තොටගමුවේ ග්‍රී රාහුල හිමියන්ගේ සම්පූරන ජීවිත කථාව, Thotagamuwe Sri Rahula Himige Jeevitha Kathawa.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 424

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 ปีที่แล้ว +13

    ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් පැවරිය යුතුයි, නමුත් දැන් ඉන්න දේශපාලුවෝට එහි අවශ්‍යතාවයක් නැත . හොරා කෑම හැර.

  • @malanipremawardana4109
    @malanipremawardana4109 2 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා ලිපියක්. බොහොම පින්.

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 หลายเดือนก่อน +7

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ට උතුම් වූ නීවන් සූව ලැබේවා පතමි

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      අපිත් ප්‍රාර්ථනා කරනාවා....ඔබට ජය...

  • @charu65
    @charu65 2 หลายเดือนก่อน +6

    පර සුද්දෝ මේ උතුම් රට විනාස කරා🥺🇱🇰ඒකයි අපි අදටත් දුක් විදින්නෙ.අපගේ නිර්මල බුදුදහමත් උන් විකෘති කරා😢 අපේ පුස්කොළ පොත් නැව් ගනන් පටවන් ගියා,තව නිදන් වස්තු,රන් දිරී,මුතු මැනික්,,තව වටිනා බොහෝ දේ අරන් ගියා,එහෙන්ම අපේ සටන් කලාවද තහනම් කරා😢

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน +2

      ඔබතුමාගේ කතාව සහතික ඇත්ත...ශ්‍රී ලාංකිකයන්ගේ බොහෝදේ අපිට නැතිවුනා ...ඔබ තුමාට ජය...

    • @indikapriyandani8213
      @indikapriyandani8213 2 หลายเดือนก่อน +1

      මහින්දය ප්ලයිට් දෙකක් පුරවල උගන්ඩාවට ගෙනිහින් බංකලොත් කරලම දැම්මා

    • @khalidbuabbas5594
      @khalidbuabbas5594 หลายเดือนก่อน +1

      ඒක.ඇත්ත.මෙි.පරහැත්තක්.නිසා.අපේරටට.වින.නොකරන්න.අද.අපි.ශේෂ්ඨ.ජා්තියක්

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 3 หลายเดือนก่อน +6

    අතිපූජ්‍ය තොටගමුවේ රාහුල ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුවයම ලැබේවා,යි අධිෂ්ඨාන කරමි!
    සාධු! සාධු!! සාධු!!!

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබගේ අධිෂ්ඨානය සමග එක්වී අපිද එලෙසම අධිෂ්ඨාන කරන්නෙමු...ඔබට ජයෙන් ජය....

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna ปีที่แล้ว +11

    මෙම දේහයේ DNA පරීක්ෂණයට මා සූදානම්.
    මෙි මගේම පරපුරේ කීරවැල්ලේ අභිමානයක්.
    මෙයට අපට සහයෝගය ලබාදෙන්න.

    • @sharadajayashanabeywickram8449
      @sharadajayashanabeywickram8449 ปีที่แล้ว

      Api sagayogaya dennam keerawAlla mahathaneni☺

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, කීරවැල්ල උත්සාහ කරන්නෙ අපෙ රජ පවුලට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      කීරවැල්ල හදන්නෙ සිංහල රජ පවුල ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      කීරවැල්ල මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවන කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මම ශ්‍රී රාජ කීය පවුලේ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා.

  • @chamilkumara5715
    @chamilkumara5715 3 หลายเดือนก่อน +5

    පාසල් විෂය නිර්දේශය ට දාන්න තිබුනේ තෙල.එහෙනම් මේ වෙනකොට ශී ලංකාව ඉතා සංවර්ධිත රටක් වෙනවනේ.අනිත් අයට දැන ගන්න පොතකවත් මේ තෙල ගැන නැද්ද දැනගන්න.

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 2 หลายเดือนก่อน

      @@chamilkumara5715 den bedanne paksha thilayanne !!🤣🤣

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 9 หลายเดือนก่อน +8

    වීීඩීඔි එකනමි හොදයි .හැබැයි ඔය මිනිය එහෙම තිබුනාවදෙන්.⁣මෙහෙට ගෙනාවොත් දේශපාල්‍රවෝ ඔිකත් උස්සනවා.

    • @smbandara7915
      @smbandara7915 3 หลายเดือนก่อน

      ඔබේ කටට මසුරන් දාන්ට වටිනවා

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පින් පොත් කියවලා දැනුම් ලබා ගන්න කාලය මදි නිසා මේ ලෙස අහන්න සැලැස්වීම හරිම වටිනවා .තෙරුවන් සරණයි .

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 3 หลายเดือนก่อน +5

    කතාව ඉතාමත් පැහැදිලියි
    ඉතිං අපි මේ කට පියවර ගනිමුකො. අපේ උරුමය රැකගමු එකට කවුද ඉදිරිපත් වෙන්නේ
    දැන් අපි ට වෙලා තියෙන්න් වංසේ කබල් ගාන්න තමයි.

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබතුමාගේ අදහස හා හැගීම ගැන අප‍ට සතුටුයි....

