මීළඟ ජනපති ලෙස ඔබ තෝරන්නේ කවුරුන් ද ? - Rev. Dr Julian Patrick

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දේශපාලකයාගේ සහ ඡන්දදායකයාගේ මානසිකත්වය නිවැරදිව තේරුම් ගෙන රටේ අනාගත ප්‍රගමනයට ඉවහල් වන තීන්දුවක් ගැනීම සඳහා වන මනෝවිද්‍යාත්මක අත්වැලක්......

ความคิดเห็น • 38

  • @user-ox7me1rm3d
    @user-ox7me1rm3d 9 วันที่ผ่านมา +2

    Very valuable speech Father. We fully agree with you.
    We all must pray first and then cast our vote.
    Thank you Father. You're great.
    May God bless you.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 วันที่ผ่านมา +5

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් අපේ මව් බිමට ආදරේ කරන අපේ මව් බිමේ ජනතාවට ආදරේ කරන යහපත් පාලකයෙක් තෝරා ගන්නට අපේ රටේ ජනතාවට ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිතර ලැබේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ritacooray5670
    @ritacooray5670 11 วันที่ผ่านมา +3

    "අනාගතය පැහැදිලි කරගන්න ආගමික නායකත්වයෙන් අපිට ආලෝකයක් ලැබෙයිද" ප්‍රශ්නයක්?. ඔබවහන්සේලා කාදිනල්තුමාට පහදලා දෙන්න. ඔබතුමන්ලා දෙපලටම ජේසු පිහිටයි.

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 6 วันที่ผ่านมา

    බයිබලයේ සදහන් ජේසු පැවසූ ආත්මයෙන් වන්දි ගෙවන්නට සිද්ද උන උදාහරණයක් . ලාසර්ගේ සහ ධනපතියාගෙ කතාවත් .එළුවන්ගෙන් බැටලුවන් වෙන්කීරීමෙ කතාවෙන් පැහැදිලි වෙන්නේ.දිලිදුන් ගැන නොසැලකීමයි .කිතුනු අපි බලයට පත්කලයුක්තේ දිලින්දන්ගැන හිතනකෙනෙකුවයි .එය අපේ හර්දශාක්සියටත් ආත්මයටත් යහපතක් .ජේසු පිහිටයි.

  • @neetaguruge2865
    @neetaguruge2865 6 วันที่ผ่านมา

    ජේසුගෙ නාමෙන් එසේමවෙිවා ❤❤❤❤❤

  • @chammiperera4374
    @chammiperera4374 9 วันที่ผ่านมา +2

    ජේ වි පි අදේව වාදීන් ඔවුන් දෙවිකෙනෙකු පිලිනොගනයි.

  • @sriscolumn2007
    @sriscolumn2007 11 วันที่ผ่านมา

    වටිනා අදහස් දැක්වීම සහ මාර්ගෝපදේශනයට ස්තූතියි.

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 7 วันที่ผ่านมา

    මගේ ඇදහිල්ල අනුව ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන කෙනා රටකජනාදිපති කලයුත්තේ .දිලුදුන්ට සංවේදී වෙන දිලින්දන්ට උදව්කරන කෙනෙකුයි.කිතුනුවන්ගේ වගකීම සහ යුතු කමකි..

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 7 วันที่ผ่านมา

    මා ඉතාමත් කනගාටුවෙනව අපේ කිතුවන්ගැන .මේරට තුල තිරුගු වපුරන අයයි කිරිදි වපුරන අයයි වටහා ගන්නට බැරි වීම ගැන .එමෙන්ම රදගුරු තුමා සැප්තැම්බර් 8ඉරුදින .සියලුම දේවස්ථාවලට එවූ ලිපියේ සදහන් වන .බැටලුවන් සහ වුර්කයන්ව හදුනාගන්නට කියල .අපේ කිතුවන්ට තවම මේගැන හදුනාගන්ඩ බැරිවීමගැන.

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 8 วันที่ผ่านมา +1

    Kings are appointed by Almighty God after anointing by a prophet. Apostles and prophets of the church can do so after a revelation form the Almighty.

  • @chamanthichandrasekara5946
    @chamanthichandrasekara5946 11 วันที่ผ่านมา +3

    It looks NPPsupporters with out listening to this conversation and making comments.The priest nothing mentioned about NPP. This is very frustrating how NPP is trying to make a false impression in the social media.

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 11 วันที่ผ่านมา

    Proud to be a Catholic great speech Father love you always ❤️

  • @SuraniDinukshi
    @SuraniDinukshi 11 วันที่ผ่านมา

    Thank you father 🙏🙏🙏

  • @sucharithagunasekera4933
    @sucharithagunasekera4933 11 วันที่ผ่านมา

    Thank you fater❤❤❤❤

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa 11 วันที่ผ่านมา

    ඔබතුමාල දෙදෙනා විශිෂ්ටයි යේසපිහිටයි!

