ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mama බෞද්ධ .eth dina patha me yakya ahanawa.hithata සහනයක් labenawa.amen.
මියන්මාරයේ හිරවෙලා අනේක දුක් විදින මගේ මහත්තයාව මේ පටන්ගන්න අලුත් මාසේ ඇතුලත ගෙනත් දෙන්න ජේසු තාත්තේ... ආමේන්❤
ආමෙන් ඒ වෙනුවෙන් ප්‍රේ කරන්නම්.දෙවියන්වහන්සේට කල නොහැකක් නැ සිස්ටර්.ප්‍රේ කරන්න විශ්වාසයෙන්❤
ජේසුනි මගෙ කඩා වැටි ඇති ව්‍යාපාර කටයුතු යලි සාර්ථක කරගැනීමට උදව් කරන්න ආමෙන්
ජීවමානයි ජේසුට විස්වසයෙන් කියන්න එය ඉටුකර දෙනවා අනිවාර්යයෙන් !!
ආමේන්❤
Amen❤
මගේ මහත්තයට ඉක්මනින් විදේශගත වෙන්න ලැබේවාදෙවියන් වහන්සේට ස්තූතිවන්ත වේවා❤❤❤
මාගේ ස්වාමිපුරුෂයාට ලංකාවට පැමිනිමට ගන්නා සියලුම වැඩ සර්තක වේවා මාගේ ජෙසු තාත්තාට ස්තුතියි🙏❤️❤️❤️
මගේ මිතුරියගේ පුතනුවන් හෙට උදෑසන ඇයට ඇමතුමක් ලබා දෙන්න කියා යාඥා කරමු .ඇය ඉන්නේ ගොඩක් දුකින් අපේ දෙවියන් වහන්සේගේ මහිමය වේවා ආමේන් ✝️💗
ස්වමිනි මගෙ අර්තිකය සපලවත් කරන්න ආදර ජේසුනේ ඔබ වහන්සේට සදා ස්තුතියත් ප්‍රසන්සා වත් මහිමයත් ගෞරවත් වේවා පියානනි ආමේන් ආමේන් ආමේන් 🙋🤷🙏❤✝️📖️🧎🙏❤🙏❤🙏❤✝️📖️🧎🙏❤🙏
ජෙසු පිහිටයි දෙව්‍යනි අද දවසෙ මට ලැබුන දෙ වලට ඔබ වහන්සේ ට මා ස්තුතිය වෙනවා ආමේන් ආමේන් ආමේන්
Deviyani mage puthage rakiyawa hodin karagena yanna mudal labennath Naya beraganimath Hoda viwahayak karagannath asnipa karadara duriwennath apata pihita wenu manavi amen,
Ma wenuwen karanna just siyalu data deviyan wahanseeta sthuuthi weeva amen🙏
ජේසුස් වහන්සේ පිහිටයි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආමේන් දෙව්යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා 🙏🙏🙏✝️✝️✝️ ආමේන් ආලේලුයියා ප්‍රශංසා වේවා නමස්කාර වේවා 🙏🙏🙏✝️✝️✝️
දෙවියන්වහසේට අනෙකවාරයක් ස්තුතියි වෙිවා පියානෙනි
Mage jesus piyaneni ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
දෙවියන් වහන්සේට ස්තුතියි මේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ආමේන්🤲🙏✝️
ස්වර්ගයේ වැඩ සිටින අපගේ දෙවි ස්වාමිනි ඔබ වහන්සේගේ ශුද්ධ වූ බල මහිමයෙන් මගේ හිතේ තියන ප්‍රශ්න වලට විසදුම් ලබා දුන මැනවි ස්වාමින්වහන්ස. ආමෙන් 🙏❤️
Mage druvata ජය ලැබේවා
ආමෙන් ආමෙන් 🙏🙏🙏හලෙලුයියා සුති වේවා පියාණෙනි ගෞරවය වේවා නමස්කාර වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා ආමෙන් ජේසු පිහිටයි ෆාස්ට 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sthuthi mage jesuni mage jesu jeewamanai 🙏Amem
ජේසුනි ප්‍රශ්න තියෙන හැමෝම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා පියාණනි ඔබවහන්සේගේ ලේ බලකොටුව තුල මගේ පවුලේ සියලු දෙනාව සගවන්න ජේසුනි ස්වර්ගයේ වැඩ සිටින බලවන්ත උ ජේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන් ❤️✝️
ආමෙන් ආමෙන් 🙏🙏🙏හලෙලුයියා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා 🙏🙏🙏❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💓ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💜💜💜💜💜💜💜💜💜💜💜
Amen! 🙏🙏🙏oba wahansege balawath anuggarhayen alokayen apa siyalu denawa ashirwada kala bavin oba wahanseta ❤❤❤prasansa wewa! ❤❤❤me rathriye apawa obage sadakala premayen ada benda ganu menavi adara piayaneni ❤❤❤❤premaya shakthiyai♥️♥️👑👑👑👑🙏🙏🙏Amen!!!!
