Vsync Gsync Freesync Explained

แชร์
ฝัง

ความคิดเห็น • 189

  • @dilumnethsara6645
    @dilumnethsara6645 4 ปีที่แล้ว +134

    V-sync කියන්නෙ මොකද්ද කියල අද දැනගත්තු අය කෝ? 🤚😌

  • @prasadchandima710
    @prasadchandima710 4 ปีที่แล้ว +12

    ගොඩක් වටින වීඩියෝ එකක්...කියන දෙන දේ සුපිරි විදියට පැහැදිලිව ඕන කෙනෙක්ට තේරෙන්න පැහැදිලි කරන්න හැමෝටම බෑ...පැහැදිලි කරන වැඩේ 100% ක් හරියටම කරන කෙනෙක් ඔයා..ගොඩක් ස්තූතියි මේ විදියට නොමිලේම අපිට දැනුම බෙදලා දෙනවට....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @Badboy-xu6og
    @Badboy-xu6og 4 ปีที่แล้ว +16

    දැවෙන පස්නයක් වෙලා තිබ්බෙ මෙක ගැන.දැන් එකත් හරි🤩thanks ප්‍රියදර්ශන අයියෙ❤️

  • @kushanshadow7301
    @kushanshadow7301 4 ปีที่แล้ว +12

    ගොඩක් වටින විඩියෝ එකක් ප්‍රියදර්ශන අයියෙ ❤️❤️❤️❤️👍🤩🤩🤩🤩 සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @gayanlalinda7844
    @gayanlalinda7844 4 ปีที่แล้ว +5

    නියමයි අයියේ , මේ වගේ දන්නේ නැති දේවල් දාන්න ඉගනගන්න අයට වටිනවා, ඔයා එක ලස්සනට පැහැදිලි කරන නිස පොඩි එක්කෙනෙක් ට වුනත් තේරුම් ගන්න පුලුවන් ලේසියෙන්ම, ඔයා දිගටම මේව කලොත් Sure Channal එක සුපිරි තැනකට එනවා ❤️❤️❤️

  • @deletedaccount9393
    @deletedaccount9393 4 ปีที่แล้ว +14

    මම ඕක කරා.. ඉස්කෝලෙ ඉංග්‍රීසි පිරියඩ් එකෙ කරෙ ඔය පොත්වල animation art ඇදපු එක ආතල් වැඩේ.. 😂

  • @shemibro7581
    @shemibro7581 4 ปีที่แล้ว +5

    Thank you ප්‍රියදර්ශන අයියේ..මේවා ගැන කියලා දෙනවට..මගෙත් build එකක් තියෙනවා..ඔයගෙන් කරන්නේ...😘😘

  • @manushapc1628
    @manushapc1628 4 ปีที่แล้ว +9

    හොදටම explain කලා.thank you අයියේ...

  • @RedCrabStudio
    @RedCrabStudio 4 ปีที่แล้ว +8

    මේ ගැන හරියටම දැනගත්තෙ අද❤🔥

  • @asfadali7543
    @asfadali7543 4 ปีที่แล้ว +3

    Thanks iye mehema apita kiyala denawata.. aadarei .🔥🖤❤️. Mama nam hemadama innawa 🔥🔥

  • @slfishshow5885
    @slfishshow5885 4 ปีที่แล้ว +4

    මෙච්චර කල් Vsync කියන්නේ මොකක්ද කියලා හරියට දැනගෙන හිටියෙ නෑ. සුපිරි Bro..

    • @slfishshow5885
      @slfishshow5885 4 ปีที่แล้ว

      Priyadarshana අයියේ.පුලුවන් නම් ඔයා whatsapp ඉන්න number එක දෙන්න පුලුවන්ද?

  • @amerzenlove3977
    @amerzenlove3977 4 ปีที่แล้ว +3

    I like this youtube channel very much. Thank you.

