නදී රාජ් ගැන ඇත්ත කතාව Raj Nadee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • එදා රටම කතා වුන Transgender යුවල මෙතෙක් නොකී කතාව Raj Nadee
    Raj Nadee Official TH-cam Channel:
    / @nadeeandraj

ความคิดเห็น • 1.5K

  • @KONARAVLOG
    @KONARAVLOG  3 ปีที่แล้ว +542

    ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු❤️
    මෙන්න youtube channel එක: th-cam.com/channels/clpku8PMAO_Yqku3Ifvl1g.html
    දුරකතන අංකය 077 240 4921

  • @royroy7804
    @royroy7804 3 ปีที่แล้ว +171

    පෞද්ගලික ජීවිතය කෙසේ වෙතත් කාටවත් වරදක් නැති හරිම සුන්දර යුවලක්,,,රාජ් සහෝදරය හිත හොද කෙනෙක්,,,තෙරුවන් සරණයි

    • @joeldawson2229
      @joeldawson2229 3 ปีที่แล้ว +2

      සහෝදරයා 😂😂😂😂😂😂😂😂

    • @nadeeandraj
      @nadeeandraj 3 ปีที่แล้ว +2

      ❤️Roy

    • @nandanasamarakoon9149
      @nandanasamarakoon9149 3 ปีที่แล้ว +2

      Suba pathum oyalata adarei..online awa mul kale edalama me ada wenakam oyala dennawa balanawa mn.

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 3 ปีที่แล้ว +321

    සමාජෙට බම්බු ගහගන්න කියලා තමන්ගේ සතුට හොයාගෙන ගිය පට්ට couple එකක්....බුදු සරණයි දෙන්නටම......කවදාවත් ආදරේ වෙනසක් කර ගන්න එපා..

    • @darshikaravishanker3671
      @darshikaravishanker3671 3 ปีที่แล้ว +7

      Niyama widiyatama kiuwa... nice couple.. mamath starting waradiyata hithuwa but great...

    • @Rameegamage123
      @Rameegamage123 2 ปีที่แล้ว +2

      eka nm aththa

    • @sunethprasanna876
      @sunethprasanna876 ปีที่แล้ว +2

      ඒ සමාජෙට ගහපු බම්බුව නිසා තමයි අද උන්ට කෙලවිලා ගියෙ

    • @diluperera3300
      @diluperera3300 ปีที่แล้ว

      @Waruni Kushalya 🤣🤣 ඔව්

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 3 ปีที่แล้ว +305

    හිත හොද නියම කොල්ලො ඉඳලාත් කෙල්ලො වටේ යනවා , එ අතරින් මෙ කෙල්ල කොච්චර වටිනවාද !!!

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว +12

      Aehema kollo na,aekai aththa

    • @anuradhaprasad1262
      @anuradhaprasad1262 3 ปีที่แล้ว +19

      විරුද්ධ ලින්ගික ආදරේට වඩා සමලිංගික ආදරය පවර්ෆුල් ඒකයි ඒ

    • @nuwanperera2055
      @nuwanperera2055 3 ปีที่แล้ว +3

      @@anuradhaprasad1262 ow eka atta...mamath ahala tynwa e gena

    • @erandimadushani5246
      @erandimadushani5246 3 ปีที่แล้ว +5

      Appiriyai e unata

    • @damiyafiend7293
      @damiyafiend7293 3 ปีที่แล้ว +1

      @@erandimadushani5246 iiya ne

  • @dineshkumara6744
    @dineshkumara6744 3 ปีที่แล้ว +28

    ඕන කෙනෙක්ගේ චරිතය හොද සහ නරක කරන්න පුලුවන් interview එක කරන කෙනාටයි..මේක වෙන youtuber කෙනෙක් කරා නම් මේ ඩබලට බැනුම් කෝටියයි...කෝණා උබ පට්ට...👌👌❤❤

  • @slmafia5379
    @slmafia5379 3 ปีที่แล้ว +107

    මට කෙටියෙන්ම කියන්න ඔනේ මෙකයි.....සතුටින් ඉදපල්ල හැමදාම ❤

    • @dilhanisilva6539
      @dilhanisilva6539 3 ปีที่แล้ว +1

      එච්චරම තමා ඇත්තටම ඕනේ .....ඇත්ත

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 3 ปีที่แล้ว +129

    තමන්ගෙ ආදරේ වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කරන්න පුලුවන්නම් ඒ ආදරේ ගැන තව මොන කතාද......😍😍 මේක සන්සාරගත බැදීමක්

    • @sakunthalapriyadarshani7274
      @sakunthalapriyadarshani7274 3 ปีที่แล้ว +2

      Hemotama ehwma adare karanna be.ekata hoda hadawathak thiyenna oni.me dennata e hadawath thiyenawa. Budusaranai. Kawadawath oyalage adareta kisidu dukak karadarayak nolebewa

    • @sagarikakumari7062
      @sagarikakumari7062 ปีที่แล้ว

      සංසාර ගත බැඳීම දැන් ඩිවෝස් වෙන්නයි යන්නේ

  • @kalpanikalpani2064
    @kalpanikalpani2064 3 ปีที่แล้ว +291

    හොඳ ආදරයක් ලැබෙන්නට pin කරන්න ඕනි ලස්සන දරුවෙක් ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි

    • @freetimemusic9359
      @freetimemusic9359 3 ปีที่แล้ว

      මටත් සහයෝගය දෙන්න යාලූ අලුතින් පටන් ගත්තෙ

    • @dilu471
      @dilu471 3 ปีที่แล้ว

      @@freetimemusic9359 ape videos balannath anna yalu sub aran

    • @freetimemusic9359
      @freetimemusic9359 3 ปีที่แล้ว

      @@dilu471 hari yalu

    • @joeldawson2229
      @joeldawson2229 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මම නදීට බබෙක් දෙන්න කැමතියි 😎

    • @naseekmohamed3757
      @naseekmohamed3757 3 ปีที่แล้ว

      @@dilu471 ;