මගෙ අදරය කරන සුමුදු කුමරි ලබදෙන්න මව බොක්කරලා එක ඇරලා දෙන්න ජෙුසුනි
Jesune mage ප්‍රශ්න සියල්ලටම අද දවසේ පිළිතුරු ලබා දෙන්න ❤❤❤❤
ආමෙන් ආමෙන් ආමෙන් ජෙසුන් වහන්සෙට ස්තුතියි 🙏🙏 මගේ දරුවා ළමා රැදවුම් කදවුරෙන් ඉවත් කරලා හොඳ ළමා නිවාසයකට යන්න ඉඩ හදලා දෙන්න දරුවා ගෙ අධ්‍යාපන කටයුතු නිමා කරන තුරුමගෙ දරුවා ට පිහිට වෙන්න මාගේ දරුවා සමග කථා කරන්න මාර්ගය උදා කරලා දෙන්න දෙවියන් ගෙ වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබෙවා මාගේ වංචා කරපු මුදල් රත්තරං බඩු ටික නැවත මාහට ලැබෙවා ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
මගෙ ප්‍රශ්න වලට පිහිට වෙන්න. ජේසුති ආමේන්🙏🙏🙏🙏🙏🙏
මට පිහිට වෙන්න මගේ ජේසුනී 🙏🙏🙏ආමේන් ආමේන් ආමේන් ❤❤
ආමේන් ජෙසුස් වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා හාලෙලූයියාහ් ජෙසු පිහිටයි
Mage mahaththaya kuwet bandanagare ane ohu nidahas karadena lesa dewiyanta yachna karanna amen😢
අමාරැම මේ කාලය දුක වේදනාව මට දරාගෙන මගේ හීනෙට යන්න ශක්තිය ධෛර්යය ලබා දෙන්න මගේ ජේසු පියාණෙනි ආමේන් 💐🙏❤️
මගේ අක්කා ට ජේසු ගේ පිහිට ලැබේවා මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා ❤❤❤ආමෙන්
Mage pembara jesuni apata pihita uwa manawa obata namaskara wewa mage jesuni❤❤❤
ජේසු පිහිටයි පියාණනි මට අද දවසේ ඔබ දුන්න හැමදේටම ප්‍රසංසා වේවා ජේසුනි
සියලු මහිමයත් ගෟවුරයද ප්‍රසංසාවත් මා බලවත් කරන දෙවිදුට වෙිවා🙏🙏🙏
සියලු මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් දෙවියන් වහන්සේටම වේවා ! ස්තූතියි පියාණනි ❤🙏
Mega jesus piyanani Thankyou ❤ Thankyou ❤❤ Thankyou ❤❤❤
,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏
හාලෙලුයියාහ් අමේන් ජෙසු පිහිටයි
මගේ ප්‍රශ්න සියල්ල ව්සදලා දෙන්න ජේසුනේ A/Lකරන මගේ පුතාට පිහිට වෙන්න දෙව්යන් වහන්සේ ආමෙන් ජේසු .✝️✝️✝️✝️✝️
ස්‍තුතියි ස්වාමිනි ආමෙන් 🙏🙏🙏හාලේලුයියා දෙවිපියානනේ ආමෙන් 🙏🙏🙏පියානනේ මාගේ දරුවත්ට හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏,දරුවත් ආරක්ෂා කරන්න ජේසුනි ,නයබරින් නිදහස් කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
ආදර දෙවිපියානෙනි ඔබ වහන්සේට ස්තූර්හි වේව ප්‍රසන්සාවේව අමේන් අමේ අමේ හලෙලුයියා හලෙලුයියා
මම බෞද්ධ . නමුත් මෙය අසෙන විට අවන්කවම හිතට සහනයක් ලැබෙනවා. දෙවියන් වහන්සේට ස්තූති වන්ත වේවා.🙏
❤
♥♥♥🙏🙏🙏
Amen
🙏🙏🙏❤
දෙවිපියානි මට පිහිටවේන්න මගේ ව්‍යාපාර දියුනු කරන්න උදව් කරන්න ස්තුතියි ඔබවහන්සේගේ ආසිර්වදය නිතර අපවෙත ලැබේ වා ඡේසුපිහිටයි ආමේන් ඡේසුනි
ජෙසුනි මගෙ ණය ප්‍රශ්න ඉක්මනින් ව්සද ගන්න පාර කියලා 😢😢 අමෙන්
ජේසුස් වහන්සේගේ පිහිටෙන් මම සක්තිමත් මම නිදහසේ ඉන්නවා. ජයක් ගහනයන් පිරුණු සුබ රාතියක් ජේසුස් වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සර්වබලධාරි දෙවියන් වහන්ස..ඔබවහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා 🙏 ආමේන් 🙏 ආමේන් 🙏 ආමේන් 🙏 🙏🙏
