Oye Ojaye (ඕයේ ඔජායේ) - Gypsies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 322

  • @TripPisso
    @TripPisso 6 ปีที่แล้ว +318

    ඒ කාලේ Gypsies . මාර ආතල් .අපේ අම්මල තාත්තල කීදෙනෙක් විනෝද වෙන්න ඇත්ද මේව බලල . සුපිරි . ජය වේවා සුනිල් මහත්තය ඇතුලු පිරිසට චිරාත් කාලයක් වැජබෙන්නට :) :)

    • @newyorkers7707
      @newyorkers7707 ปีที่แล้ว +11

      Unfortunately bro Sunil Perera died on the 5th of September 2021 by Covid 19 at the age of 69. But may his music live for more generations to come. I thank him for making my childhood awesome. Really enjoyed his voice in radio. And I was really lucky to meet him. 😢😢🙏🙏🙏

    • @sashikadilshani4399
      @sashikadilshani4399 11 หลายเดือนก่อน

      😢😮

    • @DJmusicsrilanka-lq7dt
      @DJmusicsrilanka-lq7dt 11 หลายเดือนก่อน

      y

    • @AjithBandara-n9s
      @AjithBandara-n9s 10 หลายเดือนก่อน +1

      ඇයි දැනුත් ආතල් දෙන්නේ යොහානි සිස්නය දිගයි ද කොටයි ද කියලා අහ අහ

    • @rohanyatanwala677
      @rohanyatanwala677 3 หลายเดือนก่อน

      ​@@newyorkers7707 mmm..m

  • @lifewiththusha55
    @lifewiththusha55 10 วันที่ผ่านมา +1

    ලංකාවේ බිහිවූ හොඳම විනෝදකාමීයා...ඔබයි සුනිල් පෙරේරා මහතා..ු🙏🙏🙏

  • @sarathperera9235
    @sarathperera9235 ปีที่แล้ว +78

    දැන් කොහොම ඔජායේ හැදුවත්, මුල් ජිප්සීස් කණ්ඩායම සමඟ කරලා තියෙන ඔජායේට ගහන්න එකක් නැහැ.මගේ අදහස.

    • @hasinduindu9111
      @hasinduindu9111 ปีที่แล้ว +1

      අනේ නාකි සීයෙ එහෙමද ☠️

    • @oneworld8918
      @oneworld8918 ปีที่แล้ว +6

      මාත් new generation එකේ කෙනෙක් මේකට ගහන්න එකක් තාම නෑ ආය එන්නෙත් නෑ... එච්චරයි ❤😌

    • @esteemlanka7497
      @esteemlanka7497 10 หลายเดือนก่อน +4

      ​@@hasinduindu9111ඔවු තරුණඅලුත් ගායෙන් ඔළුව ඉදිමුණු මෝඩ පුතේ

    • @hasinduindu9111
      @hasinduindu9111 10 หลายเดือนก่อน

      @@esteemlanka7497 palayan nakiyoo yannna 😅😅😅

    • @esteemlanka7497
      @esteemlanka7497 10 หลายเดือนก่อน +2

      @@hasinduindu9111 ලිජුනද ⁣මෝජ ගොබිල ⁣පුචේ

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya 14 วันที่ผ่านมา +2

    පොඩි කාලේ කොල අතු එල්ලන්,දුනු ඊතල හදා ගෙන මේ සිංදුව ටී වී එකෙ යද්දී කොච්චර නැටුවද්😢😢❤❤❤😂😂😂😂

  • @chandieppawala2322
    @chandieppawala2322 3 ปีที่แล้ว +83

    පොඩි කාලේ අහපු ලස්සනම සිංදුවක් ඇත්තටම දැන් තියෙන ඒවට වඩා කොච්චර ලස්සනද බුදු සරණයි සුනිල් මහතා ඇතුළු සැමට

  • @nadinibokalawala9842
    @nadinibokalawala9842 3 ปีที่แล้ว +68

    අපේ කුඩා කාලයේ සොදුරු සිහිවටන...ඔබට නිවන් සුව ලැබේවා...