  • @kumarisewwandi3317
    @kumarisewwandi3317 3 ปีที่แล้ว +45

    කවුරු හරි කියුවොත් අවංකව ආදරේ කියන්නෙ බොරුවක් කියලා කනට එකක් ගහලා මේ දෙන්නව පෙන්නන්න .ඔන්න ඇත්තටම අවංකව ආදරේ කොච්චර කැපකිරීම් කලාද දෙන්නටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 3 ปีที่แล้ว +91

    මං නම් කියන්නේ මේ වගේ ආදරයක් ලබන්න පින් කරන්න ඕනී ... ඒ නිසා අතීතේ ආපහු මතක් කරන්න හොඳ නෑ නිතරම .. මොකද එයාලට ඒක මතකයිනේ . ප්‍රසිද්ධියේ සැරින් සැරේ හාරා අවුස්සන්න එපා ... ඒ දෙන්නට බුදු සරණයි ... සතුටින් ඉන්න ... ❤️😘💕

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +15

    කෝණාර මල්ලි නියමයි.ඔයා එකම රාමුවකට කොටු නොවී නොයෙක් මාතෘකා යටතේ දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරනවා.ඔයා හරිම නිහතමානී කොල්ලෙක්.ඔයා තව තවත් දියුණු වෙලා රටට යහපත් දේ සොය,සොයා යන්න.ජයම වේවා!

  • @ayodhyadissanayaka5128
    @ayodhyadissanayaka5128 3 ปีที่แล้ว +42

    හරිම සතුටුයි අනේ ඔයාලා ගොඩාක් ආදරෙන් ඉන්නව දකිද්දි..අනිත් අය මොනව කිව්වත් ඔයාල ඔයාලගෙ ගමන යන්න..මෙච්චර කල් ආව වගේ. ❤ ලස්සන පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏❤

  • @dewminimaneesha1166
    @dewminimaneesha1166 3 ปีที่แล้ว +256

    මේ දෙන්නට බැනපු අයත් දැන් සුබ පතලා comments දාලා ඇති 😁😜

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +311

    මොනවා නැතත් රාජ් හොද බුද්ධිමත් පුද්ගලයෙක් බව පේනවා ,,,,හොද ඔලුවක්,,,සතුටුයි බං අද ඉන්න තැන දැක්කාම ,,,

    • @dilinimaurangi9763
      @dilinimaurangi9763 3 ปีที่แล้ว +14

      School class eka palaweniyaya hamadama.

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +4

      @@dilinimaurangi9763 ugath bawa penawa යාලු

    • @nadeeandraj
      @nadeeandraj 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +3

      @@nadeeandraj 🙏❤❤❤❤❤✈

    • @h.m.prasad6389
      @h.m.prasad6389 2 ปีที่แล้ว

      Ow raj hoda pudagalayek horakam karamma buesnes eken minisunge salle dada higa kana joduwakne oya dan ki denekta me jara wade karada.me ganat konara mahattyo ilmanin eliyata danna

  • @sudeshillakmali7590
    @sudeshillakmali7590 3 ปีที่แล้ว +108

    සමාජ සම්මතය මොකක් උනත් අදරය නිසා මෙහෙම වෙනසක් හිතාගන්නවත් බෑ.

  • @madhuu7752
    @madhuu7752 3 ปีที่แล้ว +179

    නියම කපල් එකක් ෆට්ටම කෙල්ලෙක් නදී කාගෙවත් වචන වලට සැලෙන්නෙ නැතුව වැටෙන්නෙ නැතුව රාජ් මත්තෙම ඉදලා අද දෙන්නත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරනවා රාජත් එහෙමයි ලොකු කැප කිරීමක් කරලා අද ඉතින් හොදට ඉන්නවා හැමදාම සතුටින් ඉන්න දෙන්නම දෙම්ව්පියො වෙන්න සුබපතනවා✌️✌️❤️❤️❤️❤️💏💏💏🌹🌹🌹🌹😘😘😘😍😍😍😍😍

    • @sajeeishi7486
      @sajeeishi7486 3 ปีที่แล้ว +2

      Mn kmthima couple ekak. Mta kynna dewl godai. Eth mta kynna widyk na. Normal couple wlta wda godaaak sathutin adren kyla mn hithnwa. Mkda therun ganna hodtma puluwn anit kenwa. Mn nm mrama asai. Mtanm eylge anit dewl adla na. Wenne kohomda. Krnne kohomda. Ganida pirimida adlma na. Ganiyekwa terum gnna puluwn gniyektma kynwne. Ekma athi. 😍😍😍😍

    • @tharaquotes11
      @tharaquotes11 3 ปีที่แล้ว

      @@sajeeishi7486 atta

  • @achinisachini2634
    @achinisachini2634 3 ปีที่แล้ว +116

    කවුරු මේ දෙන්නට බැන්නත් මොනව කිවුවත් මේක තමයි ඇත්තම ආදරේ. ❤️

    • @joeldawson2229
      @joeldawson2229 3 ปีที่แล้ว +3

      නදීට ආප්ප සීන් එක එපා වෙන්නේ හොද කොල්ලෙක්ගෙන් පහරක් කාපු දාකට තමයි. 😋

    • @nihalpremarathna2248
      @nihalpremarathna2248 3 ปีที่แล้ว

      😜😜😜😜

    • @udayangasampath9725
      @udayangasampath9725 3 ปีที่แล้ว

      Hmmm

    • @nihalpremarathna2248
      @nihalpremarathna2248 3 ปีที่แล้ว

      ඔයා මොකද ඒ ගැන කියන්නේ 😢😢😢😢😢

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว

      දැන් ඔය පේන්නේ

  • @dilruranasinha8283
    @dilruranasinha8283 3 ปีที่แล้ว +68

    මිනිස්සුන්ගෙ comment බැලුවම රට ගැන ඇත්තටම ආඩම්බරයි ❤️‍🔥

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +164

    ආදරේ කියන්නෙ sex ම නෙවෙයි කියලා ඔප්පු කරන්න මේ ආදරේ හොද සාක්ෂියක්‌ ❤
    බුදුසරණයි දෙන්නටම ❤

