පල්ලෙවෙල වලව්වේ අවසන් පුරුක | Pallewela Walawwa | Gold Island Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 135

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +53

    මියුසික් දාන්නේ නැතුව වීඩියෝ කරන්නකෝ, ස්වභාවික පරිසරයේ ශබ්ද කොයි තරම් ලස්සනද. ඒවා ඇහෙන්නේ නෑ මේ කෙහෙල්මල් මියුසික් එකක් නිසා. වීඩියෝ එක ලස්සනයි. තව මේ වගේ පැරණි වලව් ගැන වීඩියෝ ගේන්න. 😊😊😊👌👌👌

    • @HatharaWate957
      @HatharaWate957  2 ปีที่แล้ว +2

      හරි සර්❤️

    • @damindadineshimaduwagamage9044
      @damindadineshimaduwagamage9044 ปีที่แล้ว +8

      katha karanakota music nathi karanda , nathinam adu karanda

    • @rajithadesilva1407
      @rajithadesilva1407 ปีที่แล้ว +6

      @@damindadineshimaduwagamage9044 මියුසික් නැති තරමට හොඳයි පරිසරයේ ස්වභාවිකව ඇහෙන ශබ්ද හොදයි.. 👍👍👍😊😊❤❤

    • @mohamedmurshid9574
      @mohamedmurshid9574 9 หลายเดือนก่อน +3

      Anika thawa hondata camera karanna onaa

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju 9 หลายเดือนก่อน +3

      Aneda kiyanne 😊

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions 8 หลายเดือนก่อน +1

    මේ වගේ වටින වස්තුවක් හොයාගෙන යාම ගැන ඔබතුමාට ස්තුතියි .

  • @AndrasGraant
    @AndrasGraant 9 หลายเดือนก่อน +16

    මං මේ වලව්වෙ මිදුල ළගින් තියන අඩි පාරෙන් නැගල ගියා. මට පුදුම ආසාවක් ඇතිවුණා මේ වලව්වෙ ඉන්න අය එක්ක කතා කරන්ඩ. මම එක්ක ගිය අනිත් අයට කිව්ව මේකනං වලව්වක් කියල. ඒ අය මේව සම්බන්ධව එතරම් උනන්දුවක් තියන අය නෙවෙයි. මම හිතුවෙ අයිති අය පිට පලාත්වල ඇත්තෙ සේවකයො තමයි වලව්වෙ ඇත්තෙ කියල.නමුත් අවුරුදු විසි ගානක ව්තර සුදු ගෑණු කෙනෙක් කෙහෙල් මුවක් කඩමින් හිටිය. මම හිතුවෙ එයානං අනිවාර්යයෙන්ම
    වලව්වෙ කෙනෙක් කියල.මොකද එයාගෙ පෙනුම සේවකයෙකුගෙ වගෙ නෙවෙයි .මිදුලෙ කොප්පරා වේලෙන්ඩ දාල තිබුන.අනේ මම මේවගෙ එකක් කියල දැනගෙන හිටියෙ නෑනෙ. අනේ මෙතුමා මේක ජාතිය වෙනුවෙන් රැකගෙන ඉන්නවට සම්මානයක් දෙන්ඩ ඕනි. හුදකලා තැනක්.ළගපාත ගෙවල් නෑ. නිතරම අලි ගැවසෙනව. අපි ගිය දවසට මාසෙකට විතර කළින් අයෙක් මරල තිබුන. ඒ ගේත් අතඇරල තිබුන.වටේටම රක්ෂිත වනාන්තර. ඔබතුමාගෙ ඔය දුෂ්කර ව්‍යායාමයට මාගේ ප්‍රණාමය.❤️ අනේ ඔබතුමාගෙන් පස්සෙ මේ වලව්වට මොනව වෙයිද ? පුරාවිද්‍යා කාරයො මුරට දායි. ඒ අය ඕවට ආදරේ නෑ.

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 8 หลายเดือนก่อน +1

      මෙයා බැදලා නැද්ද ?.

    • @AndrasGraant
      @AndrasGraant 8 หลายเดือนก่อน

      @@nilanthirajasingha2142 😲🤔❤️

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +4

    මේ දේවල් සුරක්ෂිත කරාට බොහොම පින් ඔබ තුමන්ලාට

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 4 หลายเดือนก่อน

    රත්තරන් හා සමාන විඩියෝ එකක් අයියේ ඉදිරියටත් මේ වගේ විඩියෝ ගෙන්න ❤️

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 8 หลายเดือนก่อน +1

    Interesting !

