Windows 10 Speedup tricks - සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Slow වෙන Windows Speed කරන්න හැමෝම දන්නෙ නැති Tricks! ඔයාගෙ පරිගණක සම්බන්ධ ගැටළු අපට යොමු කරන්න - www.pcguide.lk...

ความคิดเห็น • 524

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 ปีที่แล้ว +68

    ගොඩක් වටිනවා දැණුමින් පිරෙන්නට උපකාර කලාට ස්තූතියි

  • @beastkolla2477
    @beastkolla2477 4 ปีที่แล้ว +38

    50GB විතර Storage එකක් Free උනා. Thank you Video එකට.

    • @sinethwanigarathna
      @sinethwanigarathna 3 ปีที่แล้ว +3

      Ammo

    • @chathundinuwana1079
      @chathundinuwana1079 3 ปีที่แล้ว +4

      50GB? Download වලටත් කෙලල ඇරියද?

    • @beastkolla2477
      @beastkolla2477 3 ปีที่แล้ว

      @@chathundinuwana1079 na na temp file witharay😂😂

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว

      @@chathundinuwana1079 අම්මෝ 🤣🤣

  • @redzone8914
    @redzone8914 4 ปีที่แล้ว +130

    Win+R click කරල එන search box එකේ ..
    1 TEMP
    2 %TEMP%
    3 PREFETCH
    කියන තුන වෙන වෙනම Search කරල එන Result clean කරපුවාම system එක speed කරගන්න පුලුවන්...

    • @thedxppy
      @thedxppy 4 ปีที่แล้ว +3

      එලම

    • @zn4332
      @zn4332 4 ปีที่แล้ว +5

      Prefetch kiyana ekenuth puluvanda...

    • @adobeslartsahan9582
      @adobeslartsahan9582 4 ปีที่แล้ว +3

      Cc cleaner software ekeeda bakup ekak illanne mokada os ekee damage ekak unoth kiyala 👍👍br

    • @JaniyaX
      @JaniyaX 4 ปีที่แล้ว +5

      oaya hari yaalu

    • @Babiya0
      @Babiya0 4 ปีที่แล้ว +2

      Api Dannava speed da Kiyala balanna Tree kiyala search karanno

  • @nethsarasadeepa2352
    @nethsarasadeepa2352 3 ปีที่แล้ว +11

    මාර දැනුමක් අයියේ ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා ❤️❤️

  • @DSARTROOM
    @DSARTROOM 4 ปีที่แล้ว +14

    සුපිරි Video ඒක. ගොඩක් වටිනවා.

  • @manushapc1628
    @manushapc1628 4 ปีที่แล้ว +31

    අයියෙ මේ video එකනම් ගොඩක් වටිනවා.අයියෙ අනිත් ඒවා වගේම මේකත් මරේ මරූ.මම අයියගෙ හැම video එකක්ම බලනවා.

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 4 ปีที่แล้ว +13

    නියමයි. දිගටම කරගෙන යන්න. ❤️💪👍

  • @erangapushpanath3206
    @erangapushpanath3206 4 ปีที่แล้ว +4

    "සුභ අලුත් අවුරැද්දක් වේවා ....!!" හොද විඩියෝ එකක් ස්තුතියි ඔබට... පරිස්සමින් ඉන්න...

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว

      එසේම වේවා. ස්තුතියි

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +8

    එක නම් ෆට්ටම වටිනවා.❤️🤙

  • @youngsd136
    @youngsd136 4 ปีที่แล้ว +7

    සැහෙන්න වැදගත් දේවල් තිබ්බා ❤️ නියමයි

  • @nadithsenur
    @nadithsenur 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අයියෙ මේ වගේ වටින videos සිංහලෙන්ම ගේනවට

  • @HasainYT
    @HasainYT 4 ปีที่แล้ว +3

    Thanks bro මේක නම් ලොකු උදව්වක්...!