    • @ishinithereshiya5678
      @ishinithereshiya5678 3 ปีที่แล้ว +4

      Aniwaren ❤️❤️

    • @r.h972
      @r.h972 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්

  • @zameernawshad31
    @zameernawshad31 3 ปีที่แล้ว +89

    සුපිරිම ගඩක් තියන ඩබලක්💪අපේ රටෙත් මේ වගේ මිනිස්සුන්ට එයාලට කැමති විදිහට ජීවත් වෙන්න,නීතිමය වශයෙන් හා සමාජීය වශයෙක් සම තැන් හිමිවේවා!එය මානවයන් වශයෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකමක්♥️

    • @freetimemusic9359
      @freetimemusic9359 3 ปีที่แล้ว +2

      Ane mata udawwak denna yalu aluthin patangaththe

    • @newcreations1351
      @newcreations1351 3 ปีที่แล้ว

      @@freetimemusic9359 subscribe

    • @nadeeandraj
      @nadeeandraj 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @dushima1330
    @dushima1330 3 ปีที่แล้ว +16

    දැකපු ලස්සනම අාදර කතාවක්...හැමදාම සතුටින් ඉන්න නදී රාජ්....

  • @lilyfranando2598
    @lilyfranando2598 3 ปีที่แล้ว +51

    ඉගෙනීම් කටයුතු සහ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සුබ පැතුම් 💐💐💐💐💐

  • @nayanatharaka2730
    @nayanatharaka2730 3 ปีที่แล้ว +75

    කවුරු මොනවා කිවුවත් තාමන් හරි නම් එච්චරයි ලස්සනට ජිවිත් වෙන්න බුදු සරණයි ඔයාලාට

  • @madushanisilva9898
    @madushanisilva9898 3 ปีที่แล้ว +76

    ඔයාල දෙන්න ඇත්තටම අපේ පරම්පරාවේන් ඉතිහාසයට එකතු වෙන ආදරවන්තයින් දෙදෙනෙක් බුදු සරණයි

    • @Ushankbudd
      @Ushankbudd ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @sachikapahandi8277
    @sachikapahandi8277 3 ปีที่แล้ว +40

    ලස්සනයි.හදවතින්ම ❤️ සුභ පතනවා..අභියෝග වලට මුහුණ දුන්න කෙනෙකුට ජීවිතෙ ලස්සනට ගෙනියන්න පුලුවන් ..
    තව දෙයක් කියන්නම් අපි පිරිමියෙක්ගෙන් ගොඩාක් ආදරය බලාපොරොත්තු වෙනවා.නමුත් කාලයක් යනවිට ඒ හැමදේම වෙනස් වෙනවා.අවසානයේ කෙල්ලෙක්ගෙ දුක තෙරෙන්නෙ තවත් කෙල්ලෙක්ට පමණයි.කෙල්ලෙක්ගෙ හැගීම් දන්නෙ තවත් කෙල්ලෙක් විතරයි.එවැනි දෙන්නෙක් හමු උනොත් එතන නදී & රාජ් වගේ ආදරයක් ගොඩ නැගෙනවාමයි.ඒ ආදරෙ හරි ලස්සනයි. ඒ ආදරය හරි ලෝබයි.. හදවතින්ම ❤️ සුභ පතනවා..ඔයාලගෙ ආදර කතා වගේම ආදර කත හැංගිල තව ගොඩාක් තියෙනවා ..එයාලටත් සුභ පතනව සතුටින් ඉන්න කියලා ..බුදුසරණයි ❤️❤️❤️❤️

  • @erangamadushan9537
    @erangamadushan9537 3 ปีที่แล้ว +60

    මල්ලි උඹ මේ සමාජෙ නොදකින කතා නොකරන මාතෘකා කතා කරන කොල්ලෙක් බං... එ්ත් මේ සමාජයම තමයි.. බුදු සරණයි මල්ලි

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +34

    මම දැක්ක ඉස්සරම හිටපු විදිය එදා ඉදන් දිගටම ඔය දෙන්න දිහා බලාගෙන හිටියෙ ඔච්චර දෙවල් වෙනස් කර ගත්තු ඔය දෙන්නට දරුවෙක් ලබන්න බැරි කමක් නැ ඉක්මනිම්ම එකත් ලැබෙන්න ඔනේ තෙරුවන් සරණයි දෙන්නටම ආදරෙයි ❤️

  • @poornikavindya2651
    @poornikavindya2651 3 ปีที่แล้ว +5

    සමලිංගික විවාහයකින් වුවද නිරූපණය වෙන්නේ ස්වාමියා හා බිරිඳ කියන භූමිකා.අදහස් ගැලපෙනවා නම් බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙනවා නම්.ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ ජය ගන්න.එත් අනිතිමට දුන්න සමාජ පනිවිඩය මරු 👌

  • @ss-ih4bd
    @ss-ih4bd 3 ปีที่แล้ว +14

    ලස්සන ජිවිතයක් ගතකරන්න කියා ප්‍රර්ථනා කරකනවා ඔබ දෙපලට සුබ ආනාගතයක් වේවා...බුදුසරනයි ..

