මිරිස් ගහක් කොරිවෙන්නේ නැතිව හදාගන්න මේ විඩියෝ එක ඔබට ගොඩක්ම වැදගත්වෙනවා බීජ සිටවන තැන සිට අස්වැන්න නෙලන තැන දක්වා මේ විඩියෝ එකේ තියනවා මිරිස් බීජ සිටවීම /තවන්කිරිම Planting chilli seeds th-cam.com/video/EP5C2WlTArU/w-d-xo.html මාළු මිරිස් බීජ තවන්කිරිම Seedling of chilli malu miris bija thawankirima th-cam.com/video/EB956iF6NCI/w-d-xo.html මාලු මිරිස් වගාව පොච්චිතුල , Sweet peppers Cultivation in pots,malumiris wagawa th-cam.com/video/aaBb2YlDXlU/w-d-xo.html This video is very important for you to make a chilli tree without digging. This video has everything from where the seeds are planted to where they are harvested. miris wagawa Chili Cultivation in sinhala badun thula miris wagawa මිරිස් වගාව kola kodawima th-cam.com/video/MFXCGCtoLow/w-d-xo.html miris wagawa මිරිස් වගාව Chilli cultivation.ගෙවතු වගාව Home gardening How to grow chili malu miris th-cam.com/video/490OUp82XBU/w-d-xo.html මිරිස් මල් වැටෙන්නේ ඇයි ? Why chilli flowers fall? ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika wagawa, th-cam.com/video/jsqa4de2ftI/w-d-xo.html මිරිස් කොල කොඩවෙන්නේ ඇයි ,Chilli cultivation, ගෙවතු වගාව Home gardening Why chili leaves crumble th-cam.com/video/kvF6_9YQBzg/w-d-xo.html කොච්චි බීජ පැළකිරිම හා පොච්චිතුල වගාව Planting of Kochi seeds and cultivation of,ගෙවතු වගාව, wagawa, th-cam.com/video/DdRgs2sn1AE/w-d-xo.html
Obe vagava api agaya karanava. Api aeiyava danne godak kal edala. Me kara de ratatama vedagath. Komposma thamaei me. Api dannava. Api nerabuva godak vidiyo. Budusaranaei. Devipihitaei. Ratama godaganna aeiye oyata puluvan
මිරිස් ගහක් කොරිවෙන්නේ නැතිව හදාගන්න මේ විඩියෝ එක ඔබට ගොඩක්ම වැදගත්වෙනවා බීජ සිටවන තැන සිට අස්වැන්න නෙලන තැන දක්වා මේ විඩියෝ එකේ තියනවා
මිරිස් බීජ සිටවීම /තවන්කිරිම Planting chilli seeds th-cam.com/video/EP5C2WlTArU/w-d-xo.html
මාළු මිරිස් බීජ තවන්කිරිම Seedling of chilli malu miris bija thawankirima th-cam.com/video/EB956iF6NCI/w-d-xo.html
මාලු මිරිස් වගාව පොච්චිතුල , Sweet peppers Cultivation in pots,malumiris wagawa th-cam.com/video/aaBb2YlDXlU/w-d-xo.html
This video is very important for you to make a chilli tree without digging. This video has everything from where the seeds are planted to where they are harvested.
miris wagawa Chili Cultivation in sinhala badun thula miris wagawa මිරිස් වගාව kola kodawima th-cam.com/video/MFXCGCtoLow/w-d-xo.html
miris wagawa මිරිස් වගාව Chilli cultivation.ගෙවතු වගාව Home gardening How to grow chili malu miris th-cam.com/video/490OUp82XBU/w-d-xo.html
මිරිස් මල් වැටෙන්නේ ඇයි ? Why chilli flowers fall? ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika wagawa, th-cam.com/video/jsqa4de2ftI/w-d-xo.html
මිරිස් කොල කොඩවෙන්නේ ඇයි ,Chilli cultivation, ගෙවතු වගාව Home gardening Why chili leaves crumble th-cam.com/video/kvF6_9YQBzg/w-d-xo.html
කොච්චි බීජ පැළකිරිම හා පොච්චිතුල වගාව Planting of Kochi seeds and cultivation of,ගෙවතු වගාව, wagawa, th-cam.com/video/DdRgs2sn1AE/w-d-xo.html
හරිම අගනා උපදෙස් අයියා.එ්වා හරි ප්‍රායෝගිකයි.
