Intel's approach in recent years has drawn criticism due to the frequent changes in motherboard sockets, making upgrades less straightforward for consumers. While Intel has traditionally focused on incremental performance gains, often through power increases, this strategy has sometimes lacked the innovation expected by users. On the other hand, AMD's commitment to maintaining consistent socket platforms like AM4 and AM5 has provided users with greater flexibility and ease in upgrading their systems. This focus on backward compatibility not only simplifies the upgrade process but also demonstrates a customer-centric approach. Intel should learn something From AMD... it was always safe to go AMD due to issue
Aiye oya problem eka intel 13/14 gen k processors walata witharada nattan normal ekatai f processer ekatath thiynwa da ?, mokada mn laga thiyenne i5 14400f processer ekak
Mama 14 gen pc ekak hadanna b760 MB , dala DDR5 ram dala PC eka hadaddi salli madiwela ekata passe upgrade karannam kiyala hithagena 12 gen processor ekak damma .. dan hithenawa 14 gen upgrade nokara hitiyanam hoday kiyala
සුපිරි පොරක්..
හිතට වදින්න ආස හිතෙන්න
කියල දෙනව..ගුඩ් ලක් සහෝ.
ගොඩක් වටිනවා . මෙ සිද්දිය මුල ඉදලම අයියගෙන් දැනගත්තේ
tnq ayya...Tec sunday එකේ කිව්ව නිසා මේක දානකන් බලාන් හිටියෙ.❤
Godak watina video ekak thanks aiye❤
මොන දේ වුනත් AMD ලා ගසාගෙන කනෙකක් නම් නෑ..හැම දාම Consumer ගැන හිතපු Company ❤
sinkclose Vulnerability enw bng
මම නම් කැමැති නැ intel ඔහොම fail වෙන එකට.. ඒක තරඟයට එච්චර හොඳ නැ.. intel market එකේ ඉන්නම ඕන අනිත් ඒවට තරඟයක් දෙන්න. තරගය නැ කියන්නේ quality products එන්නෙත් නෑ කියන එක
Intel prosecers fail වෙන එක intel ලගෙම වැරැද්දක් .හොඳ producuts එකක් දෙන්න බැරිවුනාම ඕන company එකක් market එකෙන් කැපෙනවා
එකගයු
AmD patta man use karanne 9 ekak patta powerful ❤️🎉
ඕක ඉතින් කරුමේ තමා.ඉස්සර 2007,ට වගේ ඉදන් Intel Pentium සහ ඇත්ලන් එව්වා ගත්තම ඉන්ටෙල් ඉස්සරහින් හිටියා.ස්පීඩ් එක සෑහෙන ඉස්සරහින් තිබ්බා ඇත්ලන් එව්වට වඩා.ලංකාවේ amd නැති ම ගානයි ඒ කාලේ.ඒත් amd ලා ගේම ඇතෑරියේ නෑ කලේම අඩු පවර් එකකින් ස්පීඩ් වැඩි එව්ව හදන්න එයාල සෑහෙන මහන්සි වුනා.විජය පරිඝණක කාලයක් කියෙව්වා නං ඒක සෑහෙන ලස්සනට දැනගන්න තිබ්බා.AMd ලා ආකිටෙක්ච එක වෙනස් කරලා කොටස් දෙකකට වෙන් කරලා චිප්සෙට් ප්‍රින්ට් කරගෙන ගැහුව එකේ ඉදලා එයාල ගේම් එකේ ඉස්සරහට ආවා මං හිතන්නේ.ඉන්ටෙල් ලත් ඒක කලා නමුත් අසාර්ථක වුනා මේක වෙච්චි නිසා.දැන් ඉන්ටෙල් අයට තියෙන්නේ සෑහෙන මහන්සි වෙලා අඩු පවර් එකකින් වැඩි ස්පීඩ් එකක් ගන්න පුළුවන් සාර්ථක ටෙක්නොලජි එකක් ක්‍රියේට් කරගෙන තමංගේ මාකට් එක ආයෙ ගොඩ දාන්න.(ඒ කාලේ ඉන්ටෙල් ලා ගේ මාකටින් ඔක්කොම වගේ amd ලාට ගහන්නම හදපු මාකටින් නිසා ඒ කාලේ ඉදම්ම මන් ආස ත් AMD ප්‍රොසෙස වලට.)
