Thank you Mother Mary you are all ways in my heart we didn't have a cent in our hands from yesterday we were expecting some money while watching This Fr's tenstomany I got a clicked sound and I didn't stop watching I was watching after that I checked to see money was deposited to the Account Thank you Mother Mary you are always there when we are in trouble Thank you Fr. For sharing this
Praise the Lord Jesus Christ Amen 🙏 ❤ Thank you Mother Mary always being with us and all blessings that you have given to us Amen 🙏 ❤❤❤ Thank you so so much Father ❤God Bless you Father 🙏🙏🙏🙏
🎉❤🌹🙏❤ yes father thank you for your good voice everyone yes father we are blessed for ever amen 💖 hallelujah hallelujah amen shalom everyone amen 💖 hallelujah
Piyathumeni mata kiyaganna wachana ne mama dewiyan atbaharala loku shapalath aurudu 12 gatha kala pasu man nawatha papa manasthapanaya thulin dewiyanta lan wena mohothaka ahapu deshhanayak harima watina wachana godak hithata denuna piyathumani jesu pihitai
Praise the Lord. May almighty God bless you Father forever and anoint with your spirit to deliver such a spiritual sermons. Inspiring and increasing knowledge as well. May God bless your mother also with good health.
ස්තුතියි ගරැ පියතුමෙනි සුබ දවසක් වෙවා ආමෙන් ජෙසුපිහිටයි දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය ස්තුතියි පුසංසාවෙවා මහිමය වෙවා නමස්කාර වෙවා ආලේලුයියා ගෙෘරවවෙවා ස්තෝත වෙවා ආමෙන් 🎉🎉🎉🎉❤❤❤
හැමදාම උදේට පහන තියලා එක කොන්ත පන්තියක් කියනවා... මේ දැන් ඉඳන් මේ සැප්තැම්බර් 30 වෙනකන් හැමදාම උදේට සම්පූර්ණ ජපමාලය උච්චාරණය කරනවා. මාරවිල කුරුස පල්ලියේ භාරයක් වෙලා තියනවා, මං දන්නවා මේ මාසෙ අවසන් වෙද්දී මගේ ඉල්ලීම ඉෂ්ට වෙලා, මට ඒ භාරය ඔප්පු කරන්න පුළුවන්... මට විශ්වාසයි ඒක... බොහෝමත්ම පින් ඔබ තුමන්ට, දුන්නු නව ජීවයට. ආදරෙයි පියතුමනි ❤ ජේසු පිහිටයි 🙏
Dewiyan wahanse kotholika apita deepu watina thaggak piyathumeni ❤God bless you father 🙏❤️
පියතුමනි ඔබවහන්සේ තුලින් කතාකරන දේව වචනය මගෙ ජීවිතය වෙනස්කලා ඒක ඇත්තක් මම ශුද්දාත්මයානන් ගැන ගොඩක් දේ ඉගෙනගත්තා මගෙ හිත නිදහස් කරගත්තා ජේසුපිහිටයි ශුද්දාත්මයෙන්ම පිරේවා
ජේසු පිහිටයි දේව අම්මේ මගේ පවුලට දරුවන්ට ආශිර්වාදයට හරේවා ස්තුතියි ❤✝️❤✝️❤✝️❤
Jesu pihitai father...
Jesu giwamanai...
Jesuta api adarai...
ගරු..පියතුමනි...දේවමැණියන්ගෙ.වටිනාකම...ගැන..අප .සියලුදෙනාට..දැනගැනිමට.දේශනා..කලාට..ඹබ..වහාන්සෙට..ස්තුතියත්..දෙව..මහියිමයත්..ලබෙවා..ජේසුපිහිටයි
අාදරෙයි මගෙ ජේසු අම්මේ .🙏🏻💙❤.ඔබ තුමියට තව තවත් ලං වෙන්න ගරැ පියතුමන්ගේ මේ දේශනය අප ජීවිත වලට ශක්තියක් 🙏🏻🌹ස්තූතියි ගරැ පියතුමනි🙏🏻🌹 .ජේසු පිහිටයි..🙏🏻
ජීවිතයට ඉතාමත් වැදගත් දේශනයක්, බොහොම ස්තුතියි පියතුමනි
ජේසු පිහිටයි ➕➕➕➕
පියතුමා ඔබගේ දෙමාපිය න් ට ගොඩාක් ස් තු ති යි ඔබ වැනි වටිනා සම්පතක් මේ ලව ට බිහි කරට නොදන්නා බොහොමයක් දේවල් දැනගන්නට ලැබුණා ජීවමාන ජෙසු ගෙ උතුම් මවිල්ලක් ඔබට මහිමය වේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ඔබ සියලු දෙනාට ජෙසු පිහිට ලැබේවා 🎉❤🎉
දේව අම්මේ ඔබතුමියගේ මැදිහත් ස්තුති ප්‍රශංසා වේවා ආලේලුයියා ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය ආලේලුයියා ජෙසු පිහිටයි පියතුමණි Amen ❤❤❤❤❤
පියතුමෙනි, මේ කතාව අහන්න ලැබුනට ස්පිුතු සාන්තුවහන්සේට ස්තුති. ඔබ වහන්සේට සදා පුශංසා වේවා!