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 3 ปีที่แล้ว +46

    ඒ කාලේ මේ video එක බලද්දි ආපු feeling එක අදටත් ඒ විදිහටම එනවා...true legends❤️❤️❤️

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 3 ปีที่แล้ว +30

    සුභ උපන්දිනයක් වේවා Mr සුනිල් ඉන්න තැනක හොදින් ඉන්න අපිට සුන්දර ළමා කාලයක් දුන්නට ගොඩක් පිං 😂😂😂😂

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva2083 3 ปีที่แล้ว +68

    මුලු රටක්ම සතුටු කල හදවතකට වෙච්චදේ ගැන මුලු ශ්‍රි ලංකාවම වේදනාවෙන් සිටින්නේ ඔබ තුමාට ජේසු පිහිටයි....

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +1

      🤪

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      Don't escape from the bad Kamma.

    • @jinkajika8916
      @jinkajika8916 ปีที่แล้ว +5

      @@Sandakathmini01 Moda kariya, ipadena hamoma marenawa kawada hari, anunta charitha sahathika liyanna kalin kannadiya issaraha gihin moona balapan, gon ulama.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@jinkajika8916 God saves you.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      It's my duty. Why do you irritate?

  • @karate9381
    @karate9381 5 หลายเดือนก่อน +23

    අාදරෙයි ....මාරයි අතීතය...අාය එන්නෙ නෑ..අැඩෙනව..😢

  • @SamanKumara-tf6io
    @SamanKumara-tf6io 2 ปีที่แล้ว +23

    පොඩි කාලේ හාපු ලස්සනම සින්දුව .සුනිල් අයියෙ ඔබව හැමදාම හදවතෙ ❤️ඉන්නවා
    ඔබට නිවන් සුව ලැබේවා ❤️🌺🌺

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว +78

    පොඩි කාලෙ අහපු ලස්සන සිංදුවක්.සුනිල් අයියේ ඔබට නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anusarasannasgala5609
    @anusarasannasgala5609 2 ปีที่แล้ว +15

    එ වටිනා සම්පත රටට අහිමි උනා...... 😫😭.ආයි මෙහෙම ගායකයෙක් කවදා හමු වෙයි දෝ.........

  • @shanthirohini5420
    @shanthirohini5420 3 ปีที่แล้ว +211

    සුනිල් අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. legend of sri lanka music..😞

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 ปีที่แล้ว +39

    සුනිල් පෙරේරා gypsies නායකතුමාට මෝක්ෂ සුව ලැබේවා 😥

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 ปีที่แล้ว +41

    සුනිල් අයියා ඔයාට අමා මහ නිවන් සුව ලැබේවා අයේ මෙ වගෙ ගායකයෙක් බිහිවෙන්නැහැ😂😰

  • @Shehanfernando-c2l
    @Shehanfernando-c2l 3 หลายเดือนก่อน +3

    Moratuwen bihi una thawath supiri gayakayek tamai sunil perera aiya ❤rip❤

  • @wasanatharangani9546
    @wasanatharangani9546 ปีที่แล้ว +14

    සුනිල් මාමේ ඔයාට නිවන් සුව ලැබේවා!

  • @kasunlakshan3152
    @kasunlakshan3152 2 ปีที่แล้ว +20

    කහපාට ශර්ට් එක ඇදන් සින්දු කියන්නෙ කවුද බං..ලස්සන වොයිස් එක

    • @virjan
      @virjan 2 ปีที่แล้ว +3

      Thilak Dias

    • @kadahettigewimalasiri5039
      @kadahettigewimalasiri5039 2 ปีที่แล้ว +2

      ඔව්.තිලක් ඩයස්

    • @Nalinda.
      @Nalinda. ปีที่แล้ว +1

      මෙතුමා කොකොහෙද දැන් ඉන්නෙව්

    • @esteemlanka7497
      @esteemlanka7497 10 หลายเดือนก่อน +3

      ​@@virjanහැබැයි ඒ මුල්මකාලේ කණ්ඩායමෙන් ඔහු ඉවත්වුනා නේද?පසුකාලෙක සිංඤෝරේ ගීතය කියන කොට සුනිල් හා පියල් හැරුණුකොට හිටියේ ඩෙරික්,දිලුප් ඇතුලු අලුත් කට්ටියක් නේද?

    • @virjan
      @virjan 10 หลายเดือนก่อน +2

      @@esteemlanka7497 correct! 👍

  • @nuwanfernando3727
    @nuwanfernando3727 2 ปีที่แล้ว +10

    කොච්චර ලස්සනද ,,වෙනසක් කලා නම් සංගීතය ,ඒ,,සුනිල් අය්යාය්,,,අමතක නොවන සදා අමරනීය මිනිසා,✝️🌹

  • @ravindrasanjayabandara6424
    @ravindrasanjayabandara6424 2 ปีที่แล้ว +11

    ආදරණිය සුනිල් අයියේ......... ඔයා තවමත් අපි ලග ඉන්නවා වගේ...... බුදුසරණයි

  • @ashensankalpa3718
    @ashensankalpa3718 3 ปีที่แล้ว +17

    සුනිල් අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා.

