දැක්කොත් පුදුම හිතෙන සජබෙන් කොළඹින් පාර්ලිමේන්තු එන්න යන සෙට් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • පිස්සු හැදෙයි සඳ බබලයි කිව්වලු මෙන්න
    දැක්කොත් පුදුම හිතෙන සජබෙන් කොළඹින් පාර්ලිමේන්තු එන්න යන සෙට් එක
    හංගන් ඉඳලා ලොක්කා දැම්මා නේද වෙලාවට එලියට
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 1.3K

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 5 ชั่วโมงที่ผ่านมา +167

    මේ පාර පරදින්නේ ඇප නැතිවෙන්න

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 3 ชั่วโมงที่ผ่านมา +2

      Yes❤

    • @chamindawasana-ie4yt
      @chamindawasana-ie4yt ชั่วโมงที่ผ่านมา

      ඒ උඔ හිතනවාද විධිය..බලපන් එහෙම වෙයිද කියලා

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 ชั่วโมงที่ผ่านมา +62

    මේ හොරු රැළ එළවා දමමු.ඔහෙලට අවංක ජනතාවගෙ ආශිර්වාද නෑ.

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 4 ชั่วโมงที่ผ่านมา +41

    තිස්ස අත්තනායක ඉන්න පැත්ත පරාජය වෙනව කියල ජනමතයක් තියනව ..

    • @Eaglewatch-t1u
      @Eaglewatch-t1u 13 นาทีที่ผ่านมา

      ඌ මේ පාර පරදින්නේ සදා සොත්ථි වෙන්ඩ..😂

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 4 ชั่วโมงที่ผ่านมา +58

    අපට ඕනි මාලිමා ආන්ඩුවක් විතරයි❤ මේ හැතිකරේ අපට එපා

    • @kokilafernando1486
      @kokilafernando1486 ชั่วโมงที่ผ่านมา

      ආසන 10-15 විතර පොඩි විපක්ෂයකුත් අවශ්‍යයි.

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 4 ชั่วโมงที่ผ่านมา +62

    මහත්තයෝ. මාවනැල්ලට මොකද උනේ. ඔයාලගේ කෙරුවාව මහජනයා හොදට තේරුම් අරගෙන ඉන්නේ මාළිමාවට ජයවේවා ❤❤❤

  • @syriacs7848
    @syriacs7848 4 ชั่วโมงที่ผ่านมา +62

    මුන්ට නම් චන්දෙ දෙන්න එපා මෙිි ඉතුරු වෙලා තියන ටිකවත් රැකගන්න මාලිමාවට චන්දෙ දෙන්න අපේ රට කලා කලා ඉවරටම ඉවර කරල තියෙන්නේ දරුවෝ පව් එයාගෙ අනාගතයක් හදා ගන්න මාලිමාවට චන්දෙ දිලා උදවු කරමු ඔයාලා ටිකක් හිතලා බලන්න මුන් මොනතරම් දෙවල් අපේ රටෙ දෙවල් නාස්ති කරලද කියලා

    • @vidanaindrani5064
      @vidanaindrani5064 2 ชั่วโมงที่ผ่านมา

      Oya niweradi🙏mee welawe 2parak hethanna epa..ape anagathe daruwan gena sethamu❤🧭🙏👍🫡🇱🇰

    • @maithrisilva6942
      @maithrisilva6942 46 นาทีที่ผ่านมา

      ඕගොල්ලන්ගේ දේශපාලන දැනීම අන්තිමයි. විපක්ෂයක් නැතුව ඒකාධිපති පාලනයක් ද කරන්න හදන්නේ

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 5 ชั่วโมงที่ผ่านมา +176

    අනුර කුමාර ජනාධිපති තුමන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවනවා රටේ ජනතාව බුද්ධිමත්

    • @suramyadias5250
      @suramyadias5250 2 ชั่วโมงที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf ชั่วโมงที่ผ่านมา +1

      මෙයා කලින් හිටොයා මොනවෆ්හකලේ

  • @chathusen5995
    @chathusen5995 3 ชั่วโมงที่ผ่านมา +64

    ඔව්,මාලිමාව දිනන්න ඔන 5/6ක්ම අරගෙන!මාලිමාවට ජය!

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 5 ชั่วโมงที่ผ่านมา +91

    මෙ සෙට් ඒක ගැන රටම දන්නවා හොදට සලකයි

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 4 ชั่วโมงที่ผ่านมา +92

    තිස්ස ආව කියන්නෙ චන්ද ප්‍රතිඵලේ වේලාසන ආව වගේ තමයි. අනිව පරාදයි.

