HOUSE FULL | Episode 01 | 2022-09-16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2022
  • HOUSE FULL | Episode 01 | 2022-09-16
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @isurulokuhettiarachchi1999
    @isurulokuhettiarachchi1999 ปีที่แล้ว +1355

    කොහොමද මගේ ගෙදර 🏘
    හැමෝම ආදරයෙන් පිළිගන්නවා
    ❤️❤️❤️

    • @ratugamageferenando1175
      @ratugamageferenando1175 ปีที่แล้ว +19

      නියමයිනේ ලස්සනයි ❤️❤️❤️

    • @rvliveshow5464
      @rvliveshow5464 ปีที่แล้ว +24

      වැඩේ නම් ෆට්ට මුවගට හිනාවක් ගෙනවාට නම් පිං..ඉසුරු අයියා.

    • @pathumdananja9502
      @pathumdananja9502 ปีที่แล้ว +6

      Supiri bro.. Ela💪👌

    • @kavindya6257
      @kavindya6257 ปีที่แล้ว +6

      Niyamai aiye.❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ruwaniserewardana9081
      @ruwaniserewardana9081 ปีที่แล้ว +2

      🤪🤪🤪🤪

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 6 หลายเดือนก่อน +25

    සාරංග අයියා දිනක්ශි අක්කා හම්බුනාට පස්සෙ ලස්සනට අදිනවා,ලස්සනට ඉන්නව,ඒ දෙන්නා හොදටම ගැලපෙනවා 😘🥰

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว +120

    දිනක්ශිගෙ හිනාව...හරිම අහිංසක සිරියාවන්ත හිනාවක්...කට පුරා හිනාව හැමතිස්සෙම

  • @chathurikakkp4305
    @chathurikakkp4305 ปีที่แล้ว +163

    ගැලපෙන ම අය ජීවිතේ ට ආවම හැමදේම හරි ලස්සනයි ...❤️

  • @nirukshifernando
    @nirukshifernando ปีที่แล้ว +583

    Shanudri ට තමයි මම නම් ආසම... so talented ❤️❤️❤️

    • @kuwatait3982
      @kuwatait3982 ปีที่แล้ว +2

      Woow uprei i like famlei goog belss eisurei lokuhatei good lack g b

    • @gayanindika7470
      @gayanindika7470 ปีที่แล้ว +3

      හරිම ලස්සනයි ඉසුරු අයියා .මරැ .හිනාවෙලා අපි බලන්නේ.😋😋😋😋😋

    • @SanuSanu-lt8yo
      @SanuSanu-lt8yo ปีที่แล้ว +3

      Me too ❤️❤️❤️

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +48

    ෂාහ් දිනේෂ් ප්‍රියසාද් ගෙ voice එක මාර ලස්සනයි. God bless ❤️

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +59

    ගොඩක් විනෝද උනා ලස්සනයි හිනා වෙලා පණ ගියා හොද වැඩ සටහනක් ස්තුතියි ඔබ සැමට

  • @brols7718
    @brols7718 ปีที่แล้ว +82

    කාලෙකින් මුලු ප්‍රොගැම් එකම හිනා වෙලා බැලුවා දිගටම

  • @sureshmadusanka794
    @sureshmadusanka794 ปีที่แล้ว +104

    මරු වැඩසටහනක් හිනාකාලා පනයනවා.🤣🤣 ආසාවෙන් බැලුවා.

  • @Tharushika1224
    @Tharushika1224 ปีที่แล้ว +207

    අම්මයි තාත්තයි එද්දී ඉබේම නැගිට්ට එකනම් අගය කරන්න ඕනී❤👍

  • @ajithkumara9792
    @ajithkumara9792 ปีที่แล้ว +601

    ලොකු හෙට්ටිආරච්චි, නියමයි! හිනා කාලා පණ යනවා😁 නියම කෙනාව දාලා තියෙන්නේ👍 වැඩසටහන අති සාර්ථකයි. හොදට සතුටු උනා🥰 ජය වේවා!🙏

    • @srilangka222
      @srilangka222 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😘😘😘😘😘😘🌷🌷🌷🌹🌹🌹🥀🥀⚘⚘⚘🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺

    • @isurulokuhettiarachchi1999
      @isurulokuhettiarachchi1999 ปีที่แล้ว +24

      බොහොම ස්තූතියි 🙏🙏

    • @iran9814
      @iran9814 ปีที่แล้ว +5

      ලොකු මරු එල ❤️💪👍🔥

    • @nilminikumari3413
      @nilminikumari3413 ปีที่แล้ว +1

      @@isurulokuhettiarachchi1999 eddrrg
      ,z😵😚

    • @nimeshajayani7914
      @nimeshajayani7914 ปีที่แล้ว +3

      Palayan dan😎😎😎

  • @sapunipabasara2973
    @sapunipabasara2973 ปีที่แล้ว +33

    අනේ හරිම ලස්සනයි. ආසම පවූලක්.
    ඉසුරු , සංජනා හොදට program එක කරනවා. ❤️❤️❤️

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +23

    ඉසුරු පුතා නියමයි ගොඩක් සතුටු වුණා ප්‍රියශාද් ෆැමිලි එක ලස්සනයි ඉසුරු පුතා ඇතුළු හැමෝටම thanks පරිස්සමින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 ปีที่แล้ว +117

    මේ පවුලේ කට්ටිය නම් දැක්කත් සතුටුයි. හරිම පොලවේ පයගහලා පුලුවන් තරම් සතුටින්ම ඉන්න සෙට් එකක්. සතුට බෝ කරන මිනිස්සු

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +44

    දිනේෂ් ප්‍රියසාද් මහත්මයා හරිම නිහතමානීයි එතුමාටත් එම මහත්මියටත් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා වැඩසටහනට සහබාගී වූ එම කලා පවුලේ අනිත් සියලු දෙනාටමත් ලස්සනට වැඩසටහන මෙහෙය වූ ඉසුරු මහත්මාටත් සුභ ප්‍රාර්ථනා කරනවා.

  • @thamiya2389
    @thamiya2389 ปีที่แล้ว +335

    ඉසුරු අයියා මරු ගැම්මක් තමයි,දුක ගලන මේ කාලේ මොහොතකට හරි හිනාවක් ගෙන්න වැඩක් ❤ ජය

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +56

    ලස්සන වැඩ සටහනක්..මුල්ම පියවර අපි ආසම ෆැමිලි එකකින් පටන් ගත්තේ...ඒකට ගොඩාංංංක් ස්තූතියි 💐😍💐💖
    ඒත් පොඩි ප්‍රශ්ණයක්.. දිනේෂ් ප්‍රියසාද් මහත්මයාගේ ආදරණීය බිරිද, අපි දිනක්ෂිලාගේ යූටියුබ් චැනල් එකෙනුත් ගොඩක් වෙලාවට දකිනවා, ඇය ඉතාමත් අසණීප තත්ත්වයකින් ඉන්නවා වගේ, ඉස්සර තිබුණ පිරිපුන් ගතිය දකින්න නැහැ..ශරීරයෙන් පවා ඇය දුර්වල වෙලා පේනවා..අපිත් ආදරය කරන, නිහතමානී චරිතයක්, මවක් ඇය..අපිට වගේම ඒ වෙනස පවුලේ අයටත් පේනවා ඇති..ඒ පවුලේ සැමටමත්..ඉසුරු ලොකුහෙට්ආරච්චිටත් අපේ ආදරය අනිවාර්යයෙන්ම ලැබෙනවා 💐💖😍

  • @senashanisansani
    @senashanisansani ปีที่แล้ว +35

    පට්ට වැඩක් 👍👍❤ඉසුරු අයියා මරු එකට වැඩේ කරනවා ..ගොඩක් හිනා උනා .ගොඩක් ආස ෆැමිලි එකක් තමයි මේ ❤️❤️❤️❤️

  • @nisanisa6862
    @nisanisa6862 ปีที่แล้ว +82

    ඉසුරුගෙ ඉදිරිපත් කීරිම අතිසාර්ථකයි .කම්මැලි කමක් නැතුව බැලුවා, සන්ජානා ත් මරු ,ප්‍රියසාද් පවුලේ ශපෝට් එකත් හොදට ගැලපුනා, පලමු වැඩසටහන අතිසාර්ථකයි ,හරිම සතුටින් බලපු වැඩසටහනක් 👍👍👍👍👌👌👌