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +85

    1505 .... සුද්දා එදා මේ පින්බිමට පය නොතිබ්බනම් අදටත් අපි පිරිසිදු ජාතියක්! 😢

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 ปีที่แล้ว +5

      Lokaye kesema rataka naha pere sedhu jathiyak yanu wen eka eka yugayaka dhe rata rata wall akkramanaya kala para sathurn gen labu assrayen ewan peresedhu jaathin bondhawe geyoya

    • @menatoday1833
      @menatoday1833 ปีที่แล้ว

      ​@@thunkushamdeen2708😅ane Pala gobbayo suddagenui tambinhenui jathaka wela

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 ปีที่แล้ว

      ​​@@menatoday1833අග්ගන්න සූත්‍රය කියවහන්කො එතකොට තේරෙයි උබට පිරිසිදු කියල ජාතියක් නෑ මිනිස්සු මිනිස්සුමයි යක්ඛ පුතේ

    • @samanchandratilaka7015
      @samanchandratilaka7015 ปีที่แล้ว

      1

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 ปีที่แล้ว +1

      Shamdeen uba tambiyek nisa ne
      Pirisidu jatiyk nh Kiyanne😅

  • @piyaratna
    @piyaratna 5 หลายเดือนก่อน +5

    ඔබගේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පිළිබද කතාවේ , උන්වහන්සේ තොටගමුවට ආවේ ඇයි ද සහ එයට බලපෑවේ කුමන හේතුවක්ද යන්න පැහැදිලි කොට නැත එම අඩුව පිරවිමට වග බලාගත්තොත් හොදය.ඔබට ඒ සදහා මම පොඩි ඉගියක් දෙන්නම්, එනම් උන්වහන්සේ තොටගමුවට පැමිණියේ තමන් වහන්සේගේ ජිඉවිත ආරක්ෂාව පතාය.එසේ ආරක්ෂාව පැතුවේ අයි යන්න මා මෙසේ නොදක්වන්නේ මේ වීඩියෝව කලේ ඔබනිසාය. එබැවින් ඔබම මහන්සිවී සොයාගෙන වීඩියෝව නැවත සංස්කරණය කොට නැවත පලකරන්න. ස්තුතියි.
    - පියරත්න රූපසිංහ.

    • @wishwamanasa
      @wishwamanasa  5 หลายเดือนก่อน

      Hodai oba ismathu kala karanaya gana balannam

  • @SasikalakumariPemarathna-pq8cn
    @SasikalakumariPemarathna-pq8cn 11 หลายเดือนก่อน +8

    අපි සතුටු වෙන්න ඔනී අපට ලස්සන ඉතිහාසයක් තිබ්බ එකට. එත් එක විනශ වී යාම අපගේද පාපයක් 😢😢😢

    • @නීමාලීසුමනසෙකර
      @නීමාලීසුමනසෙකර 3 หลายเดือนก่อน

      අපේරටටසරනාගථයෝඇවිත්තමයීජාතිආගමවිනාශකෙරෑවේසුද්දෝගියාමරක්කයෝදෙමෙල්ලුආවාඒකෙන්අපේපරමිපරාවටිකටිකවිනාෂකරනවා

    • @kkdkoralage2790
      @kkdkoralage2790 3 หลายเดือนก่อน

      ඒ ලස්සන අතීතය විනාශ කළේ පරංගි, පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාළකණ්නි.උන් උන්ගෙ පරපුර බෝ කරල අවසානෙ කුරුසෙත් පිහිටලා ගියා. රටේ අවාසනාවට හේතු වුණේ ඒක.

    • @kkdkoralage2790
      @kkdkoralage2790 3 หลายเดือนก่อน

      අපේ රට අතීතයේ ගොඩක් දියුණු රටක්.
      දැන් මේ රට විනාශ වෙලා තියෙන්නේ විවිධ ජාතීන් සහ බහු ආගමික නිසා. හොඳම උදාහරණය තමයි ලෙබනනය.කවදාවත් දියුණු වෙන්නේ නැහැ.

    • @kkdkoralage2790
      @kkdkoralage2790 3 หลายเดือนก่อน

      යකුන්ට දීල තියෙන්නෙ නා කඳක් නෙවෙයි.දෑකත්තක්.ඒක දිගාහරින්න බැරි නිසා යක්කු ලැජ්ජාවට ඇවිත් නැහැ.

  • @senarathsenarath3523
    @senarathsenarath3523 ปีที่แล้ว +7

    රාහුල හාමුදුරුවෝ ගැනබොහෝදෙයක් ගැන දැන සිටියට්ත් ඊට වඩා යමක් තවත් තහවුරු වීමක් මේමගින් සිදූඋනා ඔබට පින්.

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 ปีที่แล้ว +7

    උන්වහන්සේ ට නිවන් සුව ලැබේවා!!!

  • @wasanthikumari544
    @wasanthikumari544 3 หลายเดือนก่อน +3

    රාහුල හාමුදුරැවෝ කදවුරැ කූල දේවගේ පරපුරට අයිතිවෙන්නේ ශාක්‍ය කූල පුබේදයක්

  • @MerwinStanly
    @MerwinStanly 2 หลายเดือนก่อน +3

    සුද්දො පමනක් නොවේ අපේ කලු සුද්දො අවු 76 ක් කරපු ව්නාසය බලන්න ,මමත් පොහොට්ටු වෙක් මෙදා පාර මාලිමාවට,LTTE ,JVP මිනුස්සු මැරුව තමයි වැඩිපුර මැරුවෙ ආන්ඩු වලින්,උපාලි ව්ජෙවර්දන ලලිත් අඑතුලත්මුදලි අතුකොරල ගාමිනි දිසානායක උදාහරණ , ජාතික පුනරුදයක් සදහා සැවොම එක්වි npp දිනවමු ජයවෙවා ජයවෙවා ජයවෙවා ජනතාව ට ජයවෙවා

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      ඔබ තුමාට ජය....