ජේසුනි ඔබට අදරේයි✝️🩵✝️🩵✝️🩵
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හාලලූයියා හාලලූයියා දෙවියන් වහන්සේට ආනෙක වරයක් ස්තූතියි ප්‍රසංසා වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
මගේ සෑම දෙයක් ම ඉශ්ට වේවා ස්වාමිනි 🙏🙏🙏
ඔබගේ ආද්‍රරනීය ස්වාම්‍පුරුසයා අනිවාරෙන්ම නිදහස් වේවා ජේසු පිහිටයි
Amen. Amen. Mage ammata ikman suwaya labewa jesu pihiten
අමේන් ස්වාමින් වහන්ස්සේට ස්තුති වේවා
Mage ammata ikmanata sanipa wenna devi piyanani 🙏🙏🙏
Piyaneni mava baraganna Mata obava vishvasai mage jesuni 🙏🙏 oba vahansege daruvek lesa mava baraganna jesuni 🙏
ආමෙන් 🙏🙏❤️ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏❤️
Godak prashna nisa pida vinava jesuni udau karanna jesuni karadara valin nidas vimata Amen 🙏🙏🙏
Hama prashnekinma matath sanasima witharak labewa...dewiyan wahansa..amen 🙏🙏
Isthuthi jesu thaththe amen amen Jesus Jesus obai mage jivithe sebama piyano
ජේසුනෙ මං ඔයාට ආදරෙයි ජේසුනේ මට ඔබව විශ්වාසයි ❤🙏 මගේ ජීවිතේ ඔබට බාරයි...මගෙ ජේසුනෙ 🙏❤️
Magea jesuni magea nayabarin Maya nithues karnna obaya thami mama vishwasa karnna AMEN 🙏 AMEN 🙏 AMEN 🙏
ඔබගෙ තෝරාගැනීමෙන් ගැලපෙන වකුගඩුව සොයාදෙන්න ස්වාමිනි
මෙත් බෞද්ධ මටගෙඩක් විස්වාසයි ජෙසුතාත්තාවට ජෙසුනෙ මය උදවුකරන මමගෙඩක්පුශ්න වලින් පිඩාවෙල ඉන්නෙ මෙ මොහිාතේ මො දැන් මගෙ හිතට සැනසිමක් දෙන්ජෙසුනිඔබවන්සෙට පුශංසවෙිවා මහියමයවෙිවා ස්තුතිවෙිවා අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏🙏
Jesus I pray for this daughter who trust in you. Surely Jesus will answer your prayer! God bless you.
දෙව් යන් වහන්සේට ස්තුතියි ,ආමේන්,ආමේන්❤️❤️
ජේසුනි මට උදවු කරන්න මගේ එකම පුතගේ ජිවිතේ අලෝකමත් කර දෙන්න මට ඔබ විස්වාසි ජේසුනි ආමින් ආමින් ආමින්
මාගේ හැම පස්නයක්ම නිදහස් කර දෙන්න ජේසුනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ඔබ වහන්සේට ගෞරව වෙිවා 🙏🙏🙏🙏🙏
Jesu piheten mage. arthika. Prasna visadewa Ameen ameen ❤❤❤❤❤
ස්තුතියි මගේ පියාණනි අද දවසේ ඔබ වහන්සේගේ නමස්කාර ය අහන්න මා හට සැලසුවාට ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ආලේලුයියා ආමෙන් ආමේන් දවස් දුන්න කරුණාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙව ප්‍රශංසා ❤❤❤❤❤❤❤❤❤❤❤❤ජීවමාන දෙවියන්ට වහන්සේට නමස්කාර වෙව ප්‍රශංස මහිමය වෙව 🎉🎉🎉සුභ රාත්‍රික් වෙව ජේසු පිහිටයි
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ගෞරව වේවා මංහිමය වේවා ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ජේසු පිහිටයි ❤❤🙏🙏🙏🙏❤❤🙏🙏❤❤🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️
යේසුස් වහන්සේගේ ප්‍රේමය සදාකාලිකව අප සමග පවතින සේක්වා....