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 ปีที่แล้ว +30

    වැඩසටහන නම් මරු... ප්‍රියසාද් තාත්තා නම් හරිම නිහතමානී ❤️

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 ปีที่แล้ว +43

    අපෙ ගමේ කොල්ලෙක් ඉසුරු අනේ හිනාවෙල පන නැ හරිම ලස්සනයි

  • @ajithkumara9792
    @ajithkumara9792 ปีที่แล้ว +201

    වෙනස්ම වැඩසටහනක්😊 මං මෙතෙක් කාලයක් නරඹා සතුටු උන, දැණුන හොදම වැඩසටහන😊 අති සාර්ථකයි😊 ජය වේවා!

    • @navodyabatagoda
      @navodyabatagoda ปีที่แล้ว +6

      The Kapil Sharma show 😂💯

    • @TWGmaxwell
      @TWGmaxwell ปีที่แล้ว

      @@navodyabatagoda 😂😂ou

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ආශාවේන්,රසවින්දා, ස්තුතියි හිරුට ආදරෙයි හිරුට කටාර් රාජ්‍යය අසෙකා 💪💜💜💜💪💪♥️💜👌🇱🇰🇱🇰🇱🇰

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 ปีที่แล้ว +118

    හරි ලස්සනයි ඉසුරු අයියා ඉන්න තැන හිනාවෙලා බඩ පලනවා

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි, ඉසුරු සහ ප්රියසාද් පවුල ආදරෙයි හැමදාම ,සතුටින් ඉන්න🙏🙏💕💕💕💕

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +66

    ඉසුරු කියන්නේ ගායනට,නිවේදන කටයුතු වලට ඉතාමත් දක්ෂ නළුවෙක් .ස්තුතියි හිරු ඔහුව සම්බන්ධ කර ගත්තට.ඉන්ද්‍රානි පෙරේරා ඇතුළු සහෝදරියෝ වගේමයි ඔබ තිදෙනා දක්ෂ කමක් එක්ක සතුටුයි .ඔබ සැමට තෙරුවන් සරණයි

    • @isurulokuhettiarachchi1999
      @isurulokuhettiarachchi1999 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว +5

      @@isurulokuhettiarachchi1999 ස්තුතියි.ඔබ මම කැමතිම නළුවා.හොදවැඩේ 💙🙏

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +35

    ශනු,මැණිකේගේ අම්මි,ගොඩාක් කෙට්ටු,වේලා,,,එත්,ලස්සන හිනාම හරිම සමගිය ප්‍රේමය තියෙන ලස්සන පවුලක්,♥♥♥♥♥♥♥👍ඉසුරු ලස්සනට වැඩ සටහන කරනවා

  • @sewwandiliyanage4417
    @sewwandiliyanage4417 ปีที่แล้ว +19

    ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ අති දක්ශ කලා කරුවෙක්... ඔහු විසින් කරන ඕනෑම වැඩසටහනක් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනවා.. ඔබට සුබ පැතුම් ඉසුරු...

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +7

    හරිම දුකයි ආව,අයට,තේටිකක්දෙන්න, ගෙදර සිනිනැ,රටේ තත්වය,ඔකයි, ස්තූතියි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක 🇱🇰🇱🇰🇱🇰♥️💪💜🇱🇰♥️

  • @DeSilva-jl6gn
    @DeSilva-jl6gn 8 หลายเดือนก่อน +6

    ඒ තුන්දේනගේ සින්දුවනම් මා.....රම ලස්සනයි වෙනස් රහවල් තුනක් හරිම ලස්සනයි 💞💞💞💞

  • @roseannefernando5220
    @roseannefernando5220 ปีที่แล้ว +30

    සුබ පැතුම් 😘😘😘මොහොතකට හරි හිනාවක් ගෙන්න වැඩක් හොදට සතුටු උනා🥰 ජය වේවා! 🙏🙏
    ඉසුරු අයියා 😘😘😘😘😘😘

