Neth fm Unlimited History Sri lanka 90 -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2022
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 40

  • @sandyajayaweera5775
    @sandyajayaweera5775 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සුභම සුභ අවුරුද්දක් වේවා!!

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +4

    අල්පමාත්‍ර නොවෙය් ටොන් මිලියන ගනනක සෙවයක් කරන්නෙ........ඔබලාට ජය පිරි නව වසරක් වෙවා......

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว +2

    Hari watinawa.Re rediowen ehuwa.
    Thank you prof. and nuwan ayya.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +2

    ඔබ සහ මහාචාර්ය තුමා ඇතුළු සියලු දෙනාහටම නීරෝගීමත් සතුට පිරි නවවසරක් පතමි .

  • @kusalpolpitiyage4524
    @kusalpolpitiyage4524 2 ปีที่แล้ว +1

    මැවුම්කාර අත්බූත ඉතිහාසය නිරුවත් කොට විද්‍යානූකූලව තර්කානුකූල ව ඉතිහාසය කියා දෙන ඔබ දෙපලට ස්තූති.......🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා..දීර්ඝායුෂ වේවා .. මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා, නුවන් ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට ..සතියක් නෑර අහන එකම වැඩ සටහන ..ගොඩක් ස්තුතියි

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +2

    මහාචාර්ය රාජ් සෝමදෙව මහතාට සහ නුවන් මහතාට නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා!

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි

  • @thunderixdragon4639
    @thunderixdragon4639 2 ปีที่แล้ว +1

    Superb

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @sampathwijayarathne9860
    @sampathwijayarathne9860 4 หลายเดือนก่อน

    Excellent ❤

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sat

  • @himantha1978
    @himantha1978 2 ปีที่แล้ว

    සුබ පැතුම් නුවන් , හිතාදර මහාචාර්යතුමනි , නෙත් fm නාලිකාවට බොහොමත්ම ස්තූතියි. විශේෂඥ වෛද්‍ය හිමන්ත අතුකෝරල

  • @anuruddhaindatissa
    @anuruddhaindatissa หลายเดือนก่อน

    Great

  • @udenagunasekera6281
    @udenagunasekera6281 2 ปีที่แล้ว

    ‌පින්වත් මහාචාර්යත-මනි , අප බුදුන් මහන්සේ ගේ සෑම වැදගත් සිදුවීමක්ම පෝය හා සමිබන්ධව සිදුවු බට පෙනේ. උන්වහන්සේත් කාලය හා ගලපා කටයුත_ කළ පෙනේ. මෙ ගැන ඔබ ත_මාගේ අදහස දැනගැනිමට අප කැමතියි ඔබට බොහාම ස්ත_තියි

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා හැමෝටම.තෙරුවන් සරණයි

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 2 ปีที่แล้ว

    Happy new Year...God bless

  • @nandikaperera8483
    @nandikaperera8483 2 ปีที่แล้ว

    Most interesting lecture. Invaluable. Thank you so much Doctor Raj Somadeva.

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 2 ปีที่แล้ว +2

    අවුරුදු දෙකක්,,,❤❤❤ විදේස රටක ඉදන් වැඩ කරන ගමන් සති දෙකකින් එක දිගටම මේ වෙනකල් අහගෙන යනව,, බුදු සරණයි,, මේ උතුම් මෙහෙවර කරන ඔබ සියලු දෙනාට දීර්ගායශ ලැබේවා,,,❤❤❤❤

  • @isuruchathuska8562
    @isuruchathuska8562 2 ปีที่แล้ว

    Happy new year both of you

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว

    සාර්ථකත්වයෙන් පිරි වර්ෂයක ... ඇරබුමකට සුභ පැතුමි එක් කරමි....!👃👃👃👍✋🙏 .....!

  • @janithdasanayake1556
    @janithdasanayake1556 2 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා! ජය.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว

    jayaweva !

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @menakawije6864
    @menakawije6864 2 ปีที่แล้ว +1

    Please explain about Budda Warsha

  • @surendrapradeep1914
    @surendrapradeep1914 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 หลายเดือนก่อน

    🎉

  • @ksmsmr3024
    @ksmsmr3024 2 ปีที่แล้ว

    The most interesting episode (#90) I have watched so far. Grateful thanks to both of you for making our history evidence based, interesting and accessible to all. This comment is from a person who hated history at school. Best wishes for the new year and years to come.

