Photoshop to Krita Experience

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2023
  • අවුරුදු 20 ක් පාවිච්චි කරපු Photoshop වලින් Krita වලට මාරු වෙච්ච මගේ අත්දැකීම ගැනයි මේ. TH-cam කරන්න වගේම ගොඩක් වැඩ වලට නොමිලේ ගන්න පුළුවන් Software එකක් තමයි Krita කියන්නෙ.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 223

  • @randutech
    @randutech ปีที่แล้ว +30

    ටිකක් ඉස්සර කාලේ 2010 වගේ කෙල්ලෙක්ගේ හරි කාගේ හරි Photo එකක් දැක්කොත් කවුරුත් කියන්නේ ඕක photoshop කරලා නේද කියලා !!!
    🥰

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +33

    Krita කියලා එකක් ලෝකේ තියනවා කියලා දැනගත්තෙත් අයියගේ මේ වීඩියෝ එකට පින්සිද්ධ වෙන්න. බොහොම ස්තූතියි අයියා. 🙏❤

    • @chutidu5603
      @chutidu5603 ปีที่แล้ว +2

      මාත් එකග යි අයියා

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 ปีที่แล้ว

      @@chutidu5603 සතුටුයි නංගි..🤗❤️

  • @lasanthawijekoon
    @lasanthawijekoon ปีที่แล้ว +12

    Digital Illustration වලට පට්ට මේක 💖

  • @viduexplorer
    @viduexplorer ปีที่แล้ว +3

    මම 2021 ඉදන් ubuntu භාවිතා කරන්නෙ, මෙ සොෆ්ට්වේයා එක හොදට උබුන්ටු වල වැඩ.

  • @amilanetlk
    @amilanetlk ปีที่แล้ว +5

    300k coming Soon 💖

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 ปีที่แล้ว +2

    Krita කියලා software එකක් තියෙනවා කියලා දැනගත්තෙත් ඔයාගෙ මේ video එකෙන් අයියේ...❤️
    බොහොම ස්තූතියි දැනුවත් කලාට...🙏😍

  • @AK-qo6cz
    @AK-qo6cz ปีที่แล้ว +23

    Great. Please promote more and more open source software. Thats the way to go
    PS. Shotcut is also another good video editor. Not as sophisticated as premier or davinci but more than enough for beginners

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +2

    Interesting video ekak Ayiye ☝🏻💖

  • @TalkWithSuzika
    @TalkWithSuzika ปีที่แล้ว +2

    බොහොම වැදගත් ❤️
    හදවතින්ම ස්තූතියි 🙏

  • @Tharindu111.
    @Tharindu111. ปีที่แล้ว +2

    Supiri ayye krita adobi ara wade thama set nAththe

  • @sanjeewapathirajawasam102
    @sanjeewapathirajawasam102 ปีที่แล้ว +4

    Illustrator වලට තියෙන හොඳම free and opensource alternatives ගැනත් video එකක් කරන්න.👍👍👍

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +5

    Good Review Ayiye 💖

  • @hashiyasl4437
    @hashiyasl4437 ปีที่แล้ว +3

    500 වෙනි ලයික්කුව මගෙන් සගෝ ❤️‍🩹🙈

  • @smk_technologies
    @smk_technologies ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්, ස්තූතියි. 👍👍👍

  • @techwiththisuka9965
    @techwiththisuka9965 ปีที่แล้ว +1

    Krita kiyanna supiri software ekak...niyamai ayye...

  • @vinushcharuka5016
    @vinushcharuka5016 ปีที่แล้ว +3

    Gammak Ayye

  • @hjssrilanka
    @hjssrilanka ปีที่แล้ว +2

    සුපිරි

  • @damidu8008
    @damidu8008 ปีที่แล้ว +4

    නියමයි video එක.....tutorial අවශ්‍යයයි

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      ීමඉ කරල තියාගන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +1

    Good Video Ayiye 💖

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 ปีที่แล้ว +9

    මේකේ පින්සල් පොටෝශොප් වල පින්සල් වලට වඩා ගොඩක් සුපිරියි

  • @kavinduekanayaka2680
    @kavinduekanayaka2680 ปีที่แล้ว +9

    හැම ලබ්බට Blender use කරන මම.