  • @hasi9021
    @hasi9021 ปีที่แล้ว +22

    සංජනා & ලොකු හෙට්ටිආරච්චි සුපිරි 😘❤️🙈

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +8

    හරිම සතුටුයි ගොඩක් ලස්සනයි, ආදරණීය පවුලක් ❤️ තෙරුවන් සරණයි 🙏❤️

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +14

    ගැලපෙන අය හමුවුනාම ජිවිතය විදින්න පුලුවන් විදවන් නැතිව ඒකත් එක පිනක් හරිම සතුටුයි

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️

  • @ravindudileka678
    @ravindudileka678 ปีที่แล้ว +78

    ඇත්තටම ලස්සන program එකක්
    හිනා කාල මැරෙනව ලස්සනයි ❤️❤️

  • @dilanifernando9889
    @dilanifernando9889 ปีที่แล้ว +26

    ගොඩාක් ලස්සනයි හිනාවේලා පන ගියා ......හැමොටම සුබ අනාගතයක් වේවා ❤️🎂🍰🎁🎉️🌹🌹🌹❤️❤️❤️😘😘😘

  • @ridmashanaki1069
    @ridmashanaki1069 ปีที่แล้ว +30

    මේක "The Kapil Sharma Show" කියන Indian program එක විදියට හදලා තියෙන්නේ. ලස්සන වැඩක්

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +143

    සුපිරි වැඩක්..ආසම පවුලක් ,ඉසුරු අයියා හොදටම වැඩසටහන කරන් යනවා ..ජය වේවා 👌

  • @tinaelandari2463
    @tinaelandari2463 ปีที่แล้ว +77

    ඉසුරුමත් ඉසුරු සිරි.ඉසුරු පිරි.ඉසුරු ලොකුහෙටිටිආරචිචි..සුබ පැතුම්

  • @Tech_Wiz_2007
    @Tech_Wiz_2007 ปีที่แล้ว +18

    ඉසුරු අයියා & සන්ජු අක්කී කවිදු අයියා සක්‍ර දෙවිය( නම මතක නෑ 😁) 🤗❤ ලස්සනට ප්‍රෝගෑම් එක කරනවා. අනේ හරී ශෝක් ❤🤗❤😘

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 ปีที่แล้ว +34

    හරි ලස්සන පවුලක්...❤️🔥❤️

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 ปีที่แล้ว +11

    Shesha+ Krishan Excellent ♥️
    Much love Amma🥺♥️🌹

  • @danushkadewpura3175
    @danushkadewpura3175 ปีที่แล้ว +14

    දරුවන් මෙහෙම එකට ඉන්නවා දකින්නට දෙමව්පියන් පින් කරන්න ඕන.

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි. ඒ පවුලට මම ගොඩක් ආසයි. ස්තූතියි හිරු නාලිකාවට හා ඉසුරු ඇතුළු සැමට බුදු සරණයි ජයවේවා පතමි ❤❤❤💖💖💖🌹🌹🌹👍👏👏👏🙏

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +203

    නියම කෙනා තමයි දලා තියෙන්නේ නියමයි ඉසුරු මල්ලියේ හිනා කලා පන යනවා තමයි ඉතින්

  • @charmiepalipana7217
    @charmiepalipana7217 ปีที่แล้ว +19

    This is the same of House full in Kapil Sharma show, Indian. But yes Hiru TV has done it nicely ❤️

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +34

    මන් ආසම family එක..හරිම ආදරණීය පවුලක්...❤️❤️❤️❤️❤️

  • @subashinisewwandi6224
    @subashinisewwandi6224 ปีที่แล้ว +42

    ලස්සන වැඩසටහනක්.ආදරණීය පවුලක්.👍

  • @anukumudu4557
    @anukumudu4557 ปีที่แล้ว +7

    මොහොතකට හුඟාක් සතුටු වුනා.සුපිරි අයියා සාර්ථක යී....

