පුළුවන්නම් ඉරි නොකපා බස් එක දුවලා පෙන්වන්න | බස් රියදුරෝ පොලිසියෙන් කෙළින්ම ඉල්ලයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 968

  • @sunilhewage1684
    @sunilhewage1684 20 ชั่วโมงที่ผ่านมา +120

    නීතිය ට අවනත නොවන අසත්පුරුෂයන් බහුලව සිටින මෙවැනි රටවල ස්වභාවය ඔහොම තමයි.

    • @roshangallage9601
      @roshangallage9601 19 ชั่วโมงที่ผ่านมา +1

      100%agreed

    • @indranichandra7458
      @indranichandra7458 18 ชั่วโมงที่ผ่านมา

      උබලට ඔලුවක් නැද්ද කොල්ලනේරෙස් දුවන් නැතිව පලයල්ලා අපි දන්නවා උබලගෙ කෙරුවාව බස්එකෙ සෙනග නැතිනමි බස්එක යන්නෙිනැ හිටවගන ඉන්නවා හදිස්සියකට ඉලග බස්එකට මිනිසු දුවනවා ඔයාලා රෙස් දුවන්නේපස්ස බලබලා ඩයිවින් කරන්නේ කරන්නේ

  • @rohanafernando9021
    @rohanafernando9021 21 ชั่วโมงที่ผ่านมา +125

    පුළුවන් මිනිස්සු දුවයි. බැරි එවුන් ගෙදර. හිටපියවු

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 20 ชั่วโมงที่ผ่านมา +6

      toge amma ewapan

    • @Hewawitharanage
      @Hewawitharanage 19 ชั่วโมงที่ผ่านมา

      Neethiyata yanna Bari nam gedara Inna. Mini maranne nethuwa​@@PrasannaKumara-by4ii

    • @muhamadnaheem5736
      @muhamadnaheem5736 19 ชั่วโมงที่ผ่านมา +1

      Beriwun Gedara yanna
      Duwanna Kattiya innawa

    • @INS_gaming
      @INS_gaming 18 ชั่วโมงที่ผ่านมา +1

      මිනිස්සු ඉන්නවා දුවන්න

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 18 ชั่วโมงที่ผ่านมา

      ​@@PrasannaKumara-by4iiතෝ ගෙදර පල

  • @bingumalprasad9686
    @bingumalprasad9686 21 ชั่วโมงที่ผ่านมา +71

    නීති වලට පදින්න බැරි උන් ගෙදර පලයව්...

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 22 ชั่วโมงที่ผ่านมา +85

    අයින් වෙයල්ලාඋඹලට ඕන විදිහට නටන්න බැහැ නෙ මුන්ට කොහොමත් පාරෙ දුවන්න දන්නෙ නැහැ නේ ගෙදර අඩු වැඩිය සමන් ...කතරගම සූනියන් අප්පච්චි ගෙනත් දෙයි ඇතුලෙ දේවලා ගෙදර ගෙනිහි න් පුදසත්කාර කරහල්ලා එකතු කර ගත් මාරු කාසි නැතැ මිනිස් ජීවිත තුට්ටුවකට මායින් කරන්නැහ උබලට දෙයක් වෙනවනම් එකක් දෙයක් වෙන්නෙත් මගියටනේ ගාට ගාට ඉන්නවා තැන තැන ගිමන් හරිනව අනෙක එනකොට පුක දාච්ච බල්ලො වගෙ දුවනවා

  • @kalingajagath6089
    @kalingajagath6089 20 ชั่วโมงที่ผ่านมา +39

    මාර්ගනීති වලට අනුකූලව දුවන්න බැරිනම් ඉතින් අයින් වෙලා පුළුවන් අයට දෙන එක තමා හොද

    • @jayavinipun1423
      @jayavinipun1423 20 ชั่วโมงที่ผ่านมา +1

      Ubt Puluwanda bus ekak withrk ynna puluwan thiruwaka bike ekak yadd ira kepenne nethi wenn overtake karnn 😅

  • @indrajithupul6395
    @indrajithupul6395 21 ชั่วโมงที่ผ่านมา +73

    නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස්පතිතුමනි ජය වෙවා

    • @INS_gaming
      @INS_gaming 18 ชั่วโมงที่ผ่านมา

      ජය වේවා

    • @chamilaparabashi
      @chamilaparabashi 18 ชั่วโมงที่ผ่านมา +1

      😢😂😂😂😂

  • @alvionplus4520
    @alvionplus4520 20 ชั่วโมงที่ผ่านมา +122

    මෙයාල දෙන උත්තර වලින්ම බුද්ධි මට්ටම මැනගන්න පුලුවන්.

    • @PrashanthaKumanayake-rb6fm
      @PrashanthaKumanayake-rb6fm 19 ชั่วโมงที่ผ่านมา +1

      Hariyata hari...eyalage widihatane bus industry eke standard hadila tiyenne...