  • @lahirurandima1150
    @lahirurandima1150 3 ปีที่แล้ว +59

    ජිවිතෙ අදරයක් වෙනුවෙන් මෙ කරපු කැපකිර්‍රිම ලොකෙටම පෙන්නුවා මෙ අදරෙ සන්සාරෙ අපු ආදර කාතාවක් ගිය ආත්මෙ කරපු. වැරද්දක් නිසා තමය් මෙ ජිවිතෙ දෙන්නාම කෙල්ලො වෙලා ඉපදිම මෙ ආත්මෙ අදරෙන් ඉන්න ඉලග ආත්මෙ ලස්සන ජීවීතයක් ලැබෙය්

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +51

    ඔබ දෙපලට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරමු
    දෙවි පිහිටයි

  • @chathumax2342
    @chathumax2342 3 ปีที่แล้ว +46

    වටේ යන කැහැටු හුත්තියනේ මේ තොපේ අවධානය පිණිසයි.....සුභපැතුම් ඔබ දෙපලට...ඇස්වහ වදින්න එපා..❤️💪

    • @girl-wt7ib
      @girl-wt7ib 3 ปีที่แล้ว +3

      Maru kathwak

    • @r.h972
      @r.h972 ปีที่แล้ว

      ☺️😁හායී

  • @ManojDivanka
    @ManojDivanka 3 ปีที่แล้ว +33

    මම සමරිසි පුද්ගලයෙක්. මට සමාජයෙන් ලොකු අසාධාරණකම් හිරිහැර සිදුවුන. මම අපි වෙනුවෙන් කතා කරන පුද්ගලයෙක්. මගේ කතාව මට එලියට දාන්න ඕනේ. ඒ සඳහ සාකච්ඡාවකට මට ඇරයුම් කරන්න...

  • @imashaparami9991
    @imashaparami9991 3 ปีที่แล้ว +50

    සත්තකින්ම සංසාරගත ආදරයක්❤️.හැමදාම සතුටින් ඉන්න අයියා & අක්කා❤️😘

  • @kavishkasandaruwan3553
    @kavishkasandaruwan3553 3 ปีที่แล้ว +68

    😊 වැඩසටහනේ අමුතු සුන්දර බවක් තියනවා 😘 කොනාර අයියේ මරු 😘😘.

  • @beastwiky9986
    @beastwiky9986 3 ปีที่แล้ว +20

    ලංකාවේ කොච්චර මේ වගෙ චරිත හිටියත් ඒ අයට තේරෙන්නෙ නැ කොහොමද ඉන්න ඕන කියන දේ ඒ අය සමාජය ඉස්සරහා විහිලුවක් වෙනකොට මේ couple එක ආදර්ශමත්....❤️❤️❤️ GOD BLESS YOU

    • @achinimadhushani944
      @achinimadhushani944 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👍👍❤️ඒක නොතේරෙන අය තමා වැඩි හරියක් මේ සමාජෙ ඉන්නේ. ඔය විදියට හිතන අය පොඩ්ඩක් හරි මේ සමාජෙ ඉන්න එක ගැන සතුටුයි🖤

  • @warunijayamanna316
    @warunijayamanna316 3 ปีที่แล้ว +104

    ගැහැනු කෙනෙක්ට ආදරේ වෙනුවෙන් කරන්නට බැරි එකම දේ පිරිමියෙක් වෙන එක.. නමුත් ඒකත් කරන්න පුලුවන් වුන කෙනෙක්.. ඔබ දෙපලට සුභ පැතුම්🎉🎉🎉

    • @joeldawson2229
      @joeldawson2229 3 ปีที่แล้ว +3

      පිස්සුද බං උබට? පිරිමියෙක් වෙන්න රැවුල විතරක් මදි. අරකක් තියෙන්නත් ඕනා 😋

    • @alllivesmatter2075
      @alllivesmatter2075 3 ปีที่แล้ว +11

      Rewlak thibbath araka kath thibba tharamata pirimiyek wenne nehe, samajaye geheniyakata respect karana hariyata salakana ekkena thamai niyama pirimiyek kiyanne.
      Anika den oowa karanna wiwida operation thiyenawa 🙂

    • @girl-wt7ib
      @girl-wt7ib 3 ปีที่แล้ว +3

      @@alllivesmatter2075 patta kathawa eka atta ane

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 2 ปีที่แล้ว

      @@joeldawson2229 ඒකතමා මං බැලුවෙ පිරිමියෙක් ගැහනියක් වෙලාද ගැහනියක් පිරිමියෙක් වෙලාද කටහඩනමි දෙපැත්තටම නැ ඒකෙ අවුලක් නැ...
      ගැහනියෙක් පිරිමියෙක් වුනානමි ඒක කොහමද වුනෙ ඔකොමත් හරි අරක හැදුවෙ කොමද😌😌😌😌😌

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 2 ปีที่แล้ว

      Aniwaryenma

  • @user-vc7ew5gl4t
    @user-vc7ew5gl4t 3 ปีที่แล้ว +39

    වෙනස් කතාවක් ඇද්ද එතන
    කොණාර vlog ...🙏
    නදි රාජ් සුබ පැතුම් සුභ අනාගතයක් .. කොනාර උබටත් ජය... තෙරුවන් සරණයි

    • @freetimemusic9359
      @freetimemusic9359 3 ปีที่แล้ว +1

      අනේ මටත් උදව්වක් දෙන්න යලු

  • @Shots_Team
    @Shots_Team 3 ปีที่แล้ว +186

    මිනිහෙක්ව නැති කරන්නත්
    ඒ මිනිහට ගරු කරවන්නත්
    Chanel එකේ presenter ට පුලුවන්.

