සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2022
  • සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #Sannasgala #peopleday #talkshow

ความคิดเห็น • 493

  • @sammapthwickramasooriya666
    @sammapthwickramasooriya666 2 ปีที่แล้ว +59

    මමත් ගුරුවරයෙක් අදකාලෙ ඉන්න තරුනුයො හැසිරිම දැක්ක්ම මෙ 19 කොල්ලා ගැන ඇත්තටම ආඩම්බරයි තමන්ට වඩා වැඩිමල් පුද්ගලයෙන් සමග හා සන්නස්ගල වගෙ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න ඉදිරිපත් විමම සතුටු වෙන්න පුලුවන් කාරනවාක් තරුන පරම්පරාව ගැන බලපොරොත්තුවක් ඇති කරන කොල්ලෙක්

    • @aluthproduction9238
      @aluthproduction9238 2 ปีที่แล้ว +4

      hari bn ela uba sir kenek api danuvath

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว +4

      සන්නස්ගල සර් එන්ඩ කිව්වේ ඔයාලගේ පරම්පරාවේ අයට.මන් හිතන්නේ ඔයාලගෙ පරම්පරාවෙ අයගේ ඉදිරිපත් වීමේ හැකියාව වැඩි හින්ද කට්ටිය දොරලග හිරවෙලා ඇති

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 2 ปีที่แล้ว +34

    ආතල්. ස්ර් ගැන තිබුණු අපැහැදිලි තැන් ගොඩක් තෙරුම් ගන්න හැකි වුනා. මාසයකට එක් දිනයක් හරි මේවාගේ අවස්ථාවක් ලැබෙනවනම් මරු..

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      සන්නා ගේ මේ විවෘත බව මාව විශ්මයට පත් කරනවා විතරක් නෙවේ ඒනිසාම ඔහු පිලිබදව විශාල ගෞරවය ක් ඇති වෙනවා .හඬක් නොමැති ධනවත් පිරිමි සමාජ යේ පැතිකඩක් ඔහුගෙන් නියෝජනය වෙනවා .දේශපාලනිකව අපේ රට කෙතරම් වෙනස් විය යුතු ද යන්න පිලිබදව පුරවැසියන් විදියට අපි ව හිතන්න පොලඹවනවා.

  • @amilaaravinda7466
    @amilaaravinda7466 2 ปีที่แล้ว +8

    ඇත්තටම හොඳ සංවාදයක් සර්. මං සර් ගැන අහලාතිබුන දේවල් එක්ක මං හිතන්හිටිය පුද්ගලයා නෙමෙයි කියලා සර් ගෙ චැනල් එක බලලාම තේරුම් ගන්න ලැබුන. ඇත්තටම බොක්කෙන්ම රෙස්පෙක්ට් සර්. සර්ගෙ වගේ ඕපන් අදහස් දරන, කතාකරන මිනිස්සු බොහොම අඩුයි. ජයවේවා!

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +24

    සහභාගි වෙන්න මාරම කොන්දක් තියෙන්න ඕන මං හිතෙන්නෙ මහින්දයාටවත් මෙහෙම කොන්දක් නෑ මේ කොල්ලන්ට තීන

  • @mohamedakram6969
    @mohamedakram6969 2 ปีที่แล้ว +21

    කාලෙකින් හොඳ සංවාදයක් බැලුවේ ,දීර්ඝායුශ වේවා සර් 🙏

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 2 ปีที่แล้ว +9

    සර් තමයි නියම.ගහන්න ඕන තැන් වලට සුපිරියටම ගහන්න ඕන path එක සර් කාටවත් නොදැනීම හදාගත්තා.

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว +10

    Thanks for initiating viewers to participate with your programs and express their views, you just try to make yourself clear. To be continued

  • @sanusri4036
    @sanusri4036 2 ปีที่แล้ว +27

    සර් ගේ පණ්ඩිත වාග් මාලාවට හැප්පෙන්න ආව අය ගැන සිරාවටම දුකයි. 😁.. රටේ මිනිස්සු හොල්මන් වෙලා ඉන්න වෙලාවක් සර් මේක.😲

    • @RJ-vm7dp
      @RJ-vm7dp 2 ปีที่แล้ว +4

      සර් එක්ක ගහගන්න හෝ තර්ක කරන්න නෙමෙ ගියේ සුහද කතා බහකට

  • @sudharshanraj9933
    @sudharshanraj9933 2 ปีที่แล้ว +1

    Sir, I love the way you are.. You are soo genuine, more than we think.. 💙💙💙

  • @Dilan-Induranga
    @Dilan-Induranga 2 ปีที่แล้ว +5

    What a great interview

  • @Gamingpoddah
    @Gamingpoddah 2 ปีที่แล้ว +10

    අරූට දහනමයයිද. ලස්සන කොල්ලෙක් ප්‍රතාපවත් කොල්ලෙක්

  • @srisaram7945
    @srisaram7945 2 ปีที่แล้ว +44

    සුසිල් ප්‍රේම් ජයන්තගේ ගරු රඟපෑම් ගැන සැලකිලිමත් වෙමු. මේ රඟපෑම් රටේ අනාගත දේශපාලනය වෙනස් වෙයි, අපි වරදවා වටහා ගත්තොත්. මෙය සාකච්ඡාවට අදාළ නැතිවුනත් කම් නැත.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +9