මාගේ හැම ප්‍රස්නයක්ම නිදහස් කර දෙන්න ජේසුනි 🙏🙏🙏 හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ඔබ වහන්සේට ගෞරව වේවා ප්‍රසන්සා වේවා ස්තුති වේවා මහිමය වේවා ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jesuni mage puthata suwaya labewa hama athinma piripurna suwaya labewa amen 🙏🙏🙏🙏🙏🙏🙏
මට උදවු කරන්න jesuni mage ළමයින්ගේ adiyapana කටයුතු වගේම ලෙඩ සුව වේවා .awagema mage නිවසේ වැඩ කටයුතු ඉක්මනින් කරගැනීමට වගේම mage පවුලේ සිටින සියලුම දෙනාගේ ලෙඩ සුව වේවා .haleluiya මට තිබේ සල්ලි pasna visadila mage pasna visadila mage manasika pida duru වේවා දරුවන්ගේ mansika pida duru වේවා .දෙවියන් වහන්සේ මට පිහිට වන සේka .mama වැඩ කරන්න නිවසේ සියලුම දෙනාගේ ලෙඩ සුව වේවා .awagema ඔවුන්ගේ sith wala tiyana waradi වැටහීම ඔවුනගේ sith වලින් දුරු වේවා .jesuni pihita wana සේka .jesu pitai
J..p..paster.amen
මගේ දෙව්නි පරාක්‍රමය වේවා
දෙවිඳුගේ පිහිට mage දරුවෝ 2න ගෙ ප්‍රශ්න වලට පිහිට ලබා දෙන්න,,මම ගොඩාක් විශ්වාස කරනවා ,,🙏🙏🙏🙏
Amen.mage deviyan wahanseta...ape siyaluma karadara duras karala apiwa aluth mawathakata geniyanna...jesu pihitaiii..
දෙවියන් වහන්සෙට ස්තුති වෙවා ආමෙන්🎄💐🙏🙏🙏🙂
❤❤❤❤ mage samiduni obata mama adarei me hada nisha sthuthi deviduni mage
ජේසු තුමන් විසින් අප හට සුවය ලබා දුන මැනව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jesuni mage hithe thiyena balaporoththu mat ishet karala denna, mage givithet e de onama deyak jesuni, amen
ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලුයා හාලෙලුයා ජිවමාන දෙවියන් වහාන්සෙ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පියානි
ජෙසුනී.මගෙ දරුවාට අරාක්ෂා කර දුන මැනව.මගෙ දරුවා නසරි එකෙ අඩනවා.ඔබ වහන්සෙ.ආරාකෂා කර දුන මැනව
ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න ❤❤❤❤
ජේසුස් වහන්සේගෙ නාමයට මහිමය වේවා පසන්සාවෙිවා හලෙලුයා ආමේන් 🙏
ස්තුති වේවා amen mage jesus
හාලේලුයියා පියානනේ ආමෙන් ජේසු ස්තුතියි ,අපගේ ජිවිතෙ තියෙන ප්‍රශ්න ගැටලු විසදුම් ලබා දුන මැනව ජේසු ,නය බරින් නිදහස් කර ලොන් ගෙවන්නට දරුවත් පවුලේ අය ආරක්ෂා කරන්න ජේසු ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්තුතියි වේවා අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි මගේ ජේසුනේ මගේ ප්‍රශ්න ඔක්කොම ඔබගේ දේප මුල තබනවා මට පිහිට වෙන්න මගේ ආදර ජේසුනේ. ජේසු පිහිටයි 🙏❤
ආමේන් ජීවමාන දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාදය මට ලැබේවා මාගෙ සියලු රෝග සුව වේවා ස්වාමීන් වහන්ස්සේට ස්තුති වේවා , ජෙසු පිහිටයි හැමෝටම
Amen ❤🙏🙏🙏😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Mage jesu piyananta ස්තුතියි ස්තුතියි ස්තුතියි....🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺
ජේසුනේ මට උදවු කරන්න හැම පිඩාවකින්ම නිදහස් විමට ❤ස්තුතියි ජේසුනි ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤
ජේසුනි මට උදවු කරන්න මගේ පුතා මත්පැන් බීම නිසා ගෙදර ඉන්න අනිත් ආය හරිම කරදරයී මේ අසරන අම්මාට වැඩක කරගන්න නෑ මේවා තුරන් කරදමා මට පිහිට වෙන්න පුතාගේ ජිවිතය හොද තැනකට ගන්න පිහිට වෙන්න මට පිහිට වෙන්න පුතාගේ ජිවිතේ අලෝකමත් කර දෙන්න මට ඔබ වහන්සේ විස්වාසයී ජේසුනි ආමේන් ආමේන් ආමේන් 🤲🤲🤲🙏🙏🙏
ස්තුතිවේවා 🙏නමස් කාරවේවා හලේ ලුයා 🙏✝️🙏✝️❤️❤️❤️❤️🌹🌹🌹🌹
ජෙසූ..පිහිටයි..මගෙ..පැතූම්..ඉටූවෙවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
මා හට පිහිට වනු ජේසුනී🙏❤️.නැවත් ඇය මා හට හිමි වේවා🙏ආමෙන්🙏❤️
දෙවියන් වහන්සේට ස්තූති වේවා..........🙏🙏🙏
අනෙ ජෙසුනි මගෙ මහත්තයාගේ බඩෙ තියන එ වෙදනාවට සුවය දෙන්න ජෙසුනි
ආමේන් හාලෙලූයියාහ් ,,,ජෙසු පිහිටයි
පේසුස් ස්වාමින් වහන්සෙට පුශන්සා වෙිවා🙏🙏
Amen amen mage devuyan wahansa.mama viswasa karana akama devi thattha obai .amen amen.🙏🙏🙏
මගේ මේ හිතේ තියන ප්‍රාර්තනාව ඒකාන්තයෙන්ම ඉස්ටවෙනවා ඒකාන්ත සත්‍යය් .ජේසු පිහිටෛ🙏
Mama බෞද්ධ .eth dina patha me yakya ahanawa.hithata සහනයක් labenawa.amen.
