ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ අවස්ථාව එයාලට ලබගැනිමට මග පෙන්වු ග්‍රාමනිළදරී මහතාටත් ගොඩක් ස්තුතියි ජයමවේවා❤❤❤
මේ වගේ රාජ්‍ය නිලධාරින් තමා රටට සම්පතක්.. අයියගෙ වැඩසටහන කරන විදිහ, ඒ අය එක්ක කතා කරන විදිහ, තොරතුරු දැනගන්න විදිහ ඇත්තටම මරු.. ❤..
අනේ හරි යන්නම ඔනි .මිනිස්සු පව් ඒ අක්කා ඒ පවුලටම තෙරුවන්සරණයි ...❤❤❤❤❤❤
දිනෙන් දින දියුණු වේවා.. අහිංසක මිනිසුන්ගෙ බලාපොරොත්තු. ඉටුවේවා
ජයවේවා .මේ සහෝදරයා හිනාවෙලා කතා කරනවා.හොදට විස්තර කිවා.කරෝල නම් සුපිරි .තෙරුවන් සරනයි .
මේ වගේ රාජ්‍යය නිලධාරීන් හැම ගමකම පහල වේවා
❤❤❤❤දියුණුවෙන් දියුණුවට පත් වේවා...🙏🙏🙏
අනේ අහිංසක මිනිස්සු හරිම යන්න ඕන.තෙරුවන් සරනයි මේ කොහේද❤❤❤❤❤
ඔබ දෙපලට තෙරැවන් සරණයි ❤️❤️
මේ චැන්ල් එකෙන් ලොකු සප් එකක් දෙන්නෙ මේ වගේ අයට නියම මනුසයෙක් මේ සොභා දහර වැඩසටහන කරපු 💚💚💚💚
ග්‍රාමසේවක මහත්මයාට තමා පලමුව ස්තූතිය හිමි වෙන්න ඕන
අනුරුද්ධ මම දැන් ඉන්නේ ඩුබායි වල හැම අවුරුද්දේම මම ලංකාවට එනව ඔයා දන්නේ නෑ මමත් දුම් කරවල කන්න හරීම පෙරේත කෙනෙක් කාළයක් සොය සොයා හිටිය මැණිකක් හම්බ උනා වගේ ඔයාගේ මේ වැඩ සටහන... වැඩසටහන යන අතරේ ඒ මුදලාලි මහත්තයාගේ මාළු පෙට්ටියේ නොම්මරය ස්ක්‍රින් ශොට් එකක් ගහ ගත්තා පස්සේ වත්සප් නොම්මරේ දුන්නාම ඒක ලියා ගත්තා ලබන අවුරුද්දේ අනිවා යනව මෙහාට ගිහින් අවට සිරි බලලා ආප්පයක් කාලා කරවළ අරන් එන්නම යනව මගේ ගම කොල්ලුපිටිය ඒත් මම මේ ගමන යනවාමයි දුම් කරවළ ගෙදරට... ස්තූති..ස්තූති..නැවත නැවතත් 🙏🙏💐
අනිවාර්යයෙන්ම මටත් විස්තර ටිකක් දාන්න
අනුරාධ ඔයාගේ ඡැනල් දෙකෙන්ම හොද විඩියෝ ඉදිරිපත් කරලා තියනවා. ඇත්තටම හොද සේවයක් කරන්නෙ. මෙවැනි මිනිසුන්ට උදවි කරන එකත් ලොකු පිනක්. බොහොම ස්තුතියි අනුරාධ. 😇
Sansare pathagena ආපු පැතුම් .....adarniya යුවළක් .......theruwan saranin සියලු යහපත වෙවා ....hariyanna ඕනෑ .....nonage රෝගී තත්වය ජය sri මහා බෝ සමිඳුන් belen සුවපත් වේවා
ලස්සනයි ඒ සහෝදරිය තෙරුවන් සරනයි .
වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය මෙන්ම භාශාව හැසිර වීම, ඉතාම ආදරණීය ලෙන්ගතුකම ඔබ තුමා හට ස්වභාවධර්මයෙන්ම ලැබී ඇති දායාදයක් .ස්තුතියී, බුදුසරණයී 🙏⚘️⚘️⚘️from: France 🇫🇷
ඉතා හොඳ යහපත් දිවියක් ගෙවන බව පැහැදිලිව පේනවා. සෑම දෙයක්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි.
මේවගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන සියලු දෙනාට ගොඩක් පින්🙏
ඇත්තටම මෙහෙම ග්‍රාමසේවක මහත්වරු දකින්න ලැබීමත් වාසනාවක් ..
❤❤❤තෙරුවන් සරණයි ග්‍රාම සේවක මැතිතුමාට
මේ වගේ අසරණ මනුස්සයන්ට කවදාවත් .වරදින්ඩ එපා දෙවියනි🙏🙏🙏🙏.මොනවා නැතත් හිතේ කහටක් නෑ..මේ වගේ දේවල් කරන්නේ මාලිගාවල් .හදන්ඩ නෙමේ ජීවත් වෙන්න..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යේසුස් වහන්සේගේ පිහිටෙන් කවදාවත් වරදින්න එපා. දියුණුවෙන් දියුණු වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏🙏🙏🙏
Good Job next level ❤
නියමයි.ඔබට ජය නියතයි.
මේ අය පොඩි මුදලකින් කොච්චර දේවල් කරනවා ද. ඒකත් ණයට අරන්. අපෙ පවුලෙ සල්ලි නාස්ති කරන තරන්. ඒ සල්ලි මේ මිනිසුන්ට දුන්නන්න මේ අය ගොඩක් දේවල් කරගනී. ගොඩක් වටින්නෙ මේ දෙන්නා එකට සතුට දුක බෙදාගෙන ජීවත් වෙන එක. අපෙ පවුලෙ අය සී සීකඩ. සල්ලි විතරයි ඒ අයට ඕනෙ.
Baduraliye polata ena supiri manussayek ❤ nihal aiyata 👍
None harima seedawe. Balanna uthshaya ane yahapathakma wewa🎉🎉🎉🎉❤❤❤❤budusaranai
දලදා සමිදු පිහිට යි දියුණු වේවා
හොද කරවල පාරක් සුපිරි හොදේ ලොකු සැර් 😊
හරිම ලස්සනයි❤❤
මේවගේ නිලධාරීන් ගොඩක් වටිනවා❤❤
Oba thumata pin hoda pawlak budusaranai 🙏
අපි අනුරාධපුරයේ ගියා එවෙලෙ මෙ කරවල් කැවා හරිම රසයි ස්තූතියි ඔබට මෙවැනි දෙවල් පෙන්නන්වට
Ape gama etim patta satutui etim❤❤🎉Jaya wewa
Budusaranai diunuwewa
අනුරුද්ද මහත්තයෝ කටට කෙල උනනවා. දුම් කරවල ගැන කියන කොට... මගේ කැමතිම. කෑම බල කරවල...
මෙන්න නියම ග්‍රාම නිලදාරී මහත්තුරු
Supiri pawlak ❤❤🎉
මහිශයා😂😂 පොඩි එකාට තේරුනේ නෑ මයෙ හිතේ.. අනේ ඒ දේන්නගෙ ආදරේ❤❤
Congratulations 🎉
Pau Neda Eyala dukai Eyage waif gana Dakkata satutui vidio Ekata Api kuwait wala inne GAMA Matugama uturanna hariyanna oni Oyala dennatama thanks Sar oyata oya karana vidio okkoma Lassanai Api Age karanawa sar thanks godak ❣️💋🙏👌💪
Lovely couple ❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
කරවල වල විසිකරන කොටස් වලින් පොහොර හදන්ඩ පුලුවන් එළවළු හොද සාරවත්ව වැවෙනවා ලොකු බැරල් එකක් වගෙ අරගෙන ඒකට ඒ අපදර්ව්‍ය සේරම දාලා කුස්සියෙන් ඉවතලන දර්‍යවත් ඒකටම දාලා වතුරත් දාලා හොදට වහලා තියන්ඩ මාස 2,විතර ගිහින් ඒ වතුරට .සාමාන්‍ය වතුර බාගෙට භාගයක් වගෙ එකතුකරලා .ගස් වල මුලටම දාන්නෙ නැතුව ටිකක් දුරින් අගල්5/6 දාන්ඩ
සුපිරි මරු
ජයවේවා 😍
ස්තුතියි
Harima hoda guna yahapah minissu paw idiriyatama yanna jayan jayama labawa diynuwan diynu wata pahwaw budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏
අනේ ජයවේවා
Hamitama.budusaranai❤
සතුටුයි .බෙහෙවින්ම ස්තුතියි සැමට .
