අපි දෙන්නා බබාත් එක්ක තනියෙන් ගිය trip එක | Tripping alone with our baby girl 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 📍 Rookada Heritage Villa

ความคิดเห็น • 635

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 2 ปีที่แล้ว +229

    වාසනාවන්ත ලස්සන පවුලක්.... හරි කෙනා හම්බුනාම තමයි ජීවිතේ සතුටින් ඉන්න පුලුවන් වෙන්නෙ. සාරංග අයියට දැන් තමා හරි ගියේ.. ❤️❤️❤️❤️❤️❤️

  • @p.m.t.kavindya6642
    @p.m.t.kavindya6642 2 ปีที่แล้ว +42

    ජීවීතේ විදින පවුලක්...සමහර අය එකේක දේවල් කියන්නේ ලංකාවෙ මිනිස්සුන්ට සතුට කියන එක කවදාවත් දැනිලා නැති නිසා වෙන්නැති සමහර විට..But Iost like this lives...Continue this life style...♥️🌍

  • @supembara_jothi_page
    @supembara_jothi_page 2 ปีที่แล้ว +36

    මැරෙන්න කලින් හරි ජෝලියේ ඇවිදින්න ,යන්න ඔන තැන්වල යන්නඔන,good ..වාසනාවන්ත දිවියක්

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +79

    වාව් ෂෝයි අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්. ජේසු පිහිටයි. 🌹❤️❤️

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +130

    Gigi & Zayn ලෝක ප්‍රසිද්ධි celebrity couple එක බබාගේ මූණ මාධ්‍යට පෙන්වන්නේ නෑ එයාල කිව්වෙ එයාලගේ public images වලින් දරුවට බලපෑම් ඇති වෙනවට කැමති නෑ කියල එයාලගේ රටවල මිනිස්සු කිව්වෙ "හොඳ තීරණයක් අපි ඔයාලගෙ තීරණයට ගරු කරනව bless her" කියල ඒකට අසිරිමත් ජාතියේ උන් ",මූණක් නැද්ද ඇයි මූණ පෙන්නන්නේ නැත්තේ මුන්ගේ මළ සමයන් ගෝත්‍රිකයි බ්ලා බ්ලා බ්ලා...." ඇයි බං සිරාවට ඔහොම අනුන්ගේ පෞද්ගලිකවත්වයට ඇගිලි ගහන්නේ බබාව පෙන්නනවද නැද්ද කියන එක ඒ දෙන්නගේ වැඩක් data කපාගෙන ඇවිත් බැනල යන්න තොපිට පිස්සුද 😂😂

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว

      You are preaching to the choir. Good luck putting some sense in to the sri lankan thought process. Such ignorant, shallow minded group of loosers.

    • @shara003
      @shara003 2 ปีที่แล้ว +2

      Agree..😂♥️

    • @madhunovels4698
      @madhunovels4698 2 ปีที่แล้ว +2

      ඒක හරි

    • @samanmeepagala6925
      @samanmeepagala6925 2 ปีที่แล้ว +1

      Ow

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 2 ปีที่แล้ว

      😇 hariyatama hari, ara anoma janadari kiyana niliyath dala thibba lamayage muna pennanne nathi ekata hint ekak

  • @tharuama1715
    @tharuama1715 2 ปีที่แล้ว +47

    අපිටත් ඉන්නවා මේ වගේ චූටි පැටියෙක්.. ඔයාලගෙ පවුලට දළදා සමිඳු පිහිටයි.. හැමදාම සතුටින්, පරිස්සමෙන් ඉන්න..🥰🥰

  • @ceedavidammika127
    @ceedavidammika127 2 ปีที่แล้ว +10

    ඔයාලා දන්නවානේ අපි හැමෝම දුකින් ඉන්නේ කියලා....කෑම නැති පොඩි දරුවො වෙනුවෙන් කෑම ටිකක් දෙන්න....ඔයාලට තවත් සතුටින් ඉන්න ලැබේවා......ඛුදු සරණයි...