    • @amalkasurangi8340
      @amalkasurangi8340 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @Imtheboss6905
      @Imtheboss6905 2 ชั่วโมงที่ผ่านมา +3

      @@SurprisedCheese-kt6wg සිරාවටම හැබැයි එන්න දෙයක් නෑ බං ඌ ඉන්නෙත් පුතාණෝ එක්කනෙ, කාන්දමක් වගේ සජියා ගාවට ඇදෙනවා 😂

    • @Konar-n8l
      @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම සෙටි එකම ගෙදර😂😂😂😂

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 4 ชั่วโมงที่ผ่านมา +29

    මාලිමාව මෙම රටට සුභ අනාගතයක් දුප්පතා ගෙ දුක හදවතට දැනෙන දිලිදු නම් දුරු කරන යහපත් අභිමානවත් රටක් වන බව සහතිකයි. මාලිමාව ට ජය නියතයි ජලයෙන් ජයම වෙවා.

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 4 ชั่วโมงที่ผ่านมา +44

    මාළිමාවට මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්ය දිනලා තියෙන්නේ .මාළිමාවට ජයවේවා ❤❤❤❤❤

    • @ChathurikaPriyangani-y2q
      @ChathurikaPriyangani-y2q 2 ชั่วโมงที่ผ่านมา

      @@SenanaayakaGunathilaka ඇයි උබද චන්ද කොමසාරිස් බොරැ කියන්නෙ නැිව හිටපන් ඔය කටවල් වලට වැහිනැි හෙන වදින්නෙ පච මාලිමාව

    • @dayanirotamba3069
      @dayanirotamba3069 2 ชั่วโมงที่ผ่านมา +1

      මාලිමාව ට ජය වේවා!!!

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 4 ชั่วโมงที่ผ่านมา +44

    මරික්කාර් මේ පාර පාර්ලිමේන්තුව ට ගිහින් අපේ සල්ලි වලින් අලුත්ම කාර් එකක් ලබාගන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා 🎉

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 3 ชั่วโมงที่ผ่านมา +3

      මෙදා කාර් නැ ජනපති කලින්ම කියලා තියෙන්නේ නේද?

    • @premalalvaz4
      @premalalvaz4 2 ชั่วโมงที่ผ่านมา

      😅

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 4 ชั่วโมงที่ผ่านมา +115

    පිස්සු හැදිල සද නෙමේ මොක බැබලුනත් අපි මාලිමාවට ❤🧭 නැත්තම් තමයි අපිට පිස්සු හැදෙන්නේ 😂

    • @ranilam8778
      @ranilam8778 3 ชั่วโมงที่ผ่านมา

      උබල් ගංජා ගහලද ඉන්නේ 😂😂

    • @imiriza1313
      @imiriza1313 2 ชั่วโมงที่ผ่านมา

      ​@@ranilam8778 මොනාද වෙන්න ඕන කියන්නේ 😂😂😂

    • @Konar-n8l
      @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา

      මරු සෙටි එක එක මිටකට ගෙදර ඇපත් නෑ😂😂😂😂😂😂😂

    • @NimeshaH.M-hu2ky
      @NimeshaH.M-hu2ky ชั่วโมงที่ผ่านมา

      @@ranilam8778 මෙවුන්ට දෙන උන් තමයි ඒවා ගහල දෙන්නේ 😅😅

    • @Gangakawmali
      @Gangakawmali ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍👍👍

  • @ShriyaniGunarathna-c1i
    @ShriyaniGunarathna-c1i 4 ชั่วโมงที่ผ่านมา +25

    නව.ලෝකයක්.තුල.අපේ.අහිංසක.දරුවන්ගේ.අනාගතය.වෙනුවෙන්.මාලිමාවටඡන්දය.කරනා.කරලා.පාවිව්.කරන්න

  • @rusirunuwanatamuna5655
    @rusirunuwanatamuna5655 4 ชั่วโมงที่ผ่านมา +132

    හොද විපක්ෂයක් ඔනි, එත් මේ විකාරකාරයෝ නෙමෙයි, මේ පාර මුන් ඔක්කොම ගෙදර තියමු, ජයවේවා npp❤

    • @ChathurikaPriyangani-y2q
      @ChathurikaPriyangani-y2q 4 ชั่วโมงที่ผ่านมา +5

      මාලිමාවෙ විපක්ෂයට මෙි රට හදන්න තෝ සංවිධානයක් හදාගෙන පල සජිත්ට චන්ද තිබුනා ජනාධිපති චන්දෙන් 2 ස්තානය අපිට බලය තියනවා අනිවාර්යයෙන් සජිත් දිනනවා හිරැනිකා දිනනවා තිලක සිරි නියම ටිම් එකක් ඉන්නවා ❤❤❤❤❤නියමයි නියමයි මාලිමාවෙ රැල්ල ඉවරයි බොරැ කියලා ජනාධිපතිවරයා උනේ දැන් මොකද උනේ බෙට්ට හිරවෙලා ඉන්නෙ කෙලවිලා ඉන්නෙ

    • @amilasandaruwan705
      @amilasandaruwan705 4 ชั่วโมงที่ผ่านมา +4

      ​@@ChathurikaPriyangani-y2qBuuuru puthanoo kenekutanee kadee yanne

    • @dild3732
      @dild3732 4 ชั่วโมงที่ผ่านมา +3

      ​@@ChathurikaPriyangani-y2q රත්නපුරේට ගිහින් දමිතාට උදව් කරපන් කේප්ප වස්සෝ😅

    • @sunilsenevirathna7716
      @sunilsenevirathna7716 4 ชั่วโมงที่ผ่านมา

      ​@@ChathurikaPriyangani-y2qපුතානෝ පව් .

