දිනන කෙනාටයි රටටයි වෙන දේ වෙනත් ඇසකින්.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 835

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 16 วันที่ผ่านมา +2

    එදා ඔබ කිව්ව දේ අද හරියට සිදු වෙමින් පවතිනවා❤❤❤❤❤, අනුර ජනාදිපති වෙලා මාස
    තුනයි....හොර ආචාර්‍ය්ය , මහචාර්‍ය්ය එලියට
    ආවා, කතානායක resign , හාල්, පොල්, ලුණු හින්ග වීම.හැමතැනම රටට විරුද්දව පෙලපාලී....ඔබ කිව හරියට හරි ....දැන්ම මෙහෙම නම් ඉදිරිය කොහොම වෙයිද ???? බොහෝම ස්තුතිය මේ භායනක තත්වය කලින්ම පහදා දුන්නට🙏🙏🙏🙏🙏

  • @Navidu_Dilhan1
    @Navidu_Dilhan1 8 วันที่ผ่านมา +1

    ඔබ කියූ දේ සිදුවෙමින් පවතිනවා

  • @kumariakke6525
    @kumariakke6525 3 หลายเดือนก่อน +10

    අනේ මේ රාටේ මිනිස්සු හැසිරෙන ආකාරය බැලුවම කලකිරීමට පත්වෙලා ඉන්නවා මම ඔබට ගොඩක් ඉස්තුති වේවා

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +26

    දෙව් සේවා පවුලේ හැමෝටම ඉන්න එකම නායකතුමා අපේ ගුරුපියාණන් පමණයි අපිට නම් පේන මානෙක ආධ්‍යාත්මනායකතු නැත ගුරුපියාණන්ට තෙරුවන් සරණයි දේපිහිටයි මේ වටිනා කරුණු වලින් අපේ මිනිස්සුන් දැනුවත් කරන ඔබතුමාට ගොඩක් පින් නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 หลายเดือนก่อน +22

    අද්‍යාත්මික නායකයෙක් නම් මිනිස්සුන්ට ,ගහට,කොලට, ඇලට දොලට ,සතා සියුපාවට හැමොටම ගොඩක් ආදරෙයි.❤

  • @desmondjayasinghe769
    @desmondjayasinghe769 4 หลายเดือนก่อน +13

    ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙ ශ්‍රී නාමයෙන් අප රටට හොඳ පාලකයෙක් මෙ අතරින් බිහිවේවා.

  • @ramyadesilva6064
    @ramyadesilva6064 3 หลายเดือนก่อน +4

    දෙව් පියානනි ඔබ වහන්සේ ගෙ ධර්මය මම ලන්ග් .....ඔබ පවසන ඩෙයම මම කිව්වා ...මට ඔබ තුමා .පිලිබන්ඩව හොඳටම සතුටපත් උනා ....

  • @anomagamage8630
    @anomagamage8630 4 หลายเดือนก่อน +23

    හොඳ නායකත්වයට මග විවර වේවා..ඔබ තුමාට දීර්ඝායු වේවා..

  • @yamunakumari5345
    @yamunakumari5345 4 หลายเดือนก่อน +29

    අධ්‍යාත්මික නායකත්වය අපේ රටේ බිහිවේවා....

  • @shanthisagarika1734
    @shanthisagarika1734 4 หลายเดือนก่อน +10

    ගුරු පියානෙනි..දීගායූ වේවා
    ඔබතුමන් තරම් තවත්කොයින්ද අපට නායකයෙක්
    මේ චන්ද ක්‍රමයම වෙනස් විය යුතුයි...
    සොබාදහම හොදින් ඒ දෙය කරාවී.
    අද්‍යාත්මික දේශය වැඩි ඈතක නොවේවා..
    තෙරුවන් සරනයි ..ත්‍රිවිද රත්නයේ ආශිර්වාදේන් නිවනින්ම සැනසේවා ..සුදු අම්මේ ඔයාටත්..