  • @dhanu8615
    @dhanu8615 2 ปีที่แล้ว +46

    ඔයාලා ශෝයි අනේ.... ආදරෙයි ❤️ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 😘😙

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +27

    මංනම් ආසම family එකක්🤩😍 තව ටිකක් විඩියෝ එක දිග උනානම් තමයි හොද 😊🤗 හැමෝටම බුදු සරණයි ❤ පරිස්ස්මින් ඉන්න❤

  • @prasadrathnayaka5212
    @prasadrathnayaka5212 2 ปีที่แล้ว +32

    සාරංගා අයියෙ ඔයාල තුන්දෙනා පට්ට අදේරෙයි හැමදාම බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +8

    සාරංග අයියගේ කොන්ඩේ දෙපැත්තේන් ඉදිලා කියලා පේනකොට තමා තේරෙන්නේ අපිත් දැන් වයසයි නේද කියලා... ආදරෙයි සාරංග අයියා...

  • @mnb5981
    @mnb5981 2 ปีที่แล้ว +17

    තුන්දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 2 ปีที่แล้ว +65

    ශෝයී... බබාත් දැන් ලොකූ වෙලා... ආදලෙයි තුන්දෙනාටම...❤️❤️❤️

    • @rangikanethsara3215
      @rangikanethsara3215 2 ปีที่แล้ว

      අනේඹයලමයගෙ
      මුනපෙන්වනෙනැත්නෙඇයි

  • @hansanitharuka2511
    @hansanitharuka2511 2 ปีที่แล้ว +32

    තුන් දෙනාම හැමදාම සතුටින් ඉන්න...බුදු සරණයි....!!!

    • @nilunilu9232
      @nilunilu9232 2 ปีที่แล้ว

      අහිංසක මිනිස්සුන්ගෙන් .ශ්‍රමය ධනය .නිස්කාරණේ නාස්ති කරන්න එපා .ඕව සහගහන අපරාධ මිනිස්සුන්ගෙ අහිංසක බදු සල්ලි රජ සැප විඳින අය .පවුල් පිටින් යන්නේ සදාකාලික නෑ අහිංසක බදු සල් නළු නිළියෝ සැප විඳින දුප්පත් මිනිස්සු දුක් විඳින රටක් ඕව සහ සහගහන අපරාධ 👹️👹️👹️

  • @SH-jf1mj
    @SH-jf1mj 2 ปีที่แล้ว +2

    සෝබනේට ආදරේ පෙන්නනවා සමහර පවුල් ඒවගේ පවුලක් නෙමේ මේක හරිම ආදරණීට පවුලක්.. දිනක්ශි අක්කි නම් එන්න එන්නම ලස්සන වෙලා .. ආදරෙයි හැමදාමත් බුදුසරණයි

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว

      ඔයාලා තුන්දේනාටම බුදු සරනයි

  • @manjulacool4842
    @manjulacool4842 2 ปีที่แล้ว +25

    අනේ හරිෂෝයි.ඔයාල දෙන්න සහ චුුටි පැටික්කි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .💐💐💐

    • @nilunilu9232
      @nilunilu9232 2 ปีที่แล้ว +1

      ඔව් ඉතිං අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් රජ සැප අපේ බදු සල්ලි ඕව සදාකාලික නෑ අහිංසක ශ්‍රමය අහිංසක ධනය දුප්පත් මිනිස්සු දුක් විඳ ඔය සල්ලි හොයන්න 😭😭😭😭

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 2 ปีที่แล้ว +15

    මන් මෙහෙම කියනවට තරහ වෙන්න එපා.අවුරුදු ගානක් ආදරය කලත් එකට එක වහලක් යටට ආවාම තමයි අපිට අනිත් කේනාගේ අඩුපාඩු තේරේන්නේ.මන් හිතනව සාරංග කලින් වැඩසටහන් වලට ආවාම සතුටින් ඉන්නවට වඩා එක ඉවර වෙනකන් බලන් ඉන්නේ කියල ඒ දවස්වලමට හිතුන මොකද අනිත් කේනම ඕහේ හැම එකටම කියවනව පන්ඩිත කමට.මන් හිතන්නේ උගත්කම වැඩි නිසා.දිනක්ෂි ඇත්තටම හරි අහින්සක කොයි වේලාවෙත් හිනාවේලා ඉන්න කේනේක්.ගොඩක් අය කිවුව දිනක්ෂි ත් සාරංග ව දාල යයි කියල .මිනිස්සුන්ගේ කතා නවත්තන්න බැහැ ඔයාල හැමදාම සතුටින් ආදරේන් ඉන්න.පවුලටම තෙරුවන් සරණයි .ජේසු පිහිටයි.

