The Lord relieves you from all Sicknesses and Sorrows​ (සමිඳානෝ සියලු ලෙඩ දුකින් ඔබ මුදන සේක)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 173

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe 5 หลายเดือนก่อน

    ජෙසුනි මගෙ ලොකු දුවගෙ පවුලට අසිරිවද කරදෙන්න ජෙසුනි 🙏🙏🙏🙏

  • @GTR-d1s
    @GTR-d1s ปีที่แล้ว +1

    Jesuni mage ammage athe ha kakule tiyena වේදනා සුව කරලා denna . Hama dukakinma mudawanna

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe 5 หลายเดือนก่อน

    ජෙසුනි මගෙ කෙන්දෙ අමරැව සුවකලමැනව ජෙසු පිහිටයි 🙏🙏🙏🙏

  • @jacinthafelthaman3569
    @jacinthafelthaman3569 ปีที่แล้ว

    Jesuni ඔබ වහන්සේ ජීවමාන i ඔබ වහන්සේ ta isthuthi පියාණන් 🕊️♥️🙏🙏✝️✝️❤️🔥🔥🔥✝️✝️🙏🙏🌹🕊️🕊️🕊️amen we need your special blessing s amen 🙏 alleluia preis the lord jesus preis you jesus prasansa වේවා මහිමය වේවා ගෞරවය වේවා amen 🙏🙏🙏✝️✝️✝️🕊️🕊️🕊️❤️ alleluia

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 ปีที่แล้ว

    ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 5 หลายเดือนก่อน

    Jesuni mawa නිදහස් කරන්න me අසරණ කමින් 😢😢😢😢😢amen 🙏🙏✝️✝️🌟🌟🌟♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺🥺

  • @HimaliRasika-p5s
    @HimaliRasika-p5s หลายเดือนก่อน

    බිමත්කමට අඇබිබැහි වෙලා සිටින මාගේ ස්වාමි පූරැශයා බෙරාදෙන්න ජේස්‍රනි.

  • @sripaijinadari2715
    @sripaijinadari2715 3 หลายเดือนก่อน

    ජේසුනි මගේ අකිල පුතා සනිප කරලා දෙන්න ජේසුනි 🙏🙏🙏🙏🙏

  • @SureshSuresh-r8g6s
    @SureshSuresh-r8g6s 2 หลายเดือนก่อน

    ජෙසුනී මගේ අම්මා රැකවරණය දේන්න ජෙසුනී

  • @JenifarKapilarathna-yf7hz
    @JenifarKapilarathna-yf7hz ปีที่แล้ว +2

    Jesuni සියලු leda duk walin mawa නිදහස් කරන්න ...god bless you father

  • @tusharalakshman7516
    @tusharalakshman7516 ปีที่แล้ว

    ස්තුතියි ❤️ජේසු පිහිටයි 🙏 පියතුමණි... ස්වාමින් වහන්සේට මහිමය අත් වේවා ✝️i✝️ආමෙන්

  • @SanduniSuda
    @SanduniSuda ปีที่แล้ว +1

    ජෙසුනි මගේ ඇදුම රොගයේන් මාව සුව කල මැනවි මගේ සැම්යාගේ බයිපාස් සැත්කමක් කර ඇති අතර ඔව්හුට සුවය දුන මැනවින් ආමේන් ජෙසු

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 ปีที่แล้ว

    ජේසුනි ඔබ ජිවමනයි අප අතරෙ වැඩ සිටිනා යුගන්තය දැක්ව වැඩ සිටිනෙ ඔබයි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි අදර දෙවි පියනනි ඔබවහන්සෙ සියල්ල දකිනා බැවින් මගෙ සිතට සැනසිම සුවය ශක්තිය ලබදුනමැනවි අප පවුලට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ පියනනි පතිහරයක් පතනෙමි ඔබගෙන් අප පවුලට ජේසුනි මගෙ මහත්තයට සුවය ලබදුන්නට ඔබවහන්සෙට අනෙක වරයක් ස්තුති ප්‍රසාංස මහිමය වේවා මගෙත් දරුවෙක් හදගන්න මගෙ බඩෙ තිබෙන සියලුම ලෙඩ රොග සුව කලමැනවි ජේසු අබ්බාපියනනි ස්තුති ස්තුති ප්‍රසාංස ප්‍රසාංස මහිමය වේවා ජේසු පිහිටයි පියනනි