  • @-omg123
    @-omg123 2 ปีที่แล้ว +15

    Legendary songs of our childhood. Both entertaining and with a deep meaning. Thank you 💕 Sunil ayyaa

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +12

    2021.06.09 ගායක සුනිල් පෙරේරා මහතා කොරෝනා රෝගයෙන් දැයෙන් සමුගත් බව ප්‍රකාශ කර සිටිමි.

  • @Nethulikaweesha
    @Nethulikaweesha หลายเดือนก่อน

    අනෙ පොඩිකාලෙ බලපු සිංදු විඩියෝ නැවතත් දකිනවා කියන්නෙ එක මාර හැගිමක් 😘😘😘😘තැම්ස් සියලුදෙනාටම

  • @jazeelazarook9269
    @jazeelazarook9269 3 ปีที่แล้ว +22

    Oya ojaye! Forever in our hearts 💕RIP Sir !

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 ปีที่แล้ว +11

    තිලක් ඩයස් මහත්තයා කටහඬ සුපිරි

    • @chamilasusan5278
      @chamilasusan5278 ปีที่แล้ว

      කවුද තිලක් ඩයස් කියන්නේ ?🤔

    • @SampathDissanayakeLK
      @SampathDissanayakeLK ปีที่แล้ว +1

      @@chamilasusan5278 he is sri lankas number one bassist ..

    • @vimanshaswickramasinghe795
      @vimanshaswickramasinghe795 24 วันที่ผ่านมา

      A Member of Gypsies 2nd Line Up & Ex-Bassist .........

  • @Zulu08
    @Zulu08 2 หลายเดือนก่อน

    Gypsies revolutionised music in SL period. Growing up always loved their uncanny and bold experimentation with music.... miss you Sunil brother ...rest in peace.... always love the songs....this was my favourite..well ahead of.the time....

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 ปีที่แล้ว +20

    අපේ පොඩි කාලේ මතක් වෙනවා මෙ ගීතය😰😂

  • @nissansunnyb11
    @nissansunnyb11 3 ปีที่แล้ว +21

    M.r. sunil නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැක්ක ගමන් comment like එක ක්ලික් කරන්න
    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා wow song my old is 10year old plz like

  • @isurumadushankamaragoda6401
    @isurumadushankamaragoda6401 12 วันที่ผ่านมา

    අපේ පොඩිකාලේ ලස්සන කරපු සිංදු🥺❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +9

    2000 වසරේ මගේ පෙරපාසල් අවසාන විවිධ ප්‍රසංගයේ සමූහ වැදි නර්ථනය කරේ මේ ගීතයට 🥰

  • @primusv9770
    @primusv9770 2 ปีที่แล้ว +5

    ඕයේ....ඔජායේ...
    මංගච්චා මංගච්චා මංගච්චා
    විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
    තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
    දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
    මහ කැලයේ වැද්දන් දැකගත්තා
    වැද්දන් ඇවිදින් අප සැම පිලිගත්තා - ප්‍රීතියෙන්
    ඕයේ ඔජායේ ////////
    දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනල්ලා
    ආයුධවලින් කරන ශිල්ප පෙන්නුවා
    මී පැණි පොවලා මුව ගෝන මස් හදාලා
    කෑමක් දීලා සංගීතයක් දමාලා
    වැදි ගී කියලා වැදි නැටුමක් නැටුවා - ප්‍රීතියෙන්
    ඕයේ ඔජායේ ////////
    නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී
    නගරේ නෑ කෙල්ලෙක් දැක්කේ ඒ වගේ
    බැඳුණත් හිත මගෙ කරගන්නට ඈ බාරී
    මට බය හිතුණා ඈ හරි කටකාරී
    ආසා හිතුණා ඈ කිව් ගී මිහිරී
    නෑ කිසි බේදේ සමගිය සහ සහයෝගේ
    වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
    නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ?
    ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ
    තාමත් රැව්දෙයි ඒ වැදි ගී නාදේ - ඔජායේ
    ඔජා ඔජා ඔජායේ...
    ඕයේ ඔජායේ ////////
    ඕයේ ඔජායේ ////////
    ඔජා ඔජා ඔජායේ...
    (ඔජායේ)

