Windows 11 - Time to Upgrade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 276

  • @pcguidelk
    @pcguidelk  ปีที่แล้ว +26

    Windows 11 වලට යන්න කලින් මේක බලන්න - th-cam.com/video/yJfqEb8u6WA/w-d-xo.html

  • @saranginilaweera3177
    @saranginilaweera3177 ปีที่แล้ว +48

    performance = windows 10💙
    animatins = windows 11💫

  • @GamingTeca
    @GamingTeca ปีที่แล้ว +75

    මට නම් ඉතින් Windows 10 තමා.... 😊😇😋

  • @TechwithDineth
    @TechwithDineth ปีที่แล้ว +18

    අවුරුදු 3 ක ඉඳන් windows 10 pro use කරනවා windows 11 ram usage එක වැඩී.🙄 Low end pc games play කරනවානම් මම කියන්නේ windows 10 තමා හොදම💯😎

    • @TechwithDineth
      @TechwithDineth ปีที่แล้ว

      @@samothpriyashan8883 wattsapp nmb eka danna poddak

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 ปีที่แล้ว +21

    Thank you අය්යේ, මෙක දැවෙන ප්‍රශ්නයක් වෙලයි තිබුණේ 👍👍👍

    • @chethiyamalshan2822
      @chethiyamalshan2822 ปีที่แล้ว +1

      ඇත්ත තමා මටත් එහෙමයි

  • @Mrsureshlk
    @Mrsureshlk ปีที่แล้ว +7

    හැමදාම 11 Upgrade කරන්න කියලා පෙන්වනවා.
    හැබැයි දැන්ම 10 දාලා යන්න බෑ🥲❤

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว +14

    Open In Terminal කියන Option එක. Programming කරන අයට ගොඩක් වැදගත්..windows 10 වල ඒ Option eka නැ.

    • @x-termin
      @x-termin ปีที่แล้ว

      Shift + right click ?

    • @nilakshachandula7185
      @nilakshachandula7185 ปีที่แล้ว +1

      @@x-termin developers ez wenna priority karannathi. shift + right karaddi menu godak ena nisa hoyaganna amarui time yanawa. wena ewa waradila click wenawa. address bar eke cmd kiyala open karana option eka thiyanawada dannah 11 wala habai. eka nattan eka wenuwata dannathi

    • @harindumethsen
      @harindumethsen ปีที่แล้ว +1

      windows 10 ektha tiyenawa
      store ekn download karagina one

  • @SenalEvans
    @SenalEvans ปีที่แล้ว +17

    මමත් ඊයේ තමා වින්ඩෝස් 11 ගැහුවේ. මෙච්චර කල් 10 තියාගෙන, අද අයියා වීඩියෝ එක දාලා. 😁

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว

      bugs tikak thiye neh

    • @keshankolla866
      @keshankolla866 ปีที่แล้ว

      සල්ලි දීල අරගෙනද 11 දැම්මෙ

    • @SenalEvans
      @SenalEvans ปีที่แล้ว

      @@keshankolla866 Ow bro.

    • @keshankolla866
      @keshankolla866 ปีที่แล้ว

      @@SenalEvans කීයක් ගියාද කොල්ලො

  • @pasindulk
    @pasindulk ปีที่แล้ว +9

    Games walata optimized madi ne tama low end pc walata nam set wenne nathi taram

    • @Senesh_Fernando
      @Senesh_Fernando ปีที่แล้ว +2

      ow widnows 10 eke look eka nm mata 11 ekata wada hodai

    • @harshanadilshan950
      @harshanadilshan950 ปีที่แล้ว

      Bloatware remover krl optimize krl gttama gaming aulkuth ne

  • @sakawans5005
    @sakawans5005 ปีที่แล้ว +4

    Windows xp පාවිච්චි කරන මම 😎

  • @_-_-_Jason-Jupiter_-_-_
    @_-_-_Jason-Jupiter_-_-_ ปีที่แล้ว +7

    අයියෙ Video එකේ පොඩි වැරදුණු තැනක්
    Winrar එකේ Option ටික දැන් Windows 11වල අලුත් Right Click Menu එකේ තියෙනවා 😎