මියන්මාරයේ හිරවෙලා අනේක දුක් විදින මගේ මහත්තයාව මේ පටන්ගන්න අලුත් මාසේ ඇතුලත ගෙනත් දෙන්න ජේසු තාත්තේ... ආමේන්❤
ආමෙන් ඒ වෙනුවෙන් ප්‍රේ කරන්නම්.දෙවියන්වහන්සේට කල නොහැකක් නැ සිස්ටර්.ප්‍රේ කරන්න විශ්වාසයෙන්❤
ජේසුනි මගෙ කඩා වැටි ඇති ව්‍යාපාර කටයුතු යලි සාර්ථක කරගැනීමට උදව් කරන්න ආමෙන්
ජීවමානයි ජේසුට විස්වසයෙන් කියන්න එය ඉටුකර දෙනවා අනිවාර්යයෙන් !!
ආමේන්❤
Amen❤
මගේ මහත්තයට ඉක්මනින් විදේශගත වෙන්න ලැබේවා
දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වේවා❤❤❤
මාගේ ස්වාමිපුරුෂයාට ලංකාවට පැමිනිමට ගන්නා සියලුම වැඩ සර්තක වේවා මාගේ ජෙසු තාත්තාට ස්තුතියි🙏❤️❤️❤️
මගේ මිතුරියගේ පුතනුවන් හෙට උදෑසන ඇයට ඇමතුමක් ලබා දෙන්න කියා යාඥා කරමු .ඇය ඉන්නේ ගොඩක් දුකින් අපේ දෙවියන් වහන්සේගේ මහිමය වේවා ආමේන් ✝️💗
ස්වමිනි මගෙ අර්තිකය සපලවත් කරන්න ආදර ජේසුනේ ඔබ වහන්සේට සදා ස්තුතියත් ප්‍රසන්සා වත් මහිමයත් ගෞරවත් වේවා පියානනි ආමේන් ආමේන් ආමේන් 🙋🤷🙏❤✝️📖️🧎🙏❤🙏❤🙏❤✝️📖️🧎🙏❤🙏
ජෙසු පිහිටයි දෙව්‍යනි අද දවසෙ මට ලැබුන දෙ වලට ඔබ වහන්සේ ට මා ස්තුතිය වෙනවා ආමේන් ආමේන් ආමේන්
Deviyani mage puthage rakiyawa hodin karagena yanna mudal labennath Naya beraganimath Hoda viwahayak karagannath asnipa karadara duriwennath apata pihita wenu manavi amen,
Ma wenuwen karanna just siyalu data deviyan wahanseeta sthuuthi weeva amen🙏
ජේසුස් වහන්සේ පිහිටයි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආමේන් දෙව්යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා 🙏🙏🙏✝️✝️✝️ ආමේන් ආලේලුයියා ප්‍රශංසා වේවා නමස්කාර වේවා 🙏🙏🙏✝️✝️✝️
දෙවියන්වහසේට අනෙකවාරයක් ස්තුතියි වෙිවා පියානෙනි
Mage jesus piyaneni ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
දෙවියන් වහන්සේට ස්තුතියි මේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ආමේන්🤲🙏✝️
ස්වර්ගයේ වැඩ සිටින අපගේ දෙවි ස්වාමිනි ඔබ වහන්සේගේ ශුද්ධ වූ බල මහිමයෙන් මගේ හිතේ තියන ප්‍රශ්න වලට විසදුම් ලබා දුන මැනවි ස්වාමින්වහන්ස. ආමෙන් 🙏❤️
Mage druvata ජය ලැබේවා
ආමෙන් ආමෙන් 🙏🙏🙏හලෙලුයියා සුති වේවා පියාණෙනි ගෞරවය වේවා නමස්කාර වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා ආමෙන් ජේසු පිහිටයි ෆාස්ට 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sthuthi mage jesuni mage jesu jeewamanai 🙏Amem
ජේසුනි ප්‍රශ්න තියෙන හැමෝම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා පියාණනි ඔබවහන්සේගේ ලේ බලකොටුව තුල මගේ පවුලේ සියලු දෙනාව සගවන්න ජේසුනි ස්වර්ගයේ වැඩ සිටින බලවන්ත උ ජේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන් ❤️✝️
ආමෙන් ආමෙන් 🙏🙏🙏හලෙලුයියා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා 🙏🙏🙏❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💓ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💜💜💜💜💜💜💜💜💜💜💜
Amen! 🙏🙏🙏oba wahansege balawath anuggarhayen alokayen apa siyalu denawa ashirwada kala bavin oba wahanseta ❤❤❤prasansa wewa! ❤❤❤me rathriye apawa obage sadakala premayen ada benda ganu menavi adara piayaneni ❤❤❤❤premaya shakthiyai♥️♥️👑👑👑👑🙏🙏🙏Amen!!!!