ං
දැනට මම යුරෝපයෙ ජීවත් වෙන්නෙ. තව අවුරුදු කිපයකින් ලංකාවට ඇවිත් ගොවිතැන් කරන්න අසාවක් තියෙනව. මට ඔබතුමාව සම්බංධ කරගන්න විදියක් කියන්න. මගෙ ඊමෙල් එක මෙතන දාන්නම්
madawala.padova@gmail.com
🇰🇼🇰🇼Anivarenma🇰🇼🇰🇼🇱🇰🇱🇰
ඔබ තුමාගේ උපදෙස් අනුව වගව කරලා වස විසෙන් තොර හොඳ අස්වැන්නක් ලබා ගත්තා ඔබ තුමා අපේ රටට කරන්නේ ඉමහත් සේවයක්. 🙏🙏🙏
සතුටුයි මෙවන් කාලයක ඉතා හොඳින් ගොවිතැන කරගෙන යැම ගැන .පොහොර දියව් කියමින් ජනතාවට වස එලවලු විකුනා පාප කර්ම කරන අයට ඔබ ආදර්ශයක් . තෙරුවන්සරණයි
ඉතාම හොඳට පැහැදිලි කර දුන්නට ස්තුතියි.. Aniwaryenma lankawe ට ගියාට passe miris wagawak Patan ගන්නවා. කලින් nuth kala. ඒත් denumak නැති නිසා sarthaka උනේ නැ.. ඔබ ගෙ video එකෙන් හැම දෙයක් ම igana ගත්තා. ඔබ තුමා ට ගොඩක් ස්තුතියි....
බොහොම ස්තූතියි ඔබතුමාගෙ දැනුමත්, උපදෙසුත් අන් අය සමග බෙදා ගන්න එක ගැන. ඔබට ජය
බොරු සෝබන නෑ. නියමෙට කියල දෙනවා. සුපිරි. 🤜🤛👌👌
ගොඩක් මහන්සිවෙලා වැඩේ ලස්සනට කියලා දුන්නාට බොහොම ස්තුති අයියට.
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
ගොඩක් දේවල් ඉගන ගත්තා.tkz❤
තෙරුවන් සරණයි ඔයාට හොඳට පැහැදිලිව අපිට කියලා දුන්නා සියලුම දේ සාර්ථක වේවා
Balan inna ආසයි ..ලස්සනට හොඳම දේවල් කියලා දෙනව aka video akakin ගොඩක් දේවල් කියා දෙනව ..ස්තුති මහත්මා
හරිම වටිනා විිඩියෝ එකක්.. ඒ වගේම ඔබතුමා ප්‍රස්න අහලා තියෙන හැමෝටම පිලිතුරු සපයනවා එය අගේ කල යුතුමයි.. ස්තුතියි ඔබට.. තෙරුවන් සරණයි!!
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
නිහාල් මහත්මයා ගොඩක් මහන්සි වෙනවා වගාවේ මුල සිට අස්වැන්න නෙලීම දක්වා බොහොම ඉවසීමෙන් අපවෙත කරුණු ඉදිරිපත් කරන්න.. ඔබගේ තිබෙන විශේෂත්වය ඒකයි ස්තුතියි ඔබට
හරිම පැහැදිලි මමත් ගොඩක් බලන්නෙ ඔයාලගෙ වීඩියෝ.වගාව ගැන නොදන්නා ගොඩක් දේ පැහැදිලිවම දැනගන්න පුලුවන් .