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 9 หลายเดือนก่อน +8

    අපූරු ලාංකික උරුමයක් ❤

  • @swarnafernando5413
    @swarnafernando5413 2 ปีที่แล้ว +4

    make a visit to keppitipola waluwa in matale. the 6 th generation is living there,

  • @anslamniranjan2627
    @anslamniranjan2627 8 หลายเดือนก่อน +3

    Music volume adu kerela.program eke heduwanam hodai.

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว +2

    Biautyful video

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Godak asae walaw vedio balanna.athumata godak sthuti wenna ona walawwa piliwelata tiyagena ennwata.athumage urumaya athuma lassanata araksha karagannawa

  • @Nimal-u5u
    @Nimal-u5u 8 หลายเดือนก่อน

    Me walwwe teli nattiye saha fill ake raga pawa hrima sundara minissu❤❤❤❤❤

  • @samithajayanath8595
    @samithajayanath8595 7 หลายเดือนก่อน

    Mage gamath mulgama harima sundara gamak❤❤❤❤

  • @dilthararajaguru3932
    @dilthararajaguru3932 2 ปีที่แล้ว +8

    ම වගෙ වටිනා ඓතිහාසික වලව් ආරක්ෂා කර ගන්න පුලුවන් නම් කොච්චර වටිනවා ද කුල මල ප්‍රශ්න ඔන නැ ඉතිහාසෙ වටිනවා එ ගැන අවශ්‍ය විඩියෝ එකක් කරන්න .

  • @BalangodaWipulasiriThero
    @BalangodaWipulasiriThero 2 หลายเดือนก่อน

    මේවා මේ වගේ රටට පෙන්වා දීම අපටත් සතුටක්

  • @ajanthaprasanna1392
    @ajanthaprasanna1392 2 ปีที่แล้ว +1

    Attamai harima suhadashili hoda kenek ohu..

  • @vasanthgodamunna
    @vasanthgodamunna 7 หลายเดือนก่อน

    Arthur aiya was a fine guy always ready to lend a hand to the poor!!

  • @HatharaWate957
    @HatharaWate957  ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    Hoda video akak stutei budusaranei

  • @RanjitW2000
    @RanjitW2000 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක්. අනවශ්‍ය මියුසික්. බාල් වීඩියෝ කරණය.

  • @sethunisethuni6136
    @sethunisethuni6136 3 ปีที่แล้ว +2

    වට්නවා ව්ඩිඔ

  • @pushpakumara335
    @pushpakumara335 9 หลายเดือนก่อน +4

    අපේ පරම්පරාවේද අප දැන් ජීවත්වන ප්‍රදේශයට මුලින්ම පැමිනි මුත්තා කෙනෙකු දඹදෙනියේ රජ කෙනෙකුගේ සෙනෙවියකු බවට ජනප්‍රවාදයක් පවතිනව. ඔහු මෙම ප්‍රදේශයට පැමිණෙන විට "ඔබ යන්නේ නම් අපිත් එනව" කියූ ලෝහ භාන්ඩ සම්බන්ධ වැඩවල නිරතවන පිරිසකින් පැවත එන පිරිසක්ද අප ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයේ ජීව්ත් වෙනව

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน

      විශිෂ්ටතම මෙන්ම සෞභාග්‍ය සම්පන්නතම කාලය දඹදෙණිය රාජධානි සමයයි.

  • @lakshithaeshara4540
    @lakshithaeshara4540 2 ปีที่แล้ว +3

    ❤❤

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +4

    පොඩි පොඩි අඩු පාඩු තිබුනත් උත්සාහය අගය කරනවා. සම්මුඛ සාඛච්චාව යන අතරම, වලව්වේ රෑප රාමු, මීට වඩා පෙන්නුමනම් වඩා හොදය්

  • @pmwijeratne1896
    @pmwijeratne1896 8 หลายเดือนก่อน

    me walawwa koheda thiyenne ?Pahaviliva kiyanne nahane

  • @GaminiUswaththa
    @GaminiUswaththa 9 หลายเดือนก่อน +9

    වීඩියෝ එක කරන එකාට කිසිම අද්‍යාපන දැනුමක් ඉතිහාස දැනුමක් නෑ, ප්‍රශ්න අහන්න දන්නෙ නෑ