    • @ShanthiHewage-j2r
      @ShanthiHewage-j2r 4 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

  • @shanthapriyagunathilaka680
    @shanthapriyagunathilaka680 3 ชั่วโมงที่ผ่านมา +39

    මාලිමාවට ජය වේවා .නොවැම්බර් 15 වෙනිදා විශිෂ්ට ජයක් මාලිමාවට.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 29 นาทีที่ผ่านมา

      Malimawa has no place. Taking loans are not.the solution.

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 4 ชั่วโมงที่ผ่านมา +29

    ඔබේ වටිනා චන්දය මාලිමාවට දේන්න ❤❤😂

  • @disanayaka4048
    @disanayaka4048 4 ชั่วโมงที่ผ่านมา +55

    රට‍ පෝසත් කරන එක කොහොමවුනත් බන් කොලොත් නම් කරා 🤣🤣🤣මාලිමාවට ජය ❤❤❤

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 4 ชั่วโมงที่ผ่านมา +63

    පොදු ජනතාවගෙ ආශීර්වාදය මාලිමාවට .
    මාලිමාවට 2/3 ට වැඩියෙන් .
    ඉතාම සුලුතර විපක්ෂයක්.

  • @esarabuddhika2net
    @esarabuddhika2net 4 ชั่วโมงที่ผ่านมา +77

    අර කොල්ලෙක්ට තර්ජනය කරපු දුෂීත ගැනීයත් දැම්මද කලාවරෙන් ⁣තොපි දැන් බාල්දුවෙලා ඉවරයි මාලිමාවට ජය

  • @Sana-vq2zl
    @Sana-vq2zl 4 ชั่วโมงที่ผ่านมา +77

    හෂාන් තිලකරත්නගෙ අඹුව ඔබ ඇවිත් කුමක් කරමුද පව් ඔයා පිස්සු වත් හැදුනද

    • @Imtheboss6905
      @Imtheboss6905 4 ชั่วโมงที่ผ่านมา

      ආසියානු කුසලානයේ ජයග්‍රහණය නිසා ලැබුන ප්‍රසිද්ධිය පාවිච්චි කරලා දේශපාලනය කරන්න ආවේ ගොං සජිත් එක්ක 😂💩

    • @premalalvaz4
      @premalalvaz4 2 ชั่วโมงที่ผ่านมา +1

      😅

    • @DimanthiSureka
      @DimanthiSureka 2 ชั่วโมงที่ผ่านมา +1

      😅​@@premalalvaz4

    • @Imtheboss6905
      @Imtheboss6905 2 ชั่วโมงที่ผ่านมา +1

      @@Sana-vq2zl ඒකි හිතන් ඇති ආසියානු කුසලාන ගේන්න උදව් කරපු පලියට පාර්ලිමේන්තු ඇවිත් හම්බකරගන්න 😂

    • @nalanisriyamalifernando6274
      @nalanisriyamalifernando6274 57 นาทีที่ผ่านมา

      😂😂😂😂

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 4 ชั่วโมงที่ผ่านมา +68

    මෙයාලා එපා මලුමනින්ම මාලිමා ආන්ඩුවක් විතරමයි එන්නේ හරිය❤

    • @nalinjayasuriya6957
      @nalinjayasuriya6957 4 ชั่วโมงที่ผ่านมา

      Still the comments are done by some idiots please comment properly please

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 5 ชั่วโมงที่ผ่านมา +48

    මං හිතුවෙ හිරුනිකා , රන්ජගෙ ලිස්ට් එකෙන් එයි කියල......

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 4 ชั่วโมงที่ผ่านมา +2

      @@gaminirajapaksha4766 අපිට කිවුවේ රංජා පිස්සෙන් එක්ක එනව කියලා

    • @Tresure41
      @Tresure41 3 ชั่วโมงที่ผ่านมา +1

      රන්ජට බැක් සයිඩ් විතරයි දෙන්නෙ එයා

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 3 ชั่วโมงที่ผ่านมา

      Mm❤

    • @Konar-n8l
      @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา

      හූමහාහූහිහිහිඉඉඉඉඉ😂😂😂😂😂

    • @kamalnathangika8538
      @kamalnathangika8538 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @kamalpushpakumara8774
    @kamalpushpakumara8774 5 ชั่วโมงที่ผ่านมา +57

    අම්මො අම්මො මාර සෙට් එකක්නේ ...එපාවෙයි රට හදලම....😅😅😅

    • @hasinihewage7018
      @hasinihewage7018 3 ชั่วโมงที่ผ่านมา

      Moda rala😂😂😂😂

  • @funtook
    @funtook 4 ชั่วโมงที่ผ่านมา +30

    පොල් ලෙලි සහ පොල් කෝම්බ දකින කොටත් අප්පිරියයි.