  • @GRajan08
    @GRajan08 ปีที่แล้ว +1

    Golden era of Gypsy and Sunil aiya.. Sri Lankan, all we're enjoyed without any borders on that period... fantastic

  • @Sashitha9674
    @Sashitha9674 2 หลายเดือนก่อน

    Thanks සුනිල් අයියේ අපිට මතකයක් ගොඩක් ලබා දුන්නට 😪

  • @tilankulasekara3123
    @tilankulasekara3123 3 หลายเดือนก่อน +1

    මාවත් අතිතයට ගියා වගේ දැනුනා❤️

  • @subagya3176
    @subagya3176 2 ปีที่แล้ว +7

    අමරණීය සින්දුවක් .අමරණීය ගායකයෙක් ❤️‍🩹

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +4

    සුනිල් අයියෙ ඔයාට නිවන් සුව ලැබේවා🌹🌹🌹🌹🌹😭

  • @kpsadamini5780
    @kpsadamini5780 6 ปีที่แล้ว +14

    1999 ජිප්සීස්. ලයිව් ඉන් කොන්සට්. විහාරමහාදේවී පාර්ක් ඵකේ තිබුන ෂෝ ඵක කව්රු ලග හරි තියනවද

  • @vidulachathuranga3083
    @vidulachathuranga3083 3 หลายเดือนก่อน +1

    2024. 07.12. තාමත් ඇහෙන කොට මතකයි තාමත් Early 90 ns . Thanks a lot legends ❤

  • @ranjithleelananda659
    @ranjithleelananda659 2 หลายเดือนก่อน

    මගෙ ඒකාලේ තිබුණා සිංදු පොතක් එහි පලමු සිංදුව.

  • @tharii314
    @tharii314 2 ปีที่แล้ว +4

    මේ 1980 ගණන්වල රෙකෝඩ් එකක්⁣ නේද? පට්ට පන්ච් එකක් එන්නෙ ඒ සිමන්ස් ඩ්‍රම් පාරට 🔥

  • @sashadesilva6071
    @sashadesilva6071 ปีที่แล้ว +1

    Wonderful song ,gipsys best grop sri lanka sunil Aiya you stay in the heven, you are the best singer thanks kumara sydney australia

  • @rathnasirikm9317
    @rathnasirikm9317 3 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා සුනිල් පෙරේරා මහතාට

  • @AnojYasarathne
    @AnojYasarathne 3 ปีที่แล้ว +4

    RIP Sir😥😥😥

  • @sriyanamaine9540
    @sriyanamaine9540 3 ปีที่แล้ว +1

    Podi kale ahapu lassana sinduwak. Tamath wenasak na adatath ahanawa. Niwan suwa labewa obatumata 🙏🙏

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +10

    රූකාන්ත අයියා චන්ද්‍රලේඛා අක්කට දාන කින්ඩිය කොහොමද 😁

    • @MSCrochet911
      @MSCrochet911 10 หลายเดือนก่อน

      😂❤

  • @LabutaleUdara
    @LabutaleUdara 2 ปีที่แล้ว +3

    Just like I always say….. the good old days! And the best of songs!

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +3

    පොඩි කාලේ ආසම සින්දු අදටත් එහෙමයි❤️🥺🙏

  • @sldscreations3928
    @sldscreations3928 3 หลายเดือนก่อน +2

    2024 japane idan meka balana mama❤❤❤❤

  • @jlb396
    @jlb396 5 ปีที่แล้ว +6

    Good old days

  • @brothers7666
    @brothers7666 2 ปีที่แล้ว +2

    රූකාන්ත ඉස්සර ජිප්සීස් බැන්ඩ් එකෙද හිටියෙ

  • @nadishasirimane568
    @nadishasirimane568 11 หลายเดือนก่อน +1

    sunil perea gone but not forgotten their will be others but your sri lankan hero

  • @prasannaprasanna-fn9xe
    @prasannaprasanna-fn9xe ปีที่แล้ว +5

    රූකාන්ත චන්ද්‍රලේකා 💖

  • @AnushaDamayanthi-fy2vy
    @AnushaDamayanthi-fy2vy 8 หลายเดือนก่อน

    අසාහය නිිර්මාන තමයි මේවා❤

  • @asirijayarathne4910
    @asirijayarathne4910 11 หลายเดือนก่อน

    අපේ ජීවිතේ ලස්සනම කාලේ අපි ඇහුනු ලස්සන සිනිදු.

