GD TV -ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දකුණු පළාත් කතෝලික ජනතාව වෙත ගාල්ල රදගුරු හිමිපාණන්ගේ පණිවිඩය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දකුණු පළාත් කතෝලික ජනතාව වෙත ගාල්ල රදගුරු හිමිපාණන්ගේ පණිවිඩය. www.gallediocese.org
    #election #presidentialelection #janadhipathiwaranaya #electionnews #election2024 #prasident

ความคิดเห็น • 92

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 15 วันที่ผ่านมา +11

    My lord එදා සිටම අපි පොර බැදුවේ මේ සදහාමයි අපිට ඔබගේ ආශිර්වාදය ඉතාම වැදගත් ඔබගේ ඉදිරිපත් වීමම අපි ලැබූ ජයග්‍රහණයක් ජේසු පිහිටයි

  • @antonypaul3609
    @antonypaul3609 2 วันที่ผ่านมา +1

    God bless...... 🙏🙏🙏

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 5 วันที่ผ่านมา +4

    ස්වරගයෙ වැඩ සිටින දෙවි පියානනේ අපේ යදිමින් සිටි මිනුසුන් මරා දැමුවා අනුර සහොදරයා ජනපති වන්න ඔබ වහන්සේගේ අශිර්වාදය කල මැනවි අමෙන්❤

  • @user-du6xn7dq4o
    @user-du6xn7dq4o 18 วันที่ผ่านมา +7

    Deviyan wahansege asirwadaya mewara sajith mathithumata labila iwarai Jesu pihitai ape piyathumani ✝️🙏♥️

    • @Freedomiseverything12
      @Freedomiseverything12 15 วันที่ผ่านมา

      අනේ මේ දෙවියන් වහන්සෙ පල් හොරුන්ට උදව් කරන්නෙ නෑ. මම දෙවියන් වහන්සෙ විශ්වාස කරනවනම් සජිත් වගේ දුප්පත්කම විකුනන්ම් කන පල් හොරෙන් ජනාධිපති නොවේවායැයි මම හිතනව

  • @ManikeDunukara
    @ManikeDunukara 6 วันที่ผ่านมา +4

    A.K.D.ge jaya niyathai.
    Jesu pihitai.

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 18 วันที่ผ่านมา +5

    ජේසු පිහිටයි ඔබවහන්සේට ❤🙏

  • @mallyuniv2489
    @mallyuniv2489 16 วันที่ผ่านมา +6

    Praise the Lord 🙏 mr SAJITH PREMADASA will be the next president 🙏

  • @user-ox7me1rm3d
    @user-ox7me1rm3d 18 วันที่ผ่านมา +4

    Your Lordship, we will first pray and then vote. God will definitely help us.
    We want a President who will give a solution to the Easter Bomb attack.
    Your Lordship may God shower blessings on you.

  • @ChandaniMurugesu
    @ChandaniMurugesu 17 วันที่ผ่านมา +3

    Godak sthutie bishop thuma
    Jesu phitai ❤

  • @dineshperera2599
    @dineshperera2599 18 วันที่ผ่านมา +18

    ජෙසුනි පාස්කු ඉරිදා සාධාරණයක් කරන්ඩ ජනතා බලය npp ජෙසු පිහිටයි npp නියත ජය ජනතා බලය 👍npp

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 5 วันที่ผ่านมา +2

    උබ තුමාට ස්තූති වේවා පියතුමා

  • @sujeewadamayanthi6539
    @sujeewadamayanthi6539 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @annejasintha1988
    @annejasintha1988 17 วันที่ผ่านมา +12

    ජේසුනී මේ රට මේ තරම් කාලයක් පාලනය කලේ මිනිමරු වෝ පාස්කු මිනිමරු වෝ හොරු කොම්ස් කාක්කො ආර්ථිකය ගාතකයෝ මහා බැන්කු හොරූ මේ වගේ අය ආයේ මේ රට පාලනය කරන්න ඉඩ නොලැබෙන පිනිස ජනතාව ගේ බුද්දි ය පහල වෙන්න ඔවුන් ව ආශිර්වාද ය කරන්න ඔබගේ ශුද්දාත්ම බලය ජනතාව පිට වැගුරුවාලුව මැනවි ආමෙන්

  • @mercyperera9433
    @mercyperera9433 วันที่ผ่านมา

    Mr Sajith we are catholic our wort for you god bless you

    • @DilanAnuruddha-k3g
      @DilanAnuruddha-k3g 15 ชั่วโมงที่ผ่านมา

      😂😂 pasku prahare amathakda sahodaraya...okun eka denagenath mukuth kare ne...e meruna obema sahodarayan..mewa hithala chande denna❤❤