බොහොම ස්තුතියි
මන් සාමාන්‍යයෙන් මිරිස් වවනවා...හේතුව දන්නෙ නැතුව මේ කියන ගොඩක් දේවල් මන් කරල තියෙනව ..අද තමයි හරියටම දැනගත්තෙ... ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි තාත්තේ....😍
අයියේ ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් වීඩියෝ ❤️❤️❤️🔥🔥🔥👌👌👌🙏🙏🙏
ඔබට වගේම රටක් වටින ඔබේ පුතාටත්, බිරිඳටත් දේවාශීර්වාද ලැබේවා ❤️
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඔබතුමාට ගොඩක් පින්. නිරෝගී සුවය ලැබේවා . තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
බොහොම ස්තුතියි
ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් අගෙයි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් පැහැදිලිව කියනවා බොහොම ස්තුති
අද තමයි මේ වීඩියෝ එක බැලුවේ.ඔයාට ගොඩාක් පිං අයියේ මෙහෙම කියලා දෙනවට.බුදු සරනයි
අයියේ ඔයාගෙ channel එක පටන් ගත්ත දා ඉදන් බලන්නේ. එත් මගෙ නම වෙනස්. ඔයාගෙ වීඩියෝ නිසා තමයි අපි පුළුවන් වෙලාවක වගාවක් කරන්නේ. ඔයාට ජයවේවා.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Attatama.හරිම .adambarai.ජය .vawa.ඔයාට බුදු .saranai
මම අද මිරිස් බීජ තවාන් දැම්මා. ඔබගේ video හුගාක් වැදගත් වුනා. ස්තුතියි.
බොහොම ස්තූතියි
ඔයා හොඳට වීඩියෝ හදල තියනවා.. අනික් උන්ගෙ එව්වා බලන්න හිතෙන්නෙ නෑ
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Aniwa eka aththa, balanna asai
Eka atta 😃
වැදගත් වීඩියෝ එකක්.මම අද තමා ඔයාගෙ චැනල් එකට ආවේ අයියේ.අපිත් පැල වගා කරනවානේ ඒත් කරන විදිය ගොඩක්ම වැරදී.ඒකනේ ඉතිම් ගොඩක් ස්තූති අයියේ.බුදු සරණයි .ඉදිරියට ත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින්
විශිෂ්ටයි..
මෙන්න මේවගේ වැඩ තමා වලට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕන ..
.අවාසනාවට මේක ශ්‍රී ලංකාවනෙ
නියමයි
👍👍👍👍👍
හැමදාම වගේ වටින video එකක් 🙂👍👍
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබතුමාගේ වීඩියෝ දැනුවත් කිරීම් මම හරිම ආසාවෙන් බලන්නෙ ආසයි මෙහෙම එකින් එක පැහැදිලි ආකාරයට ප්‍රායෝගිකව කරමින් පෙන්වීම ඉදිරියටත් තවත් මෙසේ කරගෙන අපව දැනුවත් කිරීමට දිරිය ශක්තිය ඔබටත් විශෙශ්ෂයෙන් ඔබතුමාගෙ දරුවට ඉතාම වටින දරුවෙක් බිරිඳ ඇතුලු සැමටම ලැබේවායි පතනවා
තෙරුවන් සරණයි 🙏
ජයමවේවා 🙏
Bohoma hoda wadasatahanak budusaranai
ඉතා හොද පුායෝගික වැඩක්
💐💐💐💐💐💐💐💐💐💐💐
කාබනික දියර ඉසිමේදි එය ඉසින ලද ප්‍රමාණය කොපමණද කියලා දාගන්නකෝ ඔබතුමාට ගොඩාක් ස්තුතියි
ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා වීඩියෝ එක ගොඩක් ස්තුතියි මෙි වගේ දේවල් අනිත් අයත් එක්ක බෙදාගත්තට සුභ පතනවා අයියා තව තවත් ඉස්සරහට යන්න ❤️👍
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඉතාමත් වටිනවා අයියේ වීඩියෝ එක
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Thank you sir.keep it up with more.very informative 😍
බොහොම ස්තුතියි
Attatama.හරිම adamabarai..ඔයාට .ජය .vawa
Thanx for your information. It's very important 👍
බොහොම ස්තූතියි
නියමයි ගොඩක් හොඳයි වැදගත් video එකක් අයීයා තෙරූවන් සරණයි 👍👍👍👍
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
නියමයි අය්යෙ.හොදටම කියලා දුන්නා.ස්තුතියි ...
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට ඔබට ජයවේවා
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Godak sthuthi nihal mahaththaya mewage pahadili piliwelakata apita danuma denawata.api nai miris pochchi wala haduwa.hodata thiyenawa.thakkali video eka balala ada thawan kala bija...bohoma sthuthi me wage samaja mehewarak karanawata obathumata.obathuma niyama goviyek.Budu Saranai...