    • @AkilaDJ
      @AkilaDJ ปีที่แล้ว +1

      අනික මේකෙ winzip කියලා මොකද්ද කියන්නෙ! 🤔

  • @winnath
    @winnath ปีที่แล้ว +3

    තව subscribe 6000 නේ ඕන මේක බලන යාළුවෝ 3000ක් ගෙදර අයගේ යාළුවන්ගේ 4න් එක අරගෙන එක subscribe එකක් දැම්මත් 300k cover 🔥 #300k ගහමු ❤️ #pcguide

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +4

    නියමයි වීඩියෝ එක...❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍

  • @roshanbhashitha5825
    @roshanbhashitha5825 ปีที่แล้ว +2

    Valuable content, thanks bro😍 but within the bracket so sad 😭
    ❌The processor isn't currently supported for Windows 11. More about supported CPUs Processor. Intel Core' i7-7500U CPU @ 2.70GHz
    ✅This PC supports Secure Boot.
    ✅TPM 2.0 enabled on this PC. TPM: TPM 2.0
    ✅There is at least 4 GB of system memory (RAM). System memory: 8 GB

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +1

      Stay Happy with Windows 10. There are no big benefits changing your OS - if you can get the work done.

  • @chamodaishara7244
    @chamodaishara7244 ปีที่แล้ว +2

    100% Agreed with you.

  • @VibhuthiAcademy
    @VibhuthiAcademy ปีที่แล้ว +5

    win11 thama❤❤‍🔥

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +1

    Thanks Priya Ayiye 💖

  • @jetrixxgaming777
    @jetrixxgaming777 ปีที่แล้ว +33

    කැපුවත් 10 තමා 💙

    • @Cnk563
      @Cnk563 ปีที่แล้ว +1

      Ai ee?

    • @jetrixxgaming777
      @jetrixxgaming777 ปีที่แล้ว +3

      @@Cnk563 මගෙ mfi gf63 i5 10th 8gb ram tynne පට්ට slow 11 එක 10 එක 20 s wg ynne

    • @jetrixxgaming777
      @jetrixxgaming777 ปีที่แล้ว

      @@moushqaragalaxy3360 ehm aulk na mge hard tynne bng ssd na ekyi windows 10 හොද

    • @jetrixxgaming777
      @jetrixxgaming777 ปีที่แล้ว

      @@moushqaragalaxy3360 model 2k enw 1tb hdd, 512 ssd

    • @sachinthachathuranga4480
      @sachinthachathuranga4480 ปีที่แล้ว

      @@jetrixxgaming777 i5 2nd gen mage thiyenne 11 damma hodata wada karanawa

  • @lakshanweerarathna9503
    @lakshanweerarathna9503 ปีที่แล้ว +3

    අහක දාන්න බෑ.11 හොදයි.phone එකයි pc එෂයි දැන් මට දෙකම එක වගේ❤️

  • @LivingTogether222
    @LivingTogether222 5 หลายเดือนก่อน

    Windows 11 the best💙💙

  • @Ethical_Hijack
    @Ethical_Hijack ปีที่แล้ว +3

    Windows 11 animation nam patta ithin😃😃

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Interested video pcguide Priya Ayiye 💖

  • @DroidMater
    @DroidMater ปีที่แล้ว +2

    windows 10 මේ කොනට

  • @anuhas937
    @anuhas937 ปีที่แล้ว

    මගේ ඇස් දෙක පල්ලා, මම උපරිම වින්ඩෝස් 10 සහ වින්ඩෝස් 11 වලට සති දෙකක් ඇතුලත මාරු කරනවා.

  • @jananimalindi1101
    @jananimalindi1101 ปีที่แล้ว

    Nice bro

  • @pulire_x
    @pulire_x 9 หลายเดือนก่อน +1

    Ayye Mama Windows 11 Download kara Eth Eka Install Vennane..😕Mata Kawruhari Kiyannako Eka Hadaganna Puluvan Vidiyak😥

  • @codesl
    @codesl ปีที่แล้ว +2

    Hoda ram ekak thiyanwa nam windows 11 hodai ❤️

  • @dileeshanethmina4456
    @dileeshanethmina4456 ปีที่แล้ว +2

    Great

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage ปีที่แล้ว +1

    Basically මේ ඔක්කොම වගේ Windows 10 වල තියනවා ඉතින්. පොඩී දේවල් ටිකක් නෙ add වෙලා තියෙන්නෙ. Non-functional requirements

