miris wagawa මිරිස් වගාව Chilli cultivation.ගෙවතු වගාව Home gardening How to grow chili malu miris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 341

  • @indipushpamali6834
    @indipushpamali6834 4 ปีที่แล้ว +13

    ඔබතුමාගේ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා.අපේ ගෙදර වගාවට පුරුදු උනේ ඔබතුමාගේ වීඩියෝ බලන නිසයි.ස්තුතියි...

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +6

    ඉතා කෙටියි.අගෙයි.පැහැදිලියි.ඔබට ජය!

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +5

    සොබාදහමෙි .ආශිර්වාදය .ලැබෙිවා

  • @1-MinuteDIY
    @1-MinuteDIY 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි..ඔබ හැම දාම වැදගත් දෙයක් අරන් එන්නේ ..ගත්‍ යුතු දේ බොහෝමයි...නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා විඩියෝ මම පුලුවන් හැම වෙලාවකම බලනව තෙරුවන් සරණයි

  • @bulathgamage
    @bulathgamage 4 ปีที่แล้ว +3

    හරිම වටිනා අදහස් දැක්වීමක්

  • @NarmadaKarunarathna
    @NarmadaKarunarathna 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා🎉🎉🎉🎉

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 3 ปีที่แล้ว +2

    Ayubowan Mahathmayaneni!!!!!!
    Obe Denuwath Kirima Ithamath Yahapath.....API Udyogimath Lesa Video Naraba.....Newethath Waga Kirimata Hitha Yomukara Etha.....Obathumawa Me Lesa Hamuwee Meweni Athawshya Karunu Denagenimata Lebima Ithama Yahapathaki 😊......
    Obathumata Budusaranai!!!!!!
    Devipihitai!!!!!!
    Special Tnx Lot TH-cam Team
    😎😎😎😎😎

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @stitchesknots8474
    @stitchesknots8474 4 ปีที่แล้ว +4

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට !!!!!!!!!!❤️❤️❤️❤️

  • @nimalikariyawasam783
    @nimalikariyawasam783 4 ปีที่แล้ว +4

    වාව් ලස්සනයි. මාත් හිටවලා ආදරෙන් සාත්තු කරනවා මාස 5ක් විතර මං හිටවපු ඒව කන්නෙ අද අඹත් කැඩුවා මෙගා බෝතල් කෙක්කෙන් ස්තූතියි ඔබෙන් උගත් දේට මිරිස් ගැන නම් ගොඩක් කල් බැලුවෙ පරණ වීඩියෝවක්

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා .අයියේ ඔයාට මේ දැනුවත් කිරිම් වලට .

  • @anomasrilanka5162
    @anomasrilanka5162 4 ปีที่แล้ว +4

    හරිම ආසයි මම දැනට සවුදි ඉනේ ලගදිම ලංකාවට ඵනවා වයරසය නිසා ඵන්න බැරැව ඉනේ ආව ගමන් මල්ලි ඔයාගේ දැනුමේන් ගෝවිතැන් කරන්න මම කෝහෝමත් ගෝවිතැනට ආසයි බෝහෝමත් අගයකරනවා සමාජයට දැනුම ලබා දිම ගෝඩක් වටිනවා බුදු සරනයි ජය වේවා මල්ලි ඔයාට

  • @sirisagamithpadanamasagami6418
    @sirisagamithpadanamasagami6418 4 ปีที่แล้ว +1

    Good job. Me davasvala katath ona karana upades tikak. Hondata vatinava.
    Godak pin !💐💐💐

  • @lakmalkankanamge3720
    @lakmalkankanamge3720 4 ปีที่แล้ว +1

    බොහොම පින් මහත්තයා...