මගෙ අදරය කරන සුමුදු කුමරි ලබදෙන්න මව බොක්කරලා එක ඇරලා දෙන්න ජෙුසුනි
Jesune mage ප්‍රශ්න සියල්ලටම අද දවසේ පිළිතුරු ලබා දෙන්න ❤❤❤❤
ආමෙන් ආමෙන් ආමෙන් ජෙසුන් වහන්සෙට ස්තුතියි 🙏🙏 මගේ දරුවා ළමා රැදවුම් කදවුරෙන් ඉවත් කරලා හොඳ ළමා නිවාසයකට යන්න ඉඩ හදලා දෙන්න දරුවා ගෙ අධ්‍යාපන කටයුතු නිමා කරන තුරුමගෙ දරුවා ට පිහිට වෙන්න මාගේ දරුවා සමග කථා කරන්න මාර්ගය උදා කරලා දෙන්න දෙවියන් ගෙ වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබෙවා මාගේ වංචා කරපු මුදල් රත්තරං බඩු ටික නැවත මාහට ලැබෙවා ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
මගෙ ප්‍රශ්න වලට පිහිට වෙන්න. ජේසුති ආමේන්🙏🙏🙏🙏🙏🙏
මට පිහිට වෙන්න මගේ ජේසුනී 🙏🙏🙏ආමේන් ආමේන් ආමේන් ❤❤
ආමේන් ජෙසුස් වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා හාලෙලූයියාහ් ජෙසු පිහිටයි
Mage mahaththaya kuwet bandanagare ane ohu nidahas karadena lesa dewiyanta yachna karanna amen😢
අමාරැම මේ කාලය දුක වේදනාව මට දරාගෙන මගේ හීනෙට යන්න ශක්තිය ධෛර්යය ලබා දෙන්න මගේ ජේසු පියාණෙනි ආමේන් 💐🙏❤️
මගේ අක්කා ට ජේසු ගේ පිහිට ලැබේවා මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා ❤❤❤ආමෙන්
Mage pembara jesuni apata pihita uwa manawa obata namaskara wewa mage jesuni❤❤❤
ජේසු පිහිටයි පියාණනි මට අද දවසේ ඔබ දුන්න හැමදේටම ප්‍රසංසා වේවා ජේසුනි
සියලු මහිමයත් ගෟවුරයද ප්‍රසංසාවත් මා බලවත් කරන දෙවිදුට වෙිවා🙏🙏🙏
සියලු මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් දෙවියන් වහන්සේටම වේවා ! ස්තූතියි පියාණනි ❤🙏
Mega jesus piyanani Thankyou ❤ Thankyou ❤❤ Thankyou ❤❤❤
,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏
හාලෙලුයියාහ් අමේන් ජෙසු පිහිටයි
මගේ ප්‍රශ්න සියල්ල ව්සදලා දෙන්න ජේසුනේ A/Lකරන මගේ පුතාට පිහිට වෙන්න දෙව්යන් වහන්සේ ආමෙන් ජේසු .✝️✝️✝️✝️✝️
ස්‍තුතියි ස්වාමිනි ආමෙන් 🙏🙏🙏හාලේලුයියා දෙවිපියානනේ ආමෙන් 🙏🙏🙏පියානනේ මාගේ දරුවත්ට හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏,දරුවත් ආරක්ෂා කරන්න ජේසුනි ,නයබරින් නිදහස් කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
ආදර දෙවිපියානෙනි ඔබ වහන්සේට ස්තූර්හි වේව ප්‍රසන්සාවේව අමේන් අමේ අමේ හලෙලුයියා හලෙලුයියා
මම බෞද්ධ . නමුත් මෙය අසෙන විට අවන්කවම හිතට සහනයක් ලැබෙනවා. දෙවියන් වහන්සේට ස්තූති වන්ත වේවා.🙏
❤
♥♥♥🙏🙏🙏
Amen
🙏🙏🙏❤
දෙවිපියානි මට පිහිටවේන්න මගේ ව්‍යාපාර දියුනු කරන්න උදව් කරන්න ස්තුතියි ඔබවහන්සේගේ ආසිර්වදය නිතර අපවෙත ලැබේ වා ඡේසුපිහිටයි ආමේන් ඡේසුනි
ජෙසුනි මගෙ ණය ප්‍රශ්න ඉක්මනින් ව්සද ගන්න පාර කියලා 😢😢 අමෙන්
ජේසුස් වහන්සේගේ පිහිටෙන් මම සක්තිමත් මම නිදහසේ ඉන්නවා. ජයක් ගහනයන් පිරුණු සුබ රාතියක් ජේසුස් වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සර්වබලධාරි දෙවියන් වහන්ස..ඔබවහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා 🙏 ආමේන් 🙏 ආමේන් 🙏 ආමේන් 🙏 🙏🙏