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w 19 วันที่ผ่านมา +8

    God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshanifernando5983
    @sudarshanifernando5983 18 วันที่ผ่านมา +28

    ජෙස්‍රනි ඹබ වහන්සේට ස්තූති වෙනවා පශංසා වෙවා අනූර කුමාර අපෙ ජනාධිපති කර දෙන නිසා ආමෙන්

  • @miltonwidanagamage2406
    @miltonwidanagamage2406 2 วันที่ผ่านมา

    Jesu pihitay piya nane oba wahanseta

  • @SuraniDinukshi
    @SuraniDinukshi 17 วันที่ผ่านมา +1

    Thank you piyanani🙏🙏🙏

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 7 วันที่ผ่านมา +3

    රනිල්ගේ පිලෙත් සජිත් ලග ඉන්නේ හොරැ ටික දෙපැත්තට දෙපැත්තට පැනල විසදුම මාලිමාව

  • @ranasinghearachchigedharma3345
    @ranasinghearachchigedharma3345 18 วันที่ผ่านมา +3

    Garu,radaguru.thumage.prakasaya.etha.visistai.ma.bauddayeku.vasayen.garukarami.jesu.phitai.

  • @msfa1943
    @msfa1943 18 วันที่ผ่านมา +2

    God bless our country ❤

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 10 วันที่ผ่านมา +3

    Dear father all the other parties robbed us for 75 years, but not NPP, please tell everyone to vote for NPP father. We are not JVP we are NPP around the world

  • @sumisumi6512
    @sumisumi6512 7 วันที่ผ่านมา +2

    Sajith dinawamu ❤❤❤

  • @miltonwidanagamage2406
    @miltonwidanagamage2406 2 วันที่ผ่านมา

    Jesu pihitay poysnane 🎉❤😂❤❤

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 3 วันที่ผ่านมา +1

    මම බුදුදහම වේ ,කතෝලික සහෝදරයන් ට වු අසාධාරණයට විසදුම ඇත්තේ දුශිතයන් නැති මාලිමාව වේ

    • @banda1855
      @banda1855 41 นาทีที่ผ่านมา

      @@punnajiwijesekara4410 bomba hadapu eka jvp

  • @Felixbe743n
    @Felixbe743n 17 วันที่ผ่านมา +1

    God bless you

  • @hubertfernando8723
    @hubertfernando8723 17 วันที่ผ่านมา +13

    මාලිමා රජයක් ලබා මේ රට දියුණුව කරා යාමට දෙවියනි අපට පිහිටයි උන මැනව!

    • @banda1855
      @banda1855 14 วันที่ผ่านมา

      Bomba gahuwe malimawe udawven

    • @banda1855
      @banda1855 14 วันที่ผ่านมา

      Bomba gahuwe malimawe udawven

    • @k.s.n.4416
      @k.s.n.4416 5 ชั่วโมงที่ผ่านมา

      ​@@banda1855 බොරු කියන්න එපා මනුස්සයෝ.

    • @k.s.n.4416
      @k.s.n.4416 5 ชั่วโมงที่ผ่านมา

      ​@@banda1855 හොරුන්ට කඩේ යන්න එපා තවත්. දැන්වත් මේ අපායෙන් ගොඩ එන්න වෙනසක් කරන්න ලෑස්තිවෙන්න.

  • @gihanalvis9273
    @gihanalvis9273 4 วันที่ผ่านมา

    Sajith premadasa shoud be the next presidant with god's blessings he will filful all the needs that the country need for sure.. ❤🙏❤ 🇱🇰🇱🇰 ❤🙏❤

  • @FireLEOEDITS
    @FireLEOEDITS 6 วันที่ผ่านมา +4

    පියතුමානනි ඔබතුමාගේ අදහස් දක්විම වැදගත්ය

  • @user-tt8gg8cy8c
    @user-tt8gg8cy8c 15 วันที่ผ่านมา +4

    අපේ රට ගලවගන්න ට සියලු ජනතාව ට හරිමග පෙන්නුව මැනව 🙏🙏 ජේසුනි අපගේ දේශය ආශීර්වාද කල මැනව 🙏🙏,, යහපත් නායකයෙක්,, 🇱🇰🇱🇰 අප දේශය බාරගන්න ට අනුර සහෝදරයා 🇱🇰❤️❤️ ට වරම් වරප්‍රසාද දානය කළමැනව පියාණනි,, යහපත්ම දේ දන්නේ ඔබවහන්සේ පමණයි 🙏❤️

  • @KeerthiAlexFernando
    @KeerthiAlexFernando 15 วันที่ผ่านมา

    Weldone i really appreciate bishop and you will be next Srilankan archbishop you choose by our virgin mother Mary

  • @ThakshilaManori-gp2qj
    @ThakshilaManori-gp2qj 18 วันที่ผ่านมา +9

    Malimawa

  • @SandhyJayetileke
    @SandhyJayetileke 11 วันที่ผ่านมา +1

    ❤❤ Definitely AKD will be elected. God will do justice to our land ❤

  • @chamilakariyawasam5918
    @chamilakariyawasam5918 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🇱🇰🇱🇰 ජය.