  • @sithumchinthaka2293
    @sithumchinthaka2293 4 ปีที่แล้ว +1

    Aiya mage miris gas wela kola yata paththe kaha paata biththra wage thibuna.monwda e??...oya kiypu කෘමි wikarshaka pawichchi krnwa me dina wela.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ සතුන්(බිත්තර ) හොදලා හෝ පිහලා ඉවත්කරන්න ඉන් පස්සේ කාබනික කෘමි විකර්සක යෙදීම සිදුකරන්න

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 ปีที่แล้ว +1

    Godak sthuthi.nivaradiva danagaththa.

  • @chanakarasika9165
    @chanakarasika9165 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට ඇත්තටම ඔබ තුමා ගුරුවරයෙක් අපිට තෙරැවන් සරණයි

  • @snsnada9360
    @snsnada9360 4 ปีที่แล้ว +1

    සම්පූර්ණ අවබෝධයක් ලබාගත්තා.ස්තුතියි.නඩරාජා.
    .

  • @sachinipabasara5223
    @sachinipabasara5223 2 ปีที่แล้ว +1

    Miris pala walata diyara pohora yodanna epada ewalath goma mix wela thiyena nisa hoda nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      දාන්න ගොමනිසා නෙමේ මිරිස් කොරිවෙන්නේ කෘමිසතුන්ගේ හානිය නිසා බොහොම ස්තුතියි

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියේ..

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 ปีที่แล้ว

    Miris walata ekathu karanna hoda rasayanika pohora warga monawada

  • @traveling1292
    @traveling1292 ปีที่แล้ว

    Dawas 45ka pelayak hitauwata kamak nedda polawe danne nethi kamata genawa mt kiyannako pizz 🙏 පැල පැකට් වල ගෙනව පැල ගොඩක් තියෙන්නෙ

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +1

    ගොඩාක්.හොදයි.ස්තුතියි

  • @thusiitha777
    @thusiitha777 3 หลายเดือนก่อน

    Kabanika Krupp vikarshaka kiyala ne? Namak e
    Deanna puluwanda 4:24

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 ปีที่แล้ว

    Miris hadanna kalin goma pohora demmoth koda wenawada

  • @sajiththilakshana1136
    @sajiththilakshana1136 4 ปีที่แล้ว +1

    Me dawas wala wessa nisa krumi wikarshakaya dina 4 kata watahwak isima karana eka karanna ona kohomada kiyanna puluwanda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පැයක් දෙකක් හරි පායන වෙලාවක පත්‍රවල යට පැත්තට වදින්න ස්ප්‍රේ කරන්න පත්‍ර වල යට පැත්ත වැස්සට හෙදෙනවා අඩුයි

  • @thilinilakmali4130
    @thilinilakmali4130 2 ปีที่แล้ว

    Oba thumata bohoma ithuthii. Mama waga karanna oyagen puruduune.

  • @rgsamankumararajapaksha6582
    @rgsamankumararajapaksha6582 3 ปีที่แล้ว +1

    kola koda wime rogaya gasat safuna wita swabawika krumi nidsaranayak magin rogaya nathi kara yatha thathwayata path kara gatha kakida?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න සම්පුර්න විස්තරය තියනවා th-cam.com/video/kvF6_9YQBzg/w-d-xo.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @rgsamankumararajapaksha6582
      @rgsamankumararajapaksha6582 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thank you...

  • @prasadkumara9164
    @prasadkumara9164 4 ปีที่แล้ว

    aiye pala hitawanakota a paththyath aniwaryen jiwahanukaranaya karannama onida. kohomada karanne

  • @indikachandani2110
    @indikachandani2110 3 ปีที่แล้ว +1

    mage miris pala wala udakola kahawela.mata pilithurak denna.sthuthi.obathumage phorathama danne.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      දිලිර රොග නිසා මෙන්ම පොහොර උනතාවය නිසාත් මෙහෙම වෙන්න පුලුවන් මට වට්සැප් පොටෝ කිපයක් දාන්න කොලවල සමිප 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nalaka1231000
    @nalaka1231000 2 ปีที่แล้ว

    Krumi vikarshaka diyara hadanne kihomada?