ගිරාමසේවක රාලහාමිට හා ජයතිලක මහත්තයට ස්තුතියි
😂😂😂😂 ගිරාම සේවක
@@warunafernando6787ඔයා දැකපු දේ.....
Budungesaraning diyunuwen diyunuwata path wewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හරිම ලස්සනයි
Jayawewa❤
ජය වේවා තත්ත ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤thank you boss❤❤❤❤
Anurudda.aiye.oya.maru.ane.minissunge hithak.dinagena.katha.karanna.hodata.dannawa.❤❤budu.saranai aiye
Lassanama thanak chuti kadayak❤
kaatawath aanduwata wath barak novi jeewath wena supiriy minisun
ජාතික රූපවාහිනියේ සැරිසර programme එකෙන් කාලෙකට පස්සෙ uncle ව දැක්කෙ . 😃😃😃☺️☺️☺️☺️
Lassanai meya akka adaraniya mahattayek
ජයම වේවා❤
👍👍
❤❤❤❤hoda paulak jaya wewa ❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️👍
Budusaranai
Niyamai ,
❤pawe appaa
ආදරනීය මිනිසුන් 😍😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😊
❤️🌹👍
🥰
උතුම් ගුුාමනිලදාරිතුමෙක්
දිනෙන් දිනම දියුණුවට පත්වේවා ..,,ජයමවෙීවා ..!!!
මං එනවා දවසක
පවු වැඩි වැඩියේන් හරි යන්න ඕන එ පාවුලට
👍
Mama order kara. සුපිරි , deweni order eka heta danawa. 1kg sathiyen kewa.highly recommend 😍
1kg kiyada
1600
මොරටුව රත්මලාන හල්කිස්ස පැත්තක කරවල ගෙන්න .
Dalada Samidu Pihitai ❤❤❤🌹🌹🌹
කොහෙද ඔය අපිට ඇවිත් ගන්න පුළුවන්ද ..ඇත්තටම අවංකවම කතා කරන නිසාම ඇවිත් ගන්න හිතුනා කියන්නකෝ කොහෙද මේ ගම ඔන්න අපි කතා කරන්නම්
,ඇමරිකාවට එවන්න පුදුවන්නමි..අපිත් උදවු කරන්නමි
දිනෙන් දින දියුනු වේවා!
❤❤❤❤👍👍👍
❤❤❤
neyamai
මම ඉතාලියෙ ඉන්නෙ පුලුවන්නම් මට මසෙට 50kg දෙන්න. පුලුවව්නම් මෙකට රිප්ලයි කරන්න
දුම් කරවල මමෝනෙනම් කියන්න මට දෙන්න පුලුවන්.
මෝල්කාව,කෙලින්කන්ද,ජන්බදයකියන්නහරිය,
Maheesha kiyanne meeharaka neda?Soya balanna Putha.Name eke akurak wenas karagannaMahesh Mathisha wage
Courier කරන්න පුලුවන්ද ,අපි ගාල්ල
na
මෙි කරවල 1kg කියද......
ඔය ගම මොකද
කොහෙද මේ කරවල වෙලන්නෙ පුළුවන්නම් දුරකථන අංකය සහිත ඇඩ්ඩරස් එලවන්න
වැඩසටහන බලන්න
There is no address 😢
ammo ape lankawe karawala wala thiyana lunu
ඔයාල වගෙ මහන්සියෙන් ගොඩ යන්න දුක් විදන ඔයාලට කිරි උතුරන්න හරියන්න ඕන බුදු සරණයි ❤️
Hoda gramasewaka mhathek
Man buy some fish from them Don’t waste their time Do you not understand English I always comment to say buy fish 😡😡😡😠😠😠😠
Delkada polatah genna kiyannako anuradha mahattaya niyameta wekinei api nam mara aasai me karawala walata meheta genawoth hoda illumak tiyei mokada mara senagak enawa drlkada polata.