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 หลายเดือนก่อน +2

    සුවපත්වේවා

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 3 หลายเดือนก่อน +4

    ඔබතුමාට ගොඩක් පිං අපව දැනුවත් කර හරි මග පෙන්නුවා🌹🌹🌹🌹🌹🌹🌹

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 4 หลายเดือนก่อน +30

    ආදරනීය සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුමදෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි.දෙව්සුව දේසය දින දින බැබලේවා .

  • @Vishakaaththanayaka
    @Vishakaaththanayaka 4 หลายเดือนก่อน +27

    දෙවි පියානෙනි ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ...🙏🙏🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 4 หลายเดือนก่อน +40

    ඔබතුමා කියනදෙය සමිපූරන අැත්ත. ඔබ තුමාට දීර්ඝායුසම වෙිවා...

  • @SurangaprasannaSuranga
    @SurangaprasannaSuranga 3 หลายเดือนก่อน +9

    ඔබතුමාට දීර්ඝායුෂ මෙවන් වැඩසටහන් තව තවත් අපට අහන්න සැලැස්වීමට.....

  • @zenaatzzz9190
    @zenaatzzz9190 4 หลายเดือนก่อน +8

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් .බොහොම ස්තුති .
    දීගොඩ කුමාර මැතිතුමන්ටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏

  • @aravinm7039
    @aravinm7039 4 หลายเดือนก่อน +38

    හොඳමකෙනා නැතිනමි ඉන්න අයගෙන් හොඳයි හිතෙන කෙනා පත්කරගන්නවා හැර වෙන විකල්පයක් නැත. එතෙක්, නියම නායකයා එනතෙක් ඉවසමු.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 3 หลายเดือนก่อน +10

    ඔබතුමාවත් සුදුඅම්මා ඇතුලු දෙව්සුව සේවාවේ සියලුම දෙනාම තිස්තුන් කෝටියක් දෙවියෝ රැක දේවා.ඔබතුමාගේ ඤාණ සම්පත්තිය මුලු ලෝකයම බැබලේවා.ඵතෙක් අපි සියල්ලෝම දෙනෙත් ඇරගෙන බලා සිටිමු

  • @ramanips2152
    @ramanips2152 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබ තුමා ඇතුලු දෙවුසුව සියලු දෙනාට🙏🙏🙏

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 4 หลายเดือนก่อน +16

    මගෙ.භුමිය.අනාගතෙ.ගැන.කලකතාව.අසා.හදවතට.සතුටක්.අැතිඋනා.මෙ.දේශය.මුලු.ලොකයටම.ඉහලින්.බැබලෙවා.ඔබතුමාට.තෙරැවන්.සරණයි.දෙවිපිහිටයි

  • @pubududhananjaya07
    @pubududhananjaya07 4 หลายเดือนก่อน +88

    දෙව් සුව දේශයට මග පෙන්වන අධ්‍යාත්මික නායකයෙක් තොරා ගැනීමට අවශ්‍යය ප්‍රඥාව පහළ වේවා ! 💐🌻🙏🙏

    • @AaAa-dk7qs
      @AaAa-dk7qs 4 หลายเดือนก่อน +2

      Sadu Sadu sadu pinwat oba tumata samma Sam budusranai siyaluma dviynnama pihitai dviynnama pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯👍

  • @anyone3101
    @anyone3101 4 หลายเดือนก่อน +10

    ස්තූතියි ගුරුපියානණි ප්‍රග්ඥාව ඇතිවේවා සියලු දෙනාටම. මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @ashokapadmini2981
    @ashokapadmini2981 3 หลายเดือนก่อน +4

    ඔබ තුමා කියන අනාවැකිය මමත් අනුමත කරනවා. මේ ඡන්දය දෙස මමත් බැලුවේ ඒ ආකාරයෙන් මයි මම ප්‍රාර්ථනා කළා මට මෙය කරන්න නොලැබේවා කියා විශ්වයෙන් ඒ ආශීර් වාදය මට ලැබුණා .මට සියයට සියයක් විශ්වාසයි ඔබ තුමාගේ අනාවැකිය වෙන දේ බලා සිටිමු. තෙරුවන් සරණයි ඔබතු සුදු අම්මා ඇතුළු ඔබ තුමා සමඟ සිටින සැම දෙනාටම

  • @karuperera3398
    @karuperera3398 3 หลายเดือนก่อน +2

    Very correct. I have seen a lot of your videos but this is the first time I like.

