අම්බානක දඩ ගහනවට ඩ්‍රයිවර්ලට හොඳටම තදවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @kasuntharanga3988
    @kasuntharanga3988 4 วันที่ผ่านมา +206

    අකමැති උන්ගෙ පර්මිට් එකත් එක්කම කැන්සල් කරලා වැඩේට කැමති උන් එක්ක ඉස්සරහට යන්න ඕන.නැත්නම් මුං ජීවිතේට හැදෙන්නෑ

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 4 วันที่ผ่านมา +5

      munta dadath gahala pukata paynuth gahann oni ballo

    • @ShamalChathura
      @ShamalChathura 4 วันที่ผ่านมา +1

      වාහන තියෙන මිනිස්සු කියන්නේ වෙන විදියක්,වාහන නැති උනාම නැති උනාම බස් නැති උනාම ආණ්ඩුවට බැන වැරදුණොත් ඕකයි සිංහල මිනිහගේ

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 4 วันที่ผ่านมา +1

      @ShamalChathura bus nathi wenne nani. Okun hamadama bus gedara thiyn innd😂

    • @WasookRaheem
      @WasookRaheem 4 วันที่ผ่านมา

      @@kasuntharanga3988 හරියටම හරි ඔබගෙ යොජනාව

    • @jagathwattagamarallag3547
      @jagathwattagamarallag3547 4 วันที่ผ่านมา +1

      උබගේ ගෙදර ඒක්ක පල පරය😂😂😂

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 4 วันที่ผ่านมา +51

    පගාවට ලයිසන් ගත්ත අයට ඔහොම වෙනවා.
    මේ අයට නවින රිය පැදවිමේ ශිල්පිය දැනුම රජයෙන් ලබා දිය යුතුයි ඔහුන්ද අසරණයි.

  • @AjithPeiris-ug3lm
    @AjithPeiris-ug3lm 4 วันที่ผ่านมา +156

    රටේ නීතියට අනුව driving කරන්න බැරිනම් ගෙදර හිටපල්ල.

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 4 วันที่ผ่านมา +3

      💯💯✔️✔️👍

    • @chamilaRasika
      @chamilaRasika 4 วันที่ผ่านมา

      උඹට owa therenne ne

    • @LD-kg3ek
      @LD-kg3ek 4 วันที่ผ่านมา +1

      හරියට හරි

    • @jayanthakannangara-f6l
      @jayanthakannangara-f6l 4 วันที่ผ่านมา +2

      Tho driver keneknam thota theriwi.

    • @MohamedUmar-ue2jr
      @MohamedUmar-ue2jr 3 วันที่ผ่านมา +2

      Ado kathaa karanda igana ganing harida egolluth paw pakayo

  • @nimalfernando9917
    @nimalfernando9917 4 วันที่ผ่านมา +55

    රියදුරන් හැටියට වැරදි වෙන්න බැහැ. ඔයාලගෙ සුලු වැරැද්දෙන් තවත් මනුෂ්‍ය ජීවිතයක් අහිමි වෙන්න පුලුවන් .ඒ ැන හිතන්න.

  • @RoshanThilakarathna-e1d
    @RoshanThilakarathna-e1d 4 วันที่ผ่านมา +36

    ලංකාව හදන්න ඕන කමක් තියෙනවා නම් අමාරුවෙන් හරි හුරු වෙන්න ඕන. කාව හරි යට උනොත් මුං ඕක කියන්නෙ නෑනෙ. අනිත් රට වල රිය අනතුරු අවම වෙලා තියෙන්නේ රියදුරන් ගේ නිහතමානී කම් නිසා. කොහෙන් හරි පටන් ගන්න ඕන. මුං හදන්න ඕන

  • @SamanSaman-vs8mj
    @SamanSaman-vs8mj 4 วันที่ผ่านมา +58

    චන්දය දුන්නෙ වැරදි කිරීමට අනුබල ලබා ගැනීමට වෙන්නැති .

    • @godofgodseyes
      @godofgodseyes 3 วันที่ผ่านมา +1

      ඡන්දය දුන්නෙ පුරවැසියො. හිරිහැර කරන්නෙ ජනතාවට. නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාව යටතෙ, එම හොර ආයතනයෙ සභාපති (President) අනුර කුමාරට වරදින්නෙ නීතිය නොදන්න නිසා.
      පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

  • @hashansandeepa7765
    @hashansandeepa7765 4 วันที่ผ่านมา +37

    දිගටම කරගෙන යන්න
    ජයවේවා❤❤
    "නීතියට සියලු දෙනාම යටත්"
    Our leader clearly said it

    • @sarathudawatta8021
      @sarathudawatta8021 4 วันที่ผ่านมา

      මගීන්ට පැය හතරෙන් යන්න පැය තුනෙන් යන්න පුරුදු කරල තියෙන්නෙ කවුද

    • @Malayfood1234
      @Malayfood1234 4 วันที่ผ่านมา

      Pare hitapan bus enakan gotha hukannala kanna na hal pol na mewa thama isselama ona kaiya nayakaya wadikal duwanne na pachaya😂

  • @nalakaindiketiya9913
    @nalakaindiketiya9913 4 วันที่ผ่านมา +100

    මේවට මයික්ලලන මාධ්‍යවේදියොයි youtube කාරයොයි ජීවිත වලට වගකියන්න ඕනේ.

  • @HP8712
    @HP8712 4 วันที่ผ่านมา +58

    වැරදි හය හතක් කොහොමත් වෙනවලු.. 😂😂

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 4 วันที่ผ่านมา

      Nithiyatama yana pakyi kiyawanne maha lokuwata.uba wage

    • @37නයිමිරිස්
      @37නයිමිරිස් 4 วันที่ผ่านมา

      ​@@kalindurathnayake2521මාර්ග නිති කඩන් යන බස් එකකට උබ හරි උබෙි පවුලේ කෙනෙක් හරි යට උන දවසට මතක් කරගනින් දැමිම කමෙන්ටි එක

    • @janpur1417
      @janpur1417 4 วันที่ผ่านมา +3

      @@kalindurathnayake2521 YAKO BUS KARAYO NITHIYA PILI PADINNA ONE..