  • @sanjukuwait9209
    @sanjukuwait9209 ปีที่แล้ว

    අනේ ජේසුනි මගේ නය තුරුස් වලින් මා නිදහස් කල මැනව අමේන් ජේසු🙏🙏🙏🙏

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +1

    , ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසුනි මගේ පව්ලේ සැමටත් ඔබ වහන්සේ ලබා දුන්නව් වරප්‍රසාද වලට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ඉස්තෝත්‍ර වෙවා මගේ දරුවා හදිසි අනතුරකින් පදයක් පවා අහිමි ව්නා ඔහුට මුත්‍රා බටේ අයින් කරගන්න ඔබ වහන්සේ මැදිහත් ව්න මැනව ජේසුනි මගේ පව්ලේ සැමටත් ඔබ වහන්සේ මැදිහත් ව්න මැනව ජේසුනි මගේ දකුණු පදයෙ වේදනාව ක් තියනවා මටද සූවය ලබා දුනමැනව ජේසුනි මගේ මව්බිමටත් ආශිර්වාද ලබදුනමනව පලස්තීන ජනතාව අසරණ වෙලා ඔහුට ආශීර්වාද කල මැනව ජේසුනි අප පියතුමාට නිරෝගී සුවය ශක්තිය දහිරිය දුනමැනව ජේසුනි ජේසු පිහිටයි පියතුමාට

  • @rashikaniroshini2040
    @rashikaniroshini2040 ปีที่แล้ว

    මගේ ණය බරින් මාව මුදවන්න ,ලෙඩ රෝග වලින් සුවය දි ව්දේස් ගමන සාර්ථක කරගන්න පිහිට වන්න සුභ සර්ව බලැති ජේසුණී.

  • @sripaijinadari2715
    @sripaijinadari2715 3 หลายเดือนก่อน

    ජේසුනි මගේ සම්පත් අයියා සුව කරල දෙන්න ජේසුනි 🙏🙏🙏🙏

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg ปีที่แล้ว

    ජේසුනි මට සියලුම දේවල් දරා ගැනීමට පිහිට වුව මැනව

  • @ChammikaLandrum
    @ChammikaLandrum ปีที่แล้ว +3

    Jesuni mage loku duwata hodha naraka thora gena Hari maargaye gaman kireemata udaw wuwa manawa. 🙏🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 5 หลายเดือนก่อน

    Vishwaye jesuni ආදරණීය mage samitaata රැකියාවක් ලබා දෙන්න 🙏🙏✝️🌟♥️🥺

  • @chandipeiris1701
    @chandipeiris1701 ปีที่แล้ว +3

    ස්තුතියි ජේසුනි ❤❤❤ස්තුතියි ගරු පියතුමේනි ඔබතුමා කරන්න මේ සේවයට.ජෙසු ගේ අශිර්වාදය බලය ඔබට ලැබේවා.🌹🙏

  • @NiroshaAnjali-i4s
    @NiroshaAnjali-i4s ปีที่แล้ว

    Mage adara jesune apage siyaluma rogayanta suvaya lsba denna jesune ❤❤❤❤❤❤❤

  • @kavindumihiran9343
    @kavindumihiran9343 ปีที่แล้ว

    මගේ ජේසුනි ඔබවහන්සේ මා දනිමි
    ඔබගේ දාසයෙක් ඌ මා මිනිසුන්ගේ කොඩිවින වලින් මගේ දරුපවුලම ලෙඩකලා ඔබවහන්සේගේ ආශීර්වාදය ලබන අපිට ජිවිත දානය කල මැනව ජේසුනි. මේ මිනිසුන් බහිරව පුජා කරනවා අප නසන්න ආදර ජේසුනි මා සදාකල් ඔබ වහන්සේගේ පාදපාමුල සිටියෙමි 🙏🙏🙏 කිසිම විටක ඔබගෙන් දුරස් නොවෙමි. ඔබවහන්සේට අනෙක වාරයක් ස්තුති වේවා මේ කරදර මැද්දේත් ඔබ වහන්සේ මගේ ජීවිතයට නව බලාපොරොත්තුදී අපට මග පෙන්වන නිසාත් මේ වෙනකොට පුදුම විදිහට අපේ ජිවිත රකින නිසාත් දෙවිපියාණනි ඔබවහන්සේගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවේවා 🙏🙏🙏
    මගේ මරනේදී පවා මා ලගසිටිනු මැන ජේසුනි
    පුදුමයි ජේසුනි ඔබගේ ක්‍රියා. කිසිදින මා තනි නොකරනුමැන දෙවි පියාණනි 🙏🙏🙏
    ආමෙන් 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏

  • @DMDilshanChanaka
    @DMDilshanChanaka ปีที่แล้ว +1

    I love you jesus mage mahaththayage kata suwa karata aneka warayak sthuthi puda karami jiwitha kalayama puda karami

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +2

    ජෙසුනෙ අපිට පිහිට වෙන්න..අපෙ ලෙඩ සුව කරන්න ...❤❤🙏🙏🙏පියතුමාම අරාක්සා කර දෙන්න ජෙසුනෙ..🙏🙏🙏🙏🙏

  • @SureshSuresh-r8g6s
    @SureshSuresh-r8g6s 2 หลายเดือนก่อน

    ජෙසුනී මාව මේ.දුකින්.මා.නිදහස්-කරන්නමා,ජෙසුනී,නයබරේන්.මා.නිදහස්.කරලන්නට.මගේ.ජෙසුනී

  • @renukapriyanthi2891
    @renukapriyanthi2891 ปีที่แล้ว +4

    ජේසුනි ඔබවහන්සේට ස්තුතියි අපට ලැබේනු සැම දෙකට ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරම් ස්තුතියි 🙏🙏❤❤🙏🙏

  • @anuanuu1816
    @anuanuu1816 ปีที่แล้ว +3

    අනේ ජේසුනි මගෙ සිතට නිදහස ලබාදෙන්න.මගෙ ගැටලු නිරාකරණය කරගන්න ඔබ මට පිහිට වෙන්න..මගෙ දරුවන්ට සරණය වෙන්න ජේසුනි මගෙ අහිංසක සුද්දා මත්ද්‍රව්‍ය වලින් බේරාදෙන්න.. හැමදාම ඔබ මට සහනය ලබාදුන්නා..ඔබට ස්තූති ප්‍රශංසා වේවා ජේසුනි.. ආලේලුයියා🙏❤️.

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +1

    ජේසු මගේ පුතා ගේ පවුල් ජිවිතය කරදරයක් නැතුව හෝදින් යන්න ඔබවහන් මැදහත් වේනබව මමව්ස්වාස යි ජෙසුනි ඔබවන්සේ ඉස්ස තුති❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmalChathuranga-b1p
    @AmalChathuranga-b1p ปีที่แล้ว +2

    jesuni mage akkava suva kara denna .🙏🙏

  • @jasinthaperera1450
    @jasinthaperera1450 ปีที่แล้ว +3

    පියානනි පියානනි මගෙ හිතට වදදෙන නදිකා දුගෙ අසනිපෙන් අපව නිදහස් කරන්න.ජේසුගෙනාමෙන්🙏🙏🙏

  • @JoiceNissanka-wj2zk
    @JoiceNissanka-wj2zk ปีที่แล้ว +7

    ජේසුනේ මගේ මවගේ පපුවේ පපුවේ මහන්සි ගතිය අඩුකර ඇයට සුවය දානය කර ඇය ආරක්ෂා කළ මැනව .ඔබ වහන්සේට ස්තූති වේවා ප්‍රශංසා වේවා ආමෙන්