  • @hirunihansika7658
    @hirunihansika7658 2 ปีที่แล้ว +70

    දැන් නම් දිනා බෝලයක් වගේ ❤️ හරිම ලස්සනයි අනේ 😘😘

  • @IshaniDilanka-j4m
    @IshaniDilanka-j4m 2 ปีที่แล้ว

    Lassanai akki. Mage babata 10 month. Akki travel karaddi eyata dena foods monada.

  • @thiliniranaweera5727
    @thiliniranaweera5727 2 ปีที่แล้ว

    Your brown color hand bag is very nice. From where did you buy this

  • @lakshi8013
    @lakshi8013 2 ปีที่แล้ว

    Saranga gana punchi tharahak thibuna..umali nisa.eth oyala jiwithe widina widiya dakkama godak sathutui.budusaranai oyala 3denatana .

  • @tharindumadushanka1532
    @tharindumadushanka1532 2 ปีที่แล้ว +3

    යකො සාරංග තො පවුලත් එක්ක සන්තොසින් ඉන්නවනං පාඩුවෙ ඉදපං යකො උබ ඉස්සරත් පවුල කඩා ගත්තෙ ඔහොම බොරැවට රගලා බං

    • @gamingpodda2805
      @gamingpodda2805 2 ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත බන්

  • @mashi3675
    @mashi3675 ปีที่แล้ว

    මේ තැන කොහෙද කියන්නකෝ ??

  • @savithritharu1413
    @savithritharu1413 2 ปีที่แล้ว +6

    😍❤️‍🔥 සතුට පිරිලා තියන පවුලක්... ආදරෙයී 🥀

  • @mayashiisurika7716
    @mayashiisurika7716 2 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා චූටි බබා. බුදු සරණයි

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 ปีที่แล้ว +6

    දිනක්ශි අක්කා සාරංග අයියා ඔයාලා දෙන්නාට හැමදාම මේ වගේ සතුටින් නිදහසේ ඉන්න ලැබෙන්න ඕනේ.. චූටි දෝණි ලොකු වෙලා... අපිටත් ඉන්නවා මාස 9ක බබෙක්... සාරංග අයියා බඩුබ්ටික වාහනේට අරන් එනවා දැක්කම අපේ හස්බන්ඩ් හිත හදා ගත්තලු ගමනක් යන්න ගියාම බඩු ලොරියක් අදින එකම හබියා එයා නෙමෙයි නේද කියලා. ඔයාලා ට තෙරුවන් සරණයි 💙

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 ปีที่แล้ว +2

    Saranga Ayya hoda husband kenek.hoda thathata kenek.oya harima lucky dinakshi nangi

  • @judefernando2690
    @judefernando2690 2 ปีที่แล้ว +1

    God bless you 🙏 oyalage nehathamani kama hemadamath thiyaganna 🥰

  • @himathmiyuru2662
    @himathmiyuru2662 2 ปีที่แล้ว +7

    MIni Cooper එක තියනව නේද තාමා ඒක ගොඩ දවසකින් දැක්කේ නෑ😍🥰

  • @vajerav339
    @vajerav339 ปีที่แล้ว

    හරිම ලස්සනයි පවුලක් මම හැමදාම ආදරෙ කරන පවුලක් හැමදාම සතුටින් ඉන්න සතුට තමයි ජිවිතේ අවශ්‍ය දෙ ආදරෙයි බුදු සරණයි

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว

    Akke babata dena food item monada trip ekak yaddi

  • @pavindusupun6357
    @pavindusupun6357 2 ปีที่แล้ว

    Oyala hamadama sathutin inna kagewath as wahak wadinna epa budu saranai!