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 4 วันที่ผ่านมา

      @@janpur1417 ubata one nedda?

    • @samanthasilva6165
      @samanthasilva6165 3 วันที่ผ่านมา +1

      Topi serama aen wela palayalla

  • @mcsmayadunne
    @mcsmayadunne 4 วันที่ผ่านมา +17

    මෙතුමන්ට අවශ්‍ය විදියට නීති සම්මත කරණු. අපි පාරෙන් නොයා කැලෑ පාරවල් වලින් යමු.

  • @Nimarlls
    @Nimarlls 4 วันที่ผ่านมา +74

    වහාම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න.. මුන් කියෙව්වට ගනන් ගන්න දෙයක් නෑ කොතනින් හරී පටන් ගන්න ඕනි

  • @Gimasama
    @Gimasama 4 วันที่ผ่านมา +44

    නීතියට අනුව වැඩ කරන්න බැයි නම් ගෙදර හිටපල්ලා. ලංගම දියුණු කල යුතුයි ❤️

    • @kindhearts698
      @kindhearts698 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ප්‍රයිවෙට් කාලකන්නි නැති කලයුතුයි

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 4 วันที่ผ่านมา +19

    වැරදි නොකර හිටියනම් ජිවිත රැකියා හොදවැඩේ තරගයට යන්නෙ ප්‍රයිවටි බස් මිනිස්සු මෑරැනම උන්ට මොකෝ

  • @slboom5237
    @slboom5237 4 วันที่ผ่านมา +70

    ටිපර් ඩ්‍රයිවර්ලා බස් එලවන්න ගත්තම ඔහොම වෙනවා

    • @abeykoongemohanpremalal6451
      @abeykoongemohanpremalal6451 4 วันที่ผ่านมา +4

      Jvp ekata chande dunne varadi karannada

    • @NiroshanNiro-l7l
      @NiroshanNiro-l7l 4 วันที่ผ่านมา

      @@slboom5237 me dewal walin wenne palapurudu riyduran me urthiyen ain wena eka..

  • @imalideraniyagala5080
    @imalideraniyagala5080 4 วันที่ผ่านมา +90

    මේ අයට දිගට හරහට නීති ක්‍රියාත්මක කරන්න ඕනේ මයි මයී මයී.
    කතා කරන විදිහට තෙරෙනවනේ ආත්මාර්ථය. මෙච්චර කල් අවවාද කළා හොඳටම ඇති.

    • @rasikalakruwan
      @rasikalakruwan 4 วันที่ผ่านมา +2

      Aniwaryenma

    • @pali516
      @pali516 4 วันที่ผ่านมา +7

      හරි කොල්ලෝ ඇමෙරිකාවේ රථ වාහන වැරදි වලට මාංචු දමා අත්අඩංගුවට ගන්නේ.
      විරැද්ධ උනොත් බිම දාල බෙල්ල පාගගෙන මාංචු දානවා.

    • @chinthakagayan5677
      @chinthakagayan5677 4 วันที่ผ่านมา +4

      😂😂😂😂....යකො මුන් හින්දා තමයි බස් ටික මෙහෙම හරි දුවන්නෙ වැරදි තියනවා තමයි....ඔයා ලාගෙ ගෙදර කවුරු හරි ඉන්නවද බස් ඩැයිවර්ලා😂

    • @supunwijekoon3780
      @supunwijekoon3780 4 วันที่ผ่านมา

      Jebayiyek

    • @LMNS123
      @LMNS123 4 วันที่ผ่านมา +1

      Me gollo arunama bus duwanna driverla innawada??gedarin genath da bus duwanne.. driverlage waradi hoyanna kalin parawal sanwardanaya karala inna kiyanna...

  • @SomaWeera-y7u
    @SomaWeera-y7u 4 วันที่ผ่านมา +71

    බැරිනම් ගෙදර ඉන්න...චන්දෙ අදාලම නැත

  • @saparamaduChin
    @saparamaduChin 4 วันที่ผ่านมา +14

    ඡන්දෙ දුන්නේ මේව බලාගෙන නෙවේනම් ඒ ගොල්ලන්ට ලබන පාර ඕන එහෙකට දෙන්න කියන්න අපි මේ වැඩේ කරලමනවත්වමු

  • @judeindrajith6751
    @judeindrajith6751 4 วันที่ผ่านมา +17

    මගි බසයක රියදුරෙක් කියන්නෙ වෙනමම පුහුණු රැකියාවක් කල යුතුයි.

  • @kasunuthpala2300
    @kasunuthpala2300 4 วันที่ผ่านมา +11

    අපි දන්න රියදුරු මහත්තුරු ඕන තරම් ඉන්නවා නීතියට වෙලාවට ලස්සනට යනවා... ඕවා නිදහසට කරුණු නෙමෙයි... කොහොමත් වැරදි වෙනවලු... මේ කතා වලම තියනවා කොච්චර අවුල්ද කියලා...

  • @AkilaGunasekara
    @AkilaGunasekara 4 วันที่ผ่านมา +46

    රට දියුණු කරන්න ඕනි නම් නීතීය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මයි.

    • @rumeshprasad3412
      @rumeshprasad3412 4 วันที่ผ่านมา

      Hama wahanayakatama eakama nithiyak wenda one

    • @SamanthaHettiarachchilage
      @SamanthaHettiarachchilage วันที่ผ่านมา

      Yathithala pahasukam hadanne nethiva monavada karana vihulu me

  • @prasadjayakodi2573
    @prasadjayakodi2573 4 วันที่ผ่านมา +10

    අයින් වෙන්න .... බැරිනම් ගෙදර ඉන්න... ඔයාලට නිති ගරුකව යන්න පුළුවන් වෙලාවට කාලසටහනක් හදා ගන්න... ලංකාවේ බස්කාරයොන්ට.... මෙ ප්‍ර්ශ්න... වෙන රටවල රියදුරු මහත්වරුන් මෙ ප්‍ර්ශ්න නැ🤭

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 4 วันที่ผ่านมา +48

    මුන් එකෙන් වත් චන්දෙ දීපු උන්නෙවෙයි. මේක මෙහෙය වන මාද්‍ය කාරය පවා රාජ්‍ය විරෝදී එකෙන් නවත්තන්න එපා මුන් මොක කිව්වා උනත්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 4 วันที่ผ่านมา +5

      අපිනම් ඡන්දෙ දුන්නෙ නීතිකඩන්න නෙවෙයි....