  • @nimmikokila3437
    @nimmikokila3437 2 ปีที่แล้ว +7

    ආදරේයක් තියෙන තැන කවුරු උනත් නැවතෙන්නේ,,,,,ලස්සන කපල් එකක් ,,,,,අනාගතේ හැමබාදකයක්ම ජයගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😌 බුදු සරනය් ❤️🙏

  • @kdlanka1142
    @kdlanka1142 3 ปีที่แล้ว +31

    ඔයාලා ගොඩක් වාසනාවන්තයි
    ගොඩක් ලකී අනේ පෙර සංසාර වල කරපු පින් අනුව මේ ආත්මේ ලස්සන ආදරයක් ලැබිලා ..❤

  • @dilrukshivishaka4876
    @dilrukshivishaka4876 3 ปีที่แล้ว +35

    අවන්ක ආදරෙ කියන්නෙ මොක්ද්ද කියලා අහුවොත් මේ තමයි ඒක..සතුටින් ඉන්න ලබෙන්න ඕනේ ..❤❤❤🙏🙏🙏🙏🙏

    • @user-sg6tq7yo1w
      @user-sg6tq7yo1w ปีที่แล้ว

      අන්න බං ඒකට හුටං වේලා 🤣🤣🤣

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +7

    මිනිස්සු කියන දෙවල් ඔයාලා ජිවිතයට අදාළ කරගන්න එපා ඒ කවුරුත් ඔයාලා වෙනුවෙන් රැපියල්වත් වියදම් කරන්නෙ නැහැ ,ඔයාලා ජිවිතය විදින්න ,සතුටින් ඉන්න ,මනුෂ්‍යත්වයෙන් හැමදාම ඉන්න,මොකද අපි හැමදාම ජිවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයි,මේක තවකාලික නවාතැන්ක්, එනිසා ඉන්න මනුෂ්‍යත්වයෙන් ඉමු,සමාජයට හොද දෙයක් දෙමු බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ,ඔයාලාගෙ විදියට ජිවිතය විදින්න

  • @dakshithadilshan3330
    @dakshithadilshan3330 3 ปีที่แล้ว +27

    ඇත්තටම හරි හොද චරිත 2ක්, මන් ගොඩාක් කැමතියි, හැමදාම සතුටින් ඉන්න ඕනේ😍

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +11

    සමාජයේ මිනිසුන් කතාකරන්න අකමැති දෙයක් ගැන ඇත්තටම හොඳයි මොකද මේ වගේ අයත් අප සමාජයේ අනිට් අය සේම සතුටින් ඉන්න ඕනේ.බුදු සරණයි

  • @nimeshasushani4392
    @nimeshasushani4392 3 ปีที่แล้ว +220

    අවංක ආදරයට උදාහරණයක්...සුභ පැතුම්

    • @chamaraprabath4637
      @chamaraprabath4637 3 ปีที่แล้ว

      eka hari

    • @sunethprasanna876
      @sunethprasanna876 ปีที่แล้ว +2

      අන්න කෙලවිලා

    • @dinushalakmal3080
      @dinushalakmal3080 ปีที่แล้ว +1

      අවංක ආදරේට කෙලවෙලා 😂

    • @ranwalagepinthu7586
      @ranwalagepinthu7586 ปีที่แล้ว +1

      ඕනෑම දෙයකට හදිස්සි වෙන්න එපා කියන්නේ ඕකට තමයි...අපරාදේ නේද කමෙන්ට් එක ...😜

    • @user-sg6tq7yo1w
      @user-sg6tq7yo1w ปีที่แล้ว

      අවංක ආදරේට ආන්න අඩන්න වේලා

  • @___z__a__m___2038
    @___z__a__m___2038 3 ปีที่แล้ว +2

    කලින් video එක බලල රාජ් කිව්ව කොහොම හරි දරුවෙක් හදනවමයි කියල.. අද එතැනට හුගක් ලං වෙලා දෙන්නම.. අපි 2019 දී කරන්න හිටිය දේ දැන් සිද්ද වෙලාද කියල අපිට අපි ගැනම අභන්න්තර සෝදිසියක් කරන්න නදී රාජ් හොද උදාහරණයක් .. දෙන්නටම ජය ... සියලු සිතුම් පැතුම් ඒ අකාරයටම ඉටු වේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @sewwandipalihawadana3391
    @sewwandipalihawadana3391 3 ปีที่แล้ว +2

    රාජ් කියන්නේ බුද්ධිමත් කෙනෙක්, ඒ ඉවසීම, කැපකිරීම , අවංකකම, මාරයි. බොරුව කියන දේ දකින්න නැති කපල් එකක්. සතුටින් ඉන්න හැමදාම ත්

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +36

    ආදරයට ගොඩක් දේවල් වෙනස් කල හැකිය. 🤘❤️

  • @sitharadilrukshi5509
    @sitharadilrukshi5509 2 ปีที่แล้ว +4

    සන්සාරික බැදීම් වලට දෙවියොත් ආශිර්වාද කරනවා... දාලා යන්න පුන්චි ම හෝ අඩුපාඩුවක් හමුවෙනකන් බලන් ඉන්න සමාජයක ඔයාලා ගැන නම් කියන්න වචන මදී... බුදු සරණයි දෙන්නටම !!!!....

  • @nisansalamadushani8868
    @nisansalamadushani8868 3 ปีที่แล้ว +13

    සුභ පැතුම් නංගි&මල්ලි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.ජේසුපිහිටයි

  • @tharu1524
    @tharu1524 3 ปีที่แล้ว +18

    හරීම වීවෘතයි..එකයි වටින්නේ..❤️❤️👍🙂..සතුටින් inna..bs

  • @sandunisamarasekara7348
    @sandunisamarasekara7348 3 ปีที่แล้ว +38

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි💞සංසාරගත බැඳීම් සදාතනිකයි.

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +21

    Nadee & Raj පුදුමාකාර ආදරණීය යුවලක්.ඒ වගේම හරිම නිහතමානී ,නිරහංකාර දෙන්නෙක්.ආදරෙයි ගොඩාක් .❤.ඔයාල දෙන්නගෙ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් .
    තෙරුවන් සරණයි !
    දීර්ඝායු වේවා !.