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 2 หลายเดือนก่อน

      @@MerwinStanly malimawa dinuwoth oya dehaya geenawamai 🤔

  • @ShanikaAluthduwahewage-hm1tt
    @ShanikaAluthduwahewage-hm1tt ปีที่แล้ว +12

    රාහුල හිමියන් සිටියානමි අැල්පිටිය මිට වඩා දිඋනුයි තවමත් උන්වහන් සේ වැඩ සිටි ගල්ගේ ගල්අැද පුටුව තිබෙිනවා🌷🌷🌷

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +6

    මාගධී භාසාව දැනගෙන හිටියනම් බුදු දහම මේ විදියට තියෙනවද බොරු බයිල

    • @tbandaradisanayaka6341
      @tbandaradisanayaka6341 3 หลายเดือนก่อน

      බුදුදහමට මොකක්ද වෙලා තියෙන්නෙ..

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว +4

    ඔබට තෙරුවන් සරනයි .අපිව.දැනුවත් කලාට

  • @upawansabanange8063
    @upawansabanange8063 11 หลายเดือนก่อน +4

    බොහොම හොඳ ඉදිරිපත් කිරිමක් තෙරැවන් සරණයි .බොහෝ දේවල් දැනාගත්තා

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 ปีที่แล้ว +4

    මෙම පැහැදිලි කිරීම මිලකල නොහැක ඔබට තෙරුවන් සරණයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +5

    බොහෝ කරුණු දැනගත්තා ....ඔබතුමාට බොහොම ස්තුතියි ...පැහැදිලිව කියා දෙනවා
    ....

  • @TDB-t7v
    @TDB-t7v 2 หลายเดือนก่อน +4

    ඔන්න පරංගින්ගේ රෙද්ද පල්ලේ වැටුන එඋන් බුරන්න පටන් අරගෙන

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน +1

      ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා....ඔබ තුමාට ජය...

    • @TDB-t7v
      @TDB-t7v 2 หลายเดือนก่อน +1

      @@wishwamanasa පරංගියෝ කිව්වේ මේකට බනින එඋන්ට 👍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් බැරිද මේ කතාව ඉංග්‍රීසි සහ අනිකුත් භාෂාවන් වලට පරිවර්තනය කර මෙලෙස පලකරන්න අපට පුලුවන් එව මේරටවල අයට ලැබෙන්න සලස්වන්න?ලොකුම ලොකු දෙයක්?

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +1

      ​@@rawolankaඉන්ග්‍රීසි බාසාවෙන් දැන්මත් හොඳයි ..වැඩිප්‍රමානයක් ඉන්නව දැනගතයුතු අයට දැනගැනීමට ..
      අපේ ඉපැරනි වස්තූන් සියල්ලම වාගෙ තියෙන්නෙ පිටරටවල ඒව ගන්න උත්සහකරන කිසිසිවෙක් .තනතුරු..හොබවන අයවලුන්ට ඕනකමක්නැ...සැප ජීවිතයක් ගෙවල හතර අපායට පාරකපාගන්නව පමනයි...
      තෙරුවන්සරනයි....😢

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 3 หลายเดือนก่อน +2

    ඇයිබොල කෝච්චි පාර හදලා තියෙන්යන මේ මහපොලවේ බවඅමතකවුනාද සුද්දා කෝච්චි පාර හැදුවේ අපට ආදරෙට නෙවෙයි අපේ රටේ සම්පත් උන්ගෙ රටට ගෙනියන්න අපේ මිනිස්සුන්ගෙ අත පය හොඳට ශක්තිමත්ව තිබුනා එදා පයින් ඇවිදලා අද බලපියවු උන් හදාදුන් පාරවල සැප වාහනවල ගිහින් ගිජුලෙස මලකුනු කාල අට අනුවක් රෝග නව අනුවක් ව්‍යාධි යන්තන් අවු. 50 වෙනකොට ඔක්කොම වැඩ ඉවරයි හොරකඩ හැත්ත සුද්දට දෘපු එවුන්ගෙ ළමයිද තොපි සුද්ද අපට දීපු පාර නෙවෙයි බොලව1 බලපියවු උන් අපට කරලගිය විනාසය.******** පෙනෙයි තොපට සේ ඇත්ත දැනගත් දාට

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබ කියූ අදහස් බොහෝම වටිනවා .... ඉතිහාසය සැරින් සැරේ මතක් කරන විට තමයි අලුත් පරම්පරාවට ඒක දැනෙන්නේ... ඒකට හොදම නිදසුනක් තමයි එදා ලංකාවේ තිබූ යුද්ධය පිළිබදව අද පාසල් ලමුන් දක්වන්නේ මොනවගේ ආකල්පයක්ද කියන එක. ඇත්තටම ඔවුන් ඒක අත්වින්දේ නැති නිසා ඔවුන්ට එය ඉතිහාසය පමනි....

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබ තුමාට ජයෙන් ජය....