    • @manjusumith1488
      @manjusumith1488 4 วันที่ผ่านมา

      Ube ammada chande dunne

  • @anzarabdul721
    @anzarabdul721 4 วันที่ผ่านมา +32

    මෙම රියදුරන්ව මැදපෙරදිග රටකට යවන්න ඔනේ බස් වැඩ කරන්න එදාට තෙරේ රියදුරු රැකියාව කියන්නේ මොකක්ද කියලා

    • @akilaakila5236
      @akilaakila5236 3 วันที่ผ่านมา

      මැද පෙරදිග රටවල් වල වගේ අපේ රටේ පාරවල් දියුනු නෑ ආන්ඩුව දියුනුත් නෑ

    • @NimaBoy-e6g
      @NimaBoy-e6g 3 วันที่ผ่านมา

      @@anzarabdul721 pako meka lankawa..puka nodi idahan thambiya

  • @PIXELvoiz
    @PIXELvoiz 4 วันที่ผ่านมา +24

    ela දිගටම දඩ ගහන් යන්න .

    • @Janank-gk5cs
      @Janank-gk5cs 4 วันที่ผ่านมา

      𝐊𝐮𝐤𝐚𝐩𝐚𝐧

    • @MohamedUmar-ue2jr
      @MohamedUmar-ue2jr 3 วันที่ผ่านมา

      Uba gevana va da pakayo

    • @PIXELvoiz
      @PIXELvoiz 3 วันที่ผ่านมา

      @ එකටනේ උත්තෝ අපි සල්ලී දෙන්නේ.

    • @PIXELvoiz
      @PIXELvoiz 3 วันที่ผ่านมา

      @@Janank-gk5cs කැරියොන්ට සක්කිලී වගේ යනවට හෝල්ට් එකක් ගානේ දඩ ගහන්න ඕන ආයි පාරේ වැදග්ද්ත් විදියට යනකන්ම.

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 4 วันที่ผ่านมา +44

    වැරදි වෙනවලු බස් කරයොන්ගේ අතින්😂😂😂😂😂😂😂.තොපිට හොද වැඩේ

  • @SithRu-n2c
    @SithRu-n2c 4 วันที่ผ่านมา +7

    අමු කාලකණ්ණි මුං තොපිට හොද වැඩේ. මුංට කඩේ යන මාධ්‍යවේදීන්ටත් හෙන ගහන්න ඕක යනවා මයික් අල්ලගෙන

  • @Slsailor
    @Slsailor 4 วันที่ผ่านมา +26

    වැරදි කරන හින්දනේ යකෝ දඩ ගහන්නෙ ආසාවට නෙවෙයි නේ 😂

  • @amithsurangaranasinghe5998
    @amithsurangaranasinghe5998 4 วันที่ผ่านมา +9

    මේක නවත්තන්න එපා. මේක්‍රමේ හොදයි 🙏🏿

  • @samanwasantha5728
    @samanwasantha5728 4 วันที่ผ่านมา +42

    අනිවාර්යයෙන් ම මෙිි වෙලාවෙිි පොලිසියට සහය දෙන්න . මෙිි ඌරෝ කැමති නැහැ ,රටෙිි විනයක් හැදෙනවට, මුං කැමති අසුචි වලට විතරයි ,ජනාධිපති තුමනි, ජයවෙිිවා ,

    • @rumeshprasad3412
      @rumeshprasad3412 4 วันที่ผ่านมา

      @@samanwasantha5728 bus witharada pare waradi karanne car van lori bick eawa balanne kohomada hama wahanayakma eakama widihata balanda one ne eakakata witharak kudammage salakili mokatada ne okkotama eaka samana wenda one

    • @nilupadesilva2019
      @nilupadesilva2019 4 วันที่ผ่านมา +2

      ස්තුතියි, වැරදි නවත්වනවාට. බස් ගමන් එපා කරපු බස් රියදුරෝ. හොදවැඩේ‍ නිතියට වැඩ නොකරනවට.
      ගොං ප්‍රශ්න අහනවා.

    • @Janank-gk5cs
      @Janank-gk5cs 4 วันที่ผ่านมา

      𝐀𝐧𝐞. 𝐔𝐛𝐞. 𝐀𝐦𝐦𝐚𝐭𝐚𝐛𝐡𝐮𝐤𝐚𝐩𝐚𝐧

    • @dhana8934
      @dhana8934 4 วันที่ผ่านมา

      Thope ammata hikewa. Janadipathita hikewa

    • @janathdilshan-dg2mb
      @janathdilshan-dg2mb 4 วันที่ผ่านมา

      Mehema karala accident adu karanna oni ekata api kemathi.........ath me driver karana minissuntath podi sahanayak demu.......ahhhhhh broooooo thava deyak........pig.......ube amma😂😂😂😂😂😂😂😂😂........job eken minissu maninna apa

  • @jklandsale6946
    @jklandsale6946 4 วันที่ผ่านมา +34

    තොපි පාරෙ යන්නෙ මිනිස් ජීවත තුට්ටුවට දාලා... හොද වැඩේ උබලට.

  • @sarathperera-ti2ml
    @sarathperera-ti2ml 4 วันที่ผ่านมา +47

    හරියට නිති ගරුකව එලවපල්ලා..උබලට එක නිතියක් අනිත් අයට තව නිතියක්ද..

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 4 วันที่ผ่านมา +8

    මාර්ග නිති කඩන්න 😢මිනිස්සු මහ මග මරන්න 😢ඒකද චෙිතනාව.මාර්ග නිති පිලිපදින්න
    එතකොට පුශ්නයක් නැහැනේ.
    මෙචිචර කල් කලේ මාර්ග නිති
    කඩපු එක. නේද😢

  • @Dlkananangara
    @Dlkananangara 4 วันที่ผ่านมา +15

    මාර්ග නීති උල්ලංඝනය හැමෝටම එකයි වැරදි නොකර යන්න

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 4 วันที่ผ่านมา +41

    ගෙදර ඉදපල්ලා පඩි නැත්තම්.වැරදි කරන එකේ සීමාවක් නැත්තම් හරියන්නෑ.මොකා මොන විදියට කෑ ගැහුවත් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඔනා.වැරදි වෙනවා කන්න සල්ලි හොයනවා කියලා වරද සාදාරණ කරන්න බෑ.