  • @n.m.dilshan3143
    @n.m.dilshan3143 ปีที่แล้ว +3

    ලංකාවේ උන්ට තමයි රටේ නැති ප්‍රශ්න 😒

  • @geethikamadushan3996
    @geethikamadushan3996 ปีที่แล้ว +2

    අයියෙ ඕකෙ ස්ක්‍රීන් රෙකෝඩින් ඔෆ්සන් එකක් තියෙනවාද

  • @panthergaminglk9151
    @panthergaminglk9151 ปีที่แล้ว +1

    2022 5 veni mase upgrade kare windows 11 edavas vala idan kisima aulak na os eke mata danuna vidihata

  • @Ireshaj33
    @Ireshaj33 ปีที่แล้ว

    Man thami ekatama baluve

  • @ananya__f
    @ananya__f ปีที่แล้ว +2

    Update කරාට passe mage storage space එක 40 GB ඉඳන් 15GB ට අඩු උනා. අනේ ඒක හදා ගන්නේ කොහොමද ❓

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +1

    තෑන්ක්ස් ..
    අයියෙ මට පොඩී ප්‍රශ්නයක් තියනව පොඩ්ඩක් ඒකට රීසන් එක කියන්නකො
    සාමාන්‍යෙන් මං දැකල තියන බහුතරය දෙනා (යූටියුබර්ස්ල) පව්‍ර්ෆුල් පීසී එකකුයි ලැප් එකකුයි 2 ක් පාවිච්චි කරනව. ඒක ඇත්තටම සල්ලි නාස්ති කිරීමක් නෙ පොඩි පොඩි වාසි ඇරුනුකොට
    (බැට්‍රි ලයිෆ් එක,බර) වෙන මොනවද හේතු වෙන්නෙ ඒ වගේ ඉන්වස් මන්ට් එක දෙගුන කරගෙන ඒ වගේ අප්ග්‍රේඩ් එකකට යන්න. ප්‍රෝටබල් වෙන්න ඕන නම් හොද පෆෝමන්ස් කරන අප්ග්‍රේඩබල් ලැප් එකකට යන්න පුලුවන්නෙ

    • @user-mw7rj7ei5o
      @user-mw7rj7ei5o 10 หลายเดือนก่อน +1

      Phone wage na pc ලෙඩ ගොඩ වියදම් විතරයි

  • @amindugamika447
    @amindugamika447 ปีที่แล้ว +1

    මගෙ කලින් 11 ගහල network problem එකක් තිබුනා. මෙ ලගදි ආයෙ ගැහුව. 22h2 ගැහුව.ඒත් ආයිම එ කේස් එක ආව. Wifi connect කරල යන්නෙත් කිලෝබයිට් ගනන.නෝමල් 5-6MBps යන වෙලාවලත්.එ නිසා ආයෙම 10 ගැහුව.🥲

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Drivers nathiwa athi

  • @mohamedniyazz7230
    @mohamedniyazz7230 ปีที่แล้ว +2

    අයියේ මගේ නම් රෑ 10.13 ට install උනා... 10.16 වෙනකොට install වෙලා boot වෙලත් ඉවරයි නේ win 11 වලට..😊

  • @sadarufreefire23
    @sadarufreefire23 ปีที่แล้ว +2

    🔥

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +3

    Windows 11 Pro vs Home upgrade karana video ekak one 💖

    • @Cnk563
      @Cnk563 ปีที่แล้ว

      Home eke remote desktop option eka na

    • @mahigeek
      @mahigeek ปีที่แล้ว

      Home doesn't give you automatic updates for drivers

  • @dhanulyouthmaka9712
    @dhanulyouthmaka9712 ปีที่แล้ว +2

    Update ekedi crack games valata aulak veida

  • @user-mw7rj7ei5o
    @user-mw7rj7ei5o 10 หลายเดือนก่อน

    Phone wage na pc ලෙඩ ගොඩ වියදම් විතරයි

  • @ALFHALK
    @ALFHALK ปีที่แล้ว +1

    😍❤️🔥💥

  • @niduwaradinath9225
    @niduwaradinath9225 ปีที่แล้ว +1

    I5 3rd
    8gb ram
    Win 11 yana eka auld 🙄

  • @kavishkadulsara7516
    @kavishkadulsara7516 ปีที่แล้ว +3

    👍

  • @mathee_BOY_YT
    @mathee_BOY_YT ปีที่แล้ว

    දැනට උපරිම ඇවිත් තිනෙ මොනාද windows

  • @randul4097
    @randul4097 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @WatchUntilX
    @WatchUntilX ปีที่แล้ว +3

    Asus tuf gaming Laptop ekak aragena original 11 experience karana mama

    • @thepixelshadow1723
      @thepixelshadow1723 ปีที่แล้ว +4

      Lokuida?