😊😊
🙏🙏🙏❤️❤️🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏
Llllllllllllllllllllllllllllllllllllllllllll0
❤❤❤
ජේසු පිහිටයි father... අපිව හරි මාර්ගයට පෙන්නලා දුන්නට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජේසු පිහිටයි Father .ප්‍ර්‍රාතිහාර්යයන් අදත් සිද්ද වෙනවා ✝️❤️✝️
පියතුමනි මෙි කතාව අහන්න අපට සැලසුම් කර දේසනාකලාට ස්තුතියි ජේසුගෙ පිහිටයි ❤
මේ ලොකේ සිටින සියලුම රෝගීන්ට නිදුක් නිරෝගී සුවය ලබලා දෙන්න දේව අම්මේ ❤❤
Rev Father thank you so much 🙏& God bless you!🙏
Thank you Mother Mary you are all ways in my heart we didn't have a cent in our hands from yesterday we were expecting some money while watching This Fr's tenstomany I got a clicked sound and I didn't stop watching I was watching after that I checked to see money was deposited to the Account
Thank you Mother Mary you are always there when we are in trouble
Thank you Fr. For sharing this
ජේසුඅම්මා❤️🔥 ජේසු පිහිටයි ඔබවහන්සේට ගරු පියතුමෙනි❤️
Piyathumeni oba wahanseta jesuge pihitai deva ammage reka waranayath nirathuruwama lebewa... ❤ Amen
Thank you Rev. Father. I too have experienced a lot by Praying the Blessed Rosary. God Bless you and your great service in God.
ආමෙින් ජෙසු පිහිටයි පියතුමනි ❤ හරිම දුකයි අහනවිටම❤ දේව මෑණියන්ගේ පිහිටයි ඒ මවිිතුමියට ❤❤❤❤❤❤🎉
Thank you & God bless you Father.
ගොඩක් ස්තූතියි පියතුමනි ඔබට දෙවි පියානන්ගේ ජෙසු අම්මාගෙත් අදරය රැක වර්නය බහුලව ලැබෙවා ❤
Japamalaye watinakama kiyala dunnata thank you father ❤god bless you🙏
Thank you father. Amen. Love u mother Mary.
පාදර්,නොදන්නා දේව හැදින්විමි පැහැදිලිකරදිම දිම ගැන ස්තිතැතිවෙිවා ,ඉා රැනාවෙන් ඇසුව ස්තුති යි.
Amin 😢😢😢🙏🙏🙏🙏🌹
ස්තුතියි පියානනි දෙවියන් වහාන්සෙට සාදා ප්‍රසංසා වේවා ආමෙන්
❤
Thank you Fr. God bless you ❤
Love you Mother Mary ✝️🥺
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤god bless you Father 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Amen amem amenthanks piyathani.. medewal ahanna අපිට waram දුන්නට jp father❤❤❤
JESU PHETAI REV FATHER THANK YOU ❤
Praise the Lord Jesus Christ Amen 🙏 ❤
Thank you Mother Mary always being with us and all blessings that you have given to us Amen 🙏 ❤❤❤
Thank you so so much Father ❤God Bless you Father 🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි පියතුමනී ජෙසූ පිහිටයි 🙏❤🙏
ජෙරුසෙලමේ මම ඉන්න කිට්ටුව තමයි කුරුසියට ගස කැපු තැන තියෙන්නේ
ස්තුතියි පියතුමනි ඔබ වහන්සේට 🙏🙏
ශුද්ධ වු ජපමාලයේ කතාව දැන ගන්න සැලැස්සුවාට ස්තුති 🙏🙏
Mata kaurun hooo wisadumak kiyanna jesu pihitai 🙏🙏
ජේසු පිහිටයි පියතුමනි ඔබ අපව දේව අම්මා වෙතට ගෙනියනවාට.