  • @ManelSriyani-z1w
    @ManelSriyani-z1w ปีที่แล้ว

    අදර..ජෙසුනේමගේ..ලෙඩ.දුක්
    කරදර..මගෙන්.දුරලන.සේක්වා.මගේ.ආදර.ජෙසු

  • @KeshikaFernando
    @KeshikaFernando 3 หลายเดือนก่อน

    පියාණනි අපේ ඉඩම ඒ අයියට මිලදී ගැනීමට කැමැත්ත ඇති කරන්න පියාණනි, අපේ ප්‍රශ්න එඉන් අපගේ ප්‍රශ්න විසදා ගැනීමට පුලුවන් පියාණනනි, අනේ අබ්බා පියාණනනි ප්‍රතිහාර්යක් කර දෙන්න පියාණනි, ස්තුතියි, අලෙලුයා ප්‍රශංසා වේවා පියාණනි

  • @SaamodaMandakini
    @SaamodaMandakini ปีที่แล้ว

    Ane jesuni, mage amma pilikaawen wedana vidinawa. Aadara jesunii suwaya obai mata. Sanaseema obai mata. Aashirwada karanna

  • @jacinthafelthaman3569
    @jacinthafelthaman3569 ปีที่แล้ว

    ආදර දෙවියන් වහන්සේ mage සහෝදරයා Brian ta rata ගමන සාර්ථක kara දෙන්න jesuni ♥️🙏🙏✝️✝️🔥🕊️🕊️🕊️✝️🙏♥️🌹🌹🌹🕊️🕊️amen isthuthi පියාණන් වහන්ස amen 🙏 alleluia

  • @HgHh-gp6rq
    @HgHh-gp6rq ปีที่แล้ว

    Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌

  • @sagarikadodangoda3363
    @sagarikadodangoda3363 ปีที่แล้ว +1

    මාගේ ජීවමාන දෙවිපියාණනී ඔබගේ නාමයට ගෞරවය වේවා මහිමය වේවා ස්තුතියි වේවා .....💕💕

  • @nilushamadu
    @nilushamadu 11 หลายเดือนก่อน

    ඔබ කෙරෙහි මා විශ්වාස කරමින්

  • @lakmaliwarnakula1093
    @lakmaliwarnakula1093 ปีที่แล้ว

    Jesuni mage duwata suwaya laba denna..eyawa araksha karanna isthuthi jesuni ...🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว

    ජෙසුනේ මගේ මනස සුවපත් කරන්න මගේ සුවාමියා මා හැර ගොස් මහ කනස්සල්ලෙන් විදන වෙදනා ඉවසා දරා ගැනිමට ඉවසිම මට ලැබෙවා රෙස් දලා නොහෙබිනා කමි කර මම පාරට දමිමා දන් සුමියා ගේ අයට ඔනැ කම තිබිබා මම මහ පාරට ඒ දේ ඉට කරා ජෙසුනේ මට ජෙසුනේ ම⁣ට පිහට වෙන්න මම හරිඅසරනයි සමිදුනේ කමා කර මැනව මගේ දුක මාව නිදහස් කරන්න

  • @RexieFernando
    @RexieFernando ปีที่แล้ว +2

    Jesus i will keep my daughter's upcoming wedding under Jesus protection

  • @jayanthiperera3260
    @jayanthiperera3260 ปีที่แล้ว

    HOSANNA ...HOSANNA . DEWISAMIDUTA HOSANNA... NAMASKARA WEVA, MA JESU SAMIDUNI...MAHIMAYA WEVA, GAWRAVAYA WEVA, STUTI PRASANSA WEVA, HALELUIYA, AMEN...🙏🙏🌸🌻🌺🧚🧚

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 ปีที่แล้ว +3

    ආදර ජේසුනී ඔබවහන්සේට සදා පැසසුම් වේවා!

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es ปีที่แล้ว

    Very great powerful Rev father thanking sending powerful service god bless you father 🙏✝️
    Way prasansha
    Way prasansha
    Mahemaya wawa presder Lord
    Presder Lord
    Mahemaya Waywa
    Hallelujah hallelujah hallelujah
    Pratheharayk pathanemu apa
    saminthune obagen
    Amen Amen Amen
    ❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️🌷🌷💐💚💙🌹God belss you Jesus
    Pratheharayk pathanemu apa saminthune obagen
    Jeshas I trust in you I'm thanking

  • @TharuManika
    @TharuManika ปีที่แล้ว

    ජෙසුනේ මගේ සියළුම ප්‍රශ්න ලෙඩ රෝග විසදා මට සහනයක් ලබාදෙන්න මගේ පියාණනි ආමෙන් ජේසු ප්‍රසාන්ස වේවා ස්වාමින්වහන්සේ 🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐🛐🤲🤲🤲🤲🤲