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi4148 2 ปีที่แล้ว +8

    Beautiful. GOD BLESS YOUR BEAUTIFUL FAMILY!

  • @sawee6874
    @sawee6874 2 ปีที่แล้ว +6

    ALWAYS Keep your baby in the carseat and mother of the child can go in the back if child refuses the seat.its very very risky no matter how careful you drive you never know about other drivers.air bag is fatal to kids.so avoid it :)
    Being married to a doctor i always hear unfortunate incidents hence shared.
    Enjoyed watching the video.beautiful 👪..

  • @priyanthirenuka9620
    @priyanthirenuka9620 2 ปีที่แล้ว +1

    ඇත්තටම මට හරිම සතුටුයි.ලස්සන අනාගතයක් ඔබ තිදෙනාටම

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 2 ปีที่แล้ว

    Parakku wela thamai godak harima kena labenne. Hamadamath sathutin parissamen inna..... Paththini maniyange pihitai.... ❤️❤️❤️❤️

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +20

    Happy family! Enjoy those special moments. Babies grow too fast. Dinakshi is looking very pretty 😍

    • @thilaknishan9752
      @thilaknishan9752 2 ปีที่แล้ว +1

      ඔය කොලමි බලලා කාඩි ඉවරකරන්න එපා මොඩයිනේ

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +3

      @@thilaknishan9752 mata internet card prashnayak neha. Mata unlimired data plan ekak thiyenney.

    • @dhanujataneesha628
      @dhanujataneesha628 2 ปีที่แล้ว +2

      @@asha.ranatunga2581 බැලින්නම් මේ ගෑනී හැමෝටම මෙහෙමනේ, කඩේ යන එකී😂

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +2

      @@dhanujataneesha628 neha man kadey yanney mata 🤣🤣. Magey salli, magey wifi, magey comment 💪👍

    • @dhanujataneesha628
      @dhanujataneesha628 2 ปีที่แล้ว +1

      @@asha.ranatunga2581 සිරාවට, එක එකාගෙන් කුණු කතා අහන්නේ නෑනේ, ඔයා අර වෙන කෙනෙකුට දැම්ම මැසේජ් එකක් සාධාරණීය කරන්න එන්නේ නැතුව 😂

  • @asogikapugamage8104
    @asogikapugamage8104 2 ปีที่แล้ว

    Dear oya go cart eka.gaththe kohenda?

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว

    ලස්සනයි මුලු පව්ලම..සාරන්ග අයියා අපි ආසම කෙනෙක්...සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏

  • @krishigamage9872
    @krishigamage9872 2 ปีที่แล้ว

    Oyalage එදිනෙදා krana dewal වලට apiwath එකතු kraganna eka sathutui...wasanawntha family ekak ...

  • @niroshanif6139
    @niroshanif6139 ปีที่แล้ว

    Harima lassana pawla oyala dennawa hodata galapenava ..harima kenava hambaunma thama life eka sarthaka wenna.. oyala Hama dama sathutin inne jesu phitai ❤️❤️❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️👍👍

  • @amishasheshadi3484
    @amishasheshadi3484 2 ปีที่แล้ว +1

    Aswahaknam wadinna epa me lassana පවුලට හැමදාම ඔහොම sathutin inna ලැබේවා !

  • @yesh407
    @yesh407 2 ปีที่แล้ว +2

    Ane mn oyala family ekata gdk adarei hamadama sathutin parissamin inna 🥺❤️❤️😘😘😘

  • @tharushiliyanage9859
    @tharushiliyanage9859 2 ปีที่แล้ว +4

    කොහොමද අපේ පැත්තෙ කෑම. දකුණ කිවුවොත් කෑම තමා ඉස්සල්ලම මතක් වෙන සුපිරිම දේ

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 2 ปีที่แล้ว

    සාරoග ඔයා සතුටින් ඉන්නවා දැකිම ගොඩක් ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි දේවියන්ගේපිහිට ආරක්ශාව ලැබේවා