  • @janithariyarathna6330
    @janithariyarathna6330 4 ปีที่แล้ว +3

    Thank you ayya me explain karanakan maga balan hitiye😍😍😍

  • @sudarshanaanuradhakalupage6075
    @sudarshanaanuradhakalupage6075 4 ปีที่แล้ว +4

    වටිනා පැහැදිලි කිරීමක්

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 4 ปีที่แล้ว +3

    Very good presentation & valuble facts for gaming!!!👌👌👌👌Nice Bro!!!👍

  • @wathsalaheenkende5563
    @wathsalaheenkende5563 4 ปีที่แล้ว +6

    Well explained. Thank you very much aiya❤️❤🔥👌👌👍😊

  • @sunnywayne1719
    @sunnywayne1719 4 ปีที่แล้ว +2

    thank you so much aiye vdo 1ta. matat tibuna prashnayk meka mkda kyla. ada tamai dena gatte

  • @nadeekaperera3372
    @nadeekaperera3372 4 ปีที่แล้ว +3

    Ayiye freesync 40-60 range ekak thiyana monitor ekaka 25 range eka thiyana video support karanavadha?

  • @vMaliyaGamer
    @vMaliyaGamer ปีที่แล้ว +1

    සුපිරි explanation ekek දුන්නෙ.. අද ඉඳන් මම ysynic off krala gahanne

  • @sameerabalawardana
    @sameerabalawardana 4 ปีที่แล้ว +1

    සුපිරියටම explain කරා .. සුපිරි
    👍👍

  • @shavindagnanarathna
    @shavindagnanarathna 4 ปีที่แล้ว +5

    🔥❤ මේ සතියෙ Tecsunday episode එකත් ගේන්න.

  • @anuradhaedirisuriya
    @anuradhaedirisuriya 4 ปีที่แล้ว +2

    Video came just on time when I was about to purchase a gaming monitor. Thank you ayye ❤️

  • @Achiya_999
    @Achiya_999 4 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැනගත්තා අයියේ 👍❤️

  • @janithbimsara1339
    @janithbimsara1339 4 ปีที่แล้ว +6

    Valuable content and great presentation ❤

  • @anjananilupul1736
    @anjananilupul1736 4 ปีที่แล้ว +2

    Mage asus 75hz adaptive sync monitor ekk tiyenne et ohoma wenawa hdmi connect krl tiyenne eka nisada display port connect kroth hariyaida poddak pehedili karanna puluwanda e gena ❤️

  • @satheeshwickramarachchi5767
    @satheeshwickramarachchi5767 4 ปีที่แล้ว +2

    Free sync monitor ekata Nvidia GPU use krnkota Radeon graphics card ekak wagema wenasak nathuwa wada karaida?

  • @JaniyaX
    @JaniyaX 4 ปีที่แล้ว +3

    Thanks Ayye mee wagee ekak enakammai balan hitiye😘😘😘😘👌👌✌👍👍👊👊

  • @MahiruSenarathne
    @MahiruSenarathne 3 ปีที่แล้ว +2

    HDMI vs Display Port gana video ekak keranna aiye

  • @chopsyproduction1393
    @chopsyproduction1393 4 ปีที่แล้ว +3

    Supiri aiyah patta watina dewal tikak kiya dunne me wage videos thwa thwath aran enna api innwa oya ekka

  • @yasinduneth
    @yasinduneth 4 ปีที่แล้ว +11

    අයියෙ 15 කට වගේ ගන්න හොද monitor එක මොකක්ද ?

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว

      Samsung 22" IPS 75Hz Frameless monitor eka tawa keeyak hari daala ganna balanna.
      19800/= Barclays eke balanna.