  • @SahasWishmika
    @SahasWishmika 4 วันที่ผ่านมา +5

    මිනිස්සුන්ගේ ආකල්ප, හික්මීම නිති ගරුකත්වය හැදෙන්න ඕනි. මෙක මරු ක්‍රමය දිගටම ඔහොම යන්න. වෙනසට වෙනස් නොවෙනවා නම් කරන්න පුලුවන් අයට දිලා ගෙදර ඉන්න.
    ත්‍රී වීල් වලටත් ඔකම තමයි වෙන්න ඕනි. පා පැදි වලට වෙනම මං තීරුවක් හදන්න පුලුවන්නම් ඉස්සරහට ගොඩක් මේ කන් කෙදිරිය අඩු වේවි.

  • @nimalfernando9917
    @nimalfernando9917 4 วันที่ผ่านมา +14

    ජන්දෙ දුන්න කියල ,වැරදි කරන්න බැහැනේ.

  • @prasheen3656
    @prasheen3656 4 วันที่ผ่านมา +29

    වැරදි 6-7ක් කොහොමත් වෙනවලු. මරු බඩු මුන්. පඩි නැත්තන් අයිතිකාරයන්ගෙන් ඉල්ලගනිල්ලා මගමරුවො වගේ පාරෙ යන්නෙ නැතුව

    • @shammiabeyweera8010
      @shammiabeyweera8010 4 วันที่ผ่านมา

      kiyala wadak na

    • @pradeepjayantha1325
      @pradeepjayantha1325 4 วันที่ผ่านมา

      ගොඩක් අය බස් බද්දට දීලා තියේන්නේ.

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 4 วันที่ผ่านมา +18

    මේ උක්කනලාට ඇයි බං මයික් අල්ලන්නේ...

    • @janakask7733
      @janakask7733 4 วันที่ผ่านมา +2

      මයික් අල්ලන්නෙ හිතාගෙන හිටියා එකා නෙවෙයිනෙ ජනාධිපති උනේ. දැන් විදගන්න බෑ පෙරලන්නමයි බලන්නෙ

    • @37නයිමිරිස්
      @37නයිමිරිස් 4 วันที่ผ่านมา

      මුන්ට ජීවත් වෙන්න මඟක් නෑ මුන්ගේ ගෑණි එක්ක නිදා ගත්ත එකාට හරි මයික් එක අල්ලලා කීයක් හරි හොයා ගන්න බලන්නේ මෙි යූ ටියුබි කාරයෝ උන්ට දැන් හොරවැඩ කරන්න බැරි නිසා මෙහෙම හරි සතුටු වෙනවා

    • @dilshanasanka2471
      @dilshanasanka2471 4 วันที่ผ่านมา

      ehenm ubage ammata mic eka allnnada awith😂

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 4 วันที่ผ่านมา +4

    මුන්ට ගිය රටක්නේ. අහිංසක් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කර කර පාරේ යන්න තමා මුන්ට ඕනා. මෙව්වා නතර කරන්න එපා මුන්ගේ කටවල් වලට බයවෙලා. රටක නීතිය කියන්නේ හරියටම ක්‍රියාත්මක කල යුතු එකක්. මුන්ට මෙහෙ තමා බැරි පිටරටකට ගියොත් ඒ නීතිවලට යටත්වෙලා වැඩ. මෙහෙ තමා මුන්ට බැරි. ඒ නිසා මේ කරන දේවල් නතර කරන්න එපා.

  • @surangianuradha6433
    @surangianuradha6433 4 วันที่ผ่านมา +18

    මේ වගේ අයට මයික් අල්ලන්න එපා. මෙහෙම කොහොමද රටක් හදන්නේ

  • @udayathilakarathna9205
    @udayathilakarathna9205 4 วันที่ผ่านมา +1

    ඒ කියන්නේ ඔහෙලට නීතිය ක් ඕනෙ නෑ. බැරි නම් නිකං ඉන්න වල. පැය 6 න් එන්න ඕන නම් තව පැය 2කට කලින් එනවල . මිනිස්සු ත් එතකොට එයි. ඔහෙල චන්දෙ දුන්නේ මාර්ග නීති කඩන්න උනාට අපි චන්දෙ දුන්නේ රට හදන්න .උබලට ඕන විදිහට රට පාලනය කරන්න නෙමෙයි .

  • @damithkumara4621
    @damithkumara4621 4 วันที่ผ่านมา +20

    අකමැති නම් බස් පදින්න එපා. ඕවා හෝදන්න පලයං.... මේක මාර කෙලියක්නේ. නීතීයක් තියෙන්න ඕනනේ රටක

  • @HiranChinthaka-u8v
    @HiranChinthaka-u8v 4 วันที่ผ่านมา +6

    දසත නෙමේ මොකක් උනත් උබ කරන්නෙත් මුන් ට උලුපන්දම් දීමක්. මුන් කියන කතා බලපන්. අඩුම ගානෙ ලයිසන් එකක් ගන්නවත් සුදුසු උන් නෙමෙයි මුන්

  • @chandanahe1134
    @chandanahe1134 4 วันที่ผ่านมา +14

    😂... මුංට ඔන ඔන විදියට බස් එලවන්ඩ දීපල්ලා... ෆෝන් එක කනේ ගහගෙන කතා කර කර... මොන හරි මත්ද්‍රව්‍යක් ගහලා... ඇස් කහකා නිදිමතේ..... සුදු ඉරවල් රතු ඉරාවලි ඔලොක්කොම කපලා.... උන්ට කැමති විදිහට හිතුමතේ එළවන්න දීපල්ලා...😂.... නැත්නම් මේ රජය පෙරලනවාලු..