What's app number eka save kara,kg 5 order ekak dannam ikmanata❤❤
Koheda address danna
Pau
ඒ අවස්ථාව එයාලට ලබගැනිමට මග පෙන්වු ග්‍රාමනිළදරී මහතාටත් ගොඩක් ස්තුතියි ජයමවේවා❤❤❤
මේ වගේ රාජ්‍ය නිලධාරින් තමා රටට සම්පතක්.. අයියගෙ වැඩසටහන කරන විදිහ, ඒ අය එක්ක කතා කරන විදිහ, තොරතුරු දැනගන්න විදිහ ඇත්තටම මරු.. ❤..
අනේ හරි යන්නම ඔනි .මිනිස්සු පව් ඒ අක්කා ඒ පවුලටම තෙරුවන්සරණයි ...❤❤❤❤❤❤
දිනෙන් දින දියුණු වේවා.. අහිංසක මිනිසුන්ගෙ බලාපොරොත්තු. ඉටුවේවා
ජයවේවා .මේ සහෝදරයා හිනාවෙලා කතා කරනවා.හොදට විස්තර කිවා.කරෝල නම් සුපිරි .තෙරුවන් සරනයි .
මේ වගේ රාජ්‍යය නිලධාරීන් හැම ගමකම පහල වේවා
❤❤❤❤දියුණුවෙන් දියුණුවට පත් වේවා...🙏🙏🙏
අනේ අහිංසක මිනිස්සු හරිම යන්න ඕන.තෙරුවන් සරනයි මේ කොහේද❤❤❤❤❤
ඔබ දෙපලට තෙරැවන් සරණයි ❤️❤️
මේ චැන්ල් එකෙන් ලොකු සප් එකක් දෙන්නෙ මේ වගේ අයට නියම මනුසයෙක් මේ සොභා දහර වැඩසටහන කරපු 💚💚💚💚
ග්‍රාමසේවක මහත්මයාට තමා පලමුව ස්තූතිය හිමි වෙන්න ඕන
අනුරුද්ධ මම දැන් ඉන්නේ ඩුබායි වල හැම අවුරුද්දේම මම ලංකාවට එනව ඔයා දන්නේ නෑ මමත් දුම් කරවල කන්න හරීම පෙරේත කෙනෙක් කාළයක් සොය සොයා හිටිය මැණිකක් හම්බ උනා වගේ ඔයාගේ මේ වැඩ සටහන... වැඩසටහන යන අතරේ ඒ මුදලාලි මහත්තයාගේ මාළු පෙට්ටියේ නොම්මරය ස්ක්‍රින් ශොට් එකක් ගහ ගත්තා පස්සේ වත්සප් නොම්මරේ දුන්නාම ඒක ලියා ගත්තා ලබන අවුරුද්දේ අනිවා යනව මෙහාට ගිහින් අවට සිරි බලලා ආප්පයක් කාලා කරවළ අරන් එන්නම යනව මගේ ගම කොල්ලුපිටිය ඒත් මම මේ ගමන යනවාමයි දුම් කරවළ ගෙදරට... ස්තූති..ස්තූති..නැවත නැවතත් 🙏🙏💐
අනිවාර්යයෙන්ම මටත් විස්තර ටිකක් දාන්න
අනුරාධ ඔයාගේ ඡැනල් දෙකෙන්ම හොද විඩියෝ ඉදිරිපත් කරලා තියනවා. ඇත්තටම හොද සේවයක් කරන්නෙ. මෙවැනි මිනිසුන්ට උදවි කරන එකත් ලොකු පිනක්.
බොහොම ස්තුතියි අනුරාධ. 😇
Sansare pathagena ආපු පැතුම් .....adarniya යුවළක් .......theruwan saranin සියලු යහපත වෙවා ....hariyanna ඕනෑ .....nonage රෝගී තත්වය ජය sri මහා බෝ සමිඳුන් belen සුවපත් වේවා
ලස්සනයි ඒ සහෝදරිය තෙරුවන් සරනයි .
වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය මෙන්ම භාශාව හැසිර වීම, ඉතාම ආදරණීය ලෙන්ගතුකම ඔබ තුමා හට ස්වභාවධර්මයෙන්ම ලැබී ඇති
දායාදයක් .ස්තුතියී, බුදුසරණයී 🙏⚘️⚘️⚘️from: France 🇫🇷
ඉතා හොඳ යහපත් දිවියක් ගෙවන බව පැහැදිලිව පේනවා. සෑම දෙයක්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි.
මේවගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන සියලු දෙනාට ගොඩක් පින්🙏
ඇත්තටම මෙහෙම ග්‍රාමසේවක මහත්වරු දකින්න ලැබීමත් වාසනාවක් ..
❤❤❤තෙරුවන් සරණයි ග්‍රාම සේවක මැතිතුමාට
මේ වගේ අසරණ මනුස්සයන්ට කවදාවත් .වරදින්ඩ එපා දෙවියනි🙏🙏🙏🙏.මොනවා නැතත් හිතේ කහටක් නෑ..මේ වගේ දේවල් කරන්නේ මාලිගාවල් .හදන්ඩ නෙමේ ජීවත් වෙන්න..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යේසුස් වහන්සේගේ පිහිටෙන් කවදාවත් වරදින්න එපා. දියුණුවෙන් දියුණු වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏🙏🙏🙏
Good Job next level ❤
නියමයි.ඔබට ජය නියතයි.
මේ අය පොඩි මුදලකින් කොච්චර දේවල් කරනවා ද. ඒකත් ණයට අරන්. අපෙ පවුලෙ සල්ලි නාස්ති කරන තරන්. ඒ සල්ලි මේ මිනිසුන්ට දුන්නන්න මේ අය ගොඩක් දේවල් කරගනී. ගොඩක් වටින්නෙ මේ දෙන්නා එකට සතුට දුක බෙදාගෙන ජීවත් වෙන එක. අපෙ පවුලෙ අය සී සීකඩ. සල්ලි විතරයි ඒ අයට ඕනෙ.
Baduraliye polata ena supiri manussayek ❤ nihal aiyata 👍
None harima seedawe. Balanna uthshaya ane yahapathakma wewa🎉🎉🎉🎉❤❤❤❤budusaranai
දලදා සමිදු පිහිට යි දියුණු වේවා
හොද කරවල පාරක් සුපිරි හොදේ ලොකු සැර් 😊
හරිම ලස්සනයි❤❤
මේවගේ නිලධාරීන් ගොඩක් වටිනවා❤❤
Oba thumata pin hoda pawlak budusaranai 🙏
අපි අනුරාධපුරයේ ගියා එවෙලෙ මෙ කරවල් කැවා හරිම රසයි ස්තූතියි ඔබට මෙවැනි දෙවල් පෙන්නන්වට
Ape gama etim patta satutui etim❤❤🎉Jaya wewa
Budusaranai diunuwewa
අනුරුද්ද මහත්තයෝ කටට කෙල උනනවා. දුම් කරවල ගැන කියන කොට... මගේ කැමතිම. කෑම බල කරවල...
මෙන්න නියම ග්‍රාම නිලදාරී මහත්තුරු
Supiri pawlak ❤❤🎉
මහිශයා😂😂 පොඩි එකාට තේරුනේ නෑ මයෙ හිතේ.. අනේ ඒ දේන්නගෙ ආදරේ❤❤
Congratulations 🎉
Pau Neda Eyala dukai Eyage waif gana Dakkata satutui vidio Ekata Api kuwait wala inne GAMA Matugama uturanna hariyanna oni Oyala dennatama thanks Sar oyata oya karana vidio okkoma Lassanai Api Age karanawa sar thanks godak ❣️💋🙏👌💪
Lovely couple ❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
කරවල වල විසිකරන කොටස් වලින් පොහොර හදන්ඩ පුලුවන් එළවළු හොද සාරවත්ව වැවෙනවා ලොකු බැරල් එකක් වගෙ අරගෙන ඒකට ඒ අපදර්ව්‍ය සේරම දාලා කුස්සියෙන් ඉවතලන දර්‍යවත් ඒකටම දාලා වතුරත් දාලා හොදට වහලා තියන්ඩ මාස 2,විතර ගිහින් ඒ වතුරට .සාමාන්‍ය වතුර බාගෙට භාගයක් වගෙ එකතුකරලා .ගස් වල මුලටම දාන්නෙ නැතුව ටිකක් දුරින් අගල්5/6 දාන්ඩ
සුපිරි මරු
ජයවේවා 😍
ස්තුතියි
Harima hoda guna yahapah minissu paw idiriyatama yanna jayan jayama labawa diynuwan diynu wata pahwaw budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏
අනේ ජයවේවා
Hamitama.budusaranai❤
සතුටුයි .බෙහෙවින්ම ස්තුතියි සැමට .