    රමේෂ් ජයනෙතු,ගිහාන් හර්ෂණ, චන්න ජයමුණි,මධුශංඛ රත්නායක හොඳ පුරවැසියන් 4 දෙනෙක්.❤️❤️❤️❤️මගේ සන්නා වගේම .පුරවැසි කාන්තාවන් කවුරුත් ආවෙ නැත්තෙ ඇයි ?අර්නස්ට් හෙමිං වේ ගැන අහලා නැති කම ලොකු අඩුපාඩු වක්." මහල්ලා සහ මුහුද "මිනිසකු මරණයට පත් කල හැක.එහෙත් පරාජය කල නොහැක.මොන තරම් අපූරු තේමාවක් ද,අපි මිනිස්කම බෝකරමු .🌷🌷🌷🌷🌷🌷🌷

    • @human5749
      @human5749 2 ปีที่แล้ว

      ජයවේවා

  • @roshenlahiru1158
    @roshenlahiru1158 2 ปีที่แล้ว +2

    JVP එක ගැන සමහර දේවල් ඇත්ත... ("බොනවනම් බොනවා කියලා කියන්න"වගේ දේවල්) සමහර දේවල් එක්ක එකඟ වෙන්න අමාරුයි... (තරඟකාරී බව වගේ දේවල්) අපේ සන්නා සර් AKD එක්ක සම්මුඛ වුනානම් හොදයි වගේ.... එහෙම එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ..... අපේ හිතේ තියෙන ගැටේ ලිහා ගන්න ලේසි වෙයි ....
    ජය වේවා සර් (ස' නෙවෙයි ඈ)
    ❤❤❤💐

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +37

    ජේවීපී එකේ ගොඩාක් යල්පැනගිය අදහස් තීනවා ඒවා වෙනස් විය යුතුයි ඇත්තට මටත් හිනා ගියා

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +1

      eka thami wenas wenne bn,NPP

    • @arjunabandara1042
      @arjunabandara1042 2 ปีที่แล้ว

      අනුර අගමැති කරලා මෛත්‍රීපාල ජනාධිපති වෙයිද දන්නේ නැ ,මෙි යන ගෙම අනුව පස්කු ප්‍රහාරය එළියට ඇරන් ,

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් දේ ඉගනගත්ත වැඩසටහනක් ගොඩාක් ස්තුතියි සර්

  • @slpropertycollection
    @slpropertycollection 2 ปีที่แล้ว +11

    සර් මම බඩු ගහල තියෙනවා ..අනුන්ගේ ගැනූ එක්ක නිදියල තියෙනවා ..ස්පා ගිහින් තියෙනවා ..ඒවගේ හැමෝටම හැංගිල තියෙන ආශාවන් තියෙනවා ..කතාවක් තියෙනවා ..හැබැයි හංගන්න වෙනවා ..ඒක එලියට දැම්මොත් ඌගේ මුලු ජීවිතය Black mark..එහෙම නැත්නම් leak කරගත්තා වගේ ...සර් බලාපොරොත්තු උනේ ලීක් කරගන්න ..leak කරගන්න ..හැබැයි ආපු අය සම්මත අය ..එයාල අහන ප්‍රශ්න සම්මත ප්‍රශ්න ..එයාල ලීක් කරගන්න කැමති අය නෙවෙයි..
    සර් උත්තර දුන්නේ ප්‍රශ්නයට පමණි ..සර්ට උවමනා දේවලින් 10% ආවේ නැහැ එලියට ..
    මෙහෙම කරන්න ..සර්ගෙන් ලිකිතව ප්‍රශ්න අහන්න අපිට dashboard එකක් හදන්න ..එතකොට අපි එවන්නම් අපේ අදුර...එතකොට සර්ගෙ අදුර සමග මුසුකොට අපිට උත්තර දෙන්න ..
    මොකද හැමදාම තිත්ත එලිපිට අපි කනවා ..හැබැයි ඒක පැනිරස යි ලු
    හොරෙන් අපි පැනිරස කනව..ඒක තමා අපේ ව්න්දනය..හැබැයි ඒක සමාජයට තිත්ත යි.වහනව.වහල ගහනවා
    අපි බොරුවෙන් වහනව හැමදේම ...ඒක එලියට ගන්න සර් උත්සාහ කලාට අනිත් එවුන්ට එහෙම කරගන්න බැහැ ..උන් ඉබ්බෝ