  • @SomaWeera-y7u
    @SomaWeera-y7u 4 วันที่ผ่านมา +41

    චන්දෙ අදාලම නෑ...හරියට ඩ්‍රයිව් කරපල්ලා

    • @Janank-gk5cs
      @Janank-gk5cs 4 วันที่ผ่านมา

      𝐀𝐞𝐢 𝐡𝐮𝐤𝐚𝐧𝐧𝐨. 𝐀𝐝𝐚𝐥𝐚 𝐧𝐞 𝐤𝐢𝐲𝐚𝐧𝐧𝐞. 𝐀𝐝𝐚𝐥𝐚𝐢 𝐤𝐞𝐫𝐢𝐲𝐨

    • @Janank-gk5cs
      @Janank-gk5cs 4 วันที่ผ่านมา

      𝐌𝐞 𝐦𝐢𝐧𝐢𝐬𝐬𝐮𝐧𝐩𝐚𝐮. 𝐊𝐞𝐫𝐢𝐲𝐨𝐨𝐨𝐨. 𝐌𝐞 𝐦𝐢𝐧𝐢𝐬𝐬𝐮𝐧𝐭𝐚. 𝐔𝐛𝐞. 𝐀𝐦𝐦𝐚 𝐝𝐢𝐩𝐚𝐧. ..𝐡𝐚𝐦𝐛𝐚 𝐤𝐚𝐫𝐚𝐧 𝐤𝐚𝐧𝐧𝐚. .𝐚𝐞𝐢 𝐲𝐚𝐤𝐨

    • @kindhearts698
      @kindhearts698 4 วันที่ผ่านมา

      ​@@Janank-gk5csතොපිට දඩගහලමදි කාලකන්නි හැත්තට

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 4 วันที่ผ่านมา +5

    අපි නොදන්න ඩයිවර්ලා.දවස් 2 ට 3000 ලු.යටි මඩි ගහන එව්වා කාටද

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 4 วันที่ผ่านมา +9

    මුං කියන්නෙ..අපේ වැරදි අල්ලන්න එපා අනිත් ඒව හදපල්ලාා කියලා...බස්නං ඉතින් ගන්න දෙයක් නෑ...මුන්ට වැරදි නොකර පාර යන්නම බෑ

  • @WasookRaheem
    @WasookRaheem 4 วันที่ผ่านมา +9

    මුන් driveලා නොවේයි අමුම අමු තිරිසනුන්
    පඩිය 3000යි මටියා පාර 6000යි😂

    • @English111able
      @English111able 4 วันที่ผ่านมา

      😂😂😂

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 2 วันที่ผ่านมา

      බස් මාෆියාව නවතවමු

    • @WasookRaheem
      @WasookRaheem วันที่ผ่านมา

      @@sudarshanimadddekanda8469 අනිවාර්යයෙන් නැවත්විය යුතුයි

  • @samanthakodagoda3197
    @samanthakodagoda3197 4 วันที่ผ่านมา +8

    එහෙම වරදි වෙන්න බෑ....
    අද බැහැල ගියොත් හෙට යන්න වෙන්නෙ ත් ඒ විදිහට මනෙ බං.
    එතකොට මගිය හුරු වෙනව බං.
    වේගෙන් ගිහින් හුරු කලෙත් උඹලමනෙ.
    ප්‍රයිවට් බස් අල්ලනවකියන්නෙපොදු ප්‍රවාහනය සුද්ද විය යුතු මයි.
    උඹලට බැරිනං නිකං හිටපං. නීතියට අවනතවෙයන්.

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 4 วันที่ผ่านมา +3

    ⁣රටේ විනයක් තියෙන්න ඕනේ .රටකට නිතියක් තියෙන්න ඕනේ.මුන් මේ කියන දේ පාරට බැස්සම බස්කාරයෝ යනවිදිය අපිදැකලා තියෙනවා...

  • @gh39959
    @gh39959 4 วันที่ผ่านมา +2

    මගියො කොහෙද යකෝ කියන්නෙ වේගෙන් යන්න කියලද 🤣🤣
    චන්දෙ දුන්නෙ මෙහෙම වෙනසක් බලාගෙන තමයි 👌
    ඔයාල වගේ අය එපා
    නවතින්න ගෙදර 🙏
    ලොකු දෙයක්

  • @waruniekanayake2227
    @waruniekanayake2227 4 วันที่ผ่านมา +5

    විනයක් තියෙන්න ඕනා. රටේ විනය පිරිහිලා
    අවුරැදු 30 ක සාපය දැන් තේරෙනවද?

  • @sajithdilshan3404
    @sajithdilshan3404 4 วันที่ผ่านมา +2

    හොදම වැඩේ තොපිට.. මුන්ගේ ලයිශන් එක ජීවිත කාලෙම තහනම් කරන්න ඕන..

  • @MontyWeeraman
    @MontyWeeraman 4 วันที่ผ่านมา +3

    💕💕💕 Private transport / taxi divers ලට අනිත් රට වල නීති අනුව අපේ රටේ නීති අන්තිම දුර්වලයි. දවසට් 7 ක් අහිංසකයන් පාරේ මැරෙනවා. මකලා හදන්න ඔනේ.

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 4 วันที่ผ่านมา

    වැඩේ හොඳයි දිගටම කරගෙන යං. ජයඒවා

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 4 วันที่ผ่านมา +8

    දඩකොළ 5 නම් අනිවාර්යයෙන් ලයිසන් එකම කැන්සල් කරන්න ඔනා.දසත උන්ට කෙළවෙන්න ඔනා
    ... වැඩට යන්න එපා ඉන්න පුලුවන් උන් යයි නීතියට❤

  • @Amith-d4e
    @Amith-d4e 3 วันที่ผ่านมา

    පැය විසි හතරෙන් ඕව කරන්න බෑ, හෙමීට වැරදි හදාගෙන හොද විදියකට කරමු මාස තුනක් ඇතුලත 👍

  • @DamindaDamith
    @DamindaDamith 4 วันที่ผ่านมา +8

    වැරදි කරලා තව හේතු කියනව. 😂😂😂😂
    පාරේ යද්දී වැරදි වෙනවා ලු 😅😅😅😅
    Bicycles කාරයෝ කියල කියන්නෙ 😊
    උබලා කරන වැරදි වලට bus owner දඩ ගෙවන්නේ නැහැ 😂😂

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 4 วันที่ผ่านมา +9

    පවි මෙි වරද්ද කරන්නේ කොමිසන් සභාව බස් කාලය දිර්ගකල යුතුයි ..තරග රේස් නැතුව වැඩි කාල සටහනක් ලබා දිය යුතුයි ..

