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunimatharushi8665
    @hirunimatharushi8665 2 ปีที่แล้ว +1

    Sign very beautiful,rookantha,sir,mage father,sirge muhuna,wagemayi thaththa,miya gihilla denata, 7month wenawa god bless sir

  • @dinidusenith7680
    @dinidusenith7680 4 ปีที่แล้ว +18

    A Masterpiece. Unbelievable Melody. WOW

  • @hemanthaekanayake8385
    @hemanthaekanayake8385 3 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ... Brilliant music

  • @padmashanthaperera1193
    @padmashanthaperera1193 11 หลายเดือนก่อน +1

    Me geethaya jathyantharayata gena yamata Mulika Une
    Sirasa NIMAL LAXSHA PATHI
    ARACHCHI, Apeawasanawata
    Ohu Ada jeewathun Atharane...

  • @අලුත්දෙයක්සහො
    @අලුත්දෙයක්සහො 3 ปีที่แล้ว +4

    Lankave digama sinduva,aa vagema recording vlta lokuma kalayak gatha una song ekak danna tharamin

  • @wmupali
    @wmupali 2 ปีที่แล้ว +4

    This is my favorite. Never get tired playing this guitar solo ❤. Rookantha himself is a chord generator.. ❤❤❤ Live Long Maestro ..!!!!

  • @adnanmusafer2929
    @adnanmusafer2929 ปีที่แล้ว +2

    My favourite artist ever..... I can listen to all Mr.Rookantha's songs on repeat non stop.... ❤️

  • @WilliamRosh
    @WilliamRosh 5 หลายเดือนก่อน

    what a song & what a memory I have with this song....... a master piece from the genius

  • @86Shehan
    @86Shehan 3 ปีที่แล้ว +3

    Me wage song ekak aye lankawe ekektanam hadanna hamben na , American karayekta misak, masterpiece

  • @daengineering6578
    @daengineering6578 ปีที่แล้ว +1

    අදටත් අහනවා පට්ට සිංදු 2022/11/14

  • @gayan33gm
    @gayan33gm 2 ปีที่แล้ว +7

    Killing guitar ❤️❤️❤️❤️❤️

  • @malakasanju
    @malakasanju ปีที่แล้ว +1

    මම හිතන්නෙ ලංකාවේ දිගම සිංදුව

  • @pubudukalhara9978
    @pubudukalhara9978 2 ปีที่แล้ว +4

    One of the best songs in sri lankan music history...

  • @saradaudaya3104
    @saradaudaya3104 ปีที่แล้ว +1

    He is a Legend

  • @sunilliyanage9755
    @sunilliyanage9755 3 ปีที่แล้ว +2

    I'm everymuch like for this song

  • @erangaananda
    @erangaananda 2 ปีที่แล้ว +3

    Bass guitar 🎸😍♥

  • @Faymeei
    @Faymeei 2 ปีที่แล้ว +3

    Fav singer + fav song❤❤

  • @inokakumari1
    @inokakumari1 ปีที่แล้ว

    Apita aurudu 14/15i me sindu apu kale api adere keruwa ewa nathi una api me sinduth ekka jeewethe winda adarei 1993/1994/1995. Mewa thamai apiwa jeewath keruwe. Mata nam rookantha adahanna puluwan e tharam ohu soduruii. Aderei Rookaaa

  • @selvarajbalakrishnan1781
    @selvarajbalakrishnan1781 ปีที่แล้ว +1

    Amazing .super song

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 ปีที่แล้ว +2

    Evergreen ❤❤❤

  • @gihanjay6460
    @gihanjay6460 4 หลายเดือนก่อน

    A Timeless Classic….

  • @shyanrhydmikasilva6974
    @shyanrhydmikasilva6974 5 ปีที่แล้ว +9

    The favorite from the legend!