  • @gomesanula8331
    @gomesanula8331 3 หลายเดือนก่อน +4

    ගුරු පීයාණනී ඔබෙ දේශනා ව හොදින් අවබෝධ කර ගත්තා ඔබ තුමා ඇතුඵ දෙවුසූව පවුලේ සැමදෙනාටම තෙරැවන් සරණයී දෙවීපීහීටයී🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 4 หลายเดือนก่อน +6

    ගුරු පියානෙනි මෙවැනි දේශනා මගින් අපව දැනුවත් කිරීමම මහඟු භාග්‍යකි .ඔබතුමා පවසන එම දේශය ගොඩ නැගේවා!තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 4 หลายเดือนก่อน +44

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 4 หลายเดือนก่อน +6

    ❤❤ පියා නණි ඔබ තුමා කලින් පැවසු දෙයත් සත්‍ය වුනා ඔබ තුමා හරි සියලුම දෙනාට මොලය පෑදෙවා ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @komarykumarri5324
    @komarykumarri5324 4 หลายเดือนก่อน +48

    හරියට හරී සර් අන්තිම තුරුම්පු වත් ජනතාව ඔට්ටු වට තියනවා ..ජනතාව මෝඩයි ...අද්‍යාත්මක මිනිසුන් අහින්සක යි

    • @randalebanon8936
      @randalebanon8936 4 หลายเดือนก่อน +1

      Kumara Mathias tuma kiyana seyalu dewal saththyaei

  • @kanthikanthi358
    @kanthikanthi358 3 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක් තෙරැවන් සරණයි !

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +18

    මේ විශ්වයට මනුස්ස ස්වරූපයක් දරාගෙන අප සැමගේම දුක දැකලා මේ ලොවට බිහි වූ දිවි පියාණෙනි ඔබ වහන්සේගේ විශ්මිත වදන් මේ ලෝකයට කියාදෙමින් මේ විශ්වයට විය යුතු දේ වෙන දේ ඔබ පමණයි දන්නේ එහෙනම් අපි සැවොම පුදුමාකාර භක්තියකින් සවන් යොමු කර නිර්මාංශ වී සිත් සුවපත් කරගනිමින් අධ්‍යාත්මික දේශයක් කරමින් පින්වත් ගුරු පියාණන්ට ප්‍රාර්ථනා කරමි සියලු සත් හට අධ්‍යාත්මික ප්‍රඥාවන්ත වේවා දිව් සුව දේ සේම පිහිටයි සාදු සාදු සාදු

  • @Renuka-n3k
    @Renuka-n3k 4 หลายเดือนก่อน +28

    හැකි ඉක්මණින් අප ගේ ආධ්‍යාත්මික නායකයානන් අපහට ලැබී , මේ දේශය තුල බලපවත්නා අදුර දුරු වේවා !!!!
    මාගේ මතකයට අනුව 60 ,70 දශකවල අප ගැමි ජීවිතයේ ගතකළ නිරහන්කාර , සැහැල්ලු , පෝශණීය සමාජ ක්‍රමය දේශය තුල ස්ථාපිත වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @VinethaPalihawadana
      @VinethaPalihawadana 3 หลายเดือนก่อน

      ඔබතුමාගෙආශිර්වාදයෙන් මා ඇතුළු හැම රෝගියෙක්ම සුවපත් හාවයට පත් වෙිවා

  • @MaanelSvarnalatha
    @MaanelSvarnalatha 4 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබතුමා කියන දේවල් හරියටම හරි සුවපත් වේවා කියල 🎉

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 3 หลายเดือนก่อน +2

    ස්තුතියි පැහැදිලි කිරීමට ගුරැ පියාණෙනි.