  • @mithundharmanga6280
    @mithundharmanga6280 ปีที่แล้ว +6

    shotcut ගැන වීඩීයෝ ටිකක් කරන්න‍. Krita ගැනත්. davinci resolve බර වැඩී හාඩ්වෙයා පැත්තෙන් ඒකයි අවුල

  • @swarnamalijayaweera2565
    @swarnamalijayaweera2565 ปีที่แล้ว +1

    Very Very usfull video .Thank yopu so much.🤷‍♂

  • @worldsbrother9704
    @worldsbrother9704 ปีที่แล้ว +8

    ඔව් ඔව් 3d modeling වලට එහෙම බොරුවට maya , 3ds max වගේ software වලට ගෙවන්නෙ blender වගේ free software තියෙද්දි .

  • @arawindasunimal391
    @arawindasunimal391 ปีที่แล้ว +5

    ස්තුතියි හෙටම Download කරගන්නවා
    මුල ඉදලා සරලව කියලා දුන්නොත් තවත් වටිනවා

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @sugathsamarakoon2310
    @sugathsamarakoon2310 ปีที่แล้ว +3

    Thank you.අලුත් දෙයක් ඉගෙන ගන්න මග පෙන්නුවට.

  • @sithumsenavivikhkrama
    @sithumsenavivikhkrama ปีที่แล้ว +57

    අයියේ krita එකේ 2d animetion කරන විදිහ ගැන tutorial series එකක් ගේන්නකෝ pleas😅❤

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers ปีที่แล้ว

      youtube eke search karnna

    • @sithumsenavivikhkrama
      @sithumsenavivikhkrama ปีที่แล้ว +1

      @@relaxmindwithunivers youtube එකේ search කරාට එන video වලින් බාගෙට බාගයක්ම english එව තියෙන්නෙ ලන්කාවෙ ඒව ත්බ්බත් එවයෙ වැඩි දෙයක් කියල දෙන්නෙ නෑ

    • @udeshikasadamali452
      @udeshikasadamali452 ปีที่แล้ว +1

      Malli krita aken animation karana aiya kenek innawa "nilantha lakmal" poddak eyagen ahala balanna

  • @Quizowl_
    @Quizowl_ ปีที่แล้ว +14

    ඔව් අයියා කියන්නෙ ඇත්ත මමත් Photoshop 2020 Version එකේ Crack එක Link එකකින් බෑවා.පහුවෙනිදා මගේ චැනල් එකේ Photoshop Crack version download කරන විඩීයො වගේ ඒව 5 ක් විතර වැටිලා තිබ්බා.2 Step verification නුත් On කරලා තිබ්බේ