    • @nihalpremarathna2248
      @nihalpremarathna2248 3 ปีที่แล้ว +2

      පවු නේද හලෝ 😩😩😩😩😩😩

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +14

    සුපිරි ❤️❤️❤️❤️❤️
    අඩුවට phone හොයන කෙනෙක් නං අපේ පැත්තෙන් ගිහින් බලන්න

  • @youaremybestfriend077
    @youaremybestfriend077 3 ปีที่แล้ว +9

    Raj නම් මාරම ආදරයි කියලා හැමදාම පෙනවා 💕

  • @malsha29
    @malsha29 3 ปีที่แล้ว +15

    ඇත්තටම ආදරනීය යුවළක් .සුබ පතනවා ඔයාලට 😍

  • @sachiniumanda251
    @sachiniumanda251 3 ปีที่แล้ว +12

    අම්මෝ මේ දෙන්න හරිම ශක්තිමත් දෙන්නෙක් good luck both of you

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +15

    ර⁣ටක් කතා වුනා කියන්නෙ මම එතකොට වෙන රටකද නැත්නම් මේ දෙන්න ගැන කතා කරේ වෙන රටක අයද 😕😕😕

  • @hmmadusanka1124
    @hmmadusanka1124 3 ปีที่แล้ว +30

    සුන්දර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවා ඔය දෙන්නට ..ඔය ආදරේ marenakanma තියා ganna raj aiye නදී akke.ඔය දෙන්නට බුදු සරණයි !!!

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 3 ปีที่แล้ว +8

    දැං ඉතින් ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දෙන්න... පරණ දේවල්ම අහන්නෙපා. ඔබ දෙපලට සුභපැතුම්

  • @dulariherman5681
    @dulariherman5681 3 ปีที่แล้ว +178

    ඒ දෙන්නට කතා කරන්න දෙන්නේ නෑ මැද්දෙන් පනිනවා කෝණාර අයියේ ඔයා 😒

    • @ksew.9755
      @ksew.9755 3 ปีที่แล้ว +1

      ඔවු හරි නිවේදකයෙක් නෙවෙයිනෙ

    • @ksew.9755
      @ksew.9755 3 ปีที่แล้ว

      හරි ටීවී බැලුවනම් තේරෙයි

    • @keheliyatennakoon7537
      @keheliyatennakoon7537 3 ปีที่แล้ว +1

      අන්න ඒකයි ප්‍රශ්නෙ

    • @sanjayavimukthi9549
      @sanjayavimukthi9549 3 ปีที่แล้ว +3

      Ow ගොන් රාල අයියේ niwadanaya අවුල් thama 😆😆😆😆

  • @Lahirugamage54
    @Lahirugamage54 3 ปีที่แล้ว +22

    ප්‍රතික්ෂේප කරන මිනිස්සුන්ට ඕන විදියට හිටියනම් නිකන් දුක් විදින්න වෙනවා.. All the best both of you

  • @sanjuayesha370
    @sanjuayesha370 3 ปีที่แล้ว +26

    හැමදාමත් සතුටින් ඉන්න ඕනි.. සංසාරගත බැදීමකට ඔයාල දෙන්න උදාහරණයක් ... බුදුසරනයි ❤️

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 3 ปีที่แล้ว +51

    සුභ පැතුමි ඔබ දෙපලට

  • @manjukanchana6730
    @manjukanchana6730 3 ปีที่แล้ว +17

    පුතේ ඔයාලට suba ගමනක් යන්න ලැබේවා බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි

  • @kasunkumara9645
    @kasunkumara9645 3 ปีที่แล้ว +9

    කොනාර අයියාව කන්ටැක් කර ගන්න විදිහක් නැද්ද මන් දන්න අයියා කෙනෙක් ඉන්නවා එයාට ඇවිදගන්න බැ තාත්තා නැ අම්මා විතරයි ඉන්නේ එයාට චැනල් එකක් තියනවා එයාට එකෙන් තමා කියක් හරි හම්බෙන්නේ එයා dropshipin ගැන හැමදේම free කියලා දෙනවා හැම කෙනෙක්ටම අයියේ මෙක දැක්කොත් පොඩ්ඩක් බලන්න එයාට උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් පින් අයියේ හැමෝම මෙකට කමෙට් එකක් දාලා හරි කොනාර අයියාට මෙක පෙන්නන ගන්න උදව් කරන්න මෙක මිට වඩා දිග කතාවක් අයියේ උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒ අයියාට

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official 3 ปีที่แล้ว +13

    බලාපොරොත්තු උන වීඩියෝ එකක් 👍
    නියම ආදරයක් ❤️

  • @lps2352
    @lps2352 ปีที่แล้ว +21

    මැරුනත් තියෙයි කියපු ආදර කතාව කෝ😢

    • @r.h972
      @r.h972 ปีที่แล้ว +2

      ඒකනේ

    • @hemanthikarunarathne3965
      @hemanthikarunarathne3965 ปีที่แล้ว +3

      අනේද කියන්නේ පාඩුවෙි හිටියා නමි ඉවරයි

  • @vimansasewwandi9117
    @vimansasewwandi9117 2 ปีที่แล้ว +3

    එ දෙන්නගේ ආදරෙ කියන්න වචන් නැ පිස්සුවක් සැත්කමක් නිසා එ දෙන්නා අද ආදරෙන් සතුටින් ඉන්නේ♥️🌎💖🌼

  • @devamarathunga.4790
    @devamarathunga.4790 3 ปีที่แล้ว +2

    කොණා.......... මම පට්ටම ආදරේ චරිතයක් අයියේ. සමාජෙට හොඳ දෙයක් දෙන වටින කියන අදහස් දරණ සුපිරි ගනයේ මනුස්සයෙක්.
    සුභපතනව කෝණා අයියේ. Congratulations 💪 😎

  • @skullmask3237
    @skullmask3237 3 ปีที่แล้ว +10

    මමත් නේ ඕපයක් බලන්න ආවෙ.කෝණා උඹ පට්ට චරිතෙ.ගරු කරන්වා උඹට.ඒත් මේ දේවල් ඕනෙවට වඩා සමාජගත කරන්න එපා.මෙහෙම දේවල් නොදන්න පොඩි උන් ඉන්නවා.උන් මේව බලනවා අම්මා අප්පොච්චගෙ පෝන් වලින්.ඊට පස්සෙ සමාජෙ ඇටෙන්ශන් ගන්න රැල්ලට මේව කරන්න එනවා.මම දන්න කෙල්ලො දෙන්නෙක් යාලු වෙලා ඉන්නවා නොතේරෙන කමට රැල්ලට.උන්ට තේරෙන්නෙ නෑ