  • @lalithakwt6082
    @lalithakwt6082 4 หลายเดือนก่อน +16

    අද උදේ සුන්දර මිනිත්තුව තුළින් ඔබතුමා මේ ප්‍රකාශය කළා බොහොම ස්තූතියි මැතිඳුනි

    • @Nash-s2p
      @Nash-s2p 4 หลายเดือนก่อน

      Athta kiyana oba tumage jewetaya deviuo araksha Kara dethva.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි දෙව් පියාණනි දැනුවත් කිරීම ගැන දෙව් පියා නන් ටත් සුදු අම්මා මෑණියන් ටත් දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏ඉදිරිය දැකීමට දැනීමට තරම් ප්‍රඥාවන්ත නොවුනත් විශ්වය සමඟ සෘජුවම සමීප සබඳතා දක්වන ඔබ වහන්සේ වැනි උත්තමයන් ගුරු කොට තබාගැනීමේත් අනුගමනය කිරීමේත් ශක්තිමත් කොන්දක් සහ ප්‍රඥාවක් තිබීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. යම් තරමක හෝ පිනක් ඇති අයට ඔබ වහන්සේගේ මේ දේශන අසන්නට ලැබේවා. අපව හැමදාමත් නොයෙක් පැතිකඩ වලින් දැනුමෙන් සන්නද්ධ කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️ ❤️❤️

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 หลายเดือนก่อน +2

    බුද්ධිමත් දේශනයක් ඔබතුමාගේ.

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 4 หลายเดือนก่อน +6

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් තම අපි පිලිපදින්නේ ගොඩක් පින් ස්තුති උපදෙස් වලට

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 4 หลายเดือนก่อน +10

    කුමාර ගුරු දේවයන්ට ගොඩාක් පින් ලබෙවා දෙවි පියානනි ඔබට දීර්ගයුස ලැබේවා ❤❤❤

  • @jagatmohan539
    @jagatmohan539 4 หลายเดือนก่อน +8

    නැත හරියටම හරි ඔබතුමා ඉතාම අගය කරමි මේ දේ තමයි සිදුවන්නෙ එදාට ඒ එන කෙනාට ඔබත් එකතුවන්න දිිර්ඝායුෂ සම්පත්තය හිමිවේවා

  • @merlinperera6121
    @merlinperera6121 4 หลายเดือนก่อน +10

    දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු වේවා.

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 4 หลายเดือนก่อน +37

    හොද නායකත්වයට මග විවර වීමට දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා මේ මව් බිම තුල සිටින ජනතාවට දුකක් කරදරයක් නොවේවා සියලුම දෙනාටම සාමය ප්‍රේමය ප්‍රීතිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +4

    ගුරු පියාණෙනි සම්පූර්ණ ඇත්ත පියාණන් පවසපු දේ දැනටමත් වෙමින් පවතිනවා හරිම කණගාටුයි ඇයි දෙවියනේ දෙවියන්ගේ නාමෙන් මේ විශ්වයේ ජීවත්වන මේ මිනිසුන්ට නොතේරෙන්නේ තව දුක් විඳින්න තියෙනවා හොඳේ හොඳම එකෙන් මගේ දළදා හිමි සරණයි සියල්ලෝ මා නිර්මාන්සි වේවා දේව සුවදේසියක්ම වේවා තෙරුවන් සරණ දෙවි පිහිටයි

    • @depthiweersilva4020
      @depthiweersilva4020 3 หลายเดือนก่อน +1

      The spirit of devil has blinded them. So they don't see the light. They don't hear the truth.

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 4 หลายเดือนก่อน +24

    ඔබ තුමා පමණයි අපේ නායකයා. තෙරුවන් සරණයි දෙව් රැකවරනයි. 🙏🙏🙏💞

    • @beat7278
      @beat7278 4 หลายเดือนก่อน +2

      අනෙ වාසනාවන් ඉක්මනින්ම එතත්වයට පත්වෙවා පත්වෙනවාමයි ලක්බිමට ජය

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 4 หลายเดือนก่อน +3

    දෙවුසුව දේශයේ පියාණෙනි සුදුඅම්මා මෑණියනි අප ගොඩගන්න කරන මේ මෙහෙයට බොහොම ඉස්තුති තෙරුවන් සරණයි!!!