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 9 หลายเดือนก่อน +2

    Thana koheda mehe?eka kiyanne nene..eka pradana waraddak..Pallewela thiyenne gampaha mirigama...me ehe newe..eka nisa..mewa karana aya location...danna aniwa...meke music kanata amarui❤❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน

      කතාවෙ මුල හරියෙදි කියනවා

  • @sethunisethuni6136
    @sethunisethuni6136 3 ปีที่แล้ว +1

    Lassane palatak

  • @nilminikarunarathna2065
    @nilminikarunarathna2065 หลายเดือนก่อน

    ගණ්ඨාර ගහනවා වගේ නිදහසේ බලන එකත් එපා වෙනවා

  • @janakabandara5004
    @janakabandara5004 ปีที่แล้ว +4

    රොඩී උවත් ඔහු සිංහලයෙක් නම් මං මගේ බත් පිගානෙන් බත් කටක් කවන්නෙ හදවතින්ම උපන් ආදරෙන් බව අමතක කරන්ඩ එපා.
    උ සිංහල ජාතියේ හැංගිලා ඉන්න හොර පර දෙමලෙක් නම් පයින් ගහන්නෙත් ඒ පයින්මයි කියල මතක තියාගන්ඩ.
    හැබැයි හැංගිලා නැති කෙලින් ඉන්න දෙමළ සහෝදරයට ඕනෑම දවසක ගරු කරන්නෙත් මංමයි.

    • @john_____
      @john_____ ปีที่แล้ว +1

      රොඩී කියන්නෙ දෙමළ වචනයක් , දකුණු ඉන්දියාවෙ කෝටිගානක් රොඩියො ඉන්නවා

  • @hirutharu9290
    @hirutharu9290 2 ปีที่แล้ว +1

    Okkoma hodai eth eka aduwak thiyenawa hoda camera ekak ganna

  • @RaviJayasekara
    @RaviJayasekara 5 หลายเดือนก่อน

    🎉

  • @chathura_devinda_official
    @chathura_devinda_official 2 ปีที่แล้ว +4

    MAGEE PARAMPARAWADA DANNEH MEE...MAGE WASAGAMA PALLEWELA DOLAKKARAGE KIYAL..🤩

    • @kumarisitha5161
      @kumarisitha5161 2 ปีที่แล้ว

      Weardimak ,mudiyanselage Anna Oni,dolakarge kinne karawe.

    • @KaushalThusharaPatabendigeKuru
      @KaushalThusharaPatabendigeKuru 9 หลายเดือนก่อน


      ලංකා ඉතිහාසයේ සිටි විශිෂ්ඨතම ශ්‍රේෂ්ඨ රජවරු Kaurawa වංශයේ. එයයි සැබෑව.

  • @dayapriyabeligaswatte612
    @dayapriyabeligaswatte612 7 หลายเดือนก่อน

    Mulgama inne unambuwen apu thennakoon pule aya glagamath mulin hitiye mee pawle aya nikapitiyee bandarage pelapatha

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 ปีที่แล้ว +3

    Background music නිසා clear මුලින්ම tika ahane

  • @jeewasusanthajayakody4853
    @jeewasusanthajayakody4853 ปีที่แล้ว +6

    කරන එකා මෙලොරහක් නොමෙත

  • @chandarkanthi3999
    @chandarkanthi3999 9 หลายเดือนก่อน +4

    මියුසික් නැතිව වැඩ සටහන දාන්න. කිසිමදෙයක් ඇහෙන් නෑ. ඉතිහාසය ගැන දැන ගන්න කැමති අය ආසාවෙන් අහගෙන ඉන්නවා. මියුසික් නිසා එයට බාඩාවක්.

  • @skusky264
    @skusky264 ปีที่แล้ว +3

    ඒ උනාට පක්සපාන නම් පැනලා යනව කියන්න බැහැ නෙ

  • @ChamaraMaduranga-ki5mv
    @ChamaraMaduranga-ki5mv 13 วันที่ผ่านมา

    පැහැදිලි කිරිම් මදි බඩු බාන්ඩ පිලිබද ඉතිහාසය පිලිබද මීට වඩා විස්තර කිරීමක් කරන්න තිබ්බ අයිතිකරුම සිටින නිසා