  • @VMama
    @VMama 2 ปีที่แล้ว +38

    මරු සර්...
    ගඩොල ගඩොල ගලවමු
    සර්ලා තමා සර්ලා..❤🙏❤🙏❤🙏

  • @madhujerusalem6595
    @madhujerusalem6595 2 ปีที่แล้ว +5

    සන්න ඉල්ලුවෙ ගේමක්.. ❤️ ආපු උන්ට බැනල වැඩකුත් නැ...ඒත් සන්නගෙන් ලොකුවට දෙයක් එලියට ගන්න මුන් දන්න මගුලක් නැ.. මුන් සන්නව හරියට read කරලවත් නැ..මුන් මේ අහපු ප්‍රශ්න වලට උත්තර සන්නගෙ u tube channel වල තියෙන කලින් සන්න කතා කරන ඒව ඇහුවනන් තියෙනව.... පිටරටවලට වෙලා වැඩ කර කර අපි දවස ගෙවන්නෙ සන්නගෙ කතා අහනගමන්..මේ මුන් අහන ඒව සන්නගෙ දනිස්සකට කිට්ටුවෙන්නවත් බැ..මාතෘකාවට අදාළව මීට වඩා පට්ට ගෙමක් දකින්න ආසාවෙන් හිටියෙ..

    • @WIKUMA212
      @WIKUMA212 2 ปีที่แล้ว

      සිරාවට

  • @lahiru261
    @lahiru261 2 ปีที่แล้ว +13

    සර්...මම ඔයාට කියන්නේ මේ සතිය ඇතුළත ඔයා අනුර එක්ක සාකච්චාවක් ගන්න ඕනේ..
    නැතුව වැඩක් නෑ...

    • @VM-xw5pq
      @VM-xw5pq 2 ปีที่แล้ว +1

      Karanne na sahodaraya meya ta mokakdo arrears ekak thiyenawa JVP ekath ekka

  • @kelum321
    @kelum321 2 ปีที่แล้ว +1

    Really great program.

  • @jayarathnagamage8492
    @jayarathnagamage8492 ปีที่แล้ว

    දේශනය කාලෝචිතයි ස්තුතියි

  • @heshanlokuyaddehige4967
    @heshanlokuyaddehige4967 3 หลายเดือนก่อน

    අම්මෝ සර් හැමදේම ගහල තියෙනවා සුපිරි ඇ❤❤😂😂😂😂සුපිරි සිංහලම තමා

  • @wishvagunathilaka172
    @wishvagunathilaka172 2 ปีที่แล้ว +5

    අවුරුදු 19 කොල්ලෙක් මෙහෙම ප්‍රශ්න අහන එකම කොච්චර දෙයක්ද අද තරුන පරම්පරාව එක්ක ගත්තම ආපු හතර දෙනාට බැනලා තියෙන්නෙ කොන්ද පන නැති එන්න බැරි උන් ටිකක් සහා සන්න එක්ක තරහින් ඉන්න උන් එහෙම නැත්නම් video එකෙ ටිකක් බලපු උන්

  • @shanthaliyanaarachchi5988
    @shanthaliyanaarachchi5988 2 ปีที่แล้ว +23

    මැරීගෙන රැකියා කිරීමෙන් රටක් දියුණු වෙන්නේ නැහැ මිනිසුන්ට විවේකය නිසා හිතන්න කාලය වැඩියෙන් ලබා දෙන්න ඔබ වගේ හිතන්න පුලුවන් එත කොට

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 2 ปีที่แล้ว

      Eka dan unath therum aran inne kiyen kidenda 😏😏😏

    • @geethalpeiris9278
      @geethalpeiris9278 2 ปีที่แล้ว

      ගඩොල ගඩොල ගලවන සන්නස්ගල .

  • @chanibastrasecret6195
    @chanibastrasecret6195 2 ปีที่แล้ว +2

    Sir කියලා පටන්ගත්තහම වැඩේ එතනම ඉවරයි.. ප්‍රශ්න හරියට අහනවා..

  • @mgjayasinghe727
    @mgjayasinghe727 2 ปีที่แล้ว

    Sir adahas dakwima niyamai.kala yuthu upades pava niwaradi kara penwanawa.ape anagatha parapura wenuwen deergaysha pathamu.

  • @janakaahangama9322
    @janakaahangama9322 2 ปีที่แล้ว +18

    අනර්ගයි සංවාදය ... ග්‍රෑම් එක 7500 නම් කිලෝ එකක් කෝටි හතහමාර නෙමෙ, ලක්ෂ හැත්තෑපහයි....