  • @zaneehanoushad9343
    @zaneehanoushad9343 4 ปีที่แล้ว +1

    Godak sthuthiy me pehedili kireem walata. Mama denata badungatha waga karanawa. Bag walata adiyak usata maadya purawala pela hitewwa thakkali, nai miris wage ewa. Ehema kamak nedda? Netham thawa usata madya purawanna oneda?
    Denata adiyak pas purawala Gaha wardanaya wenakota pohora pas ekka mishra karala demmata kamak nedda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      එහෙම හොදයි දින 14කට වරක් කාබනික පොහොර ටික ටික එකතුකරගෙන යන්න

    • @zaneehanoushad9343
      @zaneehanoushad9343 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha godak sthuthiy...

  • @sajinithileeshna5335
    @sajinithileeshna5335 4 ปีที่แล้ว +1

    bell pepper gedra pala kra gnna hati poddk kiynna puluwnd.mage langa me daws wla thiyenawa belle pepper gedi walin gatta bija tikak

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මේ විදිහට පැලකරගන්න th-cam.com/video/o2uVd2q-86g/w-d-xo.html

  • @surangamohan3256
    @surangamohan3256 3 ปีที่แล้ว

    Dina 40k witara wena pela situwanna beida. Ehema galawala newatha situwankota wishesha yamk karanna tiyeda

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @sachinisewwandi8013
    @sachinisewwandi8013 4 ปีที่แล้ว +1

    5kg hal urayaka ekat pala 2k induwat kamak nadda?pale athara lagalak vithara dura thyalada indanna oni.naththm ekata ekama wale pala 2kama indanawda..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පැල දෙකක් සිටවන්න ඔනේ බැරිවෙලාවත් එකක් මැරුනොත් තවඑකක් තියනවානේ බොහොම ස්තුතියි

  • @sameerapredeep2560
    @sameerapredeep2560 4 ปีที่แล้ว +1

    Miris walata yidana pohora waragaya saha spry karana diyara waraga monawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      කාබනික පොහොර විදිහට ගොම කුකුල් පොහොර කොම්ප්ස් යොදන්න පුලුවන් කෘමි විකස්‍රස විදිහට මේ වර්ග යොශන්න පුලුවන්
      th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html
      th-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html
      th-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.html
      th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html
      th-cam.com/video/MZFzPEsG26k/w-d-xo.html

  • @d.d.w.2464
    @d.d.w.2464 4 ปีที่แล้ว +2

    Thank you..

  • @slpetworld5242
    @slpetworld5242 3 ปีที่แล้ว +2

    Mama kalu polithin urawala miris haduwa namuth awa kaha wela miris bala una mata ekata visadumaka denawada😢😢😢

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      මෙහෙම වුනේ මාස කියක් ගියාට පස්සෙද මට කතාකරන්න 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nishanthasomarathna59
    @nishanthasomarathna59 4 ปีที่แล้ว +2

    මම ගොඩක් එළවලු වගා කලා ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම බලනවා පොහොර වර්ගත් හැදුවා සේරම සාර්ථකයි මිරිස් නම් එක ගහක් වත් හදාගන්න බැරි උනාසේරම මැරුණා

  • @reeta.rajapaksharajapaksha4280
    @reeta.rajapaksharajapaksha4280 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිරිස් මල් වැටෙන්නේ ඇයි බුදු සරණයි ඔබ තුමාට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මල් වැටීමටනම් හේතු කිපයක්ම බලපානවා පරාගනය නොවීම ජලයේ විසමතා දිලිරරෝග කැල්සියම් උනතාවය වගේ කරුනු ඔබතුමා මට හවස 7න් පස්සේ කතාකරන්න 0786974418

    • @reeta.rajapaksharajapaksha4280
      @reeta.rajapaksharajapaksha4280 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha හරි හොඳයි මම කතා කරන්නම්