    • @WatchUntilX
      @WatchUntilX ปีที่แล้ว +2

      @රංජන් රාමඋපනායක ithin mcn mama kiwwey mama fresh windows 11 experience kara kiyala, oyata tipper wenna deyak naney

    • @WatchUntilX
      @WatchUntilX ปีที่แล้ว +1

      @@thepixelshadow1723 ow lokui Gigabytes bara ganak thiyenawaney ithin 😂🤣

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Good Video pcguide 💖

  • @islander_kool_kat
    @islander_kool_kat ปีที่แล้ว

    Would be awesome if the Lock Screen image was able on all screens rather than on the primary screen

  • @rukshanonline
    @rukshanonline ปีที่แล้ว +1

    Danata thibba stable os eka windows 7 ..dn thiyna stable os eka 10😌

  • @surajtheekshana7096
    @surajtheekshana7096 ปีที่แล้ว +2

    i5 12th gen eke linux mint use karanne kisima awlak na thama windows 11 walata ram eka gannawa wadi battery usage ekath ftta wadi

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว

      ow kohomath Linux hondai Windows wlt wada

  • @digpriyankara
    @digpriyankara ปีที่แล้ว

    Thanks

  • @kaveencharuka5074
    @kaveencharuka5074 ปีที่แล้ว +1

    ❤️🔥

  • @dulajlochitha2214
    @dulajlochitha2214 ปีที่แล้ว

    sahenna balan hitapu vedio ekak

  • @shakya6585
    @shakya6585 ปีที่แล้ว +4

    Memory Usage 🥴🥴

  • @sanithupalansooriya919
    @sanithupalansooriya919 ปีที่แล้ว +1

    මට එතකොට animation එහෙම ඇඩ් කරන්න බෑ

  • @chinthanadissanayake810
    @chinthanadissanayake810 ปีที่แล้ว +1

    @pcguide lk … man nam kohomat Windows 10 and 11 dual boot kohomat….. dekatama eka wage kemati…monat aulak wela na danata

  • @ashankarunathilaka
    @ashankarunathilaka ปีที่แล้ว +1

    දැන්නම් කාලේ හරි වගේ

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +8

    ඒ උනාට තවම XP වලට ආසයි වගේ

  • @TheHub...
    @TheHub... ปีที่แล้ว +1

    මම නම් windows 7

  • @One_Art_official
    @One_Art_official ปีที่แล้ว +2

    අයියේ මගෙ ram 4
    memory 1tb
    cpu core 2 ,1.10
    hp
    මට 11 use කරන්න පුලුවන්ද

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      කරන්න පුළුවන් - ඒත් එපා

    • @One_Art_official
      @One_Art_official ปีที่แล้ว

      @@pcguidelk 😓hari ayye
      😓real duca😓

    • @One_Art_official
      @One_Art_official ปีที่แล้ว

      @@pcguidelk leak file eka danna puluwanda

  • @BillyKokka
    @BillyKokka ปีที่แล้ว +1

    එල

  • @nilakshachandula7185
    @nilakshachandula7185 ปีที่แล้ว +1

    terminal eka developers la godak use karana nisa priority karala wenna puluwan right click eke.

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      good point. ඒත් Windows use කරන බහුතරය Developers ල නෙමෙයි නේද

  • @santhsumana5845
    @santhsumana5845 ปีที่แล้ว

    වින්ඩෝස් 11 මරු 10 එකට වඩා සුපිරී 😘😘 මට ඉන්ස්ටෝල් වෙන්න විනාඩි 10යි ගියේ 🙄 මගෙ අවුලක්ද ??

  • @gamevinyls97
    @gamevinyls97 ปีที่แล้ว +2

    Ram usage eka thma wedi neda bro?