  • @RenkaRenka-p7t
    @RenkaRenka-p7t 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @niroshkumara7313
    @niroshkumara7313 8 หลายเดือนก่อน

    katha karanawita music daanna epa.clear ne

  • @KavindaEheliyagaoda-ju1hd
    @KavindaEheliyagaoda-ju1hd ปีที่แล้ว +1

    Gon prashna ahanne meka, Walauwwe kena harima nihathamani

  • @anuraafoodpriyad2525
    @anuraafoodpriyad2525 2 ปีที่แล้ว +1

    Great

  • @renukasirisena9888
    @renukasirisena9888 2 ปีที่แล้ว +2

    Meweni iparani walaw dekeemen apage hela prawdathwaya manawa wetahei.
    Atheethaye ovun jeewath wuna aakaraya sihiganwana mema watina walawwa reka geneemata darannavu wehesata ema parapurata sthuthi karami.

  • @music-pi8pm
    @music-pi8pm 8 หลายเดือนก่อน

    mewa Museum karanna apita balanna

  • @m2076
    @m2076 2 ปีที่แล้ว +3

    Ape jathiye vinasayata mulika hethuwa Urumayan Raka noganima.

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 9 หลายเดือนก่อน +1

    Musik. Huth.....natara. Natara. Korako. Location. Neha. Suddanta. Katathepu. Piris

  • @user-wp5wc4xv6w
    @user-wp5wc4xv6w ปีที่แล้ว +1

    Walaw we wayasa

  • @priyanthasilva602
    @priyanthasilva602 9 หลายเดือนก่อน +5

    Background music නිසා කතාබහ හරියට ඇහෙන්නේ දැනෙන්නේ නැත😢

  • @natureforlife468
    @natureforlife468 ปีที่แล้ว +1

    මේ වලව්ව කොහෙද තියෙන්නේ කියලා දැනගන්න පුලුවන්ද

    • @HatharaWate957
      @HatharaWate957  ปีที่แล้ว

      බලංගොඩ

    • @starlitnews
      @starlitnews 9 หลายเดือนก่อน

      @@HatharaWate957 may be about 10 miles from Mirigama.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 8 หลายเดือนก่อน

      මීරිගමට නදුරින් කල්එලිය .....හරියේ,.......මේ පල්ලෙවෙල වෙන තැනකද දන්නේ නෑ😊

    • @samithajayanath8595
      @samithajayanath8595 7 หลายเดือนก่อน

      Meka balangoda thiyenne

  • @vithnagenihal5106
    @vithnagenihal5106 5 หลายเดือนก่อน

    පසුබිම් සංගීතය නිසා මේක බලන්න අපහසුයි

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 8 หลายเดือนก่อน

    Kisima deyak ehenne appa.. Me music eka nisa😬😬😬

  • @gayashannemal3123
    @gayashannemal3123 ปีที่แล้ว +1

    මෙතුමගේ දුරකතන අන්කය දෙන්න

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 7 หลายเดือนก่อน

    ඔහොම එකක් කරනකොට හොඳට ප්‍රෝගෑම් කරල ෆිල්ම් කෙරුවට පස්සෙ එඩිට්කරලා ලස්සණට කථාව හදන්න ඕනේ. කළින් සූදානමක් නැතුව කල්පනාකරකර ප්‍රශ්නකරනකොට කාලය අපතේ යනවා. අනෙක ප්‍රයිවට් බස් එකකවගේ අනවශ්‍ය සද්ද තියෙන තේරුමක් නැති මියුසික් ගෝසාව. ඊළඟ එකේදි ඒවා හදාගන්න. හොඳ මාතෘකාවක් සහ වටින එළිදැක්වීමක්. හුඟක් බාධාවෙනකොට කේන්තියි.

  • @k.s7144
    @k.s7144 2 ปีที่แล้ว +3

    Balangoda thiyanawa aurudu200k parani mulgama walauwa

  • @LasanthaDanapala-x4n
    @LasanthaDanapala-x4n 3 หลายเดือนก่อน

    මම ඔය වලවිවෙ මම ඉදල තියෙනව

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 8 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නෙ කියල කියන්නෑ😇

    • @kanthi1038
      @kanthi1038 8 หลายเดือนก่อน +1

      ඇයි කිව්වෙ .......

  • @skananda7026
    @skananda7026 8 หลายเดือนก่อน

    Oka balanne naa mama

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    විඩියෝ එක ලස්සනයි ඒත් කනට අමිරිහිරියි මියුසික්නම්

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 2 ปีที่แล้ว +15

    වීඩියෝ එක හොදයි මියුසික් එක තමයි ප්‍රශ්නේ.

