My Impression About Official Windows 11 | Sinhala OS Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2021
  • 🔰Get Membership for Support to creativeartlk:
    ◼️ bit.ly/3rfldIm
    🔰About this Video
    ◼️ My Impression About Official Windows 11 | Sinhala OS Review
    ************************************************
    🔰Other Channel
    ◼️ LIVEonSG - bit.ly/2DBiAw4
    ◼️ CLK shorts - bit.ly/3y3Fum4
    ◼️ BraveQuin - bit.ly/3yZAuQN
    ◼️ Asian at Kitchen - bit.ly/37YAJ2u
    🔰 Contact us:
    ✔ web www.creativeart.lk
    ✔ Facebook: bit.ly/3BfvZDo
    ✔ Instagram: bit.ly/3xMIrIy
    ✔ Telegram Community: t.me/clk_community
    ✔ Telegram Channel: t.me/creativeartlkedu
    ✔ Discord Community: discord.gg/yRdSBuM
    ✔ Program Host bit.ly/3kxdRip
    🔰 GEAR WE USING
    ◼️ Sony A7ii
    ◼️ Kit lens 28-70mm
    ◼️ 50mm-1.8
    ◼️ Voice recording - Boya M1 Mic
    🔰CLK WORKSTATION
    🔵LENOVO LEGION 7000P GAMING
    🔵CPU : Ryzen 5 5600X 6 Core
    🔵GPU : NVIDIA GTX 1060 6GB
    🔵RAM : 32GB, 16x2
    🔵HDD : 512SSD + 2TB SATA
    🔵24" SAMSUNG + 24" DELL DUAL MONITORS
    🔵MSI KEYBOARD MOUSE
    🔵FANTECH GAMING HEADPHONES 7.1
    🔵LOGITECH SOUND SYSTEM 2.1
    🔵EXTERNALS 10TB SEAGATE, 2TB SEAGATE
    🔵XIAOMI CMSXJ22A WEBCAM ​
    🔵SONY A7 MARK 2
    🔵BOYA BY M1 MIC
    🔰 SOFTWARE WE USING
    ◼️ StreamLab OBS
    ◼️ Adobe Premiere Pro
    ◼️ Adobe Photoshop CC
    ◼️ Adobe Audition CC
    ◼️ Lightroom CC
    🔰Special Credits
    ◼️ TH-cam Audio Library - bit.ly/3wMtYLp
    ◼️ Envato Elements - elements.envato.com
    ◼️This video Subtitles Provide by Senani_Bhagya
    Related Tags
    #Windowa11Official #Windows11Review #clk_tutorials

ความคิดเห็น • 352

  • @sethumrodrigo2590
    @sethumrodrigo2590 2 ปีที่แล้ว +52

    මට තේරෙන්නැත්තෙ මෙච්චර සුපිරි Production Quality , Presenting එකක් තිබිලත් ඇයි තාම 100K නැත්තෙ කියලා හරිනම් 1M තියෙන්න ඕන Channel එකක් .... අනිවා ගෝල් එකට යමු , අපි ඉන්නවා හැමදාම.....❤💯

    • @thari2832
      @thari2832 2 ปีที่แล้ว +2

      Time eka west karanwa wadi video wala bro. Hamotama therum ganna lesi simple dewal unath loku welawak gannwa kiyanna. Ethakota video eke engagement eka adui.

  • @JKPOWERTECH
    @JKPOWERTECH 2 ปีที่แล้ว +42

    ගෙනාවොත් ගේන්නේ සුපිරිම වීඩියෝ එකක් තමා 💕💕🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nadeenath
    @nadeenath 2 ปีที่แล้ว +9

    Best Underated youtube channel in Sri Lanka... මම Premiere Pro ඉගෙන ගත්තේ ඔයාගෙන් අයියේ... අද ලොකු වැඩක් කරනවා... 🥺❤️❤️❤️

  • @Ayesh264
    @Ayesh264 2 ปีที่แล้ว +11

    💕💕💕 I love You CREATIVEARTLK

  • @nadunjayakodi6415
    @nadunjayakodi6415 2 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්ම සප් එක දෙනවා අයියේ. ජයවේවා ❤️