  • @Dinusha.G
    @Dinusha.G 4 ปีที่แล้ว +5

    එනකං බලාගෙනම හිටපු එකක් ❤

  • @rajithadamayantha7389
    @rajithadamayantha7389 4 ปีที่แล้ว +2

    Aiyage Videos marama watinawa e wagema marama interesting Good Luck Digatama karagena yanna wade❤️💪👌

  • @charithjeewaka6042
    @charithjeewaka6042 3 ปีที่แล้ว +1

    දහස් ගණන් vievs එන්න ඕන video තමා මේවා 👍❤️

  • @krishanthaperera8334
    @krishanthaperera8334 4 ปีที่แล้ว +2

    Windows 10 update karana video ekak karanna

  • @MRDOTLK-p6y
    @MRDOTLK-p6y 3 หลายเดือนก่อน +1

    අනේ ඔයාට ගොඩාක් පිං හොදටම කියල දෙනව ❤❤

  • @osandarandunu7736
    @osandarandunu7736 4 ปีที่แล้ว +1

    සුපිරි video එකක්. සෑහෙන වටිනවා.

  • @bandara290
    @bandara290 4 ปีที่แล้ว +1

    ඉතාම වටින ප්‍රයෝජනවත් video එකක් ............
    ජය වේවා ..........
    දිගටම කරගෙන යන්..................
    SSD Drive වල fragment වෙන් නැද්ද.................

  • @sithikejayamaha785
    @sithikejayamaha785 4 ปีที่แล้ว +1

    Thank you ! . Lap එක දැන් හොදටම speed....

  • @SriCricketer
    @SriCricketer 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. සමහර ඒවා නම් කරලා තිබ්බා. ඒත් සමහර ඒවා දැනගෙන හිටියේ නෑ. දැන් ටිකක් speed වගේ.

  • @saliyasamarawickrama4120
    @saliyasamarawickrama4120 3 ปีที่แล้ว +3

    A good teacher and don a valuable lesson.Thanks

  • @Gaming_Clips-
    @Gaming_Clips- 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් උනා අයියේ video එක♥️

  • @pasindudiyanath8557
    @pasindudiyanath8557 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා...

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා වීඩියෝ එක

  • @ravindusucharith1191
    @ravindusucharith1191 4 ปีที่แล้ว +17

    1st like, comment & view

  • @The1-Explorer
    @The1-Explorer 4 ปีที่แล้ว

    Supiri wedak. Godak watinawa. digatama karan yanna. jaya wewa.

  • @nuwandhananjaya
    @nuwandhananjaya 4 ปีที่แล้ว

    මාරම වටිනාකමක් තියන වීඩියෝ එකක් අයියෙ මේක.

  • @slmanchanayaka.....4285
    @slmanchanayaka.....4285 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා thanks

  • @gamingmaster3823
    @gamingmaster3823 2 ปีที่แล้ว +1

    ගොඩක් දෙවල් ඉගෙනගත්තා

  • @sltcgaming4788
    @sltcgaming4788 3 ปีที่แล้ว +1

    pc ekaslow vela thiyeddi pc eka nohithu vidihata seed una thank you ayiye ❤❤❤❤❤❤❤

  • @wolfkingmusic8741
    @wolfkingmusic8741 4 ปีที่แล้ว +2

    bohoma isthuthi machan

  • @TMX_Graphics
    @TMX_Graphics 4 ปีที่แล้ว +6

    සෑහෙන්න වටිනව අයියා

  • @lasikadissanayaka2157
    @lasikadissanayaka2157 ปีที่แล้ว

    Thanks Aiye hamdama wage balanawa oyage videos ..dena danuma godak watinawa..

  • @FireMemeCentral
    @FireMemeCentral 4 ปีที่แล้ว +1

    සුපිරි අයියේ නියමයි ඔයා

  • @lakshithasampath.3712
    @lakshithasampath.3712 2 ปีที่แล้ว +1

    watinakama kiyla nima krnna be..thank you so much aiya..

  • @anuradhalakruwan1918
    @anuradhalakruwan1918 4 ปีที่แล้ว +4

    Thank you. 🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️Good lesson. 👍👍👍👍👍👍

  • @prinschandana530
    @prinschandana530 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්!