    • @yasinduneth
      @yasinduneth 4 ปีที่แล้ว

      @@xtreme_lk ela

    • @soulanthrax
      @soulanthrax 4 ปีที่แล้ว

      Lg ultragame or Asus tuf 27" 144hz

  • @nuwandhammika6145
    @nuwandhammika6145 4 ปีที่แล้ว +4

    සුපිරි පැහැදිලි කිරීමක් ..! 👏👏

  • @isurudilanka9692
    @isurudilanka9692 4 ปีที่แล้ว

    මොනවහරි video එකක් දාල views ගන්න හදන සමහර youtubers ලා එක්ක බලද්දි මේ channal එක මාරම වටිනව මේකෙ තිිිිියෙන videos එකක් නෑර බැලුවත් පාඩු නෑ🎉🎉🎉

  • @ChandulaWijesekara
    @ChandulaWijesekara 4 ปีที่แล้ว +2

    Antialiasing,Anisotropic Filtering කියන දෙකත් v sync වලට අයිති දෙකක් ද 🤔

  • @harshadhananjaya6692
    @harshadhananjaya6692 4 ปีที่แล้ว +3

    Best IT guy in Sri Lanka

  • @akbsandaru
    @akbsandaru 4 ปีที่แล้ว +3

    Ayye oyanam marai ane Eye 144Hz monitor ekak genawe AMD Freesync certified. me technologoy eka gana video ekak karanna kiyanna hitiye ayye. mokada mn genawa monitor ekata mage GTX 1060 6GB eke Gsync enable karanna dunna. marama smooth game play ayye dan. Oyama thamai ayye mage Build eka karanna guide kale nanotec eken. Thank you so much

  • @nuwanpradeep7915
    @nuwanpradeep7915 4 ปีที่แล้ว +3

    අයියේ මශින් 1 ඔන් වෙන්න ගොඩක් වෙලා යනවනේ වෙන්දට වැඩිය. එකට විසඳුමක් දෙන්නකෝ අයියේ. ලොකු උදවුවක් අයියේ.❤

  • @hirojaya4679
    @hirojaya4679 4 ปีที่แล้ว +3

    නියමයි සහෝදරය👍👍👍

  • @shehanaroshana9700
    @shehanaroshana9700 4 ปีที่แล้ว +2

    Freesync monitors walata nvidia eken hadana drivers buy krnn onida?

  • @thanujaex16
    @thanujaex16 4 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් උනා මේක බොහොම ස්තූතියි

  • @neeprogrammer3857
    @neeprogrammer3857 3 ปีที่แล้ว +2

    super explanation

  • @lionrox4364
    @lionrox4364 4 ปีที่แล้ว +2

    ගොඩක් වටින්වා............

  • @storm-__-
    @storm-__- 4 ปีที่แล้ว +1

    Monitor එකේ Adaptive sync තියෙනවා කියන්නේ freesync , gsync දෙකටම compatible කියන එකද?

  • @NarutoUzumaki-qs5fg
    @NarutoUzumaki-qs5fg 4 ปีที่แล้ว +1

    Aiyye patta rewiev eka,aiyye apita optimus kiyana feature eka kiyala dennako plz

  • @geethologyofficial2769
    @geethologyofficial2769 4 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුනා thx

  • @mayura4718
    @mayura4718 4 ปีที่แล้ว +4

    I Waiting for this thanks priyadarashana aiye

  • @whoampcrtm8794
    @whoampcrtm8794 ปีที่แล้ว +1

    ayye , 165hz freesync moniter ekakata geforce rtx card ekak gahuwoth ema avulak venawada 😀🤔🥲?