  • @Chandra-cm5nf
    @Chandra-cm5nf 11 วันที่ผ่านมา +2

    ගරු පියතුමනී, ඔබතුමා කිව් ලෙස ම, තමන් අතින් සිදුවූ වැරදි
    පිලිගන්න අය අඩුයි.
    බංකොළොත්බවට පත්වූ රටක් නැවත එයින් මුදවාගෙන සංවර්ධනය කිරීමට පාලකයන් මෙන්ම රටවැසියන්ට ද ,යම් කැපකිරීම් කරන්නට සිදුවිය හැකියි.
    රටක් සංවර්ධනය කිරීම ලේසි කාර්යයක් නොවන බව කවුරුත් තේරුම්ගත යුතුයි.
    කතෝලිකයන් වන අප කලයුතු වන්නේ සුදුසු පාලකයන් තෝරාගැනීම සඳහා අපට මග පෙන්වීමට ශුද්ධාත්ම බලය ඉල්ලා යාච්ඤා කිරීම මිස, කිසිම කෙනෙකුට වාසිවන හෝ අවාසි වන ලෙස කථා කිරීම නොවන බව මගේ අදහසයි.
    ස්තූතියි.

  • @KrishanFernando-m5x
    @KrishanFernando-m5x 10 วันที่ผ่านมา +1

    Kalakni nnp nomai

  • @newtonmargaret2191
    @newtonmargaret2191 8 วันที่ผ่านมา

    අපි අතර මං වී සිටිමු ඔය අපේකයන් කිසි කෙනෙක් ගැන‌ අපිට සීයට පනහක් වත් පැහැදීමක් නැත.ඉතින් කාටද චන්දය දෙන්නෙ???

  • @beatricedassanayake1874
    @beatricedassanayake1874 11 วันที่ผ่านมา

  • @Ape965
    @Ape965 8 วันที่ผ่านมา

    Agamika kathawak. Wachanaya obawa nidahas karai. Babaloni system eka gana kithunuwan lokuwata nohitha , Babaloni system prathiksepa karamu.

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 7 วันที่ผ่านมา

    පියතුමනි මහාචාර්ය තුමනි සමහර අය කියනව මේවතාවේ සැබෑවෙනසක් කලයුතුයි කියා .ඒ කියන්නේ .ශු බයිබලයේ සදහන්වෙන ඒවව සහා ආදමට යක්ශයා ඇවිත් කිව්වේ දෙවියන් වහන්සේ පෙන්වා දුන් දේට වඩා .වෙනසක් කරන්නට කියල .ඒ දේම තමයි අද සිදුවෙමින් පවතින්නෙ .

  • @ruwanasampath6657
    @ruwanasampath6657 9 วันที่ผ่านมา

    Npp❤❤❤❤❤

  • @asankadewakaabeysekara5935
    @asankadewakaabeysekara5935 11 วันที่ผ่านมา

    AKD

  • @Ape965
    @Ape965 8 วันที่ผ่านมา

    Kisima Athmika bawayak nahane, mansayen Katha kirima mansika manussayatai. Hamadekatama Athmika visadumak atha. Bible eka (wachanaya) ekai.

    • @Olamott-p7z
      @Olamott-p7z 8 วันที่ผ่านมา

      E e ayata e e katha. Sharirayak nathi athma walatanam me kathawa vikarayak wei.

  • @cletesalbert5276
    @cletesalbert5276 12 วันที่ผ่านมา +1

    Anura kumara
    Npp.jay

  • @ThakshilaManori-gp2qj
    @ThakshilaManori-gp2qj 11 วันที่ผ่านมา +1

    Only malimawa

  • @judevictoria1625
    @judevictoria1625 8 วันที่ผ่านมา

    මාලිමාව පක්ෂය නියෝජනය කරන අනුර කුමාර දිසානායක සහොදරයාට පැහැදිලි දැක්මක් තියෙනවා නේද පියතුමනි .🙏❤🙏

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 11 วันที่ผ่านมา +1

    දේවවචනය අනුව කිසිම විග්‍රහයක් දෙන්නේ නැතුව නිෂ්පල දේ විග්‍රහ කරනවා

    • @rskillerbee
      @rskillerbee 11 วันที่ผ่านมา +1

      Oyata bibalayen nam one deshapalakayanta kade yanna epa kiyala thamai thiyenne. Minisun kerehi wishwasa karanna sapaladdek

    • @rskillerbee
      @rskillerbee 11 วันที่ผ่านมา

      Palakayanwa path kara ganna epa eyala aniwarayen obalaawa use karala nathi karala danawa. Eka Samuel pothe athi kiyawala balanna

    • @Olamott-p7z
      @Olamott-p7z 8 วันที่ผ่านมา

      ​@@rskillerbeeEthakota oba jiwath wenne me planet eke nemida?

    • @rskillerbee
      @rskillerbee 8 วันที่ผ่านมา

      @@Olamott-p7z eda minissu ahuweth okamai

  • @gerrardarnolda637
    @gerrardarnolda637 11 วันที่ผ่านมา

    Npp this time...

  • @christineleonard9295
    @christineleonard9295 11 วันที่ผ่านมา

    Thoranne anura

  • @relaxingnature2342
    @relaxingnature2342 11 วันที่ผ่านมา

    Only AKD