ගොඩක් හොඳයි මහත්මයාගෙ වේඩියෝ
බොහොම ස්තූතියි
ඔබ හොදට කියාදෙනව.ස්තුති ඔබට
බොහොම ස්තුතියි
Obata bohoma sthuthiy godak pin oba thumage nai miris bija thiyenawada kohmada ganne budu saranai
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමාට
ane mage miriswala hariyata mal enawa karal ne hethuwa kiyanna
God blessed you.👍 Congratulations
ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි
වටිනවා... ඔබට ජය..
ගොඩාක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
හොඳ පැහැදිලි කිරිමක්...❤❤❤❤
බොහොම ස්තූතියි
සුපිරිම සුපිරි වැඩක්
බොහොමත්ම ස්තුතියි ඔබට
ලබාදෙන .දැනුම.බොහොම .වටිනවා ..
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Niyamai අයියේ
නියමයි මේක... ස්තුතියි 🙏🙏🙏
අයිය ඔයා දැන් වීඩියෝ දාන හැටි ලෙසටම අල්ලගෙන තියෙන්නෙ..
ජයම වේවා.. අම්මප එන සතුටට උස්සල උඩ දාන්න තරම් ගැම්මක් ආවා මේක දැක්කම
හිතට වැදුනම කොමන්ට් එකක් ප්‍රයෝගික ගොවියෙක් විදිහට yyou ntube ගැන මෙලෝ දැනුමක් තිබුනේ නෑ මේ විදිහට් විඩියෝ හදන්න විඩියෝ කොටස් විදිහට ගබඩාකරගන්න හාඩ්වල ඉඩ තිබුනේ නෑ දැන් යාන්තම් වන්ටෙරා හාඩ් 4ක් දාගෙන දවස් 5න් 10න් කොටස් විදිහට ගබඩා කරගන්නවා විඩියෝ .... මේ ටිකේ එවාත් පිරිලා පයිල් ටික රතුවෙලා තියෙන්නේ .බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@@agriculturenihalranasingha
අර ඩිස්ක්රිප්ෂන් එකේ වීඩියෝ ලින්ක් දැමිල්ලත් සුපිරියි.
මොකද මිරිස් වගාව පිලිබඳව වීඩියෝ එකක් කරනවනම්
තවාන් දාන තැන ඉඳල
ඵලදාව ගන්න තැන වෙනකන් එතන ලින්ක් දාන්න පුළුවන් නෙ.
ඔයාගෙ වීඩියෝ බලන්න එන කෙනාට එතකොට ගේමක්ම නෑ.. එකම තැනින් සේරම විස්තර බලාගන්න පුළුවන්.
ඔයාගෙ වීඩියෝ බැලුවට මෙච්චර කල් මමත් ටිකක් කම්මැලිකමේ හිටියෙ වගාවට..
එක එක ලෙඩ ආවම මම ගේම අතෑරියා..
දැන් වැඩේ නියමයි..
තවාන ජීවානුහරණය කරන තැන ඉඳල අවසානෙටම හැම දේම තියනව එකම තැන බලන්න..
වීඩියෝ එකට එක අමුනල දිග ඒව දාන්නත් ඕන නෑ.. ඒක මහ ඉරෙන වැඩක්.. අපිට තියන පහසුකම් එක්ක..
ඩිස්ක්රිප්ෂන් එක ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් නිසා.. එතනින් ගේම ගහමු...
එතකොට තව මාසෙකින් අලුත් ලෙඩකට වීඩියෝ එකක් කලත් ඒකත් ඊට අදාල බෝගය ගැන කරපු පරණ වීඩියෝ එකක ඩිස්ක්රිප්ෂන් එකේ දාන්න පුළුවන්...
ලස්සනයි ගේම ඇත්තටම හරිම පුදුමයි ඔයා ගැන.
වගාව ගැන සිංහලෙන් වීඩියෝ නොතිබ්බ කාලෙක මේක පටන්අරන් විවුස් නැති වුනත් අතාරින්නැතිව කරගෙන ආපු එකට බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා වෙන්න ඕන...
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම ස්තූතියි පැහැදිලි කරාට
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබ තුමාට ජයවේවා !!!...