  • @osandagamage
    @osandagamage 2 ปีที่แล้ว +8

    ගැම්මක් තමා ඉතින් ❤️😍

  • @OTDcreations
    @OTDcreations 2 ปีที่แล้ว +2

    Aththamai පහරක් අයියේ.. 👍

  • @SlAndroidBoy
    @SlAndroidBoy 2 ปีที่แล้ว +7

    අදනම් වීඩියෝ එක Enjoyable 👌

  • @MtechxLK
    @MtechxLK 2 ปีที่แล้ว +45

    Windows 11 වල අර task bar එකේ open කරල තියන apps වලට වෙන එකකින් file එකක් drag karala අරගන්න බෑ.
    ඒ feature එකත් windows 11 එකට දුන්නනම් හොදයි වගේ.
    අනිත් ඔක්කොම shape. 🔥❤
    Gammac tama ithin

  • @Dextrox17
    @Dextrox17 2 ปีที่แล้ว +2

    niyamai aiyaa

  • @Dextrox17
    @Dextrox17 2 ปีที่แล้ว

    Niyamai අයියා 😍🤩💖💪👍Good luck

  • @maskinglk9829
    @maskinglk9829 2 ปีที่แล้ว +2

    සුපිරියි හොදේ දිගටම යමූ.. ඉක්මනටම 100 k ගහමු...❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 2 ปีที่แล้ว +3

    සුපිරියක් අයියේ...❤️✌

  • @VAPCreationslk
    @VAPCreationslk 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් හැමදාමත් වගේ සුපිරි 👊🤙

  • @rivinukadamsilu2005
    @rivinukadamsilu2005 2 ปีที่แล้ว

    සුපිරි sg අයියේ....😎 ගැම්මක් තමා ඉතින්.😎❤️‍

  • @DilankaWewage
    @DilankaWewage 2 ปีที่แล้ว +1

    ඔයාගෙ channel එකෙන් හුගක් දෙවල් ඉගෙන ගන්නවා ස්තුතියි..

  • @DAMSITHBRO
    @DAMSITHBRO 2 ปีที่แล้ว +1

    Oyage videos nam katha dekak na supiri ❤️❤️

  • @aminduindushan6155
    @aminduindushan6155 2 ปีที่แล้ว

    Video එක සුපිරී අයියා ❤️🔥

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +2

    Niyamai aiya video eka

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 2 ปีที่แล้ว +1

    ගොඩක් උදව් වෙන වීඩියෝ එකක් අයියේ

  • @tmfriends5956
    @tmfriends5956 2 ปีที่แล้ว +1

    maru aiyye 🖤🖤🖤

  • @visalwathsuka
    @visalwathsuka 2 ปีที่แล้ว +2

    Wow maru aiyaa

  • @differentsee9314
    @differentsee9314 2 ปีที่แล้ว +8

    11:26 Skype තාමත් තීනවා window 11 වලත්. අයින් කරලා නෑ.. 👍

  • @techscapeStudios
    @techscapeStudios 2 ปีที่แล้ว

    Supiri Video eka SG Aiya
    respect😎

  • @TechSadee
    @TechSadee 2 ปีที่แล้ว +18

    අනිවාරෙන් silver button එකක් එනව ම තමයි අපි ඉන්නව හැමදාට ම...😍

    • @creativeartlk
      @creativeartlk  2 ปีที่แล้ว +5

      Thank you malli

    • @TechSadee
      @TechSadee 2 ปีที่แล้ว +1

      @@creativeartlk අයියෙ ඔයා 2011 නේ පටන් ගත්තේ ඔයා 2011 ඉදන් video දැම්ම ද.. මට නම් අයියේ channel එක පටන් අරන් මාස 2 විතර මග ඇරුනා

    • @VidushaNanayakkara
      @VidushaNanayakkara 2 ปีที่แล้ว +3

      @@creativeartlk අය්යේ ඔයාගෙ wallpaper එක ගන්න ක්‍රමයක් නැද්ද creative artlk කියන text එක නැතුව?

  • @Janithsadanuwan
    @Janithsadanuwan 2 ปีที่แล้ว +2

    supiri aiye

  • @chutta2981
    @chutta2981 2 ปีที่แล้ว

    බලන් ඉන්න ආස හිතෙනවා අයියේ ඔයා video එක කරන විදිහ දිහා❤ජය වේවා

  • @janudabosilu6579
    @janudabosilu6579 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්.......😍😍😍

  • @nimnakavinda4954
    @nimnakavinda4954 2 ปีที่แล้ว

    Niyami aiye.thank you🖤🌟

  • @andwarelk783
    @andwarelk783 2 ปีที่แล้ว +13

    Ayya හින්දා apith godagiyaaaaaa🤗✌️✌️

  • @OsadaVimukthi
    @OsadaVimukthi 2 ปีที่แล้ว

    නියම video එකක් 🤩

  • @Lyricsbatta2005
    @Lyricsbatta2005 2 ปีที่แล้ว +2

    නියමයි 👌

  • @TJCREATIVETECH
    @TJCREATIVETECH 2 ปีที่แล้ว +1

    Maru!