    • @SLReacts-hl1fz
      @SLReacts-hl1fz 19 ชั่วโมงที่ผ่านมา

      Okkoma baluwada? Me minissunge kathawath aththa 5:40 balanna

    • @roshankhar
      @roshankhar 19 ชั่วโมงที่ผ่านมา

      SUDAA😏😏😏😒😒😒😏😏😏😒😒😒
      නීති විරටා්ධි පන්සල් සහා බෝධි , බුදු පිළිම ඉවත්කල යුතුයි.
      පන්සල්වල සහා බෝධිවල ශබ්ද විකාශණ භාවිතා කිරීම ඒක අවට ජීවත් වෙන රෝගීන්ට , වයස අයට නිදාගන්න බැහැ.
      බෝධිගේ ශබ්ද විකාශණ නිසා බණ ශබ්ද නිසා පැයකට වැඩි කාලයක් ශිෂ්‍යයන්ට විභාග දවස්වල ඉගෙන ගන්න බැහැ. විනාඩි පහකට වැඩි බණ ශබ්ද හැමදාම කරදරයි .
      රෝගීන්ට ජීවත් වෙන බැහැ .
      😏😏😏😒😒😏😒😏
      ==========================
      SIDAA😂😂😂
      😂😂😂😂😂ඩුබායි වල හැම තැනම බෝධි වගේ පාර වසන්කරලා පල්ලි නැහැ නේද?
      පාර මැද්දේ ගහ යට බෝධි නැහැ නේද?
      කොළඹ සිට ගාල්ල දක්වා පාර වහලා නීති විරෝධිව බෝධි හදලා 😂😂😂
      පාර පොඩියි බෝධි ලොකූවට මහ පාර අල්ලගෙන 😂😂😂.
      හංදිවල වාහන හරවන්න බැහැ හැම කැනම බෝධි හදලා , නීති විරෝධි ඉදිකිරීම් කරලා .
      කොළඹ ඕරැගොඩවත්ත සහා ග්‍රෑණ්ඩ්පාස් හංදිය බලන්න 1994 සිට අද වැනකම් අර බෑස්ලයින් පාරේ ඕරැගොඩවත්ත හංදිය 😂නීති විරෝධි ඉදිකිරීම ඉදිකරලා ගැසට්කරලා ඒක පුරාණ බෝධියක් කියලා😂😂
      1994 එතන බෝ ගහක්වත් තිබ්බේ නැහැ, 2007 පොඩි බුදු පිළිමයක් (එක අඩි ප්‍රමාණයට) තිබ්බා 😂 අද ලොකු බුදු පිළිමයක් හදලා නීති විරෝධිව .
      කොළඹ නගර සභාව මේවා අයින් කරලා ඉවත් කරන්න නියෝග කලා, නීතිය ක්‍රියාත් මක කරනවාද???😏😏😏😒😒😒
      පාර වහළා හදපු බෝධි පන්සල් නීති විරෝධිව තිබෙන රටක් මේක . 😏😏😏😏😒
      =========
      😂😂😂😂😂😂😂මචං ලංකාවේ අපේ පාරේ තිබෙන බස් දිහා බලනකොට එක්කෝ ඒක බෝධියක් නැත්නම් කෝවිලයක්, හෝ කතෝලික පල්ලියක් බං 😂 පූජා කරන ස්ථානයක් වගේ😂😂😂😂😂😂😂 ලංකාවේ බස් ඇතුලේ ලංකා කොඩිය දාගෙන ඉන්නවා 😂😂😂මම හිතන්නේ ඒ බස් එක ආයිත් ඉන්දියාවට ගමන් කරනවා ඇති😂😂😂.
      ලංකාවේ බස් එක කොල්ලෝ කැල්ලෝට පෞද්ගලික රෑම් හදාගන්න පුළුවන් තව ටික දවසේ ඔහෝම ගියානම්😂😂😂😂😂
      බස් එක තමා බෝධි පූජාවයි , කෙල්ලන්ට සැප දෙන රෑම් පූජාවත් කරගෙන එකම තැන එකම වහළ යට😂😂😂😂😂
      නාමල් බේබිලාට වැඩ අඩු නිසා මේ දවස්වල😂😂😂බස් එකේ බේබිලා😂

    • @SLReacts-hl1fz
      @SLReacts-hl1fz 18 ชั่วโมงที่ผ่านมา

      Neethiya kriyathmaka wena widhiha thamai awul, samahara dhadakola price wedi nisa policiye ayath paw kiyala liyanna, sthaneeya dhadaya sanshodanaya karala practical widihata karanna one

    • @friendstvxyz
      @friendstvxyz 17 ชั่วโมงที่ผ่านมา

      කොහොමද එතකොට බස් දුවන්න වෙන්නේ

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 21 ชั่วโมงที่ผ่านมา +77

    මෙි වගේ මිනිස්සු ඉන්න රටක් කෙසේ දියුණු කරන්නද.මෙි මිනිසුන්ට මෙි රැකියාව ගැන පුහුණුවක් ලබා දිය යුතුයි

    • @telephone2454
      @telephone2454 18 ชั่วโมงที่ผ่านมา

      අවංකවම ඇත්ත කතාව

    • @friendstvxyz
      @friendstvxyz 17 ชั่วโมงที่ผ่านมา +1

      පුහුණුව නෙවෙයි ප්රායොගිව කරලා උගන්වලා කියාදෙන්න පුළුවන් නමි හෙදයි

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 15 ชั่วโมงที่ผ่านมา

      Boge tikiri mole thamai mole....

  • @kushanthachamara655
    @kushanthachamara655 20 ชั่วโมงที่ผ่านมา +45

    පුළුවන් එවුන් දුවන්න... බැරි එවුන් ගෙදර යන්න පුලුවන්....අහිංසක මිනිස්සු අමාරුවේ දන්නේ නැතුව...🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anupamaindeewari7066
    @anupamaindeewari7066 20 ชั่วโมงที่ผ่านมา +25

    අධ්‍යාපනයක්, බුද්ධියක්, ප්‍රඤාවක්, දැනුමක්, වියනක් නැති එකේ ප්‍රශ්නය තමයි මේ... අවනීතිය නීතිය බවට පත් කරන්න කියලා ඉල්ලන මිනිස්සු ඉන්න ලෝකෙ එකම රට මේක වෙන්න ඕනෙ...

    • @krishperera5050
      @krishperera5050 17 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ උන් හීටපු නීසා තමයි කලීන් ආණ්ඩු මුන්ගේ මොළ හෝදන්නේ නැතුව එහෙම ම තීයා ගත්තේ උන්ගේ බලෙ උදෙසා. දැන් උන්ගේ ලමයි පීටරට‍ වල සැප වීදී නවා මුන් තා ම උන්ට කබුර කබුර පව් ගෙවනවා කාලකන්නි. රට‍ ගැන දුකයි.

  • @PriyanganiMilina
    @PriyanganiMilina 20 ชั่วโมงที่ผ่านมา +40

    යකෝ මුන්ගෙ කතාව මුන්ට නීතී කඩලා හරි මිනී මරලා හරි බස් දුවන්නයි ඕනේ

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 20 ชั่วโมงที่ผ่านมา +31

    මෙයාලා ඉල්ලන්නේ ඉරි කපන් යන්න ඕනෙ කියලා, කහ ඉරිවල මිනිස්සු මලාට කමක් නෑ.

  • @chandimalakmal8433
    @chandimalakmal8433 19 ชั่วโมงที่ผ่านมา +19

    ඉරි කැපෙන් නැතිව හරියට ලයින් එකේ යන්න බෑනම් මුන් රියදුරන් වෙන්න බෑ.මුලින්ම රියදුරු පුහුණුව දීලා ඉමු පෝලිමේ තියලා...

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 20 ชั่วโมงที่ผ่านมา +57

    නීක්‍යනුකූලව රියදුරැ රැකියාව කල නොහැකි බව පවසන මෙවන් මිනිසුන්ගේ රියදුරැ බලපත් අහෝසි කර පාරවල් අතුගෑම වැනි කම්කරැ රැකියා වලට යොදවන්න.

    • @i.gsusan4859
      @i.gsusan4859 20 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට බස් එලවන්නෙ උඹ ද

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 20 ชั่วโมงที่ผ่านมา +2

      මුන් අතුහාන රස්සාවටත් නුසුදුසුය්.....රස්සා නොදිය යුතුය්....කුඩු ගන්ජා ගහන්න සල්ලි නැති උනාම කක්කුසි අදින රස්සාවටත් යය්

    • @GihanMaduranga-u9v
      @GihanMaduranga-u9v 19 ชั่วโมงที่ผ่านมา

      මෝඩයේ වගේ කතා කරන්න එපා නිකන්

    • @Tharu..690
      @Tharu..690 18 ชั่วโมงที่ผ่านมา

      ඔව් හරි ලස්සනයි.මේ රට උඹලට ලියල දීලද.