    • @rins99
      @rins99 2 ปีที่แล้ว

      annekai

  • @premalalwijesiri138
    @premalalwijesiri138 2 ปีที่แล้ว +12

    ආපු අයට බනින එක හොඳ මදි. එලෙස හෝ පැමිණීම මොනතරම් දෙයක්ද. සන්නට ෆේස් කරන්න ඉදිරිපත් වීමත් අගයන්න ඕනා. අලියෙක් ගොඩගන්න අලියෙක් හෝ ඊටත් එහා ගිය එකෙක් අවශ්‍යයි

  • @vanlanka
    @vanlanka 2 ปีที่แล้ว +11

    මේක හොඳයි, පෞද්ගලික කෝන්තර පැටිකිරි ගැන ප්‍රශ්න වලට වඩා. හේතුව මේ ප්‍රශ්න තමයි අදට වැදගත්.

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 ปีที่แล้ว +4

    ❤❤❤...හොද අදහස් ටිකක්... 😍😍😍

  • @favoritekaraoke7460
    @favoritekaraoke7460 2 ปีที่แล้ว +19

    පුලුවන් නම් සන්න,අනුර කුමාර සම්මුඛ වෙමුද.ඔයා බයයි.🤣😂ඔට්ටුයි.

  • @mohamedfiyaz7261
    @mohamedfiyaz7261 2 ปีที่แล้ว

    👍❤Great kaiya

  • @arunigunathilaka4923
    @arunigunathilaka4923 2 ปีที่แล้ว +2

    අහපු දෙවල් වලින් සන්නා අසරන උනෙ නැති උනාට සමාජෙට පනිවිඩ ගොඩක් ගිය විඩියො එකක් .බනින උන් එලොවටත් දෙලොවටත් නැති උන් එ අයගෙන් එ ප්‍රශ්න අහන්න හෙතුවත් එ අයගෙන් ඇහුවා නම් වටිනවා

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว

    Budu saranai sir.

  • @mahagama6011
    @mahagama6011 2 ปีที่แล้ว +2

    ඇයි බන් අර රැව්ල තියන එකාගෙ අච්චර දත් කහ පාට?
    හතර දෙනාගෙම අදහස් සහ සන්නාගෙ උත්තර ටික මරු ❤️

    • @mahagama6011
      @mahagama6011 2 ปีที่แล้ว +1

      @@ChannaJayamuni පුතා ලන්කාවෙ නන් බුලත් විට කෑවට කමක් නෑ .පිට රටක ඔය වගේ දේවල් කෙනෙක්ගෙ ප්‍රතිරූපය වෙනස් කරන සාදක.පුරුදුවෙන්න එපා බුලත් විට කන්න.

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    good job👍

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 2 ปีที่แล้ว +1

    Niyamai sr oya thama hodama

  • @frankina127
    @frankina127 2 ปีที่แล้ว +4

    සන්නා ගැන මට තියෙන්නේ වෙනමම කියවීමක්. සන්නා කියන්නේ ලංකාවේ ලමයි දසදහස් ගානක ඇස් පාදපු ගුරුවරයෙක්. මට මතක විදිහට මම A/L කරපු කාලෙක තමා සන්නා අන්තිමට ගම්පහ class කලේ. ඉස්සර සන්නාගෙ පංතියක් තියෙනවනම් ඉතිම් එතන ඉඳං හත් හව්වක් යනකං අනිත් සිංහල පන්ති ගුරුවරුන්ගේ පන්ති වලට ලමයි නෑ. සන්නා ඒ තරම් ස්ටාර් එකේ හිටපු පට්ට ගුරෙක්. ඒ වගේම සන්නාගෙ ගෝලයෝ සන්නට පට්ට ආදරෙයි. 👍