  • @Slsidumina
    @Slsidumina ปีที่แล้ว

    Good Video pcguide

  • @shanaka9345
    @shanaka9345 ปีที่แล้ว

    macbook air m2 eka gana video ekka karannako aiye

  • @sameenakarsha9303
    @sameenakarsha9303 ปีที่แล้ว +1

    thama windows 7

  • @udayapriyankara5645
    @udayapriyankara5645 ปีที่แล้ว +2

    10හොදයි..මල වදයක් ..හැම වෙලේම අප්ඩේට් ...ඩේටා ටික විනාශයි...😓😓 පෝල්ඩර් එකක් සිංහලෙන් රි නේම් කරද්දි අකුරු එක උඩ යනවා නෙ

    • @nuwanpathirana1548
      @nuwanpathirana1548 ปีที่แล้ว

      11වල කොහොමත් තාම සිංහල යූස් කරන්න බෑ.... එපා වෙලා ඉන්නෙ.

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว +1

      ow poddak ui eke crashes /slow gathiyak hema thiye kochchr high end pc ekaka unath

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว

    Windows 11 පැත්තකින් තියමු. ඇයි මේ හැමෝම premiere pro ඉඳන් davinci resolve එකට මාරු වෙන්නේ? මේ ගැන නම් අනිවා වීඩියෝ එකක් ඕනේ

  • @pasindudulanjana8781
    @pasindudulanjana8781 ปีที่แล้ว +1

    Rog scar G15 lap series eke errors godk enwa e gana video ekak krna barid.

  • @kapilalakshan4870
    @kapilalakshan4870 ปีที่แล้ว

    අයියේ එතකොට හැම pc game එකක්ම වගේ windows 11 වලට සපොට් කරනවද මං window 11 වලට යන්න තියෙන එක අවුල ඔය සිද්දිය පොඩ්ඩක් ඒ ගැන වීඩීයෝ එකක් දෙන්නකෝ ගොඩක් දෙන්නෙක්ට වටීවී.මොකද ගොඩක් දුරට ඉල්ලන්නේ windows 10 නිසා window 11 එකට යන එක සාර්තකද games පැත්තෙන් බැලුවොත්🙄

  • @buddikajayawickrama399
    @buddikajayawickrama399 ปีที่แล้ว +1

    Aiye mage Asus zenbook 14 eke 11 upgrade eka awith thiyanawa. 11 update karoth meke thiyana screen pad ekata wenama drivers danna weida? Screen pad thiyna ewata 11 update karama karanna dewala thiynawada? A gana poddak kiynna.

  • @chamoddulanja3110
    @chamoddulanja3110 ปีที่แล้ว

    revi os 10 තම සෙට්ම low specs try it 🎀

  • @asankapriyadarshana
    @asankapriyadarshana ปีที่แล้ว

    winrar ගන්න shift එක ඔබන්න ඕනේ නෑ 🤨 නිකන්ම රයිට් ක්ලික් කරාම එනවා

  • @SLTECHHACKER-2010
    @SLTECHHACKER-2010 ปีที่แล้ว +1

    Windows 10 paw

  • @mahithdissa
    @mahithdissa ปีที่แล้ว +1

    aiye mama laptop ekka gathe aluthn. dann masa 7k withara enawa mage windows 11 thiyenne eth update enne nha ne

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +3

    Windows 11 වල Windows 10 වල තරම් සතියෙන් සතිය අප්ඩේට් එන්නෙ නෑ කියන්නෙ ඇත්තද? 🤔

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +1

    ❤️ ❤️ 🔥 🔥

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว

    5:13 focus mode eka windows 10 eketh thiyenawa

  • @isharakarunarathna4469
    @isharakarunarathna4469 ปีที่แล้ว +1

    thama 10 thama ethin 11 gena hithalawath ne

  • @nima0011
    @nima0011 ปีที่แล้ว +2

    අප්ඩේට් එක දුන්න බාගයක් ඇවිත් තියෙන්නෙ කැන්සල් කරන්න බැනෙ

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Update assistant eka daganna

  • @Saleena2647
    @Saleena2647 ปีที่แล้ว +1

    Mama eeye mage mage pc ekt windows 11 damma audio drivers support nah apahu 10 danna una

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Upgrade කරන්න කලින් බලන්න ඕන දේවල් ගැන වෙනම Video එකක් තියෙනව

  • @theekshana_sankalpa
    @theekshana_sankalpa ปีที่แล้ว +1

    oke play store support da

  • @kssudarsh2902
    @kssudarsh2902 ปีที่แล้ว +1

    මම නම් windows 10 පාව්චි කරන්නෙ වැඩේ කියන්නෙ headphon එකෙන් sounds ඇහෙන්නෙ නෑ driver booster එකෙන් audio driver එක update කරා ඒත් හරිගියෙ නෑ. pc එක හදපු කෙනා කිව්වෙ windows 11 දාගන්න කියලා.