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 4 ชั่วโมงที่ผ่านมา +61

    පරම්පරාවෙන් දේශපාලන පක්ෂ වැළදගෙන සිටින අයගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන වහල් භාවයෙන් මිදී නව ලෝකය දරුවන් වෙනුවෙන් ගොඩ නැගීමට එක්වන්න.

    • @ruwanrathnayake5850
      @ruwanrathnayake5850 4 ชั่วโมงที่ผ่านมา +2

      සහතික ඇත්ත

    • @ranpires483
      @ranpires483 3 ชั่วโมงที่ผ่านมา

      Aniwarayenma ❤

    • @chandrikagunawardena1875
      @chandrikagunawardena1875 3 ชั่วโมงที่ผ่านมา

      2019 සජිත් ලබා ගත් චන්ද ගානට ගොඩක් අඩුයි 2024 දී ලබා ගත් චන්ද ගාන .තවත් චන්ද අඩු වෙනවා මේපාර

    • @Konar-n8l
      @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา

      ඇපත් නෑඈඈ...යාල..යාල😂😂

  • @disanayaka4048
    @disanayaka4048 4 ชั่วโมงที่ผ่านมา +34

    76 යේ සාපය නිමා කරමු 🤣🤣🤣මාලිමාවට් ජයවේවා ❤❤❤

  • @harshasampath1091
    @harshasampath1091 5 ชั่วโมงที่ผ่านมา +27

    😂😂😂😂හොර හැත්ත meda පාර ගෙදර යන්න පුළුවන් 😂😂😂😂😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 5 ชั่วโมงที่ผ่านมา +19

    සජියයි මයිනයි ඇවිදීමේ තරඟයක් තිබ්බොත් , ෂුවර් එකටම මයින දිනනවා

  • @jeevansoysa7566
    @jeevansoysa7566 5 ชั่วโมงที่ผ่านมา +53

    වැරදි කරපු අපරාධ කරුවන් කිසිම කෙනෙක් මොන පක්ෂයෙන් පාර්ලිමේන්තුවට එවන්න එපා නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු මාලිමාවට චන්දෙ දෙමු

    • @ArunaCreations3-qv1pj
      @ArunaCreations3-qv1pj 3 ชั่วโมงที่ผ่านมา

      88/89 සෙට් එක ආවට කමක් නැද්ද

  • @ajithlal7665
    @ajithlal7665 4 ชั่วโมงที่ผ่านมา +18

    මුන්ට ඡන්දය දී අපි වැන සෙ මු .මාලිමාවට ජය වෙවා.

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er 5 ชั่วโมงที่ผ่านมา +53

    කවුද කුඩ්ඩන්ට ඡන්දය දෙනනේ.යන්න යන්න ඔයාල ගෙවල්වලට.අපි මාලිමාවට ....

    • @udenikumarihamy5345
      @udenikumarihamy5345 4 ชั่วโมงที่ผ่านมา +3

      සක්කිලි සජබෙ පන්නමු

  • @renukakumari5890
    @renukakumari5890 4 ชั่วโมงที่ผ่านมา +27

    මුන්ගේ මූණදිහා බලද්දී ඵපාවෙනවා අප්පා නිවන් සුව නුඹලට

  • @ramaniperera6801
    @ramaniperera6801 5 ชั่วโมงที่ผ่านมา +39

    මෙ අය දැක දැක යමි කෙනෙක් චන්දෙ දෙයිනමි එ අන්තිම පවිකාරයෙක් වෙන්න ඔන.මෙ අය නෙද මෙ රටෙ පිස්සු කෙලින්නෙ

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 5 ชั่วโมงที่ผ่านมา +69

    පේනවා නේද.සෙට්.එක.මුංට.චන්දෙ.දෙන.උන්ට.බුදුසරනයි

  • @neelangawickramasinghe
    @neelangawickramasinghe 5 ชั่วโมงที่ผ่านมา +55

    කට්ටිය ගෙදර යන්න ලෑස්ති වෙන්න...අයියෝ සාමී

  • @ukuk1581
    @ukuk1581 3 ชั่วโมงที่ผ่านมา +14

    මගේ මව්තුමිය නැවතත් දූෂණය කිරීමට එක් රොක් වෙන සැටි දැක්කම කකුල් පණ නැති වෙනව.
    අපි බුද්ධිමත් වෙමු. අපේ ශක්තිය
    එයයි. අපි කල යුත්තේ එය පමණයි.
    👍

    • @kalukumi2826
      @kalukumi2826 48 นาทีที่ผ่านมา

      වලත්තයා. ඕක කියන්න වෙන විදියක් හොයාගනින්.