  • @sachingaming4481
    @sachingaming4481 2 ปีที่แล้ว +2

    ඉක්කමනට 100k යමූ💙

  • @gamingwithmacro1162
    @gamingwithmacro1162 2 ปีที่แล้ว

    video supiri ayye.

  • @darkknight-vlog1860
    @darkknight-vlog1860 2 ปีที่แล้ว

    Niyamai aiye🥰🥰

  • @Buwaneka-zy9mo
    @Buwaneka-zy9mo 2 ปีที่แล้ว

    ඒකනම් මරු අයියේ

  • @osonline4241
    @osonline4241 2 ปีที่แล้ว +13

    අයියේ අර meme video series එක update කරල ගමු.ඒකත් ගොඩ
    ක් වටිනවා.නේද ප්‍රෙන්ස්😇

  • @interatech474
    @interatech474 2 ปีที่แล้ว

    math subcribe kala . ikmanata 100k yamu

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว

    Niyamai sg aiya

  • @isharanayanajith6369
    @isharanayanajith6369 2 ปีที่แล้ว

    නියමට කියල දෙනවා පට්ට 👍

  • @EggGamingman
    @EggGamingman 2 ปีที่แล้ว

    Maru❤️

  • @sadeeptharusha9415
    @sadeeptharusha9415 2 ปีที่แล้ว +2

    Windows 11 assassinat eken update karaaa..habai thaamath taskbar eka windows 10 ekee විදියට mai thiyanne..😕.Start button eka open wenne naa,search bar ekath open wenne naa,,eee ai???

  • @parrotacademy9915
    @parrotacademy9915 2 ปีที่แล้ว +1

    ඒකනම් පට්ට

  • @nirmalayt
    @nirmalayt 2 ปีที่แล้ว

    Setings-> system -> display -> scale
    Meka wenas karala task bar eka loku punchi karanna nm puluwan. Icon tikath loku podi wenawa. Ewa wenama loku kara gaththa nm hri

  • @homeofpc2967
    @homeofpc2967 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @DazyStudiosLK
    @DazyStudiosLK 2 ปีที่แล้ว

    Superb 🤭💜⚡

  • @aroshahemachandra5450
    @aroshahemachandra5450 2 ปีที่แล้ว +13

    පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි..
    තනිකර Windows 10
    අපරාදේ download කරන්න ගිය data😂

  • @dimuthuroshan9957
    @dimuthuroshan9957 2 ปีที่แล้ว

    Supiri ayya hemadama oyage video balanawa mul kale indalama

  • @chamiya0
    @chamiya0 2 ปีที่แล้ว

    Good explain ❤️❤️❤️

  • @kaushansilvester4365
    @kaushansilvester4365 2 ปีที่แล้ว +1

    Patta

  • @sahankaushalya-bs2gh
    @sahankaushalya-bs2gh 2 ปีที่แล้ว +2

    Ayye oya kalin screen record karee lap ekeda.🤔
    cursor movement smooth ne wagee ne

  • @ThisaruSayuranga
    @ThisaruSayuranga 2 ปีที่แล้ว +1

    Super Video 😇👌🎉

  • @DiviYaLK564
    @DiviYaLK564 2 ปีที่แล้ว

    supper kiyala vedak ne 🧡🧡🧡🧡🧡❤❤

  • @irtakbro7414
    @irtakbro7414 2 ปีที่แล้ว +1

    Super video 😃

  • @Vithabro
    @Vithabro 2 ปีที่แล้ว

    wow ekanm patta

  • @supunasiri1990
    @supunasiri1990 2 ปีที่แล้ว

    Aiye oyge video ek niymine.Tnxx

  • @iamya6741
    @iamya6741 2 ปีที่แล้ว

    Super 🤘🤘

  • @hansapushpakumara7766
    @hansapushpakumara7766 2 ปีที่แล้ว

    Thank you❤️

  • @slrashmika8106
    @slrashmika8106 2 ปีที่แล้ว

    Maru.
    Kiyana de hodata terenawa uncle.