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe 5 หลายเดือนก่อน

    ජේසුනේ මට ඉවසීම දෙන්න ජේසුනේ

  • @priyanifernando8693
    @priyanifernando8693 ปีที่แล้ว +2

    ආදර ජෙසුනී කියා නිමකල නොහැකි ඔබගේ ප්‍රේමයට ස්තූතියි ආලේලූයියා ආමෙන් 🙏 ජේසු පිහිටයි පියතුමනි ❤🙏

  • @surangaliyanage4134
    @surangaliyanage4134 ปีที่แล้ว

    ඡෙසු පිහිටයි පියාණෙනි

  • @lawrancevaas3666
    @lawrancevaas3666 ปีที่แล้ว +13

    අනේ ජේසුනේ මට පිහිට වන්න මේ ප්‍ර්ස්න කරදර ලෙඩ දුක් වලින් මට සහනයක් දෙන්න ආදර ජේසු .🙏🙏🙏🙏🙏🙏🙏

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +1

      Alleluia alleluia amen 🙏 ❤

    • @anestapriyangani4405
      @anestapriyangani4405 ปีที่แล้ว

      පියතුමා කියන දිව්‍යසප්‍රසාද නුවානය කරන්න. එය ඉතාමත් බලගතු නුවානයක්. ඔබේ ප්‍රශ්නවලට හිමිතුමන් පිලිතුරු දෙනවාමයි

    • @prabathrukmal8842
      @prabathrukmal8842 ปีที่แล้ว

    • @prabathrukmal8842
      @prabathrukmal8842 ปีที่แล้ว

    • @prabathrukmal8842
      @prabathrukmal8842 ปีที่แล้ว

      ​@@SusilAyupala

  • @Ayeshachamali-h6o
    @Ayeshachamali-h6o 11 หลายเดือนก่อน

    අනේ ජේසුනේ මගේ පපුවෙ හතිය සුව කරන්න ජේසුනේ මට විස්වාසයි ජේසුනේ

  • @n.s.frnandon.s.frnando9454
    @n.s.frnandon.s.frnando9454 ปีที่แล้ว

    Ane jesuni maawa mee naya වලින් නිදහස් කල manawa

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 11 หลายเดือนก่อน

    ජේසු ස්වාමිනි මාගේනිවස ඉඩම ,විකුනා දෙන්න මෙි මානසික අසහනයෙන්,නිදහස් කරන්න,ෆිදර් මෙි පුශ්නයට අයද සිටින්න ජේසු පිහිටයි.

  • @donamilani9169
    @donamilani9169 ปีที่แล้ว +1

    ජේසු නෙ මගේ පපුවේ අමාරු ව සුව කර දෙන්න ජේසු නෙ
    මගේ දරුවන්ව බලන්න යන්න ඕනා
    මම ඉන්නේ ඊස්‍රායලයේ
    ජේසු පිහිටයි

  • @lakmallakma5758
    @lakmallakma5758 ปีที่แล้ว

    Father Deviyanwahanse lassana church ekak dila visala senagak Deviyanwahanse lagata kittukaranna dila oba father enna thana harima balagathui Asriwadayai mulu gamatama Adare father godaak God Bless father

  • @RohithaFernando-hm3op
    @RohithaFernando-hm3op ปีที่แล้ว

    Jesune mage siyluma leda roga nittawata suwawewa piyanane oba thumatath jesu pihitai ❤❤❤❤❤❤

  • @ChammikaLandrum
    @ChammikaLandrum ปีที่แล้ว +3

    May God bless you Rev Father. 🙏🙏🙏

  • @RashmiFdo-u9q
    @RashmiFdo-u9q ปีที่แล้ว

    Adara jesuni mage shariraye sama esthanayakma obawahanse araksha kara suwapath karanna. Jewamana jesuni ❤❤❤❤❤❤..