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +2

    සමහරු දරුවව ඉස්සරහට දාලා පේමස් වෙන්න දගලනකොට ඔයලා දෙන්නා respect 👍

  • @nilakshiahangama5978
    @nilakshiahangama5978 2 ปีที่แล้ว

    Godak sathutui eyala jivithe vidina hati dakkama.. 😊 hamade athinma sampurnai mudal adaraya sepa sampath ... hamade athinma .... asai ahema jivithekata .. apita daruwa montisory dala fees eka gewanna wath vidiyak ne ... kema bima tikawath godak amaruwen gnne... mageth lokuma hine dawasak hari mehema hodata kala edala .. inna ...marenna kalin..... 😔suba pathum oya punchi lassana paulata ❤🌼💐

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 2 ปีที่แล้ว +2

    Shokkk. Kattiyat ekka iddi wagema paule thun dena witarak inna eket wenama feeling ekak tiyanawa.🥰🥰🥰dinakshi ge green n light blue long dress dekata nam godakkk hitha giya.🥰🥰

  • @gamenkafa7866
    @gamenkafa7866 2 ปีที่แล้ว

    අනේ මේ කොහෙද කියන්නකෝ

  • @anushadilhani9588
    @anushadilhani9588 2 ปีที่แล้ว

    Harima sathutui oyala denna sathutin inna ekata 😃😃duwath oyala lagata enna loku pinak karala thiyenna athi.👵👵hamadama sathutin inna.oyala dennata godak kamathi kenek mama.budu saranai oyalata...🙏🙏

  • @kawshalyawimalarathna5900
    @kawshalyawimalarathna5900 2 ปีที่แล้ว

    Oyalage family eka harima lassanai.

  • @ruviniudeshika8222
    @ruviniudeshika8222 2 ปีที่แล้ว

    Oyadenna hodata galapenawa.hari ලස්සනයි.doni ඇතුළු oyadennath බුදු saranai.

  • @g.r.c.gamlath6147
    @g.r.c.gamlath6147 2 ปีที่แล้ว

    කොහෙන්ද අනේ ඔයාලට තෙල් ට්‍රිප් යන්න

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +1

    WoW Beautiful place. Nice n Enjoy... By the way How much cost.. Wanna be there...

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 ปีที่แล้ว +5

    ඉස්සරා සීට් එකේ බබාව අතේ අරන් යන එක නම් හරීම අවදානම් .....පොඩ්ඩක් හරි වැදුනොත් බබාව තමා ඉස්සර වෙලාම විසිවෙන්නේ.බේබි සීට් එකක දැමිම තමයි හොඳ......පහසුවට කරාට පසු තැවීමට වෙන දේවල් කරන්න එපා.
    ඒ ඇර හරි ලස්සනයි ඔබගේ විනෝද ගමන💃

    • @saranga-dinakshie
      @saranga-dinakshie  2 ปีที่แล้ว +1

      Looks like you haven’t watched from the beginning

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 2 ปีที่แล้ว +1

      @@saranga-dinakshie I just saw the car was rolling when baba was on your lap.Sorry I have not seen properly then.Anyway its good if you have done the right thing. 😊

    • @saranga-dinakshie
      @saranga-dinakshie  2 ปีที่แล้ว +2

      No actually it was just a two minute drive… she cries otherwise so before we hit the highway we put her to the car seat 🥹

  • @oshadibhagya1745
    @oshadibhagya1745 2 ปีที่แล้ว

    Akki ane please me frock eke kohenda gaththe ? Light green eka?