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +1

    හෙලවුනා හැමිනිලා යන්නම.....දුන්න දීමට සර්.......❤❤❤❤❤❤❤❤

  • @nilminikalaotuwawa3283
    @nilminikalaotuwawa3283 2 ปีที่แล้ว +10

    Love the way he describes Susil's face🤣

  • @anjanahema
    @anjanahema 2 ปีที่แล้ว +7

    මම දැනට ජීවත් වෙන්නේ නවසීලන්තයේ නිසා සර්ට මේ යෝජනාව පැමින කල නොහැකි විය​... එනම් වර්තමාන භෞද්ධ යයි කියාගන්නා චීවර ධාරීන් සහ උන් ගේ බඩගෝස්තරවාදී කල්චර් එකත්, උන් ගේ ඊනියා ජාතිවාදයත් වෙන් කර අරගෙන හැකිතාක් පහර ගහන්න සර්. නමුත් අතීතයේ සිටි බුදුහාමුදුරුවො වත්, රහත් හිමිවරු වත්, ධර්මය වත් ඒ පහරගැසීමෙන් විවේචනයෙන් වෙන් කර තබාගන්නේ නම් මැනවී සර්, එවිටයි ඒ විවේචනය සාධාරන​. එදාට මාත් සර් එක්ක හිටගන්නව​. බුදුන්, රහත් හිමිවරුන් ලෝකය වෙනුවෙන් කිරීමට උත්සහකල දේ වෙනස්ම දෙයක් සර්, ඒ දේ කුමක්ද, කෙතතරම් වැදගත්වූ දෙයක්ද කියල පේන්නෙ අභ්ධර්මය තේරුම් ගැනීමෙන් පමනයි සර්. මම සර්ට අභිධර්මය ගැන සොයා බැලීමට ආරාධනා කරමි. එසේ නොදැන බුදුන් විවේචනය කිරීම සාක්ශි නොවිමසා නිවැරදි කරුවෙක් හිරේ යැවීම වැනි අපරාධයකි. බඩගෝස්තරවාදී චීවර ධාරීන්ට බුදුන් වත් ධර්මයවත් අදාලම නෑ සර්, උන් හිතන්නෙ උන් ගෙ ධනය බලය ගැන විතරයි. මාත් සර් වගේම නිදහස් ච්න්තනයන් ඇති කෙනෙක්, ඒ නිදහස් චින්තනය මයි මට වර්තමානයෙ කිසිවෙක් නොදන්න බුදුහාමුදුරුවන්ගෙ සත්‍ය purpose එක හොයා ගන්න පුලුවන් උනේ. ඔබට ආයුශ බොහෝ වේවා සර්. අක්ශර ව්‍යාකරන වැරදී ඇතිනම් සමාවෙන්න සර්.. බොහොම අමාරුවෙන් පෝන්කෙන් මේටික කොටාගත්තෙ.

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 2 ปีที่แล้ว

      මමත් dawsaka දාපු යෝජනාවක්... එල.. abhidahrma බල්නන යු ටියුබ් එකේ.. තිත්තග්ල් ආනදසිරි ස්වාමීන්වහන්සේ..

    • @anjanahema
      @anjanahema 2 ปีที่แล้ว

      වත්මනෙහි අභිධර්මය හැදෑරීම සඳහා හොඳම සහ සරලම මූලාස්‍ර වන්නේ මීට වසර 60කට පමන පෙර ලියන ලද රේරුකානේ චන්ද විමල නාහිමි ගේ අබිධර්ම පොත්‍ ය​. මෙකල යූටියුබ් බන දේශනා කරන සියලු හිමිවරු කරුනු උකහාගන්නේ ඒ පොත්පත් වලිනි. ඒවයේ සියලු දැනුම ඉතාහොඳින් පෙලගස්වා ඇත​.

  • @unlimitedgameszone
    @unlimitedgameszone 8 หลายเดือนก่อน

    ආදරෙයි සර්...

  • @chamupathiliyanaarachchi6708
    @chamupathiliyanaarachchi6708 2 ปีที่แล้ว

    මම පට්ට ආසයි සන්නස්ගල සර් සහ උදය ගමන්පිල අතර සංවාදයක් බලන්න

  • @michaelfrank6286
    @michaelfrank6286 2 ปีที่แล้ว

    Shanthi dev-- I fully agree with you.We are not bloody animals to work, work &work. We human beings don't function that way,we need time to relax.Mr Sannasgala is a Diamond,we need more &more people like him but when he speaks about competition- on that point I disagree because I believe that "competition brings conflict"as the great J.Krishnamurthi said. Let there be competition only in sports.Not in day to day life.Respect your body.

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 2 ปีที่แล้ว +9

    "මේ රෙද්දෙ සතුටින් ඉන්න දෙන්නෙ නෑනෙ...ඒක තමා මත් වෙන්න ඕන " 😫😖

    • @jayaminidissanayake2578
      @jayaminidissanayake2578 2 ปีที่แล้ว

      ස්තුති ඔබට.. මනස නිදහස් කංසා.. එච්චරයි

  • @Letsnow2024
    @Letsnow2024 2 ปีที่แล้ว +1

    ඔබ තමයි දියසෙන්...සන්නස්ගල වටා සැවොම එක්වෙමු..

  • @dismithasheron8894
    @dismithasheron8894 ปีที่แล้ว

    Kiyapu okoma kata Ada aththa vela ❤️

  • @sarathwickramasinghe3743
    @sarathwickramasinghe3743 2 ปีที่แล้ว +4

    What this country needs is a policy based system together with a consolidated development plan . No amount of routine political talks will not serve any purpose.
    Create a society with subjects knowledge n understanding.

  • @travelwithmano915
    @travelwithmano915 2 ปีที่แล้ว +2

    සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 ปีที่แล้ว

    නියම කියවිමක් සර්ට තියෙන්නේ දේශපාලකයන් ගැන ...හරියටම හරි සර් කියන කතාව..