  • @sehassamarasekara
    @sehassamarasekara 2 ปีที่แล้ว

    සුපිරි

  • @pansilukaveeshvara3588
    @pansilukaveeshvara3588 2 ปีที่แล้ว

    ammatsiri patta channel eka 😘

  • @erandinadeema2023
    @erandinadeema2023 2 ปีที่แล้ว

    Windows 11 wala search bar eke , eka eka prashna awa, mage thiyenneth nvme drive ekak eeth windows boot karapugaman search bar eka open karaddi sahena wela yanawa, task bar eketh prashna thiyanawa

  • @user-hz1kl1sj2z
    @user-hz1kl1sj2z 2 ปีที่แล้ว

    Windos 11 eke fill ekak cut karala paste karanna right clik karama destop ekata enawa auto , lap eke ram 16 - 128 gb ssd ekak gahala tiyenne

  • @chanithuwilan
    @chanithuwilan 2 ปีที่แล้ว +1

    aiye mama windows 11 dagathe windows insider program eken . eken dagathata awlak na neda aiye. bug s ehema nathi wei ne?

  • @RaviharaPeiris11
    @RaviharaPeiris11 2 ปีที่แล้ว

    Good Creator..

  • @dula9765
    @dula9765 2 ปีที่แล้ว

    Sony Vegas Tutorial එකක් දෙන්නකෝ😌😍❤️

  • @amdammar9535
    @amdammar9535 2 ปีที่แล้ว

    Bro Windows 11 update karata passa Windows old kiyala file ekak C eke thiyanava eka delete karama problem waitha??

  • @kjts_randil5136
    @kjts_randil5136 2 ปีที่แล้ว

    Insider Program එකෙන් Windows 11 (co_release) එක දාගෙන පාවිච්ච් කරන අයට Windows 11 Public Release එකෙන් දෙන Windows 11 එක දාගන්න safe ම විදිහ මොකක්ද..?

  • @tharindudananjaya4508
    @tharindudananjaya4508 2 ปีที่แล้ว

    Win 11 Folders wala inside thambnail preview aka pennanne nane. Aka hdganna widiyak aththema ndda?

  • @pcguid3006
    @pcguid3006 2 ปีที่แล้ว +1

    මට windows 11 danna puluwan all rqments tibbata tama update eka awe na😔😔😔😔... දන්න කෞරු හරි කියන්නකො windws 11 එන්න කලින්ම widows 10 වලට ආපු අන්තිම update ek mkkd

  • @slworld9092
    @slworld9092 2 ปีที่แล้ว

    අයියෙ win 10 එකෙ ගොඩක් වෙලාවට dll file මිසින් වගෙ ගොඩක් ප්‍රස්න ආව.. 11 එකෙ ඒ වගෙ ප්‍රස්න එනව අඩුයිද

  • @lahiruherath6020
    @lahiruherath6020 2 ปีที่แล้ว

    Aiygeth amd processor ekk ne...amd wla performance drop wena ek aththdaa??

  • @malshanwitharana4315
    @malshanwitharana4315 2 ปีที่แล้ว +3

    මේක දානකන් තමා හිටියේ වින්ඩෝස් 11 දාගන්න😁🤘💛

  • @sluniquevibes
    @sluniquevibes 2 ปีที่แล้ว

    ❤️🔥

  • @adeepa5654
    @adeepa5654 2 ปีที่แล้ว +1

    Super

  • @senithsehansa747
    @senithsehansa747 2 ปีที่แล้ว

    Windows 11 එකේ game performance කොහොමද මොන වගේ games ද play කරන්න පුළුවන්

  • @harshadevenda9560
    @harshadevenda9560 2 ปีที่แล้ว +1

    1M තියෙන්න oni channel ekak.❤🔥

  • @oshadaeranga8019
    @oshadaeranga8019 2 ปีที่แล้ว +1

    😍❤️😘

  • @hashankannangara8723
    @hashankannangara8723 2 ปีที่แล้ว

    Android apps direct use karanna plwn feature eka tienwada? Without emulator

  • @user-lw9wj6uj8g
    @user-lw9wj6uj8g 2 ปีที่แล้ว

    Window 11 eka lap ekt dagaththama android phone eka data cabal eken connect karanna baa neda.ekata mokada karanna thiyenne.