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 4 หลายเดือนก่อน +8

    සත්‍ය අවබෝධය අප ජනතාවට ලැබේවා හරිම දේ තෝරාගැනීමට දැන්වත් .සෘජුව හරි තීරණය ගැනීමට ශක්තිය ඵඩිතර බව ඇත්තන් වේවා.....!

  • @iresha-x7v
    @iresha-x7v 4 หลายเดือนก่อน +12

    ගුරු පියාණන්ට ද සුදු අම්මාට ද දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 4 หลายเดือนก่อน +18

    සියලුම දෙනාට ඥානය පහළ වේවා ලංකාවේ ඡන්ද දෙන අයට තෙරුවන් සරණයි දේවීටයි දෙවි පිහිටයි

    • @S.P.A.pushpakumara
      @S.P.A.pushpakumara 3 หลายเดือนก่อน

      ඒ කියන්නෙ ඔයත් අපි වගේ රටෙන් පිට ඉදගෙන රටේ වෙනදේ ගැන බලාගෙන ඉන්න කෙනෙක් නේද

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +14

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණනි
    ඔබතුමා ගේ මේ වටිනා ලස්සන සත් ධර්ම දේශනාව අසන්නට ලොව හැම දෙනාටම. ප්‍රඥාව. පහල වේවා 🙏🙏🙏
    දෙව් පියාණන් ගේ දිව්‍ය ඇසින් දකිනා දේ
    හැමදාම අපේ ආධ්‍යාත්මික දියුණුව කරා යන්නට. දෙන උපදෙස් හර්ධ මනසින් ගෞරව බැතියෙන් නමස්කාර පූර්වකව පිලිගනිමි උතුම් දෙවි පියාණනි
    දේශනා කරන සියළු දේම සත්‍යයි
    දිව්‍යත්වයෙන් පිරි මනුලොව දෙවිදුන්
    පමණයි මා නම් විශ්වාස කරන්නේ
    දෙව් පියාණන් සාමාන්‍ය කෙනෙකු නොවෙයි. සියල්ල දිවසින් දැකලා දේශනා කරන්නෙ
    මේ වීඩියෝව. සියළු දෙනාටම අසන්නට ලැබේවා. එයින් ප්‍රඥාවට බුද්ධිමත් තීරණ ගන්න හැකි වේවා
    මා නම් කිසිම කෙනෙකුට මගේ චන්දය
    දෙන්නෙ නැහැ කවදා හෝ ආධ්‍යාත්මික නායකයකු ඇවිත්. මේ උතුම් බුදු දහම සහ මේ රට හෙළ දීපයක් කරන්න හැකි කෙනෙකු ආවොත් ජීවත් වෙලා සිටියොත් ඒ කෙනාට චන්දය දෙනවා
    අපේ ආධ්‍යාත්මික ගුරු පියාණන් වගේ ඍජු එඩිතර නිර්භීත නායකයකු. මේ හෙළබිම බාර ගනිත්වා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    හැමදාම අපේ ගුරු පියාණන් තමයි
    අපේ ආධ්‍යාත්මික ලෝකයේ නායකයා
    ඔබ වහන්සේ ගේ සත් ධර්ම මාර්‍ගය තෝරා ගත් නිසා සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්නවා. ඒ සුවය විදින්න දෙව් සුව දේශයට එන්න ඕනයි දෙව් සුව දේශයේ අපි. ජීවිතය සුන්දරව විදින අයයි. විදවන අය නොවෙයි
    මේ සුන්දර දේශයේ ආධ්‍යාත්මික සුවය විදින්න හැම දෙනාටම පින ලැබේවා
    නමස්කාර වේවා පින්වත් උතුම් ගුරු පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 4 หลายเดือนก่อน +3

    සත්දහම මුලු ලෝකයම දිනේවා . මාගේ අධ්‍යාත්මික නායකත්වය ගුරුපියානන් මයි.. සත්දහම තුල අපගේ ජීවිතය හැමදාමත් නිරතුරුව ම සාර්ථක යි... අපිව ගොඩනගන්න පුලුවන් සත්දහම ට විතරයි ..ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා ...සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @janranijanrani2187
    @janranijanrani2187 3 หลายเดือนก่อน +1

    Aththa..ape minisunta theranna naha....god bless you..