    • @RuSh_XD
      @RuSh_XD ปีที่แล้ว

      Matath una

    • @RuSh_XD
      @RuSh_XD ปีที่แล้ว

      Account ekth ban una yt

    • @Quizowl_
      @Quizowl_ ปีที่แล้ว

      @@RuSh_XD අඩේ එමද? මන් දවසකින් රිකවර් කලා

  • @DinushaJayaranga
    @DinushaJayaranga ปีที่แล้ว +3

    Affinity

  • @mdreviewlk
    @mdreviewlk ปีที่แล้ว +2

    Big update 💪
    Thank you very much ayye ❤️

  • @editsbyeagle
    @editsbyeagle ปีที่แล้ว +2

    Math use krnw 🖤🔥

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 ปีที่แล้ว

    ayya krita pawichi karanawa kiwwama patta sathutak awa

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 ปีที่แล้ว +1

    krita mage lovely art software eka

  • @Artflox727
    @Artflox727 ปีที่แล้ว +1

    eka maru

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome ปีที่แล้ว

    Thank you aiya

  • @CGB465
    @CGB465 ปีที่แล้ว +3

    ❤️🔥

  • @achipencilart6534
    @achipencilart6534 ปีที่แล้ว

    Ekatanam shok una...ayye

  • @ollussa1985
    @ollussa1985 ปีที่แล้ว +1

    thanks machan

  • @kavindu8970
    @kavindu8970 ปีที่แล้ว +1

    Krita software පට්ට

  • @Praniya27
    @Praniya27 ปีที่แล้ว +9

    අම්මෝ මං හිතුවා Ps වලට Bs වුනා කියලා 😂💔 Krita tutorial ඕන අයියෙ ❤️

  • @primedropshipping
    @primedropshipping ปีที่แล้ว +18

    ඔය Fee penalty එක සාධාරණයි. ඕක වෙන්නේ මෙහෙමයි, සාමන්‍යයෙන් හැම එකකම වගේ Monthly subscription, Annual subscription කියලා තියනවා. Monthly subscription එක තෝරගත්තහම ඒකෙ ගාන වැඩි, Annual subscription එක තෝරගත්තහම ඒකෙ ගාන monthly එකට සාපේක්ෂව අඩුයි. Monthly එක තෝරගන්නෙ නැතුව annual එක තෝරගෙන discount එකත් අරගෙන මැදින් cancel කරන්න දෙන්නෙ නැහැ, අනිවාර්යයෙන්ම ඉතුරු ටික ගෙවන්න ඕනේ. ඔහොම තමයි සාමන්‍යයෙන් ගොඩක් ඒවල වෙන්නේ. Terms and conditions වලත් පැහැදිලිවම කියලා තියනවා ඕවා ගැන ✊

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +15

      Annual Monthly කියල තෝරගන්න නැහැ. Stream labs OBS කියන්නෙ Streaming Software එකක්. අය කරන්නෙ මාසෙන් මාසෙ - ඕන වෙලේක Cancel කරන්න පුළුවන්. Adobe එකේ එහෙම option එකක් නම් තිබුනෙ නැහැ.

    • @pasindumadushan3946
      @pasindumadushan3946 ปีที่แล้ว

      @@pcguidelk ithim api salli dunne nathuwa hitiyoth mokada wenne aiye.....

    • @hansajabandara1674
      @hansajabandara1674 5 หลายเดือนก่อน

      @@pasindumadushan3946 Pitarataka nm company eken nadu danawa. lankawe wagenm aulk ne.

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +7

    🔥🔥🔥❤️❤️❤️
    Gimp මමත් පාවිච්චි කරා ටිකක් අවුලක් සහගතයි මටනමි.

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +4

    😍😍

  • @Heart_Touching5
    @Heart_Touching5 ปีที่แล้ว

    Thanks❤️

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 ปีที่แล้ว

    photoshop and Krita dekama gammata pawichi karana mama 😜
    photoshop walata wadi krita mata set

  • @rumeshkanth1921
    @rumeshkanth1921 ปีที่แล้ว +4

    Apitanam Photoshop thama 😁

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +12

    වීඩියෝ සීරීස් එකක් කරමු.

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +2

    Kraft Software ගැන විඩියෝව එකක් ඕනේ Priya Ayiye 💖

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @tharindumadhusanka6424
    @tharindumadhusanka6424 ปีที่แล้ว +4

    😊😊

  • @achinthadulshan8682
    @achinthadulshan8682 ปีที่แล้ว +2

  • @rickybahar9134
    @rickybahar9134 ปีที่แล้ว +2

    Well-done... Very clearly explained... All the best.. If you start a community to approach Adobe and Auto desk to get some kind of relief and assistance very specially at a time like this. Affordability is the most important thing we should try to get from these 2 companies... All the best.

  • @WowDesigner
    @WowDesigner ปีที่แล้ว +8

    අර කතාවට නම් ෂොක් වුණා... අඩොබිලා ඇයි එහෙම කලේ කියලා.Photography එඩිටින් පැත්තෙදි adobe වලින් මිදෙන්න අමාරුයි මට නම්..Update වෙන කැම් වල Raw ඕපන් කරන්න... ඇක්ෂන් ප්‍රිසෙට් යුස් කරන්න... හුරුවුණාම.

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 ปีที่แล้ว +1

    krita එකේ tutorial ටික කෝ? වීඩියෝ එඩිට් කරන software එකෙත් tutorial ඕනි.

  • @prasadwijayantha6160
    @prasadwijayantha6160 ปีที่แล้ว +4

    krita eka digital drawing-painting walata compatible da graphics tablet use karala drawing ehma karanna pulwnda?

  • @wijasingha
    @wijasingha ปีที่แล้ว +2

    👍

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +3

    ❤️ ❤️ ❤️❤️

  • @sahashra_real
    @sahashra_real ปีที่แล้ว

    Krita is best for digital illustrations and paintings

  • @OBETHENA
    @OBETHENA ปีที่แล้ว +1

    Brother ❤
    Krita software eke photoshop wagema 👉 video editing thiyanawa neda??? thiyanawada??

  • @Vihanga_dulaj
    @Vihanga_dulaj ปีที่แล้ว +6

    මං බය උනා photoshop වලට බඩු හරි කියලා 😥😂

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว +4

    ඇයි premiere වලින් davinci වලට මාරු උනේ? davinci experience එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @Dianmuzic
    @Dianmuzic ปีที่แล้ว +2

    ❤❤❤

  • @pawanswarna
    @pawanswarna ปีที่แล้ว +8

    Krita Tutorial Video Series එකක කරමු.