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy ปีที่แล้ว +4

    රාහුල හිමියන්ගෙ දෙහය අපෙ උරුමයක් බව අපිට කියාදුන් ඔබට තෙරුවන් සරනයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +3

    ඉන්දියාව කියලා රටක්‌ තිබුනේ නෑ ඒ කලේ දැන් එකට නම ඉන්දියාව කියලා කීවට අපේ ත් ලංකාව කියලා කිවේ නෑ ලංකා පුරය කියලා තමා කිවේ

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබතුමිය කියූ කතාව සහතික ඇත්ත.මේ විදියට දේශ සීමා වෙන්වීමෙන් පස්සේ තමයි ඉතිහාස ගැන මේ විදිහට ලොකු ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. අතීතයේ මේ දේශ සීමාවන් ගොඩක් වෙනස්. අනාගතයේදී අපි මේ පිළිබඳව සවිස්තරාත්මකව වීඩියෝ මාලාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජයෙන් ජයම වේවා....

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනීන් 🎉🎉🎉 අපේ පිංබර හාමුදුරුවන්ට 🎉🎉🎉 උතුම් නීවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉 විෂ්වයෙ සියලු බලයෙන් 😢🎉🎉 ඒ දේහය ලංකාවට ගෙන ඒමට හැකි වේ්වා💖💖💖🙏🙏🙏💖💖💖

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රාරථනාව එලෙසම ඉටුවේවායි කියා අපි ප්‍රාරථනා කරණවා...ඔබට ජයෙන් ජය......

  • @chamilkumara5715
    @chamilkumara5715 ปีที่แล้ว +3

    ලංකාවේ මිනිස්සු ආත්මාර්ථකාමී . නැත්නම් මේ වෙනකොට ලංකාව දියුණු ම රට වෙන්න ඕන.

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว +4

    ඇත්තටම අපි නොදන්නා මේ උතුම් විස්තරය කියලා දුන්න ඔබට පින් ,,,

  • @champikasudesh532
    @champikasudesh532 2 หลายเดือนก่อน +2

    Awasanayata ඉඳලා තියෙන්නේ අපේ ගමේ.අම්බන නම් ගමේ

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා...ඔබ තුමාට ජය..

  • @avishkadilshan9687
    @avishkadilshan9687 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරිමක්

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 3 หลายเดือนก่อน +2

    වටිනා ඉදිරිපත් කිරීමක් ඔබතුමාට බුදු සරණ ලැබේවා

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබ තුමාටත් බුදු සරණ ලැබේවා... අප හා එක්වූවාට බොහොමත්ම ස්තුතියි...

  • @aravinm7039
    @aravinm7039 ปีที่แล้ว +3

    තොටගමුවෙ රාහ්ල හිමි උපන්නෙ දික්වැල්ලෙ දෙමටපිටිය ගමෙයි.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +2

    සුද්දන් විතරක් නොවෙ අනිත් පිටින් ආපු හැම කෙනාම ආවෙ නැත්නම් මෙ රටට ලොකු දෙයක්
    ගුණධර්ම අතින් උසස් පින් බිමක් අද
    දැන් තනිකර සත්ව හිංසා වලින් පිරැනු දුෂිත රටක් වෙලා
    ආපු අය නොයැව්ව එකෙ විපාක රජ ගොල්ලන් සිට මෙ වෙනකන්ම ඉන්න පාලකයන් කරපු අපරාධය
    අර රහින්ගා තාමත් රට ඇතුළෙ අපෙ මිනිසුන්ට ආයිති දේවල් කකා බිබි තව තවත් බෝකර කර ඉන්නවා
    අපෙ මිනිසුන් බුදි

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน +1

      ඔබ තුමාගේ අදහස් වලට අපි ඉතා ගරු කරණවා.....

  • @nimalperera4801
    @nimalperera4801 3 หลายเดือนก่อน +3

    පර සුද්දෝ කොපමණ අමානුසිකද?

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน +1

      එදා ඉදගෙනම අද දක්වාම බටහිරයන් විසින් පෙරදිගයන්ව කපටි කමින් රවටනවා....

  • @achithyabashana6762
    @achithyabashana6762 ปีที่แล้ว +4

    ඔබ කිව්ව කතාව සම්පුර්ණ ඇත්ත.

  • @KpMalkanthi
    @KpMalkanthi 3 หลายเดือนก่อน +3

    පුතේ අපේ උරුමය රැකෙගෙන අතීතයේ පන්සලට ගිය අයගේ දරුවන් ද මෙවැනි දෙයක් පිලි නොගන්නේ බුදුසරණයි .

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබගේ අදහස අපිට තේරෙනවා....අපහා එක්වූ ඔබට ජයෙන් ජය...

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 2 หลายเดือนก่อน

      @@KpMalkanthi eekalayeth pansalwa karala thiyenne gurukan needha !
      Ara miniha wetenakota mathiruwada danne nehe mewage deyak wenna !

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +2

    වටිනා කතාවක් ගලාගෙන යනවිදිහට ලස්සනට කතාකලා.......සුපිරී...

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +2

    ඉතා වටිනා වැඩ සටහනක්
    නොදන්න දේවල් හුගාක් දැන ගත්තා
    ස්තූතියි

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      අප හා රැදුනු ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි.....