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි ඒ ආධ්‍යාත්මික නායකයා එනතුරා බලා හිදිමු අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදි එතුමා එයි එතෙක් තව ටිකක් දුක් විදිමු ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුදෙනාටම තෙරැවන් සරණයි..

  • @MangalikasSeemakumari-wp8gz
    @MangalikasSeemakumari-wp8gz 3 หลายเดือนก่อน +2

    Aka hodai dunna ayata grupiyanani theruwan saranai

  • @MaliAjantha
    @MaliAjantha 3 หลายเดือนก่อน +2

    ❤❤ ගුරු පියානන්ට තෙරුවන් සරණ්යි

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 หลายเดือนก่อน +6

    ස්තූතියි දෙවි පියාණනේ ,නමස්කාර වේවා . සියලු දෙනාට ප්‍රඥාව පහල වේවා . අපේ අධ්‍යාත්මික නායකතුමා ඔබම පමණයි . ඒ ගැන කිසිදු සැකයක් නැහැ . ගුරු පියාණන් , සුදු අම්මා නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

    • @sumanafernando1155
      @sumanafernando1155 4 หลายเดือนก่อน

      ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dkk9339
    @dkk9339 4 หลายเดือนก่อน +16

    මේ අවස්ථාවේ රටට නායකත්වයක් අවශ්‍යයි. නැත්තම් රට අරාජික වෙනව. ඩොලර් බිලියන 1 ක නය ගෙවන්න තියෙනව. 100% සියක් පිරිසුදු නායකයෙක් හොයන්න බැරි වේවි. සුබවාදීව හිතනව පතනව රටට ජය වේවා කියල. ඵ් වගේම ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොර සාමකාමී මැතිවරණයක් පැවැත්වේවා.
    .

    • @Megatech-sn8yx
      @Megatech-sn8yx 3 หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා. සමකමීම මැතිවරණය සහ පශ්චාත් මැතිවරණ කාලය ගෙවී යමින් පවතිනවා. ලොව්තුර බුදුරජාණන් යන මග යන (බොරු මුනිච්චාවට නැති) පිරිසක් බලයට පැමිණුනා. අපි බල හිදිමු හොරු නැති රටක දියුණුව දෙස... මේ රටේ ද්යුනුවම පතමු හැමවිට.

  • @sumithrasilva3795
    @sumithrasilva3795 4 หลายเดือนก่อน +12

    ස්තුති පියානනි ,දිව්‍යමය අපේ පියානන් ගේ උතුම් දේශනය සියලුම දෙනාට නිවැරැදිව අවබෝධ වේවා .සියලුම දෙනා එය ශාක්සාත් කර ගනිත්වා .🙏🙏🙏අපේ පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 3 หลายเดือนก่อน +6

    මම නම් එකෙක්වත් චන්දෙ දෙන්නෙ නෑ.ඔබතුමා චන්දෙ ඉල්ලල අපිට පිහිට වෙනව නම් .අනිවාර්යයෙන්ම චන්දෙ දෙනව විතරක් නෙමෙයි.අමාරුවෙන් හරි ඔබතුමා නායකත්වය ට පත්කරන්න කැපවෙනවාමයු.🙏🙏🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 4 หลายเดือนก่อน +6

    Dew piyaanant sudu ammatath dew සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤🎉

  • @kjagoda3019
    @kjagoda3019 4 หลายเดือนก่อน +8

    තෙරුවන් .සරණයි ඔබ තුමාටත් සුදු අම්මාට නිදුක් නිරොගි සුවය දිර්ගා යුශ ලැබේ ව

  • @renukaperera2460
    @renukaperera2460 4 หลายเดือนก่อน +12

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සැමට යහපත වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 4 หลายเดือนก่อน +8

    ගුරුපියානන්ට බොහෝම ස්තුතියි

  • @nilanidahanayake6796
    @nilanidahanayake6796 4 หลายเดือนก่อน +2

    අපිට අපේ ගමන යන්න වෙන නායකයො කුමටද පියානනි ඔබ තුමාමයි දෙවු සුව දේශයේ නායකයා.දෙවු සුව වැසියන් සසරින් එතර කරන .තෙරුවන් සරණයි , දෙවි පිහිටයි !