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 2 ปีที่แล้ว +1

    පොඩි කාලේ අහපු සින්දුවක් හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏

  • @THEHANANUHAS
    @THEHANANUHAS ปีที่แล้ว

    Harima lassanai..
    Thamath eda wagema asai...

  • @NiroshaRajapaksha-hw4ku
    @NiroshaRajapaksha-hw4ku 18 วันที่ผ่านมา

    අැත්තටම ඒකාලේ ලස්සන❤

  • @saradaudaya3104
    @saradaudaya3104 23 วันที่ผ่านมา

    Sunil perera Legend
    May he attain nibbana..🙏🙏🙏

  • @PasanthikaAyeshwariedirisinge
    @PasanthikaAyeshwariedirisinge 9 หลายเดือนก่อน +1

    Oya Sinduva Voice Kids Eketh Kivwa.

  • @warsil3735
    @warsil3735 3 หลายเดือนก่อน +1

    Rukantha chandraleka godaak tharunai 1989

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว

    trip eka fun neh gypsies radio eka ahuwe netthm.. kocchara tired unath drive karana kotha puduma saktiyak ennai

  • @NeranjanAsanka
    @NeranjanAsanka ปีที่แล้ว

    පවුලේ සැමට එකට සිට නැරබිය හැකි music vedio. සුපිරි.

  • @senanvinduja9001
    @senanvinduja9001 2 ปีที่แล้ว +2

    Masterpiece ! Still listening in 2022

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 ปีที่แล้ว +1

    This song we made a concerts also my sisters they were 18 years i guess. i was so little but remembered their drama for this song. Gypsies my favorite but unfortunate Mr. Sunil no more.

  • @rogersmith6426
    @rogersmith6426 11 หลายเดือนก่อน +1

    Jimmy The Hoover - Tantalise 1983

  • @travelandfoodlovers1409
    @travelandfoodlovers1409 8 หลายเดือนก่อน

    මේ සිංදු අපි පොඩි කාලේ අදි මාත්‍රා 🥰❤️

  • @barstad_boy
    @barstad_boy ปีที่แล้ว +2

    මේ සිදුව මම අදමනේ අහන්නේ මම හිතුවේ Randir ගේ එක original කියලා 😢

    • @barstad_boy
      @barstad_boy ปีที่แล้ว

      @@sujeewalakmal3112 2003

    • @fakeaccount6395
      @fakeaccount6395 ปีที่แล้ว

      2004 welath mn mulinma ahuwe meeka awurudu gaanaka kalin😒😒😒

  • @shiranvlogs3735
    @shiranvlogs3735 2 ปีที่แล้ว +6

    We missed those legends...

  • @Gameing_867
    @Gameing_867 4 หลายเดือนก่อน

    චන්ද්‍ර ලේඛා මෙච්චර ලස්සනට හිටියා කියලා දන්නෙ අදයි ❤❤ කොහොමත් සුනිල් අයියා ඉන්නෙ ලස්සන කෙල්ලො ඉන්න තැන්වල..

  • @osihemilton465
    @osihemilton465 ปีที่แล้ว +18

    දුන්නයි ඊතලයයි verse එක කියන voice එක පිස්සු ♥️

    • @oskarumesh2394
      @oskarumesh2394 ปีที่แล้ว +10

      Thilak Dias. The former Bass guitarist of the Gypsis Band. Still he can be seen in Srilankan music industry.

    • @osihemilton465
      @osihemilton465 ปีที่แล้ว +2

      @@oskarumesh2394 ❤️

    • @ShehanMasitha-lc9wj
      @ShehanMasitha-lc9wj ปีที่แล้ว +3

      Singer was nimal perera(drummer)..thilak dias is just acting on this

    • @dennislferguson8625
      @dennislferguson8625 9 หลายเดือนก่อน

      ​@@ShehanMasitha-lc9wj Nimal Perera means former drummer of band Super Golden Chimes ?

