මාතර අප ස්වාමි දූ - Our Lady of Matara | මෙතෙක් ඔබ නොඇසු කතාවක් | A miraculous true story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @EstherDeSilva-f5w
    @EstherDeSilva-f5w 4 หลายเดือนก่อน +20

    මාතර අම්මේ අප දේශයට යහපත් පාලකයෙක් ලබා දුන මැනව ජේසු අම්මේ ඔබතුමියට සුභ උපන් දිනයක් වේවා

  • @madhujayakody5529
    @madhujayakody5529 4 หลายเดือนก่อน +33

    ඔබට ගොඩාක් ස්තූතියි !!!!මාත් මගෙ මහත්තයා ත් මුලින්ම මුණ ගැසුනෙ මාතර මෑණියන්ගේ පුද බිමේදි.....අපි දැන් කසාද බැදලා අවුරුදු 20 ක් ගෙවිලා ඉවරයි... එතුමියගෙන් අපට ලැබුනු හැම වරප්‍රසාදකටම තුති....

    • @shalomsl
      @shalomsl  4 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @erindslive818
      @erindslive818 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤ very good condition of..matar... Amma..

    • @erindslive818
      @erindslive818 4 หลายเดือนก่อน +1

      Wow happy birthday birthday..matar.. Amma.jeses....amen

  • @oliviashyali2920
    @oliviashyali2920 4 หลายเดือนก่อน +10

    මෙම දේව අම්මට දැකබලා ගැනීමට අවස්ථාවක් උදාවෙවායි ප්‍රාර්ථනා කරනවා

  • @daisyperera7221
    @daisyperera7221 4 หลายเดือนก่อน +10

    ස්තූතියි මාතර මෑණියනි මගේ ලොකු මුණුබුරාව මගේ දුවගේ කුසට දුන්නේ ඔබයි
    ඔබවහන්සේගේ පාදමට
    ඇවිත් ගියාම තමා ලැබුනේ.ජේසු සමිඳුන්ට සදා ප්‍රශංසා වේවා,

  • @annewarnakulasuriya1123
    @annewarnakulasuriya1123 4 หลายเดือนก่อน +5

    ඔබට ස්තුතියි මේ සිද්ධස්ථානය ගැන වැඩිදුර විස්තර කර අප දැනුවත් කලාට. ❤

  • @sandunmegodawickrama2589
    @sandunmegodawickrama2589 4 หลายเดือนก่อน +18

    මම බෞද්ධ... ඒත් හැම මංගල්‍ය දවසකම මාතර මැනියන්ව බලන්න යනවා... මේ comment එක type කරන්නෙත් එහෙම ගිහින් ඇවිල්ලා...❤❤❤

  • @ireshudayanga62
    @ireshudayanga62 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ මෙවැනි විඩියෝවන් තුළින් දේව මහිමය පිළිබඳව දැනුවත් කරනවාට . ඔබට ජේසු සමිදාණාන්ගේ නාමයෙන් ශුද්ධාත්මයාණාන් වහන්සේගේ මග පෙන්විම නොවඩුව හිමිවේවා .

  • @judefernando9508
    @judefernando9508 4 หลายเดือนก่อน +3

    දේව මෑණියනෙ දුගී දුප්පත් සැමට පිහිටවුන මැනව .ජේසු පිහිටයි.

  • @rossannathari4950
    @rossannathari4950 4 หลายเดือนก่อน +3

    මාතර මැණියමනි , දෙවිදුන් ඉදියෙ මා වෙනුවෙන් ඔබතුමියගෙ මහත් වු මැදිහත් ව්ම තුල මට මාගෙ එකම දියණිය ලැබුණා ..සදා කල්හිම ස්තුති ප්‍රසංසා වෙවා ...ඔබ තුමිය සිහිපත් කරන සැම මොහොතකම මට එන සියලු කදරවලින් මිදිම ලැබෙනවා...මහත් වු ප්‍රතිහාර්‍ය මාහට ලැබි තියෙනවා ...ලියන්න බොහො දෙ තියෙනවා ..ආදරෙයි සදා කල්හිත්ම....ආමෙන් ...!🙏🙏🙏

  • @niroshanmiranda3342
    @niroshanmiranda3342 4 หลายเดือนก่อน +9

    , ඔබට ගොඩක් ස්තුතියි අප සැම මෙ ගැන දැනූවත් කරාට ඔබට ජෙසූ පිහිටයි ❤❤❤❤ ලක්

  • @marisilva4596
    @marisilva4596 4 หลายเดือนก่อน +4

    Mama ada thamai Mathara apa swamiduwage ashryamath kathawa dengththe... aththtma godak sthuthii nodanna godak dewl kiyladunnta....
    Jesus and Mother Mary bless you abundantly!