  • @jayanthiperara6051
    @jayanthiperara6051 2 หลายเดือนก่อน +2

    Thank you so much

  • @okdkamalsujeewa1148
    @okdkamalsujeewa1148 ปีที่แล้ว +2

    උන්වහන්සේ අපවත් උනේ ඇල්පිටිය ප්‍රදේශයේ ගල් ගුහාවක කියල තමයි සඳහන් වෙන්නෙ

  • @chamilkumara5715
    @chamilkumara5715 3 หลายเดือนก่อน +2

    අර තෙල ගැන දන්නවනම් විස්තර කරන්න.

  • @haroonnafeel
    @haroonnafeel ปีที่แล้ว +3

    මචන් මුනිද්‍රා එයත් ඒවගේ

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara7280 ปีที่แล้ว +3

    පරසුද්දොන්ට හෙනගහනව

    • @dukekandy4679
      @dukekandy4679 9 หลายเดือนก่อน

      ඔව් 😮

  • @BinuraBavishan
    @BinuraBavishan ปีที่แล้ว +3

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි භාවිතා කළ යන්ත්‍ර ,මන්ත්‍ර ශාස්ත්‍රය උන්වහන්සේගේ පිය පාර්ශ්වයේ ඣාතීන් වන රොෂාන් චානක තිසේරා මහතා ළග තියෙනවා.තෙරුවන් සරණයි .

    • @wishwamanasa
      @wishwamanasa  ปีที่แล้ว

      ඔබගේ දැනුවත් කිරීමට බොහොමත්ම ස්තුතියි. ඔයට ජය

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 ปีที่แล้ว

      කොහෙද ඔවුන් ඉන්නෙ

    • @අතුලමාතරආරච්චි
      @අතුලමාතරආරච්චි 8 หลายเดือนก่อน

      එතකොට තොටගමුවෙ හාමුදුරුවන්ගේ පියා කවුද කියලා ඔබ දන්නවද?එයා කොහේ කෙනෙක්ද?

    • @wasanthikumari544
      @wasanthikumari544 8 หลายเดือนก่อน

      රාහුල හාමූදූරැවෝ පිරිසිදු ශාක්‍ය වංශීකයෙක් නමූත් වර්තමානයේ ඵම පරමිපරාව වෙනත් කූල වලට කලවන් වී ඇත

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou ปีที่แล้ว +3

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්... බොහොම පිං

  • @chandana8727
    @chandana8727 3 หลายเดือนก่อน +3

    ස්තුතිය ඔබට

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබට ජයෙන් ජයම වේවා.....

  • @abeyrupika
    @abeyrupika ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි

  • @Manasalk
    @Manasalk ปีที่แล้ว +3

    නියමයි. ඔබට ජය

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 3 หลายเดือนก่อน +3

    ලංකාවට ගේනවා නමි කොපමණ අගේද

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      අපි නොදන්නවා උනාට නොයෙක් අයාතන, සංවිධාන, යම්කිසි රාජ්‍ය මැදිමත් වීමක්ද නැවත ලබාගැනීමට සිදුකල නමුත් නැවත ලබාදීම ප්‍රතික්ෂේප වී ඇති බව තමයි කියවෙන්නේ....

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @malanierathnayake3232
    @malanierathnayake3232 ปีที่แล้ว +4

    බොහොම ස්තූතිය 👌

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +3

    මේව කවද හරි ඇත්ත වෙනව.....මේව හන්ගන්න බෑ

    • @wishwamanasa
      @wishwamanasa  ปีที่แล้ว

      ඒ විශ්වාසය ඉතා උතුම්.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 หลายเดือนก่อน +2

    පරයො අපෙ හැමදෙම හොරකන් කරල උන්ගෙ නමටත් ලියාගන.එහෙනම් දුරකතනයත් අ පෙ

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน +2

      ඔබතුමා කියන්න හදපු දේ තේරුම් ගන්න ටික වෙලාවක් මා ඒ දෙස බලා සිටියා. අපි හැම දෙනාම එකාවගේ ඉන්නවනං කිසිවෙකුටත් අපේ දෙයක් පැහැර ගන්නව තියා අපේ තැනකට ඇඟිල්ලක් වත් ගහන්න බෑ.,ඔබතුමාට ජය

    • @janakadivarathne3137
      @janakadivarathne3137 3 หลายเดือนก่อน +1

      @@wishwamanasa අනිවාර්ය න්ම

  • @prasannadeepal8091
    @prasannadeepal8091 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว +3

    අපට තොටගමූවේ රාහුල
    හාමුදුරැවෝ වැඩසිටි පන්සලට යන්න ආසයි

    • @wishwamanasa
      @wishwamanasa  ปีที่แล้ว +3

      මේ පන්සල තියෙන්නේ හික්කඩුව කිට්ටුව තෙල්වත්ත කියන ගමේ. නම තොටගමු රජ මහා විහාරය

    • @ROSANPALANGASINGHA-ys3vc
      @ROSANPALANGASINGHA-ys3vc 11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ROSANPALANGASINGHA-ys3vc
      @ROSANPALANGASINGHA-ys3vc 11 หลายเดือนก่อน

      ඇල්පිටියේ අම්බන, ඉඳුරුගිරි විහාරයට යන්න !