ජේසුනි ඔබට අදරේයි✝️🩵✝️🩵✝️🩵
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හාලලූයියා හාලලූයියා දෙවියන් වහන්සේට ආනෙක වරයක් ස්තූතියි ප්‍රසංසා වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
මගේ සෑම දෙයක් ම ඉශ්ට වේවා ස්වාමිනි 🙏🙏🙏
ඔබගේ ආද්‍රරනීය ස්වාම්‍පුරුසයා අනිවාරෙන්ම නිදහස් වේවා ජේසු පිහිටයි
Amen. Amen. Mage ammata ikman suwaya labewa jesu pihiten
අමේන් ස්වාමින් වහන්ස්සේට ස්තුති වේවා
Mage ammata ikmanata sanipa wenna devi piyanani 🙏🙏🙏
Piyaneni mava baraganna Mata obava vishvasai mage jesuni 🙏🙏 oba vahansege daruvek lesa mava baraganna jesuni 🙏
ආමෙන් 🙏🙏❤️ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏❤️
Godak prashna nisa pida vinava jesuni udau karanna jesuni karadara valin nidas vimata Amen 🙏🙏🙏
Hama prashnekinma matath sanasima witharak labewa...dewiyan wahansa..amen 🙏🙏
Isthuthi jesu thaththe amen amen Jesus Jesus obai mage jivithe sebama piyano
ජේසුනෙ මං ඔයාට ආදරෙයි ජේසුනේ මට ඔබව විශ්වාසයි ❤🙏 මගේ ජීවිතේ ඔබට බාරයි...මගෙ ජේසුනෙ 🙏❤️
Magea jesuni magea nayabarin Maya nithues karnna obaya thami mama vishwasa karnna AMEN 🙏 AMEN 🙏 AMEN 🙏
ඔබගෙ තෝරාගැනීමෙන් ගැලපෙන වකුගඩුව සොයාදෙන්න ස්වාමිනි
මෙත් බෞද්ධ මටගෙඩක් විස්වාසයි ජෙසුතාත්තාවට ජෙසුනෙ මය උදවුකරන මමගෙඩක්පුශ්න වලින් පිඩාවෙල ඉන්නෙ මෙ මොහිාතේ මො දැන් මගෙ හිතට සැනසිමක් දෙන්ජෙසුනිඔබවන්සෙට පුශංසවෙිවා මහියමයවෙිවා ස්තුතිවෙිවා අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏🙏
Jesus I pray for this daughter who trust in you. Surely Jesus will answer your prayer! God bless you.
දෙව් යන් වහන්සේට ස්තුතියි ,ආමේන්,ආමේන්❤️❤️
ජේසුනි මට උදවු කරන්න මගේ එකම පුතගේ ජිවිතේ අලෝකමත් කර දෙන්න මට ඔබ විස්වාසි ජේසුනි ආමින් ආමින් ආමින්
මාගේ හැම පස්නයක්ම නිදහස් කර දෙන්න ජේසුනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ඔබ වහන්සේට ගෞරව වෙිවා 🙏🙏🙏🙏🙏
Jesu piheten mage. arthika. Prasna visadewa Ameen ameen ❤❤❤❤❤
ස්තුතියි මගේ පියාණනි අද දවසේ ඔබ වහන්සේගේ නමස්කාර ය අහන්න මා හට සැලසුවාට ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ආලේලුයියා ආමෙන් ආමේන් දවස් දුන්න කරුණාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙව ප්‍රශංසා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජීවමාන දෙවියන්ට වහන්සේට නමස්කාර වෙව ප්‍රශංස මහිමය වෙව 🎉🎉🎉සුභ රාත්‍රික් වෙව ජේසු පිහිටයි
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ගෞරව වේවා මංහිමය වේවා ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ජේසු පිහිටයි ❤❤🙏🙏🙏🙏❤❤🙏🙏❤❤🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️
යේසුස් වහන්සේගේ ප්‍රේමය සදාකාලිකව අප සමග පවතින සේක්වා....