  • @mashi9212
    @mashi9212 2 ปีที่แล้ว +5

    ඔයාලගෙ වීඩියෝ හැමදාම මං බලනව ඒව හරිම joyful ❤️ මං හරිම ආසයි ඒ lifestyle එකට! දවසක ඔයාල වගේ මටත් ඔහොම ඉන්න පුලුවන් වෙයි ආදරෙයි දෙන්නටම ❤️💐😍

  • @tharangasubhashana8713
    @tharangasubhashana8713 2 ปีที่แล้ว

    Hamadamath sathutin inna akkiyoo hari kena hambunama thamai jiwithe sathutin inna puluwan wanna budu sarani thundenatama

  • @Kavi_Gi_Rathnayake
    @Kavi_Gi_Rathnayake 2 ปีที่แล้ว +28

    Dina is perfect mom & wifey ❤️

  • @gabriyalsanjeevani7687
    @gabriyalsanjeevani7687 2 ปีที่แล้ว

    චුටි පැටිය ශෝයි ජෙසු පිහිට්‍යි චූටි කෙල්ලව පරිස්සම් කර ගන්න

  • @lakshi8013
    @lakshi8013 ปีที่แล้ว

    දෙවනි පාරට video එක බලුවෙ.ලස්සනයි .

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +2

    Harima lassanai akkyo...thundenama parissamin sathuting inna ❤️❤️❤️❤️

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +4

    Beautiful video! I really enjoyed your trip with u guys. One small advice ( I couldn’t hold it) PLEASE don’t keep the baby on your lap while the vehicle is moving, not even for the shortest distance! Love and blessings to all three of u. ❤️

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 ปีที่แล้ว

    mage thathage gama hari lassanai

  • @sandanitharanga3235
    @sandanitharanga3235 2 ปีที่แล้ว +4

    Dinakshi digata andama thiyena lassana 😍

  • @achinifilamageethma887
    @achinifilamageethma887 2 ปีที่แล้ว

    Harima lassanai akki aiyai chuti manikai ❤️❤️❤️❤️❤️❤️ oyala denna avith thiyenne ape paththata ehe godak lassana thak bs..

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 2 ปีที่แล้ว

    ඉපදුන..ගමන්..අභිම්‍යුව..හැමෝටම....පෙන්නුවා..අපි..බබාව..පෙන්නුවෙ..නැතිවට..තරහා..නැහැ..ඒඔයාලගෙ..බබානෙ..බුදුසරණ යි

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 2 ปีที่แล้ว

    This is about the puree of the baby? is it Rafferty’s or bubs?

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Buteful family love you all God Bless your family always thank God for His Blessings

  • @GoodOnYa
    @GoodOnYa 2 ปีที่แล้ว +2

    Great and well organised vlog.
    We have seen this place in Facebook but never thought this is a Hotel and great place for a family holiday.
    Thank you very much for sharing your experience and stay blessed 🥰👨‍👩‍👦

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว

    Harima lassanai... Hemadama sathutin inna budusaranai 🙏

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැම dama lebawa කියා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා මගේ ඔබලා 3 danata budu saranai

  • @NadeekaJayarathnaS-
    @NadeekaJayarathnaS- ปีที่แล้ว

    My favorite actress are yours... congratulations 🥰

  • @raranathungasuba2655
    @raranathungasuba2655 2 ปีที่แล้ว

    Lassanai ana aemadama sathutin lassanata inna theruwan saranai

  • @misdyaa7620
    @misdyaa7620 2 ปีที่แล้ว +1

    She's a beautiful mom with a beautiful heart ....god bless darling ❤️

  • @sandyanilmini4546
    @sandyanilmini4546 2 ปีที่แล้ว

    Godak lassani wasanawantha family akak sathutin enna hemadamat

  • @kumbiyoofficial2294
    @kumbiyoofficial2294 2 ปีที่แล้ว +2

    දිනක්ෂිගේ තනිකරම ඔවර් ඇක්ටින් රගපානවා සාමාන්‍ය ජීවිතේ ත් බොරු පොශ් අම්මෝ මේවට කොහෙන් හිනා වෙන්නද අනේ 🤣🤣🤣

    • @saranga-dinakshie
      @saranga-dinakshie  2 ปีที่แล้ว +4

      ඔයාට සාමාන්‍යයෙන් හිනාවෙන්න පුලුවන් කොයි කොයි තැන්වලින්ද? ඒ අනුව මට කියන්න පුලුවන් කොහෙන්ද මේකට හිනාවෙන්න ඕනෙ කියලා ..