    • @kalutharasenani4092
      @kalutharasenani4092 2 ปีที่แล้ว

      තෙරුවන්සරණයි මහත්මයා දුරකථන නම්බර් එක දාන්න බොහෝ පින්

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 ปีที่แล้ว

    Thawane thiyeddi miris pela wessata ahu unoth monawa hari deleera nashakayak danna oneda

  • @upulsanjeewa7467
    @upulsanjeewa7467 9 หลายเดือนก่อน

    Kabanika krumi vikashakata monada ona

  • @srinewalert4375
    @srinewalert4375 2 ปีที่แล้ว

    වැට මාර ද වල් සුරියකන්ත ද වාඩත් හොද පොහොර මොකක්ද?මොකක්ද වෙනස ඔය දෙකෙහ් .වෙන හොද කොල පොහොරක් තියනවා ද?

  • @lincolnperera3044
    @lincolnperera3044 4 ปีที่แล้ว +2

    Mage kochchi miris palawala mal hadila karal enne naha . Upadesak denna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බීජ ලබාගත්තෙ කොහෙන්ද බිජ වර්ගය මොනවාද .මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .ඉට අමතරව පරාගනයේ ගැටලුවක්නම් දිනකට වතාවක් පමන තත්පර 30ක පමන කාලයක් ගහේ අතුටික අතින් සෙලවිමක් කරන්න එමගින් පරාගනය සිදුවෙනවා (මිරිස් ස්වපරාගනය වෙනවා නමුත් ගහට පොඩි සෙලවීමක්වත් තියෙන්න ඔනේ සමහර ගස් තියනවා සුලගක්වත් එන්නෙ නැති තැන්වල ()බොහොම ස්තුතියි

    • @lincolnperera3044
      @lincolnperera3044 4 ปีที่แล้ว

      Updeswalta stuthi.beeja karal thawan karala pala kale.

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 ปีที่แล้ว +1

    ස්තුතියි👍✋

  • @SudathKumara-j6x
    @SudathKumara-j6x 9 หลายเดือนก่อน

    එක ගහකින් ගැර්ම් කියක් විතර කඩන්න පුලුවන් ද

  • @sanjanamadunishshanka5986
    @sanjanamadunishshanka5986 3 ปีที่แล้ว +1

    Ane mage miris pela wala kala kone kaha wela welenawa kona' a wagema kola pitipasse thenin then duburu pata lapa thiyanawa aida kiyanawa a

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      දිලිර රෝගයක් කුරුදුකොල නිස්සාරනය ස්ප්‍රේ කරන්න th-cam.com/video/9j_4YGWtXYo/w-d-xo.html බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @tharindunimesh3229
    @tharindunimesh3229 ปีที่แล้ว

    Asarthaka wadasatahanak

  • @madushiliyanage8587
    @madushiliyanage8587 4 ปีที่แล้ว +2

    Thank you

  • @janithkrishantha3116
    @janithkrishantha3116 4 ปีที่แล้ว +1

    Godak watinawa

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 ปีที่แล้ว +1

    නියමයි අයියා... සුපිරි වීඩියෝ එක... 👌

  • @dilininisansala4852
    @dilininisansala4852 3 ปีที่แล้ว

    Kabanika krumi wikarshakaya hadanne kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      මේ විඩියෝ ටික බලන්න th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html
      th-cam.com/video/cFGxZuysq0g/w-d-xo.html
      th-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.html
      th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html
      th-cam.com/video/pDaEs034Fzs/w-d-xo.html

  • @rgsamankumararajapaksha6582
    @rgsamankumararajapaksha6582 3 ปีที่แล้ว

    kohomba thel nissaranaya miris ,bandakka wani karal athi wita spre kla wita ema karal aharayata ganina sudusuda?karunakara pilithurak laba denna....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      කිසිම ගැටලුවක් නෑ වසක්නේමේනෙ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @rgsamankumararajapaksha6582
      @rgsamankumararajapaksha6582 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thank you

    • @rgsamankumararajapaksha6582
      @rgsamankumararajapaksha6582 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha miris gaswal kalu duburu patata wage loku kubi jathiyak innawa .e aya gasata hani dayakada?kabanika krumi wikarshaka yedu wita iwath wanneth na.