  • @Stephanalwis
    @Stephanalwis 15 วันที่ผ่านมา

    FATHER GOD BLESS YOU

  • @hasinijewellers6412
    @hasinijewellers6412 20 ชั่วโมงที่ผ่านมา

    Only hope npp. GOD Blessed ❤

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 7 วันที่ผ่านมา

    God I ask to ensure the best be given the blessings to be the president

  • @seethaaus3444
    @seethaaus3444 5 วันที่ผ่านมา

    God bless our country.

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 5 วันที่ผ่านมา +1

    අපේ අත්‍රර ඊජ වේවා❤❤❤❤❤❤❤❤

  • @charithpeiris836
    @charithpeiris836 19 วันที่ผ่านมา +17

    මාලිමා රජයක් යටතේ අප සැමට සාධාරණයක් බලාපොරොත්තු වෙමු

  • @shanukagishan3224
    @shanukagishan3224 6 วันที่ผ่านมา +2

    AKD ❤❤❤

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb 5 วันที่ผ่านมา

    ජේසු පිහිටයි

  • @michaelmargaret109
    @michaelmargaret109 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 8 วันที่ผ่านมา

    පියතුමනි ජනතාවට හදුන්වා දෙන්ඩ තිරුගු වපුරන අයයි කිරිදි වපුරන අයයි කවුද කියල .

  • @emmanuelfernando594
    @emmanuelfernando594 18 วันที่ผ่านมา +6

    Malemawata JAYAWEAWA ❤

  • @shehanmadusanka3
    @shehanmadusanka3 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @manelfernando2965
    @manelfernando2965 17 วันที่ผ่านมา +3

    දෙව මැණියන්ට 15 පන්තිය ඔප්පු කළොත් අපට ජය ස්තිරයි වැහෙන නපුරු බල වෙඟ නිරාපාතාලයටම යනවා ජේසු පිහිටයි

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna 9 วันที่ผ่านมา +2

    සාධාරණය,යුක්තිය,. සහජීවනය,වෙනුවෙන් කාලය ගතකල, ක්‍රියාවෙන් ක්‍රියාත්මක වු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ අනුගාමිකයින් තම කැමැත්ත අනුර කුමාර ට ප්‍රකාශ කිරීමෙන් තම සාස්තෘ වහන්සේ ගේ ඔවදනට සවන්දුන්නෙක් වියහැකිය!වියයුතුය!.

  • @w.aAnura
    @w.aAnura 7 วันที่ผ่านมา +1

    පියතුමනි යට ගැසූ පාස්කු සිද්ධියට සාධාරණයක් කිරීමට ජාතික ජනබලවේගයට ආශිර්වාද කරන්න

  • @NiyasNiyas-fp1zw
    @NiyasNiyas-fp1zw 3 วันที่ผ่านมา

    Sajith janpathi niyathama

  • @DouglasFernando-h8i
    @DouglasFernando-h8i 10 วันที่ผ่านมา

    Jesuphity ❤

  • @claudeanthony2345
    @claudeanthony2345 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 13 วันที่ผ่านมา +1

    AKD 🎉 God Bless 🙏🏾

  • @roveenawijewarnasuriya2555
    @roveenawijewarnasuriya2555 17 วันที่ผ่านมา

    God bless our country 3:53 3:56

  • @shimronkavindhu6174
    @shimronkavindhu6174 6 วันที่ผ่านมา

    අම්මම පෞද්ගලිකව අනුර කුමාර මහත්තයා එනවට සීයට දාහක් කැමතිරජවරු පත් කරන්නේ දෙවියන් වහන්සේ පහ කරන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්තම සිද්ධ වේවි

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 12 วันที่ผ่านมา

    Vote Ranil

  • @gaminiedirisuriya6356
    @gaminiedirisuriya6356 8 วันที่ผ่านมา +2

    අනුර කුමාරට රට භාර දෙමු .......🎉🎉🎉

  • @shamilademel5162
    @shamilademel5162 20 ชั่วโมงที่ผ่านมา

    Sajith witharai Cadinal himita likitha sahathikayak dunne Pasku Praharaya vidhimathwa soya balana bawa. Minimaru JVP karayonge loka nayakayo Katholikyin dahas gananak mara thibenawa Ithihasaye. Niyama Kithunuwan Batalu Hama porawagath Wurkayinwa handunai !! SJB Pamanai ekama Vikalpaya ! Jesu Pihitai !

