රාවණ ඉතිහාසයට කාලනේමින්ගේ ඇති වැදගත්කම මොකක්ද? | TTD Knowledge Episode 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මේ තමයි රාවණ ඉතිහාසය ගවේශණයේ අපේ අලුත්ම වීඩියෝ සීරිස් එක, මෙච්චර කල් අපි රාවණ ඉතිහාසය ගැන සරල දැනුමක් තමයි ඔයාලට ගෙනාවේ. මේ වීඩියෝ සීරිස් එකෙන් අපි අපේ පැරණි ඉතිහාසය ගැන ගැඹුරු සොයාබැලීමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
    එකේ පළවෙනි video එක විදියට රාවණා රජුගේ කුඩා කාලයට කාලනේමින්ගෙ වැදගත්කම කුමක්ද කියන එක කතා කරමු
    රාවණ ඉතිහාසය වීඩියෝ පෙල :
    රාවණා රජු ප්‍රථම වතාවට ආලකමන්දාවට පැමිණීම | TTD Knowledge Episode 2
    • රාවණා රජු ප්‍රථම වතාවට...
    රාවණ ඉතිහාසයේ වුන සුර අසුර යුද්ධය | TTD Knowledge History Episode 3
    • රාවණ ඉතිහාසයේ වුන සුර ...
    TTD knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TTD knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    Music used in video
    Music by Rights Free Sound
    Track name : Historical
    Watch:
    • [No Copyright] Ci...
    Stream / Download : hypeddit.com/l...
    #history #srilanka #learn
    #ravan #rawana #ravana
    #රා‍ව‍ණා ‍#රා‍ව‍නා #civilization
    Stay Connected with us for more history videos
    world history and Sri Lanka history
    #Ravan #Rama #Ramayana
    #War #Sita #Rawana #king #Ranayana #War
    #Prince #Meganadha #Worriors

ความคิดเห็น • 32

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +3

    Thanks වැදගත් විදියට ඒ වැඩේ කරගෙන යනවා.ඔබට ජය !

  • @setulidamsarani7899
    @setulidamsarani7899 7 หลายเดือนก่อน +1

    මේ වගෙ රාවන විඩියො හැමදාම දෙන්න පුලුවන් නම් මිනිස්සු මේ වගෙ දෙවල් වලට යොමු වෙන එක වැඩි වෙනව එහෙම උනොත් අපිට අපෙ නැති වෙච්ච ඒ වටින ඉතිහාසය දැන ගන්න පුලුවන්..
    මෙ වගෙ විඩියො එවනවට ඔයා ට thanks 👍

  • @thivankarukshan4276
    @thivankarukshan4276 5 หลายเดือนก่อน +1

    මාත් රාවන ඉතිහාසය ගැන හොයන කෙනෙක් මේක නම් නියමයි හරිම පැහැදිලිව තියෙනව. කොග්ගල නිලමෙ කතාවෙ නිලමෙට ආවෙශ වෙන ආත්ම රාවන ඉතිහාසය ගැන ගොඩාක් දේවල් කියනව. ඒකෙ අන්තිම මට හොයා ගන්න බැරි උනා. මන් හිතනවා ඔයාගෙ විස්තර වලින් මට ඒවා දැන ගන්න පුලුවන් වෙයි කියලා.

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 ปีที่แล้ว

    බොහොම පිං ඔබතුමාට, අහන්න ආසම ඉතිහාසය අපේ හෙළ ඉතිහාසයයයි

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +1

    රාවණා අප්පච්චීව මම කැමතියි‌ දැන ගන්න ❤

  • @vajiravajira3673
    @vajiravajira3673 วันที่ผ่านมา

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +3

    Good programme but give the references.

  • @NishadikaHewavidana
    @NishadikaHewavidana 3 หลายเดือนก่อน

    Sumali රජුගේ පුතුන් හා දියණියන් කවුද කියලා පිළිවෙළට kiyannako

  • @sundarasobadahama5301
    @sundarasobadahama5301 13 วันที่ผ่านมา

    sri rawanna puwatha

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 10 หลายเดือนก่อน +2

    අහසයානා නිර්මාණය රාවණාගේ දෙයක් ද මුලින්ම දඩු මොණරය නිර්මාණය කලේ රාවණා නම් ගුවන්‍යානාත් අපේම ඉතිහාසයක් නේද

  • @yomalsandaruwan3371
    @yomalsandaruwan3371 ปีที่แล้ว +1

    Very interesting 💪👍

  • @ravindudilshan7933
    @ravindudilshan7933 28 วันที่ผ่านมา

    😊😊😊😊❤

  • @hassa.2
    @hassa.2 ปีที่แล้ว +2

    🙏♥♥

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 ปีที่แล้ว +1

    ෙහාදයි

  • @chamarifernando3585
    @chamarifernando3585 ปีที่แล้ว

    ❤❤❤❤

    • @tagknowledge7
      @tagknowledge7  ปีที่แล้ว

      ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    ✌️✌️✌️

  • @sltiktokgirl1548
    @sltiktokgirl1548 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @tharindrapanagoda9689
    @tharindrapanagoda9689 ปีที่แล้ว +2

    How can I contact you guys.. pls drop me a msg

  • @diliniperera540
    @diliniperera540 ปีที่แล้ว

    ❤❤❤❤🎉🎉🎉

  • @SanathNishantha-s5k
    @SanathNishantha-s5k 9 หลายเดือนก่อน

    Kohomd medewl hoyana kenek wenne

  • @NimaliDilhani
    @NimaliDilhani 9 หลายเดือนก่อน

    Aiye kuwera wishrawa munige daruwek neme neda... eya wishrama munige daruweth neme...

  • @pavithramadhubhashini8836
    @pavithramadhubhashini8836 4 หลายเดือนก่อน

    දියසෙන් කියන්නේ කවුද

  • @SanathNishantha-s5k
    @SanathNishantha-s5k 9 หลายเดือนก่อน

    Kohomd me dewl hoyn kenek wenne

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Minissunwa wikunan kanna epa

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 ปีที่แล้ว +2

    ❤️🙏❤️

  • @chamarifernando7578
    @chamarifernando7578 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @SanathNishantha-s5k
    @SanathNishantha-s5k 9 หลายเดือนก่อน

    Kohomd me dewl hoyn kenek wenne