  • @ishan2132
    @ishan2132 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් උනා අයියේ 💖

  • @boog3y
    @boog3y 4 ปีที่แล้ว +5

    Thanks PRIYAAA👍🏻👌🏻

  • @JaniyaX
    @JaniyaX 4 ปีที่แล้ว +1

    ammo meekanam godaaak watinawa....kiyalaa wadak naa.Thanks....

  • @donthisara4998
    @donthisara4998 3 ปีที่แล้ว

    බොහොම ස්තූති අයියෙ good luck ❤️

  • @surajkalamulla
    @surajkalamulla 4 ปีที่แล้ว +2

    වින්ඩොස් සච් එකෙදි ඒ අදාල වෙලාවේ විතරයි රැම් එකගන්නේ
    C clear එකට වඩා AVG එකෙන් දෙන එක10× ගුනයක් හොදයි .අත්දෑකීමෙන් හැබැයි ඔරිජිනල් එක්
    එක නොමිලේ දෙනවා අවුරුදුකට සැරයක්
    තවදෙයක් ඩෙස්ටොප් ගැජට් ඩෙස්ටොප් රන් වෙනවානම් අනිවාර්යයෙන් රැම් එක ලොකුවට යුස් වෙනවා.
    www.avg.com/en-us/avg-pctuneup

  • @KENULKABRO-ml5zg
    @KENULKABRO-ml5zg 3 หลายเดือนก่อน +1

    නියම වැඩක්

  • @user-nj7zf1yj3b
    @user-nj7zf1yj3b 3 ปีที่แล้ว +1

    mn video eka balana gmn kiww seram dewal kara.tnk u!

  • @dineshliyanage8274
    @dineshliyanage8274 4 ปีที่แล้ว +2

    නියමයි...Thank you.....💟💟

  • @lokewate2
    @lokewate2 4 ปีที่แล้ว

    PC ගැන නම් ඉතින් PC Guide තමයි..Graphics cards ගැන ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තේ මේ චැනල් එකෙන්...Internet of things IOT ගැන ඉගෙන ගන්න ආස අය ඉන්නවා නම් අපේ චැනල් එකට ඇවිත් බලන්න පුලුවන් හැමෝටම...PC Guide Priyadarsha Aiye ඔයාට ජය ❤

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 4 ปีที่แล้ว

    fatta wadagath video ekk machan

  • @chamindaabeysingha7107
    @chamindaabeysingha7107 3 ปีที่แล้ว +2

    Iobit uninstaller තමයි මම recommend කරන්නෙ.

  • @shamildarshana7365
    @shamildarshana7365 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව.

  • @ravin.mdshnk
    @ravin.mdshnk 4 ปีที่แล้ว +2

    Very useful ideas for windows users 👨‍💻

  • @dhanushkadissanayake5066
    @dhanushkadissanayake5066 3 ปีที่แล้ว

    Thanx BRO..... godak watina vidio ekak.

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว +16

    ඒක සෑහෙන්න වටින video එකක්.. මේකෙ main points ටික description එකේ දැම්ම නම් නරකද? තව registry clean වලට එහෙම Advanced System Care software එක කොහොමද? මම use කරන්නෙ ඒක..

    • @denethnilupul5015
      @denethnilupul5015 4 ปีที่แล้ว +1

      Eka hodatma slow krnwa pc eks

    • @LayanSooriyaarachchi
      @LayanSooriyaarachchi 4 ปีที่แล้ว +2

      @@denethnilupul5015/videos එහෙමද.. මොනවද PC එකේ specs?

    • @denethnilupul5015
      @denethnilupul5015 4 ปีที่แล้ว +1

      Core i5 8th gen
      Ram 8gb
      Gtx 1060 4gb vga

    • @LayanSooriyaarachchi
      @LayanSooriyaarachchi 4 ปีที่แล้ว

      @@denethnilupul5015/videos මම core 2 duo, ram 6gm, win 7 PC එකක ත් මේක use කලා ඉස්සර.. ඒ තරම් අව්ලක් නම් තේරුනේ නෑ

    • @NadeeshaDevin9893
      @NadeeshaDevin9893 3 ปีที่แล้ว +1

      Advance system care eken samahara pc valata aulak na

  • @napopizzahouse8310
    @napopizzahouse8310 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් දෙයක්..........