  • @mkrocky3259
    @mkrocky3259 4 ชั่วโมงที่ผ่านมา +21

    පඩත්තරයෝ කවුරු ආවාත්
    මලිමවේ සේට් ඒකට ජය
    මලිමාවට ජය ජය නියතයි

  • @disanayaka4048
    @disanayaka4048 4 ชั่วโมงที่ผ่านมา +20

    මුන් එන්න හදන්නේ කකුලෙන් අදින්න 🤣🤣🤣එලවමු සාපය නිමා කරමු 🤣🤣🤣වුබ ඈවිල්ලා කුට්ටම විකුණලා ද නය ගෙවන්නේ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

  • @suwaranahk
    @suwaranahk 5 ชั่วโมงที่ผ่านมา +55

    රටේ සියලුම මන්ත්‍රී වරුන් තෝරා පත් වෙන්න ඔනේ මාලිමාවට යි

    • @ArunaCreations3-qv1pj
      @ArunaCreations3-qv1pj 3 ชั่วโมงที่ผ่านมา

      හීන දැකපන් රෑට විතරක්

    • @hasinihewage7018
      @hasinihewage7018 3 ชั่วโมงที่ผ่านมา

      Aniwa malimawata jaya

  • @samanfernando1399
    @samanfernando1399 2 ชั่วโมงที่ผ่านมา +10

    අපෝ තිස් අත්තනායක ආවනම් අනිවාර්යෙන් පරාදෙයි මෙයා ආපු හැමදාම පරාදෙයි

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 5 ชั่วโมงที่ผ่านมา +29

    මෙයා කියනවා මෙයාලු නායකයා සුජීව සේරසින්හ කියනවා එයාලු නායකයා

  • @nishanthaperera6534
    @nishanthaperera6534 4 ชั่วโมงที่ผ่านมา +28

    ඔක්කොම පරන හොරැ
    බුද්දියමත් ජනතාව සලකයි සුපිරි යට..

  • @sihinabimsara1688
    @sihinabimsara1688 5 ชั่วโมงที่ผ่านมา +63

    අනේ පව් පරදිනවා පුකෙන් යන්න මුන්

  • @WinLife-rw2up
    @WinLife-rw2up 4 ชั่วโมงที่ผ่านมา +15

    සජිත් පරාජිත කරමු

  • @DinanJanidu
    @DinanJanidu 5 ชั่วโมงที่ผ่านมา +32

    ලාමක ටිං ටිං.

  • @deepaninanayakkara8569
    @deepaninanayakkara8569 3 ชั่วโมงที่ผ่านมา +4

    සජිත් ඇතුළු කණ්ඩායම ට රට හා ජනතාව වෙනුවෙන් කිරීමට අපේක්ෂිත සියළු යහපත් අරමුණු ඉටු කිරීමට අවශ්‍ය සියලු පසුබිම සැකසේ ව!!!ඔබගේ ශක්තිමත් ආර්ථික දැක්ම මල්ඵල ගැනේව !!!

  • @nandanakumara3267
    @nandanakumara3267 5 ชั่วโมงที่ผ่านมา +32

    දැන්වත් ළමා කාලයෙන් මිදෙන්න

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 3 ชั่วโมงที่ผ่านมา

      Danumen podi hitiyo vayasin vadihitiyooooo❤

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට ජය ජනතාවට සුබ අනාගතයක්

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 5 ชั่วโมงที่ผ่านมา +50

    සජියා රෙනෝගෙ මල්ලිව එලියට දාන්න බලාගෙන ඉන්නවා දුමින්දව හිරේ දාපු එකී ඒ පැත්තෙන් චන්දෙ ඉල්ලනවා😂😂😂

    • @rewdonmemes4920
      @rewdonmemes4920 3 ชั่วโมงที่ผ่านมา

      දැක්කම එපා වෙනව

    • @KalingHimali
      @KalingHimali 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @wickramanayakegeethani199
      @wickramanayakegeethani199 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @kumarihewage8298
      @kumarihewage8298 ชั่วโมงที่ผ่านมา

      Mewage vihilu lankave vitharai 😂😢

  • @kandy.uplankatours4558
    @kandy.uplankatours4558 3 ชั่วโมงที่ผ่านมา +9

    මහජනතාවට දැන් මොළේ පැදිලා තියෙන්නේ

  • @KmGamage
    @KmGamage 5 ชั่วโมงที่ผ่านมา +58

    පිස්සු හැදෙනවා තමයි ජනතාවට කුඩු පොවපු උන් දැක්කම .