  • @depthiweersilva4020
    @depthiweersilva4020 3 หลายเดือนก่อน +2

    Spiritual revelation. I agree 💯

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน +8

    ආදරෙයි ගුරු පියාණනී .....ඔබතුමා කියන දේ සත්‍යයි ..මටත් ගොඩක් විස්වාසයි අලුත් අය තෝරා ගත්තොත් ලොකු කරදරයක් කර ගන්න්වා...

  • @hmkherathmanike
    @hmkherathmanike 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ ප්‍රකාශ යන් සත්‍ය ම සත්‍ය යි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 3 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් අපට ගොඩක් වට්නවා ආයෙමත් මම මේ වැඩසටහන බලන්නෙ තෙරුවන්සරනයි දෙව්සුව පඋලෙ සැමටම

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @FlavorStation1
    @FlavorStation1 3 หลายเดือนก่อน +1

    Obathuma kiyanna de matanm therune apita me thiyena palanaya hodai kiyalali theruwan saranai 🙏

  • @VirajPerera-ys4gs
    @VirajPerera-ys4gs 4 หลายเดือนก่อน +8

    අනිවරෙයෙන්ම කතාව ඇත්ත...එත් අපේ මිනිස්සු කන බොන එක විතරයි හිතන්නෙ රට ගැන සිතුවිල්ලක් නැ මට හිතෙන්නෙ අපි මේ ලොකෙම අල්ලන්න පුලුවන් මිනිස් කොට්ටා සයක් එක දැන ගෙන තමා ලොකේ ඉහලම පුත්ගලයන් ඇහැගගෙන ඉන්නෙ එකට අපි ඉඩ දෙන්නැ අපේ රට අයිති සිංහල යට..සිංහල ටෙමිල් බග මුස්ලිම් කියල අගම් වේනස් වුනට අපි සෙරම එක රටක ඉපදුනු සිංහයේ ❤ අපේ රටට දාලදා සමිදු පිහිටයි 🪷🪷🪷🙏🙏🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 4 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි!කවුරුන් හෝ ඔබතුමාට දැවන්ත සුව මෙහෙය පවත්වන්න අවසර ලබා දෙත්වා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව්පියාණනි 🙏🙏🙏

  • @ImashaGunathilaka-qe8et
    @ImashaGunathilaka-qe8et 3 หลายเดือนก่อน

    Maga dew suwe piyanani obe thumanta bohoma pin theruwan saranai

  • @raveeravee781
    @raveeravee781 4 หลายเดือนก่อน +8

    මගේ රටට දලදා හිම් සරනයි

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 4 หลายเดือนก่อน +9

    අධ්‍යාත්මික දේශයක් අපේ රට තුළ ඇතිවේවා ඔබතුමාට මාගේ නමස්කාරය වේවා සියලු දෙනාව දැනූවත් කරනවාට අනාගත වෙනූවෙන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @hgperera6038
    @hgperera6038 4 หลายเดือนก่อน

    ස්තූතියි 🙏 බොහොම පින් මේ දැනුවත් කිරීමට ඔබතුමාට

  • @indikaranjan582
    @indikaranjan582 4 หลายเดือนก่อน +6

    යහපත් නායකයෙකු පත් කර ගන්නට ජනතාවගේ ප්‍රඥාව අවදි වේවා!!තෙරුවන් සරණ දෙවි🙏 පිහිටයි ගුරු පියාණෙනි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි පින්වත් ගුරු පියාණනි දීර්ඝායු වේවා .❤❤🙏🙏

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 4 หลายเดือนก่อน +6

    දෙවි පියානෙනි මගෙ නායකයා අපේ නායකයා හෙදාම ඔබතුමා , එය එසේම වෙනවා එකාන්තයෙන්ම , බොහොම පින් , බොහොම ස්තුති , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , p r

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 4 หลายเดือนก่อน

    ඔබතුමා කියන දේ හරියටම හරි.ඇත්තටම මට හිතුන දේම තමා ඔබතුමාගෙ මුවින් පුුකාශ වුනේ.ඔබතුමාගේ වගකීම හරියටම ඉටු කිරීම ගැන හරිම සතුටුයි.දෙව් කුමාරයාට දීර්ගායු.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 3 หลายเดือนก่อน

    ඉතා නිවැරදි විශ්ලේෂණයක්. බොහොම ස්තුතියි.