  • @smbandara7915
    @smbandara7915 3 หลายเดือนก่อน +1

    මෙතරම් විද්‍යාත්මක දියුණුවක සිටින අපට ඔය මල සිරුර ගැන නිවරදි පරීක්ෂණයක් කරගත හැකිය ඒ සදහා බොදු වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා

  • @paviduvimodhya10
    @paviduvimodhya10 ปีที่แล้ว +2

    මයිනා නොවේයි සැලලිහිනියා

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara หลายเดือนก่อน

    මෙය සත්‍ය ක් නම් මට පුළුවන් වේවා මෙම දේහය මෙරටට ගෙනඒමට හැකි වේවා !!

  • @indikapriyandani8213
    @indikapriyandani8213 2 หลายเดือนก่อน +1

    ගෝවේ..... ගෝවේ..ගෑනු පරාදයි රූපේ රූපෙ මහද පිනායයි.

  • @chamarachamaramsk3417
    @chamarachamaramsk3417 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝවක් 👍👍🤜🤜❤️❤️

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබතුමාට බොහොමත්ම ස්තූතියි

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +2

    ගතයුතු දැ හා නොගත යුතු දැ මෙහි පවතිනව

  • @dissanayakanew3543
    @dissanayakanew3543 ปีที่แล้ว +4

    I AM TOO PROUD OF THOTAGAMUWE SRI RAHULA THERO .I HAVE BEEN LERN SOMETHIN ABOUT HIM. JAYA SRI.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +1

    දැන් ඉන්න රනල් රාජපක්ෂ ලා වගේ රජෙක් තමා

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว +3

    Watina heli darauwak

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 ปีที่แล้ว +6

    කීරවැල්ලේ ඥාතීන් අදටත් ශ්‍රී ලංකාවේ ඉන්නව , dna ඒකක් කරන්න පුලුවන් 😮

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      දැන්තමයි හොදම අවස්තාව කටියෙන්ම

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      කීරවැල්ල මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවන කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      කීරවැල්ල කැමති නෑ ශ්‍රී රාජකීය පවුල රටෙ මහජනතාව හදුනා ගන්නවට,

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      කීරවැල්ල ශ්‍රී රාජ කීය පවුල ට අපහස කරන්නෙ,ගූකන වහල්ලු කියලා,මූට උදව් කරන්න එපා.

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +3

    එච්චර දක්ශයෙක් නම් අර තෙල් ටික එහෙම මෝඩයෙක් වගේ බොයිද..

    • @SarathWetthege
      @SarathWetthege ปีที่แล้ว

      උබ පිස්සෙක්නේ බන්

    • @rathnayakeChandrapala-de2gp
      @rathnayakeChandrapala-de2gp ปีที่แล้ว +1

      එහෙම බොන්න හිතුනේ ඇයි එහෙම හිතක් පහළ වන්නේ ඇයි කියලා හිතන්න ඒක තමයි මෙතරම් දීර්ග ඉතිහාසයකට ළක්වන්නේ ඒ වගේම ඕණම කෙනෙකුට තම ජන්මයෙන්ම හිමි යම් දෙයක් තියෙනවාමයි ඒවා මේ විස්වයට සොභාහව ධර්මය ට අනුවයි සිදුවන්නේ ඒ නිසාවෙන් තමයි ඒ තෙළ් බෙහෙත බිව්වාම මැරණා වගේ උනේ එහෙම වෙලා එතනින් සැම දේම අහිමි උණා ද නෑ නැවතත් වාසණාව ළැබුණා ජීවත් වෙන්න එහෙම වෙළා අවසාණයේ තම සිරුර හිමි උනේ වෙනත් රටට කට එහෙම වෙළා සිරුරේ කීප පොළක්ම කපලා වෙනත් තැන්වළ තැන් පත් කරළා ඒ වගේම තවම බොඩිය රෝම ඇදෙනවා ළේ එනවා මෙන්න මේවයි ගුප්ත ඔය තරමකට දියුණුවට රහස් මුදුන්ම පෙපත්තට යාමට

    • @danusandaruwan6473
      @danusandaruwan6473 ปีที่แล้ว

      @@rathnayakeChandrapala-de2gp ඔය බොඩියෙ කතාවත් නිකම් අර කෞද පොරක් ආරුක්කු පාලම හදන්න සුද්දන්ට ඉගැන්නුවා වගේ කතාවක්නේ..නිකම් අපිම කියල අපිම චූන් වෙනවා

    • @liyanagetilak3051
      @liyanagetilak3051 ปีที่แล้ว

      නෑ ඔබ නිවැරදි නෑ

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏

  • @NissankaIddagada
    @NissankaIddagada 3 หลายเดือนก่อน +1

    අද මේ පෝය දවසෙ ඕව කරල (බිලී බාල) කොයි වල යන්න ද ? අහපු ප්‍රශ්නයට උත්තරය "මේ වල නැති නම් උඩහ වලට යනව" යන්න ගැන විස්තරයක් සදහන් නොවේ. එය කිසිවෙක් පැහැදිලි කරන්න

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน +1

      මේ සිදුවීමට පාදක වෙන්නේ රාහුල හිමියන්ට උන්වහන්සේගේ ගෝල හිමියන් වූ වෑත්තෑවේ හිමියන් කොළුගැටයක් කාලය කියපු කතාවක්.