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +1

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana ปีที่แล้ว +1

    Krita Supiri mamath use karanawa

  • @TedoraSL
    @TedoraSL 9 หลายเดือนก่อน +1

    Krita full series එකක් කරනව
    අවශ්‍ය අය Channel එකට ජොයින් වෙන්න

  • @shanuGuid123
    @shanuGuid123 ปีที่แล้ว +2

    matanam dan photoshop pavichchi karalama huru vela inne. Dan nikan photoshop kiyanne Editing valata nethuvama bari deyak...😀 4 GB Ram , 1GB onboard Graphics vala 2019cc wada. kisi awlak na...

  • @dkh97Zk
    @dkh97Zk ปีที่แล้ว +3

    Krita gana danan hitiya igena ganna hoyala baluwata sinhala tutorial hambune na ayye

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @iroshhansana
    @iroshhansana ปีที่แล้ว +8

    Krita wala tutorial series ekak one 💖

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

    • @iroshhansana
      @iroshhansana ปีที่แล้ว +1

      @@pcguidelk thanx 💕💖

  • @vrpgaming5833
    @vrpgaming5833 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @myrolewithtechworld3796
    @myrolewithtechworld3796 ปีที่แล้ว +2

    ethakota issara idan PS wenuwata use karanna recommend karapu Photopea wage software ekka compare karath meka hodaida?

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +3

    අයියා windows 11 වල ෆොටෝ වල ප්‍රිවිව් එක පෙන්නන්න හදන්න බෑද වින්ඩෝස් 10 එකෙ වගේ

  • @panthergaminglk9151
    @panthergaminglk9151 ปีที่แล้ว +4

    kalekata kalin windows os eka games /software crack use kara passe os eka idanma licene use karanna gattha dan nam crack games ekak vath install karanne na

  • @j.d.ashinsa245
    @j.d.ashinsa245 ปีที่แล้ว +1

    Figma vage tool aka use kroth kohomada? web base akakuth thiyana nisa hoda nadda?

  • @rusirusasmitha
    @rusirusasmitha ปีที่แล้ว +2

    tech sunday eka dunne nane

  • @pryttv4959
    @pryttv4959 ปีที่แล้ว +3

    ane ayiye krita tutorial ekak genawada please!!!❤❤💞

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @chamodhyajagoda9733
    @chamodhyajagoda9733 ปีที่แล้ว +1

    Web app ekak thienawa photopea kiyala ekath hodai photoshop wagema thamai

  • @DanTheManLK
    @DanTheManLK ปีที่แล้ว +4

    Krita supiri thamai. Math Photoshop wenuwata Krita use karanawa. Aai man use karanawa Photopea kiyala ekak. Man krita walatath wada photopea thama use karanne. Ee dekenma psd edit karanna puluwan. Photopeath hondai mata. Dan awurudu 3k wenawa ekata switch wela. Math crack use karannema naha kisima dekata. Kohomahari free, open source products walatama yanawa wade karaganna

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +2

      Photopea ekath total online solution. E ganath karannam

    • @DanTheManLK
      @DanTheManLK ปีที่แล้ว

      @@pcguidelk Elakiri ayye 👍👍

  • @shanud-channel3493
    @shanud-channel3493 ปีที่แล้ว +4

    මං යූස් කරා. ඒත් නෝමලි ඩිසයින් වලට සෙට් උනත්, ගොඩක් ලොකු retouch , advanced photo finishing වලට යන්න අමාරුයි. වගේම පහසුකම් අඩුයි මේකෙ. නොමලි වැඩට මරු.. photoshop එක්ක බැලුවොත් තාම ළදරුවෙක්

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +4

      Advanced - Heavy Users ලට නෙමෙයි - බහුතරයක් පුංචි පුංචි වැඩ කරන අයට මේක නොමිලේ දෙන නිසා සෑහෙන වටිනව.

    • @shanud-channel3493
      @shanud-channel3493 ปีที่แล้ว

      @@pcguidelk ow aththa 🥰

  • @gamingmethu6341
    @gamingmethu6341 ปีที่แล้ว +1

    Aiya I3 3rd gen ekata hariyana low buget motherboard ekak kiyannako eka buy karanna puluvan widiyath ekka

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +2

    Photo shop නැතුව මං ශෝක් එකට edit කරෙ... ( *channel එකෙ* )

  • @info_bits
    @info_bits ปีที่แล้ว +4

    ඉස්සර සොෆ්ට්වෙයා(ඔරිජිනල්) එකක් සල්ලි දීලා ගත්තොත් ඒක අපිට අයිති. දැන් එහෙම නෑ. හැම දෙයක්ම සබ්ස්ක්‍රිප්ෂන්.