  • @thedxppy
    @thedxppy 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා 😍😍😍

  • @dilshanmaduranga2585
    @dilshanmaduranga2585 3 ปีที่แล้ว

    Niyamai..hariyatama hari giya..tikak hemin kiyala dunnanam thawath hodai...

  • @FLASHCAT-ob1gj
    @FLASHCAT-ob1gj 5 หลายเดือนก่อน +1

    windows එකේ start up වෙනකොට වැඩක් නැති ඒවා අයින් කරනකොට run එකේ ටයිප්කරන එක එවන්නකෝ
    🥺🥺🥺

  • @hkujitha9016
    @hkujitha9016 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @mpandithage
    @mpandithage 3 ปีที่แล้ว +2

    Thanks mate, very useful.

  • @GeniusK
    @GeniusK 4 ปีที่แล้ว +3

    thanks bro watinawa godak

  • @xSYBLUSGAMING-cz2qo
    @xSYBLUSGAMING-cz2qo 10 หลายเดือนก่อน

    thanks ayiye godak watinawa video eka

  • @thilinihasitha5571
    @thilinihasitha5571 3 ปีที่แล้ว +1

    Not responding කියලා එකක් එනවා මොකක්ද ඒ

  • @supunlakshan6634
    @supunlakshan6634 4 ปีที่แล้ว

    Ammo..
    Supirim watina video ekak.
    Sigatama karagana yann.
    Obata jaya 🙏🙏🙏🙏

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 2 ปีที่แล้ว +1

    Thank you very much..

  • @nisakushow
    @nisakushow 4 ปีที่แล้ว +3

    ප්‍රියදර්ශන, තව දෙයක් තමයි taskmanager වල system interrupts වලට cpu එකෙන් 15% වගෙ නිතරම use කරනවා. ඒකට හෙතුව හෝ විසදුමක් තියනවද?

  • @thisaralaksitha8986
    @thisaralaksitha8986 4 ปีที่แล้ว

    Godak watina video ekak aiya 🤝🤛👍👍👍🙏🙏🙏🙏🙏🙏😊

  • @o.m.carjuna1554
    @o.m.carjuna1554 2 ปีที่แล้ว +2

    Thank ane pc eka godak speed una

  • @sunflowerlance
    @sunflowerlance 3 ปีที่แล้ว

    Meh video eka godak watinawa Priya aiye

  • @akilasandun2983
    @akilasandun2983 4 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ

  • @themouse9199
    @themouse9199 3 ปีที่แล้ว +1

    Thanks brother it's really helpful 🤚

  • @imesharansara4476
    @imesharansara4476 4 ปีที่แล้ว +1

    අයියේ ඇයි මේ 480p ට වඩා 360p වීඩියෝ එකක් සමහර වෙලාවට සයිස් වැඩි වෙන්නෙ,මේ වීඩියෝ එකේ තුන් ගුනයක් වැඩී 360p එක

  • @chanushkageeshanuduwana2603
    @chanushkageeshanuduwana2603 4 ปีที่แล้ว

    වීඩියෝ එක නියමයි..♥️ අයියෙ nvidia & amd graphic card ගැන වීඩියෝ එකක් දෙන්නකෝ...

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 4 ปีที่แล้ว

    godak sthuthiy...jaya wewa

  • @Hornetpasan
    @Hornetpasan 4 ปีที่แล้ว +2

    very useful video.great...

  • @kassaofficial7968
    @kassaofficial7968 4 ปีที่แล้ว +2

    supiri very useful thanks so much!