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz 2 ปีที่แล้ว +10

    දැන් ගන්ජා ගොඩක්‍ රට වල නීතිගත කරලා තියෙන්නේ

  • @rozzpolitv
    @rozzpolitv 2 ปีที่แล้ว +17

    කීබෝඩ් වීරයෝ ගොඩක් එවුන් මේ වගේ තමා..මූනට හම්බුනාම හුලං බහිනවා😁😁😂😂

    • @RJ-vm7dp
      @RJ-vm7dp 2 ปีที่แล้ว +1

      සන්නා සමග තර්ක කිරිමට නෙමෙ සුහද හමුවකට ගියෙ

    • @GGbro0001
      @GGbro0001 2 ปีที่แล้ว

      @@RJ-vm7dp හැබැයි සර් එන්න කිව්වේ සුහද හමුවකට නෙමෙයි බ්‍රෝ... 😂

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว +2

      අන්නේකයි බන් හෙන ගොබ්බයි පිරිමි වගෙ ප්‍රශ්න ඇහුවෙත් නැහැ . සර් බලාපොරොත්තු උන කොර වෙන ප්‍රශ්නත් නෑ .මුන් හොදයි බබාල නලවන්න

  • @shamantharam8439
    @shamantharam8439 2 ปีที่แล้ว +8

    Majority will not wait for another 03years!!! AKD and NPP are well versed with what they are going to do to lift our country up. They are the only viable option toady I suppose. Please help then as they are working for our next generation to come.

  • @sajiya2495
    @sajiya2495 2 ปีที่แล้ว +1

    ape kollekuth innw ramesh ❤️

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 2 ปีที่แล้ว

    Good job

  • @alphanavara
    @alphanavara 2 ปีที่แล้ว +6

    "ඒක අර නිවන වාගෙ මගුලක් නේද?"
    😅❤️
    ඇත්ත තමා. නිවනත් ඔලුව උඩ තියන් ඉන්නකල් නිවන් දකින්න බෑ.
    Well said! ❤️

  • @danushweeratunga6793
    @danushweeratunga6793 2 ปีที่แล้ว

    Ela sir wachana ne❤❤❤❤👍👍👍👍

  • @spicegate2328
    @spicegate2328 2 ปีที่แล้ว

    I wish you to get right people to argue (you have lot to bring out from your knowledge) with you next time .💐

  • @1983ara
    @1983ara 2 ปีที่แล้ว +1

    මට තියන ප්‍රශ්න 1. වර්තමාන දේශපාලන මහපොළවේ සන්නාගේ භූමිකාව ????
    2. සන්නාගේ හිතේ තියන රට ලන්කාවේ වෙන්න තියන වැඩපිළිවෙළ මොකද්ද ? එහෙම ඇම්මක් තියනවද !
    3. හෙට මේක හයිටියක් උනහම රටින් පැනලා යනවද ? නැත්තම් මැරනකන්ම ගේමක් දෙනවද මේක වෙනස් කරන්න.
    4. හොඳ චින්තනයක් තියන , රහක් දන්න මිනිස්සු ටිකක් ඉන්න සමාජයක් ඕනෙද රටකට ? ඇයි ඒ , අපේ රටේ එහෙම එවුන් ඉන්නවද?
    5. කෙලවිලා තියන කෙලවිල්ලෙන් ගොඩයන්න විය යුතු සමාජීය ප්‍රතිසංස්කරණය මොනවද ? (ආර්ථික ත් පුලුවන් නම් හොඳයි ) ඒක කරන්නේ කොහොමද ?
    තවත් තියෙනවා.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +6

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @h.m.ajithnishantha8102
    @h.m.ajithnishantha8102 2 ปีที่แล้ว +5

    සර් මාසෙට එක පරක් මෙ වැඩසටහන කරන්න පුළුවන් ද??

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 2 ปีที่แล้ว

    Well said

  • @tuanshuhood6725
    @tuanshuhood6725 2 ปีที่แล้ว +4

    A living Treasure .... 🙏

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර් කියන්නෙ අපි මේක සිංගපූරුවක් කරමු නෙවෙයි. ඇත්තටම ශ්‍රී ලංකාවක් කරමු කියල

  • @chamathdewranga8512
    @chamathdewranga8512 2 ปีที่แล้ว +13

    අපේ එකේක් එතන. ජය
    මොනරාගල❤️

  • @ajiththilakarathna8891
    @ajiththilakarathna8891 2 ปีที่แล้ว +1

    supiri wada satahana mahattayo

  • @sudesheranga6705
    @sudesheranga6705 2 ปีที่แล้ว +7

    කොහොම වුණත් මේකට ආපු කොල්ලො හතර දෙනා හොදයි එදා කෝණාර අහපු දේවල්වලට වඩා. අපරාදෙ සන්න කෝණාරත් එක්ක වීඩියෝ එකක් කළේ.

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว

    Nice video

  • @Donoughmore1933
    @Donoughmore1933 2 ปีที่แล้ว +2

    Ernest Hemingway, I think he is the author Mr Sannasgala just referred.