    • @roshansuranga6929
      @roshansuranga6929 17 ชั่วโมงที่ผ่านมา

      @@i.gsusan4859na uba.

  • @mohamedgedara3979
    @mohamedgedara3979 19 ชั่วโมงที่ผ่านมา +21

    පරදිනවාද දිනනවාද කියන එක එක ජනතාව තීරණය කර ගනී ඔබතුමාලා නීතියට ගරු කරන් නැත්තං ගෙදර ඉන්න ලංකාවේ ඕනතරම් ඩයිවර්ලා ඉන්නවා මාලිමාවට ජය වේවා❤

  • @NamiduIndunel
    @NamiduIndunel 19 ชั่วโมงที่ผ่านมา +9

    රට හැදිය යුතුය.
    බැරිනම්
    කෙසේ හෝ රට හැදිය යුතුය.

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g 21 ชั่วโมงที่ผ่านมา +63

    නීතියට වැඩ කරන්න ගොඩක් උන් කැමති නෑ.ඉතින් ලස්සන සුන්දර රටක් දැකීම හීනයක් පමනයි..

    • @AhinsaLochani-lg7fx
      @AhinsaLochani-lg7fx 20 ชั่วโมงที่ผ่านมา +4

      එ්කතාව සහතික අැත්ත

    • @fathimahamna2577
      @fathimahamna2577 20 ชั่วโมงที่ผ่านมา

      නිතියට. වුබ. වැඩකරනවද. බන් අනුරයා වගෙ වුබත් බයිලා

    • @Batti-d8m
      @Batti-d8m 20 ชั่วโมงที่ผ่านมา

      නිතිය ලොකු ලොකු උන්ට ඉස්සරලා පස්සේ සාමාන්‍ය උන්ට දෙන්න බැරුව ඇති නෙහ් .

    • @Batti-d8m
      @Batti-d8m 20 ชั่วโมงที่ผ่านมา

      පක තමා අපිත් කැමතී හැම එකාටම එකවගේ වෙන්න ඕන

    • @life-back-to-nature
      @life-back-to-nature 18 ชั่วโมงที่ผ่านมา

      Neethi kadana eka ayithiwasikamak lune. Neethi kadana unta support karannath kattiya innawa. 🤭

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 20 ชั่วโมงที่ผ่านมา +13

    නීතියට අනුව වැඩ කරපියව්, ජීවිත කීයක් අතේ තියන් ද තොපි පාරෙ දුවන්නෙ මේ වගේ මිනිස්සු එක්ක කවදවත් මේ රට පොහොසත් රටක් කරන්න බෑ

  • @chamarawimalachandra-m7x
    @chamarawimalachandra-m7x 20 ชั่วโมงที่ผ่านมา +25

    බහුතරයකගේ වැදගත් වෘත්තියමය ගතියක් පේන්නේ නැහැ. මදාවි පිරිසක් වගේ.

    • @INS_gaming
      @INS_gaming 18 ชั่วโมงที่ผ่านมา

      O/l පාස් අය දාමු.එලවන්න

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 15 ชั่วโมงที่ผ่านมา

      👍👍

  • @lasithafyesn
    @lasithafyesn 22 ชั่วโมงที่ผ่านมา +75

    මොකද තොපේ ඔය රෙද්දවල් ගලෝපුවහම ගියර් වැටෙන්නෙ නැද්ද?

    • @humaidahnnooman
      @humaidahnnooman 21 ชั่วโมงที่ผ่านมา

      සිරාවටම

  • @antonehele4903
    @antonehele4903 21 ชั่วโมงที่ผ่านมา +23

    රජය හරියට කරගෙන යන්න බැරි කමක් නැහැ ඉස්සරවෙලා රටේ මිනිස්සු ටික හැදිලා ඉන්න ඕනෙ. රජයට බනින්නැතුව මේගොල්ලන්ගේ අඩුපාඩු ටික හදාගන්නේ නැතුව රජෙට බැන බැන ඉන්නවා

  • @NethmalAsela-i1d
    @NethmalAsela-i1d 20 ชั่วโมงที่ผ่านมา +66

    මාත් NTC ඩ්‍රයිවර් කෙනෙක් .. අර ඉරිකපන්නැතුව ඩ්‍රයිව් කරල පෙන්නන්න කියපු අපත ඩ්‍රයිවරයට කියන්නෙ. අම්මප ගෝතයා තෝ කොටුවෙදි හම්බුනානනං පයිං ගහනව තොට .. එලවන්න ඉගෙන ගන්නැතුව දඩ කොල ලියාගෙන ටැම්පරි පදින ගෝතයො එනව ඉරිකපන්නැතුව එලවන්න බෑ කියන්න.. මේ වගේ ගෝතයොන්ට පිටරටකනං එක පැයක් එලවන්න බෑ..

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 20 ชั่วโมงที่ผ่านมา +3

      Waren hutto pitakotuwata toge ammat ekka ponnaya

    • @sameerasenanayaka
      @sameerasenanayaka 20 ชั่วโมงที่ผ่านมา +2

      ​@PrasannaKumara-by4ii සුපිරි කොමෙන්ටුව

    • @NethmalAsela-i1d
      @NethmalAsela-i1d 20 ชั่วโมงที่ผ่านมา +1

      @@PrasannaKumara-by4ii උබල වගෙ ගෝත අපත හරක්ට පුලුවන් ඔච්චර තමා

    • @HarshaRajakaruna117
      @HarshaRajakaruna117 20 ชั่วโมงที่ผ่านมา +2

      Hats off🙌 Me moda minissungen buddi mattama tama... Respect

    • @GihanMaduranga-u9v
      @GihanMaduranga-u9v 19 ชั่วโมงที่ผ่านมา

      ගෝතයෝ ගොන කතා කියන්න එපා

  • @boxplots5024
    @boxplots5024 20 ชั่วโมงที่ผ่านมา +19

    නීති කඩන්න අවසර ඉල්ලලා උත්ගොෂණ කරන්න හදනවා ඔය දැක්කමයි.

  • @shanthasilva9587
    @shanthasilva9587 17 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තටම වෘත්තීයමය පරිනතභාව නැති නුගත් මිනිස්සු.