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +28

    ආදරනීය ලස්සන පවුලක් ප්‍රියසාද් පවුල❤️ ඉසුරු නියමයි program එක කරනවා සුපිරියටම 🔥👌❤️

  • @vlogs1808
    @vlogs1808 ปีที่แล้ว +39

    හරිම ලස්සන වැඩක්...මේ වැඩේ අදයක්ශක මාර වැඩ්ඩෙක්...කවුරු උනත්...කාලෙකින් සුපිරිම වැඩක්....ජය ජය හිරු ටීවී..ආදරෙයි ..❤

  • @chrisperu5036
    @chrisperu5036 ปีที่แล้ว +23

    කොහෙ යන්නද මා❤️ one of my favorite s. Thanks for the song Krishan ❤️🌹Lovely dance Saranga and Dinakshi😍 Love you all guys❤️

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +9

    A multi talented family.All the best.තෙරුවන් සරණයි !

  • @harshiharshi4442
    @harshiharshi4442 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි වැඩ සටහන හරිම ලස්සන පවුලක්

  • @subashlakshitha4643
    @subashlakshitha4643 ปีที่แล้ว +11

    ලස්සනයි වැඩ සටහන හිනා කලා මැරේනවා

  • @Rasikamelane
    @Rasikamelane ปีที่แล้ว +16

    ඉන්දියාවේ... kapil sharma කොමඩි show. ඒක වගේම තමයි ඉතින්..🥰🥰

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +60

    සංජාන ලස්සනයි ❤❤❤

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 ปีที่แล้ว +66

    හරිම ආදරනීය පවුලක්.... ඉසුරු ඔයත් ලස්සනට වැඩසටහන කලා 💖

  • @manikmanik5927
    @manikmanik5927 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ඉසුරු ලස්සනට වැඩසටහන කරනවා kuwait manik

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +43

    ලොකු හෙට්ටිආරච්චි නියමයි නියමම.කෙනාව.තමයිprogram.එක.කරන්න.අරන්.තියෙන්නෙ.හිනා.කාලා.පනයනවා.ප්‍රියසාද්.පැම්ලි.එකත්.හරිම.ලස්සනයි.😀😀😀🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @mariafernando8734
    @mariafernando8734 ปีที่แล้ว +8

    ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @dilhara2702
    @dilhara2702 11 หลายเดือนก่อน +9

    දෙවෙනි පාරටත් බැලුවා ❤😂

  • @piyumiishara1717
    @piyumiishara1717 ปีที่แล้ว +54

    ගොඩක් ලස්සන වැඩසටහනක් .හිනා වෙලා මරෙනවා.🤣නියමයි.

  • @englishselfstudy9314
    @englishselfstudy9314 ปีที่แล้ว +7

    Such a tremendous family...presenter is so balanced. Nicely done!

  • @tarinianupaja9281
    @tarinianupaja9281 ปีที่แล้ว +11

    Programme ekanam Maru😍Dinesh ayiyath awanam family Eka full💝♥️

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 ปีที่แล้ว +10

    මැද එක්කෙනා ලස්සනයි 👌🥰😘😘,එයා තාත්තා වගෙමයි 💪👏👍

  • @ishuonline8295
    @ishuonline8295 ปีที่แล้ว +21

    හිනා වෙලා කටත් රිදෙනවා 😁

  • @latachandra4336
    @latachandra4336 ปีที่แล้ว +9

    ලස්සනයි ඉසුරු ඔයාගෙ program eka

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 ปีที่แล้ว +15

    Thank you ඉසුරු අයියා and හිරු tv ❤️❤️

  • @nuwanpriyankara5581
    @nuwanpriyankara5581 ปีที่แล้ว +6

    නියමයි නියමයි නියමයි කියලා වැඩක් නැහැ old tha best.