  • @Latah-lo8tm
    @Latah-lo8tm 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ගුරු තුමණි දෙව් සුව දේශයේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 หลายเดือนก่อน +5

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏

  • @neethakumar
    @neethakumar 4 หลายเดือนก่อน +12

    සත්දහම සියලු දෙනාටම අවබොද වෙිවා කුමාර මහත්තයා සුදු අමිමා ඇතුළු දෙවිසුව පව්ලෙ සියලු දෙනාටම තෙරැවන්සරනයි

  • @nawatime_titha
    @nawatime_titha 4 หลายเดือนก่อน +3

    මේ යන්නෙම ඔබ කියන විධියටමයි..❤❤❤❤❤

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබ පැවසූ සියල්ල ඇත්ත. ඔබ තුමා අප සොයන ආධ්‍යාත්මික නායිකත්වය ඔබ තුමාට රට ලැබෙනවාමයි එයයි දිව්‍යත්වයෙ සත්‍යය සහා පණිවිඩය. ආදරෙයි හැමෝටම ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි.❤

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා දෙවි පියානනි මෑනියනි 🙏🙏🙏දිව්‍යමය අපේ උතුම් දෙවි පියානන්ගේදේශනයෙන් සියලු දෙනාටම නිවැරදි අවබෝද ලබත්වා සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @manelperera8292
    @manelperera8292 4 หลายเดือนก่อน +3

    දෙව් පියානෙනි අපේ මේ ලස්සන රට ගොඩ ගන්න අද්‍යත්මික නායකත්වය මේ රටට ලැබේවා !!! ඔබතුමා කියන දේවල් ඇත්ත අපේ රට ගොඩ ගන්න මේ කිසිම කෙනෙකුට බැහැ දෙව් පියානෙනි .තෙරුවන් සරනයි !!! දෙවි පිහිටයි !!! 🙏🙏🙏

  • @roopalathadona2689
    @roopalathadona2689 4 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ගුරැපියානනි , මෙි යනවිදිහට යමු, අපේ මවිබිමෙ අධ්‍යාත්මික නායකතුමෙක් එනකම් ,,දෙවි පිහිටයි දෙවිසුව දේසයේ අප සියලු දෙනාටම

  • @kumaracool969
    @kumaracool969 3 หลายเดือนก่อน +5

    අහපු හොඳයිම දේසානාව කිව්වොත් නිවැරැදි ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @komalravat404
    @komalravat404 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,❤❤❤❤ මම කුවේට් සිට

  • @thuduhenagenandasiri4001
    @thuduhenagenandasiri4001 4 หลายเดือนก่อน +4

    Mamath hemadama oya de kiyanawa.namuth ape aya thawamath inne pahala mattamaka.
    Adyathmayata sema denama yomuwewa!!!
    Adyathmikathwaya jayaganithwa!!!

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 หลายเดือนก่อน

    ඔබතුමා කියන පරිදිම මේ දේශය තුල සිදුවියුතු දේ සිදුවනු ඇත. අපිද එහි කොටස් කරුවෝ වෙනු ඇත. තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයීගුරු පියාණනි ස්තූතියි ඔබෙ වැඩ සටහනට🎉🎉🎉🎉🎉🎉

  • @rajeekumarasamy8334
    @rajeekumarasamy8334 3 หลายเดือนก่อน +1

    True...from netherland.

  • @AtulaDonSeneviratne
    @AtulaDonSeneviratne 4 หลายเดือนก่อน +5

    සත්‍ය එයමයි. මෙම ප්‍රකාශය උසස් අන්දමින් අගය කොට සලකමි. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලබන්නට ම හේතු වාසනා වේවා ! ❤❤❤

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 3 หลายเดือนก่อน +1

    හරියට හරි මහත්තයෝ ❤❤❤