  • @ChandraRajapakshe
    @ChandraRajapakshe 3 หลายเดือนก่อน +3

    Sadu sadu

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබට ජයෙන් ජය

  • @KanthaJayadeva
    @KanthaJayadeva ปีที่แล้ว +1

    අත තුන් තැනකින් වෙන් කරන විට රුධිරය වහනය වුනේ නැද්ද ඒ පිළිබදව මොකද වුණේ කියලා කියනවානම් හොදයි නේ ද

  • @kw...chamani9162
    @kw...chamani9162 ปีที่แล้ว +2

    මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා, කීරවැල්ල රජ පවුල මෙ වන විට උත්සහ කරනවා ශ්‍රී රාජ කීය පවුලේ දරුවන් ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න, කීරවැල්ල මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවන කොටස,මහත්මයාණනි ඔබ තුමා විජයබා කොල්ලය ඉතිහාසය කතාවත් රටෙ ජනතාව ට දැනගන්න ඉදිරිපත් කරන.

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 ปีที่แล้ว

      තේරුනේ නෑ . මොකක්ද ඒ විස්තරය

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      @@thilinichathurangika2294 කීරවැල්ල රජ පවුල කියන්නෙ, ලංකාවේ ඉන්න ඉන්දියාවේ රජ පවුල,

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      ඒ අය උත්සාහ කරනවා සිංහල රජ පවුල ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      නුවර දළදා මාළිගාවේ වැඩ සිටින දළදා වහන්සේ ගෙ භාරකාරීත්වය සහ අපෙරටෙ රජකම ඒ අය ඉල්ලනවා.

  • @LadLiyanage
    @LadLiyanage 3 หลายเดือนก่อน +1

    තොට ගමුවේ දෙවෙනි පන්සලේ ඉන්න පුණ්‍ය සාර හිමියන් හමුවී මේ සම්බන්ද විස්තර හොදීන් අසා දැනගන්න

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      අනිවාරයෙන්ම ....ඔබට බොහොමත්ම ස්තුතියි

  • @dukekandy4679
    @dukekandy4679 9 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තුතියි, අපි නොදන්න මේ තොරතුරු ලොවට හෙලි කිරීම පිලිබදව එසේම මුල සිට අවසානය දක්වාම කුතුහලය පිරි මගේ සිත වගේම ඇග කිලිපොලා ගිය බව කිව යුතුයි , අපේ රට ගැන සහ අතීතයේ අපේ විරුවන් ගැන මම ගොඩක් ආඩම්බර වෙමි. බටහිර ජාතින්ට සහ ඔවුන්ගේ ආගම සංස්කෘතිය වැලදගෙ , ජරා කපටි බටහිර ගැති අමනයින් ගැන ඇත්තේ කල කිරීමකි. මගේ සුන්දර දිවයිනට උතුම් දළදා සමිදු සරණයි !!! ☸️🙏🙏🙏❤️

  • @PathumSampath-e4o
    @PathumSampath-e4o ปีที่แล้ว +3

    Good job..thank you so much

  • @shamilaharold6374
    @shamilaharold6374 ปีที่แล้ว +2

    නියමයි

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 2 หลายเดือนก่อน +2

    Topata gothapu storyak !
    Apita neththe oya dehaya pamanai

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      තොටගමු රජමහා විහාරයේ අදටත් බොහෝ සාදක තිබේ... ඔබ තුමාට ජය...

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 2 หลายเดือนก่อน

      @@wishwamanasa ma keepa warak ehi gos thibenawa
      Obata jaya !

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 หลายเดือนก่อน +1

    තොටගමුවේ 👉 සිරි 👈 රාහුල හිමි (ශ්‍රී රාහුල ) නොවේ

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට අපි ගරු කරණවා...

  • @chandrasenawijewardana2421
    @chandrasenawijewardana2421 3 หลายเดือนก่อน +2

    Sadu ,sadu sadu

  • @rohanweerasinghe4287
    @rohanweerasinghe4287 หลายเดือนก่อน

    ඇයි බං බොරු බින්න ඇදගෙන යන්නේ ඔය කියන මලසිරැර අදටත් ගෝවේ පල්ලියේ තියනව
    ඉස්සර වෙලා ගිහින් බලපං කිව්වොත් කියන්නේ බොරු හිලක් උබ මහසෝනා කවුද කියල තාත්තා ගෙන් අහල හිට පිය

  • @NihalVidanagamachchi
    @NihalVidanagamachchi ปีที่แล้ว +2

    Boho danagatha obata pin

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว +2

    Godak sthuthi

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 3 หลายเดือนก่อน +1

    නා නොව නාවා කදන් ලෙසින් නිවැරිදි විය යුතුයි .

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබතුමාගේ නිවැරදි කිරීමට අපි ඉතාම ගරු කරනවා. මේ විදියට නිවැරදි දැනුවත් කිරීම් කරනකොට අපේ අනාගත පරම්පරාව ඉතාම නිවැරදිව ඉතිහාසය පිළිබඳව දැනුවත් වෙනවා. අපහා එක් වුණු ඔබතුමියට ජයෙන් ජය.