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 10 หลายเดือนก่อน

    ලොකුම mistake එක high music.good.

  • @janakabandara5004
    @janakabandara5004 ปีที่แล้ว +5

    වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුන්ගේ ආක්‍රමණයත් සමඟයි. රජුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය.
    සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ.
    ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මූල වලින් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගේ ඉඩකඩම් බලහත් කාරකරමින් හා සිංහලයන් මරා ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන නිසයි. සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා නර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.

    • @OnlineRRR
      @OnlineRRR 5 หลายเดือนก่อน

      ඇත්ත ,අපේ සීයාට,මාතලේ අලුවිහාරේ තිබුනා සීයා මිල දි ගත්ත දෙමළ වලව්වක් ඒක ඔයා කියන විදියේ 1800 ගනන් වල සෑදූ ව්සාල වලව්වක්.දැන් ඒක.ගරා වැටිල විනාස වෙල ගිහින්

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +2

    පොඩ් එවුන් බය කරන්න වගේ ගොං මියුසික්

  • @ajanthaprasanna1392
    @ajanthaprasanna1392 2 ปีที่แล้ว +2

    Atumage numbare Danna..

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 8 หลายเดือนก่อน

    ව්ඩියෝව කරන පුද්ගල යට මේ කරුනු පිලිබද දැනුමක් නොමැති බව පැහැදිලි යි
    නිකරුනේ කාලය අපතේ යවනවා

  • @sudanthadinu3701
    @sudanthadinu3701 2 ปีที่แล้ว +2

    PALLEWELA NINDAGAMA AYATHWENNE ELAPATHA BASNAYAKA PAWLATA

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว

      පසුකාලෙක තමා ඒ දිලා තියෙන්නෙ..

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 ปีที่แล้ว

    pallevela.unata...hamoma..walawkarayayoneme....

  • @Premalatha-j7k
    @Premalatha-j7k 4 หลายเดือนก่อน

    ඇයි එයා බදින්නේ නැද්ද

  • @PriyanthaPadmasiri-f4e
    @PriyanthaPadmasiri-f4e ปีที่แล้ว +1

    Ai me miuck danne

  • @balasuriya7206
    @balasuriya7206 2 ปีที่แล้ว +1

    Tawa tikak watura seratenakata yanna

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 9 หลายเดือนก่อน +1

    Etakota. Meyata. Kasada. Pawoolak. Nadda.

  • @PriyanthaPadmasiri-f4e
    @PriyanthaPadmasiri-f4e ปีที่แล้ว

    Video ake watinakama na miucik nisa

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 9 หลายเดือนก่อน

    Man. Asai. Belle. Malayaj. Dapu. Mouwata.

  • @kumarisitha5161
    @kumarisitha5161 2 ปีที่แล้ว +1

    Dolakarge gamakarage wilkarage ,mehema Anne karawe ayata .radala ayata mudiyNse mudalige wage Anna Oni ,sori

  • @سوماسرلنكا
    @سوماسرلنكا 8 หลายเดือนก่อน +1

    Moda harakune bola oita wada bddimathwa karana magulak karapalla

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    ඇක්ට්ව් නැ විඩියෝ එක කරන අය

  • @deepikadullewe1095
    @deepikadullewe1095 7 หลายเดือนก่อน

    කියන ඵ්ව ඇහේන්නේ නැහැ මියුසික් නිසා

  • @PriyaniKorale
    @PriyaniKorale 3 หลายเดือนก่อน

    Me miniha walawwa pennan na ne

  • @ahamedahamed4027
    @ahamedahamed4027 2 ปีที่แล้ว +1

    Interview karana eka kohe hari walawwaka holman karana ekekdo kohedo

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ ปีที่แล้ว +1

    mulinma yana para kiyanna me gobbayo danne naha

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 7 หลายเดือนก่อน

    මෙි නිවෙිදකයා හරි නැ.
    හරියට වචන ෑචිචාරණය
    නැ..