  • @Dananjaya1245
    @Dananjaya1245 ปีที่แล้ว +2

    බනින්න එපා දන්නැති නිසා අහන්නෙ මේ සින්දුවට දැන් අවුරුදු කීයක් විතර වෙනෝද😢😥

  • @TyronneSangeeth
    @TyronneSangeeth หลายเดือนก่อน

    පොඩිජාලෙ කැසට් එකෙන් අහපු සිංදු ❤

  • @shansurangi
    @shansurangi 3 ปีที่แล้ว +5

    අන්තිමට කියන වදන් වල‌ ගන්න දෙයක් තියෙනවා

  • @pradeepsampath7325
    @pradeepsampath7325 ปีที่แล้ว +1

    අපි පුංචි කාලෙ අහපු සිංදු .තාම ලස්සනයි

  • @hgikumara4057
    @hgikumara4057 3 ปีที่แล้ว +5

    Ojya ගීතය මුලින් ගායනා කරන kana කවුද ..

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว +7

      මේ වීඩියෝ එකේ මුලින්ම සිංදුව පටන් ගන්නේ පියල් පෙරේරා.
      ඔජායේ original සිංදුවේ නම Tantalize by Jimmy the hoover.

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว +1

    niyamai sunil ayya
    anitma weddath awa jana aragalayatah
    lankwai niyama urumakkarao

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว +1

    still beautifull great hit look at the performance this is it

  • @neogeo2501
    @neogeo2501 4 หลายเดือนก่อน

    I will never forget my time in Sri Lanka Hikkaduwa summer 1989

  • @malindawickckramasinghe988
    @malindawickckramasinghe988 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @buddhiks9989
    @buddhiks9989 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සින්දුවක්

  • @slcctvvideos2311
    @slcctvvideos2311 ปีที่แล้ว +63

    Remake එක අහලා original එක අහන්න ආපු අයකෝ

  • @sandahamwinston
    @sandahamwinston 3 ปีที่แล้ว +9

    ලංකාවේ පලමු music video එක වෙන්න ඇති

    • @ruwangunasekara1989
      @ruwangunasekara1989 2 หลายเดือนก่อน

      ලංකාවේ පලවෙනි music video එක රාජ් සෙනෙවිරත්න ගේ. සිලි සිලි සීතල ඇල්ලේ හෝ අවන්හලේ යන ගීත දෙකෙන් එකක්.

  • @dammikaguna
    @dammikaguna 2 ปีที่แล้ว +2

    Stil ever loving this song...sunil aiya never forget you..ur a legend

  • @danukasampath8316
    @danukasampath8316 3 ปีที่แล้ว

    Hugak dukay Sunil ayye me sindu dakithdi arthawath sindu samajeta Dunne obay niwan suwa

  • @neoemohmax8777
    @neoemohmax8777 9 หลายเดือนก่อน

    රුකාත් ඉන්නව කියන්නේ ආයි සුපිරි තමා 😍😗

  • @AmuthanVethanayagam
    @AmuthanVethanayagam ปีที่แล้ว +5

    Who else came looking for the original after watching the 2023 remix by Arjun? We miss you Sunil Aiyya!!

  • @milindajayathilake777
    @milindajayathilake777 2 ปีที่แล้ว +1

    first time we saw a guitar keywords
    Love the music of the keybodist

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 2 ปีที่แล้ว

    Ekaleta ayeth giya.sunil ayye niwansuwalebewa.

  • @chandanahakmana3546
    @chandanahakmana3546 4 ปีที่แล้ว +3

    Old is gold

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 ปีที่แล้ว

    Many many thanks.

  • @nadishamihirani6411
    @nadishamihirani6411 2 ปีที่แล้ว

    සුනිල් මාමේ ඔබතුමාට නිවන් සුව

  • @buddhiks9989
    @buddhiks9989 2 ปีที่แล้ว +1

    සුනිල් ඔබට නිවන් සුව

  • @thilinadhanapala1399
    @thilinadhanapala1399 11 หลายเดือนก่อน +1

    සුනිල් පෙරේරා ❤

  • @sudeshnilanga3612
    @sudeshnilanga3612 ปีที่แล้ว

    ❤❤❤❤❤ayeth e kaaleta yanna puluwan nam 😭😭😭

  • @pluspro9397
    @pluspro9397 3 วันที่ผ่านมา

    රූකාන්ත.👍

  • @udayanga786
    @udayanga786 2 ปีที่แล้ว +1

    My favorite song from my childhood.

  • @NoobTube4148
    @NoobTube4148 ปีที่แล้ว

    Hard to beat this original classic!

  • @sasinifernando1051
    @sasinifernando1051 2 ปีที่แล้ว +1

    Old is gold⭐⭐