    • @chandrasenamwp
      @chandrasenamwp 4 วันที่ผ่านมา +2

      නෑ කිලෝ මීටර් ගානට ස්පීඩ් එක 40 ත් 50 ත් අතර ගගනය කරල වෙලාව දෙන්නෙ මේ අයගෙ කපටි කමට පටන් ගත් තැනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් සෑහෙන කාලයක් නවත්තන් ඉන්නව වැඩි සෙනගක් පාරට රැස් වෙනකම් ඊලගට එන බස් එකත් එක්ක රේස් යනව අනිත් වාහන මිනිස්සු අදාලම නෑ

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 4 วันที่ผ่านมา +5

    ප්‍රවාහනය සේවයක් කරලා රාජ්‍ය අංශයට භාර දෙන්න ඕනි එතකොට කවුරුත් ලාබේ පස්සේ යන්නේ නෑ

  • @JayasJaya-en3fz
    @JayasJaya-en3fz 4 วันที่ผ่านมา +5

    හැම එකාම චන්දෙ දීලා තියෙන්නේ අනිත් එකාගේ වැරදි හදන්න උදා ÷
    පාන් හදන එකා චන්දෙ දිලා තියෙන්නේ ඌට අල්ලපු එළවලු කඩේ එකා කුණු එළවලු විකුණලා ලොකු ලාබයක් ගන්න නිසා ඒක නවත්තන්න
    එළවලු කඩේ එකා චන්දෙ දිලා තියෙන්නේ පාන් කඩේ එකා අඩු බර පාන් හදලා ලොකු ලාබයක් ගන්න නිසා ඒක නවත්තන්න. මිනිස්සු පෞද්ගලික ව ආකල්ප වෙනස් කරන්න කැමති නෑ තමන් හැදෙන්න කැමති නෑ අනෙක් කෙනා හදන්න තමයි කතාව. මොන ආණ්ඩුවක් ආවත් කොහොමද රටවල් හදන්නේ

    • @Malayfood1234
      @Malayfood1234 4 วันที่ผ่านมา

      Puakarude 😂 pachayata rawatuna gon hatta 😂

  • @manojkorala
    @manojkorala 4 วันที่ผ่านมา +9

    උබලට නීති හැදෙන්න ඕන විදිය ලියල දීපල්ල.
    අනික් මිනිස්සුමොනා හරි කරගන්නම්.

  • @knowdgeispower4949
    @knowdgeispower4949 4 วันที่ผ่านมา +3

    දඩ ගහලා ති‍යෙන්නේ වැරදිවලටනි බං

  • @lakmalgamage128
    @lakmalgamage128 4 วันที่ผ่านมา +2

    දසත කුණු විකුණන්න ලැජ්ජා නැද්ද
    බෙට්ටේ තියන සතෙත් දිවෙන් ගනී.
    බස් වලට විතරක් වෙනම නීතියක්ද
    ත්‍රීරෝද ත් මේ වගේමයි
    කොච්චර මලත් දෙගොල්ලම හැදෙන්නැහැ.
    බස් වලට ත්‍රීවීලර් වලට දෙචරු ක්‍රමයක් දෙන්න.
    නිවාඩු තියනව පොර අල්ලන්න අවශ්‍යතාවකුත් නැහැ.

  • @jayalathandradi1180
    @jayalathandradi1180 4 วันที่ผ่านมา +3

    අනේ බයිලා.ඕකුන් පාරේ යන හැටි අපි දන්නවා.

  • @amilagayanbuddhika9535
    @amilagayanbuddhika9535 4 วันที่ผ่านมา

    මේ වැඩේ දිගටම කරගෙන යන්න නීතියට අනුව රස්සාව කරන්න පුලුවන් උන් ඉතුරු වෙයි බැරි උන් යයි බැරි උන්ට දීපු පමිට් එක පුලුවන් එකෙකුට දෙන්න....

  • @Nimarlls
    @Nimarlls 4 วันที่ผ่านมา +11

    බස්රථවල අදාල ශීට් ගානට වඩා නග්ගන්න සංකෘතියට නීති දැඩිව ක්‍රියාත්මක කරන්න ඕනි

  • @amiya53200
    @amiya53200 4 วันที่ผ่านมา +1

    බස් රථවලින් වැරදි වෙනවලු 😂 ඉතින් බං ඒකටනෙ දඩකොල දෙන්නෙ

  • @RuwannimsaraBandara-w4l
    @RuwannimsaraBandara-w4l 4 วันที่ผ่านมา +4

    ටික දවසක් කරද්දී ඕක හරියයි

  • @gajalanka95
    @gajalanka95 4 วันที่ผ่านมา +2

    මං ඉන්න ඉතාලියේ කවදාවත් කිසිම ඩ්‍රයිවර් කෙනෙක් කිසිම වැරැද්දක් කරන්නෑ බැරිවෙලා වැරැද්දක් සිද්ධ උනොත් ෆොටෝ එකත් එක්ක දඩ කොලේ ගෙදරට එනවා. කොහොමද කියන්නේ වැරදි කරන් නැතුව බස් එලවන්ඩ බෑ කියල

  • @SomaWeera-y7u
    @SomaWeera-y7u 4 วันที่ผ่านมา +19

    හරියට ඩ්‍රයිව් කරන්න..එතකොට හරි

  • @TDarmapala
    @TDarmapala 4 วันที่ผ่านมา +1

    තුවාලෙ හොඳ වෙනකං ටිකක් අමාරුයිි තමයි.....වැරදි අඩුවෙන කොට දඩකොළ අඩු..වෙයි......ජනතාවගේ ජීවිතවලට වන්දි ගෙවන්නේෙ කවුද.....ඉවසන්න

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 4 วันที่ผ่านมา +5

    ඇත්තටම මෙිවා අල්ලන්න ඔින, මුං කියන්නේ මිනිස්සු මාරානෙ යන්න දෙන්න කියලද

  • @Nirosha-i8t
    @Nirosha-i8t 4 วันที่ผ่านมา +3

    වැරදි කරලා හරියන්නෙ නැ පුතේ,

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 4 วันที่ผ่านมา +1

    නීතියට වැඩක් කරන්න බැරි සියලුම වුන් පන්නා දමන්න.නීතියට අනුව වැඩ කරන කිසිම රියදුරෙකුට මගීන් දොස් කියන්නෙනැහැ

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 4 วันที่ผ่านมา +19

    රේස් ගිහින් අතක් පැයක් නැතුව යනවා කියලා ඌම දන්නවා. කියනවා

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 4 วันที่ผ่านมา +2

    මේ මීහරක් පන්නලා විනීත රියදුරන් පිරිසක් රටට බිහිකරමු.