  • @rohinipuspakumarikumari228
    @rohinipuspakumarikumari228 21 ชั่วโมงที่ผ่านมา +26

    මුන්ට නම් මෙ නිතිය ගෙන්නම ඔනි

    • @INS_gaming
      @INS_gaming 18 ชั่วโมงที่ผ่านมา

      මීට දැඩිව ගන්න නීති

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 ชั่วโมงที่ผ่านมา

      එයාලා කියන්නේ නීතිය ක්‍රියාත්මක කරනවනම් ඉස්සෙල්ලා පාරවල් හදලා කාලසටහන් හදලා හරි විදියට කරන්න කියලනේ. මේකේ කොමන්ට් දාලා තියෙන එවුන් ඔක්කොම පුට් බයිසිකලයක්වත් නැතිඑවුන් ජෙප්පෝ කියන්නේ කොහොමත් අනුන්ගෙන් ජීවත් වෙන එවුන්නේ

  • @KasunHarshana-iu1hi
    @KasunHarshana-iu1hi 21 ชั่วโมงที่ผ่านมา +23

    නීති ගරුක විදියට රිය පදවපල්ලා...ප්‍රශ්නයක් නැහැ

  • @MrAlpitiya
    @MrAlpitiya 21 ชั่วโมงที่ผ่านมา +11

    මුන්ව ඉස්කෝලෙ අරින්න ඕන ආයෙ ,මාර්ග නීතිවලට අනුකූලව දුවන්න බැරි උන් අයින් වෙයල්ල

  • @bmxjaya
    @bmxjaya 21 ชั่วโมงที่ผ่านมา +51

    ඇන්ජිං පෙට්ටිය උඩ සිට් එකක් හයි කරලා රියදුරා ගේ දරුවෙක් හෝ මව ඒ සිට් එකේ වාඩි කර බස්රථය ධාවනය කිරිම අනිවාර්ය කලා නම් හරි🤔🤔🤔

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 21 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa ehema karoth mun parissamat yai..

    • @chula3155
      @chula3155 20 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @slsasindu1332
      @slsasindu1332 19 ชั่วโมงที่ผ่านมา

      එකනම් ඇත්ත

    • @SLReacts-hl1fz
      @SLReacts-hl1fz 17 ชั่วโมงที่ผ่านมา

      @@bmxjaya pupa rathwenawane bam ethakota🤣 ... ubala ohoma Kiya Kiya bus wala yanawane bn😒. Hema bus driver ma aul na☺️ sinduwak dagena chill eke yana ayath innawa

  • @rohanafernando9021
    @rohanafernando9021 21 ชั่วโมงที่ผ่านมา +17

    හරියට්ට් රස්සාව කරන්න බැරිනම් ගෙදර පළායල්ලා.නීතියට්ට වැඩ කරන්න ඔන් කවුරුත්. ගැජට් කැලි නැතුව බස් දුවන්න බැරිද. රෙස් යන්න බෑ නීතියට අනුව. කාලසටහන කට අනුව. නියම විදියට්ට් බස් දිව්වානම් ඉවරයි. බස්එකේ නැගලා ගිහිං අල්ලන එක තමයි හොඳම වැඩේ. නීතියට තමයි දුවන්න ඕනා.

  • @nethviduwijesinghe9319
    @nethviduwijesinghe9319 19 ชั่วโมงที่ผ่านมา +7

    බස් රියදුරෙක් හරි කොන්දොස්තර මහත්මයෙක් හරි වෙන්න පිළිගත් පාඨමාලාවක් තුලින් බලපත්‍රයක් දීලා පහසු නිලඇදුමක් හදුන්වල දුන්නනම් හරි...මෙතන වැඩිපුරම තියෙන්නෙ අවශ්‍ය අවම විනය සහ අධ්‍යාපන මට්ටම නැතිකම..

  • @sureenmanjula669
    @sureenmanjula669 21 ชั่วโมงที่ผ่านมา +16

    වැඩිම අනතුරු වෙනනෙ කාලකනනි රියදුරො නිසා

  • @arunamanjula9687
    @arunamanjula9687 21 ชั่วโมงที่ผ่านมา +13

    තෙල් නැති කාලෙ කාපු කට්ට දවස් 3 ඉවසන්න මගී ජනතාවගෙන් ඉල්ලනවා.මුන් එදාවෙල හොයාගන්න මිනිසුන්.ඊට පස්සෙ නිකන්ම ජොබ් එකට එයි.බස්වල රුට් ෆොමිට් කැන්සල් කරන්න.අළුත් අයට දෙන්න.ෆිනෑන්ස් ගෙවාගන්න බැරි වෙනකොට පස්සේ අමාරුව හොඳ වෙයි.

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 15 ชั่วโมงที่ผ่านมา +5

    සිරාවටම බුද්දිමත්කමක් නැතිකම හොදටම පේනවා කතා කරන විදියෙන්.. අපිට ඕන විදියට අපිට යන්න ඕන කියල කියන්නෙ.. විනයක් නැතිකම

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 21 ชั่วโมงที่ผ่านมา +36

    අයින් වෙයල්ලා....අහිංසක මිනිස්සු මරන එකද උබලගෙ රස්සාව ...ගෙදර හිටහල්ලා

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 20 ชั่วโมงที่ผ่านมา +3

      tota yanna barinam gedara idapan ponnaya

    • @VishadaDevdunuP.K
      @VishadaDevdunuP.K 20 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට CTB වල හැප්පිලා මිනිස්සු මැරෙන්නෙ නැද්ද 😂💔

    • @kumariamayaamaya4386
      @kumariamayaamaya4386 19 ชั่วโมงที่ผ่านมา

      ​@VishadaDevdunuP.K👏

  • @ajithranawake9919
    @ajithranawake9919 20 ชั่วโมงที่ผ่านมา +9

    මෙයාලා ඉල්ලන්නේ ඉරි කපන් යන්න ඕනෙ කියලා, කහ ඉරිවල මිනිස්සු මලාට කමක් නෑ

  • @thusithakularathne2417
    @thusithakularathne2417 21 ชั่วโมงที่ผ่านมา +11

    බස් වලට වගේම අනෙක් සියලුම වාහනත් රටේ නීතියට යටත්... සැමට නීතිය ක්‍රියාත්මක විය යුතුයි...

  • @dewshangayanka4855
    @dewshangayanka4855 21 ชั่วโมงที่ผ่านมา +19

    බස් එකක් නීත්‍යානුකූලව එලවන්න බෑනම් ..අයින් වෙලා වෙනමොනව හරි කරපල්ල......

    • @INS_gaming
      @INS_gaming 18 ชั่วโมงที่ผ่านมา

      පුරන් කුබුරු අස්වද්දන්න ගමු මේ කට්ටියව😂

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 20 ชั่วโมงที่ผ่านมา +33

    කරපියව් වර්ජන. අපි යනවා කෝච්චියෙ, නැත්නම් පයින් යනවා.

    • @AdithyaADI-g9p
      @AdithyaADI-g9p 19 ชั่วโมงที่ผ่านมา +2

      Ithin palayan

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 19 ชั่วโมงที่ผ่านมา

      @AdithyaADI-g9p ඔව් අපි මුලු රටම යනවා.