  • @nadeerasayuranga5153
    @nadeerasayuranga5153 25 วันที่ผ่านมา

    හොද කාබනික විකර්ශක හොයාගන්නේ කොහොමද..?

  • @nethudamayanthi653
    @nethudamayanthi653 4 ปีที่แล้ว +1

    Aiye man badungatha wattakka wagawa kala.eka pela wela.aiye wattakka mala aniwaryenma paraaganaya karanna onida?

  • @dineshbuddika4596
    @dineshbuddika4596 2 ปีที่แล้ว +1

    කඩේ තියන වියළි මිරිස් ඇට thawan demmoth හරියන්නේ nedda?ewa mona මිරිස් prabedeta අයිති කියලා kiyanna puluwanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      නිරෝගිවගාවකින් බිජ ලබාගන්න ඔනේ කඩෙන් ගේන බිජ කොහොම එවාද කියන්න බෑ වෛරස් රෝග එහෙම බීජවලින් එනවා එ නිසා වෙලදපොලේ අලවිකරන්න තියන බීජ පැකට් එකක් ගෙන්න ගැරැම් 1කෙ ඉදන් පැකට් තියනව බොහොම ස්තූතියි.

    • @dineshbuddika4596
      @dineshbuddika4596 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha kade මිරිස් ඇට thawanak දැම්මා .. eke pela tikak sathi dekaka withara yaddi melawuna..anith ewa thawama nam hodin thynwa..

  • @thaksalamunasingha4850
    @thaksalamunasingha4850 2 หลายเดือนก่อน

    Piti makuno wahanawata mokakda karanna puluwan

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว

    මිරිස් පැල අක්කර බාගායක දමන්න කොපමන පැල අවශ්‍යද

  • @navisilva6861
    @navisilva6861 3 ปีที่แล้ว +1

    Mame redo walin wahaddi ewa using wathura ihanna onida????

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බීජ පැලවීමට අව්ස්‍ය කරන උස්නත්වය තෙතමනය ලබාදීම හා ජලසම්පාදනය කරන අවස්තාවේදි බීජ උඩ මතුවිම වැලැක්වීමට ඔවු එයට උඩින් වතුර දාන්න ඔනේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @tharukasulaksha3801
    @tharukasulaksha3801 3 ปีที่แล้ว

    ජය වේවා

  • @dgperera5428
    @dgperera5428 4 ปีที่แล้ว +1

    මන් ඉතාලි යේ ඉන්නෙ කුස්සියේ ජනේලය උඩ(ගේ ඇතුලෙ ) හොදින් හිරුඑලිය වැටෙන නිසා පලමු වතාව වට මිරිස් ඇට තවන් දා පැල හදාගත්ත ..දැන් දින 65ක් ඉක්මවා ගිහිල්ලා ..
    මගේ පැල සාර්ථකව වැඩුනා.
    පිපුනු මල් වලින් කරල් හට ගන්න බවක් පේන්න නම් නෑ..

  • @gihankularathna7870
    @gihankularathna7870 3 หลายเดือนก่อน

    Mokakda me prabedaya ?

  • @rohiniwijesinghe7965
    @rohiniwijesinghe7965 4 ปีที่แล้ว +1

    Miriam walata sevanada awwada ona karanna?