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว

    Happy new year sir and nuwan💚

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 ปีที่แล้ว +1

    මහාචාර්ය රාජ් සෝමදේවයානෙනි ලියනගේ මයානෙනි ඔබ තුමන්ලා ඉතා අනර්ඝව රසවත් ව දැනුම් සම්භාරයන් අපට ලබාදෙනව .ස්තුතියි 🙏 දිර්ඝායු වේවා 🙏 බුදුසරණයි 🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    මෙ කොටස තුන් පාරකම ඇහුවා. හරිම පුදුමයි ,කැලැන්ඩරෙ කතාව. මෙ ගමන්ම ඔර්ලොසුව සහ වෙලාව ගැනත් කියාගෙනම යන්ඩ මහාචාර්ය තුමනි.

  • @CM-hv1sk
    @CM-hv1sk 2 ปีที่แล้ว

    බුද්ධ වර්ෂ ගැන පැහැදිලි කිරීමක් කරන්න , මහාචාර්ය තුමනි

  • @indikakumarasiri5636
    @indikakumarasiri5636 2 ปีที่แล้ว

    explain leap year

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 2 ปีที่แล้ว

    විෂුවය කියන සංසිද්ධිය ඊජිප්තුවේ මිනිසා අවුරුදු පන්දාහකට ඉස්සෙල්ල දැන හිටියා කියන්නෙ...
    ඒකතුල ඊටවඩා බොහෝම වැදගත් දේ අඩංගු වෙන්න ඕනෙනේ..
    රැයේ හා දවාලේ දිග වෙනස් වන්නේ අද මිනුමේ හැටියට විනාඩි කීපයකින් කියල හිතුවොත් ඒ ශිෂ්ටාචාරයෙ හිටපු අයට ඉතාම සියුම් මිනුම් උපකරණ තියෙන්න ඕනෙ..
    ඒව තිබිලත් මදි
    ඒවායින් නොනැවතී මිනුම් ගන්නත් වෙනවා..
    මේකට ලොකූ දැනුමක් ..
    වගේම අති විශාල සංවිධානාත්මක ව්‍යුහයක්
    හැකියාවක් වාගේම
    ඒවා වාර්තා කිරීමේ ක්‍රමයකුත් ඕනේ..
    ඒවාගේම බුද්ධිමතුන් සමූහයක් මේක පිළිගන්න ඕනේ...
    ඒ මතය පරීක්ෂාකරල බලල නිවරද බවට එකඟ වන්නත් ඕනේ
    ඒ දැනුම පරපුරින් පරපුරට ගෙනයන්නත් ඕනේ..
    පිරමිඩවල ස්ථානගත කිරීම ඒවායේ මිනුම් හා තරුරටා හෝ තරු ගැන නොයෙක් මත තියෙනව
    පිරමිඩවල මිනුම් ඉතා සූක්ෂ්මව නිවරද බවත් කියැවෙනවා..
    අපේ දාගප්
    ඇල මාර්ග ආදියේ මිනුම් ද බොහෝ විස්මයජනකයි..
    මේ මිනුම් උපකරණ අතරින් සියුම් ඒවා විනාශවී යන්නත් ඇති..
    ඔක්කෝටම වඩා ඒ දැනුම් සම්භාරය වියැකීයාම ගැනත් පොඩ්ඩක් කතාකලයුතුයි.
    වෙනදෙයක් ඕනෙ නෑ සීගිරියේ
    අද මතුකරකරගෙන ඇති ප්‍රදේශයේ මිනුම් කොයිතරම් අපූරුද
    ලොකු දැනුමක් වියැකී ගියා
    මිනුම් උපකරණ රැසක් සමඟ.
    ලංකාව වගේ රටවල වියලි කලාපයේ වැස්ස සෘතුව ගැනයි නේද ඔබතුමා කතාකලේ
    තෙත් කලාපයේ අපට තියෙන්නෙ නිරිතදිග මොසම වුවත් ..

  • @thilinaranasinghe6434
    @thilinaranasinghe6434 2 ปีที่แล้ว

    මහාචාර්යතුමනි අධික අවුරැද්දට කාලය ගණනය කරන්නෙ කොහොමද

  • @sandunthilina4978
    @sandunthilina4978 2 ปีที่แล้ว

    දනිය ගෝපල සුත්‍රයේත් වැස්ස වර්නණා කරනවා

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว

    මහාචාර්යතුමනි, බුද්ධ වර්ෂ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. නැතිනම් ඒක අඩුවක්. බුද්ධ වර්ෂවල ආරම්භය ගැන ඇති විවිධ අදහස්, එම වර්ෂ ක්‍රමය ගැන ලංකාවේ ඇති සඳහන් කිරීම් ආදියේ විස්තර එකතු කරනවානම් ඉතාම අගෙයි.

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා..දීර්ඝායුෂ වේවා .. මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා, නුවන් ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට ..සතියක් නෑර අහන එකම වැඩ සටහන ..ගොඩක් ස්තුතියි

  • @menakawije6864
    @menakawije6864 2 ปีที่แล้ว

    Happy new year both of you