  • @janakask7733
    @janakask7733 4 วันที่ผ่านมา +8

    නීතියට අනුගත වෙයල්ලා. එතකොට මගීනුත් වේලාසන ඇවිත් කලින් බස් එකේ යයි.
    මුන්ට දඩ ගහන්නම ඕන.

  • @lakmaldananjaya2587
    @lakmaldananjaya2587 4 วันที่ผ่านมา +1

    නීතියට අනුව වැඩ කරන්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න මග මරුවෝ වගේ පාරේ යන නිසා බස් ඇතුලේ යන මිනිස්සුන්හේ මානසික ශාරීරික හිරිහැර ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ ඔය මිනිස්සු.

  • @Lahibote
    @Lahibote 4 วันที่ผ่านมา +9

    ප්‍රශ්න ය තමන්ගේ නොවනකන් පිළිතුර දාර්ශනිකයි

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 4 วันที่ผ่านมา +1

    බස්කාරයොන්ට ගිය රටක් වෙලා තිබුනෙ.
    දැන් කෙඳිරිගානවා. ඔයාලගෙ එලවිල්ල රටම දන්නවා.

  • @robinfernando6229
    @robinfernando6229 4 วันที่ผ่านมา +8

    ඇත්ත කතාව.මේ මිනිස්සු අසරණයි

    • @amithsurangaranasinghe5998
      @amithsurangaranasinghe5998 4 วันที่ผ่านมา +5

      අසරණ වෙන්නදෙයක් නැ හරියට එලවපල්ලා 😂

    • @bestfoodreview6389
      @bestfoodreview6389 4 วันที่ผ่านมา

      Ubath driver kenek ne😂😂😂🤮

    • @savetheelaphant9130
      @savetheelaphant9130 4 วันที่ผ่านมา +2

      බස්වල යන මිනිස්සුන්ට අබසරනයි

    • @37නයිමිරිස්
      @37නයිමිරිස් 4 วันที่ผ่านมา

      තණකොලද කන්නේ පාරේ උබව හරි උබෙි පවුලේ කෙනෙක් මරි යට උන දවසට තේරෙයි කවුද අසරණ කියලා 🤮🤮

    • @upaliabeysinghe8922
      @upaliabeysinghe8922 4 วันที่ผ่านมา

      බස් වලට විතරක් මිනිස්සු මරාගෙන යන්න පුලුවන් කියලද් ,ඔබ කියන්නෙ.උන් අසරණයි .කියලා .බස් වලට නීතිය වලන්ගු නැද්ද .

  • @Shelton-q1e
    @Shelton-q1e 4 วันที่ผ่านมา +2

    වැරදි නොකර පලයල්ලා එතකොට පොලිසිය නිකම් දඩ කොල දෙන්නෙ නෑ බොලව්.

  • @makassamarakoon9728
    @makassamarakoon9728 4 วันที่ผ่านมา +3

    තොපි හරියට බස් එළවපියව් නිතියට ගරු කරලා ඇයි තොපි වැරදි කරන්නේ පලයව් ගෙදර හරියට එලවන්න බැරි නම්

  • @isharasaman9500
    @isharasaman9500 4 วันที่ผ่านมา

    නිති කඩන්නැතුව බස් දුවන්න බැරි අය ගෙදර ඉන්න පුලුවන් අය කරයි

  • @MervinGonawela
    @MervinGonawela 4 วันที่ผ่านมา +5

    Api Chande Dunne mewa sudda karannai . Mewa Honda wade ❤ Api Aunrata

  • @LiquidosByRuka
    @LiquidosByRuka 4 วันที่ผ่านมา +2

    චන්දෙ දුන්නේ වැරදි කර කර යන්ඩ කියලද කියන්නේ අනේ තොපිල අයින් වෙලා ඉදපන් කරන්ඩ පුලුවන් හොද විනීත රියදුරෝ ඕක කරයි. සාමාන්‍ය මිනිස්සු එකතු වෙලා මුන්ට හොද පාඩමක් උගන්නමු මේ අවස්තාවේ මිනිස් ජීවිත වල ආරක්ශාව වෙනුවෙන්

  • @amilasampath970
    @amilasampath970 4 วันที่ผ่านมา +3

    Malimawa karai..

  • @hyacinthfernando1422
    @hyacinthfernando1422 2 วันที่ผ่านมา

    මේ අයට මේවට අවනත වෙන්න බැරි නං සී.ටී.බී බස් වලට දීල මිනිස් ජීවිතවල වටිනාකම අවබෝධ කරවන්න

  • @SampthBandara-v7t
    @SampthBandara-v7t 4 วันที่ผ่านมา +3

    එහමනෙ එහෙමයි😂

  • @dinushkadananjaya8613
    @dinushkadananjaya8613 4 วันที่ผ่านมา

    මුන් කියන විදිහට මුන්ගේ නීතියට පාරේ යන්න දෙන්න කියලද මේ කියන්නේ..... අනිත් මිනිස්සුන්ට ඒක නීතියක්.. මුන්ට තව නීතියක්....😂😂😂

  • @SamithPriyankara-s7r
    @SamithPriyankara-s7r 4 วันที่ผ่านมา +4

    එතකොට නිතියට පිටින් මුන්ට ඕන විදිහට දුවන්න ඉඩ දෙන්න ඕන කියලද මුන් කියන්නේ,.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 4 วันที่ผ่านมา

      😂😂😂
      That's his education level.