Intel කොච්චර Market එකේ Down Unath AMD Market Monopoly එකකට යන එකක් නැ කියලා මන් හිතන්නේ.. Snapdragon මේ වෙද්දි හොඳ Competition එකක් දෙනවා Mobile CPU Market එකේ (Snap X) ඉස්සරහට Desktop වලටත් Snap එකෙන් CPU Lineup එකක් එයි..
Crisis Management!🙂✔
AMD හොද නෑ යෑයි යෑයි ගාපු අයට දැන් මොකද්ද කියන්න තියෙන්නේ😅😅😅
Sira bn😂
අනේ intel අයියෙ අපි ඉවරායි...
e unata ff crash wenawane bn
2024 වෙලත් i5 3570 පාවිච්චි කරන මම ඒකත් low end Gaming walata 😢
me balan yana widihata low end pawichchi krn ek hoday wge bn
mn i5 2400😂
Core 2 duo 😅
maath 3570
i3 2120 😕💔😹
Interesting Video 👍🏻💖
Supiri video 1❤
Good Review 👍🏻💖
ලොකු ගානකුත් දීලා අම්තිමට CPU එකත් ෆේල් උනාම 😮
ආනෙ අයියෙ අපි ඉවරයි...
@@pcguidelk
😂😂@@pcguidelk
😂😂@@pcguidelk
@@pcguidelk😅😢
Perfect video ekak ❤
enakan blalan idiye video eka
👌✌👍
hoda wede okunta apiwa ekama cpu ek aurudu ganakma wikunapu ekata amd neththam mun thama i3 ek core 2 dala ewanawa
ඔව් එක ඇත්ත මල්ලි
Snapdragon X elite
අයියේ ryzen 9000 series එක ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද 😊😊😊😊
Good video ❤😊
Hi dk uba ne ape gayan ayyage live walata enne
@@dinutechpro2207 ou
එක අතකට මං නූලෙන් බේරිල තියෙන්නෙ. Gen 11, i7 1165G7.
කොහොමත් ඉන්ටෙල් ගැන තිබුන පොඩි පැහැදීමත් මට දැන් නැතිවෙලා තියෙන්නෙ. මටම පුදුමයි කොහොමද මම ඒ කාලෙ Windows 7 දුවපු Pentium 2020M නෝට්බුක් එකකින් මගෙ චැනල් එක ඇද්දුවෙ කියල.
අයියේ, අර ඉස්සර ඉදල music එකත් එක්ක තිබුන intro එක ආපහු දානවද? ඒ music එකත් එක්ක pc guide එකටම ආවේනික අමුතුම ගැම්මක් එන්නෙ ❤
Ou atta
@Pcguidelk Undervolting video ekak dannako matath oya issue eka thiyanawa
Thank youu🎉🎉🎉
අයියගෙ පිහිටෙන් තනියම pc එකක් හදාගත්ත මන්....🫣🫣🫣
Ryzen 7 7800x3d Ekath ekka RX 7900xt build ekak hodaida?
හොදයි. කොහෙන්ද 7900xt ekak ගත්තෙ ? ලංකාවේ හොයාගන්නම නෑනෙ.
Okata supiri cooling ekak dunnoth harida ❤❤
Intel's approach in recent years has drawn criticism due to the frequent changes in motherboard sockets, making upgrades less straightforward for consumers. While Intel has traditionally focused on incremental performance gains, often through power increases, this strategy has sometimes lacked the innovation expected by users. On the other hand, AMD's commitment to maintaining consistent socket platforms like AM4 and AM5 has provided users with greater flexibility and ease in upgrading their systems. This focus on backward compatibility not only simplifies the upgrade process but also demonstrates a customer-centric approach. Intel should learn something From AMD... it was always safe to go AMD due to issue
Parana Intro eka oni please!!!