  • @raviherath8082
    @raviherath8082 ปีที่แล้ว +12

    Well done Isuru! Total entertainment. Good flow. As always, the sri lankan hate will come towards you. That's never going to change. Just keep moving forward. Let the haters cry.
    Wishing you much sucess! 🙂👏

  • @notyrume3775
    @notyrume3775 ปีที่แล้ว +11

    මරු 👌👏👏👏😘❤️

  • @dilshaniseuwandika9503
    @dilshaniseuwandika9503 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි වැඩසටහනක් ...මරු

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 ปีที่แล้ว +21

    Sanjana manika,isuru aiya niyamai 👌👌👌❤️❤️❤️❤️

  • @isurihansika152
    @isurihansika152 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සනයි 😆😆😆😆 හොදටම හිනා උනා thank you ඉසුරු 👋

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන වැඩසටහනක්.සියලුම දෙනාට බුදු සරණයි

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි වැඩසටහන සහ සියලුම දෙනා 👍💐❤️

  • @jameeleknayak3702
    @jameeleknayak3702 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ගොඩක් ලස්සනයි .දුවලා 3න්දෙනා 👍

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +63

    නියමයි ඉසුරැ ❤❤👌👌

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 ปีที่แล้ว +8

    ලස්සන නිමැඋමක්,
    නිමැඋම් නිමවන නිර්මාණය
    ඔබයි,පසක් කරගත්තා.

  • @Ganilukaa
    @Ganilukaa ปีที่แล้ว +15

    වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වා හිනාවෙන් පුරවපු අතිසාර්ථක වැඩසටහනක්..ඉසුරු නියමයි..

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +12

    දිනක්ශි අක්කා හරි ශෝයි අනේ ❣️❣️

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 ปีที่แล้ว +13

    සතුටින් ඉන්න පවුලක් දැක්කම ආසයි

  • @madushikafernando3366
    @madushikafernando3366 ปีที่แล้ว +4

    සුපිරි👍❤️ වැඩේ නම් මම ආසම family එකක්🔥❤️

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 ปีที่แล้ว +4

    Looks like kapil Sharma show Sri lankan version.. very nice.really enjoyed the show..🌹🌹❤️❤️❤️

  • @peachy_koo2687
    @peachy_koo2687 ปีที่แล้ว +5

    Wow nice show this happy family made my day! ❤️

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    සනූ බැන්දම ඉසුරු ඒ වෙනස බලන්න පුලුවන්,
    ලස්සන වැඩක්,,

  • @SkyBlue-qx6ls
    @SkyBlue-qx6ls ปีที่แล้ว +36

    පාර දෙපැත්තේ බුරන ballantai ,balliyanatai gal gahanna නතර වුණොත් ඔබලාගේ ගමන yanna venne ne. Unta athi venakam buranna ida dila obala ඔබලාගේ gamana yanna. HIRU TV @ priyasad family .❤️

  • @monicavirginiaahangamavith8761
    @monicavirginiaahangamavith8761 ปีที่แล้ว +9

    Shanuge amma asaneependa nirogi suwaya prarthana karanawa JESU PIHITEN ikman suwaya lebewa

  • @karunawathie5151
    @karunawathie5151 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathurikakkp4305
    @chathurikakkp4305 ปีที่แล้ว +2

    කව් රු මොනව කිව්වත් හරිම ලස්සන සුසංයෝග යක්.

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 ปีที่แล้ว +38

    හැමෝටම වඩා අම්මි ලස්සනයි ....❤😍
    හැමෝමත් ලස්සනයි

  • @dilshanmadusanka5385
    @dilshanmadusanka5385 ปีที่แล้ว +5

    Aththatama supiri progarm akk 👍👍👍❣️❣️❣️❣️

  • @tommadurakanthi8309
    @tommadurakanthi8309 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ලස්සනයි

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว

    ගොඩක් අදරේයි ලෝකු..පරිස්සමේන් .බුදු සරනයි ලෝකු

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +13

    Ambo hiru eke balapu lassanama program eka ❤😍 maru ane 😎

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 ปีที่แล้ว +17

    එකමුතුව සමගිය සතුටයි තියෙන්න ඕන පවුලක .. ❤️❤️❤️

  • @dasunkodikara2534
    @dasunkodikara2534 ปีที่แล้ว +25

    ඉසුරු අයියා ඉන්නවා කියන්නෙ එතන සුපිරි කතා තමා...නියම බුලට් එකක්...හම්බෙන්න ආසාවෙන් ඉන්න උඩින්ම ඉන්න චරිතයක්...ජයවේවා අයියේ...❤️🔥