  • @jasinthafernando5861
    @jasinthafernando5861 4 หลายเดือนก่อน +3

    මාතර මෑණියනී අප සැමගේ පාපවලට සමාව දී අප සැම මුහුණ දෙන සියලුම ප්‍රශ්න කරදර වලින් අප සැම ආරක්ෂා කරගත මැනව ආමෙන්, ජේසු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @mishelshenali7786
    @mishelshenali7786 4 หลายเดือนก่อน +10

    ඔබට දේවාඅශිර්වාදය බහුලව ලැබේවා

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 4 หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් ස්තූතියි ❤

  • @SriyaniDesilva-j6v
    @SriyaniDesilva-j6v 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤අසීමිත දයාවෙන් අප දෙසබලා අපහට කරුනාව පෑ දයාබර දෙව් මව්නි ඔබ වහන්සේට ස්තුති යි මාතර අපස්වාමිදූවෙනි ආමෙන්❤❤

  • @sanjayasilva931
    @sanjayasilva931 4 หลายเดือนก่อน +3

    මම මිගමුවෙ මට පස්නයක් තිබුනා මම ගියා මාතර මැනියන්ගේ පල්ලියට එදා එ ජිවමාන මැනියන්ලග දනින් වැඩි..ජපමාලය කියලා මම එ පස්නෙට විසදුබක් ලාබාදෙනමෙන්කිවුවා එ වෙලාවෙදි මගේ ඇස්දෙකෙන් කදුළු ගලන්න ගත්තා මම ගෙදර ඇවිත් සතියකටත් ඉස්සරින් මට එ පස්නෙ හිතාගන්නවත් බැරිවිදිහට විසදුනා........ඉස්තුතියි මගේ අමිමෙ ආමෙන්

  • @judithlakshani5005
    @judithlakshani5005 4 หลายเดือนก่อน +3

    ස්තූතියි දේව මතවෙනි,❤මම ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙමි❤❤❤

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน +3

    Obe katha vilashaya..harima lassanai,padili..

  • @shenolperera2417
    @shenolperera2417 4 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි... ❤ ජේසු පිහිටයි

  • @WijesinghaAPeiris-b5c
    @WijesinghaAPeiris-b5c 4 หลายเดือนก่อน +2

    Our lady of Matara please give your blessings for us
    Praise the Lord

  • @perditabernadette4928
    @perditabernadette4928 4 หลายเดือนก่อน +2

    Praise the Lord ❤❤❤Amen

  • @annshiwanthi3099
    @annshiwanthi3099 4 หลายเดือนก่อน +2

    Apa adara mathara apa suwami duweni mage duwala dennawa nirogi suwaya duna manawa

  • @RoseTissera
    @RoseTissera 4 หลายเดือนก่อน +4

    හරිම .වටිනවා kethunu අපිට මාතර maniyan ගෙන keyala දුන්නට Thank you ❤

  • @krishandulaj3289
    @krishandulaj3289 4 หลายเดือนก่อน +5

    ජේසු පිහිටයි මගේ අම්මේ................

  • @dianefernandopulle4321
    @dianefernandopulle4321 4 หลายเดือนก่อน +2

    Thank you ,God bless you .

  • @veenaperera1705
    @veenaperera1705 4 หลายเดือนก่อน +2

    Thank you for the beautiful miraculous story given to us about our Lady of Matara. 🎉
    We come every year to fulfill the vow for a miracle we received by the intercession of our Lady of Matara.
    Thank you mother for your love towards your children who love you. ❤️

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 4 หลายเดือนก่อน +3

    God Bless

  • @MariePerera-h5h
    @MariePerera-h5h 4 หลายเดือนก่อน +3

    මාතර අප ස්වමිදු ගේ දේවස්ථානයට පලමු වරට 28 දෙනෙකූගේ වන්දනා නඩයක් රැගෙන මංගල්‍යට ගියේ දළුගම මීසමෙන් 1954.
    එය සංවිධානය කර තිබුනේ ජෝශප් පෙරේරා මහතාය.
    අදත් දළුගම සැදැහැවත් ජනතාව මාතර මංගල්‍යට විශාල වශයෙන් සහභාගි වෙනව.