I5 1335U processor eketh game play krddi crash wenwa😵💫
Ryzen 3rd gen වල ඉඳන් 9th gen වෙනකං ඔක්කොම සුපිරි❤
අවූරුදු ගාණක් එකම socket එකෙන් හොදට performance දුන්න එකත් සුපිරි ❤
agreed ❤
Photo,Video Editing walata Kohomada Ryzen 3000 Eka
Am4 sockets tiyena one lbbkt support krn ryzen 💀❤️ tdp doesn't matter
Bios update awa neda aulk weyd mokad mn i7 14th Gen akak aran iwary
laptop CPU walatath me prashne enawada ? [ i7 13600H ]
@redmifx7959 aah ow neh mn dn baluwe pbh eka mge eke
45W ynne ekat
anyway thanks aah : )
ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා hyperthredin වලදී power check ✅කරන්න. වැඩිය බර දෙන්න එපා ,45w 65w වුනත් වැඩියි....
@redmifx7959 sirawata laptop welata wenne nadda machan?
@@IndikaSugathapala mn wadiya bara denne nm na danata game ekk gahana eka withry bara dekata karanne
thanks information ekt 👌
processer base power eka 55w
Maximum turbo power 157 w. lap ekk ganna inne mn eka issarahata aul weida@@IndikaSugathapala
Ryzen ❤
Aiye oya problem eka intel 13/14 gen k processors walata witharada nattan normal ekatai f processer ekatath thiynwa da ?, mokada mn laga thiyenne i5 14400f processer ekak
Bro Help full Ai tools gena video ekak karanna. popular ewath ekka, hoda ewa thawa
intel 13th gen .14th gen laptop cpu valath oya prashne envd
නැහැ
Thawa kalayak giyama aulk wenne nadda laptop cpu walat@@pcguidelk
@@pcguidelkmn lap ekk ganna inne eke processer base power eka 55w , Maximum turbo power eka 157w meka gattoth aulk weida ayye😢😢
අයියෙ මේ දවස්වල Asus Laptop series එකේම එන Automatic Repair එක ගැන මුකුත් දන්නවද... update එකක issue එකක් නිසා ඒක වෙනවා වගේ කතාවක් යනවා. ඒකට solution එකක් හොයලා කියන්නකො.
වින්ඩෝස් දාන්න තමයි වෙන්නෙ. ඩ්‍රයිවර් කේස් එකක් නිසා සේෆ් මෝඩ් වලට යන්න හදපු මගෙ ලැප් එකට 4වෙනි පාරට වින්ඩෝස් දාන්න උනේ ඔය මගුලෙ ලැප් එක හිරවෙලා.
@@tharii314 windows දැම්මට ආයෙත් ටික කාලෙකින් එනවා එහෙම. Windows ගහලා යවපු ගොඩක් ආවා ආපහු. මොකක්හරි වෙන solution එකක් ඇති. තාම කවුරුත් වැඩිය දන්නෑ මං හිතන්නෙ ඇයි එහෙම වෙන්නෙ කියලා
Priyadarshana Ayye Laptop wala i7 13th,14th gen CPU walat me issue eka enne nadda
මගේ i5-6500 නම් ඉතින් සුපිරි. ගානත් (used) රුපියල් 10000/= වගේ වෙන්නේ දැන්, performance සුත් නියමයි සාමාන්‍ය වැඩ වලට.