  • @sampathsugathapala5051
    @sampathsugathapala5051 3 ชั่วโมงที่ผ่านมา +8

    Malimawata ජය වේවා

  • @aravindasilva5687
    @aravindasilva5687 5 ชั่วโมงที่ผ่านมา +55

    චෝදනා ලබපු කාටවත් නාමයෝජනා දුන්නෙ නැහැ කියල කිවවට හිරේගිහින් ඇපපිට ඉන්න හිරුනිකා ට නාමයෝජනා දුන්නෙ ඇයි

    • @Sana-vq2zl
      @Sana-vq2zl 5 ชั่วโมงที่ผ่านมา +4

      ඒක ඇත්ත පුදුම නීතියක්

    • @Sana-vq2zl
      @Sana-vq2zl 5 ชั่วโมงที่ผ่านมา +4

      ලැජ්ජාව කූරක් නැහැ මුංට

    • @Sana-vq2zl
      @Sana-vq2zl 5 ชั่วโมงที่ผ่านมา +5

      අපෝ හිරුණිකාව නම් එපා

    • @DinushaSandamali-c7j
      @DinushaSandamali-c7j 4 ชั่วโมงที่ผ่านมา +6

      කවුරු කොහොම දැම්මත් සජබෙ ඡන්ද මේ සැරේ මාලිමාවට 😂

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 4 ชั่วโมงที่ผ่านมา +2

      වට්ටි අම්මා වරකදී අදිකරනයෙන් චුදිතයෙක් උනා
      පැහැර ගැනීමක් සම්බන්දව

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 5 ชั่วโมงที่ผ่านมา +61

    සෙවල හර්ෂ ඩි සිල්වා හොඳටම බය වෙලා . එයත් මෙවර පරදිනවා සිකුරැයි !

    • @KalingHimali
      @KalingHimali 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @DananjayaRamanayake
    @DananjayaRamanayake 5 ชั่วโมงที่ผ่านมา +25

    වැඩක් නෑ
    ඔක්කොම දූෂිතයි

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 ชั่วโมงที่ผ่านมา +9

    මිනිස්සු බුද්ධිමත් ව කටයුතු කරන්න තාත්තා ගෙන් පස්සේ දරුවන් ට දෙන්න මේක පෞද්ගලික බූදලයක්ද ,පවුල් වාදය අයින්ම කරලා දාන්න ,මලගෙදර ,මගුල් ගෙදර ආවාඅට,රස්සාව දුන්නා ට සමෘද්ධිය දුන්නා ට,තහඩු ටිකක් දුන්නා ට ජන්ද දෙන්න එපා

    • @rewdonmemes4920
      @rewdonmemes4920 3 ชั่วโมงที่ผ่านมา

      මේ ඔබ කියන දේ හරියටම හරි ❤

  • @indranirani4225
    @indranirani4225 5 ชั่วโมงที่ผ่านมา +38

    හොරු ටික සලු පිලි මරු කරගන කරලියට

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 4 ชั่วโมงที่ผ่านมา +13

    මරික්කාර මගෙ සුදු මල්ලියෙ ,,කාර පෝමිට් ලැබුනද ,හොරෙක් හොරෙක් ,,රනිල් ළහට රිංගලා ගන්න හැදූ කාර් පෝමිට්,ජයවේවා මල්ලි ,ඔබට ජයවේවා ඔයා ගත්ත කාර් එකට ජයවේවා .

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 5 ชั่วโมงที่ผ่านมา +44

    දෙයියනේ ,කියල,,ඔක්කොම,,ගෙදර

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 3 ชั่วโมงที่ผ่านมา

      Deviyot yawanawa eyalawa manusath apit yawanawa❤

    • @EmilRamanayake
      @EmilRamanayake 2 ชั่วโมงที่ผ่านมา

      😂

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 ชั่วโมงที่ผ่านมา +10

    කුනු ගොඩවල් විතරනෙ යාලුවා......😊

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 ชั่วโมงที่ผ่านมา +21

    ඔබේ වටිනා ඡන්දය මෙවැනි කලු චරිත වලට නම් දෙන්න එපා,...

  • @suchisuba5128
    @suchisuba5128 4 ชั่วโมงที่ผ่านมา +20

    ආපයින්ම යවමු

  • @rhorohan2115
    @rhorohan2115 5 ชั่วโมงที่ผ่านมา +42

    මුං ඔක්කො රට විනාශ කරපු උන්😅

    • @shanthadanasiri6930
      @shanthadanasiri6930 4 ชั่วโมงที่ผ่านมา

      උඹලත් රාජ්‍ය දේපල විනාශ කරපු එවුන් මාලිමාව කියන්නේ

  • @mohamedsadik5605
    @mohamedsadik5605 3 ชั่วโมงที่ผ่านมา +10

    Kohegiyath set 1 දරුණු පරාජයක් බලාපොරුත්තු වන්න NPP ජය වේවා

  • @karunaratna8661
    @karunaratna8661 5 ชั่วโมงที่ผ่านมา +33

    නියම විකටයෝ සෙට් එකක් ලෑජ්ජ නෑතිව කොහොමද අප්පා ඡන්දෙ ඉල්ලන්නෙ

    • @renukakumari5890
      @renukakumari5890 4 ชั่วโมงที่ผ่านมา

      දෙන මෝඩයොත් ඉන්නවනෙ😆

  • @christopherfernando5546
    @christopherfernando5546 4 ชั่วโมงที่ผ่านมา +13

    පාර්ලිමේන්තුව බහුතරය අදුෂිත මාලිමාවෙන් පුරවමු.