  • @sada2513
    @sada2513 2 ปีที่แล้ว

    patta

  • @LensAndArt
    @LensAndArt 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🔥🤩

  • @anuruddhadilhan4381
    @anuruddhadilhan4381 2 ปีที่แล้ว

    podi aulak tiyenawa...10 wala folder eka aluthe images preview wenawe folder eka athulata yanna kalin.. 11 ehema
    natte ai?

  • @PAONEx
    @PAONEx 2 ปีที่แล้ว

    minimize karapu software walata drag and drop karanna beri mata witharada

  • @imeshchathuranga559
    @imeshchathuranga559 2 ปีที่แล้ว +1

    good one

  • @MasterTutorialLk
    @MasterTutorialLk 2 ปีที่แล้ว

    ❤️🌝

  • @ELECTRONICTECHPODDA
    @ELECTRONICTECHPODDA 2 ปีที่แล้ว

    Video වල size එක අඩු කරන්න හොඳම app එක මොකද්ද?

  • @charakanuwan627
    @charakanuwan627 2 ปีที่แล้ว

    Presant karana widiha Patta aiya
    😀

  • @thari2832
    @thari2832 2 ปีที่แล้ว

    Video eka patan gaddi kiyanne Ps | Pr | Ae owa kohomda windows 11 ekka wada karanne wage experience eka share karagannwa kiyanne kiyala. Eth 15 min mama baluwa thama kiyanne task bar eke thiyana podi podi sean tikak. 15min kiyanne loku time ekak bro. Channel eke production quality ekath hodatama thibilath slowly yanne me case eka nisa bro. Poddk kalpana karala banta

  • @adeepa5654
    @adeepa5654 2 ปีที่แล้ว +1

    👌😍😍👌

  • @pinna_ff6502
    @pinna_ff6502 2 ปีที่แล้ว +1

    super ayiye mage channel ekatath set venna

  • @user-pf5jg7hb9f
    @user-pf5jg7hb9f 2 ปีที่แล้ว

    අයියේ ඇඩෝබි සොෆ්ට්වෙයා වල ඔයා යූස් කරන වර්ශන් එක මොකක්ද ක්‍රැක්ද යූස් කරන්නේ ?

  • @dilhanifernando3292
    @dilhanifernando3292 2 ปีที่แล้ว

    අයියෙ gimp එකක ගැන අලුත් tutorial එකක් ගෙන්නකො කලෙකින් ගෙනවෙ නනෙ plzzzzzzz

  • @rushanrathnayake
    @rushanrathnayake 2 ปีที่แล้ว

    Ayye mata windows 11 sasistent haraha ganna bane mama tama inne windows 11 insider prewive eke ekata mokada karanne 😔

  • @naleendilanga5053
    @naleendilanga5053 2 ปีที่แล้ว +5

    Sg අයියේ Chanux Bro වීඩියෝවල දාන glitch effect එක premiere proවලින් හදන හැටි වීඩියෝ එකක් ගේන්නකො.
    Please 🥺🙏

    • @dasunbandara
      @dasunbandara 2 ปีที่แล้ว

      Pr වල glitch effect එකක් තියනවා. ඒකෙනුත් පුලුවන්.

    • @naleendilanga5053
      @naleendilanga5053 2 ปีที่แล้ว +2

      @@dasunbandara Effect valada thiyenne. Effects vala kohomada search karanna one

    • @dasunbandara
      @dasunbandara 2 ปีที่แล้ว

      @@naleendilanga5053 glitch කියලා search කරන්න

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 2 ปีที่แล้ว +1

    Superb ❤️✨️
    මම use කරන්නේ Windows 11 🔥❤️

  • @thari2832
    @thari2832 2 ปีที่แล้ว +1

    Aiya wade maru. Habai kiyanna one. Meke inne poddk kalpana karala wadak karanna therena aya. Ithin. 10 min walin kiyanna puluwn podi dewal 20 min adinna epa aiya boring. Pin karanne kohomada un pin karanne kohomada kiyannama ptta time ekak gannwa. Owa kollo obala balala taggala allagannwane.

  • @chirana2255
    @chirana2255 2 ปีที่แล้ว +1

    mage hdd ek100% used wew munth app nathiw ai e kiyl dnnwd 😐