  • @caac7008
    @caac7008 3 ปีที่แล้ว +30

    මේක ආත්ම ගානක බැදිමක් වෙන්න පුලුවන් හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @dinithithathsarani9678
    @dinithithathsarani9678 3 ปีที่แล้ว +4

    හරිම ආදර්ශවත්...හරිම සුන්දර ලස්සන ඈදරයක්....💓 මේ ආත්මෙදි වගේම මතු හැම ආත්මෙකම ඔය අත් දෙක ඔය විදියටම අල්ලගෙන ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා 💓🙂👍

    • @nadeeandraj
      @nadeeandraj 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 3 ปีที่แล้ว +2

    හොදයි අහන්නත් ආස ආදරෙයක් අපේ හිත්වලත් ඇතිවෙනව ඔයාල දෙන්නගෙ ඔය ලස්සන අදහස් වලට. ගොඩාක් හොද සිතුවිලි. රටේ තරැන පිරිසට නොමග යන්න පාර නොපෙන්නා වැද ගත් විදිහට විවාහ වෙලා ඔය ගෙවන ජීවිතේට අපිත් ආසිර්වාද කරනව දෙන්නටම. බුදුසරනයි. වාසනා වන්ත රටට වැඩදායි ලස්සන දූ පුතුන් ලද දෙමාපියන් දෙදෙනෙක් වේවා.

    • @nadeeandraj
      @nadeeandraj 3 ปีที่แล้ว

      ♥️🙏🙏🙏

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +23

    හරිම ආදරනිය කපල් එකක්

  • @g_oal683
    @g_oal683 3 ปีที่แล้ว +11

    අනේ මේ මම මෙක දැන් දැක්කෙ... 😘💖💖 අනේ සතුටින් ඉන්න

  • @sithumini9151
    @sithumini9151 3 ปีที่แล้ว +13

    දෙන්නටම සුබ පතනවා ඉදිරි අනාගතයට. Hamadamath sathutin inne.බුදු සරනයි🙏🙏🙏🙏

  • @kevinboyboy7061
    @kevinboyboy7061 3 ปีที่แล้ว +44

    Konara vlog. Boy වෙනසක්‌ කරන එල කොල්ලේක්‌ 👊

    • @skullmask3237
      @skullmask3237 3 ปีที่แล้ว

      @@freetimemusic9359 බොහුකාපන්

    • @skullmask3237
      @skullmask3237 3 ปีที่แล้ว

      @@freetimemusic9359 අනේ පලයන් සබ්ක්‍රයිබස් හිඟන්නා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +20

    සුබ පැතුම් හැමදාම සතුට්න් ඉන්න පිරිමි යෙක් ට වැඩිය හොඳින් බලාගන්නවා ඇති ❤

  • @user-sv1kq4qr3o
    @user-sv1kq4qr3o 3 ปีที่แล้ว +24

    හැගිම් වලට වහල් වෙන එක අදරයක් නෙවේ .මේහෙම අදරයක් තමා වටින්නේ

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +58

    මම පිරිමියෙක් නිසිද දන්නෙ නෑ මට දැනෙන්නේ රාජ් කෙල්ල කාලෙ තමයි ලස්සනම කියල

    • @prasannasilva7754
      @prasannasilva7754 3 ปีที่แล้ว

      ඇත්ත කතාව. මටත් හිතුණා.

    • @madhushanianderson5333
      @madhushanianderson5333 3 ปีที่แล้ว

      මොකක්ද මේ සිද්ධිය මම දන්නෙ නැති නිසා අහන්නෙ

    • @madhushanianderson5333
      @madhushanianderson5333 3 ปีที่แล้ว +2

      @Kavya Madubashini ඒත් ඉතින් හෝමෝන බද්ධ කරගෙන පිරිමි හෝමෝන ඇතිකරගෙන පිරිමි කෙනෙක් වුනාට නියම පිරිම්යෙක් වෙන්නෙ නෑනෙ ලිංගේන්ද්රය වෙනස් වෙන්නෙ නෑනෙ ඉතින් කොහොමද ලමයි හදන්නේ🙄🙄🙄😂😂😂😂😂

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 ปีที่แล้ว +8

      @@madhushanianderson5333 එ්ක එ් දෙන්න විසදගනී.. පිට ගෑණු පැනික් වෙන්න එපා එ්කට.. උන් සතුටින් ඉන්නව.. උඹල අනේ මන්ද..

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +3

      @@madhushanianderson5333 ඔවු. ඔයා හරි. මෙයාලගේ මනස විකෘති වෙලා. ඒකයි මේ වගේ හැසිරෙන්නේ.

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +13

    කෝනාර..රාජ් එකම මුනු වගේ 😀😀 සුභ පතනවා ඉතින් හොදේ

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +12

    කාන්තාවක් කියලා පුන පුනා කියන්න එපා බන්, අපි දන්නවනෙ... උට එක අමත කරන්න , ඒ වගෙම බලන එකාට ඒව අමතක වෙන්න විදියට කතා කරපන් කොල්ලො...
    නදී රාජ්ට දැන් අවශ්‍ය ඒ වා අමතක කරලා දාන්න මිසක් ආයෙ ආයෙ මතක් කරන්න නෙවෙයි....
    අනෙ මන්දා බන්, උන් දෙන්න පව්,, උන්ට පාඩුවෙ ඉන්න දීපල්ලා...
    අනාගතය , ආදරය ගැන කතා කරපන්. අතීතය අමතක කරන උදව් කරපන්... බලන උන්ට ඒක මතක් කරන්න එපා... ඔකෙන් වෙන්නෙ නොදන්න උනුත් දැනගන්න එකයි....