  • @Keshan_Fernandoo
    @Keshan_Fernandoo 7 หลายเดือนก่อน

    International level quality 🥵🔥

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p ปีที่แล้ว +3

    What a legendary song 🖤

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 ปีที่แล้ว +4

    All time my favourite song 💟💟💟

  • @upulrohith9522
    @upulrohith9522 หลายเดือนก่อน

    My favourite ❤❤❤❤❤❤❤❤

  • @prabhapriyanthi722
    @prabhapriyanthi722 ปีที่แล้ว +2

    Wow....superb !

  • @channelhtv4019
    @channelhtv4019 3 ปีที่แล้ว +6

    love of my life

  • @chamindapriyadarshana28
    @chamindapriyadarshana28 2 ปีที่แล้ว +1

    mema geethaya ohu nirmanya kara thibenne Switzerland wala alpes kandu waladi . ohu ekthara wadasatahanakadi thama kiwe.

  • @newyorkers7707
    @newyorkers7707 ปีที่แล้ว

    මා ආසම ගීතයක්

  • @prageethchamara5531
    @prageethchamara5531 6 หลายเดือนก่อน

    ලංකාවේ දිගම ගිතය

  • @shashikashashika2550
    @shashikashashika2550 2 ปีที่แล้ว +1

    Mage asama gayakaya tamai rookantha sir..

  • @hapankam74
    @hapankam74 3 ปีที่แล้ว +5

    2021>>>>>>>>>>>>>>>>>>>>

  • @snmadu1048
    @snmadu1048 6 หลายเดือนก่อน

    Jeevithe podi kale idan ahapu sinduvak. Marenakam ma ahanna asa hithei. Rookantha ge handa.

  • @kdes1212
    @kdes1212 4 ปีที่แล้ว +10

    Hope you will do this original version with the infinity band, coz I guess they are the only band can play this live.

    • @thilinaperera6168
      @thilinaperera6168 4 ปีที่แล้ว +2

      I don't think , Marin's , sunflower ,also flash back playing this song beautifully

  • @tharidhudiss3921
    @tharidhudiss3921 2 ปีที่แล้ว +2

    මේකේ සංගීත නිශ්පාදනය කාගෙද. ඔක්කොම කරේ රූකාන්ත මහත්මයාද. දන්න කෙනෙක් කියන්නකෝ

    • @chamindapriyadarshana28
      @chamindapriyadarshana28 2 ปีที่แล้ว

      oba hari. meme gethaya ohu Switzerland waladi thamai nirmanya kara thiyenne .

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +2

    Next Level 🔥

  • @na-ra8701
    @na-ra8701 4 หลายเดือนก่อน

    Unrequited Love gana neda kiyanne? Lassani❤

  • @samanlalani1766
    @samanlalani1766 7 หลายเดือนก่อน

    අවුරුදු 20de වගේ මෙම ගීතය ශබ්ද රසය ta mama vinda eth ada එහි අර්ථ රසය vidimi (dan වයස 60)ඔබ තුමා කෙතරම් ජීවිතයේ යථාර්ථය දැකලා da??මෙහි කියැවෙන ne මියගිය පෙම්වතිය පිළිබඳ විලාප ya. සිතීම ආදී pas iduranma මියගිය පෙම්වතිය ta නැහැ .(vingnanaya)නැති නිසා .ඉතාමත් ගැඹුරු දහම k ඔබ තුමා දැක්කා . වචන නැහැ ........තුති .....sreshtay

  • @dialuptelekom
    @dialuptelekom หลายเดือนก่อน

    2024 ahanawa hitiyoth 2100 deeth ahanawa

  • @Kaviya159
    @Kaviya159 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dilshanmadusanka3118
    @dilshanmadusanka3118 2 ปีที่แล้ว +1

    සුපිරි song

  • @afrazkhalid
    @afrazkhalid 4 ปีที่แล้ว +6

    Music by rookanta ayya..

  • @sanjayasenaratane7360
    @sanjayasenaratane7360 3 ปีที่แล้ว +3

    Best days of my life...