  • @BKusumawathi
    @BKusumawathi ปีที่แล้ว

    Mage jesuni mama harmattan asarana jesuni mata pihita wenna

  • @RuwiniRodrigo
    @RuwiniRodrigo ปีที่แล้ว

    අද 23--11-2023 මම අද maharagama hospital එකේ.5 keemo therapy කරමින් සිට්යේ, එකපාරටම මට ඇලජික් වෙන්න ගත්තා .මම fatherge මෙ මෙහෙය අහන්න ගත්තා .මගේ ඇගේ වෙදනව.දැවිල්ල, සියල්ලම පහව ගියා .ප්‍රසන්සා වේවා .
    ජෙසු පිහිටයි .

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +1

    ජෙසූ පිහිටයි 🙏❤🙏

  • @piumisuraji1355
    @piumisuraji1355 ปีที่แล้ว +1

    Jesuni dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l ❤🙏🙏🙏🤲🤲

  • @RukmaliFernando-w8o
    @RukmaliFernando-w8o ปีที่แล้ว

    අනේ දිව්‍යසත්ප්‍රසාදීය ජේසුනී මගේදුකට සවන් දුන මැනව..මගේ පිටේ තිබෙන්නාවූ ඉදිමුම් ගතිය ඔබවහන්සේගේ ශ්‍රී ලෙයින් දොවනය කර සුව කරන්නට කරුණා කලමැනව ආමෙන්

  • @VeronikaDesilva-kk3sw
    @VeronikaDesilva-kk3sw ปีที่แล้ว +2

    Praise the Lord
    Thank you Jesus you gave me lot of things
    Thank you 🙏🙏🙏❤❤❤

  • @Vishaka-s8o
    @Vishaka-s8o ปีที่แล้ว +1

    Mage daruvo chutty daruvo serama araksha kara duna manava .mage bisnus eka සාර්ථකත්වය kara gena yamata අවශ්‍ය varam laba duna manava .Amen 🙏

  • @priyanthafonseka3410
    @priyanthafonseka3410 ปีที่แล้ว +4

    මේ මෙහෙය,සාන්ත පීතර මීගමුවේ මෙහෙයටත් වඩා,විශාලතම මෙහෙය බවට පත් වීමට,ඔබට දේව අහිමය ලැබේවා .

    • @kavindumihiran9343
      @kavindumihiran9343 ปีที่แล้ว

      එසේම වේවා සමිදුනී

  • @dilanidilanifernandofernan6694
    @dilanidilanifernandofernan6694 ปีที่แล้ว +1

    ආමේන්

  • @NirsnjaniStela
    @NirsnjaniStela ปีที่แล้ว +1

    Adar jasuni obawahansa mata labadana samadayata oba wahansata estutu prasansa wawa❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +2

    ජෙසුනි මගෙ උගුරේ ගුලියක්වාගෙ තියනවා මට සුවය ලාබාදෙන්න ඔබවහන්සේගේ ලේවලින් ස්පර්ස කරන්න මට එකනැති කරලා දෙන්න 😭😭🙏🙏🙏

  • @roshnifarnando3634
    @roshnifarnando3634 ปีที่แล้ว +3

    Jesus I trust in you praise the lord,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️ Jesus bless our families and illnesses and motherland🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️ God bless you everyway father🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @RexieFernando
    @RexieFernando ปีที่แล้ว +1

    Thank you Jesus i came to you Jesus to share my joy and sorrows

  • @TeresaMangalika
    @TeresaMangalika ปีที่แล้ว

    ආමෙන් ජේසු ❤

  • @monicarodrigo4083
    @monicarodrigo4083 ปีที่แล้ว

    The lord releves our sickness and sarowes aman God bless father

  • @imalkaniroshani6787
    @imalkaniroshani6787 ปีที่แล้ว

    Pasindu puthata ikman suwaya danaya karanna jesu samidun

  • @SajaniMadushika-m7b
    @SajaniMadushika-m7b ปีที่แล้ว

    Ane jeshuni oba wanshe mawath maranin bera ganna mage adara jeshuni mage papuwe sidura wahnna jeshuni

  • @sryanisigel
    @sryanisigel ปีที่แล้ว

    Jesu phitai. Fatha ❤

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara ปีที่แล้ว +1

    Thank 🙏 you Father. God bless you. Dear Lord, heal those who are come to You with their Pain. Whether it's their hurting heart or Sickness, please heal their Wounds and relieve them. Thank 🙏 You my dear Lord in Jesus' Mighty Name Amen 🙏