    • @madumadu4341
      @madumadu4341 2 ปีที่แล้ว

      Mama me vidio eka baluwe ada mta wena ahanna kenek ne me raj kiyana kena kalin genu kenekda mta therum karala denna

    • @dilu4534
      @dilu4534 2 ปีที่แล้ว

      @@madumadu4341 ඔව්. කලින් කෙල්ලෙක්

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi 3 ปีที่แล้ว +31

    මගෙ උන් දෙන්නා..❤️❤️

  • @b.p.chandu9717
    @b.p.chandu9717 3 ปีที่แล้ว +5

    ඔබ දෙපලට මගේ හදපිරි උත්තමාචාරය🙏❤️

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 ปีที่แล้ว +1

    පව් ඔයාලා රාජ් කතාකරන විදිහට ගොඩාක් දුක හිතෙනවා ආදරය වෙනුවෙන් හැමෝටම ඔහොම ලොකු කැපකිරීම් කරන්න බෑ බුදු සරනයි

  • @irushivikasha8757
    @irushivikasha8757 ปีที่แล้ว

    ආදරේ වෙනුවෙන් හැමදේම අත් ඇරලා..පිරිමි කෙනෙක්ට කරන්න බැරි ලොකු කැපකිරීම් කරලා ඉන්න මේ වගේ චරිත මාරයි.තනිකරම ආදරේ වෙනුවෙන් කැප උන කෙනෙක් .සුබ පතනවා මේ ලස්සන ආදරේට .

  • @Ruwi000
    @Ruwi000 ปีที่แล้ว +8

    දැන් ඒ ආදරේ කෝ??
    කාලය මැව් වෙනසක අරුමේ....🤔🤔

    • @lankakumari4547
      @lankakumari4547 ปีที่แล้ว +1

      Den wen welada

    • @Ruwi000
      @Ruwi000 ปีที่แล้ว

      @@lankakumari4547 එහෙම තමයි කියන්නේ

  • @m.poornadesillva3930
    @m.poornadesillva3930 3 ปีที่แล้ว +23

    අවංක විවෘත මිනිස්සු දෙන්නෙක්..🔥

  • @intj3361
    @intj3361 3 ปีที่แล้ว +11

    Love you guys!! I was rooting for you from the beginning. Proud of you both! ❣

  • @hirushahansana
    @hirushahansana 3 ปีที่แล้ว +52

    මම හිතනවා මම 1st කියලා

    • @freetimemusic9359
      @freetimemusic9359 3 ปีที่แล้ว

      Ape paththatath avith yanna

    • @lakshiweerarathne7748
      @lakshiweerarathne7748 3 ปีที่แล้ว +1

      එහෙනම් අද ෆස්ට් ප්‍රයිස් එක ඔයාට😁😁

    • @hirushahansana
      @hirushahansana 3 ปีที่แล้ว +1

      @@lakshiweerarathne7748 ඒ කිව්වෙ මොකද්ද?

    • @lakshiweerarathne7748
      @lakshiweerarathne7748 3 ปีที่แล้ว +1

      @@hirushahansana ඇයි අනේ ඔයා කියලා තියෙන්නෙ අද ෆස්ට් කියලා..ඉතින් පලවෙනි ස්තානයට දෙන තෑග්ග ඔයාට කියලා කීවේ😇😂

    • @hirushahansana
      @hirushahansana 3 ปีที่แล้ว

      @@lakshiweerarathne7748 එහෙම තෑගිත් දෙනවද? 🙄

  • @sithu...4121
    @sithu...4121 ปีที่แล้ว +5

    මේ ආදරෙට ඇස් වහක් වදින්න එපා ❤️👩‍❤️‍💋‍👩

  • @rasanlakshitha3116
    @rasanlakshitha3116 3 ปีที่แล้ว +35

    බිස්නස් එක පටන් අරගෙන තියෙන්නෙ මගෙ උපන්දිනේ දවසේ😊😊

  • @sahananurada3237
    @sahananurada3237 3 ปีที่แล้ว +26

    මන් ගොඩක් ආදරේය කර 2 දෙන්න තමයි රජ් ඇන් නදි හැමදෙම සතුටින් ඉන්න බුදු සරණයි ගොඩක් ගොඩක් ආදරේය ❤💕❤💕❤💕❤💕❤

  • @thilinawerellagama3276
    @thilinawerellagama3276 2 ปีที่แล้ว +2

    ආත්මයක් ආත්මයක් ගානේ පතාගන එන ආදරයක්.ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා...සතුටින් ඉන්න ආදරෙන් ඉන්න.හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉටු වෙන්න ඕන...

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +21

    රැඩිකල් කියන එකේ නියම අරුත අර ශුක්‍රලා වත්, ජේවීපී එකේ උං වත් නෙවෙයි ...මෙන්න නියම රැඩිකල් මිනිස්සු 👌👏

  • @SupunDha
    @SupunDha 3 ปีที่แล้ว +8

    ආදරේ කියන දේට ලිංග බේදයක් නෑ 🙂 ඒක කවුරු අතර උනත් ඇති වෙන්න පුලුවන්. එහෙම කියලා වල්කම ප්‍රධාන කරගෙන ආදරේ කියන වචනෙ පලුදු කරන මිනිස්සු අතරේ මේ මිනිස්සු අදහන්න වටිනවා ❤

  • @gayathrisandhu9955
    @gayathrisandhu9955 ปีที่แล้ว +5

    Me vedio eka 2022 balanakot😁

  • @sandusanduni8815
    @sandusanduni8815 3 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි දෙන්නම. 😘😘 සුබ පතනවා ලස්සන අනාගතයකට..💐💐 හැමදාමත් ඔයදෙන්නට සතුටින් ,ආදරෙන් ඉන්න ලැබේවා ..❤️❤️

    • @agampodisilva8695
      @agampodisilva8695 3 ปีที่แล้ว

      ඔය දෙන්න සතුටු ජිව්තයක් ගතකිරීමට
      මගෙන් සුබ පැතුම් දෙන්නටම මම
      USA 🇺🇸 වලසිටඉ බුදුසරණ 😍😍