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 5 ชั่วโมงที่ผ่านมา +38

    ඉන්න සෙට් ඒක දැක්කම බඩ බොකු අබරෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 4 ชั่วโมงที่ผ่านมา

      @@rohinilakshmi5208 බයට ද

  • @shashiperera6543
    @shashiperera6543 3 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් හර්ෂ එරාන් මරික්කාර් ශුවර්..

  • @dilipasanga8907
    @dilipasanga8907 5 ชั่วโมงที่ผ่านมา +31

    පර්මිට් කාරුත් ඉන්නෙ

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට නං ඡන්දෙ දෙන්න එපා රට අනාත මානාතයි දැන් අනික් අයට කිව්වේ ණය ගන්නවා කියලා අනුත් රජය ඇවිල්ල මාසයක්වත් නෑ ලෝක බැංකුවෙන් මිලියන 200යි ලංකාවේ ඇතුළත කෝටි 34000යි ලස්සනට තියෙයි තව ඉස්සරහට

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 4 ชั่วโมงที่ผ่านมา +5

    කට්ටියට තාම තේරිලා නෑ...රටේ මිනිස්සු හිතන විදිය...තාම මිනිස්සුන්ට කෝචොක් කරනවා...ඉස්සර හිටපු සීනි බෝල ..චන්ද දායකයෝ...දැන් නැත...ඒවා ඉවරයි..

  • @lankagallage
    @lankagallage 3 ชั่วโมงที่ผ่านมา +2

    පඩියට කමෙන්ට් දාන 42 % ක සුළුතරය ගැන නොසිතා ඉතිරි බහුතරය ගේමක් ගහමූ 😊😊😊😊😊😊

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 5 ชั่วโมงที่ผ่านมา +29

    සජියට යන්නත් බැ wage🤣🤣🤣ඊට වඩා වේගෙන් නාකි මහින්දයා යනවා පිටිපස්සෙන් දෙතුන් දෙනෙක් තල්ලු දැම්මත්

  • @sududhoni8763
    @sududhoni8763 3 ชั่วโมงที่ผ่านมา +6

    අපේ❤ජනපති අනුර ❤ විතරයි❤ රට ❤ගෙනයා❤හැකි
    එකම නායකයා❤

  • @dilipasanga8907
    @dilipasanga8907 5 ชั่วโมงที่ผ่านมา +23

    පිස්සො තමා මුන්ට දෙන්නෙ

  • @LalRohana-y4p
    @LalRohana-y4p 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ අයට මේ පරන මුනු පෙන්වල කිසිම දිනක මේ පක්ෂයට දිනන්න තියා ලං වෙන්න බැහැ

  • @malaninanda9507
    @malaninanda9507 4 ชั่วโมงที่ผ่านมา +5

    දැකල දැකල අප්පිරියා උන මුහුනත් තහඩු ටිකක් මකබෑවිලා

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 2 ชั่วโมงที่ผ่านมา +1

    කොළඹ උපරිම 4 හෝ 5
    සජිත්
    මුජිබර්
    මරික්කාර්
    මනෝ ගනේෂන්
    උපරිම හර්ෂ

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 5 ชั่วโมงที่ผ่านมา +22

    මරික් කාර් +පරණ කාර්

  • @SujeewaRanasinghe-rp6vy
    @SujeewaRanasinghe-rp6vy 3 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන් මාලිමාව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවනවා...

  • @ruwanprasanna4098
    @ruwanprasanna4098 5 ชั่วโมงที่ผ่านมา +18

    Mehanath awilla හෑලි කියවනවා...අනෙ මන්දා මුන් නං...

    • @rewdonmemes4920
      @rewdonmemes4920 3 ชั่วโมงที่ผ่านมา

      මේ මනුස්සයා දොඩන එයාම දන්නෙ නෑ.

  • @rohanarajapaksha2803
    @rohanarajapaksha2803 3 ชั่วโมงที่ผ่านมา +4

    මෙචිිචර කල් කෙරුවාවල් ජනතාව දන්නවා ඉතිරි කටයුතු ජනාධිපති ඇතුලු ❤140 බලාගනි .

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 ชั่วโมงที่ผ่านมา +3

    88.89..එඋනුත්.ඉන්නවාද.බං.ආර්තික .මර්මස්තාන .විනාසර.උන්

  • @thilankannangara7152
    @thilankannangara7152 ชั่วโมงที่ผ่านมา +1

    මේ පාර පුතානෝ පරදින්නේ අසූචි නාගෙන

  • @malaniweera5164
    @malaniweera5164 5 ชั่วโมงที่ผ่านมา +16

    අනේ.. ලැජ්ජත් හිතෙනවා කට්ටිය දැක්කම..