    • @Hewawitharanage
      @Hewawitharanage 19 ชั่วโมงที่ผ่านมา

      ​@AdithyaADI-g9pyanawa thama. Mun issella montisory yawanna oni

    • @shamodindika177
      @shamodindika177 19 ชั่วโมงที่ผ่านมา +1

      ​@AdithyaADI-g9p යනවා තමයි බන් තෙල් නැති කාලෙත් ගියා. ඔය බස් ගෙදර තියාගෙන කොච්චර කල් ඉන්න පුලුවන් ද බලමු. උනුත් කන්න බොන්න ෆිනෑන්ස් ගෙවන්න ඕනිනෙ

    • @Devil678-j9j
      @Devil678-j9j 18 ชั่วโมงที่ผ่านมา +1

      ඒකද යකො පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් බස් වල වහාලෙ ඉදන් යන්නෙ මුඩුක්කුවො වගෙ 😂

  • @LakmalSudarshana-oi1np
    @LakmalSudarshana-oi1np 21 ชั่วโมงที่ผ่านมา +30

    පුලුවන් එවුන් දුවපල්ල. බැරි උන් පලයල්ල.

    • @i.gsusan4859
      @i.gsusan4859 20 ชั่วโมงที่ผ่านมา

      පල ටොයියො

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 21 ชั่วโมงที่ผ่านมา +21

    ඉරි නොකපා දුවන්න බැරි ඇයි සියලුම දෙනාම නීතියට ගරුකරනවා නම් යන්න පුළුවන් පෞද්ගලික බස්රථ දුවන්නේ තමන් ගේ පාර විදියට

    • @INS_gaming
      @INS_gaming 18 ชั่วโมงที่ผ่านมา

      ඒක තමා බය හිතෙනවා දැක්කම.යන විදිය ,228

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 15 ชั่วโมงที่ผ่านมา

      👍

  • @dewshangayanka4855
    @dewshangayanka4855 21 ชั่วโมงที่ผ่านมา +12

    ලංකාවෙ බස් එලවන්නෙ පිස්සො වගේ කියන දේ......මුලු ලෝකෙම දන්න දෙයක්.......

  • @basnayakaabesingha5565
    @basnayakaabesingha5565 20 ชั่วโมงที่ผ่านมา +4

    නීති ගරුක රියදුරන්ට පමණක් ගරු කරමු අවිනීත රියදුරෝ පන්නමු

  • @shriyaniherman8345
    @shriyaniherman8345 16 ชั่วโมงที่ผ่านมา +3

    රියදුරෙක් වුනහම ඉරිකපන්නෙ නැතුව තමයි එලවන්න ඕනි. මාර්ග නීතී අකුරටම ක්‍රියාත්මක කල යුතුමයි. රජයෙන් පමණක් පොදු ප්‍රවාහනය කප යුතුයි.

  • @subatheja7574
    @subatheja7574 20 ชั่วโมงที่ผ่านมา +10

    වර්ජනය කරන බස් සියල්ල රජයට පවරා ගත යුතුමයි ...👍👍

  • @ajithranawake9919
    @ajithranawake9919 20 ชั่วโมงที่ผ่านมา +8

    ලංකාවෙ බස් එලවන්නෙ පිස්සො වගේ කියන දේ......මුලු ලෝකෙම දන්න දෙයක්.

  • @yohansiri861
    @yohansiri861 21 ชั่วโมงที่ผ่านมา +21

    රස්සාව හරියට කරපල්ල , මාර්ග නීතිවලට අනුකූලව.
    අයින් වෙලා බලපල්ල
    හමුදාවෙන් දාල බස් සුවවනවලු 😂😂

  • @bluemountainRocks
    @bluemountainRocks 21 ชั่วโมงที่ผ่านมา +10

    ඔයා ලා අපෙන් මුදල් අරන් අපිට ම කරදර හින්සා කරනවා
    ම්ගියන් ව කොපමණ හින්සා වට පත්වන වා ද
    හොද ම දෙ වෙන්ත් රෙකියාවක් හොයා ගන්න
    හොද රියදුරන් අල්පයයි
    බස් වලින් තමඉ ගොඩක් වැරදි වන්නෙ
    ඔයා ලට හොද CCTV කැමරා වලින් ඔය වැර්දි අල්ලන එක එ ව්ට නියමඉ
    කෙලින් ම උසාවි
    ලඉසන් අත් හිටුවම කොහොමද
    තරගෙට යන්න බැහැ
    ලන්කවෙ මිනිසුන් වෙනස් වන්න කැමති නැහැ උන් හරි වනචාරීඉ ගල් යුග මානසිකත්වය
    මෙ වැනි රටවල් සැම දාම එක තැන
    කදිම උදාහරණය
    ජපානය, සින්ගප්පුරුව
    මිනිසුන් ගෙ වෙනස එයා ලත් කාලය කට උඩ දි අපිට වඩා මෙවැනි ප්‍රශ්න ගොඩක හිට්‍ යෙ නමුත් එ අය නායකයන් සමග අලුත් ව්දිහට වෙනස් වුනා මෙ ව්දහට දියුණු වක් ගැන හිතන්න අමාරුයි

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 19 ชั่วโมงที่ผ่านมา +4

    මීට කලින් කිසිම රජයක් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැහැ ඒ නිසා මේ රියදුරු මහතුන් පවා නිතිය හරියට කරනවට කැමති නැහැ .ඒ නිසා මේක හදන්නම ඕනේ. සියලුම වාහනවල රියදුරු මහතුන්ට මේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o 20 ชั่วโมงที่ผ่านมา +3

    සමහර රියදුරු මහත්වරු කියන කතා ඇත්ත

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 21 ชั่วโมงที่ผ่านมา +22

    දැන්ම මකබෑවියව් දොලහා වෙනකං ඉන්නෙ මොකෝ.....

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 20 ชั่วโมงที่ผ่านมา +4

    ගුණගරුක ජනතා සේවයට කැප උන රියදුරු මහතුන්ට පමනක් මාර්ග බලපන් සමග රජයෙන් බස් ලබාදි පුනරොදයට කරා යමු

  • @ChamilaRajapaksha-e2j
    @ChamilaRajapaksha-e2j 20 ชั่วโมงที่ผ่านมา +7

    ගංජා අයිස් කාරයෝ ඔක්කොම 😂😂😂😂 ඇස් එලියේ 😅😅😅

  • @janakajayarathne7097
    @janakajayarathne7097 20 ชั่วโมงที่ผ่านมา +6

    අවුරුදු ගානක් නදහසේ නීතිය නොතකා කරපු වැරදි නිසා තමයි කට්ටිය දැන් කුලප්පු වෙන්නේ බොලව්‍....🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dayakeerthijayathilaka7259
    @dayakeerthijayathilaka7259 20 ชั่วโมงที่ผ่านมา +4

    ලංගම රියදුරන්ට පුළුවන් නම් නීති ගරුකව බස් ධාවනය කරන්න ඇයි පුද්ගලික බස් වලට බැරි.