  • @NilanthaSampath-d1v
    @NilanthaSampath-d1v 4 หลายเดือนก่อน +1

    Amen Jesus 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @manuthchehansa2356
    @manuthchehansa2356 4 หลายเดือนก่อน +6

    මමත් ගිහින් තියනවා. මම ආසම පල්ලිය හරිම අමුතු feeling එකක් දැනෙනවා beach side එකත් එක්ක.. හවස් වරුවක යන්න ඒ වෙනස දැනෙයි හොදටම..

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน +3

    Jesu amme may rata palanayata galaum karuwek ewanu manavi

  • @bex57
    @bex57 4 หลายเดือนก่อน +4

    Thank you so much for amazing true story about Our Lady of Mathura
    May God Bless you
    Am sure Our Lady keep you under her care
    ✝️📿🕊🙏❤️

    • @shalomsl
      @shalomsl  4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @johndamasenu4041
    @johndamasenu4041 4 หลายเดือนก่อน +6

    මම මාතර අප ස්වාමිදුවට ඉතාම ආදරය කරනව ඒවගේම මැනියන්ගෙ පිහිට නිතරම මම අත්දකිනව

  • @ranjaniranjani478
    @ranjaniranjani478 4 หลายเดือนก่อน +2

    Matara palleye mangallaya kawadada Jesu pihitai

  • @RuwanPerera-i9l
    @RuwanPerera-i9l 4 หลายเดือนก่อน +2

    Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roveenawijewarnasuriya2555
    @roveenawijewarnasuriya2555 4 หลายเดือนก่อน +3

    Dearest mother Mary pray for everyone of us

  • @ReetaPerera-t1b
    @ReetaPerera-t1b 4 หลายเดือนก่อน +4

    අපිත් ගියා හරිම සතුටුයි

  • @ranithajayamanne5482
    @ranithajayamanne5482 4 หลายเดือนก่อน +1

    අාමෙන් 🙏❤️🌹

  • @leenafernando7276
    @leenafernando7276 4 หลายเดือนก่อน +3

    ඔබට ගොඩාක් ස්තූතියි ❤🙏 ජේසු පිහිටයි 😘🙏

  • @RuwinaFernando
    @RuwinaFernando 4 หลายเดือนก่อน +2

    Matara maniyani ganoli baba godak hoda suwayak laba dana

  • @w.m.b.silviyarowel7870
    @w.m.b.silviyarowel7870 4 หลายเดือนก่อน +3

    මාතර මෑණියන් ට ස්තුතියි ආමේන්

  • @rohinifernando2364
    @rohinifernando2364 4 หลายเดือนก่อน +2

    GOd BLEES U THANKS

  • @hiranthajayawickrema5863
    @hiranthajayawickrema5863 4 หลายเดือนก่อน +1

    Our Lady of Matara Please give your Blessings to our family. Also Protect us. Amen. ❤❤❤❤❤

  • @randi_085
    @randi_085 4 หลายเดือนก่อน +2

    Thank you so much ❤️🙏. Jesupihiti 🙏❤️

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 4 หลายเดือนก่อน +2

    Thank you Son God Bless you.

    • @shalomsl
      @shalomsl  4 หลายเดือนก่อน

      ❤❤❤

  • @SuraniDinukshi
    @SuraniDinukshi 4 หลายเดือนก่อน +2

    Thank you....God bless you

  • @mangalikareetangani2033
    @mangalikareetangani2033 4 หลายเดือนก่อน +4

    මගේ අම්මා ඉගෙන ගත්තේ මාතර පල්ලිය ඉස්කෝලෙ එදා හිටියේ රට සිස්ටල්ලා, අම්මා අපිව මංගල්‍යය ට, එක්කන් යනවා ඒ දවස්වල හරිම ආසයි

  • @annewarnakulasuriya1123
    @annewarnakulasuriya1123 4 หลายเดือนก่อน +3

    ඔබට පුඵවන්නම් යන්න පුත්තලමේ තබ්බෝව යන ගමට. එ ගමේ පාතිමා සිද්ධස්ථානයක්. එ සිද්ධස්ථානයේ විශේෂ දෙයක් වන්නේ එදා පාතිමා මැනියන් දර්ශනය වුනු එ ගසේ කොලයක් අපේ ලංකාවට ලැබුනා. එ කාලයෙ එක් කොටසක් තියෙනවා. පුඵවන්නම් ඔබ යන්න එ සිද්ධස්ථාන සොයාගෙන. ගිහින් අපිට එ ගැනත් විස්තරයක් දෙන්න. එ සිද්ධස්ථානයෙ වාර්ශික මංගල්‍යය පැවැත්වෙන්නේ සැත්තැම්බර් මාසයේ අවසන් ඉරුදිනයි. ස්තුතියි.❤ ජේසු පිහිටයි ඔබට....