  • @rmsounds534
    @rmsounds534 4 หลายเดือนก่อน

    කාබනික කෘමි විකර්ශක කියන්නෙ මොනවද .කොහෙන්ද ගන්න තියෙන්නෙ

  • @chamee1016
    @chamee1016 4 ปีที่แล้ว +1

    Thawan noda ekaparama pochchiye bima heduwoth hedenne nedda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      හැදෙනවා නමුත් බිජ කුබිකනවා පැලවිමට දින 8 ක් 12 ක් යනවා පැලය දින 254ක් විතර යනකන් හොදින් අරක්සා කරගන්න ඔනේ එ නිසා තවන් දාලා පැල ලොකුවුනාට පස්සේ හදන්නේ බොහොම ස්තුතියි

  • @bhadrakalyani8028
    @bhadrakalyani8028 3 ปีที่แล้ว +1

    මොකක්ද දාන කාබනික කෘමි විශර්කය

  • @nilankadilani8394
    @nilankadilani8394 4 ปีที่แล้ว +2

    අයියෙ මාගේ මිරිස්පැල කොඩ වෙිලා මොකක්ද කරන්නෙ

  • @chamarabandara6663
    @chamarabandara6663 4 ปีที่แล้ว +1

    Aiya nai miris wela tikak liku wadddi udin della kadata owneda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දල්ල කැඩීම මගින් අතු ප්‍රේමානය වැඩිකර ගන්න පුලුවන් දල්ල කඩන්න

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 ปีที่แล้ว

    කෘමි විකර්සක යොදන්න ඔනේ දවසේ කුමන කාලයකදීද

  • @supunsupun4202
    @supunsupun4202 4 ปีที่แล้ว

    Vessa kalayata unath aulk ntiwa hda gnn puluwn neda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුවන් උස්පාත්තිවල නැත්නම් දිලිර රෝග එන්න බලනවා

  • @pradeepduminda724
    @pradeepduminda724 4 ปีที่แล้ว +1

    Aiye kakiri walak komada pochiyaka hadanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මතුපිට පස් කොට්ස් දෙකක් කාබනික පොහොර කොටස් 1 ක් වැලි කොටස් 1 කලවම්කරලා හදාගත්ත පස් මිස්‍රනය ජීවානුහරනය කරලා අරන් බ්දුන් පුරවගෙන එක පොච්චියකට කැකිරි බීජ 5 ක් 6 ක් දාන්න පැලවෙලා සති දෙකෙන් පැල දෙකක් ඉතිරිවෙන්න වැඩි පැල ගලවලා ඉවත් කරන්න දින 4 කට වතාවක් කාබනික කෘමි විකර්සක යොදාගෙන යන්න දින 14කට වතාවක් කබනික පොහොර යොදන්න විඩියෝ එකක් කරගෙන යනවා ඉදිරියේදි දාන්නම්

  • @sudeshactionfilm6547
    @sudeshactionfilm6547 3 ปีที่แล้ว

    කොල කොඩ වීමට ගහන බෙහෙත් එක මොකක්ද

  • @malkisenarathne8166
    @malkisenarathne8166 4 ปีที่แล้ว +1

    Kabanika vikarshaka walata monawada ganne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ ටික බලන්න ,th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html
      th-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html
      th-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.html
      th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html

  • @ashaweerakoon1537
    @ashaweerakoon1537 4 ปีที่แล้ว +1

    කාබනික kruimi vikarshaka lesa oba thuma පාවිච්චි කරන්නේ මොනවා da

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      th-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html
      th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html
      th-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.html
      th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html

  • @suneraeyashan8939
    @suneraeyashan8939 4 ปีที่แล้ว +1

    deyara pohora hadanne kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ ක බලන්න th-cam.com/video/lMo299vey2Y/w-d-xo.html

    • @suneraeyashan8939
      @suneraeyashan8939 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha Thanks

  • @deshaniasanthika3231
    @deshaniasanthika3231 ปีที่แล้ว

    කාබනික කෘමි විසර්සක මොනවාද

  • @gayanasela7550
    @gayanasela7550 4 ปีที่แล้ว +1

    නියමයි

  • @SUMEDA515
    @SUMEDA515 4 ปีที่แล้ว +2

    මම අතු ගෝවායි ගෙඩි ගෝවායි තවාන් දම්ම.ඒත් එව්ව තාම පොඩි.
    ඒව වර්දනය කරගන්න මොනවද කරන්න ඔනි...?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      දින 22ක් විතර යනවා හලවලා සිටවන්න දැනට හේමිට හැදිගෙන එන්න දෙන්න කාබනික දියර පොහොර තියනවානම් යොදන්න කාබනික පොහොර ටිකක් පැලවලට එකතුකරන්න