    • @nadeekasampath901
      @nadeekasampath901 2 ปีที่แล้ว

      Ahagaththada?

  • @kavindusathsara6829
    @kavindusathsara6829 2 ปีที่แล้ว

    බුදු සරණයි, හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @rosevilma5383
    @rosevilma5383 2 ปีที่แล้ว

    lassani satutin enna hamadama..babawa pennanna...

  • @thakshivision4191
    @thakshivision4191 2 ปีที่แล้ว

    Adaraneeya demwpiyo oyala.
    Hamadama th sathutin enna🥰

  • @SeelawathiMenike-ev8uk
    @SeelawathiMenike-ev8uk 2 หลายเดือนก่อน

    ❤❤❤
    yatin english walin danne nathuwa oyage lassana katahada ahanna dhennako....🥺😊🥰

  • @scriyanimonika2023
    @scriyanimonika2023 2 ปีที่แล้ว +1

    Very Beautiful family Happiness and get well soon for Ever
    Mr.SarangaDissasekara Dinakshi are Enjoying your holiday with Lovely baby so very proud others fathers Budusaranai dewiphitai

  • @ashanthiniroshani3319
    @ashanthiniroshani3319 2 ปีที่แล้ว

    Akki oyage hand bag eka gatthe kohenda

  • @sandunkumara8366
    @sandunkumara8366 2 ปีที่แล้ว

    Babage hair bands ganne khenda akki

  • @sandalikavindya4070
    @sandalikavindya4070 2 ปีที่แล้ว

    Mn wish karanne me rate issarahata Enna thiyena familys oya dennage wage lassanata adaren sathutin enjoy Karala Inna hamabenna kiyala...babala hambawunath oya thamath issara wagema sathutin innawa...e wage hamoma Inna purudu wunoth..me rata kochchara lassana weida🥺

  • @yashodaramanohari3505
    @yashodaramanohari3505 2 ปีที่แล้ว

    Ettatama lassani apith gya rookada heritage ekata🥰

  • @isharamadushani2885
    @isharamadushani2885 ปีที่แล้ว

    ආදරෙයි❤❤ අපි ඔයාලාට ...

  • @losathjeerasinghe
    @losathjeerasinghe 2 ปีที่แล้ว

    Chuttk vath skip.nokara baluva oyala සතුටු veddi apitath සතුටුයි good luke ලස්සනයි joduva one of my favorite husband and wife ❤️❤️❤️❤️

  • @sharmila9072
    @sharmila9072 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න.

  • @vajirapathiranage3534
    @vajirapathiranage3534 2 ปีที่แล้ว +2

    Asawen balan hitiye me video eka balanna adrei budusarani thundenatma hemadama sathutin hodin inna thawa godak video denna apita adrei ummmmmhhh

  • @nilumthanuja5127
    @nilumthanuja5127 2 ปีที่แล้ว

    Babage muuna pennuwanam thawath ලස්සනයි

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว +2

    God 🙏🙏🙏🙏🙏 bless you and your family very nice trip.

  • @moshe9507
    @moshe9507 2 ปีที่แล้ว

    Harima lassanai! Harima wasanawanthai! Me athmeth hodata pin daham karaganna S&D!❤️

  • @richardtenison638
    @richardtenison638 ปีที่แล้ว

    අක්කෙ ඔය කොහෙ ද?

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว

    බබා ගේ මුන පෙන්වන්නේ නැත්තේ ඇස් වහා කට වහා වදි කියලද? ලස්සන බබාලා අපි ඔන තරම් දැකලා තියනවා

  • @she9284
    @she9284 2 ปีที่แล้ว +5

    තුන්දෙනාටම ආදරෙයි 😘❤
    බුදු සරණයි 😍🥰🥰

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 2 ปีที่แล้ว +3

    Sajitha gihin thibba nada oya place akkatama.dakka vidio wala.lassanai place aka

  • @masiboando6044
    @masiboando6044 2 ปีที่แล้ว

    do you not use a child car seat in sri lanka?