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +2

    අයියේ..
    මගෙ lap එක
    i3 10th gen u processor lap එකක්
    12 gb ram
    250 m.2 nvme ssd
    සාමාන්‍ය අවුලක් නැතුව වැඩ හැබැයි ඔන් කරපු වෙලාවේ ඉදන් temp එක 95 c 😢
    Windows 11 දාලා තියෙන්නෙ. හේතුව ඒක වෙන්න ඇතිද. මාසකීපෙකට කලින් ෆෑන් එක සුද්ද කරලා තර්මල් පේස්ටුත් දැම්මා

    • @ravidutharaka888
      @ravidutharaka888 ปีที่แล้ว

      chack karala balanna 11 danna puluwan da kiyala

  • @defaultmusicofficial_lk
    @defaultmusicofficial_lk ปีที่แล้ว +1

    Ventoy tool eka gna video ekk ona. Windos 11 wala offline installation eka eken krnne kohomada kyla danagnn ona

  • @ravindumadushan2103
    @ravindumadushan2103 ปีที่แล้ว +1

    Software and windows auto update නකර කරන විදිහ දාන්න පුලුවන්ද

  • @krishanthajayasinghe7384
    @krishanthajayasinghe7384 ปีที่แล้ว +1

    අයියේ සිංදු අහගෙන වැඩ කරන එක හොදයිද ස්පෙශල් පාඩම් වැඩ එහෙම

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +1

      😂 depend you මල්ලි

  • @chathuuuuu
    @chathuuuuu ปีที่แล้ว +2

    hi after installing win 11 I had an issue with on bord and dedicated video it means the laptop I used to install win 11 have on board VGA(intelR) and separate VGA(AMD) so win 11 was able to boot with only enabling one VGA once and if I enable both VGA together win 11 was failed to boot properly any idea?

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +2

      seems like a driver issue. Go to laptop model webpage - download new drivers for windows 11 - might fix the issue.

  • @randimachamal2230
    @randimachamal2230 ปีที่แล้ว +1

    4gb lap akakt windows 11 aulk nathi weid🤔

  • @dinithkumudika6459
    @dinithkumudika6459 ปีที่แล้ว

    ubuntu wala thinwa wage 11 wala open in terminal option eka nm godak watinwa

  • @abimananuhas
    @abimananuhas ปีที่แล้ว

    mama ilagasathya dagannawa

  • @amilamanamperi2230
    @amilamanamperi2230 ปีที่แล้ว +2

    වැඩ කර කර ඉන්න සමහර වෙලාවලට ඔක්කොම folders close වෙලා යනවා. මොකද්ද හේතුව?

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +2

      මටනම් වෙලා නැහැ

    • @samothpriyashan8883
      @samothpriyashan8883 ปีที่แล้ว +1

      Bro oya aluthin ma apu os eka download karala gahala balanna godak bugs fix wela awith tiyenawa

  • @JanIKolla18
    @JanIKolla18 ปีที่แล้ว +1

    මට ඕකේ shat down බටන් එක හොයන්න පැය ගානක් ගියා

  • @royalff9920
    @royalff9920 ปีที่แล้ว

    අනේ කවුරු හරි කියන්නකෝ windows 7 ලැප් එකකට windows 10 ගහල තියෙන්නෙ ඒකට windows 11 ගැහුවහැකිද අනේ කියන්නකෝ

  • @sanithupalansooriya919
    @sanithupalansooriya919 ปีที่แล้ว +1

    unity වල පොළවක් එහෙම add කරන එක මට පෙන්නන්න ඇයි ඒ නම්බර් එක දෙන්න පුලුවන්ද?

  • @amithprashanga
    @amithprashanga ปีที่แล้ว +1

    11 eka update nokara iso eka download karala damma eth taskbar ake right click ekata task maneger ganna option eka na ne aiye

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Updates enna one

  • @islander_kool_kat
    @islander_kool_kat ปีที่แล้ว

    The issue I had with upgrading to the Windows 11 is that the H2 update for Win11 seems to break your vpn connection if you use a network cable