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน +2

    Aparade kos gaha

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว +1

    Ar kiwuwa ayuda hadapu than pennua nehane

  • @sudanthadinu3701
    @sudanthadinu3701 2 ปีที่แล้ว +1

    MULGAMAMA INNETH ELPATHIN DELWALIN BINDIGIYA THENNAKON PARAPURAK

  • @skananda7026
    @skananda7026 8 หลายเดือนก่อน

    Meke pasubim sangeethe nathikaranna ona melo deyak ahenne naa

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 8 หลายเดือนก่อน

    මියුසික් සික් එකක්

  • @skananda7026
    @skananda7026 8 หลายเดือนก่อน

    Walawwe hamathanama pennapan buuruwo

  • @araliusa
    @araliusa 8 หลายเดือนก่อน

    මිනිස්සු කතා කරන්නේ මේවා සුරක්ෂිත කරන්න, උන් චන්දේ දෙන්නේ ඇති දුෂිතයන්ට, වලවුවේ ආදී පර යන්නත් කැමතිලු, මේවා නැති වෙන ප්‍රධාන කරනය මේවා ඒ කාලේ මිනිසුන්ගේ කදුළු, සාදාරණ මුදලින් හම්බකරපුව නෙවේ, අහිංසක අපේම රටේ මිනිස්සු තලා පෙලා වැඩ ගත්තුවා, ඔකේ ඇතුලේ හිටපු උන් ඉගෙන ගත්තේ නෑ උද්දච්ච කමට, ඉගෙන ගත්තේ එකෙක් නැතිවුනා දැන් අභාවයට. මේ මිනිස්සු අනේ පවු. මුන් පතක් පොතක් කියවලා ඉදිරියට යන්නේ නැහැ, මේවාම කබුර කබුර ඉන්නවා, හලෝ අනුන්ගේ ඒවා සුරක්ෂිත කරගන්න කලින් ඔබලා ඉගෙන ගෙන හරි හපන් රැකියා කරලා මේවගේ ඒවා ඔබ සාදාරන මුදලින් හදාගන්න, ඔවුන් ඕව හැදුවේ මිනිසුන්ට කාම වේලක් දීලා. එක හැදුව ඊට පස්සේ හදපු මිනිහට කන්න නැ ,ඒ වගේ අසාදාරන කාලයක්, මට නම් මේවගේ ඒවා නැති වෙන එකටමය් හොද, ඔකේ වැඩ කරපු අය කොහොමට වැඩ කරන්න ඇත්ද> ඔවුන්ට ඔබ හිතනවද සාදාරන මුදල් කෙනන් ඇති කියලා, නැ ඔවුන්ට වහල්ලු වගේ සලකන්න ඇත්තේ. අහල පහල ගෙවල් වල ය බයට ඉන්න ඇති. කොච්චර මිනිස්සු මරන්න, මැරෙන්න ඇතිද අබිරහස් විදිහට, ඒ කාලේ නඩු කෝ? නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ? පමණක් මේකේ ලියන අය ඒ සන්ස්ක්ර්තියට තවම ආසය්. මට නම් මේවා දුක් කදුළු.

  • @RuwanChinthaka723
    @RuwanChinthaka723 9 หลายเดือนก่อน

    Kariyo...me koheda kiyala issella kiyahan hitahan gon pako 😝😜

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน

      ඇයි ඔයා කතාව මුල ඉඳලම ඇහුවෙ නැද්ද. පලාත,නගරයේ සිට දුර,ගමේ නම කියනවා.

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 ปีที่แล้ว +1

    ළංමඉ නැ

  • @سوماسرلنكا
    @سوماسرلنكا 8 หลายเดือนก่อน

    Me oya bambuwe sangite nawathwanawada wadagath deyak karaddi oya kahelmal sadda wadak na

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 9 หลายเดือนก่อน

    Bandara. Kiyanne. Indian. Minisun. Siriwardana. Jaya. Wardana. Warnawardahana. Jayakodi.

  • @juwanappuhami4231
    @juwanappuhami4231 ปีที่แล้ว

    Gonek wage gon prashna ahanna epa gon wesige putho, moda huththa

  • @lyricshub9489
    @lyricshub9489 2 ปีที่แล้ว +4

    👍☺

  • @chanushkasenanayaka1341
    @chanushkasenanayaka1341 2 ปีที่แล้ว +1

    💖💖

  • @ලෙජන්ට්ඔෆ්කිංග්

    ❤❤

  • @AnushaHathurusinha
    @AnushaHathurusinha 10 หลายเดือนก่อน

  • @MilanGamage-y6p
    @MilanGamage-y6p 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shanedirisinha6134
    @shanedirisinha6134 6 หลายเดือนก่อน

    ❤❤❤❤