ජේසු පිහිටයි පියතුමනි ❤️🙏
Amen … praise the Lord … Thank you so much Rve . Father May God Bless You ❤❤
පියතුමනි ඔබ වහන්සේට තව තව දේව වරපුසාද ලැබේවා
ජපමාලය හැන කියා දුන්නාට thank you නිමිනි දුවටමෑණියන්ගෙ අත අල්ලා ගෙනජිවිත ගමට ගොඩ නගාගැනිමට වරමි දුන මැනව 🌹🌹🌹🌹
Hail Mary, full of grace the Lord is with thee. ❤❤❤
Adarei jesu amme❤❤......jesu pihitai
ස්තුතියි පියතුමෙනි ්
Thank you Piyathumeni
God Bless
දේව අම්ම ගෙ සම්පූර්ණ රැකවරණයෙන් තමයි මගේ ජීවිතය පවතින්නෙ.Praise the Lord!
Stutyi පියාණෙනි ඔබවහන්සේට අපට සුwarගීය මග පෙන්වා දෙනා එක ගැන. ජෙසපිහිටයි
Dewameniyanta namaskarai.. .gurupiyaneni obathumanta jesupihitai
Thank you Jesus For Giving us Rev Fr Prasad Harshan For Our Spiritual upliftment Amen
Thank you father god bless you 🙏 ❤️ 🙌
Jesu pihitai piyatumeni❤❤❤
දෙව අම්මාගේ රැකවරණය තූල අපහැම කෙනෙක් ම. සුවපත් කරන්න දෙව් අම්මෙ❤❤❤😂🙏🙏🙏🙏
Thahanam gaha CURUSAGAHE LEEYA bawata path una kathawa wisthara karanna. THANK YOU. GOD LORD BLESS YOU FATHER.
පිය තුමනි ඔබට ජේසු පිහිටයි ..ආමෙන් සමිදුන්ට සදා ප්‍රසන්සා වේවා
ආමෙන් ජේසු පිහිටයි ❤❤❤
පියතුමනි..දෙව..මැණියන්..ගෙවටනා..කම..අපෙ..කතොලිකයන්ට.වටහා..දිම..ට..ඹබවහාන්සේට..දෙව..ආශිර්වාදය..ශුද්ධ..ආත්මයානන්ගෙ..වර්මිි..බහුලව..ලැබෙවා
පියතුමනි ශුද්ධ ජපමාලය ගැන කියලා දුන්නට ස්තුතියි
ඔබතුමා විසින්ම ම්කායෙල් අග්ග දූත තුමා ගැන දේශනාවක් සහ සාතන් ව පරාජය කිරීම ගැන සහ
ස්වර්ගයේ සිද්ධ වුණු යුද්ධය ගැන දේශනාවක් කරන්න.
ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
Praise the Lord 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏❤️🙏🙏🙏❤️Amen and Ameeeen
Dear Immaculate mother mary please pray for us. ❤❤❤🌷🌷🌷🙏🙏🙏
ආමෙන් ජෙසු පිහිටයි 🙏✝️❤
Jesu samidunge adaraneeya maaniyanwa apeth adara amma karala dunnata jesu samidunta sada sthuthi prasansha wewa!
Jesu Pihitai Piathumani , Deva Amma Sthuti ❤ 🙏 🙏
ජේසු පිහිටයි පියතුමෙනි
ස්තුතියි ගරු පියතුමණි...🌹🌹❤❤ ජේසු පිහිටයි 🙏🙏 🌹🌹
Thank you father🙏
ස්තුතියි පියාණනි
Thanku jasu amme
❤ Thank u Fr. ... ❤
ස්තුතියි පියානනි, දෙවියන් වහන්සේ ට සදා ප්‍රසන්සා වේවා .
Piyathumani ,ඔබ වහන්සේට ගොඩක් ස්තුතිය .api sama වෙනුවෙන් karana දේව මෙහෙයට .jesu pihitai .
ජෙසු අම්මාව. මම ගැබුරින්. වටහා. ගත්තෙ. පියතුමන්. මගින්. ඔබ. තුමාට. ජෙසුපිහිටයි
God❤ blass you father ✝️ ❤❤
I LOVE YOU MOTHER MARY .
❤ thank you lord, hallelujah, amen 🙏🙏🙏🙏father God bless you.
❤adarei mage amme
THANK YOU MOTHER MARY .
God bless ❤❤
Amen amen❤❤❤❤
Super sermon
🎉❤🌹🙏❤ yes father thank you for your good voice everyone yes father we are blessed for ever amen 💖 hallelujah hallelujah amen shalom everyone amen 💖 hallelujah
🙏🙏🙏 Amen...
Apita hamadeyakma kiyala dunnata isthuthi piyathumeni.dewa amma Obathumawa nirathuru rakagannawa.