Mageth i5 6th gen bro supiriyak❤
Thapaye athuru prathipalayak widihata aloka enne filament bulbs wala
අනෙ අයියෙ... Intel 13th Gen Laptop. වලට මේ ප්‍රශ්නෙ එනවද... Plzz reply කරන්න... 😢❤
China වල nvdia gpu වෙනම හදනවනෙ speed අඩු කරලා. එතකොට lenovo වගෙ බ්‍රෑන්ඩ් වල ලංකාවට එන්නෙත් ඒවද
අයියේ edite වලට ගැලපෙන්නේ i mac ද windows pc ද
I mac
@@prasannamihiranga9845 tanks 🥰❤️🔥
both
Ayye K series ek proccers wlt withrd oy issue ek enne..? Nthnm hma variation ektm oy prashna enwd? Me weddith awill thiyed
Dan khomth intel cpu wlata wada ryzen processors hama athinma hoda wegana enne..price to performance, upgradability, low power consumption ehema gththma..ehem thiyeddith loku slli ganak wiydam krn intel wlata ynw kunne ithin personal preference ekma thama 🙂 mkd heat case ehem th dan fix krn enne ryzen la..issr wge nwe sahena hodai
Mama 14 gen pc ekak hadanna b760 MB , dala DDR5 ram dala PC eka hadaddi salli madiwela ekata passe upgrade karannam kiyala hithagena 12 gen processor ekak damma .. dan hithenawa 14 gen upgrade nokara hitiyanam hoday kiyala
I5 14th gen ekata meka enawda 650w power supply ekk dala thiyenne 😥
Laptop වලටත් ඔය problem එක එනවා ද අයියේ..?
අම්මෝ මගේ lap එකේ 65w වඩා අඩුයි. Thank God🙏
Picmicro controler kiynneth chip වලටමද. නැත්තන් ඒ හා සමාන technology එකක් ද
Tikak wenas. Google karala balanna
13 and 14 gen Laptop and desktop cpu dekema me prashne thiyenawada ? Naththan desktop cpu wela witharada
Processor Base Power ekada naththan Maximum Turbo Power ekada 65W or 65W+ da balanna one
මන් හිතන්නේ turbo ඒක නේ maximum. එ ගාන 65 ට වැඩියි නං ඉතින් අවදානම තියෙනවා
@@timestamplease thanks ,oya case eka desktop processors walata ne mokada mn use karanne 13gen lap ekak ekai mn baluwe🙂
@@timestampleaseprocesser base power eka 55w
Maximum turbo power 157 w lap ekk ganna inne mn eka issarahata aul weida
❤Thanks අයියා
Apple M2 chip eka hodaida? software development walata ?
mage thiyenne i9 14th HX presser ekak thiyena gaming lap ekak eketh oya prashnaya enna puluwanada
Amd 8000 series eka ganna vedio ekak oni aiyye
i5 13gen😢
Intel 13th, 14th build gahapu unta rewila aththe dan 😂🤣
Team RED now: 😎♥
warranty . avlak thiyenava . warranty Hari thiyenavane
Amo amo henama joke eka hinath gihin.
@@Ishan-rh3er lol.. ahuwe nene api
I5 4th gen hadauava iye 😢
පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි මගෙන්❤😊
ඔයාට ගොටුකොළ මිටියක් තෑගි දෙනව ඉතින්
AMD Set eka me konata
Desktop computer හරි laptop වල හරි මදර්බෝඩ් repair කරන හොඳ කෝස් එකක් ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන්ද ??
Apita badu hari dan😢😢
ඉක්මනට BIOS වලින් turbo off කරල පාවිච්චි කරන්න ඕන. එතකොට රත් වෙන්නෙම නැති තැම්. Games වලට අවුලකුත් නෑ.
Amd lageth loku cpu wala me prashne enawada ethakota😮
Record karana cam eka mokadda? lassanay quality
Laptop ekak gaddi ehenm 12th gen ekak gann eka moketath hodaid,13th gen lap ekk gnnwata wada
12th gen එකේ Maximum Turbo boost එකේදි 95W ගන්න CPU වලත් මේක අවුලක් යනවද
Gaming Laptop ekak gaddi intel ekakda hoda Ryzen ekata yana ekada hoda(gaming walatai coding walatai galapenna (
i3 4th gen 64bit cpu ekakin godak loku weda karanna bee needa
Is TDP meaning Processor Base Power?