Malu miris pale kada hiniwala marae ai ❤️❤️❤️ obatumage okkoma video balanawa pin goddakkkk
ඉතාම වැදගත්.. ස්තූතියි ඔබට.
නියම විදිහට ගොවියාට දැනුවත් කරලා දුන්නා ස්තුයි...මම වැලිමඩ......ඔයාට තේරැවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡🧡🧡💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍
බොහොමත්ම ස්තුතියි ඔබට
ස්තුතියි ..ගොඩාක් ...👍👍👍👍👍
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Harima aasawen beluwa itha pahadili
Obe vagava api agaya karanava. Api aeiyava danne godak kal edala. Me kara de ratatama vedagath. Komposma thamaei me. Api dannava. Api nerabuva godak vidiyo. Budusaranaei. Devipihitaei. Ratama godaganna aeiye oyata puluvan
,super..valthukkal....
හරිම අගනා උපදෙස් අයියා.එ්වා හරි ප්‍රායෝගිකයි..දන්න දැනුම නිවැරදිව බෙදාහරින ඔබට සදා ජය
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Bohoma watinwa
බොහොම ස්තූතියි අයියේ 🌷🌷🌷
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Niyamai aiye obata jaya
තෙරැවන් සරනයි හුගදිනකින් ඔබතුමාගේ වීඩියෝවක් බැලුවේ.
ඉතාම වටිනා වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි ජයමවේවා
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Niyamai iyye. Oya lassanata kiyala karala pennanawa. Balannath aasai❤❤❤
බොහොමස්තුතියි
වවන්නට ම උපන් කෙනෙක් ඔබ.... ජය වේවා !!!!
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Hoda dayak.apita prayojanawath una.api wawanawa.thanks.wawanakota pala marunama apa wenawane.
නියමයි අයියා 😍
බොහොම ස්තුතියි
අයියා ඔබතුමාගෙ video එකක් හුඟ දවසකින් බලන්නේ 👍🙏 ස්තුතිය
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තූතියි සර්
Niyamai Aiye....
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Niyamai ayye vedio eka
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Thank you 👍👍👍👍🔥🔥🔥
ගොඩාක් ඉස්තුතියි නිහාල් මහතාණෙනි
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
godak watinawa suba dawasak pehedili karanawa godak hodai jaya wewa budu saranai
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Obata bohoma stuthiy....❤️👍🙏
Thanks sir❤❤🎉
බොහෙම ස්තූති
Hodata pahadili kala thx
ගොඩක් වටිනවා ජය වේවා...///
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
සහෝදරයා සුපිරියි ❤😷
බොහොම ස්තුතියි
Maru wadak aiye super
ගොඩක් වටින video එකක්. මගේ මාඵ මිරිස් පැලේ කොළ පාට පණුවෝ ඇවිත් මට මේකට කරන්න පුළුවන් දෙයක් කියන්න... ගොඩක් අමාරුවෙන් හදා ගත්තේ. ගහ බලන කොට ගොඩක් දුකයි..
dදුන්කොල නිස්සාරණය හා කොහොඹ තෙල් නිස්ස මාරුවෙන් මාරුවට යොදන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@@agriculturenihalranasingha බොහොම ස්තූතියි
Theruwan saranai mage anagathe oba thuman penwa denne Theruwan saranai godak pin obathumanta jaya wewa
Godak vatinava. Obege Vedio anuva api gevathu vagava karanava. Athisarthakai. Obata nirogi suva.
හොඳ විඩීයෝ akak
පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
අහන් ඉන්න ආසයි ඔයාගෙ වීඩියෝ
Godak hodai aiye budu saranai
ගොඩක් වටින video එකක්.ජය වේවා!.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Bohoma sthuthiy .theruwan saranai .nihal mahaththaya .
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් වටිනවා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා ඉදිරියට ම යන්න සුභ පැතුම්
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Oya pahadiliva terum karanava👏👏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Bohoma hondai
ගොඩක් ස්තූතියි
ජය වේවා අයියා.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි
හොදම දෙයක් කිව්වා, අපිට වැඩි නම් අසල්වාසීන්ට බෙදලා දෙන්න පුලුවන් ❤️🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Wow very nice good job thanks brother
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න