ජේසු💐✝️🙏🙏🙏🙏🙏🌺🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏ස්තුතියි🙏🙏🙏🙏🙏❤️
පිහිටයි.
Amen 🙏 🙏 🙏 🙏 🙏 jesuni math dewa amma gen mage fawul jivite berala denna kiyala ekama wiswasen yakya karanawa Amem 🙏👏
Jesu pihtay father
god blesses .fathear❤❤❤❤❤
HOLY SPIRIT PRAISE THE LORD .
God bless
Jesu namayen witharai hama parsnayakatama pilithuru thiyenne
Yes.. We have all been eating from the forbidden tree ...
Thank u Father for the beautiful explanation...
Piyathumeni mata kiyaganna wachana ne mama dewiyan atbaharala loku shapalath aurudu 12 gatha kala pasu man nawatha papa manasthapanaya thulin dewiyanta lan wena mohothaka ahapu deshhanayak harima watina wachana godak hithata denuna piyathumani jesu pihitai
දෙවියන් වහන්සෙයි මනුශයා අතරේ ඉන්නේ එක මැදිහත් කාරයෙක් පමනයි ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමනයි...දේවමෑනියන් සුවර්ගයේ දෙවියන් වහන්සේ ගේ පාමුල ඉන්නවා...දෙවියන් වහන්සේවෙහන්සේට ප්‍රසංසා කරමින් එයත් මනුශයු දුවක්නේ..අපි වෙනුවෙන් මුකුත් කරන්න එයාට බෑ..ඒකයි ඇත්ත...
“දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.”
ශුද්ධවර ලූක් 1:35 NRSV
දේව මාතාවන් හැර, ශු. ත්‍රීත්වය මේතරම් පැහැදිලි, සෘජු ආකාරයකින් ප්‍රකාශවුනු වෙන කිසිවෙක් ගැන බයිබලයේ ලියවිලා තිබෙනවාද?
ගැලවුම්කරුවාණන් ජෙසුස් වහන්සේ පමණයි! එතුමන් වෙත පහසුම මාර්ගය දෙව් මවුන් හරහායි. මේ නිසා තමා, ජේසු තම මාතාවන් ව බාර දෙන්නේ උන්වහන්සේ වඩාත් ප්‍රේම කල ගෝලයාට.
“එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, “මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.”
ශුද්ධවර ජොහන් 19:26-27 NRSV
ශුද්ධවර ජොහන් ප්‍රාතමික හෝ හැදෑරීමක් ඇති ඕනෑම අයෙකුට තේරෙනවා ඔහු කියන්න හදන්නේ කුමක්ද කියා... එනම්, දේව අම්මා, ජේසුට වඩාත් ප්‍රේම කරන ඕනෑම කෙනෙකුට උන්වහන්සේ දෙන තිලිනයක්. ඒ සමිඳුන් අතගත් ගමනක් යෑම පහසු කරන්න.
“එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක.”
ශුද්ධවර ලූක් 8:21 NRSV
වෙනත් විදියකට කිව්වොත් ජේසු මරියාවන්ට දිය හැකි උතුම්ම ගෞරවය මෙහි දෙනවා! එනම් ශු. බයිබලය තුල දේව වචනය අසා එය පිළිපැදීම වචනයේ පරිසමාප්තියෙන්ම ඉටු උනේ මරියාවන්ගේ කුස තුල ජේසුස් වහන්සේගේ මාංශගත්වීම තුල!
“සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.”
ශුද්ධවර ලූක් 1:45 NRSV
එහෙනම් සමිඳුන් අතගත් ගමනක් යන්න හරිම පාර කියන්න පුලුවන් දේව මාතාවන්ට. ඒ නිසා අපි එතුමියව අත හරින්නේ නෑ. එතුමිය අපිව ජේසු ගාවට රැගෙන ගොස් මිස ඒ ගමන නවතන්නේත් නෑ.
ඒ නිසා ඔයාට හොඳ මාර්ගයක් ඔයා තෝරගන්න. ජේසු පිහිටයි🙏
Jiwanayada sathyada maragayada mama wemi Jesu kiwwe ehemai
MOTHER MARY I TRUST IN YOU .
ගොඩාක් ස්තුතියි ජෙසුනි❤ ආමේන් 🙏 ප්‍රසංශා වේවා ❤
Praise the Lord. May almighty God bless you Father forever and anoint with your spirit to deliver such a spiritual sermons. Inspiring and increasing knowledge as well.
May God bless your mother also with good health.
Happy birthday Mama Mary..
- My apologies for adding the comment a day later -
❤
Thank you farther God Bless you😅