  • @sunethbuddhika4094
    @sunethbuddhika4094 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @nishandewaka7920
    @nishandewaka7920 4 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @supunweerakkody8595
    @supunweerakkody8595 4 ปีที่แล้ว +2

    සුපිරියටම කියලා දෙනවා :)

  • @vrfgaming2898
    @vrfgaming2898 4 ปีที่แล้ว +3

    Good

  • @t.dinelkabandara8752
    @t.dinelkabandara8752 4 ปีที่แล้ว +2

    අඩේ මන් මොකක් හරි game එකක් මගෙ RTX 2060 6GB එකේ ultra දාල ගහලත් 3GB විතර run වෙද්දි ඔය screen එකට කිව්ව එක වුනා.🤣🤣🤣මන් monitera අවුල් කියලා හිතලා ගත්ත කඩේ එකාටත් බන්නා ඌත් දන්නේ නැහැ මොකක්ද ඔය seen එක කියලා🤣🤣🤣THANKS PRIYA එනකන් හිටපු vedio එකක්❤️❤️❤️

  • @savage4746
    @savage4746 4 ปีที่แล้ว +6

    Thank you so much ❤❤✌️

  • @classicgamer4413
    @classicgamer4413 4 ปีที่แล้ว +1

    Marama watina dewal tikak dana gaththa. Thawath me wage videoma danna aiye mara watinawa me dewal.

  • @avishkadias9646
    @avishkadias9646 4 ปีที่แล้ว +2

    Thanks ayye pattatama theruna eeknm 🔥🔥🔥

  • @imesharansara4476
    @imesharansara4476 4 ปีที่แล้ว

    ඕක ගැන අයියගෙන් අහන්න හිතල යූටියුබ් ගියාම මේං වීඩියෝ එකක් දාල😍,Adaptive Sync monitor කියල තියන මොනිටර් වලට technologies දෙකම සපෝට් කරනවද?,ඒ වගේම ගන්න මොනිටර් එක Hz කීයක් උනත් ඒක සාමාන්‍ය වින්ඩෝස් එක්ක කරන වැඩවලදි ඒ Hz ගානෙන් වැඩ කරනවද,වින්ඩෝස් animation fluid විදියට වැඩ කරනවද සාමාන්‍ය graphics card එකක් එක්ක?

  • @dinethbandarakandegedara7771
    @dinethbandarakandegedara7771 4 ปีที่แล้ว +3

    එතකොට අයියෙ g sync හෝ freesync මොනිටර් එහෙක 120Hz කියල හිතමුකො , ඊටත් වඩා VGA එකෙන් Frame render උනොත් මොකද වෙන්නෙ ?

    • @bathiyaweerasekara
      @bathiyaweerasekara 4 ปีที่แล้ว

      එහෙම වුනොත් Game එකේ Vsync ඔප්ෂන් එකත් ON කරන්න ඕන..

    • @dinethbandarakandegedara7771
      @dinethbandarakandegedara7771 4 ปีที่แล้ว

      @@bathiyaweerasekara එතකොට 120න් යනවද

    • @bathiyaweerasekara
      @bathiyaweerasekara 4 ปีที่แล้ว

      @@dinethbandarakandegedara7771 ඔව් එහෙම කරාම මොනිටරයට අවශ්‍ය ප්‍රමාණයට Frames අරගන්නවා..

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 4 ปีที่แล้ว +1

    ada thamai megana danagaththe hariyata. thanks ayye..🙏💖🙏👉😍

  • @slanonymous606
    @slanonymous606 4 ปีที่แล้ว +13

    ඇඩේ මන් හොය හොය ඉදියෙ මන් youtube එකේ search කරා cut screen කියල 😅

    • @-fury-2256
      @-fury-2256 4 ปีที่แล้ว +1

      මං වගෙ තව එකෙක් 🤦🏻‍♂️😂

    • @slanonymous606
      @slanonymous606 4 ปีที่แล้ว +1

      @@-fury-2256 මට තේරුනේ නෑ දැන් තේරුනේ බන්...crack rdr 2 එකේ වෙනව ඒක

  • @miyw0608
    @miyw0608 4 ปีที่แล้ว +1

    Etakot me Technologies wada krnne External Monitor ekak ekka witarada? High refresh rate tiyenaa Laptop displays walata compatible wn nadda? (Eekiyanne Gsync Laptops nadda?)

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +2

      scaler unit eka daala laptop screen hadanna puluwan.