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 4 วันที่ผ่านมา +2

    කොහොමත් බස්රථ රියදුරන්ට වැරදි නැතුව යන්න බැරිලු,එහෙම වැරදි කරල තමයි මිනිස්සු මරන්නෙ .වැරදි නැතුව බස් දුවන්න.එතකොට දඩකොල නැතිවෙයි .වතුර බොනව නම් බසය නවත්තල වතුර බොන්න.මෙහෙම ගියොත් මේ රට කවදාවත් හදන්න බෑ.ඡන්දෙ දුන්නෙ එදාසිට කරපු නිවැරැදි කරන්න මිස ඒව ඉදිරියට ගෙනියන්න නෙවෙයි.බස්ජනසතු කරන්න ඒකටයි බලය දුන්නෙ ..මග මරුවන්ගේ ප්‍රශ්නයත් ලොකුම ප්‍රශ්නයක් තමයි..

  • @Azr900
    @Azr900 4 วันที่ผ่านมา +8

    අධිවේගයෙන් යන වාහන අල්ලන එක පැත්තක තියල මත්ද්‍රව්‍ය ජාවාරම පැත්තක තියල පොඩි මිනිහගෙ වාහන වල කෑලි ගලවනව ලංකාවෙ පොලීසියයි අනුරයයි හොදයි රූකඩ නටවන්න 😂😂😂

    • @nikeshanapubudukumara635
      @nikeshanapubudukumara635 4 วันที่ผ่านมา

      attha 🥲

    • @chandrasenamwp
      @chandrasenamwp 4 วันที่ผ่านมา +1

      ඔව් ඔව් නටවන්න තමයි ආස නේ

    • @Vijaya-hz4zq
      @Vijaya-hz4zq 4 วันที่ผ่านมา

      ගෙදර ක් වුනත් දියුණුව විනය අංක එක😊

    • @37නයිමිරිස්
      @37නයිමිරිස් 4 วันที่ผ่านมา +1

      උබ හරි උබෙි පවුලේ කෙනෙක් යට උන දවසට ආයේ උබ දැමිම කමෙන්ටි එක බලන්න ස්ක්‍රීන් ෂොටි එකක් ගහලා තියා ගනින් අනිවා ඔින වෙයි මොකද උබත් ඒ මරණෙට සපෝටි කලා නේද කියලා හිතන්න 😂

    • @Azr900
      @Azr900 4 วันที่ผ่านมา +1

      @37නයිමිරිස් මොඩිෆයි නිසා මිනිස්සු මැරෙන්නෑ මචං අධිවේගය නිසයි මිනිස්සු මැරෙන්නෙ වෙන රටවල අධිවේගයෙන් ගියාම කැමරා චෙක් කරල තැපෑලෙන් දඩ කොලේ එන්නෙ ලංකාවෙ කෝ ඒවට නීතිය

  • @sasindunirmala1798
    @sasindunirmala1798 2 วันที่ผ่านมา

    සාදාරණයක් තියෙන්න ඕන ඒක ඇත්ත 👌👌👌

  • @UpaliKumara-t2v
    @UpaliKumara-t2v 4 วันที่ผ่านมา +4

    මාර්ග පහසුකම් අඩුයි .වෙලාවට යන්න ඕනෑ .එතකොට පුද්ගලික ‍වාහන මාර්ග නීති කොපමණ කඩනවද. පහත් තෙනින් යයි ගලා ජලේ.මමත් මාලිමාවට දුන්නෙ මෙය රජය අප කීර්තියට කරන්න ගහපු ගේමක් ද හිතෙනවා .

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 วันที่ผ่านมา

      pudgalika wahana wageda ban public transport. Minissu keeyakage jeewithada. Wena ratawala bus drivers lata wenama train karanawa. Harak wage pare yanne ne e minissu.

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 4 วันที่ผ่านมา

      ​@@JanakaAnuruddhaWalisinghaඅනේ නොහුක ඉදින්.ඉඳලා හිටල හැප්පුණාට හැමදාම හැප්පෙනවාද?

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 วันที่ผ่านมา

      @@kalindurathnayake2521 Uba kiyanakan hitiye mongal bas picca. Uba ganan dannawada barapathala anathuru bus wala witharak 2200k. dawasata 6 - 7 k.

    • @nelsonweerasooriya168
      @nelsonweerasooriya168 2 วันที่ผ่านมา +1

      Riyadiuriu mahathvaru neethigaruka viyauthi..

  • @RoshanSameera-tl9fs
    @RoshanSameera-tl9fs 3 วันที่ผ่านมา

    රජයෙන් බස් වලට ප්‍රමුඛත්වය දෙන්න ඕන.
    අපි බස් වලට නගින්නෙ වෙලාවට වැඩට යන්න

  • @parakum1827
    @parakum1827 4 วันที่ผ่านมา +4

    තොපිත් චන්දෙ දුන්නේ මලිමවට නේද දැන් සැපද බොහොම හොඳයි තොපි වගේ අමනයන්ට තව උනේ නැහැ

    • @NidushanMalith
      @NidushanMalith 4 วันที่ผ่านมา +2

      Ithin ei oya tharaha aran..haamuta gedara yanna una nisada

    • @Pubudu-ki1nx
      @Pubudu-ki1nx 4 วันที่ผ่านมา

      මේ වගේ තමන් ගැන විතරක් හිතන අනික් මිනිස්සු මලත් කමක් නෑ කියලා කියන මිනිස්සු රටට ශාපයක්. මුන් ටික දවසක් ගිහින් කියයි අරහේ මිනිස්සු මරනවා ඒවා අල්ලන්නේ නෑ මන් කාගේ හරි අතක් පයක් කැඩුවොත් තමයී අමාරු කියලා 😂😂

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 4 วันที่ผ่านมา

      Ubata puka karanawa ne..pakaya

  • @chandana1136
    @chandana1136 4 วันที่ผ่านมา +1

    එතකොට මගමරුවෝවගේ පාරෙ යන්නෙ හරිද

  • @samarakoongamaralalage1181
    @samarakoongamaralalage1181 4 วันที่ผ่านมา +3

    Weradi nokara weda karanna berinam gedara palayalla