    • @SUMEDA515
      @SUMEDA515 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thanks

  • @nipunidias5786
    @nipunidias5786 4 ปีที่แล้ว +1

    miris pala walata alu gahuwa obathuma kiuwa widiyata.kola okkoma pichchilane.maluth okkoma watuna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      අලුයොදන්න එපා නැවත සමහර පලාත් අනුව ගැලපෙන්නෙ නැතිබවක් පෙනියනවා .අලු සැරවුනාම එහෙම පිච්චිලා යන්නේ සමාවෙන්න

  • @shimalikalugama8492
    @shimalikalugama8492 3 ปีที่แล้ว +1

    Me gas dalu kadanne kohomada,thank u

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      සිටවන අවස්තාවේ දල්ල කඩලා සිටවන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @shimalikalugama8492
      @shimalikalugama8492 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha man hitawala dawas 21 gihin, green house ekaka keruwe,upades ganna kata karanna puluwanda,thank u

  • @darshanakarunarathna1452
    @darshanakarunarathna1452 3 ปีที่แล้ว +1

    මිරිස් පැල කප්පාදු කරන්නෙ කොහොමද ? කප්පාදු කරන එක හොදයිද? බොහොම ස්තෝතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක බලන්න th-cam.com/video/l3u_McLU6Us/w-d-xo.html බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dulajkavindu8246
    @dulajkavindu8246 ปีที่แล้ว

    මොනවද කබනික පොහොර .ගොමද

  • @rainbowhurt3001
    @rainbowhurt3001 4 ปีที่แล้ว +1

    මිරිස් පැල වල දල්ල කඩන්න ඕනද පැලයේ අතු දැමීම සදහා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      සිටවන් අවස්තාවේ කොල දෙකක් පමන ඉවත්වෙන විදිහට දල්ල කඩලා සිටවන්න්න

  • @dasunkavishka8899
    @dasunkavishka8899 ปีที่แล้ว

    අව්ව ගොඩක් ඕනිද

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 ปีที่แล้ว +1

    Mata Dena gata hekida mage miris Pela Wala kola kalu pata wanne ai kiyala, Pela sitawa denta Dina 40k Pana wenwa, gahat tama.hari podi, kabanika pohora ha diyara Phora, kurumi vikarska bavita karnwa,

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      වට්සැප් පොටෝ කිපයක් එවන්න 0786974418 බොහොම ස්තුතියි

  • @songmaster3458
    @songmaster3458 4 ปีที่แล้ว +1

    පෙල වලට අළු දාන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      එපා මේ වර්ග යොදාගෙන් යන්න මේ විඩියෝ ටික බලන්න ,th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html
      th-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html
      th-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.html
      th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html

  • @maneljayawickrama7616
    @maneljayawickrama7616 2 ปีที่แล้ว

    මහත්තයා මිරිස් පැල කුඩා කාලයෙදි මල් පිපෙනවා එතකොට එ මල් කඩල දාන්න ඔනැද

  • @nayanamadhushani3592
    @nayanamadhushani3592 4 ปีที่แล้ว +2

    අයියෙ කඩෙන් ගන්න මිරිස් කරල්වල ඇට පැලවුනාට මිරිස් කරල් හැදෙන්න නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      හැදෙනවා බොහොම ස්තුතියි

    • @nimalikariyawasam783
      @nimalikariyawasam783 4 ปีที่แล้ว

      මගෙ පැල කඩෙන් ගෙනා වියලි මිරිස් වලින් පැල කලේ අති සාර්ථකව හැදූනා ගොඩක් කරල් තියෙනවා