  • @anuradhalakruwan1918
    @anuradhalakruwan1918 4 ปีที่แล้ว +4

    Aiye windows 10 ake thiyana setting gena video siriyas akak karanawada. 🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️

  • @Seni_Creation
    @Seni_Creation 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් උනා අයියේ තැක්ස්

  • @shenalitstudent5798
    @shenalitstudent5798 ปีที่แล้ว +1

    godak watinawa
    thanks

  • @malanivijitha6409
    @malanivijitha6409 2 ปีที่แล้ว +1

    setting app open wenna ai ee vedio ekek dannako plzz

  • @gaminghikka6613
    @gaminghikka6613 3 ปีที่แล้ว +1

    computer eka godak speed una.issara 3 minits wage giya on wenna.dan 45 seconds walin on wenawa.

  • @ravindulakmal654
    @ravindulakmal654 4 ปีที่แล้ว

    සෑහෙන්න වටින දෙයක්.. තැන්ක්යූ....

  • @pasanrajakaruna7741
    @pasanrajakaruna7741 4 ปีที่แล้ว

    mewa denan hitiyata mewagen hariyatama wenne mokadda kiyala ada tama denagatte....harima pehedile...tawat proformance
    video ekak one...

  • @sinethwanigarathna
    @sinethwanigarathna 3 ปีที่แล้ว +2

    Mge 4gb lap ek dan 8gb ekk wage.. speed una hondatama

  • @choiceyourlife1
    @choiceyourlife1 4 ปีที่แล้ว +1

    පට්ට අයියෙ

  • @violet7553
    @violet7553 3 ปีที่แล้ว

    hoda video ekak priyadarshana aiye

  • @LL-jg2sq
    @LL-jg2sq 4 ปีที่แล้ว +2

    Taks manager eke Disk kiyana eka mage godak welawata 90% pannanawa. ethakota lap eka slow wenawa godk. pleas solution ekak kiyanawada mekatath

  • @ravinduheshan3063
    @ravinduheshan3063 4 ปีที่แล้ว +1

    Aiye lap akaka processor aka update karanna berida. aiye aniwaren aka kiyala denna me comment aka dakina danna akkenek hari kiyal dipan machan me video akath hari watinawa aiye thanks😊😊😊😊

  • @routercat5534
    @routercat5534 4 ปีที่แล้ว

    Thank aiya mama oyage video hemaekakma balanawa. Good ....

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว

      Welcome 😊

  • @lakshandro8418
    @lakshandro8418 4 ปีที่แล้ว

    ඒක සෑහෙන්න වටින video එකක්..

  • @sakarna
    @sakarna 4 ปีที่แล้ว +1

    Very Good. Thank You Very Much

  • @businessideas4
    @businessideas4 3 หลายเดือนก่อน +1

    Thanks❤

  • @dreamwaymusics1009
    @dreamwaymusics1009 4 ปีที่แล้ว

    Thanx brother hoya hoya hitapu ekak

  • @pmccenter4341
    @pmccenter4341 3 ปีที่แล้ว

    Thank you aiya. Mn youtube eke dekka hodama pc videobdanne oya

  • @ahinsajayakodi2230
    @ahinsajayakodi2230 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනව❤

  • @kavinduariyarathna2664
    @kavinduariyarathna2664 3 ปีที่แล้ว

    Thank you ayye. godak watinawa.

  • @sonalfernando2342
    @sonalfernando2342 3 ปีที่แล้ว +1

    very useful ,thank you

  • @Mr_NaYa
    @Mr_NaYa 4 ปีที่แล้ว

    Watina dewal godak igena gatta aiye tanx

  • @oggy8037
    @oggy8037 3 ปีที่แล้ว +1

    pcguide ayye,mage pc eke windows 8.1,ram eka 3gb,mage kalin thibune windows 7,ekale graphic card nathuwath emulater game gahuwa dan windows 8.1,dan windows eke game eka on wennewath nane hethuwa mokakda

  • @PixelArtlkEdu
    @PixelArtlkEdu 3 ปีที่แล้ว +6

    🔥වැඩක්

  • @poddaff4996
    @poddaff4996 3 ปีที่แล้ว

    pattama watina video ekak
    ayye