  • @dindong21
    @dindong21 2 ปีที่แล้ว +14

    සර් බොරැවක් කිවිිවා .දහ දෙනෙක් ආවොත් මයික් දහයක් දෙනවා කිවිිවා.හැබැයි.හතර දෙනාටම එක මයික් එකයි...just kiding

  • @udworldsl347
    @udworldsl347 2 ปีที่แล้ว

    kunuharapa Sanna gen igenaganna thibba eka magaharuna... sir thama sirrwa prasna karanna ekkek na.. othana sirge athulanthaye thiyena saha jeewitha athdakim hariyata prasna kare na... 10denata aradana karapu vedio eka balanna hambune parakkuwela.. aya ithuru hayadena da aradana karaddi kiyanna vedio ekaki , issawahata oba dan hama vedio ekakma mama balanawa .. e.. elaga 6 denata aradana karana welawa balagena inna nisa... deergayusha labewa!

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 หลายเดือนก่อน

    සන්න sir👍❤

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz 2 ปีที่แล้ว +10

    මහල්ලා සහ මුහුද , ඇමරිකන් ,අනර්ස්ට් හෙමින් වේ ,අවසානෙට තමන්ගෙම තුවක්කුව පත්තු වෙලා මැරුනා

    • @VM-xw5pq
      @VM-xw5pq 2 ปีที่แล้ว +1

      😂😂

    • @lemonthantirige349
      @lemonthantirige349 2 ปีที่แล้ว

      අර්නස් ට් හෙමිංවේ ව්තරක් නෙවේ ව්ශේෂයෙන්ම ව්ශ්වයේ සුපතල බොහෝ දාර්ශනිකයෝද ගත් කතුවරයන්ද, ජීව්තයේ අවසාන කාළය දුක්ඛිතයි ශෝචනීයයි, සම්මතයට පටහැනියි ,අවාසනාවන්තයි, ඒක නියතයක් ම නොවුනත් සදාකල් පවතින්නක්.

  • @searchproduction9658
    @searchproduction9658 2 ปีที่แล้ว +1

    රමේශ් malli. Hoda අවස්ථාවක්

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 2 ปีที่แล้ว

    Ultimate truth

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +3

    සංස්කෘතිය කියන එක දේශපාලනයෙන් වෙනස් කරන්නත් බැහැ කියලා හිතෙනවා. දේශපාලනික ව කරන්න පුළුවන් එම විවිධත්වයට ඉඩදීම පමණයි .ඒ නියායෙන් මුලු ලෝකයට ම එකම සංස්කෘතිය ක් ගොඩ නැගීම ප්‍රායෝගික නැහැ .

  • @kimjune1819
    @kimjune1819 2 ปีที่แล้ว +8

    බලන් හිටියේ ඔයිට වඩා දෙයක්, අදහසක් එලියට ගන්න පුළුවන් වෙයි කියලා. මං දන් නෑ ඒ දේ, අදහස මොකක්ද කියලා. වයස අත්දැකීම් එක්ක ඔයිට වඩා දේවල් එලියට ගන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න තරම් මීටරයක් නෑ එකෙක්වත්. සන්නට නිකන් තොත්ත බබාලා ටිකක් ආවා වගේ 😁

  • @lastdrop471
    @lastdrop471 2 ปีที่แล้ว

    හැම වීඩියෝවක්ම බලනව සර්. අහන්න ප්‍රශ්න නම් තියනවා. පිටරට වැඩකරන්න ආව අපිත් එක්ක කතාකරන්න හිතුනොත් මාවත් සම්බන්ධ කරගන්න. මම ප්‍රමෝද්.

  • @heshanrajapakse8065
    @heshanrajapakse8065 2 ปีที่แล้ว +1

    pahugiya dawas tike busy una nisa youtube balanna hambune na. Oyage program dekama baluwe ada. Mama kemathiy face to face oyath ekka interview ekak karanna.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +2

    කොලපාට සර්ට් එක ඇඳපු සොහොයුරා කතාවට මම මෙසේ කියමි
    LTT කියපු දෙයක් ඇත සිංහලයට මතක තිබෙන්නේ සතියක් පමණි ඒක සිංහලයාගෙන් නැති දාට රටා හැදේවි

  • @natureofsrilanka7683
    @natureofsrilanka7683 2 ปีที่แล้ว +2

    JVP එක ගැන ඔය අදහසම මටත් තියෙනවා 2002ක චන්ද්‍රිකාගේ ආන්ඩුවෙ කාලෙදි දැවන්ත excavation machine තියෙද්දි man power යොදලා වැව් හැරුවා වගේ වෙයි කියලා සිතෙනවා

  • @pathmarohini9923
    @pathmarohini9923 2 ปีที่แล้ว +4

    සර් ගේ හු කතාව.බැලුවේ අද මට හිතුනා සර් කිවිව එක පංඩිතයේක්. සර් ගාවට එන්නේ නැහැ කියලා මොකද.අපේ මිනිස්සු හරිම කුහකයි වාසියට කතාකරන ජාතියක්.ඔබට ජය

  • @samsamarakon4574
    @samsamarakon4574 6 หลายเดือนก่อน

    ඔයා ප්‍රශ්න කරන කොට කුනුහරපයෙන් බනිනවා මං දැකල තියනවා

  • @thoughts1624
    @thoughts1624 2 ปีที่แล้ว +6

    මිනිහා බොරුවට ත්‍රී වීල් එකේ ගියාට ඊට පෙර රජයන් යටතේ ඉන්නැද්දී ගත්තු වාහන පර්ම්ට් වලට මොකද කෙරුවේ කියලා බලන්න.ඕක බොරු රගපෑමක්.