  • @TharangaDeSilva-v2y
    @TharangaDeSilva-v2y 20 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට බය වෙන්න එපා දීගටම කරගෙන යන්න

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 21 ชั่วโมงที่ผ่านมา +32

    මුන්ගෙ රූඩ් පෝමිට් අහෝසි කරපියව් ....😡

    • @ravidu3648
      @ravidu3648 21 ชั่วโมงที่ผ่านมา +1

      😂 tho ehemada asa

    • @DinaYasantha
      @DinaYasantha 21 ชั่วโมงที่ผ่านมา

      Uba bus dapan ita passe

    • @sameerasenanayaka
      @sameerasenanayaka 20 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 21 ชั่วโมงที่ผ่านมา +7

    ගෙදරම යන්න බලන් අයින් වෙන්න
    අලුතෙන් ම රියදුරන් පත්කළ හොත්
    රට නීති ගරුක තත්වයට පත්වෙන එක 💯ෂුවර්

    • @RasikaPriyankara-n4s
      @RasikaPriyankara-n4s 21 ชั่วโมงที่ผ่านมา

      😅

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 20 ชั่วโมงที่ผ่านมา

      balan idapan ponnaya toge amma malimawata puka dunnata api denna

  • @mahendradesilva5037
    @mahendradesilva5037 21 ชั่วโมงที่ผ่านมา +13

    මුන්ට මිනිස්සුමරන්න දීල බලංඉන්නදකියන්නෙ

  • @Rizlan-z9c
    @Rizlan-z9c 20 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්ත කතාවක් කිව්වා කාර් ඉඩ දෙන්නේ නෑ අය්න් කරන්නේ නෑ බස් වීල් වලට විටරක් ඇගිල්ල දික් කරන 1ක වැරදි..

  • @nishanthakamal3586
    @nishanthakamal3586 21 ชั่วโมงที่ผ่านมา +10

    අපි දුවන්නෙත් බස් මේ බස් ප්‍රමිතියකින් කාල සටහන් අනුව නීතියට ගරු කරලා වැඩ තමයි කරන්නේ

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 20 ชั่วโมงที่ผ่านมา +3

    හොදම වැඩේ ඉරි 1:05 මකල දාමු ස්ට්‍රයික් කලත් දවස් තුනයි පිනැන්ස් එරයස් වුන ගමන් එනව පර්මිට් කැන්සල් කරන්න මොකද පර්මිට් දීල තියෙන්නෙ ගොට්ටන්ට විතරයි මිණිමරන්ඩ පර්මිට් දෙන්න මිණිමරණ අයට තෑගි දෙන්න හමුදා වට බාරදෙන්න මත්ද්‍රව්‍ය භාවිතය චෙක්කරන්න ලස්සන කන්ඩද වැඩේ හරියට කරනවානම් ලංගම ත් බලන්න උන් පලිගන්නව වැරදි කරනව කියල බස් ප්‍රමාණය වැඩියි කනත්තට යන්න ඉක්මන් වෙන්නේ ඇයි ඉක්මන් කොටයි

  • @lakshmanjayalath9622
    @lakshmanjayalath9622 16 ชั่วโมงที่ผ่านมา +2

    නීතියට ගරුකරන එකෙක්වත් නැද්ද .😀 මේ වගේ මිනිස්සුත් එක්ක රට හදන්න සෑහෙන කාලයක් යයි.

  • @nero88823
    @nero88823 20 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට 50%වත් ගන්න බැරිවුනා හැබැයි දැන් ඉන්න ඔක්කොම මාලිමාවට දුන්න උන්😂😂

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 2 ชั่วโมงที่ผ่านมา

    හරි පාරේ යන ජනපති. ආදරෙයි හැමදාම.❤
    මෙච්චර කල් වැරදි පාරේ ගිය උන් හදන්න අමාරුයි, ඒත් අනිවාර්යෙන් හැදිය යුතුයි.❤

  • @DsampathBandara
    @DsampathBandara 20 ชั่วโมงที่ผ่านมา +4

    නීතියට දුවන්න බැරිනං නිකන් ඉන්න..සරලයි

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 17 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සරවෙලා පෞද්ගලික බස්රථ ත්‍රීවීල් හරීමගට එමු දෙවන අදියර සියලුම සුඛෝපභෝගී වාහන වලට නීතීය සැමදෙනෙකුටම එක හා සමාන කරනවාමයි

    • @namalvihanga9223
      @namalvihanga9223 17 ชั่วโมงที่ผ่านมา

      Comment dala thiyena okkoma nithiyatama weda karana aya wage 🤣🤣🤣

  • @antonehele4903
    @antonehele4903 21 ชั่วโมงที่ผ่านมา +7

    කිසිම අමාරුවක් නෑ නීතිය හරියට ඉගෙන ගත්තොතින් අපිත් මේ රටවල්වල ඉන්නවා ඕන තරම් කහ ඉරි තියෙනවා කිසිම කෙනෙක් බස්වලව වාහනවලු වෙන්න ආඩකම් අලෝගෙනත් නෑ ළමයින්ට ගෙවල්වල කන්න නෑ කියනවා බස් වලට කෑලි ගහන්න නම් සල්ලි තියෙනවා

    • @KavinduRasanjana-s1v
      @KavinduRasanjana-s1v 21 ชั่วโมงที่ผ่านมา

      😂මෝඩ කතා කියන්නෙපා බස් අයිතිකාරයො ඩ්‍රයිව් කරන්නෙ නැනෙ.හදන්නෙ අයිතිකාරයා මෙ මිනිස්සුකරන්නෙ රස්සාවක්😂මොලේ පුකේ තිබුනම ඔහොම කතා කියනව

  • @travelo5526
    @travelo5526 17 ชั่วโมงที่ผ่านมา +2

    Privet bus වල ඉන්නෙ තනිකරම මැරයො,කුඩු,ගන්ජ කාරයන්ට තියන එකම jobe එක.මේක ගවුරවාන්විත job එකක් කරන්න මහන්සිවෙන එක ගැන police එකට respect 🎉

  • @ව්මලායාපා
    @ව්මලායාපා 20 ชั่วโมงที่ผ่านมา +3

    ඔබලාගේ රාජකාරිය සිහියෙන් හරියට කරන්න .රස්දියාදු පාට් අත් හරින්න .එවිට ඔබේ පවුලේ අය අසල් වැසියන්ටත් හොදයි .නරක වැඩ පුරැදුවෙලා තියෙන්නෙ අතහැර ගන්නත් කල් යයි .