මාගේ හැම ප්‍රස්නයක්ම නිදහස් කර දෙන්න ජේසුනි 🙏🙏🙏
හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා
ඔබ වහන්සේට ගෞරව වේවා ප්‍රසන්සා වේවා ස්තුති වේවා මහිමය වේවා ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jesuni mage puthata suwaya labewa hama athinma piripurna suwaya labewa amen 🙏🙏🙏🙏🙏🙏🙏
මට උදවු කරන්න jesuni mage ළමයින්ගේ adiyapana කටයුතු වගේම ලෙඩ සුව වේවා .awagema mage නිවසේ වැඩ කටයුතු ඉක්මනින් කරගැනීමට වගේම mage පවුලේ සිටින සියලුම දෙනාගේ ලෙඩ සුව වේවා .haleluiya මට තිබේ සල්ලි pasna visadila mage pasna visadila mage manasika pida duru වේවා දරුවන්ගේ mansika pida duru වේවා .දෙවියන් වහන්සේ මට පිහිට වන සේka .mama වැඩ කරන්න නිවසේ සියලුම දෙනාගේ ලෙඩ සුව වේවා .awagema ඔවුන්ගේ sith wala tiyana waradi වැටහීම ඔවුනගේ sith වලින් දුරු වේවා .jesuni pihita wana සේka .jesu pitai
J..p..paster.amen
මගේ දෙව්නි පරාක්‍රමය වේවා
දෙවිඳුගේ පිහිට mage දරුවෝ 2න ගෙ ප්‍රශ්න වලට පිහිට ලබා දෙන්න,,මම ගොඩාක් විශ්වාස කරනවා ,,🙏🙏🙏🙏
Amen.mage deviyan wahanseta...ape siyaluma karadara duras karala apiwa aluth mawathakata geniyanna...jesu pihitaiii..
දෙවියන් වහන්සෙට ස්තුති වෙවා ආමෙන්🎄💐🙏🙏🙏🙂
❤❤❤❤ mage samiduni obata mama adarei me hada nisha sthuthi deviduni mage
ජේසු තුමන් විසින් අප හට සුවය ලබා දුන මැනව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jesuni mage hithe thiyena balaporoththu mat ishet karala denna, mage givithet e de onama deyak jesuni, amen
ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලුයා හාලෙලුයා ජිවමාන දෙවියන් වහාන්සෙ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පියානි
ජෙසුනී.මගෙ දරුවාට අරාක්ෂා කර දුන මැනව.මගෙ දරුවා නසරි එකෙ අඩනවා.ඔබ වහන්සෙ.ආරාකෂා කර දුන මැනව
ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න ❤❤❤❤
ජේසුස් වහන්සේගෙ නාමයට මහිමය වේවා පසන්සාවෙිවා හලෙලුයා ආමේන් 🙏
ස්තුති වේවා amen mage jesus
හාලේලුයියා පියානනේ ආමෙන් ජේසු ස්තුතියි ,අපගේ ජිවිතෙ තියෙන ප්‍රශ්න ගැටලු විසදුම් ලබා දුන මැනව ජේසු ,නය බරින් නිදහස් කර ලොන් ගෙවන්නට දරුවත් පවුලේ අය ආරක්ෂා කරන්න ජේසු ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්තුතියි වේවා අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි මගේ ජේසුනේ මගේ ප්‍රශ්න ඔක්කොම ඔබගේ දේප මුල තබනවා මට පිහිට වෙන්න මගේ ආදර ජේසුනේ. ජේසු පිහිටයි 🙏❤
ආමේන් ජීවමාන දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාදය මට ලැබේවා මාගෙ සියලු රෝග සුව වේවා ස්වාමීන් වහන්ස්සේට ස්තුති වේවා , ජෙසු පිහිටයි හැමෝටම
Amen ❤🙏🙏🙏😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Mage jesu piyananta ස්තුතියි ස්තුතියි ස්තුතියි....🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺
ජේසුනේ මට උදවු කරන්න හැම පිඩාවකින්ම නිදහස් විමට ❤ස්තුතියි ජේසුනි ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤
ජේසුනි මට උදවු කරන්න මගේ පුතා මත්පැන් බීම නිසා ගෙදර ඉන්න අනිත් ආය හරිම කරදරයී මේ අසරන අම්මාට වැඩක කරගන්න නෑ මේවා තුරන් කරදමා මට පිහිට වෙන්න පුතාගේ ජිවිතය හොද තැනකට ගන්න පිහිට වෙන්න මට පිහිට වෙන්න පුතාගේ ජිවිතේ අලෝකමත් කර දෙන්න මට ඔබ වහන්සේ විස්වාසයී ජේසුනි ආමේන් ආමේන් ආමේන් 🤲🤲🤲🙏🙏🙏
ස්තුතිවේවා 🙏නමස් කාරවේවා හලේ ලුයා 🙏✝️🙏✝️❤️❤️❤️❤️🌹🌹🌹🌹
ජෙසූ..පිහිටයි..මගෙ..පැතූම්..ඉටූවෙවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
මා හට පිහිට වනු ජේසුනී🙏❤️.
නැවත් ඇය මා හට හිමි වේවා🙏
ආමෙන්🙏❤️