  • @UNLOCKSURE
    @UNLOCKSURE ปีที่แล้ว +4

    Open source project gana gena update eka maru.
    Lokuma open source project thama
    Firefox. . Vlc blender, davincy resolve, wage thwatu ewa
    Linux os gana video tkak kramu. Aniwa.
    Lankawe linux use karana aya gana.

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +1

      Browser ඔක්කොම Free නිසා එතනදි open source දැනෙන්නෙ නෑ. OS, software ගැන කරමු

    • @UNLOCKSURE
      @UNLOCKSURE ปีที่แล้ว +1

      @@pcguidelk aniwaryen. Video series ekak karamu

  • @chathuralakshanabhayasunda4887
    @chathuralakshanabhayasunda4887 ปีที่แล้ว +3

    මං නම් කැමති onetime payment කරල ගන්න software වලට

  • @willoGMV
    @willoGMV ปีที่แล้ว +1

    me wagema mama use karana softweare ekak kathami pixler. eeka lagak wenakannam free thibbe. dannam paid witharai. habay 5$ yanne monthly. use karanna harima lesiyi eewagema one karana hama deyak math kara gann puluwan

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +2

    🙂

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial ปีที่แล้ว +1

    studio akak hadana video akak

  • @Safran_
    @Safran_ ปีที่แล้ว

    Danatamath Krita eke chitra andina mn🌝❤️

  • @AshkaLakshan
    @AshkaLakshan ปีที่แล้ว +6

    මාත් කැමති නැහැ crack software පාවිච්චි කරන්න. දැනට ඕනෙම කරන Software ටිකක් crack කරලා use කරනවා. සල්ලි තියෙන කාලෙක buy කරන්න හිතන් ඉන්නෙ.

    • @Alaric69
      @Alaric69 3 หลายเดือนก่อน +1

      Kaurth kamathi na software crack karala use karanna hamoma salli nathi nisa thama crack use karanne

  • @ishanattudawa0098
    @ishanattudawa0098 ปีที่แล้ว +2

    අයියේ GTX 750TI VGA එක 2023ට හොද ද? 🙂

  • @top1000gadgets
    @top1000gadgets ปีที่แล้ว +3

    Photoshop and krita kiynne ahasai polawai wage

  • @screations1414
    @screations1414 ปีที่แล้ว

    2gb ram වගේ තියන low end lap එකක video එකක් පොඩිවට edit කරගන්න පුලුවන් software එකක් කියනවද

  • @deshanakaarunyada3472
    @deshanakaarunyada3472 ปีที่แล้ว +1

    Krita mage ekata set na eka parak open karata passe aye open unema na ayi danna

  • @uthsara54
    @uthsara54 ปีที่แล้ว +4

    අයියෙ ඕකෙ මුලක ඉදන් tutorial එකක් දෙන්නකෝ

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @anuhas937
    @anuhas937 ปีที่แล้ว +1

    Attatama oya kohoma kiwwath matanm Photoshop withari macho

  • @udithasandumina
    @udithasandumina ปีที่แล้ว

    👍👍👍💥

  • @udajayathilaka3155
    @udajayathilaka3155 ปีที่แล้ว

    After effect වලට ගැලපෙන Free ඒවා තියේද...

  • @shehanharshana3286
    @shehanharshana3286 ปีที่แล้ว +2

    අයියෙ krita වල tutorials එකක් ඕනේ 😌

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @arunadhanushka7394
    @arunadhanushka7394 ปีที่แล้ว +1

    Gimp set ne

  • @denuwankawshalya5166
    @denuwankawshalya5166 ปีที่แล้ว +2

    Krita one

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +1

      මෙන්න - th-cam.com/video/uoxjWGgVGM0/w-d-xo.html

  • @vrpgaming5833
    @vrpgaming5833 ปีที่แล้ว +2

    Hi bro

  • @Sinhaladata2001
    @Sinhaladata2001 ปีที่แล้ว +8

    මාව කබ්බ හොරෙක් කලේ පොටෝසොප්... ඒකෙන් පටන් අරන් ඇඩෝබි කොපැනියම හිරා කෑව මන්... 🤩🤩