  • @ananmanan3925
    @ananmanan3925 20 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට ඔන වැරදි කරන්න .... මෙක මොනම හෙතුවක් නිසාවත් නත්තන්න එපා... මාලිමාවට ජයවේවා

  • @Obataobamisa
    @Obataobamisa 21 ชั่วโมงที่ผ่านมา +6

    Mulinma bus ඊට පස්සෙ අනිත් වාහන බලමු ඔක්කොම එක වැර Clean කරන්න බැහැ උබලද බොලව් නීති හදන්නෙ නීතියට පහලින් ඉන්න හැමෝම රාජ්‍ය නීතිය බාල්දු වෙලා මිනිස්සුන්ට ඕන විදිහට නීති හදාගෙන මෙච්චර කාලයක් නටවපු නැට්ටුවෝ වගේ වෙලා මිනිස්සු
    මානශික වහල්ලු නොවී ලෝකය දකින්න නීතිගරුක වන්න. වෙනස් වෙන්න හුරුනෑ තමයි හුරුවෙන්න පොඩි උන් වගේ තොරොම්බල් එල්ලගෙන ලස්සන බස් සෙල්ලම් බඩුවගේ නොකර ඔය කෑලි බෑලි ගලවලා නීතිගරුක රියදුරකු වන්න මනස වෙනස් කරගන්න.

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne 20 ชั่วโมงที่ผ่านมา +2

    ත්‍රිවිධ හමුදා ව දාලා බස් දුවමු

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 19 ชั่วโมงที่ผ่านมา +3

    නිතිය කරන්න ඉස්සරල හැම වාහනයක්ම නිනිය කරපල්ල ලොකු උන්ගේ කාර් බලනේ නැ

  • @PrasanthaPerera-u6h
    @PrasanthaPerera-u6h 12 ชั่วโมงที่ผ่านมา +1

    ගේ ආර් පථයගේ විවෘත ආර්ථිකය හින්දා මේ හැම ප්‍රශ්නෙටම මුල

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 22 ชั่วโมงที่ผ่านมา +5

    API kohoma hari yannam topi bas gawal wala tiyapiyau

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 15 ชั่วโมงที่ผ่านมา +1

    නීතිය කාටත් පොදුයි.නීතිය rajakarawamu කොහොම හරි malimawata pana men ආදරෙයි ❤❤❤❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 21 ชั่วโมงที่ผ่านมา +5

    රස්සාව කරගෙන යහපත්ව හිටියට අපිට කමක් නෑ අහිංසක මිනීමරන එකටයි අපි කැමැතිනැත්තේ ඔය ඩ්‍රයිවර්ලට පුහුණුවක් දෙන්න බස් එකකට කැඳවා නීතිගරුකව රිය පදවන විදිය බලන් ඉන්න කියන්න ඔලමොට්ටොලයන්ට නීතිගරුක හොඳ යුද සෙබළෙක් බසය පදවන්න දමන්න එක driver එක කිව්වා නීතිගරුකවත් රිය පදවන්න බෑ කියල 😮😮😮😮

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 15 ชั่วโมงที่ผ่านมา +2

    මෙතන මෙහෙම සීන් එකකුත් තියනවා...මාලිමාව වටා එක් වූ බහුතරය මාධ්‍යම පාන්තික මිනිස්සුනේ....😒😒😒
    රට හදන්න ඕනී කියන තැන ඔක්කෝන හදවතින්ම හිටියා...ඒක බොරු නෙවේනේ....👍👍👍
    ත්‍රීවීලර් ...බස් ...කර්මාන්තයේ යෙදුනු හැමෝම වගේ සහයෝගය දුන්නේ මාලිමාවට...👍👍👍
    නමුත් මේ කරන වැඩෙන් ඔවුන්ට දුකක් ඊර්ෂ්‍යාවක් ....කනස්සල්ලක් ...ඇති වුනා ලැජ්ජාවක් ඇති වුනා....ඒකට හේතුව වුනේ...🙄🙄🙄
    මාලිමාවට විරුද්ධව වැඩ කරපු ඇතැම් දූෂණ හා දූෂිත ක්‍රියාවන් කරපු බලවත් අයගේ නඩු ෆයිල් මිටි ගනන් තියෙද්දී ....
    ආන්ඩුව කනෙන් අල්ල ගත්තේ එයාලටම සහයෝගය දීපූ...කන්ඩායමක්.....😮😮😮
    දැන් ඒ මිනිස්සු අසරණ වුනා ලැජ්ජාවට පත් වුනා...සරණ පැතූ තැන අසරණ වුනා වගේ හැගීමක් ආවා.....😢😢😢
    එහෙම නෙවේ ඉස්සෙල්ලම ලොකු ලොකු සීන් ටිකක් එලියට දාලා අල්ලලා....ප්‍රභල දූෂිතයන්ට දඩුවම් කරල....👍👍👍
    දේශපාලුවන් විසින් වැව්තාවුලු හා රජයේ ඉඩම් වල ගහපු කෝටී ගනන් වටිනා ඉඩම් නැවත පවරගෙන ...මේ වැඩේට බැස්සනම් .....👍👍👍
    ආන්න එතොකොට හැමෝටම හිතෙනවා....හැමතැනටම එකම නීතිය අපිට විතරක් නෙවේ .....අපිත් සහයෝගය දෙන්න ඕනී කියල ....👍👍👍❤❤❤
    කුඩාම ඒකක වලට පහර දුන්නම ....ඇත්තටම ඒ මිනිස්සු හිතනවා.....අපිට විතරද නීතී....ඇයි ලොකු උන්ට මුනුත් කඩේ යනවද අපි හැමදාම අසරණයි කියල .....😒😒😒

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 15 ชั่วโมงที่ผ่านมา

      🤣🤣

    • @NuwanNuwan-n6q
      @NuwanNuwan-n6q 14 ชั่วโมงที่ผ่านมา

      @chandramallawarachchi1122 ඇයි ඔයා හින උනේ...🙄

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 21 ชั่วโมงที่ผ่านมา +8

    දැන්ම අයින් වෙන්න දොලහ වෙනකන් ඉන්න එපා

  • @vajiravithanage7
    @vajiravithanage7 12 ชั่วโมงที่ผ่านมา +1

    බහින්න ඉස්සර අද්දනවා.

  • @KaveeshaSgsk
    @KaveeshaSgsk 21 ชั่วโมงที่ผ่านมา +5

    බල්පත්‍ර අහෝසි කරන්න මුන්ගෙ

  • @Rohanakumara-ps7re
    @Rohanakumara-ps7re 17 ชั่วโมงที่ผ่านมา +1

    බස් ජනසතු කරන්න ..

  • @sarathchandraliyanagecmaths
    @sarathchandraliyanagecmaths 21 ชั่วโมงที่ผ่านมา +5

    මෙයාලා අයින් වෙන්න හදන්නෙ වැරදි කර කර පාරෙ යන්න දෙන්න නෑ කියලද?