  • @piyalshantha2298
    @piyalshantha2298 ปีที่แล้ว +1

    ape watina hama dema kalakanni suddo aran giya a wagema unta jathaka una kalusuddo bokarala akai me jathiya vinasa une

  • @rupapathirana6511
    @rupapathirana6511 3 หลายเดือนก่อน +2

    Harima wisistai thwath meweni . Wdasatahan karanna

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      ඔබ තුමාගේ දිරිගැන්වීම අපි‍ට ඉතාම වැදගත් .... අනිවාරයෙන්ම අපි ඉදිරියටත් ඉතාම නිවැරදිව සම්පූර්ණ විස්තරාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා....ඔබට ජයෙන් ජය....

  • @PeterdeSilva-tl4de
    @PeterdeSilva-tl4de 2 หลายเดือนก่อน +4

    Me borukara buuruwata thiyena comments. Me wage moda jathiyak. Balaya thiyenawa nam thel thawa hadala lokayama alla ganna thibuna. Gon athal. Sirura gihin aran wara.Moda thakathiruwo.

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน +2

      ඔබ තුමාගේ අදහස අපිට තේරෙනවා... බොහොම ස්තුතියි ... ඔබ තුමාට ජය...

  • @userchandrikagamage
    @userchandrikagamage ปีที่แล้ว +1

    Panadurawadaya pilibanda videowak awashyai

  • @ChamindaDhileep
    @ChamindaDhileep ปีที่แล้ว +2

    Rahula himi miyagiye ne apawath Una. pitapatha kiyawanna tawa igenananna

    • @wishwamanasa
      @wishwamanasa  ปีที่แล้ว

      Bohoma sthuthi obage danuwath kirimata

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 ปีที่แล้ว +1

    Skanda upadhiya kiyanne katharagama deiyange waramata nemei......nyayia...theory....saha prayugika ....practically.,.dekama completed kiyana eka

    • @thilakawanniarachchi9318
      @thilakawanniarachchi9318 ปีที่แล้ว

      තොට ගමුවේ හිමිපානන්‍රට ජාතිය වෙනුවෙන් කල සේවය අසා තිබුනට්ජ් දිගු විස්තරයක් දැනගත්ත අපටහිමි අනර්ග වස්තුවක් පරදේසයින් භෞතික දේ උන්ගෙ රටවලට බලෙන් අරං ගියාමතරම් සේවයක් රට්ස් ජාතියට කල උන් වහන්සේගේ දේහය වත් දකින්න බැරිඋනේ එදාඩිටි පාලකයාගේ නූගත් බව නිසා රටේ දරුවන් අපේ ඉතිහාසයේ රසමුසු සිද්ධි සිත්ගත්,දෑනොදත් නිසානිසා ඒගැන ඇල්මක් නෑ අපිට උන්වහන්සෙගැනතවත්විස්තර ගේන්න ස්තූතියි

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @SamanJayasinha-g5t
    @SamanJayasinha-g5t ปีที่แล้ว +2

    Aththamai mage age le kakiyanawa Mara tharahak hithata anawa.

    • @wishwamanasa
      @wishwamanasa  ปีที่แล้ว

      තරහ ගන්න එපා හිත පාලනය කරගන්න උත්සාහ කරන්න

  • @ramyalathasubhasingha779
    @ramyalathasubhasingha779 ปีที่แล้ว +1

    Monaragala obbegoda viharaye sri rahula himige dehaya aracshwata tebubawtada torarhuru thibe.

  • @wimala8576
    @wimala8576 3 หลายเดือนก่อน +2

    Our past is very interesting thank for sharing with all of us

    • @wishwamanasa
      @wishwamanasa  3 หลายเดือนก่อน

      Thanks for watching.......

  • @userchandrikagamage
    @userchandrikagamage ปีที่แล้ว +1

    Wadagath veediowak panadurawadaya ganat sandahan karanna

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 9 หลายเดือนก่อน +2

    බුදුන් උපන්න දේශය මොකක්ද කියලා ලියන්න තිබුණනේ

    • @wishwamanasa
      @wishwamanasa  9 หลายเดือนก่อน

      අද කාලයේ බුදුන් උපන් දේශය ගැන ගැටලු පැවතුනාට ඒ කාලයේ එහෙම ගැටලුවක් නොතිබුනා වෙන්නත් පුලුවන්. ඒ වගේම ලෝකයේ බලවතා නිතරම ඒ වකවානුවේ දුර්වලයාගේ ඉතිහාසය බලවතාට අවශ්‍ය විදියට වෙනස් කරනවා ඊට පසුව වන්නේ පසු කාලීන පරම් පරාව නියම ඉතිහාසය දැනගන්නේ නැත. හොදම උදාහරණය තමයි රාවනා රජුගේ අතීතය ලංකා ඉතිහාසය තාමත් එය හරිහැටි පිලි නොගන්නා තැනක හිටියත් ඉන්දියාව එක පිළිගන්නවා.

    • @dukekandy4679
      @dukekandy4679 9 หลายเดือนก่อน

      @@wishwamanasaඔබ හරි. ස්තුතියි, 🤙

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 3 หลายเดือนก่อน

      බුදුන් උපන් රට මේ රට නිසා නොවෙය් ද එතරම් සුද්ද වනත් හිමි වරු මේ හෙළ බිමේ හිටියේ අනේ ඔය වගේ මෝඩයෙක් ​@@wishwamanasa

  • @lindalinda6535
    @lindalinda6535 ปีที่แล้ว +2

    Anewaran

  • @asithchanaka9851
    @asithchanaka9851 ปีที่แล้ว +3

    💯👍

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +2

    Theruwan saranay obata