  • @RuwaniFernando-mf3lk
    @RuwaniFernando-mf3lk 4 หลายเดือนก่อน +2

    Thank you..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @antonfreeman3576
    @antonfreeman3576 4 หลายเดือนก่อน +1

    Our lady of mathara pray for our country

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 หลายเดือนก่อน +4

    Sthuthi obata Jesu pihitai 🙏

  • @AnuththaraThilini
    @AnuththaraThilini 4 หลายเดือนก่อน +2

    ඔබට ස්තුති .

    • @shalomsl
      @shalomsl  4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @Newtonandchristine
    @Newtonandchristine 4 หลายเดือนก่อน +2

    Dearest Mother , Pray for everyone of us.

  • @brisbellenglishacademy8437
    @brisbellenglishacademy8437 4 หลายเดือนก่อน +1

    Matara Amma thami apea eakama sathuta seanasima balaporuthhuwa

  • @oshanperera3064
    @oshanperera3064 4 หลายเดือนก่อน +3

    Jesus pihitai ❤❤❤❤💐💐💐💐💐🌹🌹🌹🥀🥀🥀🥀🌷🌷🌷🌷🌺🌺🌺

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน +2

    Matath mathra maniyan baha dakinda yanda dewa pihita labewa..❤❤

  • @Chanhelan
    @Chanhelan 4 หลายเดือนก่อน +2

    Thanks 🙏

  • @hiranthajayawickrema5863
    @hiranthajayawickrema5863 4 หลายเดือนก่อน +1

    Our Lady of Matara, Please help my daughter Jithmie to get her green card and PR. Amen. ❤❤❤❤❤❤❤

  • @SPAZIOASTRO
    @SPAZIOASTRO 4 หลายเดือนก่อน +2

    Learn alot❤

  • @samaranayakesampath7053
    @samaranayakesampath7053 4 หลายเดือนก่อน +2

    Thank you 🎉

  • @FrankThusara
    @FrankThusara 4 หลายเดือนก่อน +2

    Matara apa suwamiduweni apa nisa yadinu menawai

  • @udeshaweerasekera5594
    @udeshaweerasekera5594 4 หลายเดือนก่อน +2

    Ow me dewasthanayata maath gihin tyenawa aayeth yanna on jesu pihitai

  • @WPKSISIRACHANDANAFERNANDO
    @WPKSISIRACHANDANAFERNANDO 4 หลายเดือนก่อน +2

    Thank u😊

  • @harithayomal7019
    @harithayomal7019 4 หลายเดือนก่อน +2

    God bless you

  • @WasanthaManel-b7r
    @WasanthaManel-b7r 4 หลายเดือนก่อน +2

    Ame

  • @milanfernando1608
    @milanfernando1608 4 หลายเดือนก่อน +2

    Subha upan denayak wewa mage jesu ammata..oba semata jesu pehitai.

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 4 หลายเดือนก่อน +2

    Otunna yastiya❤

  • @NilanganiWikcramasinghe
    @NilanganiWikcramasinghe 4 หลายเดือนก่อน +2

    SUDDAW MAWUNI APA NISA DEWI PIYYANAN IDIRIYE.....
    APPI WENUWEN MADAHATH WANA MANAWI...

  • @shiranthiperera3492
    @shiranthiperera3492 4 หลายเดือนก่อน +2

    Praise the Lord Jesus Christ Amen 🙏 ❤

  • @geineperumal1327
    @geineperumal1327 4 หลายเดือนก่อน +2

    Thank you for the information. God bless you. Holy Mother of Matara, intercede on behalf of our island nation.1🙏🙏🙏

  • @ireshudayanga62
    @ireshudayanga62 4 หลายเดือนก่อน +2

    මම ඔබගේ සමහරක් විඩියෝවන් භාගත කරගෙන , දේව මහිමය උදේසා වෙනත් සාමාජ ජලයන් තුල බෙදා ගන්නවා . ඔබට අසාධාරණයක් නොවනා අයුරින් .