  • @sarathpranando3949
    @sarathpranando3949 17 ชั่วโมงที่ผ่านมา +2

    නීතියට වැඩ කරන එක කොයිකටත් හොදයි..අනතුරු වැඩියි දැන් ..ජීවිත හානි වැඩියි .

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 21 ชั่วโมงที่ผ่านมา +4

    මොන රස්සාව කරත් නීතියට යටත්.
    ස්ට්‍රැයික් කරලා නීතිය මට්ටු කරන්න අයිතිය තියෙන්නේ කුමණ රස්සාව කරන අයටද ?

  • @milan7518
    @milan7518 17 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ උත්තර දෙනම මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කොන්ද බණ තියාගෙන ලැජ්ජයි අපේ රට ගැන පිටරටවල්වල ඔය වගේ උත්තරයක්වත් දෙන්න ඉඩක් තියන් නැහැ. දඩ ගහනවා ීති ක්‍රියාත්මක කරන්න

  • @kasunpriyankara1053
    @kasunpriyankara1053 21 ชั่วโมงที่ผ่านมา +3

    අනේ මුන්ට අහින් වෙන්න කියන්න නිතියට ගරු කරන්නෙ නැත්තම් මේ කලකණි මොකටද

  • @nirupamasuneth5070
    @nirupamasuneth5070 19 ชั่วโมงที่ผ่านมา

    මෙයාලා කියන් කතාවෙත් ඇත්තක් තියනවා. මේකෙන් සරු පොලිසියට මිස රටේ ආදායමට නෙවෙයි.පුලුවන්නම් ගම්පොල නුවර එලිය පාරේ ඉරි නොකපා යන්න කියන්න ඔනි ජගතෙකුට, පාරවල සලකුනු ඇදපු එවුන් කිසිම දැනුමක් නැතුව කරපුවාට රියදුරෝ දඩ කනවා. ඒවා කවුරුත් බල්න්න නෑ.

  • @mangalaprasanna9815
    @mangalaprasanna9815 21 ชั่วโมงที่ผ่านมา +7

    පොලීසියේ රියදුරන්ට බස්‍ දෙන්න නීත්‍යානුකූලව වෙලාවට දුවල පෙන්නන්න කියල.විසදුම සරළයි.😂😂

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 21 ชั่วโมงที่ผ่านมา +2

      කොහොමත් මෙයාලා ස්ට්‍රැයික් කරපු ගමන් බස් ටික පොලීසියට අරන් , ඒ අයට තමයි දුවන්න වෙන්නේ තාවකුලිකව හෝ

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 20 ชั่วโมงที่ผ่านมา

      @mangalaprasanna9815 Army එකට දෙයි වගේ

  • @neshishanaya9263
    @neshishanaya9263 19 ชั่วโมงที่ผ่านมา +1

    ජන්ම පුරුදු අත් අරින්න ඕන. අහිංසක ජීවිත ආරක්ෂා කරන්න.
    සැමට පොදු නීතියක් අවශ්‍යයි😮

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 21 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ව අයින් කරලා ලංගම වැඩිදියුණු කරන්නේ නම් හොඳයි

  • @chandanapathirage206
    @chandanapathirage206 18 ชั่วโมงที่ผ่านมา +1

    මුන් කොට,කොට යනකොට, ටයිම් නැතිද,මහා ජනතාව මුන්ට විරුද්ධව එකතු වෙමු.වරජනය කරපිය අපි පයින් යන්නම්..

  • @FsRs-ut2cw
    @FsRs-ut2cw 21 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි පොඩිමිනිහට දුක දුන්නොත් ආණ්ඩු ඉවරයි හොරු අල්ලන්න ඇවිත් කෙලවාගන්න යන්නේ

    • @shanthasilva9587
      @shanthasilva9587 21 ชั่วโมงที่ผ่านมา +1

      හිටගෙනද .
      අවු පහාකට 12140 මග මරුවෝ නිසා මැරුනේ ලොකු මිනිස්සු වෙන්න ඇති නේද.
      යකෝ ලොකු මිනිස්සු මලෝත් එවුන්ගේ දරුවන්ට කන්න බොන්න දේවල් තියනවා තොපිට අපිට එහෙම වුනොත් ඇට දෙක තමයි කන්න තියෙන්නේ දරුවන්ට ඒ නිසා තමයි රජය මාර්ග අනතුරු වලකින්න නිතිය ක්‍රියාත්මක කරන්නෙ අනික මේ නිතිය සම්පාදනය කරලා තියෙන්නේ 2009 දි

    • @wjmthisera6198
      @wjmthisera6198 21 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

    • @sameerasenanayaka
      @sameerasenanayaka 20 ชั่วโมงที่ผ่านมา

      අනිවා

  • @Fathima-hq3nm7sn6y
    @Fathima-hq3nm7sn6y 19 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤ clean Sri Lanka ❤🎉🎉🎉🎉🎉🎉... Malimawata jayawewa 👍👍👍👍👍....

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ชั่วโมงที่ผ่านมา

    ඒක නම් ඇත්ත .සමහර වංගු තියෙනවා වාහනයේ දිග අනුව ඉරි කපන්නේ නැතුව වංගුව ගන්න බෑ .

  • @lakshmanperera9791
    @lakshmanperera9791 19 ชั่วโมงที่ผ่านมา +1

    පළවෙනියෙන්ම නීතියක් ගෙන්න ඕනන මුංගෙ මේ බුලත් විට කෑම නතර කරන්න ,කිසිම විනයක් නෑ පිළිවෙලක් නෑ uniform එකක් නෑ ,අනිවාර්යෙන්ම රටේ රියදුරන්ට එක නීතියක් තියෙන්නම ඕනා,

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 4 ชั่วโมงที่ผ่านมา

    කර්මාන්තයත් රැක ගෙන ජනතාවට සේවයක් කිරීමයි යහපත්

  • @SunendraKadadara
    @SunendraKadadara 13 ชั่วโมงที่ผ่านมา

    විශේශ පුහුණුවක් දී...අලුත් රියදුරන් ..බස් වලට දැමීම කළ හැකියි...රජය සතු බස් ප්‍රමාණය වැඩිකළ හැකිය.. ටිකට් අනිවාර්‍යය කළ යුතුයි..
    අන්තිමට...වේගය පාලනයෙන් තොර වෙන හැම අවස්ථාවකම බසයේ ගමන් කරන ජනතාවට රියදුරුට දඩුවම් කිරීමට අවසර දෙන්න..අතේ සල්ලි පුරෝගෙන...ඉතුරු සල්ලි නෑ කියනකොට...

  • @dayanthaweerasena7652
    @dayanthaweerasena7652 12 ชั่วโมงที่ผ่านมา +1

    Boycott private bus service.use CTB

  • @Jhonaa853
    @Jhonaa853 17 ชั่วโมงที่ผ่านมา

    Uba ape bus viruwoo❤❤❤ apiii adareiiiii ranilta jaya ❤