  • @serinfernando3587
    @serinfernando3587 ปีที่แล้ว

    Jesu pihitai father 🙏❤️

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 ปีที่แล้ว +2

    Lord, help us and bless us in our every moments, Amen

  • @RexieFernando
    @RexieFernando ปีที่แล้ว

    Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus

  • @Nalin-p6e
    @Nalin-p6e ปีที่แล้ว +1

    Daruwek nometi mata amma kenek wenna pihita venna mage jesui

  • @RexieFernando
    @RexieFernando ปีที่แล้ว

    Mother Mary protect all of us

  • @dilaniperera7147
    @dilaniperera7147 9 หลายเดือนก่อน

    🙏🙏god bless you father

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 ปีที่แล้ว

    Thanks father

  • @jenithakodikara928
    @jenithakodikara928 ปีที่แล้ว +3

    Jesus. I trust in You. Amen❤

    • @nishanthabowatta7734
      @nishanthabowatta7734 ปีที่แล้ว

      අනේ මගේ ජේසුනි මගේ පුතාලා තුන්දෙනවා බිරිදව ආරක්ෂා කරලා දෙන්න කීකරු කම දෙන්න සුවය දෙන්න මගේ පොඩි පුතාගේ අසනීපෙ සුවකරලා දෙන්න මගේ පියාණනි මටත් සුවය දෙන්න ආමෙන්

  • @jasinthaElizabeth
    @jasinthaElizabeth ปีที่แล้ว

    ජේසුනි පව්කාර අපට කරුණා කලමනවා

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 ปีที่แล้ว +1

    Very great powerful Rev. father God bless you father always sending powerful mass and Service praise the Lord Alleluia Amen🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹💕💕💕💕👏👏👏👏

  • @lakmallakma5758
    @lakmallakma5758 ปีที่แล้ว

    God bless you father

  • @dammikabandara116
    @dammikabandara116 ปีที่แล้ว +1

    Praise the Lord thank you Jesus amen.

  • @WasanthiCorera
    @WasanthiCorera ปีที่แล้ว

    Thank you jisas Amen🙏

  • @nidarshania.p3827
    @nidarshania.p3827 ปีที่แล้ว

    Jesuphitie father

  • @monicatissere9505
    @monicatissere9505 ปีที่แล้ว +1

    Dewiyan wahanseta siyalla kala heka prasansa wewa mahimaya wewa alleluia adara jesuni siyaluma leda dukin mulu lokayema obaghe daruwan araksha kala menawa amen jiwanaye husmen purawanna apa piyathumanwa shuddathmayanani 🙏🙏sthuti piyathumani jesu pihitai dewa ammaghe ashirwada pihita nirathuruwa lebewa 🙏🙏

  • @patriciagunasekera4883
    @patriciagunasekera4883 ปีที่แล้ว

    ජේසුනි මාගේ සහෝදරයා සියලු අසනිප වලින් සුව කරන්න ආමෙන්!

    • @mebalfernando2721
      @mebalfernando2721 ปีที่แล้ว

      ජෙසුනි.මගෙ.පඋලටපිහිට.උඅමනව.අමෙන්ජෙසු

  • @airanganijayalath1799
    @airanganijayalath1799 ปีที่แล้ว

    Jesuni.laga.ena.egzam.ekata.muhuna.denna.samktiya.denna.jesunini
    .obawahanseta
    .siyalla.kala.hakii

  • @chamilakalumsilwa4136
    @chamilakalumsilwa4136 ปีที่แล้ว

    Amen🙏🙌🤲🙏

  • @manjula6773
    @manjula6773 ปีที่แล้ว +1

    Amen.

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว +1

    Praise the Lord! Thank you Father. God bless Father! 🙏🏻🙏🏻🙏🏻

  • @RexieFernando
    @RexieFernando ปีที่แล้ว

    Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus

  • @nishanthikumari4722
    @nishanthikumari4722 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 ปีที่แล้ว

    Jesu pihtai ❤❤❤❤❤