  • @madhufernando3593
    @madhufernando3593 4 หลายเดือนก่อน +3

    Stuti Shalom ❤❤❤❤❤

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 4 หลายเดือนก่อน +2

    Dew maw saranai meniyani apnisa yadinu menawa amen Jesu

  • @evapatrisiya7191
    @evapatrisiya7191 4 หลายเดือนก่อน +2

    Amen ❤❤

  • @dineshperera2599
    @dineshperera2599 4 หลายเดือนก่อน +2

    මාතර ජෙසු අම්මා පිහිටයි මට ආමෙන්

  • @fernandosarath4694
    @fernandosarath4694 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 From Italy

  • @shehanmadusanka3
    @shehanmadusanka3 4 หลายเดือนก่อน +2

    හාස්කම් වලින් පිරි මාරවිල කුරුස පල්ලිය ගැන වීඩියෝ එකක් ගේන්න

    • @shalomsl
      @shalomsl  4 หลายเดือนก่อน +1

      ❤👍

  • @marie8276
    @marie8276 4 หลายเดือนก่อน +2

    🎉Thank, you mother, mary

  • @priyanidemel2493
    @priyanidemel2493 4 หลายเดือนก่อน +2

    🙏 Amen

  • @M...p..-fu5py
    @M...p..-fu5py 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinifernando2364
    @rohinifernando2364 4 หลายเดือนก่อน +2

    ❤🎉

  • @marie8276
    @marie8276 4 หลายเดือนก่อน +2

    3:55 thank you, mother,

  • @cookiemonstertana297
    @cookiemonstertana297 4 หลายเดือนก่อน +2

    How sure are we this is the original statue ? The statue seems to be going missing all the time and is damaged by teasure hunters ... that original statue paint and this current statue is two shades ....i will want to check this with a specialilst on statues pow our matara people need the original statue....they love it soo much .as per this documentary I am not sure if this is the original statue...the fisherman found

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 4 หลายเดือนก่อน +2

    මම ගොඩක් ආදරේ යි මේ පල්ලියට ගොඩක් ආදරේ යි මගේ ආම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐

  • @manuthchehansa2356
    @manuthchehansa2356 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @shiromigayanthi64
    @shiromigayanthi64 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤️

  • @yvonnepushpakumari8942
    @yvonnepushpakumari8942 4 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️

  • @KalaUae-xi5zw
    @KalaUae-xi5zw 4 หลายเดือนก่อน +1

    Jasu pihitqi ❤❤❤❤❤❤❤oyata

  • @pererapiyumantha5386
    @pererapiyumantha5386 4 หลายเดือนก่อน +2

    දවස් දෙකක් මෙ පුදබිමේ ගත කරලා ආවේ ඊයේ.

  • @tironmendis5236
    @tironmendis5236 4 หลายเดือนก่อน +2

    Jasu pihtae ❤❤❤

  • @rangafernando1257
    @rangafernando1257 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @Vishaka-s8o
    @Vishaka-s8o 4 หลายเดือนก่อน +3

    🙏

  • @Theresa-um5ve
    @Theresa-um5ve 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @DeepikaPerera-vg1im
    @DeepikaPerera-vg1im 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @ChandaniThomas-m5k
    @ChandaniThomas-m5k 4 หลายเดือนก่อน +2

    Amn

  • @rangimendis2588
    @rangimendis2588 4 หลายเดือนก่อน +2

    ✝️❤️

  • @Beeta-z8l
    @Beeta-z8l 12 วันที่ผ่านมา

    Matara apa suvame duvane apa nesa chkcha kalamanava jasu pehetae

  • @maanika5245
    @maanika5245 หลายเดือนก่อน

    අපේ scl එකේ church එක ❤️❤️

  • @neelshadow6158
    @neelshadow6158 4 หลายเดือนก่อน +5

    ගොන විල සිස්ට හෙලෙනා තුමියගේ ජිවත් වු නිව ස තිබුණ තැන ගැන විස්තර ත ව විඩියො එ කක් ද න්නන

    • @shalomsl
      @shalomsl  4 หลายเดือนก่อน +2

      aniwaren 👍

  • @cityshop926
    @cityshop926 4 หลายเดือนก่อน +2

    Obama.dawaaserwdaya.bahulawa..labawa.😊.mathara.maneyanga.pheta.obatathea.matada.anekuth.loka.seyaluma.danatama.mathara.maneyanga..preheat.labawa..jazupehetai.❤❤❤❤❤❤❤❤