ගිරාමසේවක රාලහාමිට හා ජයතිලක මහත්තයට ස්තුතියි
😂😂😂😂 ගිරාම සේවක
@@warunafernando6787ඔයා දැකපු දේ.....
Budungesaraning diyunuwen diyunuwata path wewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හරිම ලස්සනයි
Jayawewa❤
ජය වේවා තත්ත ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤thank you boss❤❤❤❤
Anurudda.aiye.oya.maru.ane.minissunge hithak.dinagena.katha.karanna.hodata.dannawa.❤❤budu.saranai aiye
Lassanama thanak chuti kadayak❤
kaatawath aanduwata wath barak novi jeewath wena supiriy minisun
ජාතික රූපවාහිනියේ සැරිසර programme එකෙන් කාලෙකට පස්සෙ uncle ව දැක්කෙ . 😃😃😃☺️☺️☺️☺️
Lassanai meya akka adaraniya mahattayek
ජයම වේවා❤
👍👍
❤❤❤❤hoda paulak jaya wewa ❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️👍
Budusaranai
Niyamai ,
❤pawe appaa
ආදරනීය මිනිසුන් 😍😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😊
❤️🌹👍
🥰
උතුම් ගුුාමනිලදාරිතුමෙක්
දිනෙන් දිනම දියුණුවට පත්වේවා ..,,ජයමවෙීවා ..!!!
මං එනවා දවසක
පවු වැඩි වැඩියේන් හරි යන්න ඕන එ පාවුලට
👍
Mama order kara. සුපිරි , deweni order eka heta danawa. 1kg sathiyen kewa.highly recommend 😍
1kg kiyada
1600
මොරටුව රත්මලාන හල්කිස්ස පැත්තක කරවල ගෙන්න .
Dalada Samidu Pihitai ❤❤❤🌹🌹🌹
කොහෙද ඔය අපිට ඇවිත් ගන්න පුළුවන්ද ..ඇත්තටම අවංකවම කතා කරන නිසාම ඇවිත් ගන්න හිතුනා කියන්නකෝ කොහෙද මේ ගම ඔන්න අපි කතා කරන්නම්
,ඇමරිකාවට එවන්න පුදුවන්නමි..අපිත් උදවු කරන්නමි
දිනෙන් දින දියුනු වේවා!
❤❤❤❤👍👍👍
❤❤❤
neyamai
මම ඉතාලියෙ ඉන්නෙ පුලුවන්නම් මට මසෙට 50kg දෙන්න. පුලුවව්නම් මෙකට රිප්ලයි කරන්න
දුම් කරවල මමෝනෙනම් කියන්න මට දෙන්න පුලුවන්.
මෝල්කාව,කෙලින්කන්ද,ජන්බදයකියන්නහරිය,
Maheesha kiyanne meeharaka neda?
Soya balanna Putha.
Name eke akurak wenas karaganna
Mahesh
Mathisha wage
Courier කරන්න පුලුවන්ද ,අපි ගාල්ල
na
මෙි කරවල 1kg කියද......
ඔය ගම මොකද
කොහෙද මේ කරවල වෙලන්නෙ පුළුවන්නම් දුරකථන අංකය සහිත ඇඩ්ඩරස් එලවන්න
වැඩසටහන බලන්න
There is no address 😢
ammo ape lankawe karawala wala thiyana lunu
ඔයාල වගෙ මහන්සියෙන් ගොඩ යන්න දුක් විදන ඔයාලට කිරි උතුරන්න හරියන්න ඕන බුදු සරණයි ❤️
Hoda gramasewaka mhathek
Man buy some fish from them
Don’t waste their time
Do you not understand English
I always comment to say buy fish 😡😡😡😠😠😠😠