  • @Deshantha
    @Deshantha 3 ปีที่แล้ว +1

    Thanks ayya 🤟❤️🔥

  • @tenicg7045
    @tenicg7045 4 ปีที่แล้ว +28

    මේ වගේ හෝද video වලට unlike කරන්නේ දෙවෙනි ඉනිම , සංගීතේ බලන සෙට් එක ද ? නැත්ම් ලංකාවේ tik tok කරන මුසලයෝ සෙට් එකද ? නැත්තම් අද ඊයේ computer අල්ලපු උන්ද කියලයි මට හිතාගන්න බැරි. මොන හිතකින් ද මේ වගේ video එකකට unlike කරේ මට නම් පට්ටම කේන්තියි

  • @janankafernando
    @janankafernando 4 ปีที่แล้ว +1

    ඇත්තටම පැහැදිලියි...මරු ❤️

  • @MRSHUNTER
    @MRSHUNTER 4 ปีที่แล้ว +4

    Thanks aiya ❤❤❤

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว

      ♥️♥️

  • @dulansanjeewa8572
    @dulansanjeewa8572 4 ปีที่แล้ว +1

    නට්ටටම තේරුම් කරලා දුන්නා, එළ අයියේ 💪🏼

  • @abshorts694
    @abshorts694 4 ปีที่แล้ว +1

    Ayya api mobile eken play karana gameplay eka pc eken record karana widiya gana video ekak karannako
    Kawruth kiyla dena widiya therenne nane
    Plzzz🙏🙏🙏

  • @t_dulshan
    @t_dulshan 4 ปีที่แล้ว +2

    Battelfield v high setting play krnn koiwge requirements d one

  • @niwanthamadhushanka9041
    @niwanthamadhushanka9041 4 ปีที่แล้ว

    Ethakota dan lap ekkta vga gaddi yam balapemak ethi wenn nedda,moniter ek wenas krnn beri nisa

  • @Evi_122
    @Evi_122 4 ปีที่แล้ว +3

    Great job brother👍👍👌🖤

  • @descending_dudu
    @descending_dudu 4 ปีที่แล้ว +5

    Aiye ai aluth GPU walata HDMI aduwen awilla DP Port wadiyen enneth
    Eth 8K gaming walata HDMI ekak use karanne ai😅

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +2

      DP has more bandwidth and options. HDMI is left for ppl who use TVs. future screens tend to be more towards DP for more options.

  • @HpVictus15
    @HpVictus15 4 ปีที่แล้ว +2

    antialiasing gana video ekk karannako✌️

  • @thejanrodrigo
    @thejanrodrigo 4 ปีที่แล้ว +3

    Vsync nethuwa gahuwama 80+ fps labenawa eth vsync on karama fps drop wenawa 40-30 walata 😣

    • @thejanrodrigo
      @thejanrodrigo 4 ปีที่แล้ว

      @@descending_dudu update deparak wageh karaa thaama hari yana paatak nehe

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +1

      vsync wala issue ekak thamai meka. me nisa thamai aluth adaptive sync eka genawe

  • @dilanmendis5835
    @dilanmendis5835 4 ปีที่แล้ว +1

    what is Adaptive sync?

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว

      explained in video

  • @wmdsbandara7666
    @wmdsbandara7666 4 ปีที่แล้ว +2

    Supiri

  • @kenzo2642
    @kenzo2642 4 ปีที่แล้ว +1

    Ayye 30000 kata withara machine ekak hadanna barida

  • @nidula_yasan
    @nidula_yasan 4 ปีที่แล้ว +3

    ❤️

  • @isukasanuj
    @isukasanuj 4 ปีที่แล้ว +2

    Aiyye cyber security walata wada unboxing saha geek shows walata yt eke thanawadida