  • @seethaaus3444
    @seethaaus3444 5 วันที่ผ่านมา

    God bless our new leader anura

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 10 วันที่ผ่านมา

    Jesus stood against Romans, father likewise please stand against the 75 year thieves father.

  • @DilanAnuruddha-k3g
    @DilanAnuruddha-k3g 15 ชั่วโมงที่ผ่านมา

    Pasku praharayata sadaranayak karanna NPP ekata balaya denna sahodarawaruni

  • @user-el6jh6vm8m
    @user-el6jh6vm8m 15 วันที่ผ่านมา +3

    සැකයක් තියාගන්න එපා එපා මේ පාර ජනාධිපති අනුරමයි

  • @sumisumi6512
    @sumisumi6512 18 วันที่ผ่านมา +4

    Sajith ❤❤❤❤❤❤❤

  • @NirmalathFernando-k3l
    @NirmalathFernando-k3l 16 วันที่ผ่านมา

    Please open the voters minds to find the right and wrong, truth and falsehoods and allow them to vote for a democratic candidate and not a socialist regime, thereby destroying little things we enjoy in Jesus

  • @quintusfernando7396
    @quintusfernando7396 18 วันที่ผ่านมา +2

    Your Grace, We know what to do. ***
    Who has genuinely promised to give relief to Easter Sunday Bomb 💣Attack Victims ?***
    Don't give media show to anybody ****

  • @user-vy9hj8yi5d
    @user-vy9hj8yi5d 16 วันที่ผ่านมา

    Horunta chandhaya dima papayak

  • @banda1855
    @banda1855 7 วันที่ผ่านมา

    Why are you asking Jesus
    to give AKd ? When God gave us Hon Ranil and blessed all of us . Don’t pray wrong prayers.

  • @ShriyaniWeerasinghe-b5b
    @ShriyaniWeerasinghe-b5b 8 วันที่ผ่านมา

    සජබයට ජයවේවා

  • @Ape965
    @Ape965 15 วันที่ผ่านมา

    Kochikade palliya, athulu Palli godanaganna atha dun Sajith amathaka nokarana. Jesu pihitai

    • @k.s.n.4416
      @k.s.n.4416 5 ชั่วโมงที่ผ่านมา

      මෝඩ මනුස්සයෙක්ට ඡන්දය දීලා ආයෙත් මේ රට ආපස්සට යවන්න උදවු කරන්න එපා. හොරු රැලේ කොටසක් සජිත් ගාවත් ඉන්නවා. හොරකම් කලා කියලා චෝදනා නැති අය ඉන්නෙ මාලිමාවෙ විතරයි. සත්‍ය තේරුම් ගන්න. පක්ෂ පාට භේද තේරුමක් නෑ..

  • @gaminidariju2848
    @gaminidariju2848 9 วันที่ผ่านมา

    Ekama nayakayekta inne Anodda silva pananai..siyalu denage as areva

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 10 วันที่ผ่านมา +1

    There are lot of easter attach responsible criminals with Sajith father, please ask people to vote for NPP father

  • @LaksiriHerat
    @LaksiriHerat 18 วันที่ผ่านมา

    JESUS, please be kind enough to bless our country with an executive President to rule our nation for the next 5 years.
    Dear Lord please provide a genuine, loyal , honest , hard working, anti terrorist, experience gentlemen who can provide food, clothing, shelter, employment and especially none communal and also can provide equal wrights for Buddhist, Hindus, Muslims, Catholics and Christian communities.
    Dear Lord, also we thank you for bringing this country for today's position after facing a critical economic crisis in 2022 , for the present Government and the Honourable President Mr Ranil Wickramasinghe.
    Amen 🙏🙏🙏.

  • @jagathsrikantha4036
    @jagathsrikantha4036 6 วันที่ผ่านมา

    Anura ekata

  • @hirudinimehara3321
    @hirudinimehara3321 7 วันที่ผ่านมา

    සජිත් ජනපති විය යුතුයි. නිවැරදි නායකයා සජිත් ජෙසු පිහිටයි❤❤❤❤❤

  • @KapilasenaKahatagodagedara
    @KapilasenaKahatagodagedara 18 วันที่ผ่านมา +1

    Sjb ජයවේවා

  • @KapilasenaKahatagodagedara
    @KapilasenaKahatagodagedara 18 วันที่ผ่านมา +1

    Sjb ජයවේවා sjb ජයවේවා