  • @clevershawin9001
    @clevershawin9001 2 ปีที่แล้ว +36

    හොඳ සංවාදයක්.....,සන්නා ජවිපෙ ගැන අන්තිමට කිව්ව දේවල් වල එක කොටසක් නිවැරදි විය යුතුයි (හෝ මම එකඟ නෑ).... අර පට්ට කම්මැලි මිනිස්සු ටිකක් බිහිවෙයි කිව්වනේ ජවිපෙ සමානාත්මතාවය නිසා/ තරඟයක් නොමැති වීම නිසා...නමුත් ඒකට නිවැරදිම පිලිතුර මෙතන තියනවා.විනාඩි 8 යි.හඳුන්නෙත්තිගෙ පැහැදිලි කිරීමක්..... th-cam.com/video/ED07Pt7-K2Q/w-d-xo.html

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 ปีที่แล้ว

      ප...අ......හදුන් ...හිවලාගේ....

    • @vanlanka
      @vanlanka 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම, නිෂ්පාදන ආර්ථිකය කියන එක හරියට තේරුම් කරලා දෙන්න වෙනවා, එතකොට කම්මැලි වෙළෙන්දා බිහි වෙන්නෙ නෑ. හැබැයි මේ කාරනාව වඩා වඩාත් ජනතාව අතර ට යන්න ඕනෑ

    • @hashan9912
      @hashan9912 2 ปีที่แล้ว

      සෝවියට් දේශය බිඳවැටීම ගැන ඉගෙනගන්න.

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      @@gihanpicasso5944 😂🤌jeewithyak tami

    • @dileepasandaruwan2220
      @dileepasandaruwan2220 2 ปีที่แล้ว

      යකෝ දැන් කම්මැලි නැති එවුන් මේ රටට කොරලා දැන් මේක සුර පුරයක් වෙලා නේ තියෙන්නෙ....

  • @jaliyaart9192
    @jaliyaart9192 2 ปีที่แล้ว

    I love ❤ sanna sir

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +4

    👍👍

  • @ishijayasinghe552
    @ishijayasinghe552 2 ปีที่แล้ว +3

    පිස්සු පූවෙක් සෙල්ලං කරනවා❤️😘

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +1

    Kawru kawru hari ape rate anagatha rakaganna darana utsahayata mage pranamaya..

  • @nimalsenavirathne2481
    @nimalsenavirathne2481 2 ปีที่แล้ว

    sir patta

  • @pradeepakrish
    @pradeepakrish 2 ปีที่แล้ว +2

    අර බිම දඟලන සුදු පූසා මරු අනේ 😆😂🐱

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว

    Niyami

  • @Lasttendismissals
    @Lasttendismissals 2 ปีที่แล้ว +7

    ඒක මරු,ඒකේ ආතල් එක,සර් ට දැනුනු දේ කියන්න පස්සේ හරි,

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi1919 2 ปีที่แล้ว

    අපේ ගුරු තරුව සන්නස්ගල සර්...

  • @upadeshakaya-1155
    @upadeshakaya-1155 2 ปีที่แล้ว +6

    සජීවී මනසින් ජීවත් වීම තරම් රස තැනක් නෑ මිනිසුනේ..

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +3

    _හූ කියනවාට කැමති නැතිනම් හූකියන වැඩ නොකර ඉමු._
    _හිනාවෙනවාට කැමති නැත්නම් හිනායනදේ නොකිය ඉමු._

  • @channa7331
    @channa7331 2 ปีที่แล้ว +1

    Obatumage Katawa Pattai
    Sir...........!
    SUSIL EMATIYA TARAN
    KATTA / KAPATI / PADADA
    SESAPALAKAYOOO / TAWATH
    ONA / TARANN.........SITIIIEEE........?
    UNTA HENA / UNGEE
    DARUWANTAH
    HODAK
    NAM / WENNA / EPA ......?

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 หลายเดือนก่อน

    මම මේ පූස් පැටියට කැමති ❤

  • @shyamsanjaya7793
    @shyamsanjaya7793 2 ปีที่แล้ว

    ජෙවිපි එකත් එක්ක වැඩ සටහනක් කරමු