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 3 ชั่วโมงที่ผ่านมา

      Pau ane eyalata duka hitei❤

  • @saeedakram2872
    @saeedakram2872 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ මනුස්සය විපක්ෂ හිදලා හ‍රි රටට යමක් කරලා තියෙනවා... ජෙප්පෝ මොනාද කරලා තියෙන්නේ උද්ගෝෂණ කරලා රට අරාජිත කරපු එක කරේ මිනිස්සු දැන් තේරුම් අරගෙන ඉන්නේ

  • @laband3572
    @laband3572 4 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි වැඩේ වැඩේ දෙන්න!
    මහන්සි වෙන්න!!
    දේව ආශිර්වාදය මැද පෙරට යන්න!
    ශීලාචාර වෙන්න 🙏🙏🙏🙏

  • @lankagallage
    @lankagallage 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලීමිවේ රස්තියාදුකාරයෝ දාලා තියෙන්නේ.දෙකයි පනහේ එවුන්.බලපන් උන්ගේ හැටි.රටක් කරන්න තියා උන්ටවත් කන්න බොන්න නෑ

    • @rewdonmemes4920
      @rewdonmemes4920 3 ชั่วโมงที่ผ่านมา

      හිහ්...හොරා කන එවුන්ද හොඳ 😂😂😂

  • @dianadissanayake764
    @dianadissanayake764 4 ชั่วโมงที่ผ่านมา +7

    මේ තිස්සයා නම් පරදන්න ඕනේ. පක්ෂ හැමදාම පරදිනවා මෙය නිසා

  • @rafeekweerasinghe1979
    @rafeekweerasinghe1979 2 ชั่วโมงที่ผ่านมา +3

    සියලු ජනතාවට පිහිට සජිත් ප්‍ර්මදාස මැතිතුමා පමණයි ජනතාවගෙ ජය නියතයි 🇱🇰💪🙏

  • @samamalee8976
    @samamalee8976 5 ชั่วโมงที่ผ่านมา +18

    දමීතා ට සජිත් ආදරෙයි

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 5 ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් ඔයාත් ආදරේ කරන්න

    • @ajithkumarasiri8643
      @ajithkumarasiri8643 5 ชั่วโมงที่ผ่านมา

      කකුල් ,මිරිකන්න

    • @funtook
      @funtook 4 ชั่วโมงที่ผ่านมา

      මට ආසයි දමිතා ට ක...ට දෙන්න. 😮

    • @anilwigeratnaKariyawasam-rc4sz
      @anilwigeratnaKariyawasam-rc4sz 3 ชั่วโมงที่ผ่านมา

      බලාගෙන හපා කන්නත් පුලුවන් ​@@funtook

  • @dharmapriyad5952
    @dharmapriyad5952 2 ชั่วโมงที่ผ่านมา +1

    හරිම පුදුමයි ඔය සෙට් එක කොහෙද හිටියෙ, රටම ගොඩ, අපි පුරුදු විදිහට මාලිමාවට 😂😂😂😂😂😂😂😂😂

  • @shaniidesilva453
    @shaniidesilva453 5 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවේ නාම යෝජනා දුන් කිසිවෙක් හිරේ ගිහින් හෝ දූෂිත ලෙස හංවඩු ගැසී නැත..මාලිමාවට ජය නියතයි ✌️🧭💪 #මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 4 ชั่วโมงที่ผ่านมา

      @@shaniidesilva453 තාම පටන් ගන්න කල් ඉල්ලල තියෙන්නෙ

  • @ChandralalRanige
    @ChandralalRanige 3 ชั่วโมงที่ผ่านมา +1

    ශිෂ්‍යත්වයට කරපු බ්ලු වැඩේට අපි අනුරට නැත....උවිදුට

  • @muthuwanninayake2770
    @muthuwanninayake2770 5 ชั่วโมงที่ผ่านมา +16

    හරියට අත් දෙක උස්සල ආයුබෝවන් කියන්න වත් සජිත්ට නිහතමානි කමක් නෑ.

    • @DinushaSandamali-c7j
      @DinushaSandamali-c7j 4 ชั่วโมงที่ผ่านมา

      බොරු හිනාවක් මවා පාමින් ආයුබෝවන් කියයි ඉදිරි දිනවල වේදිකා නාට්‍ය පැවැත්වෙනවනෙ එදාට. ඒකට රැවටෙන හරක් දැන් අඩුයි 😂

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s 4 ชั่วโมงที่ผ่านมา +8

    සජිත් නායකයා ඇතුළු කන් ඩායමට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @digitalmarketing217
    @digitalmarketing217 3 ชั่วโมงที่ผ่านมา +3

    සල්ලි ත් නෑ සනීපත් නෑ කියයි.අවසානයේ

  • @malakothalawala7426
    @malakothalawala7426 4 ชั่วโมงที่ผ่านมา +1

    ගෝටා රැල්ල වගේ අනිත් රැල්ලටත් කම්පා වෙන්න වෙනවා අනිවාර්යයෙන් ම