එතකොට මේ දවස් වල අලුත් ලැප් එකකට වගේ යන්න ඉන්නවනම් ryzen වලට ද යන්න වෙන්නේ ? Intel latest gen දෙකම fail වෙන්න පුළුවන් හින්දා ? @pcguidelk
Desktop cpu වල විතරද මේ issue එක තියෙන්නෙ? Laptop cpu වලත් තියෙනවද?
Gamers Nexus, Intel වලටයි, MB manufacturers ලටයි කුඩුවෙන්න බැනල තිබ්බ!
waysa kiyaa bro
laptop CPUs valata effect wenavada?
12th gen intel එක්ක ගන්න හිටියෙ. 🥲
ලංකාවේ අපිට chips හදන්න බැරිද????
Puluwan habai loku investments one
Potato chips තමා. එච්චර දෙයක් කරන්න ලොකු මුදලක් යනව
Muntanm alima gahant one
potatoe chips නම් හැදුවා මම
@@pcguidelk මම අනිවාර්යයෙන්ම පටන් ගන්නවා
මම asus monitor එකක් අරන් අවුරුදු 3 ඉවර උනා විතරයි දැන් ඉරි ගිය. මට දැනගන්නට ඔනී monitor කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. අහන්න තව ප්‍රශ්න තියෙනවා
Mage i7 13th gen dan crash wenwa me lagadi idan
Me aula lap walatath thiyenawada??
ප්‍රියදර්ශන uncle Ryzen 9 9950 X procecer eka Dan realese wela thiyenne world fastest consumer procecer එකත් වෙන්නේ මේක ඒ එක ගැන පොඩ්ඩක් කතා කරන්නකො plz ❤😊
13th 14th gen ලැප්ටොප් ප්‍රොසෙසර් වලට මේ ප්‍රශ්නේ නැද්ද?
Appage crisis management by Kali projects olubakka😂
laptop walatath ehemada
Ayye gigabyte A320 mother bord එකට දන්න පුලුවන් cpu ටිකක් කියන්නකෝ දැනට පවිච්චි කරන්නේ ryzen 3 2200g cpu එක මට අප්ඩෙට් එකකට යන්න ඔනි එකයි
ඕනනං bios අප්ඩේට් කරලා 3000,4000 series වලට cpu එක මාරු කරන්න පුළුවන් 😊😊
@@sarathchandrajayarathna2598 එක කොහොමද කරන්න්‍රෙ 🙃🤨කියලා දෙන්න පුලුවන්ද pls..
❤🔥
However, Intel will make a strong comeback with cutting-edge technology.
Yes they must. If not AMD might become the next intel. Competition is always better and helps tech advance!
me video eka enakl balan hitiye mn
Priyaa ayye mata free fire gahanna hoda vg ekak kiyanawada
Rtx 4090 එකක් වත් ඕන අඩුම නැත්තං ලැග්.😪
@redmifx7959gtx 660
ඔව්. ඒකත් lag වෙනන් පුලාම්
I5 2500 thama duwanne ❤😅
ryzen cpu wadak na kiyala intel redda assa dan inna unta hoda wade😂😂
LOKE HODAMA PC EKA HADANNA KEEYAK YAAVEDA
i5 12500H walata awulda
High end build එකක් හදනවනම් AMD හොඳයි ද??
😅 ඕක අහන්නත් ප්‍රශ්නයක් ද මේ විඩියෝ එක බැලුවට පස්සෙත් 😅 amazon eke best selling cpu list eka balanna. උඩින්ම තියෙන්නේ amd.
@@sudeshryan8707 vga අතින් amd or nvidia??
@@waruna35 dekama hodai. nvidia mila wadi. AMD is best value for money. mata tiyennet AMD gpu ekak
Amd ගෙවන ගානට උපරිම දෙනවා .nvidia card වල පහසුකම් වැඩී
Aws ampere kiynne monada