  • @senarukshan422
    @senarukshan422 4 ปีที่แล้ว +1

    Ana ahema kiwwma therenva gdk aya pala indna eka vithrai kiyla denne

  • @namaldananjaya8596
    @namaldananjaya8596 2 ปีที่แล้ว

    අව්ව කොහොමද ලැබෙන්න ඔනේ මිරිස් ගහට

  • @Music9h
    @Music9h 2 ปีที่แล้ว

    Monada dana pora

  • @shanarohaana
    @shanarohaana 4 ปีที่แล้ว +1

    මිරිස් ගස් මුලට ආසන්නයෙන් මොකෙක්දෝ කාලා යනව ගසේ කද කොටස.. කරුනාකරල මොක්කහරි පිලියමක් කියා දෙන්න පුලුවන්ද ඔබට.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      තැම්බිලා වගේ නේමේද තියෙන්නෙ අලුටිකක් ගහ වටේට යොදන්න ඉත්තෑවෝ එහෙම නැ නෙද බොහොම ස්තුතියි

    • @shanarohaana
      @shanarohaana 4 ปีที่แล้ว

      නෑ නෑ මම සිටෙව්වෙ හාල් උර වල. බන්ඩක්කා ,තක්කාලි සහ මිරිස් . එවයෙ මුලට ආසන්නයෙන් කනවා. නිකම් ලෑටි ගාල වගේ..ඉබේම ගස බිදිලා යනව. මම අලු දාලා බලන්නම්. ස්තූතියි ඔබට.

  • @piyumiwasana5628
    @piyumiwasana5628 3 ปีที่แล้ว +1

    දින 2න් 2කට කාබනික කෘම්විකර්ශක යෙදුවට කමක් නැද්ද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      වර්ග මාරුවෙන් මාරුවට යොදන්න උපරිම දින 3නකට වරක් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @manojkrishantha6765
    @manojkrishantha6765 4 ปีที่แล้ว +1

    karati kedima pilibada sadahnk nene ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      සිටවන් අවස්තවේ කොල දෙකක පෙරේමානයක් ඉවත්වෙන්න දල්ල කඩන්න

  • @sandeepamadushan2643
    @sandeepamadushan2643 ปีที่แล้ว

    මහත්තයා මොනාද කබානික විසර්කකය හදන්නේ කොහොමද

  • @happyhope3157
    @happyhope3157 4 ปีที่แล้ว

    Pochiyaka pala 2k hitewwama kamak nadda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      කමක් නෑ මේ ඉඩියෝ එක බලන්න th-cam.com/video/MFXCGCtoLow/w-d-xo.html

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 2 ปีที่แล้ว

    ගෙදර හදා ගන්නේ කොහොමද බෙහෙත්

  • @sdrruwani
    @sdrruwani 3 ปีที่แล้ว +5

    😍 ,,බුදු සරණයි අයියෙ ,,👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @srinathrathnaweera8805
      @srinathrathnaweera8805 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha can you plz give me your contact number.. we want to contact you for an agriculture programme

  • @ѕяи-я9и
    @ѕяи-я9и 3 ปีที่แล้ว

    කෘමි කාබනික විකරණය කොහොමද හදන්නේ කාබනික පොහොර දවස් කියකින්ද දාන්නේ කුකුල් පොහොර මිරිස් වලට හොදද

    • @ѕяи-я9и
      @ѕяи-я9и 3 ปีที่แล้ว

      අනේ අයියා මට කියන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      කෘමි විකර්සක හදාගන්න විදිහ මේ ලින්ක් එකෙන් බලන්න th-cam.com/users/results?search_query=%E0%B6%9A%E0%B7%98%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%9A+nihal+ කාබනික පොහොර යෙදිමේදි දින 14කට වරක් යොදන්න කුකුල් පොහොර යොදන්න පුලුවන් th-cam.com/users/results?බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න