  • @sl_beast5672
    @sl_beast5672 4 ปีที่แล้ว +3

    Well done bro

  • @No__Name007
    @No__Name007 2 ปีที่แล้ว +1

    Patta ☠️

  • @tharangaperera8557
    @tharangaperera8557 10 หลายเดือนก่อน

    Superb explanation 🔥

  • @dulangabandara8727
    @dulangabandara8727 4 ปีที่แล้ว +4

    VSYNC VS G SYNC VS FREESYNC ♥️♥️♥️

  • @cino2015
    @cino2015 4 ปีที่แล้ว +1

    යකෝ වේසා Standard මගේ Monitor එකේ නැහැනේ 😪✋

  • @MalaKKa211
    @MalaKKa211 4 ปีที่แล้ว

    mage monitor aka 240 hz athakota meka weda nedda

  • @pctech1991
    @pctech1991 4 ปีที่แล้ว

    api godak ayat gaming monitars na 60hz tam meka games waldi nvidia card waldi prashnyak tiyed nadd kiyn ek terenn kowwnm hari

  • @shashithalakshan2798
    @shashithalakshan2798 4 ปีที่แล้ว +1

    Vsync eka on karanna epada e kiyanne game gahaddi

  • @Aravindamadusanka
    @Aravindamadusanka 4 ปีที่แล้ว +2

    THZ BRO

  • @hirushanthilanka5283
    @hirushanthilanka5283 4 ปีที่แล้ว +2

    Low budget option එක තමයි Nvidia Control Panel එකෙන් Max frame rate එක 60 FPS කරලා Vsync off කරලා ප්ලේ කරන එක 😅

    • @brokenjr7994
      @brokenjr7994 4 ปีที่แล้ว +1

      Math oka thama karanne mage moniter eka 60hz mn max frem rate 100 dala thiyenne eka hoda nadda bro

    • @hirushanthilanka5283
      @hirushanthilanka5283 4 ปีที่แล้ว

      @@brokenjr7994 100k dala wadak na bro. 60 damma nm athi

    • @brokenjr7994
      @brokenjr7994 4 ปีที่แล้ว +1

      @@hirushanthilanka5283 thank you

  • @supunpathirathna7699
    @supunpathirathna7699 4 ปีที่แล้ว

    Ayye oya karapu dgree eka mokadda ? ☺

  • @dragonwarriorsl64
    @dragonwarriorsl64 หลายเดือนก่อน

    අවුරුදු 3ක් පරනයි ඒත් අද තාමා මේ ගැන දැන්ගත්තෙ

  • @piyumalkavinda6039
    @piyumalkavinda6039 4 ปีที่แล้ว +2

    😍😍😍

  • @Sjayy.
    @Sjayy. 4 ปีที่แล้ว

    Anti analysis eka ganath video ekak oni aiya

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว

    Thanks 🔥

  • @lakshan3222
    @lakshan3222 4 ปีที่แล้ว +1

    අඩ්ඩේ මෙහෙම 1ක් තියෙනව කියල දැනගත්තෙ අද

  • @siyathniduwara
    @siyathniduwara 4 ปีที่แล้ว

    Image ekak render venava vage samahara game run venne 🙄

  • @nimeshamadhushan
    @nimeshamadhushan 4 ปีที่แล้ว +1

    Thanx😍

  • @USHAN12
    @USHAN12 3 หลายเดือนก่อน

    Niymai priyadharshana aiya

  • @blackboy20077
    @blackboy20077 4 ปีที่แล้ว +1

    Niyamai

  • @adithyarandunuge5712
    @adithyarandunuge5712 4 ปีที่แล้ว +1

    💛💛💛❤️❤️❤️

  • @tm-0047
    @tm-0047 4 ปีที่แล้ว +1

    Ptta ..🤩

  • @maneeshadulshanjan3453
    @maneeshadulshanjan3453 4 ปีที่แล้ว +1

    thanks comment akatha video akak demmatha

  • @lakshithasampath.3712
    @lakshithasampath.3712 3 ปีที่แล้ว

    thank you aiye...